Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Wow first time ballanne aththatama lassnai vachna nah meva valata kiyanna e tharam lassanai ❤🥺 ape kalava
බෙන්තර සම්ප්රදාය ආදරෙයි ❤
අපේ ගුරුතුමා ට බුදු සරණයි
ඉගෙන ගන්න ළමයින්ට ගොඩාක් වටිනව..ස්තූතියි තෙරුවන් සරණයි 😊
බොහොම ස්තූතියි
Lassanaii ape urumaya
බුදු සරණයි
Harima. Lassanae
සුපිරි ........ඇදුම මේකද?
Harima lassanai
Hina welama pana yanawa
නාන තොටෙි කවුරැත් නානා ගෑණු ළමයි හෙළුවෙන් නානා😂😂🤣🤣
Ft
ලස්සනයි 😘😘😘😘😘
❤
පුලුවන්නම් සලු පාලිය කවි ටිකක් දානවද
Very nice beautiful
Thanks a lot
හොදයි ජය වෙිවා
Mekata sambanda wenne komada
මොන විදියට ද සම්භන්ධ වෙන්න ඕනෙ.
Podi awlak tiye mn inne pelmadulle . Eka hinda pelmadulla awata thank nadda mewa ugannana kala ayathanayak hari mokak hari
@@hashanlochitha4 පැල්මඩුල්ල පැත්තෙ නං දන්නෙ නෑ. හැබැයි හොරන ඔලබොටුව පරම්පරාවට අයිති අය ඉන්නව. ඒ අයව සම්භන්ධ කරන්න පුලුවන්.
Aiio ehemada echchara dura yanna amarui. Thank you. Mata oyage watsapp nombar eka denna puluwanda.
@@hashanlochitha4 0768217233
පාලි දොළහෙන් හැඟවෙන්න රසයන් මොනවද
පාලි දොළහ යන්නෙන් අදහස් කරන්නෙ රසයන් නෙවේ. බුදුහාමුදුරුවෝ පුදන්න භාවිතා කල පූජා වස්තූන්. සළුපාලිය ගෙනහැර පාන්නෙ එදා දීපංකර බුදුන්ට පූජා කර සළුව ගැන. රාත්‍රිය පුරා කරන නර්තනයන් හොය දී පැමිණ සිටින පිරිස හා ආතුරයාගේ අදාල රෝගය සඳහා යොමු කර ලීමේ මාර්ගයක් හැටියට මෙහිදී හාස්‍ය රසය භාවිතා කර තියෙනවා.
මේ නර්තන ශිල්පියා ගේ නම මොකක් ද
මෙි youtube චනල් එක ගුරැතුමෙක්ගෙද?
නෑ. මං පහතරට නැටුම් ඉගනගත්ත කෙනෙක්. අම්බල්න්ගොඩ ආරියපාල කෝලම් කුට්ටමේ නැට්ටුවෙක්.
@@SLWanderingදන්න දක්ෂ ඇදුරෙක් නැද්ද
@@janithaprebuddha මොනවගේ වැඩකටද.
මේ නර්තන ශිල්පීයා ගේ නම මොකක් ද
Wow first time ballanne aththatama lassnai vachna nah meva valata kiyanna e tharam lassanai ❤🥺 ape kalava
බෙන්තර සම්ප්රදාය ආදරෙයි ❤
අපේ ගුරුතුමා ට බුදු සරණයි
ඉගෙන ගන්න ළමයින්ට ගොඩාක් වටිනව..ස්තූතියි තෙරුවන් සරණයි 😊
බොහොම ස්තූතියි
Lassanaii ape urumaya
බුදු සරණයි
Harima. Lassanae
සුපිරි ........ඇදුම මේකද?
Harima lassanai
Hina welama pana yanawa
නාන තොටෙි කවුරැත් නානා
ගෑණු ළමයි හෙළුවෙන් නානා
😂😂🤣🤣