🔴අනුර නුවරට. සජීවී විකාශයඅනුර එනතුරු ලාල්කාන්ත වැඩේ අතට ගනී

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024

Комментарии • 380

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 3 месяца назад +74

    මාලිමාව ඉහළින්ම දිනවමු.අපි පවුල් පාලනය පන්න්මු.පොඩි මිනිසුන්ගේ රජයක් හදමු.

  • @mcasela
    @mcasela 3 месяца назад +73

    මේ ජනතාව ඇවිත් ඉන්නේ අරක්කු කාලට බත් පැකට් එකටවත් නෙවෙයි .ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 месяца назад +46

    බලන්න දෑස් හැර මේ වේදිකාව දෙස.. ඉංජිනේරුවන් සාහිත්‍යයඪරයන් උගතුන් කලාකරුවන් හමුදා විරුවන්ගේ සාඩම්බර ඵලදායී උගත් හඩ.. ❤ අනෙකුත් වේදිකාවක ඇසෙන්නේ අදෝනාවේ සන්ත්‍රප්පලාප නොවේද 😢 ජයවේවා කඳුරට ජනතාවෙනි, NPP JVP AKD ❤❤❤

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl 15 дней назад

      පින්වත් අභිමානවත් ජාතියේ සෞභාග්‍ය නැවත උදා කිරීමට මේ උතුම් දේශයේ පගළ වූ අතිජාත පුත්‍ර රත්නය වන් සක්විති පුරමින් පාරමී පුරන ලද මහා වීර පුරුෂයාණෙනි!,අපේ මාතෘ භූමියේ එකම හා සදාකාලික නායකයා වී අනාගත සමුර්ධියේ මධ්‍ය ලක්ෂය සාදන්නට මහා සේනා පෙළගස්ව මින් කඳවුරු බැඳගත් සීහ සේනා පතිදුණි! අප තවත් ප්‍රමාද වූ ජාතියක් නොවෙමු" මා වැනි කී දෙනෙක් ඒ මතයේ පිහිටා සිටී දැයි මට පවසන්නට වචන නැත.මානව දයාවේ ප්‍රතිමූර්තිය වන් මෙවන් චරිත අතීත වන්ශ කථාවේත් පළ වූවා දෝ මට වේලාවක සැකයක් පහළ වෙයි. මෙම පින්වත් භූමිය එසේ මෙසේ ගැහැට වලට පමුණුව මින් නේ අපරාධය කළවුන්ට හදවත් තිබුණා දෝ ' යි අප වරෙක සිතූවෙමු. බුදු දහම අනුව අප විසින් පෙර ආත්ම වලදී කරනලද පාප කර්මයන්ගේ විපාක දීමට යම රජු විසින් අත් කර එවන ලද වධක පිරිසාක් ලෙස පසුගිය වකවානුවේ මෙනි මනුෂ්‍ය වේශයෙන් රජ කරන ලද වැල් පාලම්,සාටකයින්,යුද්ධය කොටින්ට ආයුධ සැපයූ පිය පුතුන් ආදීන් වර්ග කළ හැක.කුමන ශිෂ්ඨාචාරයකට අයිති වූවත් තම සන්තාන වල නිරන්තර භීතියක් හා නොවිසදෙන ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙමින් පරම්පරා දෙකජට ආසන්න කාලයක් වේදනාවෙන් ගත කළෙමු ,අපි ඒ අභාග්‍යමත් කාළය නිමා කරමින් ජාතියේ ඉදිරි ගමන ස්වයං පෝෂිත කිරීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට අප සැමගෙන් කැප කළ යුතු සියළු දේ ඒ උදාරතර කාර්‍යය සමුර්ධ භාවය සාක්ෂාත් කර ගැනීම පිණිස ගදවතින්ම දායක වෙමු. මේ අමරණීය සේවා දායකයා මනු ලොවට පහළ කළා වූ ඒ පින්වත් දෙමාපියන්ට ද ජාතියේ ගෞරවාචාර්‍යය සියළු හෙළ ජාතීන් වෙනුවෙන් පුද කිරීමට සිටළු ශ්‍රී ලාන්කිකයින් වෙනුවෙන් පුද කිරීමට කැමැත්තෙමි!සාමයේ මල් පිපේවා! 🙏🙏🙏

  • @VineethaIg
    @VineethaIg 3 месяца назад +115

    නුවර වීදි යට කරගෙන
    මහජන ගඟ ගලනා සඳ
    මාලිමාව දිනනා බව
    නොරහසකි ඔබ අප සැමට ❤

  • @mallikasamarakkody2124
    @mallikasamarakkody2124 3 месяца назад +30

    පැහැදිලි කතාව. අහන්න අහන්න ආසයි. පුදුම දැනුමක්. මාලිමාවට ජස ස්ථීරයි.

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 3 месяца назад +50

    ❤❤ජයවේවා සියලු සහෝදරවරුනි ආදරණීය සහෝදරියනි .

    • @upalipiyaruwan
      @upalipiyaruwan 3 месяца назад +4

      ජය
      වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤

  • @UdayakumaraUdaya-oe7pm
    @UdayakumaraUdaya-oe7pm Месяц назад +1

    ❤❤❤❤❤

  • @k.k.kurugama8998
    @k.k.kurugama8998 3 месяца назад +37

    ලාල්කාන්ත සහෝදරයා කිව යුත්ත කෙලින්ම කීවා.මාලිමාවට ජය

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 3 месяца назад +24

    අපි එකතු වෙලා අනුරට ජන්දය දෙමු

  • @roshanpercy6854
    @roshanpercy6854 3 месяца назад +29

    👍🏻අපි මාලිමාව ට ❤❤❤❤❤❤❤❤❤🌹🌹අනුර මල්ලියෝ 🌹

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 3 месяца назад +22

    නියත ජනපති අනුර සහෝදරයා

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 3 месяца назад +48

    කටවූට්.බැනර්.ඇතත්.නැතත්.මාලිමාව.කොතනද.අපිඑතන

  • @GeenDissanayaka
    @GeenDissanayaka 3 месяца назад +33

    මමත් නුවර ඉදන් තමා මේ දැං
    යන්නෙ...ගිය සතියේ එක්කෙනෙක් එනවා කියලා දැං දවස් තුනකට කලින් ගැටඹේ ඉදලා වෙනවෙන ප්‍රදේශ වල බස්...හැබැයි බස් විතරයි සෙනග නැ.ඒත් අද මං නං එන අතරමගවත් පිට පලාතක බෝඩ් එකක් තියන එක බස් එකක්වත් දැක්කෙ නැ....මිනිස්සු කැමැත්තෙන් ම එන්නෙ.

    • @rmshani2327
      @rmshani2327 3 месяца назад +1

      😂

    • @PadminiHerath-cn5zu
      @PadminiHerath-cn5zu 3 месяца назад

      ජයම ජයවේවා එදා වගේම අදත් අපි ඔබ සමඟ සහෝදරයා

    • @VindayaSanju
      @VindayaSanju 3 месяца назад

      😢සහනුවරට

  • @ranjitlbidal6670
    @ranjitlbidal6670 3 месяца назад +23

    මාලිමාව ට ජයවේවා ජයවේවා සියලෝටම බුදු සරණයි

  • @surangalakvinda2887
    @surangalakvinda2887 3 месяца назад +7

    Ape janapathi Anura sahodaraya jaya wewa❤❤❤❤❤❤❤❤❤❤

  • @SandayaLal
    @SandayaLal 3 месяца назад +25

    මහ ජනතාවට ජයවේවා 💪💪💪

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 3 месяца назад +4

    සහෝදරයා, සහෝදරිය 2024 ඔක්තෝබර් සිට අපේ ආර්ථික ප්‍රතිපත්තිය සීග්‍රයෙන් ක්‍රියාත්මක කරමු...අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරමු...ජාතික ජන බලවේගයට ජය වේවා!!!

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 3 месяца назад +23

    අ.....අනාගතේ
    නු.....නුබයි
    ර......රටේ
    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 Месяц назад

    මමත් මහනුවර මමත් රටවිරැවේක් මහනුවර ජනතාවට දළදාසමීදුගේම පිහිටයි අනුර සහෝදරයාට ජයවේවා

  • @nuwankumara8294
    @nuwankumara8294 3 месяца назад +9

    අනාගත අනිවාර්යයෙන්ම ජනපති අනුරකුමාර සහෝදරයාට රටටම ජයෙන් ජයම වේවා❤❤❤❤❤

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 3 месяца назад +12

    මාලිමාව මාලිමාව මාලිමාව ජයවේවා ජයවේවා ජයවේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 месяца назад +4

    මහනුවර ජනතාවට අපගේ උත්තමාචාරය .❤❤❤❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 3 месяца назад +5

    මාලීමාවට ජයවේවා . ජාතික ජනබලවේගයට ජයවේවා .

  • @upulchampika8362
    @upulchampika8362 3 месяца назад +1

    මාලිමාවට ජයෙන් ජයම වේවා බුදු සරනයි දෙවිපිහිටයි අනුර සහෝදරයාට

  • @anandasilva2584
    @anandasilva2584 3 месяца назад +2

    ලංකාවේ අනාගතය මාලිමාව පමණි , ජය සිකුරුයි චිජයගරහනය පතා නොබියව පෙරට යමු.!❤❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 3 месяца назад +38

    මාතරට කොළඹින් ඇද්ද වගේ වැඩ මාලිමාවෙ නැ එ පරනවැඩ තියෙන්නෙ වසරහැත්තැපහක් රටබංකෙලොත් කරපු පක්ෂ වලටම තමයි මෙිසෙනග දැක්කම දුක හිතෙනව ඇති පව්.

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 3 месяца назад +11

    ජයවේවා ජයවේවා

  • @ranipremalatha803
    @ranipremalatha803 3 месяца назад +2

    අනුර සහෝදරයා ඇතුළු මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට 🙏ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premalalpremalal8076
    @premalalpremalal8076 3 месяца назад +2

    අක්කේ දැන් නවත්වන්න .අපි බලාගෙන ඉන්නෙ අපේ අනුර ජනාධිපති තුමාගේ කතාව අහන්න ආ⁣සාවෙන් ඩුබායි බෝඩරේ අපි.🙏🙏🙏❤❤❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 3 месяца назад +2

    මාලිමාව වටා රොදබදින ඔබ සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි මාලිමාවට ජයවේවා ජයවේවා 💕👍👏

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 3 месяца назад +13

    ආදරණීය සහෝදරයා අපේ එකම බලාපොරොත්තුව ඔබයි ❤❤

  • @ravishane140
    @ravishane140 3 месяца назад +4

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @cuti-f5y
    @cuti-f5y 2 месяца назад +1

    බුදු සරනයි සහෝ ❤❤❤❤❤❤අපේ රට ඔබට මම විදෙස ගත්ව සිටින්නෙ මගෙ කතිරෙ ඔබට නැති වෙයි 😢😢😢හරිම දුකෙන් හො ඔබට සුබ පතනවා අපේ ජනදි පති ඔබ වෙන්න සියලු දෙවි අරැකවර්නයි❤❤❤ 🙏🙏🙏🙏💐💐💐💐💐🙏

  • @renuoman2278
    @renuoman2278 2 месяца назад +1

    🙏💐

  • @nishantha9527
    @nishantha9527 3 месяца назад +9

    ජය වේවා 👍👍👍👍👍👍

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 месяца назад +25

    රටම පෙම් බැඳි මාලිමාව ❤
    ශ්‍රිලාංකීය පුනරුද යුගය අත ළග. 🙏🙏🙏

  • @Hasunaldimel
    @Hasunaldimel 3 месяца назад +9

    ශ්‍රිලාංකිය ජාතියට කරන සේවයට පින්❤

  • @wasantharanasinghe212
    @wasantharanasinghe212 2 месяца назад +2

    අනුර කුමාර සහෝදරයා පරිස්සමෙන් ඉන්න නිර්භිත.කම හොද යි නමුත් ආරක්ෂාව සුපරික්ෂාව ඉතාමත් වැදගත් ....ඔබ.තුමාට වෙි රැකවරණය ලැබේ වා✋ තෙරැවන් සරණ යි 🙏 නියත.ජනපති අනුර💘🔥

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 месяца назад +16

    Jayaweewa Anura sahodaraya ❤❤❤

  • @kaabeywickrama
    @kaabeywickrama 3 месяца назад +7

    Abeywickrama Malimawata jaya wewa jaya Niyathai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 3 месяца назад +11

    හරියටම හරි ලාල්කාන්ත සහෝ...උන් ජීවත්වෙන්න ඕනෙ...බාගෙට මැරෙමින්....ඒ වගේම අපහාස උපහාස කරමින් ඔච්චම් කතා කරමින් පහරදුන් NPP ය රට නගාසිටවන විට ජනතාව උන්ට තලනවා දකින්න..👍👍🧭🧭🧭✌️✌️

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 3 месяца назад +12

    ජයවේවා.. . මාතරින්...

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 месяца назад +4

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 3 месяца назад +3

    ජයවේවා ජයවේවා ජයවේවා
    මාලිමාවට මාලිමාවට

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 месяца назад +8

    නව ජාතික පුනරුදයක් සදහා මාලිමාව වටා රොද බදිමු

  • @nilanharsha1440
    @nilanharsha1440 3 месяца назад +4

    අවුරුදු ගාණක් කාකොටා ගත්ත මයිනයි පිංපි සොම්බියයි එකට ලඟිනවා නම් ගම් නගර වල අපිට ඇයි බැරි මාළිමාවට එකතු වෙන්න 🎉🎉🎉🎉

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 3 месяца назад +2

    AKD,obata Daladahimi Saranye 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ NPP Jayawawa 🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @AriyadasW
    @AriyadasW 3 месяца назад +7

    මාලිමානටජයෙනිජය.❤️👍👍👍👍👍👍🤚💐

  • @ogbalangoda2ogbalangoda241
    @ogbalangoda2ogbalangoda241 3 месяца назад +3

    ලාල් තමයි.. මාලිමාවෙ හදවත..පරෙස්සමින් මචං.. ආදරෙයි

  • @lasathfernando8010
    @lasathfernando8010 3 месяца назад +2

    නුවර වීදි යට කරගෙන
    මහජන ගඟ ගලනා සඳ
    මාලිමාව දිනනා බව
    නොරහසකි ඔබ අප සැමට

  • @DineshKumara-bg7hw
    @DineshKumara-bg7hw 3 месяца назад +2

    සහෝදරයා ජනපති උන ගමන් හොරු ටික ඔක්කොම රට රට වල් වලට පනින්න බලාගෙ ඇත්තේ ඒකට මොකක් හරි කරන්න අනුර කුමාර සහෝදයා ඔබ තුමාට ජයවේවා

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 3 месяца назад +7

    මාලිමාවට ජයවෙවා ......ජය නියතයි ..

  • @mayakwt6926
    @mayakwt6926 2 месяца назад +1

    කන්ද උඩරට සහෝදර ජනතාවනි ඔබලාට ජයවේවා අපගේ ආදරනීය අනාගත ජනපති අනුර දිසානායක සහෝදරයා අපේ රට අනිවාර්යෙන්ම සුරපුරක් කරනවා සහතිකයි මේක අපේ තේරීම නෙවෙයි මේ විශ්වයෙන් අපිට මෙයා එවල තියෙන්නෙ අපි සැවොම එකට එකතු වෙලා අපේ රට ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන නාමය අපි රැක ගත යුතුය සියලු දෙනාට ජයෙන් ජයම වේවා අනාගත ජනපති අනුර දිසානායක සහෝදරයා ඔබට විශ්ව මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාව නිරතුරුවම ලැබේවා අපි කුවේට් ඉන්නේ අවුරුදු ගානක් අපිට දැන් හරි මහන්සියි

  • @latha3121
    @latha3121 3 месяца назад +9

    මමත් හරිම ආසයි මාලිමාව යටතේ හොරු ටික හැංගෙන හැටි බලන්ඩ

  • @manjulaupul9850
    @manjulaupul9850 3 месяца назад +6

    🧭🧭❤️ ජයවේවා ජාතික ජන බලවේගයට ජයවේවා ❤️ ❤🧭🧭

  • @teklawijesekara9654
    @teklawijesekara9654 3 месяца назад +4

    ජය වේවා ජාතික ජනබලවෙගට ❤❤❤❤❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 месяца назад +1

    ජය වේවා ජනපති සොයුර. අපට සොයුරු ජනපති ලෙසින් කතා කරන්නට ලැබෙන ඓතිහාසික අවස්ංථාව උදා වෙන දිනය ඉතා නුදුරු ව ඇත්තේ. මාලිමාව වටා සියලු දෙනාම එක් වෙනවා නිසැකයි. 🇬🇧🇬🇧🇬🇧🇬🇧⛳️⛳️⛳️⛳️

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 3 месяца назад +4

    ජයවේවා මගෙ සහෝදරයා මාලිමාවට ජයවේවා

  • @jgwickramasinghe
    @jgwickramasinghe 3 месяца назад +3

    ජයෙන් ජය වේවා මාලිමාව

  • @PradeepIndika-y4o
    @PradeepIndika-y4o 3 месяца назад +2

    මාලිමාවට.ජය

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 3 месяца назад +4

    AKD ❤SRILANKA ❤MALIMAWA ❤

  • @chamilarajakaruna8792
    @chamilarajakaruna8792 2 месяца назад +1

    Ape බලාපොරොත්තුව oba

  • @surangadissanayake-xw7ls
    @surangadissanayake-xw7ls 3 месяца назад +2

    Anura. Raththran❤❤❤❤❤❤❤❤

  • @sumithchandana3919
    @sumithchandana3919 3 месяца назад +1

    මාලිමාවට ජයවේවා....We From Oman.

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena8825 3 месяца назад +2

    උනන්දුව උද්‍යෝගය නොඅඩුව තිබුන.කාලගුණයත් යහපත් මට්ටමක තිබුන.

  • @indrasena9740
    @indrasena9740 3 месяца назад +3

    Niyamai ape Lal sahodaraya nam balaya aran denawamai.Gulf sita

  • @Kumri-z4s
    @Kumri-z4s 2 месяца назад

    මම නුවර දැනට මම ඉන්නේ කුවේට් වල hande දෙන්න මට පුළුවන් අපේ පුලම මේ පාර මාලිමාවට hande දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 3 месяца назад +10

    එකම බලාපොරොත්තුව ජාජබ මාලිමාව.

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 месяца назад +1

    මාලිමාවට ජය වේවා!🎉🎉🎉🎉❤❤❤🇱🇰🇱🇰🇱🇰🏆🏆🏆🏆🇬🇧🇬🇧🇬🇧🇬🇧

  • @mohammedrifaadh7006
    @mohammedrifaadh7006 3 месяца назад +3

    Valuable speech. Please translate in to Tamil & Circulate for efficient outcome. ❤

  • @sarathsooriyagoda2802
    @sarathsooriyagoda2802 3 месяца назад +10

    මාලිමාවට ජය

  • @e.u.i.kumarijayasundara2632
    @e.u.i.kumarijayasundara2632 3 месяца назад +4

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤

  • @GmsKumari-z5d
    @GmsKumari-z5d 3 месяца назад +1

    ❤මාලිමාවට ජයවෙිවා❤❤❤❤අපි ඔබලා සමගයි

  • @deepatiskumara9324
    @deepatiskumara9324 3 месяца назад +1

    ජාතික ජනබලවේගයට ජයවේවා 🌹🇱🇰❤️

  • @manikerajapaksha8824
    @manikerajapaksha8824 3 месяца назад +3

    Malimawata ජයවේවා

  • @AbeypalaHettiarachchi
    @AbeypalaHettiarachchi 3 месяца назад +2

    ආචාර්ය මහාචාර්ය වරැ, විද්‍යාඣයින්, ඉංජිනේරැවරැ වෛද්‍යවරැ මෙතරමි එක මිටට එකතු වුනු වෙන තැනක් කොහිද?ඒත් ඇතැමි දේශපාලුවන් කෑ මොර දෙන්නේ තුන් දෙනෙක් ගෙන් රටක් පාලනය කොරන්නේ කොහොමද කියල?අපි ඒදේශ පාලුවන්ට කියන්නේ අපි කොරන හැටි මෙි ජනාධිපති වරණෙ මාලිමාව දිනුවට පස්සෙ හොදට ගෙදරට වෙලා බලා ගෙන ඉන්න කියල.NPP ට ජය වෙිවා!!!මාලිමාවට ජය වෙිවා!!!රටෙි ජනතාවට ජය වෙිවා!!!

  • @TharakaSandaruwan-m7b
    @TharakaSandaruwan-m7b 2 месяца назад +1

    Anura තමා 1

  • @NalakaHerath-qn3ql
    @NalakaHerath-qn3ql 3 месяца назад +4

    ලොහාන් ට කවදාවත් චන්දෙ දීලා නෑ..
    දෙන්නෙත් නෑ...

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 3 месяца назад +2

    මිනිස්සු ඉබේම නැගිටලා හුරේ දාන්නේ බොක්කෙන්මයි හැබැයි අනුර පුතෝ අපේ බලාපොරොත්තු නම් කඩකරන්න එපා.

  • @saliyasampth.1065
    @saliyasampth.1065 2 месяца назад

    අනුර සහෝදරයගේ කතාවට ඇග හිරිවැටෙනව. අනුර වගේ කතා කරන්න කිසිම කෙනෙකුට බැ. කරුනු ඉදිරිපත් කිරීම පිලිවෙලකට කරනව. මාලිමාවට ජය වේවා.

  • @chandanaranathunga6026
    @chandanaranathunga6026 3 месяца назад +1

    "වස්තියා"ට වස්තියක් දෙමු!
    UNP නාගරික කොමසාරිස් වරියගේ කටු කන වස්ති වත්තගේ එළවමු.

  • @DineshMadushanka-ht4bq
    @DineshMadushanka-ht4bq 2 месяца назад

    අනුර සහෝදරයාට ජයවේවා ජය නියතය,සියලුම දෙවියන්ගේ පිහිටයි ඔබතුමියට 👍👍👍👍👊👊👊👊

  • @kaabeywickrama
    @kaabeywickrama 3 месяца назад +3

    Malimawata Nuwara jaya Niyathai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 2 месяца назад

    කොහොම හරිඅනුර සහොදරයා දිනවන්න ඔනෝ හොරු. ටික එලවන්න . රටේ අනාගතෙ පොඩි දරුවෝ අපී බේර ගන්න ඔනේ. උන්ට ඉන්න රටක්.. ඉතුරු කරන එක. අපි..හොමොගෙම යුතුකම ජයවෙවා මාලිමාවට 🙏🙏🙏🙏

  • @VineethaIg
    @VineethaIg 3 месяца назад +2

    මාලිමාවට ජය ජයම වේවා !

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 3 месяца назад +3

    වස්ති කරමු.

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 2 месяца назад

    මාලිමාවට ජයවේවා කඳුරට ජනතාවෙනි ඔබ ගැන සතුටුයි.

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 3 месяца назад +1

    ලාල් සහෝදරයා නියමයි❤❤❤❤❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 месяца назад

    මාලිමාවට ජයවෙිවා ❤️❤️👍👍🥰🙏🙏😊

  • @ThilakaJayaweera-j5d
    @ThilakaJayaweera-j5d 3 месяца назад +1

    ජයවේවා .ජයවේවා ...👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 месяца назад +2

    ලොහාන් කියන ලොන්තයත් ඇවිල්ලද , ඒකා මුල්ලක හැංගිලා හිටියොත් තමයි

  • @NalakaHerath-qn3ql
    @NalakaHerath-qn3ql 3 месяца назад +8

    ජයවේවා ♥️

  • @MadoMado-o9g
    @MadoMado-o9g 2 месяца назад +1

    සෞදි නීතියම දෙන්න ඕනි ඔබතුමාට ජය ජයවේවා

  • @EWINKaralliydda
    @EWINKaralliydda 3 месяца назад +4

    අපේ නුවර ...අපේ නුවර ......මුලු නුවරම....මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @R.S.O.KARAOKEGROUP
    @R.S.O.KARAOKEGROUP 3 месяца назад +1

    දවසෙන් දවස මිනිසු නොදන්නා අන් පනත් ගෙන්වා මෙවට ඔබලා ජනතාවට දෙන පිලිතුර මොකක්ද

  • @MaduriSellakperuma
    @MaduriSellakperuma Месяц назад

    මාලිමාවට ජයවේවා ❤️❤️

  • @user-MMAN
    @user-MMAN 3 месяца назад +3

    , මේ.. ක්‍රමයට..රැස්වීම්.. කරන්න..... අපේ.... ආරක්ෂා. ව.... ගැන... සිතන්න

  • @GamageNadeeka
    @GamageNadeeka 3 месяца назад +1

    රැස්වීමට පැමීනි සියලුම ජනතාවට මාගේ උත්තමාචාරය පුදකර සිටීමී 👍👍👍👌👌👌❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @nishanlasantha9463
    @nishanlasantha9463 3 месяца назад +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 3 месяца назад +4

    අපිට ඔබ ගැන තියෙන විස්වාශය ඔබලා රැකිය යුතුයි .