Dear Sheshadrie, Do u give the formulas for krisharya? I also have the daughter as age like your one.i also have the same problems and thoughts of feeding.☺️
I used to read Psalm 91 and then couldn’t continue. But after I watched this vlog I started to read again. Thank you for that actually 🙏🏻♥️ May be God showed it through you . May God bless you more and thank you more for yours prayers which made for us . Stay Happy Shine and Blessed Forever more 👱🏻♀️🙈♥️🤍🙏🏻
She is just like my girl Vanya🥹 she is too a fuss pot when it comes to eating 😅 I think it’s the age Shadow. When they grow up they will eventually eat so don’t worry ♥️ we all are in the same boat 🙌🏻😘
නන්නා මැනික❤❤. අනේ උදෙන්ම නන්නා ගෙ හුරතලේ බැලුවා😘😘
ක්රිෂාර්යා ව දකින්න ආසාවෙන් හිටියෙ. ❤️
❤❤
@@pradeepkumara813l
ඔයා හරිම හොද බුද්ධිමත් අම්මා කෙනෙක් love you nanna ❤
අනේ මැනික පොඩ්ඩ ලොකු වෙනව නේ කෝලම් ටික බලන් ඉන්න ආසයි..ආදරෙයි මැ😘
Week ඵකේ ඵක දවසක් genaral clean කරනවා gedarama ... anith dwas walata clean krnwa සාමාන්‍ය widiyata ... අපි රටවල ඉන්න nisa කෑම prep කරනවා ඵකෙන් කාලේ ඉතුරුයි ලේසි ... උදේම පිරිත් දානවා හවසට ඔරසන් දානවා ... ජොබ් කරන නිසා දවස යන්නේ ඔහොම .... chooty nanna dan loku wela sooo cute ❤🥰
අනේ අක්කියෝ කෑම හදම රෙසිපි එකක් ගේන්නකෝ............ඉක්මනටම ඕනා........බටර් කේක් හදපු රෙසිපි එකත් බැලුවා හරිම ශෝක් අනේ..................
..
.
............😅😊
අනේ නන්නා මැණික දැන් හලි හුරතල් සූටි බබෙක් වෙලනේ..අක්කි පැටියා එක්ක ආයි විඩියො එක්කින් දකින්න හරිම ආසයි...🥰❤😘😘😘😘😘😘
Ow ane♥️
Mage babath krisharya baba wagemai akke 😍 penumai wadai dekama .eyath kanna hri horai kohoma hadala dunnagh..kiri illanawa hamawelema.wadan enna kiynwa mage passenmai
පොඩි කාලෙ ඉදලම ක්රිශාර්ය කරන වැඩ හැමදෙයක්ම මගේ පුතාගෙ වගේ නන්ගි.ඒ නිසා හරි ආසාවෙන් බලන්නෙ❤බුදු සරනයි
ආනා මගේ නන්නා මැණික කාලෙකින් අප්පා❤❤❤.එයාගෙ හිනාව ශෝයි අප්පා❤❤❤.බුදුසරණයි මැණික ❤❤❤
🌞,Good Morning Sheshadrie Akka 🌞 උදේන්ම ඔයාලා දෙන්නා බලන්න ආවා .ඉරිදා දවස සතුට්න් පරිස්සමෙන් හැමෝටම ගත කරන්න ලැබෙන කියලා පාර්තනා කරනවා 🌞
ක්රිෂාර්යා හරිම කියුට්...🥺❤️
Lassani video eka.shanudri,dinakshi.sheshadri,kiyanne mn asama thundenek.hamadama oyala sathutin inna oyavidiyatama adarei godak❤ krisharayati saranyatai godakma adarei..❤❤❤❤❤❤❤
Ane akki mn asawen baln inne krisharya patiyage videos. Ape babatath thiyenne krisharyage features❤❤god bless you all . Kiss for krisharya 😘
Akki pana mn oyta adarey akkiya oyge videos enakm baln hitiye ane akki oyagei shenu akkigei dinkshi akkigey vilog ekak dennvada akkii ❤️☺️
Oya nam waaaaw nangi.oyage hamadema success venna kiyala wish karanwa.chooti patiyatath adarei godaaaaaaaak❤
හරි ලස්සනයි එයාගේ හිනාව ❤
අනේ.. අර චූටි කේතලේ නං soooooo...cute 🥰
ඔයාගෙ ව්ඩ් යො එකක් දනකල් බලන්න හිට් යෙ .ඔයාලා තුන්දෙනට ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤
Awwwww such a beautiful family. Stay blessed always. God bless you all abundantly. 🙏
Krisharya is so cute.. Teddy bear කෙනෙක් වගේ ❤❤
Oyage gedara godak lassanai...matath oyawage geyak thibunanam
Pan cake ekata akke oats,olive oil, nut powder tikak add karanna thawath poshanaya wadi wenawane ethakota
අක්කි මගේ දෝනීත් මේ වයසෙමයි..ඔය විදියට තමා මගෙත් දවස ගෙවන්නේ.❤ ඒ වගේම තමා අක්කි ඔයාට තියෙන ගැටලුව තමා මටත් තියෙන්නේ ඒ තමා මොන විදියට , රසට , වෙනසට හැදුවත් කෑම කන්නේ නැති එක .අනෙ මන්දා ඇත්තටම බබා කෑම කන්නේ නැහැ කියන්නේ ඔලුවට මාරම අමාරුයි .මුලු දවසෙම ඒ දේ ගැනම යි හිතන්නේ .ඉතින් ඔයා වගේම තමයී මගේ දෝනීත එක්කත් ඔය විදියට දවස ඉවර කරන්නේ ..❤❤ ඒ වගෙම අක්කේ දැන ගන්න ආසයි ක්රිෂර්යා බබා දැන් වචන කොහොමද කතා කරන්නේ කියලා..ඒ කියන්නේ එයාට හොදටම කතා කරන්න පුළුවන් ද කියලා .මගේ දෝනී නම් දැන් පොඩි පොඩි වචන ගොඩක් කතා කරනවා.වචන දෙක තුනක් එකට එකතු කරල ක්රිෂර්යා බබාට කතා කරන්න පුළුවන් ද අක්කී..මන් අක්කිගේ විඩියෝ බලන්නේම ක්රිෂර්යා ඉන්න නිසා .මගේ දෝනීත් ඔය වයසෙම නිසා මන් ආසයි ඔයා බබා ට කරන කියන එවා දැන ගන්න ....
ගොඩ දවසකින් අපේ කිුෂාර්යා මැණික දැක්කේ..❤❤❤❤
Krisharya is like a doll ❤ Her Smile is sooo sooo precious ❤
මමත් හැමදාම උදේට ගීතාවලිය 91 කියවනවා ඒක හොඳ blessing එකක් 🙏🙏🙏
E mokadda e
@@umeshageeganage5204bible verse
Ane man iye hithuwa akka vidiyo ekak damme na neda kiyala . Ude balanakota dala ❤
අනේ හරිම ලස්සනයි කිෂාර්යා💟💕💕💝🎉😍
Ane asama category eka with krisharya ❤
මං හරි ආසයි ක්‍රිශාර්යට එයාව දකිද්දි හරි ආදරේ හිතෙනවා🌹 🥺
October 29 thewaththa church ⛪️ eka Dakka akkiwa Rosa pata bonikkek wage 🥹♥️
Akki adath video eka godak lassanai aaaaaadarei akki ane akki mage kirisihinaya ikmaninma itu wenna kiyla oyage asirwadaya labadennako mata ayeth ikmaninma lassana video ekakin enna akki ❤❤❤❤❤
බුදු සරණයි මැණික❤ මගෙ බබත් මේ වයසමයි .ඉතින් මං හරි ආසාවෙන් ඔයාලගෙ video බලන්නෙ.මේ video එක මගෙ බබත් බැලුවා.ක්රිෂාර්යා hi කියනකොට මගෙ බබත් hi කියනවා.ක්රිෂාර්යා එක්ක කරන activity ආයෙත් video එකක් දාන්න.🥰
You are so kind and thoughtful to bless your viewers 😇🙏. May all your blessings take care of your beautiful family as well ❤️
Oyawa api godak agaya karanne oya hoda amma kenek.boru vikara nathiwa patiyata adarayen thamangema kiri tika denawa.patiya kwada ho dawasaka oyawTh godak adarayen raka ganivi.budu saranai.
Oya nm athtma hoda amma kenek akki krisharyata lassnata adare karnvaa🥺❤
Dawasaka math ammek wunama akkage karama weda thama kiriyawat naganne mge ammgen passe dekka hodma amma oya akki . Ude pandara ahrenawa akkith kirisharya harima wasanawanthai
Oya kata karana widihata man goddk adai kisharya sooo cute god bless darling
I really like watch your videos becoz your loving momaaaaa
Babek ekka mulu dawasama gatha karanawa kiyanne lesi wadak newe kiyala meka dakkama penawa. Ane harima hurathal babek ammagen thora lowak na paw ane ❤❤❤❤❤
What is Amma's Name? Amma Nee😊😘😘so Cute Nanna❤❤❤❤❤.Stay safe Happy and Bless
Oya gdk hoda amma kenek akke. Krisharya menika shoi ane. Oya harima adarshamath.
Krisharya menika eththatama dakinna asai 🥺❤️
අනේ නංනා දැන් කතා කරනවා ශෝයී ❤❤
Anee shooii akkiyoo..MN newzealand inne..mage babata wada krisharya baba masa 2i loku...mage babath me wgemaii...MN Hari asawen balanwa babage vedio..
video ekak dankan balagen hitiye ❤
නන්නා මැනිකගේ හුරතලේ. අල්ලලා මිරි කන්නමයි හිතෙන්නේ😊😊
නාන්නා මැණික රෝස මලක් වගේ ලස්සනයි🧡. හරිම හුරතල්😊 .ජේසු පිහිටායි තුන්දෙනාටම 🧡💛💚.
🤭🤭🤭🤭 nanna thmi dwsktwth kena🤭🤭🤭 akki ey kiri biwtnm kmk nee ehm bon bbl prathishakthiy tikk wdi kiynwa mn ahl thin vidyta ey, ey kmthi vidyt kema knwnee tik tik hri kema
ඔයාටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයයි බුදු හාමුදුරුවන්ගේ පිහිටයි ලැබෙන්න ඕනෙ අක්කේ❤ඔයාග්ව් බබාට අයියාට අක්කගෙ ප්ව්ලේ අයියගෙ පව්ලෙ හැමෝටම❤ආදරෙයි ඔයාට ගොඩක් my favourite niliya❤
❤
💖💖💖💖ශෝයී අනේ චුටී krisharya..💖💖💖💖ආදරෙයි.💖💖💖
මට වයස 10 යි . මම නන්නා බබාට ආදරෙයි. So chuti ❤❤❤❤❤❤❤❤
God bless your loving family . ❤❤❤❤❤❤❤🙏🙏🙏
Oyage duka therenawa akki. Mage babata 1 year and 3 month.
Eyath bath kannanam horai. Ithin bath kanna bala kran ne mn. Ithin mn eyata kaha bathala bol ekka kawanawa udeta. Dawalta bath kenda wage. Raata noolds thambala ekata egg ekak daala omlat ekak wage hadala keeli kawanawa, eya visi karanawa anith oeththen man kawanawa. Ehema thamai. Thawa pol roti the ekka pogawala kanna denawa. Maath thawama kiri denawa babaata eth monawahri chees kellak hari kawaagenama thamai kiri denne. Dennam wathurath bonawa horai. Ethakotath kooppa maaru kra kraa wathura denna wenawane.ithin..
Akke eya udeta pan cake 1k kewoth chees kelak deela thawa frut monawahri dunnoth. A aethi ude kema. Ita passe baabata kema pennannwath epa. Aapahu dawal kemata sup wathura tikakwath hdala denna.
Thawa mee wagee vlog geenna akkiyoo❤️❤️❤️❤️❤️❤️❤️
නැදෙ චුටි නංගිව ලස්සන ගවුමක් අන්දලා සපත්තු දලා වලලු දලා කොන්ඩෙ පොල් ගහක් වගෙ දන්න ඉටපසෙ නල්ලෙ අර කලු පට ඩොට් එකක් සුටියට තියලා ෆොටො එකක් ගහන්න ලස්සනට ඉදි ❤❤❤❤❤❤
මන් අසයි චුටිට කුඩෙට බැහැල ඉදි සොක් අනෙ 🤗🤗🤗
Krisharya manika.adarei ane oyata❤️
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
Adarei godaariyk chuti manikt❤
Baby Krisharya is so cute and innocent ❤❤❤
චූටි මැනිකගෙ හුරතලෙ...😘♥️🌝
Oya hode Amma kenek ♥️♥️ mama Amma kenek tharuvan sarenai
ගොඩක් ආදරෙයි Krisharya මැණික ඔයාට 🌹 💗
අනේ පැහිච්ච ආච්චියෙක් වෙලානේ.....❤❤❤
අක්කා බාබා කන්න කැමති නැත්නම් වතුර bucket එකකට දාලා එකත් එක්ක සෙල්ලම් කර කර කවන්න try කරන්න බලන්න ❤
Akki krisharya babata mashed banana walata yoghurt mix krla denna eya kai, hama fruit ekak ekkama yoghurt mix karala denna balanna ehemawath kaida kiyala🥺❤️
Me video nam hemadama balanna asai..❤❤❤
Ane chuti rosa mala. Shoi ane eyawa balanna thamai oyage vlogs enakan balan inne akke.adarei manika ❤❤
Dear Sheshadrie,
Do u give the formulas for krisharya?
I also have the daughter as age like your one.i also have the same problems and thoughts of feeding.☺️
Akke pancake hadaddi oil tikak danna pancake better ekata babage agatath hodai pancake eka lassanata enawath ekka👍
I used to read Psalm 91 and then couldn’t continue. But after I watched this vlog I started to read again. Thank you for that actually 🙏🏻♥️ May be God showed it through you . May God bless you more and thank you more for yours prayers which made for us . Stay Happy Shine and Blessed Forever more 👱🏻♀️🙈♥️🤍🙏🏻
තාත්ති වගේ මැණික ❤❤
මාත් එහෙමයි...බබා ගොඩක් පොඩි කාලෙ මාත් පුරුදු උනා රෑට ගෙදර අස් කරන්න..තාම ඒ විදිහට තමයි කරන්නේ.. උදේ ට ගෙදර touch up කරනවා . ...ඒක මාරම ලේසියි ..😊
Babala ediddi plan kera e wediyatama kera ganna amarui akke eth try karanawa mannem .adath lassanai video eka ❤❤❤❤❤❤❤❤❤
So beautiful vedio dr.love you all❤❤❤❤
දුවලා කොහමන් ආදරේ තාත්තලාට ❤❤❤❤
♥ ආදලේයි අක්කි , අයියා , නන්නා මැණික .💫🌈🌈
Akke nanna babata dena vitamin aka mokakda
ක්රිෂාන්යා ඉන්න නිසාමයි බලන්නේ❤
Video ekak danakal balan hitiye.. adareii nanna baba❤❤❤❤❤❤❤
අනේ...හ්....දැන් නන් එයා හරි ශෝයි...කෝලම් මල්ලක්...දැක්කත් ඇති...ආදරේ හිතෙනවා...ඉක්මණට ලොකු වෙන්න එපා ක්රිශාර්යා මැණික...❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘
video enakan Hitiye nice 😍😍😍😍😍
Aneeeeee ආච්චී😭🩷
Hehehe ❤️
@@SheshadrieKrishanOnline නන්නා දැන් හරිම හුරතල් දග මල්ලක් වෙලා බලන්න ආසයි අක්කි❤
Mage babath krisharyage agemai ane eyath itin man asawen kochchara kama haduwath kanne na.breakfast ekanam skip karannamai balanne.barima unoth biscuits walata kiri dala kawanawa...hama babama ekawage hodata kanne na akka.eyalata hithunoth kanwa nathnam kukku witharai... Ehema noka iddi apita kanna hithenne na hithata marama barak...eth mona karannada itin balen kawwoth wamanr karai kiyala bayai.
Akki oya meal plan ekak hadaganna weekly.matath issara oya prashne thibuna.dawal idan kalpana karanawa rata uyanne monada kiyala.dan karanne every sunday hadanawa coming week ekata meal plan ekak.eka maara lesi.
අක්කි ඔයාගෙ බබා වගේමයි මගේ බබත් කෑම කන්න හරිම අකමැතියි මොනවා කරන්නද ඉතිං❤❤
Ana sok oyala හැමදාම satutin පරිස්සමෙන් inna adarai හැමදාමත්
Adarei nanna Manika ❤Parissamin puthe budusaranai ❤️🙏
Should wash hands after touching the hair if u are cooking.
ක්රිශාර්යාගේ හිනාව...❤️😘
Nic vlog akkiya thank u so much ❤❤❤❤❤
Akki oya harima cutee ane krisharya harima cutee❤hamdma adaren sathutin inna labenna one budusaranai akki
You're a great young wife , mother that have seen.....this is the life ❤ well done 😊 keep on going .....💐
She is just like my girl Vanya🥹 she is too a fuss pot when it comes to eating 😅 I think it’s the age Shadow. When they grow up they will eventually eat so don’t worry ♥️ we all are in the same boat 🙌🏻😘
It is a beautiful and cute vlog😍❤😘
Akki's vedios are very nice❤️❤️😘
Udeta akka ata jathiyak thambala piganakata dala denna balanna
Krisharya's smile made my day 🥺❤️
Adarai patiyo ❤❤ maga duwata auruddu masa 8i
ක්රිෂාර්යා මැණිකට මම ගොඩක් ආදරෙ ආදරෙයි ආදරෙයි ඔයාලා හැමොටම අපි ආදරෙයි ❤❤❤❤
අද 3sis videos dala♥️love it