තුඹ කරවිල අක්කරයක වවලා රුපියල් කෝටියක ආදායමක් හොයමුද

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 77

  • @ChandaniSunethra-tg9jr
    @ChandaniSunethra-tg9jr 3 месяца назад +1

    උත්සාහවන්ත තරුණයෙක්.අාඩම්බරයි❤

  • @ukuk1581
    @ukuk1581 10 месяцев назад +1

    මෙන්න දියසෙන්ලා. බුදු සරණයි මල්ලී.❤❤❤❤❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Год назад

    දැනුම ලබාදීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @winiwidaat1960
    @winiwidaat1960 2 года назад +2

    සුපිරි බන් උබ වගේ දාහක් හිටියනම් රටම ගොඩ ජයවේවා සහෝදරයා සුභම සුභ අනාගතයක් උබට හදවතින්ම ප්‍රාර්ථනා කරනව....❤❤❤❤❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 9 месяцев назад

    හිත හොඳ තරුනයෙක් රටට සම්පතක් දිනෙන් දින සාර්ථක වෙන්න ඕනෑ

  • @visitsrilanka9737
    @visitsrilanka9737 Год назад

    ඔබට ජය වේවා.තොරතුරු ලබා දෙන්න.

  • @bhanukashiran3066
    @bhanukashiran3066 2 месяца назад

    ජයවේවා 🙏

  • @koreanclasskorea7029
    @koreanclasskorea7029 2 года назад +3

    Budu saranai ජයවේවා

  • @slvillag1827
    @slvillag1827 2 года назад +1

    Niyama watina wedathma wachana tika hadawathimma garu karanawa obage e wachana tikata.(jivithe dakinne aurudu ganen newei dawas ganen)

  • @sampath5124
    @sampath5124 3 года назад +14

    මොනා නැතත් හොද කොල්ලෙක් එයා සල්ලි නැතුව හරි වගා කරන කෙනෙකුට පැල දෙන්න ලෑස්තියි බුදුසරණයි

    • @samanpriyawijesinghe3586
      @samanpriyawijesinghe3586 2 года назад

      mata beeja ganna oni

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 месяцев назад

      හොඳයි ඒත් කහ හිටෝන කාලෙට අපේ පොලේ හැම තැනම කහ, කොමඩු හිටෝනකාලෙට අපේ පොලේ හැමතැනම කොමඩු, ගස්ලබු කාලෙට අපේ පොලේ හැම තැනම පරෙත් ගස්ලබු, කෙසෙල් තියෙන කාලෙට කෙසෙල්, වට්ටක්කා කාලෙට පොලේ පාරේ හැමතැනම වට්ටක්කා, කරවිල තුඹ කරවිලත් එහෙමයි යාන්තම් සීතල පැතිවල හැදෙන එලවලු ටිකක් බැලන්ස් එකේ එනවා අපේ පොලට, ඇවිල්ලා බලන්නලාකෝ දුකේ බෑ සමහර එළවලු කිලෝ එකම රුපියල් පනහට සීයයට බලෙන් දෙන්න හදනවා පාඩුයි කියල, සමහර එලවලු කිලෝ එක දාහක් වගේ වෙනවා, අහසට පොලොව වගේ මේක මුලින්ම බැලන්ස් කරන්න බැරිද මේක මාපියාවක් වගේ දූෂිත දේශපාලනය වගෙනේ.

  • @lakjayalanka319
    @lakjayalanka319 2 года назад +1

    කියන්න වචන නෑ සුපිරි කොල්ලෙක්

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 года назад +2

    Theruwansaranai siyaludewipihitai obasemata..............!

  • @thusithsrinayaka7103
    @thusithsrinayaka7103 Год назад

    හිත හොද සුපිරි කොල්ලෙක්

  • @vishvarathnayaka1178
    @vishvarathnayaka1178 Год назад +1

    Oya super kollak aiyaaaa

  • @kokilakokila2
    @kokilakokila2 3 года назад +5

    ගුඩ් පුතා

    • @dineshajith4703
      @dineshajith4703 3 года назад +1

      mata pela 20kgannapuluwanda Ampara 0713737049

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Год назад +1

    මල්ලි මට පැල ටිකක් උවමනා කරනවා කොහොමද ගන්නේ අක්කරයක හිටවන්න පැල ලබාදෙන්න පුළුවන්ද මිල කොහොමද කියලා දැන්වත් කරන්න

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 11 месяцев назад +1

    කහ හිටෝන කාලෙට අපේ පොලේ හැම තැනම කහ, කොමඩු හිටෝනකාලෙට අපේ පොලේ හැමතැනම කොමඩු, ගස්ලබු කාලෙට අපේ පොලේ හැම තැනම පරෙත් ගස්ලබු, කෙසෙල් තියෙන කාලෙට කෙසෙල්, වට්ටක්කා කාලෙට පොලේ පාරේ හැමතැනම වට්ටක්කා, කරවිල තුඹ කරවිලත් එහෙමයි යාන්තම් සීතල පැතිවල හැදෙන එලවලු ටිකක් බැලන්ස් එකේ එනවා අපේ පොලට, ඇවිල්ලා බලන්නලාකෝ දුකේ බෑ සමහර එළවලු කිලෝ එකම රුපියල් පනහට සීයයට බලෙන් දෙන්න හදනවා පාඩුයි කියල, සමහර එලවලු කිලෝ එක දාහක් වගේ වෙනවා, අහසට පොලොව වගේ මේක මුලින්ම බැලන්ස් කරන්න බැරිද මේක මාපියාවක් වගේ දූෂිත දේශපාලනය වගෙනේ.

  • @lightmalli4460
    @lightmalli4460 3 года назад +5

    ජීවිතේ දකින්නේ දවස් ගානේන්.💖💖💖

  • @komedukomedu6106
    @komedukomedu6106 Год назад

    budusaranai oyata puthee

  • @NalinKarunathilaka-t8i
    @NalinKarunathilaka-t8i Год назад +1

    පැල ලබා ගන්න පුලුවන්ද

  • @nimalwijesundara2924
    @nimalwijesundara2924 2 года назад

    Oyata puluwanda mata pela tikak denna.kohomada beeja lbaganne.

  • @indikasudarshani5492
    @indikasudarshani5492 2 года назад

    Mata Pela tikak Hanna puluwanda

  • @shamalichathu5868
    @shamalichathu5868 2 года назад

    pela tikak ganna පුළුවන් da

  • @Ammi-vw2us
    @Ammi-vw2us 6 месяцев назад +2

    පුතා ඔයාගේ phone නම්බර් එක දාන්නකෝ පැල ලබා ගැනීම සඳහා

  • @chinthakabandara7131
    @chinthakabandara7131 3 года назад +1

    aarekata rs kootiya ganna puluwan nam ea kramawedaya mokak da akkarekain masekata kedena kg gana keeyada 250 gane wikkot masa 6 k needa paladawa denne gas walin mr chinthaka pehedili karanna

  • @IndikaChamara-h1s
    @IndikaChamara-h1s 4 месяца назад

    Good job ❤

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 3 года назад +3

    හමුදාවෙ සොල්දාදුවෙක් කියල රටටම ඔප්පු කරල.

  • @ThilankaJayasundara
    @ThilankaJayasundara Год назад

    Ela malli bs jayawewa

  • @dinushagunawardena3642
    @dinushagunawardena3642 3 года назад

    Mae pala ganna ගන්න පුළුවන් da

  • @chandanireanuka5655
    @chandanireanuka5655 Год назад +1

    මම ආසම වර්ගයක් මට බීජ ලබාදෙන්න

  • @wasanthakumudini7174
    @wasanthakumudini7174 2 года назад +1

    Budu saranai palace tikak ganna puluqannda

  • @harshanaprasad5554
    @harshanaprasad5554 2 года назад

    Ata walin pala ganna puluwanda

  • @wijithamanel1390
    @wijithamanel1390 2 года назад

    Thanks for your kind

  • @gayashantharaka4435
    @gayashantharaka4435 11 месяцев назад +1

    Respect

  • @nayanasarojani6492
    @nayanasarojani6492 2 года назад +1

    Matah. Kamati. Bija kohada. Ganna

  • @samarasinghekankanamgevind8434

    Obage tuba pala labagatha haki than monawada, obage contact number eka..

  • @gaminipushpakumara6598
    @gaminipushpakumara6598 Год назад +1

    Malli pone numbers eka evanna

  • @nandanajayanath8846
    @nandanajayanath8846 3 года назад +1

    Niyamai

  • @harshirajapaksha2624
    @harshirajapaksha2624 2 года назад +1

    Mal anna gahana homona monawada

  • @mrashmimadhuka5920
    @mrashmimadhuka5920 2 года назад +1

    මට පැල ඕනේ

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 3 года назад

    Good job

  • @rohanawansanatha9596
    @rohanawansanatha9596 5 месяцев назад

    මෙයා එක්ක බලපුවාම අපි මොන jobs කරත් අපි කාලකන්නි

  • @tmlstmls2980
    @tmlstmls2980 Год назад +1

    මමත් අාසයි තුඹ හදන්න.මට පැල ටිකක් ගන්න අවශ්‍යයි.කොහොමද එ්ක කරගන්නෙ.

    • @news4you902
      @news4you902  Год назад

      මේ අවසාන තියෙන නම්බර් එකට කතා කරන්න

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 Год назад +2

    මිනිස්සුන්ව හීනලෝකවල අතරමන් නොකර ඉන්නවාද?

  • @dilshantilina3638
    @dilshantilina3638 3 года назад

    Supiri killed❤️❤️

  • @oldrounds8988
    @oldrounds8988 3 года назад

    Pala ganda one puluwanda

    • @news4you902
      @news4you902  3 года назад

      කතා කරන්න නඅම්බෙරකට

    • @news4you902
      @news4you902  3 года назад

      පුලුවන් ඔය තියෙන අංකයට කතාකරන්න පැළ එවනවා

  • @vikasuthapranot6015
    @vikasuthapranot6015 2 года назад

    මම තිස්සමහරාම මගේ ඉඩම වැලි සහිත ඉඩමක් ත්‍රබ වගා කරන්න කැමතියි පැල ලබදෙන්න පුළුවන්ද පැලයක් කියද

    • @news4you902
      @news4you902  2 года назад

      ඔයා අංකෙට කතා කරන්න ඔයාගේ වැඩේ කරගන්න පුලුවන් වෙයි

  • @sumithbandara8043
    @sumithbandara8043 3 года назад +1

    Pala ganna puluwan da

    • @news4you902
      @news4you902  3 года назад

      ඒ නම්බර් එකට කතා කරලා විස්තර දැනගන්න ඔයාගේ අවශ්‍යතාවය ඉෂ්ට වේවි

  • @samanmalivithanage8364
    @samanmalivithanage8364 3 года назад

    pala ganne kohomada

    • @news4you902
      @news4you902  3 года назад

      මේ අංකයට කතා කරන්න සම්බන්ධ කරගන්න පුලුවන් වෙයි ඔහුව

    • @මනෝෂීක
      @මනෝෂීක 3 года назад +1

      Apita obage nambar aka

  • @priyanthapiyathunga-se1sf
    @priyanthapiyathunga-se1sf 10 месяцев назад +1

    මට පැල ටිකක් ගන්න ඔනා

  • @niroshasamanmali1613
    @niroshasamanmali1613 9 месяцев назад

    නම්බර් එක එවන්න

  • @supunmadumal717
    @supunmadumal717 3 года назад +1

    Me chinthaka aiyne

  • @JanakiJanaki-v9f
    @JanakiJanaki-v9f 4 месяца назад

    මෙයාගෙ නොම්බරේ දාන්න කෝ

  • @levantharana5984
    @levantharana5984 Год назад

    Oka hora

  • @surangapeiris4966
    @surangapeiris4966 Год назад

    පැල විකුනන්නේ නැද්ද

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 3 года назад

    t.no denna

  • @dilu4429
    @dilu4429 3 года назад +4

    අපි අක්කර බාගෙක දාල තියෙන්නෙ.
    කෝටියක් තියා රු 5000 ගන්න බෑ 😪

    • @anuruddhalakmal7946
      @anuruddhalakmal7946 3 года назад +1

      Ganna eun ne mehema kiuwata

    • @prasannakumara5482
      @prasannakumara5482 3 года назад +2

      Dabulle denna puluwan ne

    • @dilu4429
      @dilu4429 3 года назад

      @@prasannakumara5482 දෙන්න ගෙඩි හැදිල එපයි . ලෙඩ ගොඩ . ලෙඩ එනව එපවෙල අතෑරල දැම්ම

    • @ajithpushpakumara-zl8ns
      @ajithpushpakumara-zl8ns Год назад

      😂

    • @prasannakumara5482
      @prasannakumara5482 Год назад

      Oya hariyata krala na ekai, math thuba kranawa