Akki...oyge vedioes mt ada tmi hmbune...me mn oyge blna first vedio eka....akki..mulu body ekm ekm clr ekakt gnn wdhk kynnko akki plz...mth me shello pink clr ek use krnwa....
mama auntyge duwage wayase..man me video eka balala gaththa me cream eka.aloe vera eka gatte..man class yaddi ehema ac ekata skin eka dry wenwa hodatama. Habay dn ehema wenne nh..thankyou aunty ❤🥰🥰
Akki me cream eke dry skin ekata hoda green color bottle ekada white color ekada , mama danata us karanne white color eka danata masayak vithara wenawa , eth dawal weddi dry wenawa , godak dry skin ekk thiyenne 😞
Mamath use karanne vitamin E marama shook thama attatama hodai ❤
Shello එක මාත් පාවිච්චි කරලා තියෙනවා ඒවා ඇත්තටම හොදයි. ඉස්සර නම් 350ක් වගේ උනේ හරීම ලාබෙට තිබුනේ
අනී ඔව් මාත් දැනන් හිටියෙ නෑ. ස්තූතී. 😘😘😘💖💖💖💖
Mis shello body lotion use karala results kiyannakooo
Akki shello product walata skin ekata brightness ekk ganna brida..
ඔයා හරි ශොයී අනේ...ඔයා දිනෙන් දිනම දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕනී.
ස්තූති ඔබට තෙරුවන් සරනයි . 💗💗💗💗
Akki shello fairness bodylotion eka dr rashel vitamin c gel ekk use karala night ekata use karata kmk nadda please reply onii.
Mama me serama product pawichchi karala thiyanawa aulak ne hodai
Sun protection lotion එක මං දැන් අවුරුද්දක් විතර ඉදන් පාවිච්චි කරනවා.ඇත්තටම ගොඩක් හොදයි.අව්වට ගියාම වෙනදට වඩා සම පිලිස්සෙන ගතිය අඩුයි...කැමති කෙනෙක් පාවිච්චි කරලා බලන්න😍
kohenda oya ganne.
Sello brand eka හොදයි.උඩ දදා විකුණපු කස්තුරි එක ගාලා නෝන්ඩි වුණා .අපරාදේ සල්ලි.මමත් ගොඩ ඉස්සර ඉදන්ම use කරන්නේ මේක.ඒ අතරෙ එක දෙක වෙන ඒවත් ට්‍රයි කරනවා..මම කලින් sello කොල පාට එක ගෑවේ.ඒක ටිකක් හරි නැහැ වගේ දැනිලා ඔය කහපාට එක ගත්තා.මම ඒක පාවිච්චි කරලා පහුවදාම අමුතු කලුපාටක් ඇවිත් තිබ්බා.ගත්ත වෙනුවට ගානවා කියලා දවස් තුන හතරක් ගානකොට මගෙ තිබ්බ skin colur එක හොදටම අඩුවුණා.කලුවුණා.මගෙ හස්බන්ඩ් එක්ක එළියට ගිහින් හවස එන ටිකට හස්බන්ඩ්ගේ අත් දෙක ගන්න දෙයක් නැතිතරම් කලුවෙලා.ටීසර්ට් එකේ අතෙන් පහලටම කලුවෙලා තිබ්බේ.මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා.ඒ නිසා මම ඒක නතර කරලා දැන් ආයෙම ඒකෙ කොලපාට එක ගාන්නේ.ඒකනම් ලොකු අවුලක් නැහැ . කහපාට එක ගාගනනම් අව්ව ළගින්වත් යන්න එපා.අපරාදේ මගෙ අලුත්ම ක්‍රීම් එක.ගෙනාවා විතරයි.මම වෙන අය ගැන දන්නෙ නැහැ මගෙ අද්දැකීමෙන් කියන්නේ.
@@ඉංදු8414 ගන්නනම් ඕනතරම් කොස්මෙටික් ෂොප්ස් වල තියෙනවා .
Ane akki mata kiyannako original aka ගම්පොළ tiyenavada price kohomada
Akke...shello moisturizer whitening cream eka hodaida
Alovera eken kalu wenawada akke
ෂෙලෝ බොඩි ලෝෂන්ස් මම පාවිච්චි කරලා නෑ.ඇලෝජෙල් එක නම් ගානවා.ඒක ඇත්තටම හොඳයි
Math rosa pata 2 weni bottle eka ganne..eke kaha eka hodaida sun cream ekk ned
Shello brand eka hodai thama.mat use karanawa oya warga 3ma use karala thiyanawa.thawa මහෝෂද kiyala ekak thiyanawa shello brand ekema.ekat super dry skin ekkata hodatama suit wenawa.kakul walata eha glow ekak enawa
ඒක මම දැක්කෙ නෑ ඒකත් අරන් බලන්නම්. ස්තූති ඔයාට.
@@LifestyleParadiseya e cream eka hoyanna amarui akke.thada kola paata bottle ekak tiyenne.oyat lassanai oyage wadat lassanai.♥️♥️
Mahosada eke result monwda
Akki...oyge vedioes mt ada tmi hmbune...me mn oyge blna first vedio eka....akki..mulu body ekm ekm clr ekakt gnn wdhk kynnko akki plz...mth me shello pink clr ek use krnwa....
මාත් ගානවා.හරිම සුවදයි.අනික ලාබයි .මාත් ඒ ඔක්කොම පාටවල් ගත්ත 😁 මාර සුවදයි 😋😋
ඒක තමාහරි ශෝක් ඒක. 💖💖💖💖💖💖
ගොඩක්ම.සුවද මොකක්ද
mamat shello gana wistara balannami hitiye,tnk akke.mage kakul wala korala samak tiyenne,tada wiyali,shello eke
Rosa pata ekai,sudu ekai,kakulatat hoda weida
mama auntyge duwage wayase..man me video eka balala gaththa me cream eka.aloe vera eka gatte..man class yaddi ehema ac ekata skin eka dry wenwa hodatama. Habay dn ehema wenne nh..thankyou aunty ❤🥰🥰
Akke contact lense eke vargaya mokakda ..number eka mokakda
Shello kaha paata suncream eka muunata apply karanna hoda nedda akka?
Mn akki ge video ekk ahamben feed ekt apu welawk baluwe, ita passe denata dala thyena video tika tika blnn gttm meh body lotion video eka beluwt psse, supermarket giya welwka shello cream dekla akkwt mthk una nisa podi ekk aran beluwa. Akka kiynw wagema eka nm hoda hydrating thyena lotion ekk. Gttu dawase idan oka gaana eka tma krnne 😅. Akke Spa ceylon eke products gena review ekk krnnko ❤
Dark skin eka yellow colour karaganna / sun burn remove karannai best body lotion ekak kiyannako plzz
Aunty alovera thyna cream gawam kalu wenne ndda
Mamth kalyk use kla akki..
Colourup ekaknm wenne nee..habai dry skin ekta godaaak hodai..hoda moisture ekak enwa..
ඔව් fairness කියලා දාලා තියෙන ඒවායෙ කොහොමපාටක් එන්නෙ නෑ whitning cream වගේ but ස්කින් එකට් ටිකක් සනීපයක් වගේ ම හොද තෙතමනයක් එනවා නේ. ඒක ත්මා වටින්නෙ. ස්තූති ඔබට. 💗💗💗💗💗
Oua kiyapu nisa shelo komarika aeka gaththa moise gathiyaknam thiyanawa, suduvimaknam ne
Akkeee....dry leg skin ekata honda deyak kiyannakooo
bliching nethi... Hoda crim.. Face wosh..toner..body lotion kiyanna ko..
හරිම ලස්සනයි අක්කිගේ make up එක💖😘😘
Thank you so much. 💖💖💖😘😘😘😘
Shello sorbolin body lotion eka gatte nadda eka korala wage godak dry skin ekta...vitamin e cream eke godak kalekata kalin SL cricket team eka massage wlta use kara....Honda DEYK gena kiwwa eka hondai...prize ekt phasu nisa...katath ganna pluwn
ඒක ත්මා ඒකත් අර්න් බලන්න ඕනි මෙකෙත් ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා. ස්තූති ඔබට. 💗💗💗💗
Fairness crem eka nam superb 🫶🏻🦋
Mn eye vitamim E Eka gaththa.e unata eken godak moisture look ekak enne nane😥😥
ඒක ගොඩක් හොඳයි.ගොඩක් කාලෙක ඉඳන් මම පාවිච්චි කරනව.ඒක ගොඩක් හොඳයි.
මේකේ කහ පාට එක හොදයිද කියලා කියන්න කෝ
Shampoo ekath pavichchi Karanne MN shello cream ekath hodai ♥️👍
ලස්ස්න වෙන්න..ගාන්න හොද නයිට් ක්‍රීම්.එකක්.කියන්නකෝ..
Kisima lokukamak nethi kenek harima nihathamanee kenek adarei patiyo🥰
nyle body lotion ekada
Aloe vera bodylotion eka mamath use keranava. Harima shok ikmanata abaorb venava..... suvadath niyamai
Kaha paata eka suncream ekak neda, spf amount eka thiyenawa
Mt ada aloe vera lotion ekak gata....
Nature matat matakai mara suwadai 1st bodi lotion eka school time white bottle ekak
Shello nm jarawak.mata nm set naa .body lotion ekawath face cream ekawath mata nm set naaa
Thanks akki body lotion gana danuwath kalata
Miss othanin hodma eka mokdda day ekata rly plz
Akki man vitamin E eka gththa eka gala awwe ynn puluwn d?
Mn eye gaththa kola pata eke chuti eka eke lid eka enne kalu patata. Bottle eketh ayurweda kiyalath gahala thiyanava
Mekap aka lassanai oya katha karanakota asa hethenawa akke godak lassanai
Akke rosa pata bodylocion eken sudu wenawada
Math use karanawa best .price ekata hariyanna godak thiyenawat ekka❤
ස්තුතියි ඔයාගෙ අවංක වටිනා ඔපදෙස් වලට සොයුරියෙ ❤🙏👍🌹
💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷
Rosa pata eka math use kra suwadai eth mt එච්චර hari giye nh
Akke shello gewama auwata pichchuna eka hariyanawada.hame tibuna pata enawada..please rply..
Never patiyo echchara deyak katanga amaruyi
Auwata pichchuna eka hariyanna gana adu crim ekak kiyannakoo..nettam bodylotion ekak
Akka, pimples walata ikamanata results dena cream ekak hari face wash ekak Hari kiyanna. Please
Night cream ekak kiyannako oil skin ekata oya godak lassanai
Shello cream kakul hand kalu gatiya adu wenawada
Akki skin eka light wela lssna color ekk ena hoda bodylotion ekk kiynnkoo
math use karanne shello pink colour lotion eka.podi eka 345 i une.eka shok
Ane akki lassana party frocks thiyana thanak dannawada colombo awata man kadawatha.babalata party frocks lassana ganna thanak thiyanawanam please kiyanna puluwanda❤️
බබාලාට ලස්සනම් ඇදුම් girls only තියෙන්නෙ. Vishey kirulapona එකේ මම දුවට ඉස්සර ගවුම් අරන් අන්දන්නෙම ඒකෙන්. නර්සරි එකෙ ටීචර්ස්ලා පිස්සු හැදිලා හිටියේ මෙයාගෙ ගවුම්සෙට් එකට. බබා දුවෙක් නම් එතනින් බලන්න. බොරැල්ලෙ ඉදන් නාරාහෙන්පිට පැත්තට යනකොට පොලිසිය පහු කරලා කලර් ලයිට් එකෙ දකුණට චිත්‍රා ලේන් එක තියෙනවා ඒකේ ඉස්සරහාට ටිකක් යද්දි දකුනෙම තියෙනවා වයිශි කියලා. දැන් න්ම්කාලෙකින් ගියෙ නෑ පොඩි අයට විතරයි තියෙන්නෙ ඒකේ ගර්ල්ස්ලාට.
@@LifestyleParadiseya thank you sooo much akki apita hoda lassana party frocks ganna thiyana thanak thiyanawanam kiyanawada🙏❤️
E vitamin eka nn math ganava akki eka marama hodai🥰🥰🥰
ගොඩක්ම වියළි body skin එකට හොද මොකද්ද
Shello body crem eka face ekt use krta kmk ndda mis
Shello sun protection cream ek mn awurudu 1k kittu wenn use krnw aththtama best ♥️
ස්තූති ගොඩාක්. මං දිගටම ගන්නම් ඔයාලගෙ අදහසුත් මට වටිනවා. 💖💖💖💖
Missge saloon eka thiyenne koheda ane miss plzzzz kiyannakooo
Miss puluwannam kiyannako mune weliketa wage podi podi bibili thiyena ewata treatment ekak 🌷🌷
බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් වගෙද බලන්න. ඕඩිනරි ප්‍රඩක්ට් වල ඕය ප්‍රශ්නෙට තියෙන එකක් පොඩ්ඩක් බලලා ගන්න ඒවා ගොඩාක් හොදයි. ෆේශල් එකක් මාසෙට වරක් කරන්න. මොයිස්චර්‍රයිසර් එකක් පාවිච්චි කරන්න . අයිස් කියුබ් සත්කාරය කරන්න. සම පරිස්සමින් රැකබලාගන්න. හිස්සොරි වලටත් එහෙම.වෙනවා ඉස්සොරි තිබේ නම් හොද කරගන්න.
Munu රේසර් kalama roma වැඩියෙන් vevenne ndda
Akke kohenda Nivea brand eka Honda eka gaththe? Online da?
Aunty kohomada api dawasama eliye innawa nm face eka oily nowi tiyaganne?mn eliyata giyama face eka oily wela kalu wenawa mn makeup danneth na.solution ekk dennako🥰🥰😍
Awwe wage innawada.
@@LifestyleParadiseya ow eth awwa nathath dadiya damma gaman kalu wenawa face eka ita passe godak oily
අක්කි Nivea ක්‍රීම් එක බ්ලිචින් ක්‍රිම් එකක්ද
අනේ හරිම ලස්සනයි.. ඒ වගේම මන් හිතනවා අවංකවම තමයි මේ body lotions එක recomend කරේ. ගොඩක් යූ ටියුබ් චැනල් කරන්නෙ sponsorship අරගෙන දේවල් promote කරන එකනෙ.. ඔයා එහෙම නෑ කියල තේරුනා අක්කි. ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි මෙ බොඩි ලෝශන් ගැන කිව්වට. ඇත්තටම අරන් බලන් හිතුනා. ආයෙත් මේ වගේ වීඩියෝ ගේන්න. අඩු මුදලට තියෙන, ඒත් ගොඩක් හොද beauty දේවල් ගැන අපිව දැනුවත් කරන්න.. ❤️❤️
නෑ මම කැමතිම නැ එහෙම මම ගන්නෙ නැතුව දෙයක් කියන්නමම බයයි. ඒත් පාවිච්චි කරලා හොද නම් මට කියන පුලුවන්. ස්තූතී ඔබට.
Hi ..this lotion can use night?
අැත්තටම අක්කී මේ වීඩියෝ එක දැක්ක ගමන්ම හිගින් මමත් ගෙනාවා අැලෝවෙරා එක නියමයි අක්කි තෑන්ස් යූ.අක්කි
ස්තූති පැටියො. 💖💖💖💖
Ane hari shok oya video eka lassanata karanawa. Mamath shelo vitamin e cream body lotion eka gatta. Gala balala kiyannam. Adarei akki❤️ bs.
Shellow yellow එක මම අවුරුද්දක් විතර use කරනවා..හොඳ තෙතමනය ක් දෙනව
@@samadhi4489 අව්වට යනකොට sun protection cream ekak උඩින් ගාගෙන යන්න....
@@Nora.9873 ස්තූති ඔබට.
Akke viamin E ekada hoda allowvera ekada
Shello eke fake body lotion enavada
Hoda day cream ekak danna
Hoda face cream ekak kiyanneko dr
me ceim akat suddu wenawd?
Mekup ek lssnai adarei mis
Ow akki matath oka una.. nivea coco butter eka use karanne origanal eka.. eth lankawe gdak nivea fake thamai gdak thiyenne akki.. mamath shallo use karanwa akki mage ath deka ikmanin dry wenwa mama shelo sorbolean body lotion eka thamai use karanne
ඒක ගොඩාක් හොදයි කියලා මෙකෙත් කට්ටිය කියලා තියෙනවා . ස්තූති ඔයාටත් නංගි.මාත් ගන්න ඉන්නේමගේ විලුබ එහෙම වියලෙනවා.
Akki me cream eke dry skin ekata hoda green color bottle ekada white color ekada , mama danata us karanne white color eka danata masayak vithara wenawa , eth dawal weddi dry wenawa , godak dry skin ekk thiyenne 😞
මෙකෙ කට්ටිය කමෙන්ට් කරලා තිබ්බේ sorbolene cream එක ඒක ගොඩාක් වියලි සමට හොදයි කියලා ඒක මම පාවිච්චි කරලා නෑ ඒත් හොද ඇති.
Akki aloe Vela lotion eka hodaid pimples walat
Akki kurule valin heduna kalu lapa කැලැල් වලටත් හොඳ product ekak kiyannako
Ane ou
Akki teenage skin care tips ❤
Oyge video harima pahadeli harima asai ahan inna oyath harima lassanai b.s
🌷🌷🌷🌷🌷🌷😘😘😘😘😘🙏🙏🙏🙏🙏
මෙ body lotion ගන්න හිතුනෙ මට විතරද❤
Good ane aran balanna. 💗💗
අක්කේ සුදු වෙන්න හොද ක්‍රීම් එක්ක කියන්නකෝ
Lia gold fairness cream hodaida danna kenek kiyannko
Vitamin e eka hodai....man gawa...ekennm kalu unne hebei..eka hodai...
Miss hoda makeup blusher ekak recommend karannako .
දැන් තියෙන කැරීටේ සහ ලැරෙන් වගේ ඒවායෙ බ්ලශර් එනවා. මිස් රෝස් බ්ලශර් පැලට් එකත් හොදයි.
@@LifestyleParadiseya thank you Mrs
Deep conditioner treatment ekak natural hair ekakata karanna puluwanda akki.
Ow puluwan dear. 💖
අක්කෙ අත් කකුල් වල තුවාල නිසා ඇතිඋන පැල්ලම් කැලැල් මකාගන්න විසප්පු එහෙම ඇවිත් කලු වෙල තීන ඒවා rash ආපු ඒව මකාගන්න මොකක් හරි ක්‍රීම් එකක් වගේ කියන්නකෝ
Akka mekata sudhu wenawada?
hari lassanai akki oya.umma.. ane oyage hoda wachana walin kiyanna be.oya godak awanka kenek..oyage gamanata suba pathanawa..
ගොඩාක් ස්තූති ඔයාලටත් හරි යන්න ඔනී සරුවටම. ආදරේ ගොඩාක්. 💗💗💗💗💗
අනේ අක්කි ඔයා කෙට්ටු වෙලානේ ගොඩාක් ලස්සන වෙලා .බුදුසරණයි
අනි නෑ මමකෙට්ටුවෙලා නෑ ඒ මෙකප් එකට පේන විදිහ නේ. 💗💗💗💗
Saloon එකක් තියෙනවද නංගි ඔයාගේ..👍
Wooiw හරිම ලස්සනයි මිස්..❤️ තෙරුවනසරනයි !!
ස්තූති පුතේ. තෙරුවන් සරනයි . 😘😘😘
Anee oyata puluwnda konde sudu wena ekata karana puluwn dewal gana vid ekak karanna gaanna puluwan dewal treatments plss...
මාත් use කරන්නෙ shello bodylotion එක දැන් අවුරුදු 3ක් විතරම. ඇත්තටම හොදම product එකක් ❤️❤️❤️🥰. මං මූනට use කරන්නෙත් ඕකමයි. උදේ ගෑවම හවස වෙනකං හොදට moisture ගතිය තියෙනවා . සැහැල්ලුයි. මූනෙ තලපයක් ගෑවා වගෙ දැනෙන් නෑ . හරිම light feel එකක් තියෙන්නෙ. ❣️
🤗🤗🤗🤗🤗💖💖💖💖💖💖
Munata gagena awwata yanda puluwanda
@@mohmaedirfaz3271 අනිවාර්යයෙන්ම පුළුවන් . මං ඩේ ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරනවා face and body. හැබැයි ඒක ගෑවා කියලා අව්වට පිච්චෙන්නෙ නෑ කියලා ප්‍රොටෙක් එකක් වෙන්නෙ නෑ . ඒ නිසා හිතාමතා අව්වට යන්න එපා. නමුත් සාමාන්‍ය ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් .
Sudu wenawada akki
@@chamikadulanjalee-pe2hf එහෙම නම් වෙන් නෑ නංගි. මේ cream එකෙන් හොදින් සමට තෙතමනයක් තියෙනවා. සමහර cream වලට තලපයක් ගාලා වගෙ, නැත්තං තෙල් බේරෙනවා වගෙ තියෙනවානෙ. මේකෙ එහෙම නෑ . හැබැයි හමේ තෙතමනය හොදින් තියෙනවා . ඒ වගේම එළියට ගිහින් ගෙදර ආව ගමන් අනිවාර්යයෙන්ම හොදින් වොෂ් එකක් දාන්නම ඕනෙ. මේකෙ තෙත ගතිය නිසා එලියෙදි හමට දූවිලි අල්ලලා තියෙන නිසා අපි වොෂ් එකක් දාන්නම ඕනෙ . මොකද වරක් පොඩි වෙලාවකට එළියට ගිහින් ආවා. තව ටික්කින් නානවනෙ කියලා එහෙම්ම අනිත් වැඩ කර කර හිටියා . ගොඩක් හවස් උනා වොෂ් දාද්දි. පහුවදා උදෙ මූනෙ පුංචි කුරුලෑ බිබිලි වගෙ තිබ්බා. සතියෙන් දෙකෙන් නැති වෙලා ගියා. නමුත් මං ඒක කියලා ලොකුවට විස්වාස කරෙ නෑ . තවත් දවසක් ඒ වගේම දෙයක් උනා. එතකොට මට තේරුම් ගියා එහෙම එළියට ගිහින් ආව ගමන්ම විනාඩි 15ට ගිහින් ආවා උනත් වොෂ් එකක් දාන්නම ඕනෙ කියලා . ඊට පස්සෙ ආයෙත් අලුතින් ඇප්ලයි කරාම හරි. මං නම් දැන් අවුරුදු 4ක් වගෙ මේකමයි use කරන්නෙ මුලු බොඩි එකටම. මට නයිට් ක්‍රීම් ඩේ ක්‍රීම් කියලා වර්ග නෑ . මේක විතරයි . දවල් වරුවට ඔෆිස් එකෙ a /c එක නිසා අත් දෙකෙ අලුතින් ආයෙම පොඩ්ඩක් ගානවා ඕනෙම උනොත් විතරක්.
Use කරලා බලන්න .
නරක effects මොකුත්ම නෑ මං දන්න තරමින්. Use කරන හැමෝම ආසයි මේ product එකට. 💐💐💐🧡
මං හිතන්නෙ nyle body location eka gana kiyanne eka 2012n passw awe na
Matath hithuna eka wenna athi kiyala.
Nyle Body Lotion eekada aunty🌸