ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ වාසි සහ අවාසි - (1931 ආණ්ඩුක්‍රමය )(UNIT07 EP09) - Sureka Wageeshwara

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 29

  • @dewminiliyanage852
    @dewminiliyanage852 2 года назад

    ගොඩක් පිං සර් ❤ හරිම පැහැදිලියි හොදට තේරුනා ❤🙏

  • @dinushaabeywickrama1360
    @dinushaabeywickrama1360 Год назад

    ❤️✍️

  • @deepaweerarathne8002
    @deepaweerarathne8002 2 года назад +1

    හරිම පැහැදිලියි සර් කියලා දෙන දේවල් 👍

  • @rusiruachintha794
    @rusiruachintha794 4 года назад +1

    සර්ගෙ වීඩියෝ ගොඩක් හොඳයි දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤❤❤☠️ බුදුසරණ ser

  • @gaminglife5374
    @gaminglife5374 2 года назад

    ඇත්තටම සර් උගන්නන දේවල් හොදට තේරෙනවා ,මොකද සර් උගන්නන්නෙ තාර්කිකව,එතකොට අහගෙන ඉන්න පුලුවන් ඔනි තරම් වෙලා ,සර් යූටියුබ් එකේ ලයිව් කරන්න එතකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙවි අනිවාර්යයෙන්

  • @deepthilanka827
    @deepthilanka827 3 года назад

    I like the way you teach us...

  • @sapunichinthika9188
    @sapunichinthika9188 4 года назад

    Godaak hodai video eka sir...ikmanata anith padam tikath one..

    • @SurekaWageeshwara
      @SurekaWageeshwara  4 года назад

      අනිවාර්යෙන් ම.ඉක්මනින් කරනව.

  • @viniavishka2589
    @viniavishka2589 4 года назад

    Sir😊

  • @dilshanaloka9672
    @dilshanaloka9672 4 года назад

    සර් රචනා ප්‍රශ්නයකට පිලිතුරු ලියන අකරය සහ අවසාන නිගමනය විශේශයෙන් අවසාන නිගමනය ලියන ආකාරය ලොකු උදඋවක් සර්

  • @dilshanaloka9672
    @dilshanaloka9672 4 года назад

    සර් මන් සර්ගේ සෑම පාඩමක්ම බැලුවා ඒවාසියල්ල පැහැදිලි වන ආකාරයට තියනවා සර් මේවැඩේ දිගටම කරන් යන්න කරන සෑම පාඩමක්ම විනාඩි 15 කොටස් වශයෙන් සිඩූ කරන එතකට එපාවීමක් සිදු නොවේ නමුත් විනාඩි 20/25 පාඩම් තුල කිසියම් එපාවීමක් සිදු වේ එම නිසා සෑම පාඩමක්ම කොටස් වශයෙන් සිදු කරන්න ස්තූති 🙏

  • @hitheshi703
    @hitheshi703 4 года назад

    Sir mulu padamama dala video dannako sir 2022adala padam මුල ඉඳන් kiyala dennako sir please

  • @sapunichinthika9188
    @sapunichinthika9188 4 года назад

    Wagishwara sir...padam dan nadda..exam ekata anumana prashna paththarayak dannakoo...pleace

  • @himashakavindi4923
    @himashakavindi4923 4 года назад

    Pdf ganne kothanind?

    • @SurekaWageeshwara
      @SurekaWageeshwara  4 года назад

      තාම වෙබ් එකට අප්ලොඩ් කරන ගමන්.මං ලින්ක් එක දාන්නම්

  • @rusiruachintha794
    @rusiruachintha794 4 года назад

    අනේ ser සර් gi whtsapp නම්බරයක් තියෙනවා නං දෙන්නකෝ

  • @anjanaprasad3456
    @anjanaprasad3456 2 года назад

    සර් pdf ගන්නේ කොහොමද

  • @sugathkumara9789
    @sugathkumara9789 4 года назад

    සර් රචනා ප්‍රශ්න වලට පිලිතුරු ලියන අාකාරය ලකුනු 20 එකකට ලියන අාකාරය ටිකක් කියන්න.

    • @SurekaWageeshwara
      @SurekaWageeshwara  4 года назад

      හොදයි.ඒකට අදාළ ව වීඩියෝවක් කරන්නම්.කිහිපය දෙනෙක් ම ඒ පිළිබඳ විමසා තිබුනා.ස්තුති

    • @sugathkumara9789
      @sugathkumara9789 4 года назад

      thank yoy sir

  • @nishanijayakelum9963
    @nishanijayakelum9963 4 года назад

    Sirr jathyanthr deshpalnaye රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාධරයන් මේ පාර අහන්න ඉඩ තියෙයි අනේ සර් vedio ekk dannako