පොහොර අවනඩුව - වී ගබඩාවලට ගිය මන්ත්‍රී සුදත්ගෙන් පොරොන්දුවක්

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 6

  • @djdhanushka1
    @djdhanushka1 13 дней назад

    එකනම් ඇත්ත හැම සුළු හා මාද්‍ය පරිමාණ මෝල් හිමන්යන්ගේත් ගොවියන්ගේත් සියලු ණය කපාහැරිය යුතුයි. එක හැම අවුරුද්දකම කරන්න ඕනේ.

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    ගොවි යො චන් දෙ දුන් නෙ.. 😝😝😝😝♥️♥️🌏🌏🌏🌏

  • @kksirisena1420
    @kksirisena1420 13 дней назад

    ගබඩා වහල තිබුණට හාල් ගීබුනනෙ.

  • @haasampath
    @haasampath 13 дней назад

    අනේ මේ උන්දලා දන්න වී ගැනිල්ල, රට ඉදන් අපේ ආණ්ඩුව අවම dollar එවනවා කිව්වා එකේ අනිත් එක, ගොවින් වී දෙන්නේ වැඩි මිලට ආණ්ඩුවට දෙන ක්‍රම දෙකයි, එකක් හරි ප්‍රමිතියට දෙන එක, (අනිත් එක වී ගන්කන එවුන්ටට ත යටින් ගානක් දීලා ජරාවල් දෙන එක),හරියට දෙන්න ඉතින් මහන්සිවෙන්න වියදම් කරන්න ඕන, වෙලන්න ඕන ප්‍රමිතිය එනකම්, වාහන අල්ලන් ගිහින් පෝලිම්වල ඉන්න ඕන, ආයේ සල්ලි ගන්න සති ගණන් ඉන්න ඕන, සෙල්ලන් නැහැ වැඩේ... පුද්ගලික අංශෙන් ඒ මිල කිට්ටුවට හරි ගත්තොත් ඉතින් ආණ්ඩුවට වී ලැබෙන්නේ නැහැ, 2013/2014 වගේ පොහොර සහනාදරය ගන්නවා නම් හේක්ටෙයර් එකකින් කිලෝ 2000 දෙන්න කියල නීතියක් දැම්ම, මොකද වී නොලැබෙන නිසා ආණ්ඩුවට, එහෙම තමයි ගුවන්තොටුපලෙත් ගබඩා කරන්න තරම් අස්වනු ගත්තේ..., මේ බබ්බු හිත ඉන්නේ දෙයි කියල, දෙයි පුද්ගලික අන්ස්හෙට වඩා රු 10ක් දුන්නොත්, හාල් කන්න නම් වෙන්නේ නැහැ ආයේ 230 මෙහා මෙයාල දෙන්න යන මිලත් එක්ක... ගොවින් විතර වෙන්ටෑ චන්දෙ දීලා තියෙන්නේ, දැන් තමයි ඒකාලේ කියපු හාල් 100 දෙන්නයි, වී 100 ගන්නයි වගේ කතාවල දිග පළල ජනතාවට තේරෙන්න ගන්නේ...