Paw vimal weerawansha..meyage team eke seva dayakaya..oyatharan sulu hethuwakata samajaya eya kiyapu karapuwa neve..adikaranaya mokatada awrudu 8 adagena giye kiyala pahadili karanam..godak hondai..ithaama sulu dekata awrudu 8 gihin nidos wenna maru team service eka..passe dawasaka kiyanna ko neethi wurthiyath awl wage..podi case awrudu ganan adala salli hoyana maara awl seen ekak ..mn ekenuth ain una kiyalaa ok..❤
තිලිණි අක්කා..අපේ ඉස්කෝලේ අපේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ❤️
තෙරුවන් සරනයී
මාත් විවාහකයී ඒත් මගෙ අම්මයී තාත්තී ඉන්නෙ මං එක්ක....
කිසිම හේතුවකට මං මගෙ දෙමාපියන් අයින් කරල නෑ තනි කරන්නෙත් නෑ...ඉතින් මගේ එකම අරමුණ මගේ දෙමාපියන් හොදින් රැකබලාගැනීමයී....ඔබට තෙරුවන් සරනයී නදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබට....
මන් වගේ අද මන් මැරුණත් අම්මා තාත්තා ට ජිවත් වෙන්න මාර්ගය හදල තියෙන්නේ එයාලගේ සතුට මන් හැමදාම හිතුවේ ❤️❤️❤️❤️
මාධ්‍ය ආයතන විතරක් නෙවෙයි ඕනම තැනක ඔය ප්‍රශ්න තියෙනවා සුදුස්සාට සුදුසු තැන දෙන්නෙ නැතිකම සහ ලොකු පුටුවල ඉන්න අය ආස කරන එගොල්ලන්ගෙ agenda වලට වැඩ කරන අයට තමයි තැන තියෙන්නේ .. හරිම වටින අදහස් ටිකක් ජීවිතය බබළන්න වාසනාව ලැබේවා තිලිණි සොහොයුරිය ඔබට ❤❤❤❤🌹🌹🌹🌹🌹😍😍
මේ මිස්ට පින් සිද්ධ වෙන්න පොලිසියේන් බේරුනා ලගදි මම 😊😊 මේ මිස්ගෙ law කියලා දෙන chanel eken igena gaththe mama
මගේ ජීවිතේ මම දැකපු,මට හමුවුණ හරිම අව්‍යාජ, නිහතමානී,චරිතයක්..🤗 ඇය හොඳ ගුරුවරියක්.ඇය සජීවී ලෙස හමු නොවූවත්,මාස 06ක් පුරාවට,මාද ඇයගෙන් හරිම ආසාවෙන්, ආදරයෙන් ගුරුහරුකම් ගත් ඇයගේ සිසූවියක්.. 😊ඇයටම ආවේණික සුපුරුදු සිනහවෙන් ඔය වගේම ඇය හැමදාමත් අපිට ගුරුහරුකම් දුන්නා..☺️මිස් හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි මිස්..!!!🙏❤️
හරිම පැහැදිලිව කියන්න තියෙන දේ සමාජයට හොඳ කරුණු ටිකක් එකතු කලා දුව ඔයාට සුභ පතනවා ❤️❤️
චාම් ගති පැවතුම ඇති හරි ආදරනිය චරිතයක් .දෙමාපියන් ගැන හිතන දරුවෙකුට කවදවත් වරදින්නේ නැහැ .මේ තිසුරි වගේ .ලස්සනයි .ජේසු පිහිටයි ඔයාට
හරිම වැදගත් විදියට සාකච්ඡවාට ඇවිත් ඉන්නවා උගත් කෙනෙක් රෙස්පර්ට් 🌹🌹🌹🌹🌹
හොද කෙල්ලක්..ආදරනිය යුවතියක්...එකගයි 100/යක්
මේ වගේ හිතන දුවලත් ඉන්නවා❤..අද කාලේ ඉන්නේ දේපල අරන් මිනිහත් එක්ක එකතු වෙලා අම්මා තාත්තව පන්නලා දාන දුවල නේ.😢
Demawpiyonta salakana,balaganna pirimi lamain wagema genu lamainuth innawa
@@මහරවිල කවුද කියන්නේ..කොහෙද ඉන්නේ..මම දන්න කිසිම කෙනෙක් නෑ..කෙල්ලො බැන්ඳට පස්සේ අහන්නේ මිනිහා කියන දේ..කොල්ලෝ තමයි ගෑණිට හොරෙන් හරි උදව් කරන්නේ අම්ම තාත්තට..
@@lazylizard6682 ettha..kollo thamai godakma demawpiyanta salakanne.A wagema genunge kimbata wendagena inna ponna pirimith innawa
ඇය හරිම ලස්සනයි...❤
**හරිම ලස්සන පණිවිඩ ටිකක් හරිම ලස්සන කතාවක්**
**හරිම ලස්සනට කියනවා අහන් ඉන්න පුළුවන් **
🎉🎉🎉🎉🎉🎉🎉🎉
**වැදගත් වගේම ගොඩක්ම ගොඩක් යහපත් ආදර්ශ පණිවිඩ දෙන්නේ මෙයාගේ කතාවෙන්**🙏🙏🙏🙏🙏
**මම කියන මේ කතාවට එකඟයි තවත් අය ඉන්නවද☝☝🙏🙏🙏🔥🔥🔥🔥🔥**
චවිකා ගුණසේකර, ඉශාරා කෝරළගේ,තිළිණි පෙරේරා ස්වර්ණවාහිනියේ ආසම නිවේදිකාවන් මං චූටි කාලෙ ඉදන්ම❤❤❤❤❤❤
මං ඉස්කෝලේ යන කාලෙ ඉදන් ආස කෙනෙක්...😘😘😘😘❤❤❤❤❤❤❤❤
තනුජා තිලිනි ❤ respectable characters
ආසම නිවේදිකාවක් ❤
තිළිණි අක්කා ඔය ශීට් එකට එනකන් බලන් හිටියේ. හරිම ආස නිවේදිකාවක් ❤
❤❤ඉතාම හොද අහන් ඉන්න හිතෙන හොද සාකච්ඡා වක් ,ජීවිතේ දිනන්න කාන්තාවන්ට හොද ආදර්ශමත් වැඩසටහනක් ..තිලිනි ඔබේ ඉදිරි ජීවිතේ සියලු සිහින සැබෑ වේවා
Nudhu dhahsmeth apita liyanne palamuwa thangana sotha katyuthu kRannane.
Budhi dahameth
චවිකා ගුණසේකර, ඉෂාරා කෝරලගේ, තිළිණි පෙරේරා ආසම ප්‍රවෘත්ති නිවේදිකාවන් ❤
ලස්සන හිනාවක්
පින්බර දුව්ස්නියෙනි ඔබේ සිතුම්
පැතුම් එලෙසින්ම ඉටුවේවා! ඉතා ඉක්මනින් සසර ගමන නිමා කර ගැනීමට හැකි වේවායි පතමි!
මාත් හිතන්නේ ඔහොම තමයි ,වෙලාවකට මටත් කට්ටිය කියනවා මං වැඩි එයාලා ගැන බලනවා කියලා ,
තිළිණි,... ඔයා,... රටටත් තිළිණයක්,........!!!
එයාගෙ ලස්සන ❤️
Very nice conversation,worthful, intelligent lady,love her very much
හරිම ලස්සනයි❤❤
තෙරැවන් .සරණයි දුවෙි
ආසම චරිතයක් ❤️🌹
ane hari seedevi gunayahapath lamayek.oyata hodama hoda kenek hambela sathutin inna wasanawa labewa demapiyoth ekka.!!!
Mamath me wage thama ethin...ada samaje ගැහැනු ayata wene lokuma winase parents amathaka kiriima
Thilini 🥰❤
😂😂😂😂😂😂😂 viwahaya sarthaka wenna nam mama wage porak mry karannama wenawa ❤❤❤❤❤❤
ලංකාවෙ කසාද වලින් 60 - 70% ඇවිල්ලා නිකන්ම නිකන් බෝඩ් ලෑලි කසාද. නිකාන් නමට දුවන්නේ. ෆේස්බුක් එකේ, ඉන්සටග්‍රෑම් එකේ සිය ගණන් ෆොටෝස් දාලා මවලා පෙන්නුවට, ගෑනියි මිනිහයි දෙන්නම අමු රඟපෑමක් කරන්නේ…niyama minisun loketa pennanna nemei hemadema karanne..harda sakehiyatai..Ada kale boru show and padai gandai witharai
හොද ට logically කතා කරනවා. මම නං කියන්නේ ඔබ law job එක තමයි ඔබට වඩාත් ගැලපෙන්නේ. සමාජ ආකර්ෂණය පස්සේ යන්න එපා. ටිකක් serious වෙන්න. හැම වෙලේම හිනා මුණක් තියාගෙන ඉන්න එපා.
Ape lecture ❤❤❤
Good announcer and a good teacher ❤️. Good luck with your future dear teacher.
Adarei duwek adambarai❤️🎉🎉🎉
Adare Adaraniya duwe ❤❤❤❤❤....teruwan saranai ❤❤❤
Great daughter,appreciate her
**Good Idea **
🥰😍😍🎉🎉🎉🎉
Athi daksha Kanthawak hema athinma buddimath man eyage weda satahan walata ithama kemathi suba anagathayak wewa 👍🏼🙏🙏🙏🙏💐
Hoda kathawak ❤❤❤❤
Niyamai ❤❤❤❤❤❤❤
Situation eakagawa katauthu karanna uthsaha karana gambeera dawantha charithayack ....obata ...jaya ...wewa...
තෙරැවන් සරනයි
ඔයා ගැන ආඩම්බරයි
Bold & Beautiful ❤❤❤❤❤❤❤❤❤
28.50 aththa kathawa.. police niladarin thamange duty eka hariyata karanawa nam godak hodai
Akki❤
Thisuri yuwanika wage
මම ගොඩක් ගරු කරන කාන්තාවක්
Thisuri Yuwanika wage dekke !
තෙරුවන් සරණයි
❤❤❤
Deawethawiyeak ahanath asai Deamopiyanta salakanne lassene Deawethawiyak....🙏🙏🙏🙏
Demawpiyanta salakana pirimin one tharam innawa..demawpiyo merunta pasuth mama thaama owun wenuwen daana maana karanawa
❣️❣️❣️
Paw vimal weerawansha..meyage team eke seva dayakaya..oyatharan sulu hethuwakata samajaya eya kiyapu karapuwa neve..adikaranaya mokatada awrudu 8 adagena giye kiyala pahadili karanam..godak hondai..ithaama sulu dekata awrudu 8 gihin nidos wenna maru team service eka..passe dawasaka kiyanna ko neethi wurthiyath awl wage..podi case awrudu ganan adala salli hoyana maara awl seen ekak ..mn ekenuth ain una kiyalaa ok..❤
💐❤
🎉🎉🎉
Itha buddhimath , sundara watina kathabahak , harima unanduwen ahagena hitiye ayage adahas.
ammoo mekiwa nam bandinna epa... nandammala mamandi la ta salakana ekak na...tamange pawulama witarai
Oba hithana dewal ituwewi
දේසපාලකයො වැරදියි කියන මාද්‍ය ඊට අන්තයි හොරු අල්ලන්ව කියන උන් ඊටත් අන්තයි හොද නම පෙන උනුත් ඊට අන්තයි රජ සේද්කයිත් දූසිත්‍යි ලෙක්චරස් ල ගුරුවරුත් පඩින්කන උන් 😂😂😂😂 ඇමතිලට බැන බැන ඉමු කුහක ජෙප්පො වගේ 😂😂😂
Suba anagathayak.
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Me thilini perera da
Ow
❤❤❤
👍👍👍
❤❤
👍❤
❤❤❤
❤❤❤
❤❤
❤
❤❤❤
❤
❤❤❤
❤
❤❤❤❤
❤
❤️❤️
❤❤❤
❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤❤