I really love your upload!! I want to tell you something! Keep going. Don’t give up. Things will work out eventually! KEEP GOING… no matter how bad things are right now, no matter how stuck you feel, no matter how many days you’ve spent crying, no matter how many days you’ve spent wishing things were different, no matter how hopeless and depressed you feel, I promise you won’t feel this way forever…KEEP GOING .
@@SimpleLifeWithAvishka Ou akka bohomayak research papers internet eke hoyaganna puluwan. Namuth awasanawata karanaya thamai. E research karanne e ahitakara facts thiyana samagamwisinmai. E research sadaha ayojanaya karanne e adala company Mai. Ithin eyalama eliyata danawa ewa wisa naha kiyala. Sciencetificly api chemistry bio walata igena ganne MSG aharayata nusudusu naha namuth eka sharirayata ahitakarai. Research papers kiyanneth thanikara mafiyawak. Meka famous prof kenek kiyala thibba. Hodama example ekak thiyenawa eka MN issarahata gennamko. Danna de kiuwe akka. Api adare karana danna kiyana aya Nisa.
ලස්සනම වීඩියෝ එකක් .ජයවෙිවා 🎉🍃🌻✌️👌🍀
ගොඩාක් ස්තුතිය ඔබට🙏🩷 හැමදාමත් දක්වන. සහායෝගයට 🩷 ස්තුතිය ඔබට 💛. බුදුසරණයි හෑමෝටම 🩷💛🙏
Really.glad you used subtitles 💖 good idea dear 👌
Thank you. So much 🙏🩷💛
Godak lassanai video eka ❤
ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම
I have subscribed you channel 🩷👌👍
wow super❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතිය 🙏🥰
Very useful video akka ❤🥰
ගොඩාක් ස්තුතිය නංගී 🙏🩷 අනේ මේ දවස් ටිකේ අසනිපයෙන් හිටිය නිසා ක්මෙන්ට් වලට reply කරන්න පරක්කු උනා. එක දිගටම විඩියෝ ගොඩාක් බලන්න තිබ්බා. එකයි මේ ඔක්කොටම එක පාර අද. Reply කරන්නේ නංගී 🙏🩷😁. බුදුසරණයි ඔයාලාට 🩷🙏💛
Lassana vlog ekak akke ❤❤❤❤
ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම 🩷🙏💛
ඔන්න ආවා බලන්න grocery shopping 🛍️ ❤
ආස හිතෙන vlog එකක්
සමපෝෂ😋😋😋😋
තෙරුවන් සරණයි🩵🙏🏻
ගොඩාක් ස්තුතිය නංගී 🙏බුදුසරණයි ඔයාලා හෑමෝටම 🙏🩷💛
We are also going to Lulu hypermarket you bring a good vlog today 💖😍👌
Thank your dear 🙏 God bless you.🙏🩷💛
ලස්සනයි තම්මේල් එක.ශෝයි අදත් ව්ලොග් එක🥰🥰🥰🥰🥰
වටිනවා වීඩියෝ එක🌷🌷🌷🌷🌷🌹🌹🌻😘💐
ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
ආසාවෙන් බලන vlog එකක්❤
අනේ ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලා හැමොටම 🙏🩷💛
Very good 👍🔥
Thank you so much for watching 🙏
Konda kadala mama hari asai akke kanna❤ blueberry mehe thiyenwa❤ grocery shopping gya oya ekkama akka onna❤lassnai video eka oyth lassnai akkee adarei❤
ගොඩාක් ස්තුතිය නංගී 🙏 මම එහේ ගිහින් කොරියාවේ දයිසෝ එකට ගියා. එකේ ශොපින් කරන්න 🤣😂😁 ආදරෙයි 🩷. බුදුසරණයි ඔයාලා දෙන්නට 🩷🙏💛
Proud of you as a Sri Lankan🥰🥰🥰🥰
Thank you so much much 🙏🩷💛
❤❤❤😊
Apith ohomai.. ❤🫶
Adarei nandi❤❤
ගොඩාක් ස්තුතිය 🙏. බුදුසරණයි ඔයාලා හැමෝටම 🩷💛🙏
Lassanai akka.man nam mara asai oyaga vidio balanna.oyaga kama walata wagama , day vlog dannako akki.❤🎉
ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔයාගේ. ඒ ආදරණිය වචන. මට ගොඩාක් වටිනවා. 😘🩷💛හැමදාමත් වගේ ආදරණිය හදවත් වලට මම ගොඩාක් ආදරෙයි 🩷💛 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷🩷💛විඩියෝ එකක් දන්න ඇයි පරක්කු 🤝
මම ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝ .❤❤
පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා ❤
ආදරෙයි ❤❤😘
ගොඩාක් ස්තුතිය නංගි 🙏. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
Akka adath video eka lassanai❤❤ issara ape loku Appachchi ohe iddi nido milk powder eka ewala tiye aththatama rasai eka❤❤ itin soya meat samaposha kiyanne agamak wage akka kohe giyqt epa wenne na itimmmm dakka gaman asai ❤❤ lankawe innawa wagema hamadema oyalata tiyenawa kiyanne akka harima watinawa monawa tibbat hama ratema pol gedi ehema hari afuine akke ❤❤itin lassana video ekak genawata thank youuu❤❤❤
ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔව් නංගී මෙහේ හැමදේම තියනවා ලංකාවේ එනවා ඉන්දියන් පිලිපින්. වලින්. ලංකාවට අවෙනික එලවලු පලතුරු එනවා. ඒ වගේ අනිත් රටවල් වලින් ඒ රටවල් වල දෙවල් එනවා අපිට හුරු අපේ දෙවල් නේ එකයි මම. ඒ දෙවල් පස්සෙම යන්නේ. 👍🫡😁 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
I really love your upload!! I want to tell you something! Keep going. Don’t give up. Things will work out eventually! KEEP GOING… no matter how bad things are right now, no matter how stuck you feel, no matter how many days you’ve spent crying, no matter how many days you’ve spent wishing things were different, no matter how hopeless and depressed you feel, I promise you won’t feel this way forever…KEEP GOING .
Thank you, my Friend🙏your loving words encouraged me🙏🩷💛
❤️❤️😊😊
ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි හැමෝටම 🙏🩷💛
මාසේටම බඩු ගන්න එක ගොඩාක් ලේසියි අක්කි❤ බ්ලූබෙරි මෙහෙ හොයාගන්න අමාරුයි.. ගොඩාක් වැදගත් අක්කි... තේ බොන්න නම් මොනව හරි ඕනිම තමයි අක්කි❤
ආයෙත් vedio එකක් ගෙනකල් බලන් ඉන්නවා.. අදත් ලස්සනයි..❤❤ බුදු සරණයි අක්කි 🥰🥰🥰🥰
අනේ ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
💙💙💙
ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි ඔබට💛🙏
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ආන්ටි ❤
මේ පැත්තෙ නම් බ්ලූබෙරි හොයාගන්න අමාරුයි 😍
කොත්තුමී,ටිපිටිප්,🍜 ,සෝයාමීට් වගේ ඒවා ලන්කාවෙ ඒවා නේ ❤
ශෝයි අද වීඩියෝ එකත් 🥰
ගොඩාක් ස්තුතිය පුතේ 🙏. ලංකාවේ සමහර සුපර්මාකට් වල. Blueberry. තියනවා. මිල නම්. වැඩි ඇති🤔 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
අක්කේ ඔන්න මං first ❤
ගොඩාක් ස්තුතිය නංගි 🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම 🩷🙏💛
අද විඩියෝ එකත් හරිම ලස්සනයි නංගි හැමදේම වගේ ලංකාවේ බඩු.ඇතිලියට නමි මටත් ආස හිතුනා .කෙසෙල් කොල❤මම ඔයාව ගොඩාක් අගය කරනවා.පිට රටක ඡිවත් උනත් අපේ රටෙි දේවල් අමතක කරලා නැහැ .❤❤❤
ගොඩාක් ස්තුතිය අක්කි.🙏මම ලග ගොඩාක් තියෙන්නේ මැටි හට්ටි අක්කි දකින කොට ගන්නවා. එවාගේ කැම උයලා රසත් බැඩි. ඔව් අක්ක් මම පිට රට. ඇවිදින්න ගියත්. ඒ රටවල හොයන්නෙත් ලංකාවේ අපේ දෙවල් අපේ කෑම. මට ගොඩාක් සතුටුයි ඔයාලාට හොදටම වැහැලා. වතුර ගහලා තියෙද්දිත් ඔයා මගේ විඩියෝ එක. බලලා අගය කරන්නම ඔනේ අකී ඔයාව 🙏😘බුදුසරණයි අක්කි ඔයාලා දෙන්නා ටම. පරිස්සමෙන් ඉන්න🙏🩷💛
ලස්සනයි වීඩියෝ එක
එක එක රටවල grocery shopping 🛍️ වීඩීයෝ බලන්න ආසයි
❤❤❤ nido milk තමයි හොද මාත් පාවිච්ච් කරලා තියෙනවා❤
ගොඩාක් ස්තුතිය අක්කි 🙏මමත් ගොඩාක් ආසා. ග්‍රොසරි ශොපින් බලන්න අක්කිත් දවස අරන් එන්න. ඔන්න මම චුටි ඉල්ලිමක් කරා 😍 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
අදත් ලස්සනයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰 බ්ලූ බෙරි නම් මං කාලම නෑ....😮❤ ටිපිටිප් කොත්තු මී ,සමපෝෂ එහෙම නම් ආසම කෑම ❤
අනිවාර්යයෙන්ම ඉස්සරහට කෑම ගොඩාක් හදලා වීඩියෝ අරන් එන්න බලන් ඉන්නවා අක්කේ ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට ❤️❤️💖🥰🥰🥰🥰
ගොඩාක් ස්තුතිය නංගී 🙏තියනවා ලංකාවේ සුපර්මාකට් වල. නංගි ගැමදාමත් වගේ ඔයා. මගේ විඩියෝ බලනවා කියන එක මම දන්නවා ඉදිර්යේදි ඔයාලාට. ලස්සන vlog ගෙනවා බලන්නකෝ. 😍😁මොනවද කියලා. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
ලස්සනයි vlog එක අක්කා...
බ්ලුබෙරි මමනම් කලාම නෑ...
ලංකාවේ හැමදේම තියනවනේ... 🙃
ගොඩාක් ස්තුතිය නංගී 🙏අනේ එහෙමද. blueberry. ඇති නංගී ලංකාවේ සුපර්මාකට් වල. ඔව් නංගී මෙහේ. තව නෙස්ටෝ. සුපර්මාකට් කියලා තියනවා එවාගෙත්. ලංකාවේ ගොඩාක් දෙවල්. තියනවා. 😍. බුදුසරණයි ඔයාලා හැමෝටම happy Halloween🙏🩷💛
ඒ බඩු ටිකට ආස හිතුනා අනේ.. කොස්ඇට , සියඹලා , tipitip 🥹🥹🥹🥹
ගොඩාක් ස්තුතිය අයෝ නංගි🙏හිතන්නකෝ. කව්ද අකමැති මේ දෙවල් වලට රස දන්නෝ අගයනවා. 😍🩷. බුදුසරණයි නංගි ඔයාලා දෙන්නට 🙏🩷💛
👍💕👍
ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි හැමෝටම 🙏🩷💛
Ratakata. geyahama thamange Rata gana hithana Eka watinawa
ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි හැමෝටම 🙏🩷💛
Grocery shopping බලන්න ආසම එකක්❤️❤️සෝයා මිට්😍😍සමපෝෂ මේ දේවල් මොන රටේ හිටියත් මාත් කන්න ආසම දෙවල් අක්කා 🔥🔥🔥ශා..අමුසියබලා😍😍😍කොත්තුමි මගේත් ආස දෙයක්😍😍ටිපි ටිප් අම්මෝ ලංකාවේ ඉද්දී කනවා❤️මොන රටේ හිටියත් ලංකාවේ කෑම තමයි අපිට ඕන නේ අක්කා නැත්තම් කෑවේ නෑ වගේ❤️❤️❤️💯අනේ අක්කා අරන් තියෙන ඇතිලියත් හරිම ලස්සනයි 🔥ඒක් cute තමයි අක්කා 🔥💯සීනි අනෝදා😍මටත් අක්කා ළුනු නම් මටත් වැඩිපුර ඕන වෙනවා❤️❤️එළවලු හරිම fresh🔥🔥💯 අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤️ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් අක්කා ❤️සුබ දවසක් වේවා අක්කා ❤️🙏🙏❤️❤️🇺🇸🇺🇸🇺🇸
ගොඩාක් ස්තුතිය නංගී 🙏හැමදාම වගේ ඔයාගේ ලස්සන වටිනා. ක්මෙන්ට් එකෙන් මම ගොඩාක් motivate උනා. 🤝ඔයාට ගොඩාක් ස්තුතිය 🩷අනේ ඔව් නංගි ලංකාවේ අපි මොන රටක හිටියත්. 👍අංක එක දෙන්න. ඔනේ අපේ කමට. අපේ තැනට ඒ. 🫡දෙවල කොහොම අමතක කරන්නද කට හුරු වෙලා තියෙන්නේ. එවාට 😁පොඩො කාලේ ටිපිට්ප් ඒ වගේම ඒ විදිහට තාම. 😁👌ඔහේ නැද්ද එවා. බුදුසරණයි ඔයාලා හැමෝටම නංගි. 🙏🩷💛
@@SimpleLifeWithAvishka අනේ මෙහෙ ටිපිටිප් එක ගොඩ කාලෙකින් දැක්කේ නෑ🤷♀️ටිපිටිප් තිබ්බාත් ඉක්මනට ඉවර වෙනවා අක්කා 🤷♀️
අනේ එහෙමද නංගි ඔයා ඈත පාලාත් වල Visit කරන්න ගියෝත් ලංකාවේ Supermarket දැක්කොත්. බලන්න. ආදරෙයි 🌹🩷💛
@@SimpleLifeWithAvishka ❤️😘
ටිපිටිප්..❤
Sorry අක්කා video එක බලන්න පොඩ්ඩක් පරක්කු වුනා... 🥰🥰🥰
It’s okay dear 👍පරක්කු වෙලා හරි ඔයා බැලුව එක මට වටිනවා නංගි🩷👍මොකෝ විඩියෝ නැත්තේ ලගදි. දැම්මේ නෑනේ ඔයා. විඩියෝ 1🤔ඉකමනින් දන්න අපි ඉතින් ඔයාගේ විඩියෝ බලනවා 👌🩷💛. බුදුසරණයි ඔයාලාට 🙏💛🩷
Hi mn nadee❤
ගොඩාක් ගොඩාක් ස්තුතිය 🙏නංගි නදි ලස්සන ගමන්ක් යන්න. ඔයාට හදවතිනම්. සුභ පතනවා 💐අනිවාර්යයෙන් මම මා එක්ක එකතු වෙලා ඉන්න හැමෝගේම විඩියෝ බලනවා මම ඔයාව සබ් කරා. නංගි 👍 බුදුසරණයි 🙏සතුටින්. ඉන්න 🩷💛🙏
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ආන්ටි😘♥️💖😗😙💗❤️😍😚🤗
ආන්ටි හරිම ලස්සනයි ආන්ටි💖🤗🥰🌹😘
ඉස්සරහටත් ග්‍රොසරි ශොපින් වීඩියෝස් අරන් එන්නකො ආන්ටි❤😊🤗🥰💗
ආන්ටිගෙ වැඩ හරිම පිලිවෙලයි, ආන්ටිට ගොඩාක් ස්තූතියි අපිට ග්‍රොසරි ශොපින් කරන ගමන් පොඩි පොඩි ටිප්ස් කියලා දෙනවට ❤❤😊😊🥰🥰🤗🤗💗💗
ලංකාව බඩු ගොඩාක් අරන් ඇවිත් නේද ආන්ටි ❤❤❤🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗😘😘😘😘😘😍😍😍😍😚😚😚😚😚💖💖💖💖💖
චොක්ලට් කන්න කවුද අකමැති නේද ආන්ටි😘🥰🤗💖😜😋🙂💗
බඩ බත් අදමයි ඇහුවෙ ආන්ටි🙃🙃🙃🙃🤗🤗🤗🤗🥰🥰🥰
අද නන් හරිම ශෝක් ආන්ටි වීඩියෝ එක 🤗🥰😚🙂😘
ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ආන්ටි🥰🤗🙂💗💖😘🌹😍
බුදු සරණයි ආන්ටි 😘❤️🙂🥰🤗💖
පරිස්සමෙන් සතුටින් හැමදාම හැමෝම එක්ක ඉන්න ආන්ටි😘♥️💖😗😙💗❤️😍😚🤗
Harima lassanaii dear❤❤❤❤❤
ගොඩාක් ස්තුතිය පුතේ🙏ලංකාවේ තියන හාලක් බඩ බත් කියන්නේ එවා මෙහේ තියෙනවා. වෙන නමකින් idly. Rice ඉන්දියන් එවා. ඔක හරියටම කියනවා නම් බාගේට තම්බන ලද හාල්. කියලා තමා හැදින් වෙන්නේ අයෙත් දවසක අරන් එන්නම් මිට වඩා වෙනස් ශොපින් විඩියෝ බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
ගොඩාක් ස්තුතිය නංගී 🙏. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
Ane akke tipi tip issarawelama dalle😋😋😋ehe nati deyak na neda akki❤ lankawe Badu okkoma tiyenawane❤❤ elawalu masayak witara tiyaganna puluwanda Akki?
ගොඩාක් ස්තුතිය නංගී 🙏අංක එක. අපි මෙහේ ලංකාවේ එලවලු ගන්නේ. ලංකන්. ග්‍රොසරි එකෙන්. එකේ හැම දේම තියනවා සතියෙන් සතියට අලුත් එලවලු පලතුරු එනවා ඒ වගේ ගේ. ගාව Nesto supermarket.එක තියනවා එකට එනවා හැමරටකම දෙවල්. තව ලුලු hypermarket. එක එකත් එනවා. ලංකාව ඇතුලු විවිද රටවල දෙවල් .2. මම මාසේටම ඇති වෙන්න එළවලු ගෙන. එවා හොදන්නේ නෑ. හොදින් සුද්ද කරලා. Box වල දානවා tissue paper. තියලා. Box වල දාලා ෆ්‍රිජ් එකේ. එලවලු දාන කොටසේ. තියා ගන්නවා කොස් දෙල් වගේ දෙවල්. පොඩිවට කපාලා කහා පොඩ්ඩක් අත ගාලා. හොදන්නේ නෑ.මෙවා. Zip lock bags.වල දාලා freezer එකට දානවා. මාසෙට වඩා තියා ගන්න පුලුවන් කවුරුත් විස්වාස කරන්නේ නැති වෙයි මගේ මේ කතාව පොල් ඔක්කොම ගාලා. Freezer. එකේ. තියනවා බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
@@SimpleLifeWithAvishka wow Akki …. A wade lesie ❤️❤️
ඒ කඩල වල නම කොන්ඩ කඩල. අනිත් කඩල වලට වඩා රසයි ගුණයි
ගොඩාක් ස්තුතිය නංගි🙏කොන්ඩ කඩල කියන්නේ මෙවාට තමා අපි නම් මේහේ කියන්නේ black Chana කියලා. 😋බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
මම ආසාවෙන් බලන් හිටියා vlog එක 😍😍😍
මාලු මිරිස් ගොඩාක් තියෙන ව , ඔව් අක්කි නිතරම එලියට යන්න පුරුදු උනොත් මහන්සිය සහ වියදම් වැඩි තමා , ඕමාන් ලුලූ එකේ ලංකාවේ බඩු ගොඩාක් තියෙන ව නේද පුහුල් දොසි එහෙම ත් 😍 ,ලංකාවේ බිස්කට් රසයි හැබැයි මෙහෙ එවට වඩා ,වැලි අනෝදා ,සීනි අනෝදා කියන්නෙ දෙකක් කියලා මම දන්නෙ අද අක්කි ,කෙසෙල් කොල කල් තියාගන්න පුලුවන් ද අක්කි
කෙසෙල් කොලේ බත් එක ක් කන්න ආසයි 😍
එක එක රටවල ඉන්න අයට වැදගත්
ස්තුති මගේ ඉල්ලිමට ග්‍රොසරි ෂොපිං ගෙනාවට තෙරුවන් සරනයි ❤❤❤❤
ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔයාගේ ඉල්ලිම ඉෂ්ට කලා😁නංගි මෙහේ cobra Lulu කියන එක තමා මස්ජට් වල තියන මන් දන්න විදිහට හොදම. ලුලු එක තව ලුලු තියනවා 20 30 හැම පැති වලම අපි යන්නේ මේ Cobra Lulu එකට එකේ ගොඩාක් දෙවල් තියනවා මාමයිට්. පවා. 😁 කෙසෙල් ලොකේ අර මන්. පෙන්නලා තියෙන්නෙ claimferm වලින්. හොදට ඔතලා මාසයක් උනත් තියාගන්න පුලුවන් නංගි👌ආආ අනේදා වර. කීපයක් තියනවා වැලි අනොඉදා කියන්නේ. අර රෝස පාටට හුරු කනකොට වැලි වගේ කටට දැනේන එක මේ. සීනි අනෝදා මෙක ගොඩාක් රසයි 👌. බුදුසරණයි නංගි 🙏🩷💛
ලස්සනයි අක්කේ ,ඔයා කොහමත් ලංකාවේ දෙවල් කොහෙ ගියත් ගන්නවානෙ.....අක්කේ ඒ ඉදිආප්ප පිටි එක හොදයි.මමත් එකගන්නවා .nido හොදයි ද අක්කේ ..අනේ කීකෝ අක්කා ශොපින් යන හැමදාම බෝලයක් ගෙනවානේ...මම ආසම අනෝදා...අක්කේ නයිකොච්චි ටිකක් එවන්නද ✈️ 😀ලස්සන්යි අක්කේ ...thank you 🥰🥰🥰🥰
ස්තුතිය නංගි🙏ඔව් නංගී අපි කිරි වර්ග. කීපයක් us කරා එවාට අපිට සෙම එනවා එත්. මේ නිඩෝ එකට එහෙම නෑ. මිල ටිකක් වැඩි උනාට හොදයි මේ කිරි එක. අනේ ඔව් නංගී අපේ කිකෝ 🐕දරුවෙක් වගේ නේ. එයාට අනිවාර්යයෙන් මොනා හරි. ගෙනවා. එවන්න නයි මිරිස් 🙏😁 ස්තුතිය ඒ වචනෙට මෙහේ ලංකන් ග්‍රොසරි එකට. එනවා නංගී 👍. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛
කොණ්ඩ කඩල ගොඩක් ගුණයි. අක්කා kottumee වල powder එකේ තමයි MsG /ins තියෙන්නේ. ඔයා clay pot එකක් හොයාගෙන ලස්සනයි. ලස්සන video එකක්.
ගොඩාක් ස්තුතිය නංගී 🙏නංගි MsG ආහාරයට සුදුසු නෑ. කියලා නෑ දැනට හොයාගන තියන. කරුනු අනුව එක රස කාරකයක් පමනයි ශරිරය. අහිත කර නෑ. එකට e Number. පවා තියනවා. ලොකු බියක් ඇති කරලා තියෙන්නේ.හොද නෑ කියලා. Internet searching. කරාම ඒ ගැන හොදින් පැහැදිලි කරලා තියනවා. 🩷ඔව් මා ලග. මැටි භාජන තියනවා ගොඩාක් මෙහේ ගන්න තියනවා 😁දකිනකොට ආසායි නේද බුදුසරණයි හැමෝටම 🙏🩷💛
@@SimpleLifeWithAvishka Ou akka bohomayak research papers internet eke hoyaganna puluwan. Namuth awasanawata karanaya thamai. E research karanne e ahitakara facts thiyana samagamwisinmai. E research sadaha ayojanaya karanne e adala company Mai. Ithin eyalama eliyata danawa ewa wisa naha kiyala. Sciencetificly api chemistry bio walata igena ganne MSG aharayata nusudusu naha namuth eka sharirayata ahitakarai. Research papers kiyanneth thanikara mafiyawak. Meka famous prof kenek kiyala thibba.
Hodama example ekak thiyenawa eka MN issarahata gennamko. Danna de kiuwe akka. Api adare karana danna kiyana aya Nisa.
Thanks nangi 🙏ඔව් මගේ හස්බන්ඩ්. ඩොක්ටර් එයා කියන්නේ එක අනවශ්‍ය බියක් කියලා
ලස්සන vlog ekak akke adath ❤️❤️
ගොඩාක් ස්තුතිය නංගී 🙏. බුදුසරණයි ඔයාලාට 🩷😍💛