🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 09 - 07 | Siyatha TV
HTML-код
- Опубликовано: 2 ноя 2024
- 🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 09 - 07 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on RUclips - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka - Развлечения
අපේ අකිල සර් සහා වයිෆ් ආපු නිසාමයි බැලුවේ😍❤️ නියමයි වැඩසටහන 🥰
ලස්සනයි වැඩසටහන ..පැමිණි සියලුම දෙනාටත් සුබ පැතුම් ...doctor භාග්‍යා...සුපිරි චරිතයක් ..වෘත්තියට එහා ගිය හැකියාවක් ..ලස්සනයි .
අනේ සුහන්දි අක්කා . ඒ හිනාව . එයා ඇස්වලිනුත් හිනා වෙනවා . හරිම ලස්සනයි . හුරතල් පාටයි . ගොඩාක් ආදරෙයි අනේ . 🥺💗
අපේ සර් ❤ ආදරෙයි සර් දෙන්නම හරි ලස්සනයි ඩොක්ට කෙනෙක් වෙලත් ඒ ඔයාගෙ නෝනාගෙ නිහතමානි ආදරනීයකම මාරයි සර් හැමදාම සතුටින් ඉන්න ඕනි ඒ වගේම අනිත් හතර දෙනාටත් රන්ගන මාමටත් හැමෝටම ආදරෙයි බුදු සරනයි කාටත් ආදරෙයි ❤
doctor භාග්‍යා...සුපිරි චරිතයක් ආදරෙයි බුදුසරණයි
මෙකට එන්න ඉස්සල්ලා ත් සර් පන්ති කරලා ආවෙ අපිට (2025 A/L )❤
පරිස්සමෙන් ඉන්න කිඹුලියේ
අකිල සර් ඔබ දෙපලගෙ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා
අකිල සර් ,ඩොක්ටර් භාග්‍යා, කිරි සිහිනය ලගදීම සැබෑ වේවා ❤️👨👩👧
පුංචි කපල් එක ගොඩක් ලස්සනයි .ඇත්තටම එයාල දෙන්න හොඳින් ගැලපෙනවා..මමඅදට ගොඩක් ආසම කැමති තරුණ දෙන්නෙක් .ආදරෙයි හැමදාම හැමෝටම .හැමෝම ගොඩක් ලස්සනයි .❤❤❤🙏🙏🙏🌹🌹🌹😘😘😘
සර් භාග්‍යා මිස් තමා ලස්සනම ඊයේ . ක්ලාස් එක ඉවර වුන ගමන් වැඩසටහන බැලුවා..❤❤❤❤❤❤
ලස්සනයි රංගන මල්ලි වැඩ සටහන නියමයි. අකිල සර් නිහතමානී.අද ආව හැමෝටම ජය වේවා. මංගලි. Kuweit
හරිම ලස්සන වැඩ සටහනක් ,තවත් ලස්සන උනා ආපු තරු වලින්,ඩොක්ට,හරිම නිහතමානී කෙනෙක් ...ආදරෙයි හැමෝටම ..❤❤
රංගන අයියා ගොඩාක් ලස්සනයි අදත් අකිල සර් වයිෆ් හරිම සතුටුයි අකිල සර්ගෙ වයිෆ් ගොඩාක් ලස්සනයි අදරෙයි අනෙ ඔයාලා හැමොටම ආදරෙයි බුදුසරණයි ❤❤
හරිම ලස්සනයි අදත් 💐💐💐
හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි🙏🙏🙏
30:06 අනේ හරිම ලස්සනයි doctor සිංදුව ලස්සනට ගායනා කරා තෙරුවන් සරණයි ❤❤
හරිම ලස්සනයි . Bagya හරිම දක්ෂයි ඔයා . God Bless all❤❤❤.
Sheshandri හරිම ලස්සනයි ඔයාගෙ voice සහ දෙන්නම් ලස්සනට සිංදු කියනවා ❤❤❤
@@thushanthialutwela5089 What's the song name sheshadri was singing and other girl was dancing something about samada
අකිල සර් නිසාමයි බැලුවේ❤doctor baghya miss ඔයා ගායනා කරපූ සිංදූ,නැටුම මාර ම ලස්සනයි❤❤ඇත්තට ම ඔය දෙන්න ම මාර ම lucky❤❤programme ඒකත් නියමයි සර්❤❤❤❤(2024 A/L)❤
Sesadi dennatama jesu pihitai ❤ ❤
ලස්සන වැඩසටහනක් අදත් ❤ ඇවිල්ල ඉන්න අයට ආදරේයි thank you අයියා මේයාලාව ගේන්නුවට ❤
මන් අකිල සර්ගෙ 2024 Al ගෝලයෙක්....මන් ඒ නිසාමයි වැඩසටහන බැලුවෙ...🥹♥️ ආදරෙයි ❤
Dawasaka new goverment songs new yong singers & singresses weda satahanak karanna.it'll be the best program.they voices are very nice and fruitfull lyricses songs..e daruwo arima dakshai
සින්ධු කතාවේ. දොනිගෙත් ඇදුම පිලිවලයි හැමදෙනාම ලස්සනයි තෙරුවන් සරණයි සියළුම දෙනාට
හරිම ලස්සනයි ❤❤❤❤❤ආදරේයි හැමෝටම මේ දුරු කතරේ ඉන්න මම ඔයාලා බලලා ගොඩාක් සතුටු වෙනවා හැමදාම බුදු සරනයි
ආදරණිය සිංහල සර් දොස්තර නෝනටයි ආදරෙයි ගොඩක් ❤❤❤❤
අනේ අකිල සර්❤️භාග්‍යා මිස් ❤️ආදරෙයි දෙන්නටම❤️❤️❤️😘
ඔන්න දැනුයි පටන් ගත්තේ බලන්න බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නම් මම කුවේට් ❤❤❤
අද නම් බැලුවේ අකිල සර් ඉන්න නිසාමයි.සර්ට සුබ පතනවා.ඒ වගේම ආදරෙයි❤අනිත් හැමෝටමත් සුබ පතනවා ආදරෙයි ❤
හරිම ලස්සනයි අද
Sir nisa program eka baluve 💫💙💙💙💙
අපේ අකිල සර් නිසාමයි බැලුවේ, ලස්සනයි වැඩසටහන. ❤
See you එකේ ජෝඩුව .හරි ලස්සනයි
භාග්‍යා අකිල සර්ට ලැබුන එක භාග්‍යයක් නෙද . සුභ පතනවා හැමොටම රංගන අයියෙ ඔයා ටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
Love watching all your programs Rangana . Love you all ❤️❤️
අකිල සර් නිසා තමා බැලුවෙ. ඉතින් සර් වගෙම සර්ගෙ වයිෆ් සර් වගෙම තමා හරිම නිහතමානි චරිතයක්. ඔබ දෙපලගේ සිහින සැබෑ වේවා. ❤ 2024 A/l
අපේ අකිල සර් ආපු නිසාමයි බැලුවේ ආදරෙයි සර් ... ❤️🥰 ( 2024 A/L)
@@rasandianudhula අනිවාර්යයෙන් ❤️
අනිවාර්යයෙන් ❤
ක්‍රිශාන් ❤❤සේශද්රි
ශේශාද්‍රී sweet❤
රංගන අයියාගේ වැඩ සටහන හදුන්වා දෙන විදිහ ගොඩාක් ලස්සනයි ❤❤❤
ඇත්තටම චතුරංගයි සුහන්දියි දෙන්නම එක වගෙ 😮❤😚
අකිල සර් නියමයි සර් ලස්සන යි වැඩසටහන ❤❤
ජයවේවා හැමෝටම තෙරුවන් සරනයි
හරිම lasesanaie weda satahana akila sri හරිම නිහතමානීව kanake භාග්‍යා මිස් හරිම හොඳ කෙනෙක් අද වැඩසටහනට ආව හැමෝටම බුදු සරණයි
ලස්සනයි වැඩසටහන රංගන ගොඩක් ආසාවෙන් බැලුවේ ඇවිත් ඉන්න හැමෝමටම තෙරුවන් සරණයි
Shadow lassanai...jaya wewaa...🎉❤❤
ශේශාද්‍රී * ක්‍රිෂාන් ❤️❤️
Akila sir nisama full program ekama baluwa priyasadge tika vitharak skip karala
අකිල සර්ගේ නෝනා ලස්සනට ඇදල ඇදුම පිලිවලට මහත්තයාටත් ගව්රවයක් ඒක
ශෙශාද්‍රි අක්කි❤
Sheshadri nicely well dressed,perfect
අනේ අකිල සර් නිසාමයි බැලුවෙ ලස්සනයි❤
ඇවිත් ඉන්න සියලුම දෙනාට සුබ පතනවා ලස්සනයි වැඩ වැඩසටහන රංගන මල්ලි ඔයාටත් රට ඉන්න අපි ටිකක් පරකුවෙනවා බලන්න 👍❤❤❤
අනේ අපේ සර්❤️❤️❤️
ජයවේවා!......
ඩොක්ට බාග්‍යා ලස්සනට සිංදුව කිවුව කිසිම ආදුනික බවක් පේන්නෑ අනික ආඩම්බරයක් නෑ හොදට කතා කරනව සමහර අය ඔතනට ආවම ඇබරෙනව හිනා වෙනව ඒ අතින් ඩොක්ට සුපිරි
Su❤Gandhi & Chathuranga my favourite artists.
And Sal mal song was so lovely
අදත් ලස්සනයි වැඩ සටහන මම ක්වෙිටි සිට
කපල්ස් තුනම මරූ 🥰❤
සුහන්දී හරිම ලස්සනයි මැනික තෙරුවන් සරණයි ❤❤
හැමදාම වගේම ලස්සනයි රංගන අයියේ.හැමොටම සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Krishan Aiya sheshadri Akka Adarei godak❤❤❤❤❤❤
අකිල සර් , නිසාම බැලුවා ❤☺️ ලස්සන යි.❤
ඩොක්ට ට්කක් කෙට්ටු උනා නම් තව ලස්සනයි
Shadooo❤❤❤❤❤
Amazing programme
හත්තලාමේ චතුරංගට ඉන්න දීපල්ල මියැසි එක්ක 😂😂
Bagya harima talent ❤️
භාග්‍යා මහත්මිය කිසිම හැකිලීමක් නැතුව ඉදිරිපත් උනා කිසිම ආඩම්බර කමක් නෑ සතුටුයි ❤️👍
මවුලි ශෙහාන් ❤
Jaya wewa rangana sir❤❤❤❤
රංගන අයියෙ ඔයත් පොඩි එවුන් ජොඩුකරන්න හරි දක්ෂයි අකිල සර්ත් මරු අනෙ..අනෙ.❤❤❤❤❤
Lassanay sir rangana adaray oyala hamotama ❤❤❤❤❤❤❤❤
Sheshadri ❤krishan❤
ape akila sir ❤️
පවන් ❤සින්ධු
❤❤❤❤❤
අකිල සර් සමග භාග්‍ය 🌹🌹🌹
සචින්වයි දුශේනි වයි ගේන්නකෝ....
අකිල සර් මැඩම් හොදටම රග පන්න පුලුවන් .
Chathuranga is very talented. Especially in the drama Ron, really great acting. All the best young man. ❤
අපේ අකිල සර් නිසාමයි බැලුවේ අනේ ඔයාලා දෙන්නා හරි lucky❤❤සර් ඉන්න තැන ඉතින් ජොලිනෙ කෝමත්❤👌2025 A/L
As usual its a very nice entertaining program.....Very talented group
Sesadri krisan❤❤❤
chathuranga putha subapathanawa.kalalowe idiriyatama yanna.jesu pihitai putha ❤
Hamadama wage adath lassanai malli jayen jayama wewa....
අකිල සර්❤ භාගයා❤
Great program Ranga , 🎉
ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ආදරෙයි රංගන මල්ලි වැඩ සටහන ලස්සනයි ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️💐🌺🌹🪷👍💯🎉
What's the name the song that sheshadri was singing with the other woman dancing, I really liked the song but I don't know name of the this song I am Brazilian with Sri Lankan roots but I don't understand sinhala language yet .
Akila siry dr.bhagyay shooi❤❤❤
Dr bhagya ❤❤❤❤❤ our hospital
🥰🥰🙏🙏
Wuw dr.bagya ge dance eka super 👍
Hama dama lassanai hama denatama jesu pihitai 💞💞🙏
අකිල සර් හරිම ආදරෙයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
See you ❤
Akila sir ,bagya miss❤❤
❤
ආදරේට ඕන දෙයක් කරන්න හැකිලූ❤
Lassani Sir ❤❤ 2026 A / L 🎉🎉
Sheshadhi is the prettiest
Next suhandndi