When we compare the price, its near to Sony A6600 (body only) but it's seems like Sony has more features than this. Could you please explain, What is the best one for videography?
both are good, but Sony A6600 is a Crop Frame Camera, Z5 is a Full Frame Camera. So low light performance should be better in Full Frame Camera. But video features and photo features wise A6600 has more options.
මම වගෙ මෙ විඩියො එකක් එනකන් බලන් ඉදපු අය මෙ කොනට 🔥❤😘
ඔබතුමාගේ වීඩියෝ වල වටිනා කම කියලා නිම කරන්න බැරි තරම්.... පුන්චි ඉල්ලීමක් කරන්නම්. අපි වීඩියෝ කරනවිට ඕඩියෝ වෙන්ම රෙකෝඩ් කලාම එඩිටින් වලදී ඒ වීඩියෝ සහ ඕඩියෝ සින්ක්රොනයිස් කරන විදිය ගැන වීඩියෝ එකක් කරලා දෙන්න...
පැහැදිලිව කියල දෙනවා මං ආසම චැනල් එකක් ❤️❤️
හැමදාම වගේ සුපිරිම වීඩියෝ එකක්.. අයියේ පුළුවන් නම් FPS ගැන සම්පුර්ණ වීඩියෝ එකක් කරන්න... සිංහලෙන් වීඩියෝ එකක් නෑ හොයාගන්න..
ඔව් අනේ..
Nikon D750 eka gana video ekak karannako me model eka gana videos adui plz
Canon 200d mark ii ekke ekkuth karmu neda aiye 💕👍
R2 nama dakiddith sathutui.thanx aiya
අයියේ Cannon B1500 කැමරා එක ගැන විඩියෝ එකක් දාන්නකෝ
දැකපු ගමන්ම අවේ ආසාවෙන් බලන්න
Thanks ayye meka damma ekata
Ayye puluwannam nikon coolpix l330 camera eke video ekak genawad
මේ වගේ එකක් එනකම්මයි බලන් හිටියෙ😀😀😘😘😘😘😘
Gopro ගැන දාන්න
පට්ට විදියට කියලා දෙනවා💕
*අයියෙ* *පුලුවන්* *නම්* *Videography* *ගැන* *තව* *වීඩියෝ* *දාන්න* 👍👍👍
Ekath maru aiye 🥀💕
Excellent Bro
ඉතාමත් වැදගත්...😍😍👍👍
අලුතෙන් photography වලට එන්න කැමති කෙනෙක්ට හොද මොන වගෙ camera එකක්ද
Mewage hoda channel ekk ai udt anne natte...
Wedding photography walata aluthen ena ayata hoda camera ekai lens ekai mokkd? Kalin camera use nokarapu kenekta
හැමදාමත් වගේ සුපිරි පැහැදිලි විඩියො එකක්
මුලින්ම නම් හිතුනා rp එක වැඩක් නැද්ද කියලා ඒත් අන්තිම ටික අහපුවම ගොඩාක් සතුටුයි .
ආයෙත් ගොඩාක් ස්තූතියි අයියා,, rp එක ගත්තේ ඔයා කියපු නිසයි
Rp එක ගැනත් විඩියො එකක් කරන්න පුලුවන්ද ?
අයියාගෙ මයික් එක මොකක්ද ?
Seremonic Blink
R2 Studio ස්තූතියි අයියා 😍
blackmagic pocket camera eke gana video ekak one
මේ camera එකට දාන්න ගැලපෙන memorycard එකේ විස්තර කියන්න පුලුවන්ද?
Wow niyamayi ayye 👊👍🏼🥰
Good useful video. thank you
Good video .❤
Traveling vlog එකක් කරන්න පුළුවන්ද gopro එකකින්
පුළුවන්
Thanks aiya
(Sony alpha A 7 ii )video ekak karanna.. Special sony cam..
Thank you sir👍
Hodama entry level camerawa saha intermediate level camerawa widiyta ayya recommend krnne monawada( performance to price hodama anupathaya sahitha)
Thank you
🖤 නියමයි
Canon eos RP vs nikon z5 කෝකද හොදම😍😜 මටනං z5 ❤️
Z5 හොඳයි
@@R2StudioMasterclass 😍❤️❤️
65mm art lencer eka thiyenawada me model eka nikonlage
Art Lens ඇවිල්ල Sigma lenses, adaptor එකක් දාල පාවිච්චි කරන්න පුළුවන්
watina video walata amatharawa danne nethi deyak message ekak dala kiwwath Kiyala Dena watina charithayak 🔥
😀
Canon 6d mark ii onee
Mage z50 camera eke animal eye ditection af wada karanne atuo mode ekedi witharai eka hatida
auto area focus වලදී විතරයි
Wildlife walata hoda camara ekak kiyannako aiya
camera එකටත් වඩා Lens එක තමයි. budget එක කොහොමද?
Aiya RP මොන කාන්ඩයට අයත් camara 1k ද..? Intry level .? Semi professional ..? Professional ..?
Entry Level Mirrorless
@@R2StudioMasterclass Thank you. Aiya 90 D මොන කාන්ඩයට අයත් camara 1k ද..?
Vidio එක සුපිරි ❤️ nikon coolpix b 700 camera එක හොදද කියන්න පුලුවන්ද එකෙ price මෙ දවස් වල.කොහොමද . ❤️❤️❤️
Nikon Agent PhotoTechnica Call එකක් දාල බලන්න. Prices පොඩ්ඩක් වැඩියි මේ දවස් වල
❤️
Canon 250d පළවෙනි සිංහල unboxing video eka ඔන අය මෙ පැත්තට එන්න
Eos rp ekada nikon z5 da hoda
මම හිතන්නේ Z5 එක හොදයි
Sir nikon d780 da z5 da
Lens option නම් වැඩිපුර තියෙන්නේ D780 එකට, නමුත් Z5 එකත් ගොඩක් හොදයි
මේ වගේ එකක් enakam BALAN hitiya ayA ko.....
අයියේ Sony A 7 ii / A7R ii Entry Level camera
එකක් නෙවෙයිද
ඒවා entry level camera නෙමේ, දැන් පරණ camera ඒවා.
Canon eos rp da hoda nikon z 5 da hoda
Z5 එකේ features හොදයි
ගන්න පුලුවන් ගනන් අඩුම කැමරාවක් කියන්නකෝ 🙁
Nikon ලගෙ mirrorless lens options ටිකක් අඩුයි වගේ නේද . Sigma lens නැ
තොර ගන්න ලෙන්ස් අඩුයි
FTZ adapter එක එක්ක sigma competible lens f mount තියෙනවා.
Tamron ලගෙ G2 version lens පුලුවන් firmware update එකක් කරගෙන.
ane oke ganne kohennada
PhotoTechnica Try කරන්න, නැත්නම් අපිට ගෙනත් දෙන්නත් පුළුවන්
D750 එකත් එක්ක compare කරොත් Z5 එක ගන්න එක හොදයිද?
Z5 එක හොදයි, නමුත් ගණන් වැඩියි
මේකෙ full review එකක් කරන්නෙ නැද්ද?
cam එක හොයා ගන්න ඕනේ
@@R2StudioMasterclass මගෙ එක දෙන්නද review එකක් කරන්න?
No mention of pr
Nikon D7500 Cam ek hodaid dnn kauru hari kiynn plz 🙂
ඔව් හොද කැමරා එකක්, නමුත් videos වලට එච්චරම හොද නැ
hodai mamath asawen idapuma cam ekak habai crop sensors cam ekak. Godak wada ganna puluwan
Meka kiyak withara weida sir
PhotoTechnica call එකක් දීලා බලන්න
@@R2StudioMasterclass thank you
315,000/= body only.phototechnica .
@@c.bwijesinghe2259 thank you
6d markii එක ගනම් වැඩි වෙන්න හෙතුව.මොකද්ද .. RP එකට වඩා ?
දෙකම එකම ගාන වගේ තමා. 6D entry level ම Camera එකක් නෙමේ
අයියෙ මෙ කැමරා 2 අතරමං වෙලා ඉන්නෙ මෙ කැමරා 2 ගන්න හොද කැමරාව මොකද්ද 6d markii / eos Rp මෙ දෙකෙන් හොදම මොකද්ද .?
eos rp
@@TYMKG දෙකම එක වගෙ නෙද focus points වැඩි එකයි විඩියෝ 4k තියන එකයිනෙද වෙනස්
RP එක හොඳයි නමුත් lenses ගනන් වැඩියි. 6D එකේ DSLR lenses ලබයි
@@R2StudioMasterclass EF adapter එකක් ගත්තොත් අයියෙ එ lens danna puluvanda
Yes පුළුවන්
Ayye cinema fv aka apple store akata anne nahane
There are other apps too
$2000 ta අඩුවෙන් පුළුවන් wildlife photography වලට tiyana හොඳම camera eka මොකක්ද
Sony A7III, Nikon Z6 Mark II හොද camera options
මෙක කියක් වගේ වෙනවාද ?.පුලුවන්නම් මිල ගනන් වල විස්තර දාන්න අයියා..
මිල ගැන කියනවා අවසානයේදී
hari baluwa.iwara wanna kalin commnt eka damme 🤪 ekai
Canon 90da z5da
Z5 Full Frame Camera එකක්, budget එක අවුලක් නැත්නම් Z5, budget එක low නම් 90D, මොකද 90D එකට lenses ගණන් අඩුයි
කීයක් වෙනවද අයියේ මේක
Price එක මම කියනවා අන්තිමට. 270,000 වත් වෙයි
ඔයාට හිතෙන්නෙ නැද්ද මේක D 750 වගේ Price එකත් එක්ක Mirrorless
මාර්කට් එක අල්ල ගන්න ගහපු හොද කැමරාවක් කියලා D 850වගේ
D750 එකට වඩා මේක ගණන්
When we compare the price, its near to Sony A6600 (body only) but it's seems like Sony has more features than this. Could you please explain, What is the best one for videography?
both are good, but Sony A6600 is a Crop Frame Camera, Z5 is a Full Frame Camera. So low light performance should be better in Full Frame Camera. But video features and photo features wise A6600 has more options.
@@R2StudioMasterclass thanks
oke price eka keeyak withara wenawada?
මම video එකේ කියනවා
💗💗💗
👍❤️
750 තියන කෙනෙක් z5 එහෙකට යන එක පාඩුද
පාඩුවක් නැ
niyami ❤️❤️
Sony a7sii vs nikon z5
video වලට A7S II එක හොදයි
Sir ge number eka ho contact kraganna vidiyak kiyanna ?
facebook එකෙන් msg එකක් දන්න
❤❤❤❤
Nikon z5 hoda canon rp hoda
Z5 එක හොදයි
Price eka kiyak wenawada
තාම හරියට ලංකාවේ price එක නැ. Body එක විතරක් 270,000 වගේ වෙයි
ayye cntct eka dannko
❤️🙏
R2 👍
Aiye oyage vidiyo godak watinawa oyage no ekak dannako
මොකක්ද වෙන්න ඕනේ?
Mata vidiyo edit karana vidiya Camara karana vidiya igenaganna ona mama asai igenaganna aiye
mamath sub kala. video editing software editing vage deeval balaganna onenam mage channel eka subscribe karanna(primal live)
Very expensive sri lanka Rupees 270000.00/ 325000.00
Camera fine vision april offer dhunna 330,000/= 24-70 f4 ලෙන්ස් එකත් එක්ක
පට්ට පැහැදිලී කියන දේවල් ..හදිස්සියක් නෑ ගානට කියනවා
Kyd
😍