යකඩ වල පණ තියෙන බව දැන ගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 188

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 Месяц назад +17

    පෙර කරපු අකුසලයකට මෙහෙම දුක් වින්දට පිංවන්ත හිනාවක් තියෙන්නේ කවදා හරි හරියනවා තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා .......

  • @b.g.rathnayake
    @b.g.rathnayake 21 день назад +1

    පින් බර මුහුනටම ලස්සන කතාව.
    දුටු විට ලස්සනයි අවංක කතාව.
    සසරේ කල දෙයක් ඇත ඔබ ගනාව.
    මනසට වේදනා ගෙනදේ නොදැනීම.

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 Месяц назад +27

    ඇත්තට ඔබ වැනි අසරණ වුණ කෙනෙක්ට උදව් උපකාර කරන සැමට ස්තුතියි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Месяц назад +9

    හරිම සතුටුයි මේ ලමයා දකිනකොට .වරදින්නේ මැණික ඔයාට.පතිවත රැකගන දරු දෙන්නත් බලාගන ඉන්න යකඩ කෙල්ලෙක්ම තමයි.ස්තුති බොහොමත් පින් TV දකුණට

  • @gayansampath7968
    @gayansampath7968 Месяц назад +10

    හරිම ලස්සන හිනාවක් එයාට තියෙන්නෙ දිනෙන් දිනම දියුනු වෙවා

  • @Tharuka-t2o
    @Tharuka-t2o Месяц назад +29

    සතුටින් ඉන්න අක්කේ. ඔයාගේ කතාව අහද්දී. අපිටත් ඒක ආදර්ශයක්.😊

  • @rushand8003
    @rushand8003 Месяц назад +37

    රූපෙ වගේම එයාගෙ චරිතෙත් ලස්සන ඇති❤

  • @NimaliKusum
    @NimaliKusum Месяц назад +11

    ඔයා හිනාවේන්නේ හදවතින්මයි දුවේ බුදු සරනයි ❤ ❤ ❤

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 Месяц назад +6

    පරිස්සමට ඉන්න දුවේ. ඔයාට තෙරුවන් සරණයි

  • @chandanagamage8856
    @chandanagamage8856 Месяц назад +4

    සහෝදරී ඔයාට බුදු සරණයි ......සියලු දෙවියන්ගේ පිහිටයි

  • @ashokasadaham-pt3zw
    @ashokasadaham-pt3zw Месяц назад +10

    සතුටින් කල්පනාවෙන් ජීවිතය ගත කරමින් සාර්ථකත්වය කරා යන්න ඔබට වාසනාව උදාවේවා!

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 Месяц назад +34

    අනේ පව්.. මේ අහින්සක මනුස්සයාට පත්තිනි මෑණියන්ගෙ ආශිර්වාදය රැකවරණය ලැබේවා..

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty Месяц назад +18

    හොඳ ජීවිතයක්.ගෙවන්න....පුළුවන් චරිතයක් ..🎉🎉

  • @sanjulasajith5145
    @sanjulasajith5145 Месяц назад +10

    ඉදිරියේදී හැම සැප සම්පතක් ම ලැබේවා අම්මේ ❤️

  • @KasunPriyankara-xd8sx
    @KasunPriyankara-xd8sx Месяц назад +4

    Tv dakuna ayatanayata gdk pin ❤ oba Hoda kenek nangi..daruwn dennata hodatama uganwala eyalata loke dinanna oba hariyata jiwath wenna. Kawadawath wardak wenna denna epa ❤❤❤❤❤ TV dakuna obalata gdk pin B's jayaweewa ❤❤❤❤❤❤❤❤👍👍👍👍💪

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 19 дней назад

    අසරනකම උඩින් තියාගෙන වනචරකම යටින් ගෙන යන සමාජයක මෙවැනි කාන්තාවො කුල කුමරියො සේ සැලකිය යුතුයි සහොදරිය ඔබට හා දරු දෙදෙනාට යහපතක්ම වේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @ariyabanduthero5172
    @ariyabanduthero5172 22 дня назад

    දැන් මෙතරම් කටුක අමිහිරක් ජීවිතයෙ වින්දත් පූරුවේ වාසනාව ඔබට ඇති....
    අනාගතය ලස්සන වේවි..
    අත දෙන හැමටම බුදු සරණයි.!

  • @Kumudhu
    @Kumudhu Месяц назад +14

    ඔහොම යං තනිකම හොදයි. සැකයෙන් දුක් විදිනවට වඩා.❤❤❤❤❤

  • @chithranandachithrananda5546
    @chithranandachithrananda5546 18 дней назад

    Budusarani nangi parisamin einna daruwanta hodata ugannanna

  • @preethikamalathi6954
    @preethikamalathi6954 Месяц назад +4

    බුදුසරණ I දුව ඔයා හරිම ලස්සනයි වාසනාවන්ත kawadaka හරි හරි යනවා ඔයට

  • @kristopherdion
    @kristopherdion Месяц назад +10

    ඔබ ගැන සහොදරිය හරිම අඩම්බරයකි. යහපතක්ම වේවා.

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 Месяц назад +4

    Harima lassna kenek..math ghaniyak...oyata jeewite dinanna shaktiya labewa..🙏

  • @b.g.rathnayake
    @b.g.rathnayake 21 день назад

    වීරිය ඔබේ අගයමි මා හැමදාම.
    යනු මැන ලදුනි යනු මැන ඔබ නොපමාව.
    වියලී ගියත් හිරු එලියෙන් හැමදාම.
    සිසිලස දැනෙයි වැඩිකල් නොව ලගදීම.

  • @manorishayamali6920
    @manorishayamali6920 Месяц назад

    නංගී ඔයාට බුදු සරණයි.දෙවි පිහිටයි.ඔයා ලස්සනයි වගේම ඔයාගෙ හදවතත් ලස්සනයි..ඔයාට වරදින්නේ නැහැ.

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy Месяц назад +3

    ඔයා ගොඩාක් ලස්සනයි කෙල්ල එඩිතර කෙල්ලක් තෙරුවන් සරණයි ඔබගේ සියලු පැතුම් ඉටුවේවා

  • @DESH791
    @DESH791 Месяц назад +6

    ඇය ලස්සන යුවතියක්..සොදුරැ ගැහැණියක්..ආදරණීය මවක්...❤
    හැබැයි අයියේ තනි පංගලමෙි ඉන්න ගෑණියෙකුගේ ගෙදරට උදවි කරන්න බලාන ඔහොම රෑට රෑට රිංගන එකනමි හරිම අශෝබනයි ...😁

  • @wasa-n7t
    @wasa-n7t Месяц назад +6

    නුබ කවදාහරි ජීවිතය ජයග්‍රහණය කරාව්..සුබවාදී ලෙසින් පතමි.🎉🎉🎉

  • @suvin-w1z
    @suvin-w1z Месяц назад +35

    ලස්සනය් නේ ඒ අක්කා

  • @gangaalganga532
    @gangaalganga532 Месяц назад +12

    බුදුසරණයි

  • @SubramaniyamAlagaraja
    @SubramaniyamAlagaraja Месяц назад

    අක්කා ඔයාට සත්‍ය ධෛර්යය ලැබෙන්න ඕන ඔයා ඉදිරි අනාගතය වෙනුවෙන්දරුවො දෙන්නත් හදාගෙනමමත් ඔයා වගේ තනිවෙච්ච ගෑණියක් අක්කේ හොඳට ජීවත් වෙන්න

  • @gangaalganga532
    @gangaalganga532 Месяц назад +31

    කාන්තාවක්. වසයෙන්. මම. ඔයාට. සුබ. පතනවා. මැණික

  • @macone712
    @macone712 Месяц назад +3

    ඇත්තටම ඔයාට බුදුසරණයි

  • @anuradaewanth9548
    @anuradaewanth9548 Месяц назад +3

    අනේ පවු,,ඉතින් එයාල හිනා වෙලා ඉන්නේ කොච්චර prashna තිබුණා th

  • @DevekaDevaka
    @DevekaDevaka Месяц назад +5

    කවුරු mona කීවත් හිත ශක්තිmath kara ගෙන ඉදිරියට ම yamu nago budu saranay ❤❤❤❤❤

  • @ThePhoneshop-s8f
    @ThePhoneshop-s8f Месяц назад

    ඔයාට වරදින්නේ nehe මේ දේවල් බලනකොට ගොඩක් දුකයි නෑගනිය ජිවිතේ හම්බවෙන හැම පිරිමියම පිරිමියෙක් නෙමේ ඔයාට කවදාවත් වරදින්නේ නෑහැ බුදුසරණයි ❤️👍

  • @සිතුම්දසනායක

    ඒ අක්කට මොන ප්‍රශ්න තිබ්බත් ඒ අක්කගේ හිනාව මරු . බුදු සරණයි අක්කෙ ඔයාගෙ හීන ඔක්කොම ඉක්මනින් සැබෑ වේවා .....අපි පුළුවන් විදියට අපේම අයට උදව් කරමු....❤❤❤❤SL💯👍

  • @LalanthaMadiwela
    @LalanthaMadiwela 4 дня назад

    God bless your family

  • @gangaalganga532
    @gangaalganga532 Месяц назад +6

    බුදුසරණයි. සහෝ

  • @palithamarasingha6872
    @palithamarasingha6872 Месяц назад

    බුදු සරණයි නංගියෝ ...... ඔයාගෙ උත්සාහය අගය කරනවා .... දියුණුවෙන් දියුණුව ට පත්වේවා ....

  • @SubramaniyamAlagaraja
    @SubramaniyamAlagaraja Месяц назад

    ඔයාගේ හිනාව හරිම ලස්සනයි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Месяц назад

    තෙරුවන් සරනයි නංගි මමත් කාලයක් ඔය දුක වින්දා.මටනම් කියන්න තියෙන්නේ කෙසේ හෝ ලමයින්ට කරන ගමන් තමන්ට කියලා රුපියල් සීය සීය හරි ඉතුරු කර ගන්න මම අද වෙනකොට ඔබවැනිම දුක් විදලා දරුවන් තුන්දෙනෙක් හැදුවා හැබැයි මට දූලා නැහැ අද එයාලා එයාලගේ ලෝකවල සතුටින් ඉන්නවා මාව මතක නැහැ ඒක නිසා තමන්ට යමක් ඉතුරු කර ගන්න ඔයාට ජීවිතේ සතුට සැනසුම ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි නංගී 🙏🙏🙏

  • @MadushaniHansika-zq9sj
    @MadushaniHansika-zq9sj Месяц назад

    ඇත්තටම ඔයාගේ වීඩියෝ එක දැකලා මට පුදුම හිතුනා. ඔයා වගේ ධෛර්යවන්ත කාන්තාවක් දැකලා❤

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g Месяц назад

    ❤❤ oyata hariyanawa nangi..Baya wenna epaa.daruwo denna oyage Pana wage Reka ganna..budu saranai

  • @MediaLifeSL
    @MediaLifeSL Месяц назад

    හරි ලස්සන කෙනෙක් ❤ ඇයට දෙවි පිහිටයි ❤ විශ්වයට සම්පතක් ඇය ❤

  • @SLKSHADOW2
    @SLKSHADOW2 Месяц назад

    දිරිය ගැහැනියක් me kale 2,50ta redda ussana ganu inna rate oba me samajetama ආදර්ශවත් කාන්තාවක් අම්මා kenek diyaniyak balnnko oya දවසක දරුවෝ denna ekka hitha ගන්නවත් bari tharam yam thanaka indeevi oba wani අවංක gahanunta දවසක අනිවාර්යයෙන් hari yanawamai mn obata suba pathanawa hama dama හොඳින් inna සතුටින් inna dalda samin පිහිටයි daru දෙන්නටත් ubathumiyatath 👍👍

  • @suddi-gk3wb
    @suddi-gk3wb Месяц назад

    බුදු සරනයි ඔයාට ඉක්මනින් ඔයාගෙ හීන සැබෑවෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව

  • @nuwanpradeep-s8b
    @nuwanpradeep-s8b Месяц назад

    බුදු සරනයි ඉක්මනින් හරියන්න ඔනෙ

  • @IndraLanka-s1i
    @IndraLanka-s1i Месяц назад

    ඔයා ලෝකෙට දෙන ඔය සිනහව, ලොකු පරිත්‍යාගයක්. ඔය සිනහව ලස්සනයි නෙවෙයි. සෙනෙහෙබරයි. ඔයා ගුරුවරියක් උනානම්, ඒක දරුවන්ගෙ පිනක්.

  • @BandaraAg
    @BandaraAg Месяц назад

    බුදු සරනයි නංගී

  • @dinurathnayeka316
    @dinurathnayeka316 Месяц назад

    බුදු සරනයි පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ ටික කරගෙන ඉන්න

  • @FutureMobile-hp9zf
    @FutureMobile-hp9zf Месяц назад

    ජයෙන් ජයම වේවා!!!🙏බුදුසරණයි!!"🙏🌹♥️

  • @MangalikaLokuge
    @MangalikaLokuge Месяц назад

    බුදුසරණ ❤❤❤❤

  • @DeshaniMaththamagoda
    @DeshaniMaththamagoda Месяц назад

    Obata obage daruwan samaga jiwithe jaya ganimata thurunuwange sarana hethu wasana wewa .thibena adupadu monada

  • @damithwarnakulasooriya6666
    @damithwarnakulasooriya6666 Месяц назад

    Akka oya hari lassanai.. jaya wewa.. oya rajinak

  • @nafwannafwan2946
    @nafwannafwan2946 24 дня назад

    budusaranai.

  • @AffectionateBallet-rp2sh
    @AffectionateBallet-rp2sh Месяц назад +2

    මමත් ඇත්තටම කැමැතියි එ මනුස්සයාට උදවු කරන්න

  • @SadamaliRuvan
    @SadamaliRuvan Месяц назад

    බුදුසරණ යි නිහතමානි අවංක කාන්තාවක්

  • @allmixtv7121
    @allmixtv7121 Месяц назад

    ඇත්තටම ඇය ගැන ගොඩක් ආඩම්බරයි ඇයගේ ජීවිත කතාව ගැන මම දන්නේ නෑ නමුත් මම තනියම ඉන්න කෙනෙක් ඉතින් ඇය කැමතිනම් ඇයවත් ඇයගේ දරුවන් දේදනත් භාරගන්න හැබැයි ඒ අනුකම්පාව ට නොවෙයි ඇයගේ දිරියට මම ආදරේ නිසා කැමතිනම් කමෙන්ට් එකක් දාන්න ඊට පස්සේ මගේ නම්බර් එක මම දෙන්නම්.... ජයවේවා

  • @MaduMadusanka-qv3nw
    @MaduMadusanka-qv3nw Месяц назад +1

    ඒකට අපේ ගෑණු අතන තියෙන දේ මේව පෙන්නුවාම කේන්ති යනවා

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w Месяц назад

    Jesu pihitay nangi oyatay daruwo dennatay

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l Месяц назад +1

    Budu saranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @NissankaNissanka-ef9sn
    @NissankaNissanka-ef9sn Месяц назад +2

    තුනුරුවන් සරණඊ අක්කියෝ

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Месяц назад +1

    යාලුවා, මොනවද මේ අහන ප්‍රශ්න...!!??😢 ජීවිත ය ගැන බලාපොරොත්තුව ක් තියෙනවද..!!?? කියල ,මනුස්සයෙක් ගෙන් අහන ප්‍රශ්න ද හලෝ...,ඔයාගෙ අමාරු කම් ඒ මනුස්සයා ට කියලා ඇති වැඩේ මොකද්ද...?
    ගෙදරක ට දවල් කාලයේ යන්න පුරුදු වෙන්න..ඔබට තෙරුවන් සරණයි සොයුරිය..!!

  • @wickamavihsga3617
    @wickamavihsga3617 Месяц назад

    ඔයාට හරියනවා නංගි අනිවාර්යයෙන්

  • @nuwansampath3801
    @nuwansampath3801 Месяц назад +3

    තෙරුවන් සරනයි

    • @ashokasadaham-pt3zw
      @ashokasadaham-pt3zw Месяц назад +1

      අක්කි,සිහි කල්පනාවෙන් තමන්ගේ පිහිට තමන්මයි කියලා හිතලා වැඩකරන්න. ලමයි දෙන්නට හොඳට උගන්නන්න. ඒ අය ඔයාව පස්සෙ කාලෙක හොඳට බලාගනීවි. උතුම් තුණුරුවනේ අනන්ත ගුණයන්ගේ සත්‍ය නුභාවයෙන් ඔබට සුවපත් සාර්ථක දිවියක් ගත කරන්නත් ඔබට උතුම් නිවනින් සැනසීම ලබන්නටත් වාසනාව උදාවේවා!!!

  • @SurashSurash-s5o
    @SurashSurash-s5o Месяц назад

    Budusaranai akke .oyata.

  • @sajithsajith248
    @sajithsajith248 Месяц назад +1

    වෙනම place එකකින් ගෙයක් හදලා දෙන්න පුලුවන් වෙයි කට්ටිය එකතු උනොත් නේද?
    🇰🇷🙏

  • @AmilaSanjeewa-n3x
    @AmilaSanjeewa-n3x Месяц назад

    Budu saranai dewi pihitai akkatai daru dennatai waradinne na kawadawath 👍✌️

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 Месяц назад +1

    Budusaranai daruwo dennatai oyatai kalpanawen homadekatama muhunadenna wasanawa lebenna kiyala prarthana karanawa amme oyata oyalawa dakkahama mta mge podi kale matak wenawa Daladasamidu pihitai oyalata Parissamin inna daruwonta puluwan taran hodata ugannanna hoda naraka kiyala denna

  • @AselaKumaka
    @AselaKumaka Месяц назад

    අනේ පව් පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න ලොකු පිංනක් සමාජයේ දකින ගැහැණු ඇය අතරින් බලද්දි ඔයා උතුම් කාන්තාවක් දවසක හරියන්න ඕන ලැබෙන්න තියෙන සියලූම දේවල් බුදු සරණයි

  • @indikaruwankumara665
    @indikaruwankumara665 Месяц назад +1

    Ane.. saranai..me Akka.. puluwan tharam pihita wenna .obata mathu bawayakadi..me..pin..upakarayak wewaa...bs

  • @NawodyaHarsani
    @NawodyaHarsani Месяц назад

    නන්දාට බුදු සරණයි

  • @PadmasriHerath
    @PadmasriHerath Месяц назад

    ඔයාල වගෙ යකඩ ගැහැනු හොයා ගන්න බැහැ බුදු සරනයි ඔබට

  • @manojasanka3439
    @manojasanka3439 Месяц назад

    බුදු සරණයි🙏🙏🙏 ඔයාට

  • @RanasinhaKmtmranasinha-to2gi
    @RanasinhaKmtmranasinha-to2gi Месяц назад

    TV DAKUNA. Jaya wewa...

  • @AjanthaAjanth-kg8vx
    @AjanthaAjanth-kg8vx Месяц назад +2

    Oya ham deykinm arksa wela lamenuth arksa krgen gewath wenna... B's...jayakm wewa

  • @RanjithBandara-r6g
    @RanjithBandara-r6g Месяц назад +1

    Bs sahodariya👍❤️

  • @SanjanaSashini
    @SanjanaSashini Месяц назад

    Ane nagee oyata tharuwan saranai oyata yahapath jeevithayak labewa!!!!!

  • @ruwanthahappyboy6212
    @ruwanthahappyboy6212 Месяц назад

    Jesu pihitai oyalata

  • @HarithaSamarasinghe
    @HarithaSamarasinghe Месяц назад

    Devi රැකවරණය ලැබේවා ..සොයුරිය

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 Месяц назад

    බුදු සරණයි

  • @n.arachchigenalaka5723
    @n.arachchigenalaka5723 24 дня назад

    Good luck

  • @sarojakusum3973
    @sarojakusum3973 Месяц назад

    වරදිනේ නැ ඔයාට කවදා වත් පන මෙන් චරිතේ රැක ගනම ඉන්න

  • @tharindukumara-om5zt
    @tharindukumara-om5zt Месяц назад

    Niyamayi akke. Oyage nihatamani kamata.

  • @champikaraweendra8047
    @champikaraweendra8047 Месяц назад +8

    Tv dakuna අනික උදව්වක් කරන්න කෙනෙක් හම්බ උනා කියලා chanal වල දාගෙන වැඩක් නැ ඉට්ම් චැනල් එකත් උඩ එනවනෙ 😂 චැනල් එකට දාන්නෙ මිනිසුන්ට දැනගන්නට ලු හැබැයි විස්තර අහද්දි උත්තර දෙන එක හොද නැ ලු මොකද්ද ඔය මාඩ්‍ය නාලිකාව

  • @PalithaMallikarachchi-v5q
    @PalithaMallikarachchi-v5q Месяц назад +4

    ❤⁣බුදුසරණයි

  • @MboMbo-p9l
    @MboMbo-p9l Месяц назад

    Congratulations 🎉🎉

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna Месяц назад

    Theruvan Saranai oyala samata. 🎉

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 Месяц назад

    Oba Gena sathutui menika.❤❤

  • @dilankasanjeewa6864
    @dilankasanjeewa6864 Месяц назад

    Bs puluwan udawwak karamu අනිවාර්යයෙන්

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Месяц назад +1

    Kalum sir,meyata wenama perches 5 aragena room,kitchen and toilet haduwanam hodai neda,adahasak kiuwee ❤

  • @padminisamrweera
    @padminisamrweera 7 дней назад

    අර dabala කාල ඇප උනේ ළමයා. නම හරි සුන්දර නිහඬ ළමයා. ඔහු නම සමරවීර කියලා කිඋවේ මම සමරවීර සතුට

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er Месяц назад

    Thawa shakthiya labewa jesu pihitai oyata

  • @KapilaMaheendra
    @KapilaMaheendra Месяц назад

    🎉ඔබට බුදු සරනම වෙනවා

  • @hkbro5445
    @hkbro5445 Месяц назад

    Malli mama adummahanawa aurudi 20k vithara godak amaruwen thana thana mahala daruwantath addiyapana katauthu walata viyadam karagena giya nisa rakiyawa ethanamai mata olok mashin ekakak denna puluwanda nul 5 ekak parana ekak hari kak na

  • @RomeshPerera-u7o
    @RomeshPerera-u7o Месяц назад

    DOD BLESS TO YOUR FAMILY❤❤❤

  • @ChamindaPriyadarshana-zn5zw
    @ChamindaPriyadarshana-zn5zw Месяц назад +2

    Budusarani akke ❤️😊

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp Месяц назад

    Mea Para he hadanna udaw wenna da yanne??? Jesu pihitai

  • @githminethara1466
    @githminethara1466 Месяц назад

    ආදරෙයි අක්කෙ❤❤❤❤

  • @samanthimunasinhaga8801
    @samanthimunasinhaga8801 Месяц назад

    Oyatath darw dennatath budu saranai ❤❤❤❤