Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා ඔය ගොන් කොමෙන්ට් වලට පිළිතුරු දෙනවට වඩා අපිට හරවත් program එකක් කරන්නකෝ❤
නෑ මේ ගොන් comment වලට පිළිතුරු දෙන මගේ comments ප්‍රබුද්ධයි. ඒව වටිනා නිසා මම කරන්නේ
දැන් ඊලග ජනාදිපති ජ්‍යෝතිශය අනුව කියමු අයියා😀
Onna kiwwa malayo
good morning puthaa . ❤🙏
💯✅🙏
👍👍👍
උත්තර දෙන්න අනිවාර්‍යෙන්ම. නොදී හිටියොත් බොරුව රජ වෙනවා. මහන්සිය අපතේ යන්නෙ නෑ. අහන අය ඉන්නවා.❤
අනිවාරෙන්ම. මොවුන් එක්ක තරහක් නෑ. නමුත් මෙච්චර ගැඹුරු කාරණා කියලා මේ වගේ ඒව කියද්දී මළ පනිනවා
කට්ටියක් ඉන්නවා. බොරුව රජකරවන්නම ඉපදිච්ච. ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා අපි හොදටම දන්න අපේ අත් දැකීමෙන් දන්න දෙයක් දැම්මත් උත්තර නෙවේ දෙන්නෙ. කමෙන්ට් එක අයින් කරනවා. තර්කෙට තර්කයක් දෙන්න බැරි මහ කොන්ද පන නැති ගෑනු මිනිස්සු ඉන්නෙ. එක්කො කුනුහරුප කියලා දිනන්න බලනවා. තර්කයෙන් ඒක හරිද වැරදිද නෙවේ බලන්නෙ. මම අර දිලීප මහත්තයගේ වීඩිඕ එකේ මට නොතේරෙන ප්‍රශ්න දෙකක් අහලා දැම්මා. ඒව අයින් කරලා. ඇයි අපි ඇත්ත දැන ගන්න ඕන නැද්ද. ඔය රටේ නැති බොරු රජ කරවලා අද්පේනවනෙ මේ තරුන කට්ටිය පවා අන්ද වෙලා ඉන්න විදිය. මම පුතාට කැමති ඒකයි බොරුවට විරුද්දව කතා කරන නිසා. පුද්ගලයෙක් එක්ක තරහ වෙන එක නෙවේ. ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනෙ. මමත් මට කවුරු කුනුහරුපෙන් බැන්නත් ඇත්ත ඇත්ත ඇත්තම කීයනවා. ඔබටත් මුලු පවුලටත් තෙරුවන්සරනයි. තව ත්වත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න ශක් තිය ලැබේවා. තෙරුවන් සරනයි. 🙏🙏🙏
සම්පූර්ණ ඇත්ත. ඒකනේ. උතුම් අදහස් වලට බොහොම ස්තූතියි. ඔබතුමියට බුදු සරණයි ✅🙏💯
@@wishleshaka බුදු සරනයි. ඔබටත්.🙏
chandra ,sikuru pariwarthanaya wenakota e deka balawath wenawada aiye
ඇත්ත
🙏✅💯
Putha kanya lagne wela 9 weni kotuwe guru budha sitemai 7 sikuru sistema kohomd? Poddak kiyanna putha edath answer dunne na
Namal ජනාධිපති වෙයිද?
මම කියනවා ළගදීම කවුද ජනපති කියලා. එකේ සේරම ගැන කතා කරනවා
❤
Start karanakota Yana music eka hari ne , vena music ekak danna ,bad energy vage e Musi c eka
මම බලන්නම් අලුත් එකක්