Mata Dana ganna ona gedara vathura batavala thanpath velathiyana deval ivath karanava vidiha brown patata vathura tap valin enne tank sudda kala nala lida sudda kala eth ge athule bata line sudda karaganna vidiya danne na karunakara upadesak denna thank you
ඔබ නම් සැබෑම දක්ෂයෙක්
ඔබගේ සෑම වීඩියෝ එකක්ම මම නොවරදවා බලනවා සහ ලයික් කරනවා
සෑම වීඩියෝ එකක්ම අලුත් දෙයක් සහ ප්රයෝජනවත්❤
ඇත්තටම ඔබතුමා ගෙ වීඩියෝ හරිම වැදගත් ස්තුතියි
වටින අදහසක්. ඔය වගේ නිශ්පාදන ඒවි ඉස්සරහට
නියමයි සර් ..හොදට පෙහෙදිලි කරනවා ඔයා
ඉතාම වැදගත් වීඩියෝ ඔබ තුමා ගෙන එන්නේ.ස්තුතියි
අපේ ගෙදර වතුර ටැංකි 2 ක් තියෙනවා.. ඒ දෙකට stop valve 2 දාල එකම in line එකට දාල තියෙන්නේ. මේ විදියට කලින් දැක්කනම් හදන්න තිබුනා.. ගොඩක් වැදගත් දෙයක්. ස්තුතියි
Good Idea.
සුපිරිම වැඩක් ජයම වේවා
Oya ක්‍රමය හරියටම හරියනවා ලිදෙන් එන ලයින් එකයි, පාරෙන් එන ලයින් එකයි දෙකෙන්ම වතුරගන්න ඕන වෙනකොට ඔය විදිහ ගොඩක් ප්‍රයෝජනවත්❤❤
ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
Good ideas
හරිම වටින වැදගත් වැඩ සටහනක්. ඔබට ජය.
නියමයි.
👍👍👍niyamai
Good
පරයෝජනවත්❤❤
👌 සුපිරි
Super
Niyama වීඩියෝ akak ස්තුති
Ela
Hodai
_ඔබගේ විශේෂත්වය පැහැදිලිව විස්තර කිරීමයි. ආයෙ අහන්න දෙයක් නෑ ඔය කියන දෙය ගැන._
පට්ට ❤
Thanks sir
Patta
වැඩේ හොඳයි.ඒත් මේක හදාගන්න හැමෝම ගාව අවශ්‍ය උපකරණ නෑනෙ. මන්නෙනුයි නියනෙනුයි මේව කරන්න බෑනෙ😊
Thank you
Thank you❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤🎉
Good elakiri
Ela.......🤩
Mata Dana ganna ona gedara vathura batavala thanpath velathiyana deval ivath karanava vidiha brown patata vathura tap valin enne tank sudda kala nala lida sudda kala eth ge athule bata line sudda karaganna vidiya danne na karunakara upadesak denna thank you
වැඩේ නම් හොදයි ඕක නිතරම අරහෙටයි මෙහෙටයි කරක කරව ගියාම ඕක ගෙවිල අලුතින් දාන්න වෙනවා වතුර ලිග් වෙලා...ඔබට පුළුවන් නම් කරකවලම ගෙවිල වැල් ඒක වහපුම ත් වතුර බින්දු ලිග් වෙන එකක් හදා ගන්න විදිහක් දාන්න.( එළියේ තියෙන සවර් ඒකක )
👍👍👍👍👍
ඒකනම් ටිකක් අමාරු වැඩක්
👍👍👍❤
Godak wedagat dewal toyanawa
❤🎉❤
Oyaa suddekgn kopikelade kamanehee hondeai
👍👍
Kopikelaneedeaa ??
❤❤❤
❤
Attatama watina vi do io ekak
Oya depetthama wahaganna unoth mokada ksranne
❤❤❤❤❤❤❤❤❤❤