Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Oyalage room eka lassanai akke...ikmanata thawa vlog ekk aran ennoo❤️
තැන්කිව් අනේ...අරගෙන එනවා🥺🥺🥺❤️❤️
Akkii mth rajarata unii 😍😍 nice vlog 🌸
Thanks ☺️☺️☺️🥺🥺🥺❤️❤️
ඔන්න අක්කියෝ මුල ඉදල අගටම අක්කිගේ vedio බලන්න ගත්ත sub පාරකුත් දාලම 😍❤️ හරිම ලස්සනයි මාත් ආසයි අක්කි වගේ යුනිවසිටි යන්න Mn 2024 AL 👀 අක්කි පුළුවන් නන් පාඩන් කරන්න ඕං විදිය කොහොම කරොත්ද හොඳ වගේ අපිට පොඩි විස්තර ටිකක් කියල vedio එකක් ගෙන්නකෝ ❤️
තැන්කිව් අනේ 🥺🥺❤️❤️❤️හොදට පාඩම් කරලා මහන්සි වෙලා විභාගේ කරන්න එතකොට පුළුවන් කැම්පස් එන්න පාස් වෙන්න 💐💐💐හරි මං අරන් එන්නකෝ වීඩියෝ එකක් 😍😍❤️❤️
@@dailysl හරි අක්කි ❤️❤️
Chemistry ලමයි හැමෝටම වඩා ජීවතේ විඳිනවා 😌👍
ඔව් මං දකිනවා එක හැබැහින් 🥹🫰
so interesting to see your university life
Video eka lassanai Akki😍🥰
Thank you 🥺🥺❤️❤️
Hi akki...Math onna campus aavaa....🤭❤️(2021/2022 - Management faculty)
Wowwww 13 නේද ආවේ 🥺😍😍😍
@@dailysl ooo..🤭 ayeth yanna nm dukai🥺
@Darshika Lakshani ooo online tiyenwa 🙂
lassani akka🥰😍
Thanksss ❤️🥺🥺
ලස්සනයී අක්කී vlog එක. ආසා හිතෙනවා කැම්පස් එන්න.. මාත් 2023 A/L. akki mokkd campus eka❤️🥰
තැන්කිව් ☺️☺️❤️❤️ හොදට වැඩ කරන්න මහන්සි වෙලා... ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය💗💗
Subscribed akki 😁❤️
ස්තූතියි🥹❤️🫰
Thanks akki 😍
🥺🥺❤️❤️
@@dailysl akki, agriculture faculty eka anith faculties walt godak athind thiyenne
Mn nam fail una..😢😢 ayema shy ekak karanawa akki..oyage video baluwama asa hithenawa..❤😘
අණිවාරෙන් ඔයාට පුළුවන්....උත්සාහය අත් හරින්න නම් හිතන්නවත් එපා🥺🥺🥺🥺
අක්කි පහළ කැම්පස් වල cs තියෙනවද ( කොළඹ , ජපුර , කැලණි , රුහුණ ) ඒවයේ....
ඔව් ඒවගේ තියෙනවාකොළඹ වෙනම computing school එකක් තියෙනවා UCSC කියලානේඅනිත් කැම්පස් තුනේම විෂයක් විදියට තියෙනවා මං දන්න තරමින් ☺️
Akki math a. Ls s me para kara campas therei kiyala highanawa hebei mona. Weida. Kiyala bayai
විශ්වාසය තියාගන්න. ඒ වගේම රිසාල්ට් එනකම් අතාරින්න එපා වැඩ කරන්න ❤️❤️
අක්කි CS එන්න වැඩ කරන්න ඕන විදිය ගැන කියන්න කෝ..... ලොකු ආසාවක් තියෙනව කැම්පස් එකේ Computer science කරන්න ..... ❤️
කෙමිස්ට්‍රි කරන අයත් ඉල්ලනවා . හොඳ z එකක් තියෙනවා නම් කෙලින් ම computer science degree එකක් ම කරන්න තේරෙන්න පුළුවන් එහෙම නැතුව science degree එකක් කරද්දී විෂයක් විදියට තෝරා ගන්න පුළුවන් computer science ☺️☺️☺️❤️❤️
Campus eke yaluwo hada ganne akke ?Mn select unu campus eke hotel n 😪Thani wei kiyala bayai..🥺
එහෙම තනි වෙන්නේ නැහැ බෝඩිමට වෙලා ඉන්නේ නැතිව පොදු වැඩ වලට සම්බන්ධ වෙන්න.. කතා කරන්න උදව් කරන්න ශෙයා කරගන්න... යාළුවෝ ගොඩක් ඕනේත් නැහැ...එක හොඳ යාලුවෙක් හිටියත් හොඳටම ඇති 😍❤️
Onna palaweni like eka magen akki
අනේ තැන්කිව්😍😍😍😍 හොදින් ඉන්නවා නේද
@@dailysl ow akki
Akka OL karapu subjects monada
Combined Mathematics+ Physics+ICT☺️
Akki🤗♥️
හලෝ හලෝ🥺❤️
රජරට කැම්පස් එකේ agri faculty එකට මං සිලෙක්ට් වෙලා ඉන්නෙ අක්කියෝ.... ඉක්මනින්ම අපිව ගනීද....?
ඔව් ඉක්මනට ගනීවි ☺️☺️☺️
සුබ පැතුම් 🥺❤️
Akka oyage yaluwa daan inne fengshui ring ekak neda.eka eyata wada karanawaluda.idea ekk reply karannako eyagen poddak ahala ❤
මාත් දැම්මා එයින් එකක් ඉස්සර.. අපේ අම්මා කාඩ් එකක් දුන්නා පර්ස් එකේ දාගන්න. ඒ වගේම මාලයක් අරන් දුන්නා ලස්සන දම්පාට ගලක් තිබ්බ එකක්.. ඒවා මගේ අතින් මගහරුණා දිගට ම තියාගන්න ඒ කාලේ 2015 වගේ. ඒ කාලේ නම් හොදයි මට මතකයි❤️
@@dailysl mmmm❤️🙈
❤😍
❤️❤️❤️
අක්කේ, applied science වලට ලංකාව ඇතුලේ හොඳ job market එකක් තියෙනව ද? ගොඩක් අය කියනවානෙ teaching විතරයි වගේ එකක්... මන් teaching වලට ලොකුවට ආස කෙනෙකුත් නෙවෙයි. මන් applied science වලට ආස උනත් ඒ නිසා කරන්න බයකුත් තියෙනවා. ඇත්තටම ලංකාව ඇතුලේ හොඳ paath එකක් මේ subjects කරලා හදාගන්න පුළුවන් ද? අනේ අක්කෙ reply එකක් එවන්නකෝ... ගොඩක් අය කියන ඒවා අහලා මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. 🥺
මෙහෙමයි අවසාන ම තැන teaching. ඔයා degree එක කරන්න තෝරගන්න subject අනුව තමා එක තීරණය වෙන්නේ. මොකද ගොඩක් subject තියෙනවනේ. මෙහෙමයි උදාහරණයක් වීදියට computer science තෝරගත්තා කියමු.. එකේ තියෙන ඒවා එක්ක ඔයාට software engineering යන්න පුළුවන්.. ඉතිං ඒ තැන ට පාත් එක හදාගන්න ඕන විෂය තෝරාගෙන එකේ අපි එක වාරේකට ගන්න සබ්ජෙක්ට්ස් මොනවා ද කියන එකෙන්. පළවෙනි වසරේ object Oriented programming තියෙනවාදෙවැනි වසරේ තියෙනවා software engineering සබ්ජෙක්ට් එක තියෙනවාComputer Science යටතේ...සමහරු ඒ සබ්ජෙක්ට්ස් කරනවා සමහරු කරන්නේ නැහැමොකද ඒවා අපිට තෝරගන්න තියෙන්නේ ඉතින් මං ඒ දෙක කරා..සමහරු කරේ නැහැඒකයි කියන්නේ අපි තෝරාගන්නා විෂය අනුව තමා අපේ ජොබ් එක තීරණය වෙන්නේ ඉතින් ජොබ් මාකට් එකක් තියෙන විෂයන් කරන එක තමයි හොඳ ..එතකොටයි අපිට ඉල්ලුමක් තියෙන්නේ
@@dailysl හරි අක්කේ මට දැන් තේරුණා... ගොඩක් ස්තූතියි අක්කෙ මට මේක ගැන හොඳට පැහැදිලි කරලා උත්තරයක් දුන්නට.🤗 මට කලින් කවුරුවත් මෙහෙම පැහැදිලි උත්තරයක් දීලා තිබ්බෙ නැහැ. 😇❤️
AL hodai akki.habai tikak amarui.
අප්පෙ අහන හැමෝම කියන්නේ එහෙමනේ 🥺🥺 හොඳ වීදියේ ප්‍රතිඵලයක් එනවා හරිද ☺️❤️
@@dailysl aniwaryenma math sure karanawa.thank you
Akkige vidiyo godak lassanai. Mamat me sare A/L exam karana kenek .....Maget hine uniwarsiti tamai....
හදවතින් ම සුබ පතනවා.. පොඩි කාලයයි තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන්න ❤️
Ok Akki...
අක්කි vlog එක ලස්සනයි ..... ඉක්මනට ආයෙ එන්න..... TC 😚❤️
Thank youuuuuuu🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️
😍❤
😍😍😍😍😍😍❤️❤️❤️
❤️❤️
😍❤✨️
☺️❤️
Akke, rajarata tourism management hodaida,job market Eka hodaida
ඔව් ඒ ෆීල්ඩ් එක නම් හොදයි හොඳ පඩි තියෙනවා.. රජරට එකත් හොදයි☺️..
@@dailysl tnx ❤️❤️
❤
❤️❤️🥺🥺🥺😍😍
මං ඔයාව sub කරා. ඔයා නිකන්ම වීඩියෝ නොකර subjects ගැන කියලාදෙන එක හොදයි .මටනම් AL s හොද results නෑ. Open එකේ කරන්න ඉන්නෙ BSc. තාමා subjects තෝරගත්තෙ නෑ
Thank you ☺️❤️🫰 හොදට හිතලා විෂයන් තෝරාගන්න අනිවාරෙන් ම... සුබ පතනවා
මට Computer Science ආවා, ඒත් මම ගියේ නෑ
අපරාදෙනේ 🥺ඔයා ආස නැද්ද
Ammo yantham athi vidio ekak anakn bln htye 🥰
වැඩ එක්ක පොඩ්ඩක් පරක්කු උනා🥺🥺❤️❤️
හනේ අක්කෝ කෙමෙස්ට්‍රි මට නම් දැන්ටත් පේන්න බෑ...... රතු පාට කියයි ඇපල් කොළ කියය් නිල් දම් කියයි..... ටර්ම් ටෙස්ට් එකේදි කෙමෙස්ට්‍රි ප්ේපරේ මවුල ටික හදලා පේපරේ දෙකට නවල බෑග්ගෙ දාන් එනවා හැමදාම.... 🙂 ෆිසික්ස් මැත්ස් අල්ලද්දි කෙමෙස්ට්‍රි අල්ලන්න හිතෙන්නෙම නැ
මං උසස් පෙළට කරෙත් නැත්තේ ඒකයි. මට නම් ඕ ලෙවල් කාලේ ඒවා මතකත් නැහැ🫣🫣🫣🫣
හැබැයි ඉතින් කෙමිස්ට්‍රී ඇල්ලුවොත් තමා කැම්පස් එන්න පුළුවන්...ඇවිත් කෙමිස්ට්‍රි වලින් බේරෙන්න පුළුවන් 🫣❤️
හොදට පාඩම් කරන්න මහන්සි වෙලා ❤️
chemistry thama lesima subject eka physics karana widiyata karanna oni physics chemestri walata e de hari yanna eka kata paadam karoth kohomath epa weno e hinda krame alla ganna
හනේ අක්කි මමත් ලැප් එකේ ස්ටිකර්ස් ගොඩාක් අලවලා පිං ගොනා වගේ ආයෙ සේරම ගැලෙව්වා..... දැන් නිකන් ලැප් එක මීයො ලාලා වගේ තැනින් තැන අර ස්ටික්ස් වල ගම් පාරවල් හිටලා..... 😒 😣 (කරොත් කරන්නෙම ගොන් වැඩමයි )
ආ RUclips එකේ තියෙනවා ඒ ගම් පාරවල් අයින් කරන්න පුලුවන් විදි.. සර්ච් කරලා හොයාගෙන සුද්ද කරගන්න 🥺🥺
♥💜
🥺🥺😍😍❤️❤️❤️
හායි අක්කේ ❤කොහොමද ඉතින් 🌼🍃❤. අදත් vlog එක වෙනද වගේම ලස්සනයි 😁❤
මේ ඉන්නේ 🥺🥺🥺😍😍 කෝම ද කෝම ද ඉතිං... තැන්කිව් කමෙන්ට් එකට🥺
අක්කි මමත් ආසයි cs කරන්න .... ඒත් අක්කි මන් කෙමෙස්ට්‍රි කළේ ඒලෙවල් වලට....ඒක ප්‍රශ්නයක් වෙයිද..... අනික් එක අක්කි මොන වගේ රිසාල්ට් එකක් තියෙන්න ඕනෙද කැම්පස් එකේ cs කරන්න
එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයා තේරෙන ඩිග්රි එකේ විෂයක් විදියට තියෙනවා නම් කරන්න පුළුවන් නේ... හොඳ ට මහන්සි වෙලා z එකක් ගත්තා ම හරි... කෙමිස්ට්‍රි උ. පෙ කාලේ කරාට අවුලක් නැහැ ☺️
Akke hostel walata lamai danne campus eke aya select karana widiyatada 🥲
එහෙම නැහැ හැම කැම්පස් එකේ ම.. සමහර කැම්පස් වල එහෙමයි අනේ 🥺🥺
@@dailysl Rajarata eke kohomd akke mth select une rajarata uni ektm thma😊
Akke ict wishaya amarudha
එහෙම නැහැ අල්ලගෙන ම ඉන්නවා නම් 🥺
Akki oyalage university eke dress code ekak tiyanavada
එහෙම නෑ අපි මේ අදින්නේ නෝමල් නේ☺️☺️❤️❤️
Hari akki thank you ♥️😘
Hii Akki
Hi hi kohomda 🥺🥺🥺❤️❤️❤️
Digatama videos oana
හරී🥺🥺
Mokk campus ek
Rajarata University Of Sri Lanka ❤️
Akka apith awa (management faculty )😍
Welcome welcome 😍❤️❤️💐💐💐
Oy රජරට da nnga
ඔව් අක්කේ ❤️☺️
🥺🥺🥺❤️❤️
😍😍❤️
😍🌍💗☺️😘
Oyalage room eka lassanai akke...ikmanata thawa vlog ekk aran ennoo❤️
තැන්කිව් අනේ...අරගෙන එනවා🥺🥺🥺❤️❤️
Akkii mth rajarata unii 😍😍 nice vlog 🌸
Thanks ☺️☺️☺️🥺🥺🥺❤️❤️
ඔන්න අක්කියෝ මුල ඉදල අගටම අක්කිගේ vedio බලන්න ගත්ත sub පාරකුත් දාලම 😍❤️ හරිම ලස්සනයි මාත් ආසයි අක්කි වගේ යුනිවසිටි යන්න Mn 2024 AL 👀 අක්කි පුළුවන් නන් පාඩන් කරන්න ඕං විදිය කොහොම කරොත්ද හොඳ වගේ අපිට පොඩි විස්තර ටිකක් කියල vedio එකක් ගෙන්නකෝ ❤️
තැන්කිව් අනේ 🥺🥺❤️❤️❤️
හොදට පාඩම් කරලා මහන්සි වෙලා විභාගේ කරන්න එතකොට පුළුවන් කැම්පස් එන්න පාස් වෙන්න 💐💐💐
හරි මං අරන් එන්නකෝ වීඩියෝ එකක් 😍😍❤️❤️
@@dailysl හරි අක්කි ❤️❤️
Chemistry ලමයි හැමෝටම වඩා ජීවතේ විඳිනවා 😌👍
ඔව් මං දකිනවා එක හැබැහින් 🥹🫰
so interesting to see your university life
Video eka lassanai Akki😍🥰
Thank you 🥺🥺❤️❤️
Hi akki...
Math onna campus aavaa....🤭❤️
(2021/2022 - Management faculty)
Wowwww 13 නේද ආවේ 🥺😍😍😍
@@dailysl ooo..🤭 ayeth yanna nm dukai🥺
@Darshika Lakshani ooo online tiyenwa 🙂
lassani akka🥰😍
Thanksss ❤️🥺🥺
ලස්සනයී අක්කී vlog එක. ආසා හිතෙනවා කැම්පස් එන්න.. මාත් 2023 A/L. akki mokkd campus eka❤️🥰
තැන්කිව් ☺️☺️❤️❤️ හොදට වැඩ කරන්න මහන්සි වෙලා... ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය💗💗
Subscribed akki 😁❤️
ස්තූතියි🥹❤️🫰
Thanks akki 😍
🥺🥺❤️❤️
@@dailysl akki, agriculture faculty eka anith faculties walt godak athind thiyenne
Mn nam fail una..😢😢 ayema shy ekak karanawa akki..oyage video baluwama asa hithenawa..❤😘
අණිවාරෙන් ඔයාට පුළුවන්....
උත්සාහය අත් හරින්න නම් හිතන්නවත් එපා🥺🥺🥺🥺
අක්කි පහළ කැම්පස් වල cs තියෙනවද ( කොළඹ , ජපුර , කැලණි , රුහුණ ) ඒවයේ....
ඔව් ඒවගේ තියෙනවා
කොළඹ වෙනම computing school එකක් තියෙනවා UCSC කියලානේ
අනිත් කැම්පස් තුනේම විෂයක් විදියට තියෙනවා මං දන්න තරමින් ☺️
Akki math a. Ls s me para kara campas therei kiyala highanawa hebei mona. Weida. Kiyala bayai
විශ්වාසය තියාගන්න. ඒ වගේම රිසාල්ට් එනකම් අතාරින්න එපා වැඩ කරන්න ❤️❤️
අක්කි CS එන්න වැඩ කරන්න ඕන විදිය ගැන කියන්න කෝ..... ලොකු ආසාවක් තියෙනව කැම්පස් එකේ Computer science කරන්න ..... ❤️
කෙමිස්ට්‍රි කරන අයත් ඉල්ලනවා . හොඳ z එකක් තියෙනවා නම් කෙලින් ම computer science degree එකක් ම කරන්න තේරෙන්න පුළුවන්
එහෙම නැතුව science degree එකක් කරද්දී විෂයක් විදියට තෝරා ගන්න පුළුවන් computer science ☺️☺️☺️❤️❤️
Campus eke yaluwo hada ganne akke ?
Mn select unu campus eke hotel n 😪
Thani wei kiyala bayai..🥺
එහෙම තනි වෙන්නේ නැහැ බෝඩිමට වෙලා ඉන්නේ නැතිව පොදු වැඩ වලට සම්බන්ධ වෙන්න.. කතා කරන්න උදව් කරන්න ශෙයා කරගන්න... යාළුවෝ ගොඩක් ඕනේත් නැහැ...එක හොඳ යාලුවෙක් හිටියත් හොඳටම ඇති 😍❤️
Onna palaweni like eka magen akki
අනේ තැන්කිව්😍😍😍😍 හොදින් ඉන්නවා නේද
@@dailysl ow akki
Akka OL karapu subjects monada
Combined Mathematics+ Physics+ICT☺️
Akki🤗♥️
හලෝ හලෝ🥺❤️
රජරට කැම්පස් එකේ agri faculty එකට මං සිලෙක්ට් වෙලා ඉන්නෙ අක්කියෝ.... ඉක්මනින්ම අපිව ගනීද....?
ඔව් ඉක්මනට ගනීවි ☺️☺️☺️
සුබ පැතුම් 🥺❤️
Akka oyage yaluwa daan inne fengshui ring ekak neda.eka eyata wada karanawaluda.idea ekk reply karannako eyagen poddak ahala ❤
මාත් දැම්මා එයින් එකක් ඉස්සර.. අපේ අම්මා කාඩ් එකක් දුන්නා පර්ස් එකේ දාගන්න. ඒ වගේම මාලයක් අරන් දුන්නා ලස්සන දම්පාට ගලක් තිබ්බ එකක්.. ඒවා මගේ අතින් මගහරුණා දිගට ම තියාගන්න ඒ කාලේ 2015 වගේ. ඒ කාලේ නම් හොදයි මට මතකයි❤️
@@dailysl mmmm❤️🙈
❤😍
❤️❤️❤️
අක්කේ, applied science වලට ලංකාව ඇතුලේ හොඳ job market එකක් තියෙනව ද? ගොඩක් අය කියනවානෙ teaching විතරයි වගේ එකක්... මන් teaching වලට ලොකුවට ආස කෙනෙකුත් නෙවෙයි. මන් applied science වලට ආස උනත් ඒ නිසා කරන්න බයකුත් තියෙනවා. ඇත්තටම ලංකාව ඇතුලේ හොඳ paath එකක් මේ subjects කරලා හදාගන්න පුළුවන් ද? අනේ අක්කෙ reply එකක් එවන්නකෝ... ගොඩක් අය කියන ඒවා අහලා මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. 🥺
මෙහෙමයි අවසාන ම තැන teaching. ඔයා degree එක කරන්න තෝරගන්න subject අනුව තමා එක තීරණය වෙන්නේ. මොකද ගොඩක් subject තියෙනවනේ. මෙහෙමයි උදාහරණයක් වීදියට computer science තෝරගත්තා කියමු.. එකේ තියෙන ඒවා එක්ක ඔයාට software engineering යන්න පුළුවන්.. ඉතිං ඒ තැන ට පාත් එක හදාගන්න ඕන විෂය තෝරාගෙන එකේ අපි එක වාරේකට ගන්න සබ්ජෙක්ට්ස් මොනවා ද කියන එකෙන්.
පළවෙනි වසරේ object Oriented programming තියෙනවා
දෙවැනි වසරේ තියෙනවා software engineering සබ්ජෙක්ට් එක තියෙනවා
Computer Science යටතේ...
සමහරු ඒ සබ්ජෙක්ට්ස් කරනවා සමහරු කරන්නේ නැහැ
මොකද ඒවා අපිට තෝරගන්න තියෙන්නේ
ඉතින් මං ඒ දෙක කරා..
සමහරු කරේ නැහැ
ඒකයි කියන්නේ අපි තෝරාගන්නා විෂය අනුව තමා අපේ ජොබ් එක තීරණය වෙන්නේ
ඉතින් ජොබ් මාකට් එකක් තියෙන විෂයන් කරන එක තමයි හොඳ ..
එතකොටයි අපිට ඉල්ලුමක් තියෙන්නේ
@@dailysl හරි අක්කේ මට දැන් තේරුණා... ගොඩක් ස්තූතියි අක්කෙ මට මේක ගැන හොඳට පැහැදිලි කරලා උත්තරයක් දුන්නට.🤗 මට කලින් කවුරුවත් මෙහෙම පැහැදිලි උත්තරයක් දීලා තිබ්බෙ නැහැ. 😇❤️
AL hodai akki.habai tikak amarui.
අප්පෙ අහන හැමෝම කියන්නේ එහෙමනේ 🥺🥺 හොඳ වීදියේ ප්‍රතිඵලයක් එනවා හරිද ☺️❤️
@@dailysl aniwaryenma math sure karanawa.thank you
Akkige vidiyo godak lassanai. Mamat me sare A/L exam karana kenek .....
Maget hine uniwarsiti tamai....
හදවතින් ම සුබ පතනවා.. පොඩි කාලයයි තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන්න ❤️
Ok Akki...
අක්කි vlog එක ලස්සනයි ..... ඉක්මනට ආයෙ එන්න..... TC 😚❤️
Thank youuuuuuu🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️
😍❤
😍😍😍😍😍😍❤️❤️❤️
❤️❤️
🥺🥺❤️❤️
😍❤✨️
☺️❤️
Akke, rajarata tourism management hodaida,job market Eka hodaida
ඔව් ඒ ෆීල්ඩ් එක නම් හොදයි හොඳ පඩි තියෙනවා.. රජරට එකත් හොදයි☺️..
@@dailysl tnx ❤️❤️
❤
❤️❤️🥺🥺🥺😍😍
මං ඔයාව sub කරා. ඔයා නිකන්ම වීඩියෝ නොකර subjects ගැන කියලාදෙන එක හොදයි .මටනම් AL s හොද results නෑ. Open එකේ කරන්න ඉන්නෙ BSc. තාමා subjects තෝරගත්තෙ නෑ
Thank you ☺️❤️🫰 හොදට හිතලා විෂයන් තෝරාගන්න අනිවාරෙන් ම... සුබ පතනවා
මට Computer Science ආවා, ඒත් මම ගියේ නෑ
අපරාදෙනේ 🥺ඔයා ආස නැද්ද
Ammo yantham athi vidio ekak anakn bln htye 🥰
වැඩ එක්ක පොඩ්ඩක් පරක්කු උනා🥺🥺❤️❤️
හනේ අක්කෝ කෙමෙස්ට්‍රි මට නම් දැන්ටත් පේන්න බෑ...... රතු පාට කියයි ඇපල් කොළ කියය් නිල් දම් කියයි..... ටර්ම් ටෙස්ට් එකේදි කෙමෙස්ට්‍රි ප්ේපරේ මවුල ටික හදලා පේපරේ දෙකට නවල බෑග්ගෙ දාන් එනවා හැමදාම.... 🙂 ෆිසික්ස් මැත්ස් අල්ලද්දි කෙමෙස්ට්‍රි අල්ලන්න හිතෙන්නෙම නැ
මං උසස් පෙළට කරෙත් නැත්තේ ඒකයි. මට නම් ඕ ලෙවල් කාලේ ඒවා මතකත් නැහැ🫣🫣🫣🫣
හැබැයි ඉතින් කෙමිස්ට්‍රී ඇල්ලුවොත් තමා කැම්පස් එන්න පුළුවන්...
ඇවිත් කෙමිස්ට්‍රි වලින් බේරෙන්න පුළුවන් 🫣❤️