This is awesome and I enjoyed watching it, and to see my loving friend, Nilu Vithanage in the scene. She played her part in a very natural way. Congratulations, my dear. Well done
Great work and so meaningful story. Nice script and direction too. 👍👍👍 Specially super acting Nilu Withanage 🙏🙏 We expect this talent from upcoming dramas too. Wish to the nilu, director, script writer, ad, and all team 💖 💖 💖
Ane Ou matath inne duwala dennek. E unata mama dannawa daruwo nathi aya kee denek inna wada. Santhakema wiyadam karanawa prathikara walata. Oya wasanawanthai
Lassana katawa 🙏♥️🎉🎈mata aduna ,, magae lama. alaya magae sahodarayaw lama kalaya matak una ,, (ada api 6 dena lokayae hoda ennawa , saha apita apaeema. daruwan ennawa. maae ratawala,, ( magaee rataee mama daruwan 23 balanawa. .lankawaae niwasawala mama maranakam balanawa oya wagae daruwan lassana katawa mama aduwa hariyata mama dan wayasa 50. ),,, blessing you all abadanly 🙏🙏♥️♥️
හරිම ලස්සන කතාවක්.. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම කිරි සිහින සැබෑ වේවා 🙏❤️🌸
දරුපල නැති සියලුම දෙනාට දරුපල ලැබේවා ❤❤❤❤
කවදාවත් දරුවන්ට දෙමාපියන් නැති වෙන්න එපා......😣😣
දරුවො නැති අම්මලාට ඉක්මනින්ම දරුවන් ලබේවා.. 😍
දෙමව්පියන් නැති දරුවෙකුට දෙමව්පියෝ වෙන්නයි මගේ එකම බලාපොරොත්තුව .... මගේ ඒ සිහිනයත් ඉක්මනින් ඉටුවෙන්න ඕන .....
දෙමාපියන් නැති දරුවන්ට ත් අම්මෙක් තාත්තෙක් ලැබේවා !🥺
සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා ❤️❤️❤️🙏🙏🙏
මේ අවුරුද්දේ දරුවෝ බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබැ වේවා.... 🙏🙏
මමත් ඒ බලාපොරොත්තුවෙන් ඉන්නෙ
ඉක්මනට සුබ ආරංචියක් ලැබෙයි.. ඔයාගෙත්, මගෙත්,
👍👍👍👍👍
පත්තිනි මැඩියන් පිහිටෙන් ඒහෙම වේවා🙏❤
මමත් ඒ බලාපොරොත්තුවෙන් ඉන්නෙ 😪😪
දරුවෙක් නැතිව ගැහැනියක්වත් ,,,දෙමව්පියෝ නැතිව දරුවෙක්වත් සසරේ කිසිම දාක අසරන නොවේවා...🙏❤️ පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් කිරි සිහිනය බලාපොරොත්තු වෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම ඒ බලාපොරොත්තු ඉශ්ට වේවා..
මම බැදලා අවුරුදු 5 වෙනවා තාම අපිට දරු පල නෑ.ඒ දුක මගෙයි මහත්තයාටයි පවුලේ අයටයි තියෙනවා.මගේ නැන්දම්මා කවදාවත් මගෙ හිත රිදෙන්න එක වචනයක් කියලා නෑ.එයා හැමදාම දෙවියන්ට කන්න ලව් කරනවා අපිට දරුවෙක් ගැන හිතලා.මගේ නැන්දම්මා වගේ අම්මලා හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි. එකට මගේ නැන්දම්මා. ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ට වෙනවා dear.
ඔයා පින්වතයි...ඒ අතින් ඇත්තමයි ඔයාට ඉක්මනින් දරුවෙක් ගැන ඒ හීනේ ඉක්මනින් සෑබෑවේවා ..පත්තිනි මෑණියන්ගේ පිහිටයි ..🙏❤️
Mage nandamma mata mukuth keyanne na ayage duwatath daruwo nathi nisa aya asai මුණුපුරන් balanna matawath a wasanawa denna vidiyk na
ඉක්මනින්ම ඔයාගෙ සිහිනෙ සැබෑ වේවා
Mat kawadahari mAge putha merikarapu dawasaka e donita salakanne mage daruwekuta wage .apihemoma merena minissu
හැම ගැහැනියකටම උතුම් මව් පදවියට උරුමකම් ලැබේවා 🙏🙏❤😍
ඇත්තමයි මේ කතාවෙ හස්බන් හැමවෙලෙම එයාගෙ වයිෆ්ගෙ පැත්තෙ ඉදියා එහෙම පිරිමි ඉන්නවනම් කොච්චර හොඳයිද සෑබෑ ජිවිතේත මේ වගෙ අය ඉන්න්වනම් ගෑනු අසරණ වෙනෙන් නැහැ ..නැත්නම් ඉතින් ගෑනු කොච්චර අසරණ වෙනවද.😥😥
ඉන්නවා...මගේ මහත්තයාත් එහෙමයි....
දරුවන් පතන සියලු දෙනාගෙ කිරි සිහිනය සැබෑ වෙවා
ලස්සන කතාවක් 💜️
මිනිස්සු ධර්මානුකූල වෙනවා නම් කිසිම දේකදි කාටවත් අපහස කරන්නෙ නෑ. මනුස්ස ආත්මයක් ලැබෙන්න කොච්චර පිං කරන්න ඕනි ද ! ඒකෙ වටිනාකම දන්නෙ නැති මිනිස්සු කොච්චර ඉන්නව ද !
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑවේවා🙏🏻
ඇස්වලට කඳුළු ආවා..හැමෝම මෙහෙම හිතනවානම් ඇත්ත ජීවිතේත්.එහෙනම් කොයිතරම් ලස්සන වෙයිද ජීවිතේත්
Mageth as වලට කඳුළු awa
හරිම ලස්සන කතාවක්. සැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබැවේවා ❤❤❤❤🌷🌷🌷🌷
Lassana kathawak nemei samahara eththa kathawaluth ohommama thamai
ඉවසිම ගැහැනියනියකගෙ ආභරණයක් ,මෙිද ඒ වගේ කාන්තාවක් ,සදෙවු වාසනාවන්ත පුතෙක් ❤❤❤🌹🌹🙏
දරුවන් බලාපොරොත්තු wena hama amma kenakugema kiri සිහිනය saba wewa....
අනේ හරිම ලස්සන ආදරනීය කතාවක්.. දරුවෝ නැති හැම අම්මෙක්‌ටම අම්මෙක් වෙන්න ඒ වසනාව ලැබේවා.. ❤️❤️❤️
කාලෙකින් බලපු අර්තවත් ලස්සන කතාවක් .හරිම ලස්සනයි .හැම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️❤️
හරි ලස්සනයි ගොඩක් දුකයි පව් ළමයි කොච්චර අහිංසක ද.
දරුවෙක් නැති අම්මා ඒත් අහිංසක අසරණ වෙනවා
ප්‍රෙග්නන්ට් අක්ක නම් හරිම ලස්සනයි ..ඇක්ටිනුත් සුපර්..😍😍👍👍
ඇත්තටම මේ කතාව බලනකොට මගේ ඇස්දේකටනමි කදුලු ආවා
මහේෂ් කරුණාරත්න කියන්නේ වෙනස්ම දේවල් සමාජ ගත කරන අද්‍යක්ෂක කෙනෙක්.... ළමා නිවාසයේ කොටස් වලට නම් කදුළු අවා.. අම්මා ගේ රගපැම් ඉතින් කියන්න දෙයක් නැ මෙදා ගොඩක් දක්ෂයි නිකිණි ගේ රගපෑම්..( නිලූ නංගි )අපේ ආදරණිය නවක සොදුරු කළා කරණීය හරිම අපූරු අමතක නොවන රංගනයක් ඔයාගේ.... රුවත් රංගනයත් අනර්ඝයි. විශිෂ්ටයි...ගමන සාර්ථකයි ඉතින් කළා ජිවිතේ සාර්ථක වේවා ඔබ සහ ඔබගේ සහෝදර කලා කරුවන් හැමෝගෙම.. ඔයාලට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏....
හිතට දැනෙන කතාවක්.නිලූ ඔයාගෙ Acting super.ජය වේවා..❤️
නිකිනි ඔයාගෙ ඇක්ටින් නියමයි.. ලස්සනට කරනව කෙල්ල.. ඉස්සරහට තවත් හොද දේවල් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව... 🤘❤️
සදෙව්ගෙ චරිතය චෙනිත බබා හරිම ලස්සනට රඟපානවා ♥️ අපි හරිම ආසාවෙන් කතාව බැලුවා 😘 හරිම ලස්සන කතාවක් ♥️😊
ඔව්ව්ව්❤️❤️❤️❤️🤗
Lassanai chenitha baba
♥️♥️♥️♥️♥️♥️♥️♥️
♥️good කතාව...🌹♥️
♥️♥️♥️♥️♥️♥️♥️♥️
නිවැරදි මග පෙන්වයි දැයට නොසැලී ජීවිතේ සතුටින් ජීවත් වීමට... 🤗🤗🤗
වැරදි හදාගන්න, වැරදි හදන් පින්බර ජීවිතේට පිවිසුමට... 🤗🤗🤗
දැයට තිළිණයක් වේවි ජීවිතේ සතුටින් සිටුමට...♥️🤗🤗🤗🌹👍♥️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
නිවැරදි දැකීම ඇති තැන
ඇත්තම ලස්සනයි... 🌹🌹🌹
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හැම අම්මාවරුන් ගේ දරු සිහිනය සැබෑ වේවා 👃👃👃👃👃👃👃
මහේෂ් කරුනාරත්න නිර්මාණ ගොඩක් ලස්සනයි ලස්සන පිටපතක් අලුත් ටීචර් වගේම සෙනහස හරිම ලස්සනයි ...සුබ පැතුම් ❤❤😍
Budu saranai ! දරුසම්පත් බලාපොරොත්තු වන. කිරි සිහිනය සැබැවේවා! සෑම අම්මා කෙනෙක්ගේම..පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
paththini dewa maniyangema pihitena me awrudde mage menma daruwan balaporoththuwen inna hama kenahema kiri sihinaya saba wewa.sadu!sadu!sadu!🙏🙏🙏🙏🙏🙏🙏
හැම අම්මාවරුන් ගේ සුන්දර සිහින සැබෑ වේවා❤️❤️
නිලූ ඔයා නංගිගෙ චරිතය හොදට කරනවා ජයවේවා 💕❤😍
ඒ වේදනාව අපිත් විදලා තියනවා..🥺🥺
කවුරු මොනා කිව්වත් ජීවිතේ හැම මොහොතක් ම විඳින්න ඕනි.
ජීවිතේ ලැබීම් නොලැබීම් තියෙනවා. ඒවා දරා ගන්න ඕනි.
ඒත් අම්මා තමා අම්මා එයාගේ සීමාවේ ඉන්න ඕනි. ලේලිට ළමයි නෑ කියලා දොස් කියන්න හොඳ නෑ . මේවා හණමිටි අදහස්. ඇත්තමයි . කතාවෙ හැම චරිතයකින්ම අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා.
අම්මෙක් දරුවො හදලා ඒ දරුවොන්ගෙන් ඇයි තවත් මුණුබුරන් බලාපොරොත්තු වෙන්නෙ. 😢
aththa
අනේ නෙඵම් නංගියෝ කෙලි පැංචි නිසාම බැලුවා මං කතාව..බලනවම කියලා හිතුවා මං අනේ ... එ්ත් වැඩ වැඩි නිසා tv එක බලන්න බැරි වුන නිසා youtube එකෙන බැලුවා.. අනේ කෙල්ල ශෝයි නංගියෝ 😍😍❤❤❤❤❤❤❤ බුදු සරණයි මැණික
බඩ දරු අම්මට ඉන්න අක්කානම් හොදට රගපානවා. Good luck
සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️
Aththatama aduna me wage uthum watina adahsa pahala weewa
සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා..❤🙏..සෑම දරුවෙක්ටම දෙමාපිය ආදරය ආරක්ෂාව ලැබේවා..❤❤🙏
මේක ඇත්ත ළමයි නැති ගොඩක් අය මන් දන්නවා ළමයෙක් අරන් හදා ගතම එයාලටම ළමයෙක් ලැබෙනවා මන් දන්න පවුල් තුන හතරක් තියෙනවා ඒක ලොකු පිනක් 🙏🙏🙏❤❤
හැම අම්මේක්ගේ ම කිරි සිහිනය හැබැ වේවා..!
මේ නාට්‍යයේ මගේ පපුව කීරි ගහිලගිය එකම වචනයක් තියෙනවා .අපිවත් එක්කන් යන්න අම්මෙකුයි තාත්තෙකුයි එයි කියල අනාත නිවාසෙ චූටි දූගෙ වචනය .දරුවන් නොමතිව දුක්විදින ස්වාමියෙක් බිරින්දන් එක පත්තක.දරුවන් වදල විසිකරපු දරුවන්ගෙ දුක තවත් පත්තක.දෙය්‍යින්ගෙ නාමෙට හදන්න බරිනම් දරුවන් වදන්න එපා.අනික් කාරනය තමයි ලේලියට දරුවෙක් නහ කියල ඇයි ඇයට විතරක් අම්මල බනින්නෙ.කොල්ලගෙ දාතු සක්‍රියතාවයත් එයට බලපානවා .අනික යෝජිත කසාදයක් වේවා පෙම්කල කසාදයක් වේවා බදින්න කලින් කොහොමද දන්නෙ දරුවන් හම්බවෙයිද නද්ද කියල .එහෙම බලල ගේන ක්‍රමයක් නහ නෙ.එහෙමනම් ඉතින් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තමයි පුතාට බන්දන්න වෙන්නෙ.🤣.ඔක්කොම සිදුවෙන්නෙ කරපු කර්මයට අනුව.ලස්සන නාට්‍යයක්
හරිම ලස්සනයි ඒ කතාව
ෂාාාා ලස්සන නිර්මාණයක් තව ඉදිරියටත් මෙි වගේම සමාජයේ මිනිසුන්ට නොපෙටනන පැති විවර කරන්නට ඔබගේ කලා ජිවිතයට සුභ පැතුමි ජය වෙිවා බුදුසරණයි ,❤❤❤❤
සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏
ඇත්තටම විශිෂ්ට රංඟනයක් කරනවා නිලූ නංගී ඔයා රංඟනයක් කියල කියන්න බැරි තරමටම ඒක ඇත්තක් වගෙයි දැනුනේ.මේ තරම් පොඩි කාලෙකින් මෙච්චර ඉක්මන් ගමනක් ඔයාට එන්න පුලුවන් උනේ කොහොමද කියන එක මේ ටෙලි කතාව බැලුවම තේරෙනවා.කවදාවත් වර්දින්නේ නෑ මගේ නිහතමානී අව්‍යාජ සරල කලාකාරී පුන්චි මිතුරී ඔයාට ජය වේවා...... නිලූ විතානගේ නංඟී.....❤️❤️❤️👍👍🙏🙏🙏
මේ.ගෑනි වගේ නැන්දම්මා .කෙනෙක් නම්.කාටවත් හම්බ්වෙන්න එපා
Harima lassana telidrama ekak...daruwek nathi hama amma kenukugema kiri sihinaya saba wewa!!!🤗
Man wage duk විදින hama amma kanaggama kiri සිහිනය සැබෑ vava 🙏🙏🙏
ඉක්මනින් කිරි සිහිනය සෑබෑ වේවා❤
අක්කගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🙏
නිලූ ඔයාගෙ ඇක්ටින් නියමයි 👌👌
ඔයත් ලස්සනයි ...ජයවේවා !! ❤💕💕
Ane paththini maniyange pihiten siyalu mawwwarunge Kiri sihina saba wewa 🙏
❤සදෙවු අම්ම වගේමයි ❤❤🌹
Lassana kathawak hama daruwekutama ammek thaththek wagema hama demapitantama daruwo labila sathutin Inna llabenna kiyala prarthana karanawa
This is awesome and I enjoyed watching it, and to see my loving friend, Nilu Vithanage in the scene. She played her part in a very natural way. Congratulations, my dear. Well done
Harima Lassen kata Tikka tnku
හරිම දුක හිතෙන කතාවක් අනේ ♥️♥️♥️♥️♥️
අනිත් කොටසත් ඕන මේ ටෙලිනාට්‍ය වේ අනිවාර්යෙන් ම ඕන මේ කතාවම දෙවනි කොටස එනකලින් බලන් ඉන්නවා. ඉක්මනට මේ කතාවේ දෙවැනි කොටස යූ ටියුබ් එකට දාන්න. හැමෝම බලන් ඉන්නවා.
Hi yalu
Daru pala nathi sema mawakagema kiri sihinaya seba weva Theruwan saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼❤❤❤❤❤❤❤
දන්නවද අවුරුදු දහයක් දරුවො නැති මාව හදාගත්ත අම්මටත් මාව හදාගෙන අවුරුද්දකින් දරුවෙක් ලැබුන,දන්නවද දැන් ඒ අම්මටයි තාත්තටයි දරුවො හතර දෙනෙත් ඉන්නව,මගෙ මතකය අලුත් උනා මේ කතාව දැකල,හැම ගැහැනිකගේම කිරි සිහින සැබෑ වේවා,ඒවගේම සෑම දරුවෙකුටම දෙමව් පියන් අහිමි නොවේවා,,,,,,,,,,,,,,
Sama amma kenekgema kiri shine sabe wewa 🙏 🙏 🙏
Ane lassana kathawak...අනාත වෙන්න දරැවෝ හදන්න එපා.....දරුවෝ බලාපොබලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා!!!..
දරුවො ලැබෙන්නේ අපිට ඕනෙ වෙලාවට නෙවෙයි ..අපිට උරුම කෙනා එන්න ඕනෙ ..සිදුහත් කුමාරයයි, යශෝදරා කුමාරියි විවාහ වෙලා අවුරුදු 16 කින් රාහුල කුමාරයා ඉපදුනේ . කවුරුවත් ඒ ගැන ප්‍රශ්න කලේ නෑ
ඔව්.බැදලා අව්රුදු13කින් නේද රාහුල කුමාරයා හම්මුනේ.🤔
@@dilakshishani65 ඔව් මට වැරදුනා ..අවුරුදු 13 යි..
හරිම ලාස්සනයි කතාව❤️❤️❤️❤️
ඇත්තටම ළමා නිවාසවල ඉන්න පුංචි දරුවෝ මේවගේ අම්මෙකුයි, තාත්තෙකුයි ඇවිත් එයාලව එක්කගෙන යයි කියන අහිංසක බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති නේද .... පව් අසරණ දරුවෝ ❤ මාත් ආසයි ඒවගේ දරුවෙක්ට අම්මා කෙනෙක් වෙන්න... මගේ ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවෙන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න .... 🙏
අනිවාර්යෙන් 💓ඉක්මනින්ම
අනිවාර්යෙන්ම කිරි සිහිනය සැබැ වේවා බූදූ සරණයි
හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වෙන්නෙ ඕනි 🙏
ලමා නිවාසයේ "ලොකු මිස්" ගෙ චරිතය රඟපාන කාන්තාවගෙ රඟපෑම් හරීම අස්වාභාවිකයි. කටපාඩම් කරගත් දෙබස් කිසිම හැඟීමක් නැතිව ඔහේ ගිරවෙක් වගේ කියවගෙන යනව. අපරාදෙ, හොඳ නාට්‍යය එයාගෙ දුර්වල රඟපාම් නිසා සාර්ථක බව තරමක් අඩුවුනා.
Dan samajayata harima adarshamath me kathawa. Jaya wewa.
රොශානි දිසානායක (ලොකු මිස්) තාත්විකයි රංගනය...ඒ වගේම නැගි එන දක්ශ රංගන ශිල්පීනියක්..ගොඩක් ලස්සනයි...නිහතමානි කෙනෙක් ...සුබ පතනවා හ්ස්ශවතින්ම
Daruvek bala porothuvena hama Amma kenektama Kiri sihina habaveva 🙏🥰🙏
හරිම ලස්සන කතාවක්❤❤
Great work and so meaningful story.
Nice script and direction too. 👍👍👍
Specially super acting Nilu Withanage 🙏🙏
We expect this talent from upcoming dramas too.
Wish to the nilu, director, script writer, ad, and all team 💖 💖 💖
පුදුම කතාවක් නෙ දරුවො වදන්ඩ පුළුවන් ගෑනු කියල බදින්න කලින් චෙක් කරල බලලද ගේන්න ඕන සමහර අම්මල ඕනකමෙන් දරුවො ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව එක දරුවෙක්වත් නැහැ දරුවො ඕන නැති අම්මල වදල පාරෙ දාල යනව
Hama Amma kenekugema kiri sihinaya saba wewa ❤
Daruvan balaporoththu vena hema amma kenekugema kiri sihinaya ekmaninma saba weva🙏🙏🙏🙏
Iwasamin inna ❤️❤️ mata aurudu 8 babek.labunne...mama visawasa nethi karagethe.ne.❤️❤️❤️❤️❤️❤️❤️
Hama gahaniyakatama daruwek labenna kiyla parthana krnwa😢🙏
අනේ ඉතින් හැමෝටම දරුවො හිටියට දරුවො නැති අයත් ඉන්නවනෙ..සතුටු වෙන්න දරුවොම ඕනි නැහැ .සතුට කියලා දරුවො හදපු අම්මලා මහලු නිවාස වල ඉන්නෙ එහෙම කරන්නෙ ආදරෙන් හදපු දරුවො නේද.අනික කසාද බැදපු දරුවො එයාලට ඕනි නම් දරුවො හදයි.එපා නම් නිකම් ඉදියි.දරුවො හිනා වෙලා ඉන්න එකට අම්මලාට සතුටු වෙන්න බැරි ඇයි .
හරිම ලස්සනයි කතාව
හරිම lassanai sadeu පුතා pau දුක හිතෙනවා
ලස්සන කතාවක්.
අනේ දෙවියනේ ජිවිතේ කිසිම කෙනෙක්ව මෙච්චර අසරණ කරන්න එපා.මොකද හැම පිරිමියාම මේ කතාවේ වගේ නෑ තමන්ගේ වයිෆ් ගැන හිතන්නෑ.පත්තිනි මෑණියන්ගෙම පිහිටයි සියලුම අම්මාවරුන්ට,දරු පල බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගෙම සිහින සෑබෑ වේවා
Nilu nangi niyamay ...super acting ..jaya wewa..❤️❤️❤️
Katawath mehema dukak nolabewa...daruwo බලාපොරොත්තු wena siyalu denagema daru sihina saba wewa ❤
හරිම ලස්සනයි 🙏🙏🙏අන්තිමට කදුලූ ආවා🙏🙏🙏
Hama amma kenegema prarthanaya ista wewa!!!
මට දුවලා දෙන්නෙක් ඉන්නවා... පුතෙක් නෑ.... මට ලොකු ආසාවක් තියෙනවා පුතු පැටියෙක් අරන් හදාගන්න.... මගේ දුවලා දෙන්නත් කැමති..... ඒත් ඒකටත් පිනක් තියෙන්න ඕනේ.... තෙරුවන් සරණයි 🙏🙏🙏
Doniyekda puthekda hithanna epa. Hamoma daruwo . Daruwo nathi ammekgen ahuwoth eya kiyawi kauruhari kamakna babek labunoth athi kiyala. Enisa amma donila ekka sathutin inna. Malliyek ewi ikmanata
Ane Ou matath inne duwala dennek. E unata mama dannawa daruwo nathi aya kee denek inna wada. Santhakema wiyadam karanawa prathikara walata. Oya wasanawanthai
නිලූ නංගි නංගිට act කරනවා.. නියමයි ... 🌷🌷 ඇත්තටම හොද රංගනක්... Good Luck ... නංගී...🌺🌺
Harima lassanai kathawa❤
මගෙත් කිරි සිහිනය හැබෑ කරලා දෙන්න දෙවියනේ 😢😢
Kathawa godak lassanai.atthatama kadulu awa.
ඇඬුනා ඕයි මේක බලලා
ප්‍රෙග්නට් අක්කි😍😍 cute. ලස්සනට රගපානවා.
❤
මට සෙනෙහසට අවස්ථාව දුන් මහේෂ් කරුණාරත්න මාමට ගොඩක් ස්තුතියි..කාර්‍යමණ්ඩලයෙ හැමෝටමත් ස්තුතියි..හැමෝගෙම අදහස් අපිට ගොඩක් වටිනවා......තාත්ත කකුල් සෝදන්නැතුව නිදාගන්න දෙන්නෙනෑ...ඇත්ත ජීවිතෙත් එහෙමයි..මං බිනාකා යශෝදි දේව්❤️
සුබපැතුම් බිනාකා, කලා ලෝකයේ සාර්ථක දීර්ඝ ගමනක් යන්න සුබ පතනවා දුව. ❤️
@@sisathmaeducationalinstitu5002 බොහොම ස්තුතියි ටීචර්❤️
❤suba පැතුම්
අනේ දුකයි....ලස්සනයි
mage nandamma mage amma wage mawa balagannawa ykmanin oyage kyry shynaya sabawewa akke
Ane yashodara amme hama gahaniyakatamata kiri sihinya saba kara denna
Lassana katawa 🙏♥️🎉🎈mata aduna ,, magae lama. alaya magae sahodarayaw lama kalaya matak una ,, (ada api 6 dena lokayae hoda ennawa , saha apita apaeema. daruwan ennawa. maae ratawala,, ( magaee rataee mama daruwan 23 balanawa. .lankawaae niwasawala mama maranakam balanawa oya wagae daruwan lassana katawa mama aduwa hariyata mama dan wayasa 50. ),,, blessing you all abadanly 🙏🙏♥️♥️
Hema kangama හීන සැබෑ wewa
ලස්සන යි
ලස්සන කතාවක්