A/l sinhala.අනුමාන.පරමල් කාව්‍ය විමසුම.විභාගයට අනුමාන රසාස්වදයකි.

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 156

  • @chamathka6579
    @chamathka6579 10 месяцев назад +7

    රසවින්දනෙත් එක්කම 🚂🚂 එකේ සද්දෙත් එකට එකතු වුනාම අමුතුම ලස්සනක් තියෙන්නේ.🤗😊✨

  • @thanuja9440
    @thanuja9440 Год назад +14

    අපෙ ඉස්කෝලෙ සිංහල සර් ට්‍රාන්සර් වෙලා දැන් අවුරුද්දක් වෙනව තාම සිංහල ගුරුවරෙයෙක් නැ අපිට. මම හැම පාඩමක්ම මේ වෙනකම් ඉගන ගත්තෙ සර්ගෙ වීඩියෝ වලින්... ගොඩක් පින් සර්ට...බුදුසරණයි 🙏🙏🙏

  • @janukithihansa1169
    @janukithihansa1169 Год назад +72

    සර්ට ගොඩක් පිං මං 2023 A/L ඒත් මට පන්ති යන්න තරම් සල්ලි නෑ...exam එක ලග නිසා තමයි මං සිංහල අතඇරලා තිබ්බේ ඒත් සර්ගෙ මේ video එක දැක්කට පස්සෙ සිංහලවලට ආසාවක් ඇති උනා...සර්ට ගොඩක් පිං මං වගෙ ලමයි කී දෙනෙක් සර් නිසා සිංහල ඉගෙන ගන්නවා ඇතිද?

  • @rusirusenanayake3030
    @rusirusenanayake3030 Год назад +25

    ගොඩාක් නෝට්ස් මගහැරිල තියෙන අපිට මේක ගොඩාක් වටිනව සර් වීඩියෝ එකේ මුල ඉදන් අගටම බැලුව හරිම පැහැදිලියි ගොඩාක් හොදින් තේරුනා සර්ට ගොඩාක් පින් මේ කරපු උදව්වට ❤️

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 Год назад +18

    ලොකු පිනක් සර්..තව දවස් දෙකයි.exam ekata🥺🥺 බුදුසරණයී සර්.

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 Год назад +15

    ලොකු පිනක්.සර් .......

  • @wasanabashi4783
    @wasanabashi4783 Год назад +6

    ගොඩක් පිං සර්ට🙏. නොතේරෙන ගොඩක් තැන් තේරුම් ගන්නෙ සර්ගෙ වීඩීයෝ බලල. සර්ට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබෙන්නෝනි❤️

  • @sudunona6281
    @sudunona6281 10 месяцев назад +1

    සර් කියල දෙන එව තෙරෙනව හොදටම කෙටියෙන්ම කිවුවොත් පට්ට සර් ඔයා උගන්න විදිය❤

  • @PiyumiImasha-wq5ze
    @PiyumiImasha-wq5ze 3 месяца назад

    සර්ගෙ කඩහඩ මාරයි..පාඩම හොදට තේරුණා සර්.. ගොඩක් ස්තුතියි සර්❤❤😊

  • @VikumGunasekara7
    @VikumGunasekara7 Год назад +3

    ගොඩක් පිං සර්. සර්ගෙ නූතන පද්‍ය වීඩියෝ ටික බැලුව නිසා රසවින්දනයට තිබ්බ බය නැති උනා. විබහගයට තව මාසයයි ❤

  • @diaries222
    @diaries222 Год назад +12

    අනේ සර් මේ වගෙ අනුමාන ටිකක් දෙන්නකො සර් , සර්ට ගොඩක් පින්

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 Год назад +6

    හොඳින් පාඩම පැහැදිලි කළාට බොහොම ස්තුතියි 🌹🌹

  • @RashiniVihagana
    @RashiniVihagana 4 месяца назад +1

    සර් කියලා දුන්නු හැම දේම ගොඩක් වටිනවා ....💞

  • @mgdisanayaka5606
    @mgdisanayaka5606 Год назад +1

    සර් කියලා දෙන ඒවා හොදට තෙරෙනවා සර්😊😍❤️

  • @madushanadeeshani844
    @madushanadeeshani844 10 месяцев назад

    ඇත්තටම මම දැනගෙන ඉදියේ 'පරමල් ' කවි පන්තිය සර් එක හොදට කියලා දුන්න ගොඩක් ස්තුතියි සර්❤️

  • @shashikisenavirathna1972
    @shashikisenavirathna1972 Год назад +6

    Sir...❤️ ගොඩක් පිං සර් ...අපිට මෙහෙම vedio එකක් දුන්නට.....🙏

  • @SLEdu-s8k
    @SLEdu-s8k 3 месяца назад

    ස්තූතියි සර් ගොඩාක් වැදගත් උනා...හරිම වැදගත්. ගොඩාක් පැහැදිලිවට ලස්සනට කියා දුන්නා...🙏🙏🙏🥺

  • @MaliduNipun-bh2mu
    @MaliduNipun-bh2mu 10 месяцев назад +1

    හොදට පැහැදිලි වුනා සර් ගොඩක් ස්තූතී සර් ❤❤

  • @user-nl1ng6ip7q
    @user-nl1ng6ip7q 11 месяцев назад +1

    Sirl wage guruwaru ada hoygnn godak amrui.sirge anagthe hoda thnakt ynn kiyl prarthana krnwa.godk pin sir.❤️

  • @dumalkapeshani3953
    @dumalkapeshani3953 Год назад +1

    Bohoma sthuthi sir godak pahadiliwa kiyl dunnt🙏

  • @Pramudisanjana
    @Pramudisanjana Год назад +4

    බොහොම ස්තූතියි සර් හොදටම පැහැදිලි වෙන්න කියල දෙනව💗💗

  • @charuniumanda7950
    @charuniumanda7950 11 месяцев назад +1

    Sir godaryk watinawa sirge rasaswada padam tikh asanna pradanathama sadayk kiyla mn hithnne sir lemayekut asawen ahan innh thrm hegumakin e de prkashaya kirimai .ahn innh apitath e siduwim wala hitiyawage denenawa ,thawa padubim wadanayath thawath e rasaswasada thula asa genh innh hethuwak wenawa sirt godak ස්තුති

  • @Tashi484
    @Tashi484 Год назад +11

    A very good teacher. You can understand very well. Thank you very much sir for teaching. 😊❤️👏

  • @j.m.ysiriyalatha1797
    @j.m.ysiriyalatha1797 Год назад +2

    නියමයි හොදටම තේරුනා ගොඩක් ස්තූතියි 👍

  • @musicloke.1117
    @musicloke.1117 Год назад +3

    Wow super මාර විදිහට මතක හිටිනවා. 👩‍🎓

  • @user-nl1ng6ip7q
    @user-nl1ng6ip7q 11 месяцев назад

    Sir apta godak loku udawwk krnne.clz ynn bri lmai sirge vedios blala gihin exam krnne.sirwa adhnna watina guruwaryek. ❤️

  • @DenuZz
    @DenuZz 10 месяцев назад

    ❤🥺ගොඩක් ස්තූතියි සර්

  • @TharinduLakmal.
    @TharinduLakmal. Год назад +7

    හෙට විභාගයට යන්න හදනකොට බලන්නෙ සර් 🙏

  • @Samadhigamage609
    @Samadhigamage609 11 месяцев назад

    Thank you sir godak hodata kiyala dunna kavi wala therum🥺❤️❤️❤️

  • @kanchanasewwandi3428
    @kanchanasewwandi3428 Год назад +1

    ගොඩක් පිං සර් මේක කියලා දුන්නට

  • @Shashi-et1hs
    @Shashi-et1hs 11 месяцев назад +1

    සර් ට ගොඩක් පින් ♥️

  • @kelumwijesinghe2423
    @kelumwijesinghe2423 19 дней назад +1

    Superb ❤️💯

  • @ChamodyaTeshani-t5c
    @ChamodyaTeshani-t5c Год назад +1

    හරිම පැහැදිව කියලා දෙනවා..

  • @mallikasureshani
    @mallikasureshani 10 месяцев назад

    අපේ සර්❤

  • @Tharuka-h5r
    @Tharuka-h5r 20 дней назад +1

    Me sare oka ei kiyala hithenw❤️

  • @MadushikaMadushika-ny7ij
    @MadushikaMadushika-ny7ij Год назад +1

    ගොඩක් පිං සර්🙏🙏🥺♥️

  • @Gunawardhana1623
    @Gunawardhana1623 Год назад +3

    ස්තූතියි සර් ❤️🙏.

  • @pasanpasan7636
    @pasanpasan7636 Год назад +2

    Niyamai sir.godak watinwa meka ada mata.thankyou sir 🙏

  • @hansikadeumini7951
    @hansikadeumini7951 Год назад +3

    නියමයි සර් ❤️

  • @DinethBanadara
    @DinethBanadara 11 месяцев назад

    ගොඩක් පින් සර් අපිට උදව් කරාට🙏

  • @ChutiDoni-w4v
    @ChutiDoni-w4v 10 месяцев назад

    ගොඩක් පිං සර්

  • @deshikamalshani4123
    @deshikamalshani4123 Год назад +1

    godak pin sri hodatama teruna 🥺❤🙏 mn sinhala walata clswath yanne na sirge video walin thamai igena gnne ,teruwan saranai sir

  • @jithmiekanayake7394
    @jithmiekanayake7394 Год назад +3

    Thx sir😍....thawa anumana onii🙏🙏🙏

  • @nuwaniahinsa8458
    @nuwaniahinsa8458 Год назад +2

    බොහොම ස්තූති සර්.

  • @nisalakavimal8136
    @nisalakavimal8136 Год назад +1

    හෙට පේපරේ ගත්තහම පරමල් තිබුණොත් ගොඩේ ගොඩ 🤭❤️

  • @Sajanadewudu
    @Sajanadewudu 27 дней назад +1

    මම 2024 A/l සර්ට❤

  • @shehanishehani8918
    @shehanishehani8918 Год назад

    හොදට තේරුනා සර්

  • @thilinikaushalya924
    @thilinikaushalya924 Год назад +2

    ගොඩක් පින් සර්

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 10 месяцев назад

    Sirta godak pin 🙏🙏🙏🙏🙏

  • @kavindhuhansamal2906
    @kavindhuhansamal2906 Год назад +2

    ගොඩක් වටිනව සර් 🖤😍

  • @BuddhimaliAmarathunga-gp7qt
    @BuddhimaliAmarathunga-gp7qt 10 месяцев назад +3

    අනේ සර් ජාතක කතා පොතෙත් දාන්නකෝ උදෘත ටික😢

  • @RedmiA-op4lk
    @RedmiA-op4lk Год назад

    ගොඩක් පිං සර් ❤️❤️🙏

  • @sadaruwan027
    @sadaruwan027 Год назад +1

    Thanks you sir🥺🥺 hodata therenawa♥️ godak pin sir🙏🥳

  • @SAa96573
    @SAa96573 Год назад +2

    Godak pin sar.

  • @kulaniwelaratne8304
    @kulaniwelaratne8304 Год назад +1

    Heta exam thiyan ada meka balana mama🙂 thank you sir...

  • @H.P.N.D.K.2004
    @H.P.N.D.K.2004 Год назад +4

    Thank you sir. Ane thawath me wage anumana dennako.🙏🏻

  • @darshikagayashani2401
    @darshikagayashani2401 Год назад +1

    ගොඩක් ස්තූතියි සර් 🙏

  • @yashmithaoshadhi
    @yashmithaoshadhi Год назад +3

    Thank you sir 😊❤️

  • @tharujayaneththi1587
    @tharujayaneththi1587 Год назад +6

    තැන්ක් යූ සර් 🥺❤️😊

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 Год назад

    අනුමාන කියන්නෙ සෙලවෙන මනසට මන් ඉල්ලිමක් කරනවා මේ ගුරුවරයාගෙන් ලමයි අමාරුවෙ දාන්න එපා කියලා

  • @Dairywiththaru
    @Dairywiththaru Год назад +1

    Thank you sir 💚

  • @nethunawanjana6048
    @nethunawanjana6048 Год назад +5

    ගොඩක් පින් සර් ❤️ අනේ සර් අනික් අනුමාන ප්‍රශ්න ටිකත් දෙන්නකෝ... සර්ට ගොඩක් පින්.. ❤️🙏

  • @Neshadri
    @Neshadri Год назад +2

    Sir 2022(2023) anumana prashna discuss karannako❤️🙏

  • @anudananjana4260
    @anudananjana4260 Год назад +2

    Loku pinak sir....💓

  • @samanchandana1390
    @samanchandana1390 Год назад +2

    Sir ada sinhala sahithya paper 1k liyanna yanneth sir ge me para mal පාඩම balala thank u sir...Budusaranai...

    • @vishmithashyamal1804
      @vishmithashyamal1804 Год назад

      කෙල උනා නේද දෙවියන් මැරිම ආවෙ 😂😂😂

  • @D.G.M.Nawanjana-
    @D.G.M.Nawanjana- Год назад +2

    හෙට විබාගෙට මෙකම එවා 🙁❤️

  • @ChathurikaKaushalya
    @ChathurikaKaushalya 11 месяцев назад

    Me sir godak lassnaine❤

  • @kushanichamodani6594
    @kushanichamodani6594 Год назад

    Hodata theruna sir 🙏

  • @nethmisanjana1271
    @nethmisanjana1271 Год назад +1

    Thanks sir❤️

  • @shehanisanjana6519
    @shehanisanjana6519 Год назад +2

    Godk pin sir ❤️❤️❤️

  • @shehaniimashi2504
    @shehaniimashi2504 Год назад +1

    Godak pin sir

  • @SAa96573
    @SAa96573 Год назад +4

    Sar anumana prashna okkoma danna puluvanda? Ehema puluwannam godak honday sar

  • @sarangadilshani9695
    @sarangadilshani9695 5 месяцев назад

    පුදුම ආසාවක් හිතෙන්නෙ සර්ගෙ පාඩම් බලන්න හැම වචනයක්ම පුදුම ලස්සයි

  • @deheminethra9453
    @deheminethra9453 10 месяцев назад

    Thank you sir 🥺♥️

  • @jvpdilshan6167
    @jvpdilshan6167 Год назад

    Ane sir mata den sirge vedio hamba une😞 godak hodata theruna ai mata mita kalin sirwa meet une neththe ,godak hodata theruna sir good luck🥰

  • @pramodyadishari1848
    @pramodyadishari1848 Год назад +1

    Sir uga prashenta hela haula eida

  • @chutidoni5134
    @chutidoni5134 Год назад

    Air mata pwrwmal wala අන්තර් ගත ග්‍රන්ථ ය මොකද්ද

  • @ranbandawijayasiri3127
    @ranbandawijayasiri3127 Год назад +4

    Thank you sir ❤️❤️❤️🙏🙏🙏🙏

  • @charithapriyadarshani8768
    @charithapriyadarshani8768 Год назад +6

    ❤️❤️❤️🙏🙏🙏

  • @sasinduhettiarachchi6992
    @sasinduhettiarachchi6992 Год назад +1

    හෙට exam ❤️

  • @chamilanishanthi7924
    @chamilanishanthi7924 Год назад

    Thank you sir...❤

  • @DKSILENT-fz1zx
    @DKSILENT-fz1zx 10 месяцев назад

    Legend ❤✨

  • @ruwaniawishka4245
    @ruwaniawishka4245 Год назад +1

    Thanx you sir 🙏❤️

  • @surajlakshan3030
    @surajlakshan3030 Год назад +3

    මටත් හිතෙනෝ මේක ඒවි කියලා 😁

  • @nipunipeshala8791
    @nipunipeshala8791 Год назад +1

    දෙවියන් මැරීම 🥺

  • @sasinimalshani3431
    @sasinimalshani3431 Год назад

    2023 badge ekth vedios dna sir

  • @hansikasubhashi4200
    @hansikasubhashi4200 Год назад

    Sir mt sirwa hambenna oni.... sir ekka tikak katha karanna

  • @serendiblovers5904
    @serendiblovers5904 Год назад +3

  • @nipunipeshala8791
    @nipunipeshala8791 Год назад +1

    Tnx sir❤️

  • @sasankanishadi1422
    @sasankanishadi1422 Год назад +2

    ❤️🙏

  • @chamodimadhuwanthi3796
    @chamodimadhuwanthi3796 Год назад +1

    Kiyanne wachene nh sir.sirte hugak pin🙏

  • @Misdemon1
    @Misdemon1 Год назад +2

    👌💖

  • @kavindyahashani22
    @kavindyahashani22 Год назад

    👌

  • @lahirudisanayake3038
    @lahirudisanayake3038 11 месяцев назад

    ❤❤❤❤❤❤

  • @pramudimaleesha6041
    @pramudimaleesha6041 10 месяцев назад

    Ane sir 2023 anumna dennko

  • @sasinidulangi1153
    @sasinidulangi1153 Год назад +2

    💖

  • @dulanjaleedilshara6076
    @dulanjaleedilshara6076 Год назад

    සර් ඔන්ලයින් ක්ලාස් කරනවද?කොහොමද සර්ගේ ක්ලාස්වලට සම්බන්ධ වෙන්නේ?

  • @lashaniakansha9515
    @lashaniakansha9515 Год назад +3

    Sir mek eid aniwaren...nisades prapuren enn baid me sare

    • @lashaniakansha9515
      @lashaniakansha9515 Год назад +1

      Plamu parapuren

    • @lashaniakansha9515
      @lashaniakansha9515 Год назад +1

      Sir reply ekak dannko 😢

    • @lashaniakansha9515
      @lashaniakansha9515 Год назад +1

      Abinikmana ,marayuddaya,dewiyn marim owagen

    • @COINAGE369
      @COINAGE369 Год назад +1

      මට නම් හිතෙන්නෙ නිසදැස් කවිය නූතන එයි වගේ

  • @dinujanethsara4239
    @dinujanethsara4239 Год назад

    සර් කෙටිකතා ,නූතන පද්‍ය ත් කියන්නකො

  • @sulakshidevindi2493
    @sulakshidevindi2493 Год назад +1

    💜️