Hiru TV Copy Chat Live | 2024-11-03

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 55

  • @JemilaJem-sm9es
    @JemilaJem-sm9es День назад +5

    අද ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරේයි මම කැමැතිම අය ස්තූතියි නර්මදා කාවින්ග

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 День назад +5

    හොදම සෙට් එක කාලෙකින්.අතීතයට හිත යනවා...😢❤❤❤❤

  • @B.liyanaArachchi
    @B.liyanaArachchi День назад +5

    මෙන්න නියම ගිත ස්තුතියි

  • @dilrukshl
    @dilrukshl День назад +3

    අදනම මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 හැමදාම මේ වගේ කට්ටිය ගෙනවත් අපි බලනවා ❤❤❤💎💎💎 මම මේ සැහෙන්න කලෙකින් copy chat බැලුවේ අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm День назад +4

    ඔතනට නාමල් උඩුගම හා අතුල ශ්‍රී ගමගේ ආවනම් තවත් ලස්සනයි.ඇවිල්ලා ඉන්න හැමොටම ආදරෙයි බුදු සරණයි සුභ පතනවා හැමොටම 🙏🇱🇰👍🌹❤️

    • @arunasanjewa9722
      @arunasanjewa9722 День назад

      අතුල ශ්‍රී ජිවතුන් අතර නැ.නාමල් ආවනම් සුපිරි ❤❤❤

    • @dilrukshl
      @dilrukshl День назад

      ​@@arunasanjewa9722බොරු දන්න එපා යලු අතුල ශ්‍රී ගමගේ ජිවතුන් අතර ඉන්නවා තම 💎💎❤️❤️

    • @hfv2751
      @hfv2751 3 часа назад

      😂😂😂😂​@@arunasanjewa9722

  • @sarasisankalpani5434
    @sarasisankalpani5434 20 часов назад

    හරිම ලස්සනයි.....කීප සැරයක්ම බැලුවා...මේ වගේ සුන්දර කලාකරුවන් එකතු කරගන්නත් ගොඩක් අපහසු වෙන්න ඇති....හරිම ලස්සන සින්දු ...මෙවා අමතක නොවෙන නිදන් ගත සින්දු
    මේක දුර්ලභ අවස්ථාවක් ....thanks copy chat ❤❤❤❤..copy chat හැඩකරන ..කාවී,නර්මි,.ඔයාලා දෙන්නටත් thanks ....ලස්සන වැඩක් ..,,copy chat හැමදාම ලස්සනයි 🎉🎉🎉🎉🎉❤❤😘😘😘😘❤❤❤

  • @PavithraNilanthi
    @PavithraNilanthi День назад +2

    අද නම් සුපිරි කට්ටිය ගොඩාක් කාලෙකින් ආසම කට්ටිය හැමෝටම 🙏 ආදරෙයි බුදු සරණයි 🙏🌹 ලබන සතියේ sashika nisansala ,චාමර වීරසිංහ ,දමිත් අසංක ,චන්දන ලියනාරචිචි ,සුභානි හර්ෂනි ගේන්නකො හිරු ❤🙏

  • @RandikaJayawardana-x3m
    @RandikaJayawardana-x3m 7 часов назад +1

    බොලාගෙ මෙගා බ්ලාස්ට් එකට මෙන්න මේ ගායකයො ගෙන්නන්න බැරිද? එකම එක ගෝත බෑන්ඩ් එකයි සෙලුවෙන් නටන ගායිකාවොයි දාගෙන මොන බ්ලාස්ට්ද බන්?

  • @sarojinidesilva118
    @sarojinidesilva118 2 часа назад

    අනූව දශක යේ ලස්සන ම සින්දු හරිම ආශාවෙන් ඇහුව බැලුව මේ සින්දු කියන ගායකයන් දැක්කෙ ඔවුන් ගේ තරුන කාලෙ ගොඩක් කාලයකට පස්සෙ ඔවුන් දැක ගත්තෙ මේ අපි ආශකරපු ආදරය කරපු සීන්දු ඔවුන්ගේ හඩ තාම ත් තරුනයි සියලු දෙනාටම බුදුසරණයි දීර්ඝායු ලැබේවා පතනව වැඩසටහන ඉදිරි පත් කල ඔබලත් ස්තුතියි ලස්සනයි වැඩසටහන ❤

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i День назад +2

    💚💚💚💚💚💚පුලුවන් තරම් පරණ ගායකයො ගෙන්නන්න...තරුණ අය නිතරම පේනවා...අනික දැන් කාලෙ සිංදුද අප්පා💚💚💚💚💚

    • @hfv2751
      @hfv2751 3 часа назад

      Aka aththa
      Thol pethi sitinna dan kale appiriyai sinfu

  • @sanjeewavithana2000
    @sanjeewavithana2000 4 часа назад

    හැමෝටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, මෙයාලගේ ෂෝ එකක් කරන්න කෙනෙක් ඉන්නවනම් ගොඩක් වටිනවා❤❤❤❤ ආදරෙයි හැමෝටම.

  • @SonSylan
    @SonSylan 4 часа назад

    හරිම ලස්සනයි 👍👍👍👍 ආසාවෙන් බැලුවා ❤❤❤❤ තෙරුවන් සරණයි 🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij День назад +1

    Adanm.ගොඩාක් ලස්සනයි ana oyala..හැමෝම ලස්සනයි ගොඩාක් adarai.බුදු saranai.❤❤❤❤❤❤❤

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d День назад

    අනේ අද ඇවිත් ඉන්න සියලු ගායන සිල්පින් සියලු දෙනාටම ගොඩක් ආදරෙයි ඔබ සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි හරිම ලස්සන ගිත ටිකත් 💔💔💔💔💔💔

  • @DarshaniSilva-vu8zf
    @DarshaniSilva-vu8zf День назад +1

    හරිම ලස්සනයි.❤❤❤❤

  • @harshaniinoka3387
    @harshaniinoka3387 16 часов назад

    අද නම් නියමයි.♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @WasanaLakmali-b1d
    @WasanaLakmali-b1d 11 часов назад

    සුන්දර කලාකරුවන් ❤❤❤

  • @sanjeewavithana2000
    @sanjeewavithana2000 4 часа назад

    අසංක ආත්මා වෙරළියක්ද ෂර්ලි වයි ජයන්ත රාජු බණ්ඩාර රෝහන් ශාන්ත අජිත් මුතුකුමාරණ නාමල් උඩුගම ඇතුළු තව බොහෝ පිරිසක් ඉන්නවා එයාලවත් ගෙන්වන්න.

  • @akainjithmin2807-ud3oh
    @akainjithmin2807-ud3oh 11 часов назад

    Adarei hamotama❤❤❤❤❤❤❤❤ayematagennanna lagadima Kavindra & Narmada 😘😘😘😘

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm День назад +1

    අය්යො නර්මදා ඇන්ටිගෙ ඇදුම් ඔය වගෙ ප්‍රවීණ අය අතරට හරි යන්නේ නෑ ඒකට ඕං හනා,,නොෂිකා වගෙ අය හරියනව😊😊😊

  • @hfv2751
    @hfv2751 3 часа назад

    Bohoma sthuthi kavinga aiyya narmada akki ❤
    Godak adarei avith sitina sama denatama❤🙏🇦🇪

  • @pemawathiperera1220
    @pemawathiperera1220 День назад

    සියළුම දෙනාට සුබපතනව ❤ හදවතින්ම ඉතාලි වල ඉඳන් බලනවා❤❤ හැම සතියෙම බුදුසරණයි 🙏👍♥️♥️♥️♥️♥️♥️♥️♥ 🎁🌻🌻🌻🌻🌻🌻🌻🌻💐

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i День назад

    💚💚💚💚💚💚💚පුලුවන් තරම් පරණ ගායකයො ගෙන්නන්න...තරුණ අය නිතරම පේනවා...අනික දැන් කාලෙ සිංදුද අප්පා💚💚💚💚💚💚

  • @Madhumekala-x5q
    @Madhumekala-x5q 2 дня назад +1

    Mama asama gayekayak ape thaththage kale idan githa gayena chandrasena sir🎉❤

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t День назад

    Niyamai Ada program eka supiri pattama lasssani set eka supiri pattama kumara sir Aiya nisama baluvea niyamai

  • @carlocarlo6925
    @carlocarlo6925 19 часов назад

    THANKS GODEK OYE DENNATA APE KALE ADEREI GITA RAJA KERAPU GAYAKAYO ADA VAGEMA PISSUDA SINDU NOVEI THANKS CHAT CAFFE❤

  • @sasikanamal5245
    @sasikanamal5245 День назад

    සුබ උපන්දිනයක් වේවා 🎂🎵🎂

  • @NandanaNandana-vo2cw
    @NandanaNandana-vo2cw День назад

    ❤❤❤❤❤❤ hodama set ekak budu saranai

  • @sanitasanita7662
    @sanitasanita7662 День назад

    ඉ ෙය්...බැලුවා..එත්..අදත්..බලනවා..❤

  • @CityMobile-u1p
    @CityMobile-u1p День назад +1

    ❤❤❤❤

  • @S12176
    @S12176 День назад

    Today 💕👌🇱🇰lovely. All like. Singer an songs. To 👌💕👍 🇸🇬working Singapore 💕💕💕👌🇱🇰👍🙏

  • @ChayaWikramasingha
    @ChayaWikramasingha 22 часа назад

    Ammooo .asama kattiyak .adarei

  • @fatimarukshana7111
    @fatimarukshana7111 День назад

    අපේ අතුල ශ්‍රී අන්කල් හිටියානම් 😢. ඔයා අපි හැමෝවම දාලා ගිහින් අවුරුද්දකුත් වෙන්න යනවා 😢.

  • @HasithaRuchiranga
    @HasithaRuchiranga 15 часов назад

    Lassnai ❤❤❤

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 6 часов назад

    මම ගොඩක් ආයා ගායකයන් ට්ක.

  • @dumindasampath9057
    @dumindasampath9057 18 часов назад

  • @HasithaRuchiranga
    @HasithaRuchiranga 16 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VimalVimal-dw1sy
    @VimalVimal-dw1sy День назад

    ඇයි සේනානායක වේරලියද්ද ගෙනෙන්නේ නැත්තේ අනේ එයත් එක්ක පාරක් ගෙන්න්න ප්ලීස්

  • @BriankaAsas-g4w
    @BriankaAsas-g4w День назад

    Maru ada nam

  • @Anil-iz9jm
    @Anil-iz9jm 4 часа назад

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk День назад +1

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ShamaliFernando-g7z
    @ShamaliFernando-g7z 8 часов назад

    Api Asama aya

  • @SandaruwanSenarath-tb2yz
    @SandaruwanSenarath-tb2yz 6 часов назад

    Mama Asama sat aka dukak kRadarak wana APA bs

  • @DilaniAnusha-wc6sv
    @DilaniAnusha-wc6sv День назад

    Hithata denena sindu kiyana asama gayakayo tikak.theruwan saranai hemotama.

  • @dushanfonseka9444
    @dushanfonseka9444 День назад

    Sunflower ekka cassette karapu set eka❤🎉

  • @chandichandi7173
    @chandichandi7173 День назад

    Athula sri gamage nehene ane. Godak adarei hemotama.❤❤❤❤❤❤

  • @PrabhathMadhushanka-vp8on
    @PrabhathMadhushanka-vp8on День назад

    ❤❤❤❤❤❤❤❤

  • @InokaKumari-h8p
    @InokaKumari-h8p День назад

    Meyala wage gayakayo ada naha hamotama suba pathanawa

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t День назад

    Mea wagea chamara weerasingha Aiya Damithe Assnka Ajith muthukumarana Aiya genna ko kavinga Aiyea

  • @AmithTharanga-q7n
    @AmithTharanga-q7n День назад

    Kumarasiri kiyana nakiya helapeyanam epa wenawa u kiyanne sindu nemei kathawalne