සුංඥතාවය අත්විදිය හැකිද? ප්‍රත්‍යක්ෂය

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 17

  • @nimmimudalige1784
    @nimmimudalige1784 10 дней назад +1

    💞💞💞🙏🙏🙏

  • @AsokaPriyantha
    @AsokaPriyantha Месяц назад +1

    අපූර්ව කෙටි සාකච්ඡාවක්

    • @NTHSAGE
      @NTHSAGE  Месяц назад

      තෙරුවන් සරණයි !

  • @be_positive807
    @be_positive807 Месяц назад +1

    තෙරුවන් සරණයි 💚

    • @NTHSAGE
      @NTHSAGE  Месяц назад

      තෙරුවන් සරණයි !

  • @onewaygsm835
    @onewaygsm835 Месяц назад +1

    ❤❤❤🙏🙏🙏

  • @subhadradasanayake982
    @subhadradasanayake982 Месяц назад +1

    ඔබතුමන්ලාගේ අත්දැකිම් අනුව ශුන්‍යත්වය නැවත හටගැනීමට හේතු නොවේද?මා ඇසූ ධර්ම දේශනාවකදී ස්වාමීන් වහන්සේ නමක් පැවසුවා ශූන්‍යත්වය ස්තීර දෙයක් නොවන බව.මෙහි සත්‍ය ස්වභාවය දැනගැනීමට කැමතී.ශූන්‍යතාවයට පුරුදු වූ කෙනාට ඕනෑම අවස්තාවක එම ස්වභාවයට පැමිනීමට හැකිවුනාට ස්වභාවික මරනයේදී එම ස්වභාවයට යාමට හැකි වේවිද?හේතුව චිත්තක්ශන දුර්වලව පැවතීම මෙයට භාධාවක් නොවේද?.තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  Месяц назад +1

      ප්‍රත්‍යක්ෂයෙන් දකින ශුංඥතාවය සංකල්පවලින් තොරයි. එනිසා එය තමයි නිවන! පරම සත්‍යය, ස්තිරයි. සැමවිටකම පවතින ස්වභාවයක්.එය ප්‍රත්‍යක්ෂවු අයකුට ස්වාභාවික මරණය අදාල නැහැ. සංකල්පවලට යටවු ශුංඥතාවයැයි සිතන ස්වභාවය විවිදාකරයි. පහත දක්වා ඇති Video ව නැවත අහන්න. තෙරුවන් සරණයි!
      ruclips.net/video/t2l063HnjO0/видео.html

    • @subhadradasanayake982
      @subhadradasanayake982 Месяц назад

      දැනුවත් කලාට ඔබතුමාට පින්සිදු වේවා දීර්ගායුශ නීරෝභවය ලැබේවා !.🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe Месяц назад +2

    සුංඥතාවය නිවනද? සුංඥතාවය නිබ්බානදය?

    • @NTHSAGE
      @NTHSAGE  Месяц назад +1

      ඔව්, ඒ සෑම වචනයක්ම යොමුකරන්නේ පරම සත්‍යවූ නිර්වානයටම තමයි.තෙරුවන් සරණයි !

    • @KeerthiAbe
      @KeerthiAbe Месяц назад +2

      @@NTHSAGE රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානංද? සුංඥක්ඛයෝ නිබ්බානංද?

    • @NTHSAGE
      @NTHSAGE  Месяц назад +1

      මෙහිදී ඔබ ශුන්‍යතාවයත් සංඳාවක් ලෙස සලකා ඇත. පහත දැක්වෙන සාකච්ඡාව ඔබට ප්‍රයෝජන වත් වේයැයි සිතමි. තෙරුවන් සරණයි!
      ruclips.net/video/t2l063HnjO0/видео.html

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 Месяц назад +1

    යතා ස්වභාවය ට ස්වභාවයක් නැත. රූපයක් නැත.

    • @NTHSAGE
      @NTHSAGE  Месяц назад

      තෙරුවන් සරණයි!