Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ඉල්ලීම ඉටුකලා නේ බිලි බාන වීඩියෝ එක❤❤❤❤❤❤
ස්තුතියි 💖
සුලෝචනයාගේ මාර ටෝක්ස් තියෙන්නේ... පට්ට.....සුපිරි යාළුවෙක් සෙට් වෙලා ඉන්නේ ඔයාට බ්‍රෝ..... ❤❤❤❤
ස්තුතියි 👍
ගිය දවස් ටිකෙම අයියාගේ විඩිඔ බලන්න බැරි උනා අද තමයි බලන්න නිදහසක් ලැබුනේ.. ......ජයවේවා 🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
Niyamai ayya adath...me oya use katana go pro keeydaaa.,...eken kochra welawak use katanna puluwanda batty yaa full charge karalaa
මම භාවිතා කරන්නේ gopro hero 9 black එකක්......මම battorry දෙකක් භාවිතා කරනවා....micro sd දෙකක්....සමග.....මට මේ ටිකෙන් මගේ වැඩේ කරගන්න පුලුවන්.....
නම ගල් කොරලියා උනාට මාරම ලස්සනක්නේ එ් මාඵවාගේ.. තියෙන්නේ. රසම රස කෑමක් හදන විඩියෝ එකක් ඔන සුලොචන එක්ක.. දම්ත් අයියේ...
ඉක්මනින්ම දෙන්නම්......👍
සුපිරියක් ඈ මේ ටිකේ බිසී බලන්න බැරි උනා සුපිරි ආ ❤
මෝර වල කියන්නෙ පට්ටම බීච් එකක් එතන ඉන්න අච්චී අම්මගේ ගෙදර තමා අපි ඇවිත් උයාන කෑවේ ❤❤හරි හොද මිනිස්සු
අදත් හොඳ විඩියෝ එකක්..ජයවේවා.
දමිත් අයියේ ඔයා වීඩියෝ කරන GoPro camera එක මොකද්ද. 🙂
gopro 9
Balanna issalla comment eka danne.sulochana inawa kiyanne ithin video eka thawath patta ❤️ jaya wewa
bilibana malu athi karanna barida? marenawada?
ගොඩක් දුරට ......
සුපිරි 🎉 සුලෝචන නියම කොල්ලෙක්
අදත් නියම වැඩක්❤❤
බොන්ජෝර්නෝ.දමිත් අයියයි සුළෝචනවයි දකිද්දි පට්ට සතුටුයි❤️❤️🔥👍💖🐟🏝️
දමිත්ද ඩයස්ද..?
Damith Dias
සහෝදරයා නිකන් ඉන්න එපා Fishing gears marketing පාරක් එහෙම දාන්න, sea food restaurant එහෙම visit කරන්න , මුහුද , ධීවර ප්‍රජාව සහ ඒ සම්බන්ධ දේවල් promote කරන්න, සියළු ධීවර ප්‍රජාවට ජේසු පිහිටයි ..
හදවතින්ම ස්තුතියි 💖......ඒ දේ මම ගොඩක් දුරට කරනවා.....👍
ඔයාලගෙ එක වීඩියෝ එකක්වත් මග අරින්න හිතෙන්නෙ නෑ...❤️
Sulo thmai supiriya ❤
සුලොචනයාගෙ හිනාව තමා නියම❤❤❤❤
Editing karanne kauwda,lassanata karanawa. Adath supiriyak❤
වීඩියෝ කරන්නේ .....එඩිට් කරන්නෙ.....සහ චැනලයේ සියලුම කටයුතු මම තනියෙන් කරගන්නවා......තව දියුනු වෙන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා......හදවතින්ම ස්තුතියි 💖
සුලෝගෙ හිනාව පට්ට.😂😂❤❤
Today also superb video...we are wating for next channel...
I will try my best 💖
Man dekala thiyenawa ikiri kanawa wena ratawala.lankaweth ආහාරයට gannawada
ලංකාවේ නම් ප්‍රසිද්ද නෑ....කන අය ඉන්නවා......
@@wishwatiyubaya thank you reply karata
welcome
Gal koralinwa marana eka nan aparadayak aiye balanna lassana unge api tikak hithamu me parisare genath kenthi ganna epa mehema kiwwata hode mata hithuna de kiwwe..🙏🙏
ඔව්.....මේ රැකියාවල් වෙන්නේ අවුරුද්දට මාස තුනක් විතර ......ඉතිරි කාලයේදී ඔවුන්ට බෝවෙන්න දෙනවා.......ධීවර රැකියාවල් වෙන්නේ යම් ක්‍රමවේදයක් අනුවයි...ස්තුතියි 💖
සුලෝචන ඉන්නේ ගේමෙම තමයී ඉතින්😁😍
මරු වැඩක්
Dekala neti ayata Honda
ස්තුතියි
බිලි බාල අල්ලන මාලු ඇති කරන්න ගන්න බැයිද. බිලි කොක්ක ඇනුනම අනිවාරෙන් මැරෙනවද වතුරට දැම්මත්
ඇතුලටම ගිල්ලොත් ටිකක් අමාරුයි......
Supiri videowa sulochanaya wenasma pithakin wada danawa neda😍😍...jaya wewa...damith sahodaraya❤️👍
Ekath supiri.aiye drone ekakuth dala video karanan patta me wage lassana location walata drone shot tikak dala video eka kalanan kiyala wedak ne ❤❤❤❤❤
Gamburu muhude Maalu allana video ekak one
ඉදිරියේදී දෙන්නම්......වීඩියෝ කීපයක් තියෙනවා....ඒවත් බලන්න.....ස්තුතියි 👍
Mehema video ekak thmai blanda hitiye ❤❤❤❤
ඉදිරියේදී තවත් වීඩියෝ දෙන්නම්......මේ වීඩියෝ බලන්න👇 ruclips.net/p/PL1vblsPUQjoZKkIO9z-105HDLacqk6xXc&si=YP1-v8siWea0HVxQ
Asama kerana subject akak. Ath rassawath akka yanna time akak na
වෙලාවක් හදාගන්න .....
විසිතුරු මත්ස්‍ය video ekak onaa chamod aiyath ekka
ඉදිරියේදී කරන්නම්.......👍
Adath supiri vadak
Patta machan..wawaka rata malu kotana ekak karamuda
කරමු...කරමු....👍
ගල් කොරලි විසිතුරු මසුන් විදිහට අලෙවි කරන්න පුලුවන්ද
පුලුවන්......ලොකු මිලක් නෑ.....
matath asai maalu allala balanna ❤❤❤❤...dawasaka...eheth me kolomba koheda ewata welawak!
නිවාඩු දවසක ට්‍රයි එකක් දෙන්න......👍
eheth wadiya me wa gena danne nehene@@wishwatiyubaya
උත්සාහයක් අරන් බලන්න ......
❤❤අද තාම බලන්න පුලුවන් උනෙ 🎉🎉🎉
Malliya Good Morning. ❤❤❤Aniwaren ENAWA......❤❤❤Mage Supiri Enjoy thamai Fishing ❤❤❤ Dalada Samidu Pihitai Malli Obalata. 🎉🎉🎉🍻🍻🍻
අදත් පට්ට වැඩක් ❤❤❤
ආසම එකක්... බිලි බෑම.. සුප්පා.
දවසක උතුරන්න හරියන්න ඔනේ කොල්ලො දෙන්නෙක් ❤❤
Ow ❤❤
Wishwayo kohomada kollo den thamai balanna une obalata jesu pihitai
Supuri 👍
මරුනෙ බොලේ ඒක
අද වීඩියෝ එකත් නියමයි .අද සුලෝචන අයියත් ඉන්නවා.ගල්මාළු කියන්නේ.මේ මාළුන්ටද?
ගල් මාලු වර්ග කීපයක්ම ඉන්නවා.....මේ ඉන්නේ කීප දෙනෙක්....
❤❤❤❤ maru maru aiye
අයියෙ සුලොචන අයියගෙ ටැටු එක පෙන්නන්න කියලා කියන්න කො ,plz ❤❤❤❤අනෙ අයියෙ පුලුවන් නම් විඩියො එකක් අතරතුර පෙන්නන්නකො නුවන් මල්ලි කිවුවා කියලා
ඉදිරියේදී බලමු....
Supiri aiye ❤❤
දමිත් අයියේ මං ලෙල්ලමේ යනකොට එක එක මාලු වර්ග දකිනවා..හැබැයි නම් වශයෙන් දන්නෙත් නෑ.වැඩිය කාලත් නෑ මං අනුරාධපුර ඒත් දැං ඉන්නෙ හීනටියන බෝඩ් වෙලා..මං ලොකු මාලු කන්න ආස නෑ මං වැඩිපුරම කන්නෙ සාලයෝ..ලේන පරව්..හුරුල්ලෝ..ඊට අමතර රසට කන්න පුලුවන් පොඩි මාලුංගෙ නම් ටිකක් කියන්නකෝ මීගමු ගිහින් ගන්න..
කුඩා මාලු වර්ගනම් බොහෝමයක් තියෙනවා.....හැඩැල්ලෝ , වෙල්ල සූඩයා , සුරා පරව් , කුම්බලා , මීවැටි , තැඹලයෝ , කුරුවිලි , ලග්ගො , හාල්මැස්සන් , පරව් , තොන්ඩයො , ඕරාවා , මුරල් , කලංදෝ , සීලාවා ......තව බොහෝමයක් ජාති ඉන්නවා....
ඉකිරි පෑගුනොත් කකුල් වණ වෙනවද....
හරිම වේදනාවක් එනවා.....පතුලේ ඇනුන කූරු ඉවත් කල යුතුයි .....පැසවනවා.....වනවෙන්නත් පුලුවන්....
ඉකිරි පෑගුනොත් ගොඩක් විසයි නේද ?
හරිම වේදනාවයි.....ඇනෙන කූරු ඇගෙන් ඉවත් කරන්නම ඕනේ......
බිලී කටු ගැන වීඩියෝ එකක් කරන්න.
ඉදිරියේදී කරමු.....👍මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/S3Rt0M4qqpU/видео.htmlsi=FCNThQnN4Hdnpv3W
දැල්ලෝ allana vidiyo eka danna puluwanda
ඉදිරියේදී 👍
ගල් කොරලි හොද්ද❤️❤️❤️
සුපිරිම තමයි....👍
Jayen jayama wewa❤
Ha sulochana.........................................how are you
🥰
Oya koheda machan? Meegamuwa da?
ඔව්....මීගමුවේ
👌👌💛💛
💖
Chilaw beach neda
නෑ....මීගමුවේ
bro koheda me thana
මෝර වල.....
Koheda location eka❤
මෝර වල
Oya wage ewa digatamaGena
❤❤❤🎉🎉🎉
Jaya wewa.....Morawale.....Damith etheee....!❤😅😂
කට්ටෙ සයිස් එකටම t shirt එකත් ඇදල😂
අහඹු දෙයක්.......🤩
මුහුද කියන්නේ මොන තරන් පරිසර පද්ධතිය ක්ද
විග්රහ කරල ඉවර කරන්න බෑ.....
Hamadamath Wage SUPIRI❤
Hurulla kiyanne oya jathiya neda?
වෙනස්......මෙයාට හොටක් තියෙනවා දිග....
@@wishwatiyubaya Ethakota Moralla kiyanne ???
එයත් වෙනස්.......එයා හීනියි දිගටියි ......එයා තමයි ලොකු උනාම හබරලි වෙන්නේ......
Oyath ekka malu allanna yanna enna beida matath
දවසක එන්න.....👍
❤❤❤❤❤
අයියේ අපිට බැරිද ඔයවගේ තැන්වල ඇවිත් විනෝදෙට වගේ මාලු බාන්න
ගමේ අයගෙන් අහල මාලු බාන්න පුලුවන්........අවුලක් නෑ... .👍
Koheda brother me thana?
මීගමුවේ මෝර වල....
ආවොත් මට්ට් කන්න පුළුවන් කොහෙද මීගමුවේ
මීගමුවේ seafood restaurant වල තියෙනවා.....👍
බොක්කෙ දඩමස් උපාසක දායක සබාව ටිපර්
මෙම කර්මාන්තයේ යතාර්ථය තේරුම් අරන් ඉන්නේ........ධීවර කර්මාන්තයේ යතාර්ථය හැමෝම තේරුම් ගත යුතුයි ......💖
🎉🎉🎉🎉
දැල්ලෝ ඩෙවල් එකක් දාමුද...
දාමු දාමූ.....👍
❤❤❤❤❤supar❤❤❤
උබ මාලු ටැන්කියක් අරන් එකට මාලු දාල ලස්සන බලහන් 🫢යකො මෙ යුටියුබ් චැනල් එක බලන්න කලින් තෙරුම් ගනිම් මෙක දිවර රැකියාවෙ ඉන්න මිනිස්සු ගැන මාලු ගැන විඩියො කරන යුටියුබ් චැනල් එකක්🤐අයියෙ ඔයා ගැම්මක් හැමදාම අපිට මාලු විඩියො දාන්න❤️❤️❤️අපි බලනව
Me Koheda place eka
මෝරවල මීගමුව .....පිටිපන පැත්තට වෙන්න.....
❤❤❤❤
Supiri❤
.. 😮😮😮
👍
ගල් කොරලිත් කෑමට ගන්නවද
ඔව්
Koheda location
මීගමුවේ මෝරවල
අපේ පැත්තේ කියන්නේ ගල් කිරාලි කියලා 😮
7:18 මේ මාලුවගෙ නම මොකක්ද
ජෙට්ටා
ඉකිරි පැගිලා ඇනුනොත් විශයිනෙද?
👌👌👌
අයියේ ඇති කරන්න ජෙට්ටො ටිකක් ගන්න බැරි ද
අහල කියන්නම්.....👍
මම අසම චැනල් එකක් රට ඉන්න අපිට හිත නිදහස් වේන්න බලන්න පුලුවන්
👍👍
පැනෑටි ගැන වීඩියෝ එකක් ඕනේ 😒😒😒
ඔය කොහෙද මෝරවලේද
ඔව්.....පිටිපන පැත්තට වෙන්න...
Me kohomada aiya? Lassanai 💖
මීගමුවේ
@@wishwatiyubaya brown beach eka kittuwada?
නෑ....පිටිපන ...
✌️✌️
Loku malu allana ekak dennako🌚❀
ඔව් චුටි උන් වැඩක් නෑ
ඉදිරියේදී ගේන්නම්......මේ වීඩියෝ බලන්න👇 ruclips.net/p/PL1vblsPUQjoZKkIO9z-105HDLacqk6xXc&si=YP1-v8siWea0HVxQ
@@wishwatiyubaya mn oyage hema videos ekakma balala tiye🌚❤️
ඉක්මනින්ම එකක් දෙන්නම්......👍
මට ලස්සන මුහුදු මාලූ ටිකක් අල්ලලා දෙන්නකෝ හදන්න...
හම්බුනොත් කියන්නම්.......👍
Api kohomada bro set wenne.
කෝල් එකක් දෙන්න.... 👍
@@wishwatiyubaya No number bro.
0755957403
@@wishwatiyubaya ok bro
මගේ ඉල්ලීම ඉටුකලා නේ බිලි බාන වීඩියෝ එක❤❤❤❤❤❤
ස්තුතියි 💖
සුලෝචනයාගේ මාර ටෝක්ස් තියෙන්නේ... පට්ට.....
සුපිරි යාළුවෙක් සෙට් වෙලා ඉන්නේ ඔයාට බ්‍රෝ..... ❤❤❤❤
ස්තුතියි 👍
ගිය දවස් ටිකෙම අයියාගේ විඩිඔ බලන්න බැරි උනා අද තමයි බලන්න නිදහසක් ලැබුනේ.. ......
ජයවේවා 🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
Niyamai ayya adath...me oya use katana go pro keeydaaa.,...eken kochra welawak use katanna puluwanda batty yaa full charge karalaa
මම භාවිතා කරන්නේ gopro hero 9 black එකක්......
මම battorry දෙකක් භාවිතා කරනවා....micro sd දෙකක්....සමග.....
මට මේ ටිකෙන් මගේ වැඩේ කරගන්න පුලුවන්.....
නම ගල් කොරලියා උනාට මාරම ලස්සනක්නේ එ් මාඵවාගේ.. තියෙන්නේ. රසම රස කෑමක් හදන විඩියෝ එකක් ඔන සුලොචන එක්ක.. දම්ත් අයියේ...
ඉක්මනින්ම දෙන්නම්......👍
සුපිරියක් ඈ මේ ටිකේ බිසී බලන්න බැරි උනා සුපිරි ආ ❤
හදවතින්ම ස්තුතියි 💖
මෝර වල කියන්නෙ පට්ටම බීච් එකක් එතන ඉන්න අච්චී අම්මගේ ගෙදර තමා අපි ඇවිත් උයාන කෑවේ ❤❤හරි හොද මිනිස්සු
හදවතින්ම ස්තුතියි 💖
අදත් හොඳ විඩියෝ එකක්..ජයවේවා.
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියේ ඔයා වීඩියෝ කරන GoPro camera එක මොකද්ද. 🙂
gopro 9
Balanna issalla comment eka danne.sulochana inawa kiyanne ithin video eka thawath patta ❤️ jaya wewa
ස්තුතියි 💖
bilibana malu athi karanna barida? marenawada?
ගොඩක් දුරට ......
සුපිරි 🎉 සුලෝචන නියම කොල්ලෙක්
ස්තුතියි 💖
අදත් නියම වැඩක්❤❤
ස්තුතියි 💖
බොන්ජෝර්නෝ.දමිත් අයියයි සුළෝචනවයි දකිද්දි පට්ට සතුටුයි❤️❤️🔥👍💖🐟🏝️
ස්තුතියි 💖
දමිත්ද ඩයස්ද..?
Damith Dias
සහෝදරයා නිකන් ඉන්න එපා Fishing gears marketing පාරක් එහෙම දාන්න, sea food restaurant එහෙම visit කරන්න , මුහුද , ධීවර ප්‍රජාව සහ ඒ සම්බන්ධ දේවල් promote කරන්න, සියළු ධීවර ප්‍රජාවට ජේසු පිහිටයි ..
හදවතින්ම ස්තුතියි 💖......ඒ දේ මම ගොඩක් දුරට කරනවා.....👍
ඔයාලගෙ එක වීඩියෝ එකක්වත් මග අරින්න හිතෙන්නෙ නෑ...❤️
හදවතින්ම ස්තුතියි 💖
Sulo thmai supiriya ❤
ස්තුතියි 👍
සුලොචනයාගෙ හිනාව තමා නියම❤❤❤❤
ස්තුතියි 👍
Editing karanne kauwda,lassanata karanawa. Adath supiriyak❤
වීඩියෝ කරන්නේ .....එඩිට් කරන්නෙ.....සහ චැනලයේ සියලුම කටයුතු මම තනියෙන් කරගන්නවා......
තව දියුනු වෙන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා......
හදවතින්ම ස්තුතියි 💖
සුලෝගෙ හිනාව පට්ට.😂😂❤❤
ස්තුතියි 💖
Today also superb video...we are wating for next channel...
I will try my best 💖
Man dekala thiyenawa ikiri kanawa wena ratawala.lankaweth ආහාරයට gannawada
ලංකාවේ නම් ප්‍රසිද්ද නෑ....කන අය ඉන්නවා......
@@wishwatiyubaya thank you reply karata
welcome
Gal koralinwa marana eka nan aparadayak aiye balanna lassana unge api tikak hithamu me parisare genath kenthi ganna epa mehema kiwwata hode mata hithuna de kiwwe..🙏🙏
ඔව්.....මේ රැකියාවල් වෙන්නේ අවුරුද්දට මාස තුනක් විතර ......ඉතිරි කාලයේදී ඔවුන්ට බෝවෙන්න දෙනවා.......
ධීවර රැකියාවල් වෙන්නේ යම් ක්‍රමවේදයක් අනුවයි...
ස්තුතියි 💖
සුලෝචන ඉන්නේ ගේමෙම තමයී ඉතින්😁😍
ස්තුතියි 👍
මරු වැඩක්
ස්තුතියි 👍
Dekala neti ayata Honda
ස්තුතියි
බිලි බාල අල්ලන මාලු ඇති කරන්න ගන්න බැයිද. බිලි කොක්ක ඇනුනම අනිවාරෙන් මැරෙනවද වතුරට දැම්මත්
ඇතුලටම ගිල්ලොත් ටිකක් අමාරුයි......
Supiri videowa sulochanaya wenasma pithakin wada danawa neda😍😍...jaya wewa...damith sahodaraya❤️👍
හදවතින්ම ස්තුතියි 💖
Ekath supiri.aiye drone ekakuth dala video karanan patta me wage lassana location walata drone shot tikak dala video eka kalanan kiyala wedak ne ❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Gamburu muhude Maalu allana video ekak one
ඉදිරියේදී දෙන්නම්......වීඩියෝ කීපයක් තියෙනවා....ඒවත් බලන්න.....ස්තුතියි 👍
Mehema video ekak thmai blanda hitiye ❤❤❤❤
ඉදිරියේදී තවත් වීඩියෝ දෙන්නම්......මේ වීඩියෝ බලන්න👇
ruclips.net/p/PL1vblsPUQjoZKkIO9z-105HDLacqk6xXc&si=YP1-v8siWea0HVxQ
Asama kerana subject akak. Ath rassawath akka yanna time akak na
වෙලාවක් හදාගන්න .....
විසිතුරු මත්ස්‍ය video ekak onaa chamod aiyath ekka
ඉදිරියේදී කරන්නම්.......👍
Adath supiri vadak
ස්තුතියි 💖
Patta machan..wawaka rata malu kotana ekak karamuda
කරමු...කරමු....👍
ගල් කොරලි විසිතුරු මසුන් විදිහට අලෙවි කරන්න පුලුවන්ද
පුලුවන්......ලොකු මිලක් නෑ.....
matath asai maalu allala balanna ❤❤❤❤...dawasaka...eheth me kolomba koheda ewata welawak!
නිවාඩු දවසක ට්‍රයි එකක් දෙන්න......👍
eheth wadiya me wa gena danne nehene@@wishwatiyubaya
උත්සාහයක් අරන් බලන්න ......
❤❤අද තාම බලන්න පුලුවන් උනෙ 🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
Malliya Good Morning. ❤❤❤Aniwaren ENAWA......❤❤❤
Mage Supiri Enjoy thamai Fishing ❤❤❤ Dalada Samidu Pihitai Malli Obalata. 🎉🎉🎉🍻🍻🍻
හදවතින්ම ස්තුතියි 💖
අදත් පට්ට වැඩක් ❤❤❤
ස්තුතියි 💖
ආසම එකක්... බිලි බෑම.. සුප්පා.
ස්තුතියි 💖
දවසක උතුරන්න හරියන්න ඔනේ කොල්ලො දෙන්නෙක් ❤❤
හදවතින්ම ස්තුතියි 💖
Ow ❤❤
Wishwayo kohomada kollo den thamai balanna une obalata jesu pihitai
හදවතින්ම ස්තුතියි 💖
Supuri 👍
ස්තුතියි 💖
මරුනෙ බොලේ ඒක
ස්තුතියි 💖
අද වීඩියෝ එකත් නියමයි .අද සුලෝචන අයියත් ඉන්නවා.ගල්මාළු කියන්නේ.මේ මාළුන්ටද?
ගල් මාලු වර්ග කීපයක්ම ඉන්නවා.....මේ ඉන්නේ කීප දෙනෙක්....
❤❤❤❤ maru maru aiye
හදවතින්ම ස්තුතියි 💖
අයියෙ සුලොචන අයියගෙ ටැටු එක පෙන්නන්න කියලා කියන්න කො ,plz ❤❤❤❤අනෙ අයියෙ පුලුවන් නම් විඩියො එකක් අතරතුර පෙන්නන්නකො නුවන් මල්ලි කිවුවා කියලා
ඉදිරියේදී බලමු....
Supiri aiye ❤❤
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියේ මං ලෙල්ලමේ යනකොට එක එක මාලු වර්ග දකිනවා..හැබැයි නම් වශයෙන් දන්නෙත් නෑ.වැඩිය කාලත් නෑ මං අනුරාධපුර ඒත් දැං ඉන්නෙ හීනටියන බෝඩ් වෙලා..මං ලොකු මාලු කන්න ආස නෑ මං වැඩිපුරම කන්නෙ සාලයෝ..ලේන පරව්..හුරුල්ලෝ..ඊට අමතර රසට කන්න පුලුවන් පොඩි මාලුංගෙ නම් ටිකක් කියන්නකෝ මීගමු ගිහින් ගන්න..
කුඩා මාලු වර්ගනම් බොහෝමයක් තියෙනවා.....
හැඩැල්ලෝ , වෙල්ල සූඩයා , සුරා පරව් , කුම්බලා , මීවැටි , තැඹලයෝ , කුරුවිලි , ලග්ගො , හාල්මැස්සන් , පරව් , තොන්ඩයො , ඕරාවා , මුරල් , කලංදෝ , සීලාවා ......තව බොහෝමයක් ජාති ඉන්නවා....
ඉකිරි පෑගුනොත් කකුල් වණ වෙනවද....
හරිම වේදනාවක් එනවා.....පතුලේ ඇනුන කූරු ඉවත් කල යුතුයි .....පැසවනවා.....වනවෙන්නත් පුලුවන්....
ඉකිරි පෑගුනොත් ගොඩක් විසයි නේද ?
හරිම වේදනාවයි.....ඇනෙන කූරු ඇගෙන් ඉවත් කරන්නම ඕනේ......
බිලී කටු ගැන වීඩියෝ එකක් කරන්න.
ඉදිරියේදී කරමු.....👍
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/S3Rt0M4qqpU/видео.htmlsi=FCNThQnN4Hdnpv3W
දැල්ලෝ allana vidiyo eka danna puluwanda
ඉදිරියේදී 👍
ගල් කොරලි හොද්ද❤️❤️❤️
සුපිරිම තමයි....👍
Jayen jayama wewa❤
හදවතින්ම ස්තුතියි 💖
Ha sulochana.........................................
how are you
🥰
Oya koheda machan? Meegamuwa da?
ඔව්....මීගමුවේ
👌👌💛💛
💖
Chilaw beach neda
නෑ....මීගමුවේ
bro koheda me thana
මෝර වල.....
Koheda location eka❤
මෝර වල
Oya wage ewa digatama
Gena
ස්තුතියි 💖
❤❤❤🎉🎉🎉
💖
Jaya wewa.....Morawale.....Damith etheee....!❤😅😂
ස්තුතියි 💖
කට්ටෙ සයිස් එකටම t shirt එකත් ඇදල😂
අහඹු දෙයක්.......🤩
මුහුද කියන්නේ මොන තරන් පරිසර පද්ධතිය ක්ද
විග්රහ කරල ඉවර කරන්න බෑ.....
Hamadamath Wage SUPIRI❤
හදවතින්ම ස්තුතියි 💖
Hurulla kiyanne oya jathiya neda?
වෙනස්......මෙයාට හොටක් තියෙනවා දිග....
@@wishwatiyubaya Ethakota Moralla kiyanne ???
එයත් වෙනස්.......එයා හීනියි දිගටියි ......එයා තමයි ලොකු උනාම හබරලි වෙන්නේ......
Oyath ekka malu allanna yanna enna beida matath
දවසක එන්න.....👍
❤❤❤❤❤
💖
අයියේ අපිට බැරිද ඔයවගේ තැන්වල ඇවිත් විනෝදෙට වගේ මාලු බාන්න
ගමේ අයගෙන් අහල මාලු බාන්න පුලුවන්........අවුලක් නෑ... .👍
Koheda brother me thana?
මීගමුවේ මෝර වල....
ආවොත් මට්ට් කන්න පුළුවන් කොහෙද මීගමුවේ
මීගමුවේ seafood restaurant වල තියෙනවා.....👍
බොක්කෙ දඩමස් උපාසක දායක සබාව ටිපර්
මෙම කර්මාන්තයේ යතාර්ථය තේරුම් අරන් ඉන්නේ........ධීවර කර්මාන්තයේ යතාර්ථය හැමෝම තේරුම් ගත යුතුයි ......💖
🎉🎉🎉🎉
💖
දැල්ලෝ ඩෙවල් එකක් දාමුද...
දාමු දාමූ.....👍
❤❤❤❤❤supar❤❤❤
💖
උබ මාලු ටැන්කියක් අරන් එකට මාලු දාල ලස්සන බලහන් 🫢යකො මෙ යුටියුබ් චැනල් එක බලන්න කලින් තෙරුම් ගනිම් මෙක දිවර රැකියාවෙ ඉන්න මිනිස්සු ගැන මාලු ගැන විඩියො කරන යුටියුබ් චැනල් එකක්🤐අයියෙ ඔයා ගැම්මක් හැමදාම අපිට මාලු විඩියො දාන්න❤️❤️❤️අපි බලනව
හදවතින්ම ස්තුතියි 💖
Me Koheda place eka
මෝරවල මීගමුව .....පිටිපන පැත්තට වෙන්න.....
❤❤❤❤
💖
Supiri❤
ස්තුතියි 💖
.. 😮😮😮
👍
ගල් කොරලිත් කෑමට ගන්නවද
ඔව්
Koheda location
මීගමුවේ මෝරවල
අපේ පැත්තේ කියන්නේ ගල් කිරාලි කියලා 😮
ස්තුතියි 💖
7:18 මේ මාලුවගෙ නම මොකක්ද
ජෙට්ටා
ඉකිරි පැගිලා ඇනුනොත් විශයිනෙද?
ඔව්
👌👌👌
💖
අයියේ ඇති කරන්න ජෙට්ටො ටිකක් ගන්න බැරි ද
අහල කියන්නම්.....👍
මම අසම චැනල් එකක් රට ඉන්න අපිට හිත නිදහස් වේන්න බලන්න පුලුවන්
හදවතින්ම ස්තුතියි 💖
👍👍
💖
පැනෑටි ගැන වීඩියෝ එකක් ඕනේ 😒😒😒
ඉදිරියේදී 👍
ඔය කොහෙද මෝරවලේද
ඔව්.....පිටිපන පැත්තට වෙන්න...
Me kohomada aiya? Lassanai 💖
මීගමුවේ
@@wishwatiyubaya brown beach eka kittuwada?
නෑ....පිටිපන ...
✌️✌️
💖
Loku malu allana ekak dennako🌚❀
ඔව් චුටි උන් වැඩක් නෑ
ඉදිරියේදී ගේන්නම්......මේ වීඩියෝ බලන්න👇