"අමාරුම වෙලාවේ ආදර සම්බන්දෙත් නැති වුනා" Money Boy ගැන ඇත්ත කතාව මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 2,7 тыс.

  • @ZanTax_
    @ZanTax_ Месяц назад +501

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤

  • @pathtohappiness4711
    @pathtohappiness4711 Месяц назад +78

    මනී බොයි දුක දිනා අදිශ්ටානයෙන් සිත දියුණු කර ජයගත් රටට ,ලොවට ආඩම්බරයක් සේම ආදර්ශමත් වටිනා චරිතයක් ..ඔබ යුගයේ කාර්ය භාරය කරන යුග පුරුෂ තරුණයෙක් ....ප්‍රරකෝටිපතියෙක් වේවා කියා පතමි...!!! කෝනාර පුතටද ජය සහ සතුට සමග ඉස්තූතිය පුදකරමී...

    • @d.siriyawathie872
      @d.siriyawathie872 Месяц назад

      ❤😂

    • @DulajLakshan-h6s
      @DulajLakshan-h6s Месяц назад

      Old the best malli​@@d.siriyawathie872

    • @chaturi9596
      @chaturi9596 Месяц назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉​@@d.siriyawathie872

    • @AmraRupasinha
      @AmraRupasinha 5 дней назад

      ​Math. Udaukaranna. Mama. Duppath. Amma. Kanak

  • @santharasanthara5606
    @santharasanthara5606 Месяц назад +73

    මනි බොයි ඔයාගේ වැඩසටහන හරිම හොදයි මම හැම එකක්ම බලනවා ඔයාවගේ අය මෙි පුංචි රටෙි කොටි පතියෙක් වෙින්න ඔනා ජයෙන් ජයවෙිවා තෙරැවන් සරනයි සඅබ අනාගතයක්

  • @SujeewaKumuduni-y7l
    @SujeewaKumuduni-y7l 4 дня назад +1

    ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා දෙවි පිහිටයි බුදු සරණයි දෙවි පිහිටයි ලබන ආත්මෙදිත් මනි බෝයිට මේ වගේම සැප සම්පත් ලැබෙන්න ඕන

  • @SSHM-t3r
    @SSHM-t3r 6 дней назад +3

    පුතේ ඔයාට වැඩි වැඩියෙන් සත්ති ධහිරය ලැබේවා ඔයාට පුතේ ❤❤❤❤❤❤❤

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey Месяц назад +76

    ඇත්තටම සුපිරි කොල්ලෙක් තව කෙනෙක්ට අත් දෙන්නෙ ඒ දුක දන්න කොල්ලෙක් විතරයි ආදරෙයි ❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka Месяц назад

      ❤😊

    • @mchandrika6291
      @mchandrika6291 Месяц назад

      ජිවිතේ.කියන්නේ.මාරමදෙයක්.මෙවැනි .දරුවෙක් .අදඉන්න.තැන.ගැන.හරි⁣ම.සතූටු යි.බුදුසරණයි

    • @dunuthilakar
      @dunuthilakar Месяц назад

      Money boy help me

    • @chaturi9596
      @chaturi9596 Месяц назад

      Kalakanni

  • @nimeshaseuwandi-qv5jw
    @nimeshaseuwandi-qv5jw Месяц назад +34

    හැම
    මිනිහෙක්ම
    තම තමන්ගේ අවශ්‍යතාව මත පමනයි ලග රැදෙන්නේ..දුකක්
    තියෙයි හැබැයි හැමදාමත් නැති වෙයී..ඒ වචන ටික හදවතටම වැදුනා...මොකද මටත් එහෙම වෙලා තියන නිසා...mony boy කියන්නේ සුපිරිම ගේමක් ගහන සුපිරි චරිතයක්..❤😊

  • @Imalka-y8j
    @Imalka-y8j Месяц назад +32

    සල්ලි ඕනෙ නෑ.ඔයට කවදාවත් වරදින්නෙ නෑ.අම්මලාගේ සල්ලි වලින් පිස්සු නටන ලමයි ඉන්න රටේ ඔයා හැමෝටම ආදර්ශයක් පුතේ,ඔයාට බුදුසරනයි.

  • @indarakumariedirisihnha8989
    @indarakumariedirisihnha8989 Месяц назад +23

    හිත හොඳ මිනිසුන් ට වරදින්නේ නෑ හොදම උදාහරණයක් මේ පුතා පරිස්සමෙන් පුතේ බුදු සරනයි

  • @DeepikanilanthiDeepikanilanthi
    @DeepikanilanthiDeepikanilanthi 21 день назад +2

    ඇත්තටම හරිම දුක් බරයි පුතෙ⁣ ඔයාගෙ පුංචිකාලෙ ජිවිත කතාව අහද්දි ඔයාටයි නංගිටයි කවදාවත් වරදින්නෙ නැ ඔයාවගෙ දරුවෙක් ලබන්න පිං කරන්න ඔනි ඔයා වගෙ⁣ සහොදරයෙක් ලබන්නත් පිංකරන්න ඔනි කවදාවත් වරදින්නෙ නැ පුතෙ⁣ තව දුරටත් හැමදේම කරගන යන්න සක්තිය දහිරිය ලැබෙිවා පුතෙ⁣ 🙏🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝

  • @nishadishanika-s7k
    @nishadishanika-s7k Месяц назад +27

    Money boy ❤
    බාධා කිරිම්, සංසන්දනය කිරිම්, විවේචනය කිරිම් නොකර හෙවනැල්ලක් මෙන් ඔයා ලග හිද බලා සිටි ඔබගේ ආදරණීයන් කිසි දිනෙක අමතක නොකරන්න..
    ඔබ ආ මග ඔබ විදි අත්දැකීම් සිතේ තබා ගෙන පරිස්සමෙන් කල්පනාවෙන් ඔයාගෙ ගමන යන්න...
    පය පටලා නොගෙන ඒ ගමන ලස්සනට යන්න ඔයාට මා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා මල්ලි ..❤
    අපේ මේ ජිවිත ගමන හරිම කෙටියි
    නිදහසේ මෙය විද ගන්න..❤❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka Месяц назад +3

      ❤😊

    • @NimanthamadurangaMaduranga
      @NimanthamadurangaMaduranga Месяц назад

      Money boy💗
      ජීව්තේ කටුකයි තාමා ජීවත් වේන්න කොලේක් ගේමක් ගහනකොට වටේ ඉන්න මීනීස්සු මඩ ගහනවා අයියේ ඒක මේ ලංකාවේ ව්දිහ ඔයාට වරදීනේ නෑ අයියේ සතුට්න් ඉන්න හෑම දාම හීනාවේලා😊😊😊😊

  • @prabathsuranjith6931
    @prabathsuranjith6931 Месяц назад +22

    ❤money boy ඔබ ඉතාමත් හොද කෙනෙක් හොද හදවතක් ❤තියෙන්නෙ ඔයාට. ඔයාගෙ බලාපොරොත්තු මල් පල ගනීවි බුදුසරණයි❤❤

  • @PasinduSandaruwan-o7y
    @PasinduSandaruwan-o7y Месяц назад +27

    ජීවිතේ දුක් විදපු කෙනෙක් විතරයි දුප්පතාගෙ දුක දන්නේ.ඔයාට දිනෙන් දින යහපතම වේවා.තෙරුවන් සරනයි ඔයාට..

  • @RanganaMadhusanka-h6b
    @RanganaMadhusanka-h6b 22 дня назад +2

    මනි බොයි යාලුවා හැත්තටම මාරයි සවෝදරකමට ❤❤❤❤ ජයෙන් ජය වෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ridma-h9u
    @Ridma-h9u Месяц назад +4

    ගොඩාක් සතුටුයි මල්ලි අද ඔයා ඉන්න තැන ගැන.මන් ඔයාගේ වීඩියෝ සේරම බලලා තියනවා.මමත් ජීවිතේ ගොඩ දාගන්න ගොඩක් දුක් විදින කෙනෙක්.ඔයාගේ කතා අහලා මන් හැදෙන්න ගොඩාක් try කරනවා

  • @ShalaniPathirana-o3q
    @ShalaniPathirana-o3q Месяц назад +20

    Money boy ඔයාට හැමදාමත් හරියන්න ඕනේ.. දහසක් දුක් මැද ජීවිතේ සාර්තක කරගත් ආදරනීය මනුස්සයෙක්...🥰🙏

    • @sanjayafernando3397
      @sanjayafernando3397 Месяц назад +1

      Money Boy, wish to see you soon. I also HV a issue like others...hope God will meet you soon 🙏

    • @hpmsuwarnalatha1159
      @hpmsuwarnalatha1159 Месяц назад

      මනි බොයි ඔයා හරිම වසනාවන්තයි අපි හැදම් දුක්සෙ ජිවත් වෙන්නෙ හැකි නම් මගෙ පුතාටඝ් සුදවුවක් කරන්න ඔයට බොහොම පිං එය මෙසෙන් වැඩකර්ල ජිවත් වෙන්නෙ ල්මයි 2 ඉන්නව පඔයටා බුදුසරණයි ❤❤❤

    • @nilanthidisanayaka8896
      @nilanthidisanayaka8896 Месяц назад

      Mani boy matath udau karanna mage mahathayage konda kedila eka then aurudu 5k mage duva me sere usas pela karanava

  • @PadminiInguruwaththa
    @PadminiInguruwaththa Месяц назад +6

    පුතේ ඔයාට ඉදිරියට යන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා .අමනුස්සයෝ අතර හොද මනුස්සයෙක් ඔයා .දුක කියන එක අපිටත් හොදටම දැනිලා තියනවා .ඈත් වෙන අය ගැන සතුටු වෙන්න .ඒක තමයි සැනසීම .ඔයාට බුදු සරණයි .

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux Месяц назад +58

    ❤ Maney Boy❤
    මගෙ අම්මට ස්නායු දුර්වලතාවයක් නිසා වැඩක් කරගන්න බැහැ.අම්මව දාලා මට වැඩකට යන්නත් බැහැ අපිට උදව්වක් කරන්න බොරුවක් කියලා හිතෙනව නම් ගෙදරට ඇවිත් බලන්න.තෙරුවන් සරණයි .මේ වීඩියෝ එක බලන්න සැලස්සපු කෝනාර සර්ටත් ස්තූතියි

    • @ErandikaDulari
      @ErandikaDulari Месяц назад

      Ow ehema ledek dala yanna ba eka aththa mamath ehemai

    • @slgeniustv6445
      @slgeniustv6445 26 дней назад

      මෙයාගෙ විස්තරේ බලල ඇත්තක්නම් උදව්කරන්න money boy

    • @wasanthinirmala433
      @wasanthinirmala433 24 дня назад

      Ow money boy aniwarenma..me kathawak aththak nam udau karanna...oyata loku pinak lebewi

    • @DeepthiSadamali-bo4uz
      @DeepthiSadamali-bo4uz 5 дней назад

      මටත් පුඵවන්ද උදව්ව කරන්න ලමයින්ට පොත් බෑග් සපත්තු ගන්න

  • @travelvlogs78
    @travelvlogs78 Месяц назад +2

    ගොඩක් සතුටයි මල්ලි .අද කාලේ තරුණයන්ට ඔයා ලොකු ආදර්ශයක්.බුදුසරණයි .❤❤

  • @subodanisubodani6444
    @subodanisubodani6444 Месяц назад +6

    Money boy ඔයාගේ හැම වචනයක්ම හදවතටම දැනුනා ගෙදර ඉදන් පොඩියට තමන්ගෙම කියල දෙයක් කරන්න ගොඩාක් උත්සාහ කරනවා.
    පොඩි දරුවො දෙන්නෙක් ඉන්නවා මහත්තයාගේ සහෝදරියන්ට යුතුකම් ඉටුකරන්න ගිහින් වේල පිරිමහගන්නවත් විදියක් නැතුව මාරම කට්ටක් කනවා.ඒත් තව කෙනෙක්ට බරක් නොවී ඉන්න උපරිම උත්සාහ කරනවා.කවදමහරි දවසක අපිත් සතුටින් ඉන්න හීන දකිනවා

    • @ChathuDeepthi
      @ChathuDeepthi 8 дней назад

      Mani.boi....pute.mama.horana.kulyata.inne.mama.ledek.diyawadiyawa.ata.paya.okkoma.hiri.watila.as.penna.ane.pute.mawa.dokta.kenekuta.pennala.bhtui.kannadikuttamakui.aran.denna.putata.pin.pute

    • @anuraprasantha5504
      @anuraprasantha5504 День назад

      Money boy putee oyata jesuphjti

  • @Sanaboy79
    @Sanaboy79 Месяц назад +29

    Tik tok eken අහම්බෙන් දැකපු ලස්සන දියුණු වෙන චරිතයක්.....
    සුපිරි අයියේ ඔයාට ඔයාගෙ වැඩ තවත් හොඳ ට කරගන්න පුළුවන් වෙන්න ඕන....❤❤❤

  • @KanchanatharuKanchanatharu
    @KanchanatharuKanchanatharu Месяц назад +15

    ඔයා කවදා මුන ගැහෙයිද කියලා මමත් බලන් හිටියේ අයියේ..ඒත් මුන ගැසුනේ නෑ..ඔයාගේ විඩීයෝ බලලා මමත් ගොඩාක් දේවල් කරන්න උත්සහ කරනවා අයියේ..ජය වේවා අයියේ..හැමදාම මේ වගේ දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා..බුදු සරනයි 9:23

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x Месяц назад +14

    කොච්චර ප්‍රශ්න තිබ්බත් හිතට හයියක් එනවා මිසක් ඔයාගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නෙ නෑ.නය ප්‍රශ්න තමා අපි හැමෝටම.රත්තරන් බඩු බංකු වල.දුක් විදිමු දවසක ගොඩ යන්න ට්‍රයි කරමු.❤❤❤❤

  • @AjithBalasooriya-m1g
    @AjithBalasooriya-m1g Месяц назад +1

    මල්ලී ඔයාගෙ අවන්ක කම ගැන හරිම ආඩමිබරයි ඔබට ජය වෙවා පුලුවන් විදියට මිනිස්සූ විට උදවි කරන්න

  • @inokarenu1026
    @inokarenu1026 Месяц назад +2

    Money boy හැමදාම හරි යන්න ඕන.ලස්සන අදහස් .මමත් මගේ මහත්තයා නෑදෑයෝ හිතවතුන් මගෙයි උදව්කරයි කියලා විස්වාසයෙන් හිටපු හැමෝම පහරපිට පහර ගහද්දී පාසල් යන දරුවෝ දෙන්නව අත් දෙකට අල්ලගෙන යන එනමන් නැති ලෝකේ දුක කියල දෙයක් තියේනම් ඒ දුක අංගසපූර්ණව විදලා විදෝලා දරුවන්ගේ ජීවිතත් ගොඩදාලා දැන් සැනසීමෙන් ජීවත් වෙන්නවා.තනිකම අසරණකම කොන් කිරීම් කියන්නේ පුදුම මානසික වේදනාවක් ආයෙත් කියනවා දවසක ලගදීම ඔයාගේ නම ලංකාවේ කොටිපති ලැස්තුවට එකතු වුනා කියලා අහන්න ආසයි යහපතක්ම වේවා

  • @ZAAVI_111-s8m
    @ZAAVI_111-s8m Месяц назад +358

    මාර මනුස්සකම් අපේ සර්ගෙ ❤එක දන්නෙ අපේ කෝස් එකෙ ලමය් ටික ජිවිතෙ වෙනමම පැත්තකට අපිව හැරෙව්වෙ ශෙහාන් සර් ආදරෙය් හැමදාම ❤එයා රගන්නෙ එයගෙ සල්ලි වලින් තනියෙන් හම්බ කරපු❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka Месяц назад +29

      ❤😊

    • @vdcreative7702
      @vdcreative7702 Месяц назад +6

      oya oyaganamane kiya ganne...🥲🥲

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 Месяц назад +6

      ජීවිතේ හැමදේම සතුටින් උතුරන්න ඕනේ. දෙවියන් ඔයාව හැමදාම සතුටින් රඳවා තබන්නට මේ කරන කුසල් දහම් හේතු වාසනා වේවා. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏

    • @IndunilHettiarachchi-f8h
      @IndunilHettiarachchi-f8h Месяц назад +2

      ඔයාගේ වැඩසටහන බැලුව පුතේ ඔයාට බුදු සරණයි

    • @pathummadushan4203
      @pathummadushan4203 Месяц назад +1

      ​@@MoneyboySrilankaHoda gemk gahapn kollo adrei❤❤

  • @malshakavindi9921
    @malshakavindi9921 Месяц назад +14

    Money boy 💗💗
    ඔයාගේ ලොකුම හීනේ කෝටිපතියන් 10 දෙනා අතරට යන එක සෑබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඔයාගෙ නංගිවත් ගොඩාක් ආදරෙන් බලාගන්න අයියේ..🥰❤️

  • @ChamodiDilrukshi-im8kd
    @ChamodiDilrukshi-im8kd Месяц назад +5

    ඔබ‍ට බුදුසරණයි!!ඔබ‍ට ජීවිතේ තව තවත් හොද දේවල් කරන්න සියලු දෙවි දේවතානුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!🎉🎉

  • @RammayaKumari-q1n
    @RammayaKumari-q1n 6 дней назад +1

    මනි බොයි මාමෙ ඔයා හොද අංකල් කෙනෙක්❤❤❤❤😢😢😊😊😊

  • @PabandaGeethanjana
    @PabandaGeethanjana Месяц назад +2

    කාට කොහොම උබව දැනුනත් මටනම් අයියා උබ සුපිරිම කොල්ලෙක් ❤🫂 කට්ටක් කාලා ගොඩ යන්න පට්ට ගේමක් ගහපු සුපිරිම හදවතක් 🫀 ආදරෙ යි බොක්ක ❤🥰

  • @Sugaboy272
    @Sugaboy272 Месяц назад +16

    ඇත්තට අයියේ ඔයා තමයි අපිට අදර්සයක් මම ඔයා බලල තමයි ඉගෙනගන්නෙ ❤❤

  • @MenakaKumari-br5ls
    @MenakaKumari-br5ls Месяц назад +10

    Mony boy ජය වේවා ඉදිරියට යන්නට කියලා ඉස්සරලාම ප්‍රාර්ථනා කරනවා ... හොද හිතක් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම හරියන්න ඔනෙ

    • @SgIrene
      @SgIrene Месяц назад

      Many boy puluwan nam matath udauwak karanna budu sarani puthea

    • @susanthasadamali1115
      @susanthasadamali1115 Месяц назад

      Ane oyata puluwannam mata udawwak.karannako.mama prashna godaka enne mage ammatai thaththatai selakuwe mama me welawe mama godaak asarana wela enne eyalata me welawe mata salalanna wedihakne eyalata kanna wath ne me welawe laksha koti ganan epa podi udawwak karanna oyata godak pin

  • @NalindaPushpakumara-m7l
    @NalindaPushpakumara-m7l Месяц назад +9

    Money boy ඔයා ගැන අඩම්බරයි එල කොල්ලෙක් ඔහෙම ඉදිරියටම යන් බුදුසරණයි

  • @RashmikaKavishma-pr7uj
    @RashmikaKavishma-pr7uj Месяц назад +1

    Money Boy ආදර්ශමත් කාතාවක් ජයෙන් ජයම ලැබෙිවා බුදු සරණයි මල්ලි 🎉 💐💐🌻🌻💟

  • @sahanmadushanka6307
    @sahanmadushanka6307 7 дней назад

    ❤️ Money Boy ඔයා ගොඩාක් හොද අවංක කොල්ලෙක් ❤️ බාධක ගොඩක් මැද ඔයා වගේ්ම ජීවිතය අරගෙන යන කොල්ලෙක් මාත්.. ඔයාගේ ජීවිතේ දිනෙන් දිනම තව තවත් සාර්ථක වෙන්න කියලා මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ.. පරිස්සමෙන් හොඳින් වැඩ ටික කරගන්න.. මගේම සහෝදරයෙක්ට වගේ මං ඔයාට ගොඩාක් ආදරෙයි ❤️❤️ ඔයාට බුදු සරණයි !!!

  • @pasan828
    @pasan828 Месяц назад +13

    Money Boy 🔥 දැන් ඔයා බ්‍රැන්ඩ් එකක් වෙල ඉවරයි..😍🔥 ඉදිරියට සුපිරී වැඩ ටිකක් කරමූ මචන්..🤍 ජයෙන් ජයම වේවා.🤍🔥

  • @dlvideos5774
    @dlvideos5774 Месяц назад +10

    සුපිරියක් මචෝ මටත් කෝස් එක කරන්න පුදුම ආසාවක් තියෙන්නේ ඒත් සල්ලි ප්‍රශ්න තමයි තියෙන්නේ පුලුවන්නම් පොඩියට හරි ගේමක් ගහගන්න පුලුවන් දෙයක් තියෙනම් කරන්න ලොකු දෙයක් /ඔයා සුපිරි කොල්ලෙක් ජයෙන් ජයම වේවා❤❤❤❤❤

  • @WishmiThakshala
    @WishmiThakshala Месяц назад +4

    U are very strong boy
    සාමාන්‍ය මිනිස්සු ගැන හැමදාම මෙහෙම හිතන්න..උදව් කරන්න...
    Good luck 🌸

  • @RasanjaleeWickramasinghe
    @RasanjaleeWickramasinghe Месяц назад +1

    පුතු ..ඔයා මේ කරනා මෙහෙයට ගොඩක් ස්තූතියි...❤
    ගොඩක් උදව් අවශ්‍ය අයට ඔයාගේ පිහිටෙන් අනාගතය සරු කර ගෙනීමට හැකි වේ...❤
    හැම තත්ත්පරයකම, සතුටින්, පරිස්සමෙන්, ඉටුවන, බලාපොරොත්තු තියාගෙන හිනවෙලම ඉන්න... ජය... ❤

  • @KawyaSandapiyumi
    @KawyaSandapiyumi Месяц назад +2

    Money Boy❤️ ඇත්තටම සතුටුයි අයියේ. මාත් මේ අවුරුද්දේ A/L's ලියනවා මට‍ උගන්නන්න අම්මලා ගොඩක් කට්ට කනවා. මාත් A/L's ලියල මගේ අම්මවයි තාත්තාවයි බලාගන්න පුළුවන් විදියේ ජොබ් එකක් කරන්න ඉන්නේ අයියගේ කතාව ඇහුවම මටත් ගැම්මක් අවා.

  • @dream2ceylon
    @dream2ceylon Месяц назад +21

    ජයෙන් ජයෙන් මල්ලි සුන්දර හදවතක් ඇති කොල්ලෙක් බුදුසරණයි

    • @WDCJayarathna
      @WDCJayarathna Месяц назад

      Adarshamath puthe oyage
      Jeevithe sithum pathum ituwena lassana anagathayak labeewai hadavathinma prarthana karanawa
      ❤❤❤❤❤

  • @skkw2356
    @skkw2356 Месяц назад +31

    කවදාවත් දරුවන් ඉන්න තාත්තෙක් හෝ අම්මෙක් නැවත විවාහ වෙන්න එපා දරුවන් අසරණ වෙනවා මමත් අම්මෙක් පුතා සමඟ තනියම ජීවිතය ගෙන යනවා පුතේ ඔයාට තව තවත් ඉදිරියටම යන්න විශ්වයේ ශක්තිය ආදරණීය ලැබෙනවා mani booy

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka Месяц назад

      😊❤

    • @AyeshikaDarshani
      @AyeshikaDarshani Месяц назад

      𝘮𝘢𝘨𝘦𝘵𝘩 𝘵𝘩𝘪𝘳𝘢𝘯𝘦 𝘦𝘬𝘩 𝘵𝘩𝘢𝘮𝘪 𝘮𝘢𝘵𝘩 𝘮𝘢𝘨𝘦 𝘥𝘶 𝘩𝘢𝘥𝘢𝘨𝘦𝘯 𝘵𝘩𝘢𝘯𝘪𝘺𝘢𝘮 𝘺𝘢𝘯𝘢 𝘨𝘢𝘮𝘢𝘯𝘬😔😔😔😔

    • @sltharuproduction5175
      @sltharuproduction5175 Месяц назад

      ​@@MoneyboySrilanka තනියම ගේමක් ගහපු කොල්ලෙක්... ❤ ඔයා විඳපු දුක දන්නේ ඔයා විතරයි... අපිට කියනවට වඩා කොච්චර කට්ටක් කෑවද කියලා දන්නේ ඔයාගේ හිත විතරයි... දුක් විඳලා හම්බ කරලා අද ඔයා හොඳ තැනක ඉන්නවා... එත් ඔයා තනියම රජ උනේ නෑ... අහිංසක දුප්පත් කොල්ලෝ කෙල්ලොත් අරන් තමයි ඔයා ගමනක් යන්නේ ඉතිං ඔයාට වරඳින්නේ නෑ... සල්ලි තියෙන උන් තනියම පොදි බඳිනකොට ඔයා අසරණ අයට උදව් කරනවා... තමන් ගැන විතරක් හිතන්නේ නැතුව මේ ගහන ගේම දවසක හරි යන්න ඕනේ... ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ ❤❤❤ Good Luck Money Boy ❤

    • @ChamaliPriyangika-h7f
      @ChamaliPriyangika-h7f Месяц назад

      Money boy Lassana gamanak jaya wewa .mamath aasai oyage online ekata join wenna kohomada sambandha wenna puluwan

    • @PriyankaGamaga
      @PriyankaGamaga Месяц назад

      එකනම් ඇත්ත අනෙ

  • @ජයගමුහීන
    @ජයගමුහීන Месяц назад +11

    Money boy❤❤නුබ දකින සිහිනේ දනපතියන් අතර ඉහලම තැන බැබලෙන්න නුබට ශක්තිය දහිරිය ලැබේවා හදවතින්ම පතමි සොයුර.❤❤❤ඔබ සොදුරු හදවත්වල motivational චරිතයක් .ඔබේ ජීවිත කතාවම motivational එකක්.❤❤හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදි❤❤ඒ වදන් පෙල නුබට මනා ලෙස ගැලපෙනව.ඇත්තටම හිත හොද මිනිසුන්ට කවදාවත් වරදින් නෑ.හැමදාම සතුටින් නිරෝගීව ඉන්න.තව තවත් මිනිසුන්ට පිහිට වෙන්න .❤❤❤.ඔබ මේ මහා පොලොවට සම්පතක් ඉතින් පරිස්සමෙන් ඉන්න .සතුරෝ බොහොමයි.❤❤බුදු සරනයි මල්ලි .❤❤❤❤කවදාහෝ ඔබව දකින්නට බලාන ඉන්නවා.උදව්වක් කරන්න පුලුවන් නම් ගොඩක් පින් .❤❤❤❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka Месяц назад

      ❤😊

    • @MR_ACADEMY
      @MR_ACADEMY Месяц назад +1

      එහෙම නම් බැරි වෙයි පුතේ 😅 මේ යන විදිහ⁣ට... මිනිස්සුන්ව අන්දලා online business වලින් සල්ලි හොයන්නෙ කියලා දෙනවා කියලා ⁣බොරු corse එකක් හදාගෙන 😅😖💩🤦‍♂️ මිනිස්සුන්ගෙ සල්ලි ගසා කන බල්ලෙක්ට එහෙම වෙන්න බෑ 🤬

  • @RammayaKumari-q1n
    @RammayaKumari-q1n 6 дней назад +1

    මනි බොයි. මාමෙ අපෙ තාත්තා කෙනෙක් නැහැ අපට උපකාර යක් කරන්න 😢😢😢😊😊❤❤❤❤❤❤

  • @ChinthaSamanpriya
    @ChinthaSamanpriya 28 дней назад

    ඹබ ගේවැඩ හරිම වැදගත් අහගෙන ඉන්න පුළුවන් අද සමාජය.ගොඩක් දුරට වෙනස් පුතේ ඔයාට දේවියන් ගේ දේව ආසිරි ලැබෙන්න ඔිනේ මා අවුරුදු 3ක කාලයක් සිට පිළිකා රෝගය වැළඳ සිට කෙනෙක් මාත් පිටරට අවුරැදු ගානක් සේවය කලා.හදා ගත්තු දෙයක් නොමැත අසරණයින්ට හා පිනටදාහමට දුන්නා මම කොළඹ ජිවිත් වුනේ දැන් ඉන්නෙ නංගී ගේ දුව ගාව මාසේ 2කේන්2ට පිළිකා රෝහලේට එනවා බෙහෙත් ගන්න ඔබ කරන ඔයා සේවය හොද දෙයක් බුදු සරනයි

  • @deepikaniroshini2417
    @deepikaniroshini2417 Месяц назад +9

    මන් මේ වීඩියෝ එක ස්කිප් නොකර විනාඩි 19.42 කම ඇහුවා ,සිග්නල් නැතුව නවතිනවත් එක්ක ඒත් මන් මේ කතාව ඇහුවා, මට මාරම දුකක් දැනුනා, සමහරක් තැන් මගේ ජීවිතේ වගේමයි ,අපිටත් සල්ලි නෑ , මගෙත් යාලුවෝ එහෙමයි ol , ඒ නිසාම මට මේ කතාව මාරම හිතට දැනුනා , ❤️🥰, congratulations ayye 🥰🫂

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و Месяц назад +9

    පුතාට දෙවියන් වහන්සේගේ පිහිට ආසිර්වාද තියෙනවා බුදු සරණයි ❤❤❤

  • @KalaniSamarakoon-h1n
    @KalaniSamarakoon-h1n Месяц назад +7

    ❤❤ මේ course එක තෝරගත්තු එක ගැන මට මංගැනම ආඩම්බරයි 😍 ❤❤

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 27 дней назад

    ඔයා දක්ෂම දක්ෂ පුතෙක් කවදාවත්ම වරදින්නේ නැහැ..
    හැමෝම සුබ ප්‍රාර්ථනාවන් එකතු කරාවි..ජයවේවා...පුතේ...

  • @SanjuSanduni-q6v
    @SanjuSanduni-q6v Месяц назад

    මනී බෝයී.ඇත්තටම ඔයා මාර කට්ටක් කාලා පොඩි කාලේ ඉදන් සහෝදරයාත් එක්ක මේ ආපු ගමන මාර සතුටුඉ.ඔයාගේ ව්ලොග්ස් ඔක්කොම බලනව fb.oyage girlge aiyage.okkoma balanawa.aye pahalata wetenne nethuwa.adren sathutin inna hemadama.ජය වේවා.bs

  • @ZAAVI_111-s8m
    @ZAAVI_111-s8m Месяц назад +6

    ඇත්ත අපෙ සර් කිව්ව වගෙ එයා දුන්නු විස්වාසෙ එ වගේමය් ❤

  • @Dmi3-b7f
    @Dmi3-b7f Месяц назад +19

    වියලි කලාපයෙ සාමාන්‍ය දවසක හදවත් තෙත් කරන යුටියුබ් විඩියෝ එකක්😂 කාලෙන් කාලෙට එන මොකෙක්ට හරි කියලා අතෙ තියෙන සල්ලි වලට ඇරගන්න අපෙ උන් හරි ආසයි 😂

    • @MR_ACADEMY
      @MR_ACADEMY Месяц назад +1

      මිනිස්සුන්ව අන්දලා Corse කරනවා කියලා , බොරු බයිලා ගහලා 35000 ඒවා ගසා කාලා , ඒ සල්ලි වලින් රගන පාහර Tamil බලු පොන්නයෙක් ඕකා😪🤬

    • @MR_ACADEMY
      @MR_ACADEMY Месяц назад +1

      🙁 Negative Marketing වලින් , කිසිම දැනුමක් නැති මිනිස්සුන්ව අන්දලා , සල්ලි පෙන්නලා අසරණයන්ව රවට්ටගෙන 35000 අරගෙන... කිසි හරයක් නැති Corse එකක් කරන සල්ලි ගසා කන කබ්බා... සාපයක් ඔය බල්ලා මිනිස්සුන්ට කරන බලු වැඩ , මිනිස්සුන්ගෙන් හූරගෙන කන සල්ලි වලින් ඕකා රගන්නෙ සල්ලි පෙන්න පෙන්න ඔය... වැඩි කල් යන්නෑ ඕවා පලදෙයි 😪😖

    • @chanilweerakoon
      @chanilweerakoon Месяц назад

      sira ooi.ape un gon kanu ne😂

    • @TechAndG
      @TechAndG Месяц назад

      මුගේ කතාව රඟපෑමක් වගේ

  • @Cook-j3b
    @Cook-j3b Месяц назад +11

    මන් දන්න අපේ ගමේ කොල්ලෙක්.. මු කියන හැමදෙම ඇත්ත 🥰❤

  • @DileepLakshan-zi1wz
    @DileepLakshan-zi1wz 27 дней назад

    අද තමයි mony boy RUclips eken dakke polonnruwe.. sathutuiii aiya...oyat Budu saranaii

  • @shelasrilanka7523
    @shelasrilanka7523 26 дней назад

    තව තවත් දියුණු වෙන්න ඕන පුතා දුක් විඳපු මනුස්සයෙක් අනිත් මිනිස්සුන්ගේ දුක දන්නවා ජේසු පිහිටයි...

  • @DilshanRandeepa-o2p
    @DilshanRandeepa-o2p Месяц назад +10

    ❤❤❤සුපිරි ගැම්මක් සහොදරයා ඔයාට හරි යනම ඔනි හැමදම්ත්❤❤❤

  • @krishan335
    @krishan335 Месяц назад +21

    මනීබෝයි මම හිතනවා ඔයා කියන්නෙ ඇත්ත කියලා ඔයාට තවඉදිරියට යන්න කියල විශ් කරනවා,මොකද මමත් ඔයාගෙ වයසෙ ඇත්තටම ලොකු වෙනසක් කරන්න පුලුවන් ඔයාට🎉🎉🎉🎉

  • @GRCreations251
    @GRCreations251 Месяц назад +4

    මට ඉන්නේ පුතාලා තුන් දෙනෙක්. අමාරුවෙන් උනත් එයාලට හොඳට උගන්වන්න තමයි උත්සාහ කරන්නේ, ඔයා වගේ දරුවෝ එයාලට ආදර්ශයක්. ඔයාට ජය වේවා පුතේ.
    ❣️❣️❣️Money Boy❣️❣️❣️

  • @pranithp711
    @pranithp711 11 дней назад

    දවසක මීටත් වැඩිය හොද තැනක ඉන්න ඔයාත පුලුවන් respect ❤❤

  • @charlesmahinda6961
    @charlesmahinda6961 15 часов назад

    මනුෂ්‍යයන්ට මෙි වෙලාවෙි මුදල් ආධාර බෙදන්න ලොකු පිනක් .දිර්ඝායු වෙිවා !

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 Месяц назад +11

    මෙච්චර කල් හිතන් හිටියේ මාර්කටින් කියලම තමා..හැබැයි හැම වචනයක් ගානෙම අත්දැකීම් කියන දේ ගෑවිලා තිබුනා..fallow කරන් බලන් ඉන්නවා,කවදා හරි හම්බෙයි කියලා..🖐️

  • @Wasana-888
    @Wasana-888 Месяц назад +14

    නියමයි ඉදිරියට යන්න ජයවේවා

  • @ShanChathuranga-e9n
    @ShanChathuranga-e9n Месяц назад +4

    මු සුපිරිම චරිතයක්💙එලම කොල්ලෙක් ගැම්මක් මල්ලි💙💙

  • @Ruwanthakumari
    @Ruwanthakumari Месяц назад +1

    ඒකනං ඇත්ත පුතේ සල්ලි නැතුව අසරණ මම බලන්න ඕන මිනිස්සුන්ගේ ආඩම්බර ඒක නම් ඇත්ත ඔයා කියන්න ඔයාට බුදු සරණයි පුතේ පරිස්

  • @ruchiralakshan5087
    @ruchiralakshan5087 23 дня назад

    ඉගෙන ගන්න දේවල් ගොඩයි ඔයාගෙන් ❤ ඔය තරමටවත් දියුනු වෙන එක තමයි මගෙත් හීනේ 😢❤

  • @user-jb9ui6ow4g
    @user-jb9ui6ow4g Месяц назад +19

    උදව්වක් කරගෙන යන්නකෝ පුළුවන්නම් ...

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka Месяц назад +26

    හැමොටම ගොඩා..ක් ආදරෙයි..😊❤

    • @nilu2172
      @nilu2172 Месяц назад +1

      Money boy❤ ane malli matath udauwak kranna bbalage raththran badu bank eke.e tika berala aran dennko. Plz

    • @Chamithdilshan44
      @Chamithdilshan44 Месяц назад +1

      Money boy ❤✨️ Ayye Mn oyage cos ekata enna asai eth salli prashna nisa enna vidihak ne Ayee puluwan mata udauwak karanna.. ✨️🔥

    • @Nipunnuwantha-m8h
      @Nipunnuwantha-m8h 26 дней назад

      Man dakapu supirima charithe ❤❤ money boy ayiya ❤

  • @shiranyathinda3056
    @shiranyathinda3056 Месяц назад +9

    දුක් විදපු කෙනෙක් විතරයි දුක දන්නේ. ජය වේවා

    • @siriyalathayapa4864
      @siriyalathayapa4864 Месяц назад

      සතුටුයි පුතේ...තව හැකියාවන් දියුණුවට පත් වේවා

  • @WasanaSandamali-l1q
    @WasanaSandamali-l1q 29 дней назад

    ❤❤ඔයාට බුදු සරණයි මල්ලී,ගොඩක් උත්සාහ වන්ත කෙනෙක් ඔයා,,,තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @SanthaSantha-fp4wk
    @SanthaSantha-fp4wk 22 дня назад

    මම අනුරාධපුර උනාට හරිම සතුටුයි ඔයා අපිට ටිකක් හරි කිට්ටු නිසා.මේ රටට ඔයා වගේ නිහතමානී චරිත තව තවත් බිහිකරන්න සක්තිය දහිරිය ලැබේවා .කිසිම කෙනෙකුගේ ඇස්වහ කටවහ නොවැදේවා❤

  • @Sanujamax-r8x
    @Sanujamax-r8x Месяц назад +7

    Machan ube salli oninee bn ube kathawa mara motivation ekak bn gemak gahana kollo kellonta uben salli araganna eka newei bn wedagath uba wage gemak gahana moral eka hadan gemak gahana eka thamai wedagath mcn

  • @NilanthiRanathilake
    @NilanthiRanathilake Месяц назад +6

    Money boy ❤ බුදුසරණයි පුතා ❤️

  • @TEKSHANMADUBASHITHA
    @TEKSHANMADUBASHITHA Месяц назад +4

    Money boys ayiye matath jiwithe gemak gahanna ona eth mage athe sallinee ,mama kohoma hari salli hoyage ayiyayi online කොස් ekata enne hithan inne issarahata salli hamaba unoth aniwaren eno ayiye ,mata kawada hari salli karayek wenna ona mama mokak hari karala gemak gahano ayiye oyage video eken mata godak motivation ekak awa thanks money boy ayyiye mamath ayiya wage aniwaren gemak gahano❤

  • @laxmilaxmi2005
    @laxmilaxmi2005 19 дней назад

    ජයෙන් ජයෙන් මල්ලි සුන්දර හදවතක් ඇති කොල්ලෙක් බුදු සරණයි 🙏🙏🙏 🇱🇰🇱🇰 🇦🇪🇦🇪

  • @MinayaTharudini
    @MinayaTharudini 25 дней назад +2

    ශෙහාන් කුමාර ගැන ඇත්ත දැන් දැන ගත්තේ දැන් ශෙහාන් කුමාර moneyboy වට්ටන්න කාටවත්ම බැරිවෙයි ❤

  • @KavinduuRathnayaka
    @KavinduuRathnayaka Месяц назад +5

    Money Boy ❤️
    meet වෙලා කතා බහ කරන්න කැමති...එච්චරයි ඕනේ.... 😊

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala Месяц назад +15

    එල කොල්ලෙක්.සතියෙන් මිනිස්සු ලක්ශයක් ඔයාව බලන්න තරම් ඒක මාර එකක් බ්‍රෝ.ඒ ලක්ශේ අතරේ මාත් ඉන්නවා.ජය වේවා බ්‍රෝ.ඔන්ලයින් කෝස්.එක.කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ සල්ලි නෑ තාම😢 හම්බුනාම කරනවා.❤ ජය වේවා.

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka Месяц назад +2

      ❤😊

    • @Tharushi.H.Artigala
      @Tharushi.H.Artigala Месяц назад

      @@MoneyboySrilanka 👍👍👍👍 oya rep kalath sathutui.❤

    • @priyadarshiDarshi
      @priyadarshiDarshi Месяц назад

      Money boy

    • @mahindrakarunanayake8233
      @mahindrakarunanayake8233 Месяц назад

      හරිම සතුටුයි .... විශ්වයට ස්තුති වේවා .... ඔබට තවත් වැඩකරන්න ශක්තිය ලැබේවා .... මමත් දරුවන්ගේ දැස් පාදනවා..... money boy.... 🌹😍

  • @SL.cricket246
    @SL.cricket246 Месяц назад +24

    Money boy මං ස්කූල් යන කාලෙ තාත්ත වැටිල දැන් තාත්ත එක තැන වගේ එයාට දැන් කිසි දෙයක් කරන්න බෑ ඒකට නම් කමක් නෑ අයියයි මායි එයාව පුලුවන් විදිහට බලාගෙන වැඩ ටික කරන් යනවා.අයියයි මායි ගෙයක් හදන ගමන් ඉන්නේ පුලුවනි නම් ඒ දේ අපිට කර ගන්න උදවු කරන්න.❤බුස පරිස්සමට ඉන්න.

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka Месяц назад +2

      ❤😊

    • @SL.cricket246
      @SL.cricket246 Месяц назад +2

      ජීවිතේ ලොකු ලොකු හීන ගොඩක් තියනව මට ඕනි ඒ දේවල් සාර්තකව කරගන්න.ඔයා ඇත්තටම ඔය වයසෙදි කරගෙන තියන දේවල් එක්ක ඔයා කියන කතා අහද්දින් එක වෙලාවක හිතෙනවා අපි මොනාද කරගෙන තියෙන්නේ කියලත්.අනේ මෙහෙම කීවට ඔයා ගැන කිසි ඊර්ශායාවක් නෑ ගොඩක් සතුටුයි ඔයා වගේ කොල්ලෙක් ඔය වගේ තැනක ඉන්න එක ගැන ඔයාට තව තව හරියන්න ඕනි ජීවිතේ ඔයාට තව තවත් ජය ගන්න ලැබෙන්න ඕනි.මාවත් ගයිඩ් කරන්න මල්ලී ඔයාට පිං.❤

    • @ThushaniNilushika-r7q
      @ThushaniNilushika-r7q Месяц назад

      අනේ මල්ලී මාත් බබා එක්ක තනියම ජිවත් වෙන්නේ babva දාලා ජොබ් එකකට යන්න බැ එයා ඉස්කෝලේ යනවා මට‍ ඕන මගේ කියලා දෙයක් කරගන්න පුළුවන් නම් උදව් කරන්න

  • @shamijude5016
    @shamijude5016 20 дней назад

    So proud of you son.i am a mother of three boys.i wish you all the best.

  • @nilukamotors127
    @nilukamotors127 Месяц назад

    Moneyboy සුපිරි චරිතයක් එල කොල්ලෙක් ජයින් ජයම කොල්ලා❤️ නැති බැරි ඔක්කොටොම උදව් කරන්න කන්න නැති අසරන පවුල් වලට ශක්තියක් වෙන්න ❤️🙏

  • @Shockndrive
    @Shockndrive Месяц назад +4

    අපෙ සර් ❤

  • @DahamChamuditha
    @DahamChamuditha Месяц назад +6

    Palaweni comment eka magen....❤️
    Money boy....😍😍😍😍
    Hitha hoda kollek dekapu...❤️❤️

  • @XKuwait-v3v
    @XKuwait-v3v Месяц назад +6

    ඔය වැඩසටහනට ආව රවින්ද්‍ර මල්ලිට උදව් කරන්නකෝ මනී බෝයි මල්ලි

  • @NilminiKumari-x9p
    @NilminiKumari-x9p 17 дней назад

    වරදින් නැහැ රත්තරන් පුතේ මිනිස්සු හැමදාම කලේ තියනදාටලගට වෙලා ඉදලා නැති දාට අපිව දාලා යනවා එකම තමයි පැරදුන අපේ එකම සක්තිය වෙන්නේ නැගිටින්න ⁣ේරැවන් සරනයි පුතේ මෙිවැනි පුතුන් සැම මවකටම ලැබෙිවා👍👍👍👍❤❤❤❤❤❤ මටත් ඉන්නවා ඔයවගේ පුතාලා දෙන්නේක් අපි තවම නැගිටින්න වෙරදරන දුප්පත් පවුලක් හිතහොදනමි කවදාවත් වරදින් නැහැ තේරැවන් සරනයි පුතේ ඔයාට

  • @IdusaraImesh
    @IdusaraImesh 26 дней назад

    හැමදාමත් ඔයත් එක්ක අපි ඉන්නවා බුදුසරණයි ❤️❤️❤️

  • @RidmiFernando-r4j
    @RidmiFernando-r4j Месяц назад +5

    Money boy❤ oyge Adahas nm niyamai ahan inna ahana api watila innwanm oyage adahas apita mara motivation ekak attamaii money boy thawa thawath issarahta yanna one jayawewa jesu pihitai ❤❤❤ tik tok eke dakala you tube ekan awilla vedio eka baluwe sakiyage vedio eke wgema mekath athi kiyala attatama niyamai best of luck money boy❤❤

  • @buslokaya917
    @buslokaya917 Месяц назад +4

    මමත් හැමදාම විඩියො බලනවා

  • @AnushaDarshani-o6y
    @AnushaDarshani-o6y 23 часа назад

    හිත හොද මිනිස්සු .මෙන්න .තව උතුරන්න හරියාන්න ඔනෙ .අදරෙයි 😊

  • @nilminikumarikumari2497
    @nilminikumarikumari2497 Месяц назад +1

    කවදාවත් වරදින්න ඒපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰🥰🥰

  • @IdusaraImesh
    @IdusaraImesh 26 дней назад

    Money boy❤❤ ඔබ ඉතාමත් හොද කෙනෙක් අයියේ ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන තව තව තවත් දියුණු වෙන්න ඕන ❤❤❤

    • @KumariSl-kf9zo
      @KumariSl-kf9zo 7 дней назад

      ගූඩ් බුදුසරණයි ජයවේවා

  • @hashendilruha
    @hashendilruha Месяц назад

    😌❤ පරිස්සමෙන් වැඩ ටික කරගන්න සුද්දා ආයෙ කවදාවත් වරදින්නෑ ඔයාට ඔයා කරන හොද වැඩ දැකල ඔයාට සොබාදහමත් ආශිර්වාද කරනවා බුදු සරණයි ආදරෙයි ජය වේවා 👊❤

  • @DilaniDisanayaka-lu2in
    @DilaniDisanayaka-lu2in 18 дней назад

    ජීවිතය ජයගත් ඔබ ඔබේ සොයුරිය වත් බලාගෙන මෙ වගේ ගමනක් යන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා යි කියා පතනවා පුතා ඔයාට

  • @RaSandamali
    @RaSandamali Месяц назад

    අයියා ඇත්තටම හොද මනුස්සයෙක් අයියේ අයියට හැමදේට ශක්තිය ලැබේවා. බුදු සරනයි.ඔයාගේ ජීවිතෙන් අනිත් අයටත් ආදර්ශ ගන්න පුලුවන් ඕනී තරන්.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි අයියේ❤❤❤❤❤ආදරෙයි අයියේ

  • @riyalkaviya1847
    @riyalkaviya1847 Месяц назад

    ❤❤ජීවිතේ ගහපු ගේම් ඇත්තටම මට මෝටිවේශන් එකක් මම අද ඉදන් ගේමක් ගහනවා...

  • @GakuwaitGakuwait
    @GakuwaitGakuwait Месяц назад +1

    ❤පුතේ ඔයාට දින දිනම❤
    දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාමම නුවරඑළිය නංගියි අත්තම් අම්මා බලනවා පවුලේ හැමටම බලන හින්දා ඔයාට වරදින්නේ නෑ😂 මහත්තයාබුදුසරණයි සරණයි!❤❤❤ පුතේ😂😂😂😂

  • @SaviduSadakelum-e2b
    @SaviduSadakelum-e2b 6 дней назад

    හෙමදා මත් අදරෙයි අයියෙ තවතව හරි යන්නඔනා මනි බොයි කියන නමෙ අකුරු රන් අකුරින් ලිය වෙන්න ඔනෙ❤❤♥

  • @EnokahGayani
    @EnokahGayani 27 дней назад +1

    Money boy oyata.oyage gamana yanna oyata wadi wadiyen sakthiya dahiriya labewa oyata suba anagathayak siyalu deviyange pihita araksawa.labewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 Месяц назад

    බුදු සරණයි අයියේ. දිනෙන් දින දියුණුවට පත් වෙන්න කියල මම ප්‍රර්තානා කරනව ❤❤

  • @kusumltr2034
    @kusumltr2034 2 дня назад

    පුතා පරිස්සමින් වැඩ ටික කරන්න
    .පින්කමක් තමයි මේක .

  • @malaniKodithuwakku-j1u
    @malaniKodithuwakku-j1u Месяц назад

    ඇත්තටම පුතේ ඔබ ගැන හරිම ආඩම්බරයි ඔබ හරි බුද්දිමත් දරුවෙක් උපකාරයක් ඉල්ලන්න අවශ්‍යතාව 🚽 එකක් මා ආතරයිටිස් රෝගි තත්ත්වයෙන් සිටින 65 හැවිරිදි අම්මා කෙනෙක් පුලුවන් නම් මට ඒ උදව්ව කරන්න පුතේ ඔයාගෙ ඉදිරි අනාගතය සාර්ථක වේවා බුදුසරණයි