දැනට අවු:12 ක් ගියත් මම තාමත් අඬනවා.මොකද ලෝකෙට විශිෂ්ඨ ගායකයෙක් අහිමි වුනු නිසා.I love you so much Micheal ♥🎶❤ මම ගොඩක් ආසයි smooth criminal,heal the world,beat it,earth song,bille Jean සිංදු වලට.He is the god of music...
මම Michael Jackson ගෙ songs හැමදාම හැමවෙලේම අහනවා . මම එයාගෙ ඔක්කොම සින්දු අහලා තියෙනවා. මම ආසම සින්දු jam , the way you make me feel , speed demon, black or white , මම හැම සින්දුවකටම කැමති I love you . King of pop 👑👑👑👑🤴🤴🤴
The Man Who Inspired me to be a better person, wish the world could see the way I did. Listen to his voice of music, it gives a sense awakening and hope to people, it’s all about LOVE. RIP King of POP!!!
@@antanetliyanage.7247 eya pissu weda kare ne. Nodena kata karanna epa. Eyage mune hama wikurthi une hame leda 2kin. Eya plastic surjery kare naheta witrai
ලොව ලොකුම අලෙවියක් තිබූ "ත්‍රිලර්" ඇල්බමයේ හිමිකරුවා. මයිකල් ජෝසප් ජැක්සන්. සදා අමරණීයයි. ඔබට සදා ආදරෙයි ගායකයානෙනි, කලාකරුවානෙනි ♥️🥰👑🎤🥁🎹🎵🎶🔊🎸🥺🕴️🕴️. ඔබ තවමත් මිනිසුන් අතර ජීවත් වෙනවා ♥️♥️♥️. ජයවේවා විශ්ම ලෝකය 🌎. The owner of the biggest selling album of all time "THRILLER." Michael Joseph Jackson. He never dies. Love you forever legendary singer, artist ♥️🥰👑🎤🥁🎹🎵🎶🔊🎸🥺🕴️🕴️. You still live among people ♥️♥️♥️. Victory to Wishma Lokaya 🌎.
The man who inspired me to be a better person!!! Yesterday Today and Forever, Greatest Entertainer of all time!!! There are many stars and superstars, above all there is only Michael Jackson, can imitate never duplicate. RIP the King of pop 😓🙏❤
Michel Jackson kiyanne universe aken create karana lada apporu minisek. Mohunam puduma minisek. Methek bihi una dakshathama minisa Michel Jackson pamanai. Mulu lokema hollapu kenek. Mage favorite ma gayakaya pamanak nowa. Lowa wishishtathama Talented minisek. "Talented nam Michel Jackson" Talented kiyana wachanaya goddakma match wenne ohutai. Talented kiyana wachanaya aheddi mathakwenne MICHEL JACKSON pamanami....I love tjis human so much...
Lankawe youtube channel godakin Michael jackson gana patta pal boru ghala thibba , eth meh dewal hamadema hariyatama Hari , hodata research krla thynwa. Keep the good work up
අනේ අම්බෝ පට්ට කටහඬක් පිස්සු හැදෙනවා ලෝකයේ සුපිරිම ගයකයා තමා
ane puluwannam mawa subscribe karanne
😹
අනිව ❤️🔥💖💞
Micheal Jackson නම් අතිවිශිෂ්ටතමයාට සම කල හැක්කෙකු යලි කිසිදා පහල නොවේ. සැබැවින්ම ඔහු මෙලොවට බිහි වුනු වටිනාම සම්පතක්. ඔහු සදා අමරණීයයි. ❤️❤️💯💯
හැමදාම බොක්කෙන්ම මයිකල්.ලෝකෙටම එකයි. I love you Michael😘😘😘😘😘😍😍✊👍👍❤❤❤❤❤❤
💯♥️
දැනට අවු:12 ක් ගියත් මම තාමත් අඬනවා.මොකද ලෝකෙට විශිෂ්ඨ ගායකයෙක් අහිමි වුනු නිසා.I love you so much Micheal ♥🎶❤ මම ගොඩක් ආසයි smooth criminal,heal the world,beat it,earth song,bille Jean සිංදු වලට.He is the god of music...
Me too 😢
මම Michael Jackson ගෙ songs හැමදාම හැමවෙලේම අහනවා . මම එයාගෙ ඔක්කොම සින්දු අහලා තියෙනවා. මම ආසම සින්දු jam , the way you make me feel , speed demon, black or white , මම හැම සින්දුවකටම කැමති I love you . King of pop 👑👑👑👑🤴🤴🤴
❤
මැරුනත් මිනිස්සුන්ගේ හදවත්වල හැමදාම ජිවත්වෙන කෙනෙක්😢😢😢
Anivaren bro
Ya
Ow ane
ඔව්
අවුරුදු ගානක ඉදන් මෙ දැන් වෙනකනුත් මගෙ ආසම විරය එයා 😍❤ එ පිස්සුවනම් යන්නෙම නැ බන්
I also
මැරුනත් අපෙ හදවතෙ ඉන්න විශිෂ්ටතම ගායකයෙක් 👌👌👌
මයිකල් ජැක්සන් ඔබට නිවන් සුව!
ඔහු පුරාවෘත්තයක් සැමදා . ඔහු 2009 දී මිය නොගියා නම් ඔහුගේ සංගීත ප්‍රසංගය ලෝකයේ ඉතිහාසයේ කිසිදිනක නොමැකෙන වාර්ථා තබන්නට තිබුනා..
He has 16 guinness world records
@@humannature7406 39 ban
@@humannature7406 39K THIYENAWA.
ලෝකයේ හැමෝ ගෙ ම ආදර නි ය ගායකයා ❤❤❤🌹🌹🌹🙏
සමහර අයට නම් සෑහෙන්න රිදිල මයිකල් ජැක්සන් ගැන කියද්දි.. ඒ ඍනාත්මක අදහස් තියෙන මිනිස්සු.. තව කෙනෙක්ගෙ දියුණුවට ඊරිසියා කරන මිනිස්සු.. එහෙම අය මේ ලෝකෙ හැම තැනම ඉන්නව.. හැම ශ්‍ර්‍රේෂ්ඨ මනුස්සයෙක්ටම හේටර්ස්ල ඉන්නව.. ඒත් බහුතරයක් ඉන්නෙ රසිකයන්
Ow bro
ඔව් අනි මමත් haters ලාගෙන් හරියට බැනුම් අහනවා mj pop king love you
මම ත් ආසයි .එයාගෙ සින්දු වලට.හරිම ලස්සනයි .
Mamath
Mn podi kale indala harima ආසයි. Harima නිහතමානී කාරුණාවන්ත kenek.❤❤❤❤
💙💙Love you...💙💙
💙👑king..👑💙
කිසිදාක ඔහු නමි කාටවත් අමතක නොවන සදා අමරනිව කෙනෙක්..😍💙
💙නිවන් සුව අත් වෙිවා...🙏💙😥
Who says he is dead....LEGEND NEVER DIES
♥️♥️♥️
Yh
My favourite song is Earth song ❤️❤️❤️
mona unath marama lassana sinduwa music ekata thama asa godak ❤❤❤❤
අනේ මේ කටහඩ.මයිකල් මැරෙන්නෑ.ඔහු මගේ එකම ගායකය.මුලු ලෝකෙම ගායකයො අරන් ඔහුව දෙනව නම්.ඔහු ගැන හැම දෙයක්ම මන් නම් දන්නව..ඔහුට තරම් මෙ ලෝකෙ කිසිම කෙනෙක් ආදරය නොලබන්න ඇති.නමුත් ඔහුගෙ හදවත හිස් උනා.ඒ ඔහු ආදරය කල ඩයනා රෝස් නොලැබීම.ඇය ඔහුට වඩා වසර 13 වැඩිමල්.ඇය ඔහුට දරුවෙක්ට වගේ ආදරේ කරේ.ඇය හිටිය නම් ඔහු තවමත් ජීවත් වෙනව.😭😭😭😭😭 මැරෙනකන්ම ආදරෙයි .
Michel is the best
Thama merila ne kiyala kiyanawa ane ehema wenawanam loku deyak hadawathe redunu gayakayek thama jewathwenawa kiyala podi egiyak hari denna 😥😥😥😥
මම දැකපු නියම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කලාකරුවා.කොචරද කියනවනම් රසිකයෝ ඔහුව දැකලා සිහිසුන් වෙනවා.smooth criminal අම්බෝ මායාවක් වගේ 😯
Ammapa
❤
♥️♥️♥️♥️♥️
ඔහු විශිෂ්ඨ පුද්ගලයෙක්
එතකොට උඹෙ තාත්තා විශිෂ්ට නැද්ද
@@niconicos2146 අම්මෝහ් ඒක
@@niconicos2146 Eya kiwwe Thaththa gana nemeine. Anika wenath minihekuta apita wishishtai kiynna barida
@@niconicos2146 Moda ponnaya 👙
ඇත්ත.
Not only pop king 👑 He is king of all of arts
Forever king of Music❤❤❤❤❤😍😍😍😍✊☝👊🤘👍
Love you Michael 😙❤❤❤ miss you Michael 😙❤❤❤
ඒ ලැජ්ජාශීලි හිනාව.....කවදාවත් අමතක වෙන්නෙ නෑ
අයියා ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි වැදගත් වටිනවා
King of pop
God of music
Thank you for the vedio ❤️
♥️♥️♥️
ඔබ ඉන්න thena hodin innawa...neda?............බාශාවට මනින්න be..........ඔබෙ ජනප්‍රියත්වය .....එ තරම්ම ආදරනීය චරිතයක් ඔබ......❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරිම ගායකයා 🙏😊🙏😊
The Man Who Inspired me to be a better person, wish the world could see the way I did.
Listen to his voice of music, it gives a sense awakening and hope to people, it’s all about LOVE.
RIP King of POP!!!
මම හරි කැමතියි mj ගේ earth song ඒකේ ඒයා හරියට අනාගතය දැක්කා වගේ pop king මම දෙවෙනියාට කැමතිම singer love you pop king
එක bts ද 🤣🤣🤣🤣🤣
ගොඩාක් විස්තර තිබුනා. Thanks
King of Pop: Michael Jackson.
විශ්ම ලෝකය විශ්ව දැනුමකි .ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලිය .ඔබේ නම .
ඇත්තටම ඔහු ඔහුගේ සැබෑ ස්වරූපයෙන් සිටියානම් තාමත් අපි අතර ජීවත් වෙනවා ♥️
Mwath sub karanna yalu..teruwansaranai
nisha s.nisha ...ඔහුගේ නියම සවරෑපය තමයි ලස්සනම ඒත් නිකන් පිස්සු වැඩ නිසා විකෘති උනා....
ohuwa marune ohuge paudglika waidyawryge behet wrdimk nisa hart atck ekk hdila
@@antanetliyanage.7247 eya pissu weda kare ne. Nodena kata karanna epa. Eyage mune hama wikurthi une hame leda 2kin. Eya plastic surjery kare naheta witrai
@@mjlover6294 eeka aththa ane me aya hariyata danne na Michael Jackson gana
මයිකල් කියන්නේ ලෝකේ හිටපු හොදම පොප් ගායකයා...මෙයා තාමත් හිටියනම් bts වස0ගතේ ඉවරයි..pop කලාවෙන් කවුරු ආවත් මයිකල් වගේ වෙන්න කාටවත් RIP legend ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Yh
It is very true
Love mj as a moonwalker
ලොව ලොකුම අලෙවියක් තිබූ "ත්‍රිලර්" ඇල්බමයේ හිමිකරුවා. මයිකල් ජෝසප් ජැක්සන්. සදා අමරණීයයි. ඔබට සදා ආදරෙයි ගායකයානෙනි, කලාකරුවානෙනි ♥️🥰👑🎤🥁🎹🎵🎶🔊🎸🥺🕴️🕴️. ඔබ තවමත් මිනිසුන් අතර ජීවත් වෙනවා ♥️♥️♥️. ජයවේවා විශ්ම ලෝකය 🌎. The owner of the biggest selling album of all time "THRILLER." Michael Joseph Jackson. He never dies. Love you forever legendary singer, artist ♥️🥰👑🎤🥁🎹🎵🎶🔊🎸🥺🕴️🕴️. You still live among people ♥️♥️♥️. Victory to Wishma Lokaya 🌎.
King of Music 1958 - Forever
Michael Jackson is best singer
Michale Jackson the most famous, most successful, most talented, most awarded and the greatest artist of all time
king of pop... "LEGEND MJ"
I still remember that how I cried in a room when heard about his death... Can't believe he is no more.... 😫😔😔😔😒
Greatest of ALL TIME💞🙊
He is my favorite person ,singer ,dancer and songwriter .
The man who inspired me to be a better person!!! Yesterday Today and Forever, Greatest Entertainer of all time!!! There are many stars and superstars, above all there is only Michael Jackson, can imitate never duplicate. RIP the King of pop 😓🙏❤
So many artists in the world but no one is famous, talented and successful like MJ.
💟Love you 💟michael💟 and miss you💝 so much💞 michael Jackson💞
Legendary Character 🔥
Love you mj ♥️♥️♥️❤️❤️❤️ miss you pop king 😔
They said he's gone. But I don't believe it at all. I know you are still here somewhere.. Love you the moon and back Mike❤️ You are the KING❤️👑
ඔන්න මචෝ උබගෙ චැනල් එක සුද්දොත් බලනව
ruclips.net/video/8OqlQTe06Tc/видео.html
මේ වීඩියෝ එක බලන්න..
Michael
King of pop 🔮💜
RIP Michael Jackson 🙏❤
You lived in our heart ❤ ♥
I Love You forever Michael, love you in my whole heart Michael.❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 😍 😍
Love you Micheal ♥️♥️♥️
Marunat nomarena minisun
RIP. 👑 of the pop
Michel Jackson kiyanne universe aken create karana lada apporu minisek. Mohunam puduma minisek. Methek bihi una dakshathama minisa Michel Jackson pamanai. Mulu lokema hollapu kenek. Mage favorite ma gayakaya pamanak nowa. Lowa wishishtathama Talented minisek. "Talented nam Michel Jackson" Talented kiyana wachanaya goddakma match wenne ohutai. Talented kiyana wachanaya aheddi mathakwenne MICHEL JACKSON pamanami....I love tjis human so much...
My First Love ♥️
Love you Michael Jackson ❤️I need more
Legend 👑️💫💫💫 MJ Forever ✌️💫💫💫💫💫
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Michael Jackson kiyanne mage asama gayakaya. Ohu thamai meloke inna talentedma gayakaya. Ohu gana borupracharath godak thibuna. Namuth ohu sada amaraniyai.
Pop king thamath songs ahanw eyage ❤😢🤘🇱🇰
Lankawe youtube channel godakin Michael jackson gana patta pal boru ghala thibba , eth meh dewal hamadema hariyatama Hari , hodata research krla thynwa. Keep the good work up
Neverland එක මේ ලගදි විකිණුනා
❤❤❤❤I love Michael Jackson ❤❤❤❤
I lv mj..godk watin video ekk...thw mj gn onee
BTS wageda😅 niyama gaykayek , dancer kenk ,thani pudgalyek mulu satge ekk හොල්ලනවා නම් mical withari : RIP king of pop 🔥
නොදත් දෙයක් දැන ගත්තා thanks.
Jokson විශ්මිත ගායකයෙක් වගේම, විශ්මිත dancer කෙනෙක්,
නමුත් ඔහු විශ්මිත acter කෙනෙක් නෙමෙයි. හොද දේවල් කරපු jokson වැරදි දේ හැටියට කර ඇත්තේ සතුන් කූඩුකර තබාගැනීමයි.
Supiri ala maikal ge maranaya videos akak danna 😂😂👍👍👍👍👍👍👍👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰
Tracda lollo😮😮
King of pop.😍😍😍
Wow
Watina video ekak..
💙💙....
Me lokeyete pahale une vismeyak..nawethe kisida mewan pop gayekeyek, vismithe narthene silpiyek melowete bihi nowene bawe viswasai..obete sewargeye doretu viwere wewa!!!
වැදගත් video එකක් අයියේ
12 years ago_june 25😓RIP LEGEND❤
My favorite singer maru katahadak thiyenne vishishta sangeethachchyek😎😎😍😍😍😘😘
මය්කල් තාම හිටියනම් BTS කියන වසන්ගතය මේ ලෝකෙ නැ ඒ වෙනුවට හරිනම් ඉන්න ඕනි මය්කල් තමා බොක්කෙන්ම ආදරෙය් මය්කල් world pop lagent 🥰😍🥰🥰
Legends never die ❤🇺🇲
"මයිකල් ජැල්සන් " නම් ගායකයා මැරුනු විදිහ ගැන වීඩීයෝ නැද්ද දන්න කෙනෙක් ඉන්නවානම් ලින්ක් එකක් දාන්නකෝ
ruclips.net/video/IpEyDRGE7Vc/видео.html
Eya ජීවත් wenawa kiyala kathawakut tiyenawa
Favourite🔥🔥.legent never die🔥😻
සුවද මල් ඉක්මනට ම පරවෙනවා..ඔබත් සුවද මලක්..මිලින උවත් තවමත් සුවද දෙන..
Man Michael Jackson ta adarai
😂එල
❤❤❤
@slolla😢udharmajayathilaka4779
අනේ ආයෙමත් එන්නකෝ..😭
ට්‍රාන්ස්ලේට් කරලා දුන්නා නේද ඉංග්ලිෂ් වීඩියෝ එකෙන්
ඔව් බන් මුන් මේක විතරක් නෙමේ මේ චැනල් එක පටන් ගත්ත දා ඉදන් දාපු හැම වීඩියෝ එකක්ම එහෙම trancelate කරල දාපුවා.
එහෙම හරි විඩියෝ දානවනේ
එහෙම හරි අපි දේවල් ඉගනගන්නව..
Loketama Ekai. E Thamai M.Jakson Thawamath Ohuge Songs, Video Balanwa. E Voice 1a. Kiyanna Wachana Naha. ❤️❤️
supiri yaaluwaa hariyata kiwwa. godak kattiya mewa wishwaasa karanne naa habai meekai aththa.
King of pop 👑 ❤️🔥
MJ is a drug... I addicted to him .. even in 2021..
2024also❤❤
Patta
He is my favourite singer.
♥🎙🎻🎸🎷🎹🎵🎼🎺🎶
Video eka nm best ode 👍👍👍❤❤
ඔහුට සම කළ කිසිවෙකු මිහිපිට පහල වී නැත.❤
Michael wage daksha singer kenek , daksha dancer kenek me me loke ipadilath na ipadenneth na.....dakshatawayen witarak neme..gathiguna walinuth harima hoda manussayek....godak ayage hadawath wala hamadama jeewath wena kenek...❤😭😭💔
My favourite singer michael jackson
Nodanna godak de danagatta Thank you 😊
Thankzzz.. සුපිරි
The Greatest of all time ♥️
My favourite singer
දැන් කාලේ මිනිස්සු කැමති bts ලාට නේ තාමත් michael jackson ඉන්නවා නමි😔😔😔
Mj♥️
Mj hitiyanna bts lath ne 1D lath ne
@@narusasuorsaku4495 ඵක ඇත්ත
MJ ❤
Innawa kiyala kathawak tiyenawa ...poddak blnnako video tiyenawa
Aththatama Michael gana wistara karanna wachana na....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I'd give my life he comes back
එච්චර ආදරයක්😕❤️
Superb,story of Michaels acknowledgement,,,
Mamath asama gayakayakaya adarei
ක්‍රීඩා තරු ගෙනත් වීඩියෝ එකක් ගේන්න අපි බලන් ඉන්නවා
Gdk dewal danagtta... sthuthi vishma lokaya❤❤❤