ඔව් මට භාර්යාවෝ දෙන්නෙක් ඉන්නවා... කාටද ප්‍රශ්නේ? Fill T අසයි | Night Life With Iraj | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 597

  • @lazylizard6682
    @lazylizard6682 4 года назад +20

    පක්ෂ පාට, ජාති අාගම්, උස් මිටි කම්, රදල රොඩී කුල මල රෙද්දවල් නොබලා හැමෝටම ඉඩක්‍ දෙන සිරස පට්ට❤..#respect🙏

  • @lokeneha8773
    @lokeneha8773 3 года назад +34

    මේ මිනිහගෙ කටට පොල් බෑයක් ඇල්ලුවනම් පොල් ගාගන්න තිබුණ😂😂

  • @fightone4944
    @fightone4944 4 года назад +69

    iraj මීටරේ තියන් ඉන්ඩ full try එක..😅

  • @ody.polaya1094
    @ody.polaya1094 3 года назад +6

    මොනවා උනත් හොඳ ගතිගුණ තියනවා Fila ට මිනිහෙක්ට shout out එකක් දෙන්න දෙපාරක් හිතන්නෑ ❤️ Ravi Jay තමා ඒ දවස් වල හොඳම Art Work ❤️

  • @heshii9866
    @heshii9866 4 года назад +18

    ඇත්තටම පටන් ගන්න විදියයි වාක්‍ය ඉවර කරන විදියයි එකට ගලපල කීවෙ මොකද්ද කියල තේරුම් ගන්න වෙනම වෙලාවක් ඕනෙ 💔🤕

  • @nirodhaka2
    @nirodhaka2 4 года назад +172

    Iraj මූ එක්ක මීටරේ දුරින් ඉන්න පට්ට ගේමක් දෙනව දැක්කෙ මං විතරද ඕයි🤔

  • @NJay380
    @NJay380 4 года назад +92

    Fill T කියන මනුස්සයා පිස්සු හැදිලා පාරෙ යන දවස වැඩි ඈතක නෙමෙයි...
    තමන් ගැන මාර ලොකු විදියට හිතාගෙන ඉන්න ගොබ්බයෙක්...

  • @Manusha_mendis
    @Manusha_mendis 4 года назад +31

    ගැනු දෙන්නා ගැන අහනවා සංස්කෘතියට ගැලපෙන්නේ නැලු. Iraj ගිණියම් රෑ එකත් මරැ එහෙම බලද්දි 😂

  • @sppereira224
    @sppereira224 4 года назад +74

    මුන්ගෙ ලමයි පව්

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 4 года назад +33

    මේ 🐄 හිතන් ඉන්නේ ඌට වඩා පොරක් නෑ කියලා. ඉරාජ් ඌව ෆෝම් කරනවා 🤣😂🤣

    • @hasithadilshan8860
      @hasithadilshan8860 3 года назад +1

      සිරා මමනම් ආසම නැති රැපර් කෙනෙක්

  • @sheni6004
    @sheni6004 4 года назад +17

    9:50 👍👍👍👍❤️ ෆිල්ටී, තමුන්ගෙ ගෙදර අයට වියදමට සල්ලි හම්බ කරන විදිහ,අහන කෙනෙක්ට කෙලින්ම කියන්න පුලුවන්නම්, ඒ කෙනා 👌👌💐💐

    • @Dilshan69_
      @Dilshan69_ 4 года назад +3

      Sirawata ,.. minissu baninwa u jiwath wenna gahna gema penne na

  • @sapumaldissanayake7032
    @sapumaldissanayake7032 4 года назад +157

    ගඩොල් ඔලුවා කැරි ගොනා බව දැනගෙන ඉරාජ් ප්‍රශ්න අහන්නෙ..ඉරාජ් කියන කිසිදෙයක් ගඩොලට තේරෙන්නෙත් නෑ ගඩොලා කියන කිසි දෙයක් අපට තේරෙන්නෙත් නෑ..😁😁

  • @anushkaperera4573
    @anushkaperera4573 4 года назад +91

    පිස්සෙක් සමග වරුවක් . උඩටත් නැති පල්ලයහටත් නැති මොනවද ඕයි මූ කියවන්නෙ . අනේ සාන්ත දෑත බදල ගහපංකො මගෙ ඔලුවට . 😁😁

  • @shashinimalshika9505
    @shashinimalshika9505 4 года назад +13

    මට විතරද මේ කියන මොකවත්ම තේරුන් නැත්තේ 🙄😆

  • @sheranamindu3245
    @sheranamindu3245 4 года назад +34

    මානසික ලෙඩ්ඩු ගේන්න එපා iraj

  • @bumblebee452
    @bumblebee452 4 года назад +53

    කොහෙද යන්නෙ මල්ලෙ පොල්.. 🤣

  • @mallawarachchirajewa7950
    @mallawarachchirajewa7950 4 года назад +119

    ජොලියට ගහල කරුමෙට හිටල දැං කියනො බහු බාර්‍යාලූ

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 года назад +71

    අම්මෝ ඉරාජ් මුගේ කතාවට ඔලුව කැක්කුම හැදුනා අප්පා.මොන කියවිල්ලක්ද මේ.

  • @Gayathra1998
    @Gayathra1998 4 года назад +45

    ඉරාජ්ට ගැලපෙන්නේ මේන්න මේ වගේ අයව Interview කරන්න තමා😁😁😁😁 භූමි හරේන්ද්‍රා වගේ අයව interview කරන්න තරං බුද්ධියක් ඉරාජ්ට නෑ😁😁😁

  • @rohanaelvitigala
    @rohanaelvitigala 4 года назад +2

    කාන්තාවක් කියන්නේ මහා බලගතු සොභාවධර්මයෙන් වරම් ලද , උපතින්ම උත්තමාවියක් වෙනවා . කැමත්ත ඉල්ලගෙන එන සතුන්ට රැවටෙන්නෙ නැතුව , තමන් ආත්මයෙන්ම ගරු කරන ආදරය කරන පෙම්වතාව ජිවමානව හමුවුන දවසට එයත් එක්ක ප්‍රේමයේ මධුසමය සතුටින් ගත කරලා බබා ලැබුනට පසුව , පෙම්වතාට අභිණික්මන් කරන්න කියලා , පන්සිල් රැකගෙන බබාත් සමග ආදරයේ වසන්ත කාලය සතුටින් ගත කරමින් , මහා බලගතු සොභාවධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලැබෙන සොභාවික මාතෘමූලික පවුල නිර්මාණය කරගෙන මහා බලගතු සොභාවධර්මයෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙන්න උත්සාහ කරන්න . බුදු සරණයි

  • @donbhanuka4683
    @donbhanuka4683 4 года назад +93

    සැමුවෙලුත් බඩුවක් තමා පොන්නයො ....😂😂😂

  • @riansboits8510
    @riansboits8510 4 года назад +22

    පොර ටෝක් දුන්නට ..ඇතුලෙ යනකං දන්නැති කයිවාරුකාරයෙක්🤣🤣🤣🤣

  • @Sukunaswife_16
    @Sukunaswife_16 4 года назад +27

    මේ වීඩියෝ එකෙන් මට තේරුනේ අපි කොච්චර මන්ඩ් බුද්ධික ජාතියක් දේ කියල

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 года назад +26

    Irajta හිතෙනවා athi අපරාදෙ මේවගේ ponnayek එක්ක kathakaranne awe කියලා

    • @jontyjay8644
      @jontyjay8644 4 года назад +3

      ඉරාජුත් ඒ type නිසා උට අවුලක් නෑ 😂😂

  • @ShamzShams
    @ShamzShams 4 года назад +2

    මම මේක බලන්න ගත්තෙ ඒත් comments බලලා බලන එක නැවැත්තූවා කාලේ ඉතුරු කරගන්න😂😂😂

  • @dumii_ya
    @dumii_ya 4 года назад +67

    මගෙ අනාගත වයිෆ්ල දෙන්නත් ෆිල්ටීගෙ වයිෆ්ල දෙන්න වගේ සමගියෙන් හිටියොත් හොදටම ඇති😌❤️

    • @sihinadedunu5129
      @sihinadedunu5129 4 года назад +1

      අම්මාට udu ubath deparak wedakarapukenekda bn

    • @dumii_ya
      @dumii_ya 4 года назад

      @@sihinadedunu5129 වැඩ කිඋවෙ කුබුරු වැඩද?

    • @ranidu4030
      @ranidu4030 4 года назад +1

      Dekak athida malli

    • @ahinsakanethuahinsakanetu5193
      @ahinsakanethuahinsakanetu5193 4 года назад +1

      Ane.balagana.hitapan.ubata.hambei.dennek.nemei.4.

    • @dumii_ya
      @dumii_ya 4 года назад +1

      @@ahinsakanethuahinsakanetu5193 eth kmk ne😍

  • @siemens6429
    @siemens6429 4 года назад +18

    ඉරාජ් "ගෙනියනම ගොනෙක්"
    ගඩොල් ඔලුවා "ගෙනියන ගොං පට්ටියක්" 🤣

  • @nishshankaekanayake127
    @nishshankaekanayake127 4 года назад +52

    මේ මොන පිස්සෙක්ද?ගුලි කාලද?ඇත්තටම මානසික රෝගියෙක්....

  • @manojdushyanth6671
    @manojdushyanth6671 4 года назад +55

    අප්‍රියයි යකෝ මු 🤮

  • @민호K
    @민호K 4 года назад +20

    මොනවද බන් මූ කියවන්නෙ කෝච්චියක් කන උඩින් ගියා වගේ..🤣🤣 අනේ ඉරාජ් වස්තුවෙ පිස්සො ගෙන්නන්න එපා වැඩසටහනට. මෙලෝ හසරක් තේරුනේ නෑ 💔🙄🤣

  • @viral_sl
    @viral_sl 4 года назад +11

    යකෝ අංගොඩ ඉන්න පිස්සෙක් උනත් ඔයිට වඩා හොදට උත්තර දෙයි...😂😁😁

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 года назад +17

    මොනවද බං මේ ටීවි වලටත් මුන්ව ගෙනල්ලා ගොං ආතල් පෙන්නන්නේ..
    අනික ෆිල්ටි 😂😂😂😂

  • @jihansilva2109
    @jihansilva2109 4 года назад +21

    සෑහෙන්න පොර talk වැඩි, ඒත් එයාගෙ subject එක උපරිම පුළුවන් පොරක්. දහම් පාසල් ගියාට වැඩක් නැහැ බහු භාර්යා සේවනයේ ආනිශංස දන්නේ නැහැ. නොනිමි සසර තුළ සෑහෙන්න විඳවන්න වෙන කෙනෙක්

  • @yasasrajapakshe2090
    @yasasrajapakshe2090 4 года назад +78

    Iraj - Fill T මොකද මේ දවස් වල කරන්නේ?
    Fill T - 6 lane එක තමයි මගේ මුලාරම්බය. 😂😂😂

    • @blBeatSauce2118
      @blBeatSauce2118 4 года назад

      Ammmmooo 😂😂😂😂

    • @ruwan9121
      @ruwan9121 4 года назад

      😂😂

    • @hasithadilshan8860
      @hasithadilshan8860 3 года назад +1

      කොහෙද යම්නේ මල්ලෙ පොල්😂😂😂🔫

  • @salis6386
    @salis6386 4 года назад +7

    බොක සෙට් වෙලා ලැට්ටෙකට යන්න හදද්දි සිරසේ උන් ගිහින් මූව මේකට ඇදන් ආවා වගේ මෙලෝ හුත්තක් තේරෙන්නෑ කියන දුවන්න බලාගෙන ඉන්නේ 😂🤣

  • @isurusandruwan4288
    @isurusandruwan4288 4 года назад +45

    මු හිතන් ඉන්නවා ඇත්තේ හසිනිගේ ලමයා මුගේ කියලා 🤣🤣🤣

  • @katta2397
    @katta2397 4 года назад +102

    මූට පඩයක් ගියත් යන්නේ රැපෙන්ද 🤣
    පොර ටෝක් වැඩිද මන්දා🤔🤔

    • @bhagya3247
      @bhagya3247 4 года назад

      උබ මෝඩයෙක් කියලා පෙන්නන්න එපා හුත්තෝ ඉයා.ලොල්ලා🖕

    • @nowtykid9500
      @nowtykid9500 4 года назад +3

      @@bhagya3247 ubane wesige putho gon hukanna thoth fill t ge daruwek wenna athi

  • @samibeauty7075
    @samibeauty7075 4 года назад +119

    මාර ඉවසීමක් තියෙන ගෑනු දෙන්නෙක්

  • @surangasanjeewa9383
    @surangasanjeewa9383 4 года назад +53

    අනේ චමත් අයියේ උබට ගැණු දෙන්නෙක් බැරි නම් දේසියක් ගනින් බන්....
    ඉතින් අපිට පුකද ? ? ? ? ? ? ?..

    • @d.d.s2965
      @d.d.s2965 4 года назад +2

      Mu choon pan karayek bn..

  • @iroshiiro4599
    @iroshiiro4599 2 года назад +2

    මට මේ මනුස්සය කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ

  • @duliplk
    @duliplk 4 года назад +4

    Fil T got talent. Best freestyle rapper and a Charismatic character. Good interview.

  • @sumudugnanapala3039
    @sumudugnanapala3039 4 года назад +46

    මූ අමද්‍යප සංගමේ හිටියලු. ගංජා කාරයා, බුද්දාගම ගැන කියවන්නෙපා ගොන් බිජ්ජො. කුඩ්ඩා

    • @lahirusubasinghe4026
      @lahirusubasinghe4026 4 года назад +2

      Oyaa poddak manussayata katha karanna igena gannako

    • @sumudugnanapala3039
      @sumudugnanapala3039 4 года назад +1

      @@lahirusubasinghe4026 සමාවෙන්න යාලුවා. ඒත් මේ මනුස්සයා හොද කෙනෙක් නෙමෙයි. ඒකයි

  • @jayanthadewapriya151
    @jayanthadewapriya151 4 года назад +15

    මූට වයිෆ්ල 2යි.උන්ට මිනිස්සු ගොඩයී...😭😭😭

  • @sppereira224
    @sppereira224 4 года назад +66

    පිස්සෙක් වගේ ඔහේ කියවනවා

  • @sadunhettiarachchi1952
    @sadunhettiarachchi1952 4 года назад +66

    මෙනවද බං ඒ කිව්වේ 😂

  • @desilva2429
    @desilva2429 4 года назад +179

    මොන ලබ්බක්ද යකෝ මේ....මෙලෝ හසරක් තේරුනේ නෑ....🙄🙄🙄මූ කතා කරන්නෙත් රැප් කරනො වගේනේ....🤣🤣🤣

    • @ravinduthilakarathne7491
      @ravinduthilakarathne7491 4 года назад +2

      යකෝ මූ😂😂

    • @criczlk
      @criczlk 4 года назад

      සිරා යකො

    • @Gayathra1998
      @Gayathra1998 4 года назад

      ල⁣බ්බෙක්ද කියලා දාන්න තිව්නේ.ඒක.තමා ගැලපෙන්නේම

    • @charmainelru1898
      @charmainelru1898 4 года назад

      😄😄😄

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 4 года назад +2

    Wena pirimi thamange ganita horen wena ganu තියාගෙන inne habai..ea athin පිල්ටි niyama kelimma kiyanwa ganu dennek innawa kiyala...❤❤❤

  • @jeshtharun
    @jeshtharun 4 года назад +11

    ෆිල්ටි කියන්නේ වැඩ්ඩෙක් තමා ❤️❤️❤️ආදරෙයි හැමදාම❤️❤️❤️

  • @lusildalusilda8927
    @lusildalusilda8927 4 года назад +79

    මන්ද බුද්දිජකයෙක් පිස්සෙක් කිරේන් බාල උනු හෝරිකඩ වලේක්

  • @lahiruakuratiyage
    @lahiruakuratiyage 3 года назад +1

    මේ රෝග ලක්ශණ ඔබටත් ඇත්නන් 1926 ගාස්තු රහිත අංකය අමතා පහසු ආකාරයකට ප්‍රතිකාර සඳහා යොමු විය හැක. ජාතික මානසික සෞක්‍ය විද්‍යායතනයේ පණිවිඩයකි ❤️

  • @ibba89
    @ibba89 3 года назад +4

    පානදුරාචාරිගේ චමත් ජානක පෙරේරා😂😂😂😂

  • @කීර්තිවිජයබාහු

    මොකක්ද ඒ කිව්වෙ 😂😂 අමද්‍යප සංගමෙත් හිටියලු 😂😂

  • @crazysnap8693
    @crazysnap8693 4 года назад +21

    Is this man gone crazy ?

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 4 года назад +11

    තේරෙන්නෙත් නැහැ කියන මඟුල්

  • @dilkishenu9984
    @dilkishenu9984 4 года назад +3

    විනාඩි 12.50 ට ජීවිත කතාවම කිව්වද මන්දා 😂😂😂

  • @susanthapathirana9195
    @susanthapathirana9195 4 года назад +26

    ගඩොල් ඔලුවා හිතන් ඉන්නෙ ඌ පට්ට ඩයල් එකක්. ඌට රසිකයො වැහි වැහල කියල. මෝඩ මූසල කාලකන්නිය..

  • @tharakatimes
    @tharakatimes 4 года назад +34

    ප්‍රශ්නෙකට උත්තර දෙනකොට හරියට මුල මැද අග ගලපල කතා කරපන්කො ෆිල්ටී 😅
    පිස්සු හුත්තෙක් වගෙ ඔලුවට එන හැම දේම කටින් පිට කරන්නෙ නැතිව ... කොච්චර ට්‍රයි කලත් ගොංකම හංගන්න අමාරුයි කට ඇරියම 😝

  • @ythaltv7142
    @ythaltv7142 4 года назад +1

    හොදට හිටපු මනුස්සයෙක්ට වෙච්ච දෙයක්......😱😨😨😲🤤🤤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 4 года назад +46

    50 ක් ගනින් මිනිහෝ... 😁 උඹට හයිය තියෙනවනම්... අපිට ඔය කුනුගොඩ වල්වලට එන්ටර් වෙන්නෙ නෑ.. ඉරාජ් ෆේල් පොන්නයො ගෙනත් ෆෝම් කරන්න එපා...

    • @sriyanijayalath7881
      @sriyanijayalath7881 4 года назад

      Aneda kiyanne.eth anith ayage waradi hoyanne meyala waradi na wage.

  • @snawarathne4393
    @snawarathne4393 4 года назад +9

    යන්නේ කොහෙද මල්ලේ පොල් 😂

  • @Janithlowe
    @Janithlowe 4 года назад

    *Very informative and educational*

  • @youngsd136
    @youngsd136 4 года назад +8

    කතා කරන වචන වලට බීට් එකක් ගහලා දැම්මා නන් ට්‍රෙන්ඩින් රැප් එකක්. වැඩ්ඩෙක් ෆිල්ටී ❤️

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 10 месяцев назад

    මොකා කොහොම කිව්වත් මං රැප් අහලා නෑ හැබැයි මුගේ ස්ටයිල් එක මරු ජීවිතේ ආතල් එකේ ඉන්න පොරක්😅❤

  • @wathsala61
    @wathsala61 4 года назад +3

    මම සිංහල බෞද්ධ.... කාමේ සුමිච්චාචාරා වේරමණී සිඛ්ඛාපදන් සමාධියාමි.
    නිකමට කිව්වේ ... 🤣

    • @lasadil8153
      @lasadil8153 4 года назад

      සිංහල බෞද්ධ කව්ද කාමේ සුමිච්චාචාරා... පිලිපැද්දේ😂

  • @dinusandu2986
    @dinusandu2986 4 года назад +9

    මූට ඉරාජ් කියන දේ තේරෙන්නේ නෑ😁උත්තර දෙන්න තේරෙන්නේ නෑ😁

  • @කොපිපේස්ට්
    @කොපිපේස්ට් 4 года назад

    godak watina video ekak filty kyanne supiri charithayak.

  • @Shewiz_Black1118
    @Shewiz_Black1118 3 года назад +6

    චරිත සහතික වැඩක් නෑ ............ Fill -T ආසම රැපෙක්.........

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 4 года назад +3

    ෆිල්ටි කියන හුත්තා..
    සීනි බෝල ගත්තා..
    (අපිටත් පුළුවන් රිලව් වගේ රැප් කරන්න)

  • @cinemax7.
    @cinemax7. 2 года назад

    fill T gemmak 😍😍

  • @NFIRHR_SUCKIT
    @NFIRHR_SUCKIT 4 года назад +2

    Iraj - "Fill T oya Ada udeta kaawey monawada?"
    Fill T - " mata mathak wenawa sudda thalu pelu sati, battaramulley puusa meeyek allanawaa sey mage sitha bolanda wela"
    Iraj - "ok"

  • @CM-lq3zg
    @CM-lq3zg 4 года назад +20

    හපෝ..... විකාරයක්නෙ අප්පා අනික අලි පම්පෝරියනෙ මුගෙ

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 4 года назад

    ඒක මරු .

  • @wathilarashmika2861
    @wathilarashmika2861 4 года назад +1

    ඩයල් එක ❤️🔥

  • @chamathniwarthana2834
    @chamathniwarthana2834 4 года назад +1

    Fill T ගෙන් බණක් ඕනේ කියන අය මේ කොනට.😁

  • @sucharithawijerangana3349
    @sucharithawijerangana3349 4 года назад +2

    විනාඩි 12.50 ක් මොනවා කිවුවද කියල මතක නෑ.

  • @musicdude6939
    @musicdude6939 4 года назад +21

    මොන පොන්න කාවයියෙක්ද බං මූ 😁

  • @hansawijerathna1055
    @hansawijerathna1055 4 года назад +31

    ඔලුවේ කැක්කුමක් හැදුනා 😣.ඔක්කොම ඇහුවා නම් ඔලුව පුපුරලා යයි.කච කචේ.🤮

    • @chandimaharshani995
      @chandimaharshani995 4 года назад

      Hasinita bada vena vena ekek hitiyema nedda dane ne.nodakin vesa filtya

  • @shariqmirzaa
    @shariqmirzaa 4 года назад +2

    Welldone Fill-T.....

  • @note3files799
    @note3files799 4 года назад +5

    ඒ තමයි ෆිල්ටි😎❤
    ඒ උගේ style එක.
    උබල පිස්සො වගෙ මෙතන කමෙන්ට් දදා කෑගැහුව කියල මුකුත් වෙන්නෙ නෑ😅👋

  • @Motivational_Minutes96
    @Motivational_Minutes96 4 года назад +11

    මොන දේ උනත් උට රැප් කරන්න හොද හැකියාවක් තියෙනවා.

    • @saduni3529
      @saduni3529 4 года назад +1

      Aniwa anit dewall apata adala ne neda broo

    • @Motivational_Minutes96
      @Motivational_Minutes96 4 года назад +1

      @@saduni3529 ow hekiyawa agayanna oni.personal life eken apita wdk ne.

  • @ashansenadeera9883
    @ashansenadeera9883 3 года назад

    ෆිල්ටි 👍👍👍👍

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 года назад +5

    Rap God.....Filla 😍

  • @harshanawijesuriya4285
    @harshanawijesuriya4285 4 года назад +3

    හිමින් කියපන් යකො 😲

  • @chamara662233
    @chamara662233 4 года назад +2

    හෙන rapper ලු....
    ඒ උනාට රැප් කිය කිය කියවන්නෙම අනුන්ගෙ සිංදුවල වචන....

  • @arunaranpati694
    @arunaranpati694 4 года назад +15

    මූට puk down. ගුණසිංහ පුරයේ වැසිකිළියේ රේna සද්දෙ වගේ........ ඉරාජ් මූට ගහන්න කනට එකක්......

  • @dvbushitha2160
    @dvbushitha2160 3 года назад

    හැබැයි ඉරාජ් කොච්චර වැඩ්ඩා උනත් Filt ට ඉරාජ් පදිරි පුතා ☝️

  • @romesh7030
    @romesh7030 4 года назад +33

    ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර අනික් උන්ට පහත් විදියට බනින්නෙ
    මිනිස්සු උන්ට ඕනි විදියට ජීවත් වෙන්නෙ මිසක් එක එකාට ඕනි විදියට නෙවෙයි
    මිනිසුන්ට පහත් විදියට බනින්නෙ පහත් මානසිකත්වය ක් තියෙන මිනිස්සු

    • @Explorer15SL
      @Explorer15SL 4 года назад +5

      Aniwa bn

    • @hasanthaperera2049
      @hasanthaperera2049 4 года назад +3

      Sirwatama mtath hithuna comment kiywnakota

    • @HDfdo
      @HDfdo 4 года назад

      Eeka aththa.eyage warada wifela dennek inneka.numuth eyage kathawe kiyapu de terum gattanam attatama eya kawda kiyala terum ganna puluwan.balanna diyunu unu hati hamba karapu hati kelin kata kala.daruwo denna amma tatta gana gaurawayen kata kala.daham adyapanaye eyage danuwath kama kiwwa.wena gahaniyak gana ragika adahas nati bawa kiwwa.eyage e hoda adahas tikata garu karala naraka de bahara kirimai kala yuthu.waradak tamayi.eth eka eyalata sadarana nam eyin labena anishansath eyalatamayi.manushyayin widiyata apita ba thawa kenek wiwechanaya karanna ho garahanna.e de dewiyan wisin thiranaya karayi.api kala yuthu wanne yamekuge guna agayiimath durguna karunawen pahada dimath gatha yuthu de ganimath hara nowana de bahara kiriimath pamanayi

    • @saduni3529
      @saduni3529 4 года назад +1

      Aniwa

  • @රතුඅක්කානාරම්මල

    කොරොනා අස්සේ මුන්ට ලුස්

  • @bhanulio1385
    @bhanulio1385 4 года назад +3

    මොනා ද බන් මේ යකා කියවන්නෙ🤣🤣

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 4 года назад +7

    මේ මොන දෙකයි පනහෙ ගවයෙක්ද ..නොදකින් ..මී හරකෙක් වගේ මෙලෝ තේරුමක් නැතුව තප්පුලනව..බූරුව. ඇගේ ලේ කුපිත උනා මේ මගුල බලල ..වමනෙටත් වගේ දැන්නම් ..ඌවත් දන්නවද දන්නෙ නෑ ඌ මොනාද කිව්වෙ කියල 😅 මුන් වගේ උන්ට රැපර් නෙමෙයි රේපර් කිව්වනම් තමා හොද 😹

    • @dineshpieris291
      @dineshpieris291 4 года назад +2

      Sirama kathawa.... 🤣🤣🤣🤣🤣🌏

  • @sachiydg7936
    @sachiydg7936 4 года назад +2

    Free style 🖤

  • @wiznjay2987
    @wiznjay2987 4 года назад +2

    Fila sri lankan rap walta wadak karapu kenek kawru mona kiwwath .❤🇱🇰🍁

    • @id823
      @id823 4 года назад

      😂😂😂රෙද්ද තමා..අංගොඩ ගිහිං නිකමට බලන්න මීට වඩා රැප් කරන මිනිස්සු ඉන්නෙ.

  • @dead78
    @dead78 3 года назад +1

    MEKAI OI LANKAWE KALAWA
    ADAMBARAI GAMMAK
    PATTATAMA ADAMBARAI
    FILL-T UMBA THAMA MAGE HERO
    MMM

  • @roserak164
    @roserak164 4 года назад +4

    ඊයා මු ශැක්🤣🤣🤣

  • @LionlankaLabs
    @LionlankaLabs 4 года назад +71

    Kakka barak hadila wage

  • @moviebuzzer2090
    @moviebuzzer2090 4 года назад +12

    Oh God Fill T,, Grow up.. Immaturity to the peak.. Grow up..

  • @warnakulasooriyasadamali72
    @warnakulasooriyasadamali72 4 года назад +6

    ගැනු 5000 ගත්තත් අපිට මොකද කවුද මෙි 🐷🐷🐷

  • @jefframila3672
    @jefframila3672 3 года назад +1

    Fila😚

  • @mspfight8334
    @mspfight8334 4 года назад +6

    මොකද්ද බං මූ මොන ලබ්බෙක්ද මූ හෙන ලොකු කයියා මුං වගේ බූරැවෝ ඉන්නකන් ලංකාව ඉවරයි. මෙලෝ රහක් නෑ නදකිං විතරක්.

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 года назад +1

    Adarei Fill T Aiya 😍😊