Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මා නොවන අම්මා . ඇයගෙ කාලයම වෙන් කරලා තියෙන්නෙ අක්කාගෙ දරුවා වෙනුවෙන්,අඩුපඩු වෙනවා ඇති ඒ ඇයත් තවත් දරුවන් 2හො 3දෙනෙකුගෙම මවක් නිසා...මහත්තලාට මේ කුසල්ම ඇති මතු මතුත් හේතු වාසනා වේවා .අහිංසක දරුවෙක් ගොඩදාන්ඩ දරන ප්‍රයත්නය ඒ ආකාරයෙන්ම ඉටුවෙලා ඉක්මනින්ම සනිපවෙන්ඩ ත්‍රිවිදරත්නයේ පිහිට ලැබේවා
මේ පුතාට ඉක්මන් සුවය ලැබේවා ඒ අම්මටත් යෝධබල යෝධ ශක්තිය හා නිදුක් නීරෝගි සුවය ලැබේවා!!
මහත්තයට ගොඩක් පින් ගොඩක් අසරණයි මේ මිනිස්සු බුදු සරණයි
නියම දරැවෙික් දුකෙ බැ පුතේ තෙරැවන් සරනයි නගිටින්න පුතෙ
අනේ පුතා ඔයා හරිම පින් කරලා තියෙන්නේ මේවගේ අම්මා කෙනෙක් ලබාගන්න පුංචි නොවෙයි me ඔයාගේ රත්තරන් අම්මා මේ අම්මාට නිදුක් නිරොගි සැප ලැබේවා
පවු දෙයියනේ ඉක්මන් සුවය ලැබේවා මගේ පුතු බුදු සරණයි දෙවි පිහිටයි දෙවියො ආරක්ෂා කරන්නේ
කැළුම් මහත්තයා අත ගහලා තියෙන්නේ ලොකු වගකීමකට .පසු බහින්න එපා .අපිට පුළුවන් හැමදේම කරලා දරුවා ගොඩ ගනිමු .ලොකු පිනක් මේ කර්තව්‍යය .තෙරුවන් සරණයි හැමෝටම .
ඔබට ගොඩක් පිං රැයක් දවාලක් නැතිව කරන දේවල් වලට
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතාට බුදු සරණයි දෙවි පිහිටයි !!!
හරියටම පින් .හැමෝටම .මේ අම්මා අගෙයි ,එයාට විටමින් දෙන්න ඕන .මේ කැපවීමට.
බුදු සරණයි ඉක්මන් සුවය ලැබෙිවා
අනේ අසරණ පවුල ඔය මහත්තයාට ගොඩක් පින්
දරුවාට උදව් උපකාර කරන හැමෝටම ගොඩාක් පිං තෙරුවන් සරණයි.. රත්තරන් පුතේ ඔයාගේ නිහතමානී ගති ගුණ යහපත් සිතුවිලි කිසිදා මිය නොවේවී ... රත්තරන් පුතාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාට
ජාති ජාතිත් පින් මෙවැනි උදව් උපකාර කරන ඔබතුමන්ලා සැමටම තෙරුවන් සරණයි
අනෙ පවි දෙවියනෙ අසරන මිනිස්සු ඔයාට බුදුසරණයි
Aniwareyan jp araksawai oba.tumata. ma.daruwata.ekman.suwayaLabawa
මේ කරන දේවල් ඇත්තටම කියන්න වචන නැහැ මහත්තයට බොහොම පිනක් me මහත්තය kiyanwidiyata පිරිසිදු ව inna මේ pinama ඇති උදව් කරන අයටත් බොහොම පිනක්
සුබ දවසක් සියලුම දෙනාට .t.v.දකුණ ඔබටත් අනිත් අයටත් බොහොම පිං .අපි සැමගේ බලාපොරොත්තුව ඉටු වේවා ඉක්මනින් .(දරුවා ඉක්මනින් සුවපත් වේවා .තෙරුවන් සරණයි සියලුම දෙනාට .
@Wishmitha Wedakama - විශ්මිත වෙදකම හොඳයි.
එ අසරන අම්මා ට තව තවත් දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි අම්මා ට
තමන්ගේ දරැවොත් අත්හැරලා දාලා යන අම්මලා ඉන්න අතරේ අක්කගේ දරැවා වෙනුවෙන් වෙහෙසෙන මෙහෙම අම්මා කෙනෙක් ලැබීම මේ දරැවගේ ඵක වාසනාවක්.ඇයට අපගේ ගෞරවනීය... පුනාමය...හොද සිංහල වෙද මහත්තයෙකුටත් දරැවාව පෙන්නුවොත් හොද නැද්ද...
ඒක ඇත්ත ඇයට නිදුක් නීරෝගී සුවය හැමදාටම ලැබෙන්න ඕන
ou aeka aeththa paw a amma
ඔයගොල්ලන්ට මෙපින ඇති හරිමදුකයිදරැවාගැන ජයශ්‍රීබෝමිදුනේ මෙදරැවාට ඉක්මන්සුවයලැබෙවා
මේ අම්මා පවු .දරුවාගේ වාසනාවට ඔබ තුමා හමුවුණො.ගොඩක් pin ඔබ තුමාට .උදව් කරන සැමට
ඇත්ත ටම ගොඩක් පින් ඔබ තුමන්ලට පව් අහිංසක ජිවිතයක් එයාත් බලාපොරොත්තු ගොඩක් තියාන ඉන්න අපි වගෙම තරුන කෙනෙක් එයාගෙ අසනිපය හොද කරල දෙන්න එයාට ඇවිදින්න පුළුවන් තත්වෙට ගත්තා නම් ගොඩක් හොදයි
A අම්මත් පව් නේද බුදුසරණයි ekman ta සුව වේවා
කොල්ලගෙ කට නම් සැරයි පව්දෙයියනෙබුදුසරනයිඔයාට ඉක්මනින්ම සුවයලැබෙවා
පව් ඒ අහිංසක අම්මා...අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් වෙහෙසෙනවා...මේ tvදකුන්ස් මල්ලිත් හරිම කරුනාවන්තයි...ඔයාල ඔක්කෝමලා නිදුක් නීරෝගී වේවා ..!!! සුවපත් වේවා ..!!!..උප්කාර කරන සියලුම දෙනාට දීර්ඝායු වේවා ..!!! සම්මා සම්බුදු සරණයි ..!!!
පින් ඔයාලට මේ කරන උදව් වලට.ඒත් රෙදි සෝදන්න පිරිසිදු කරන්න ඒ වගේ දේවල් එයාලට කියන්න හෙමින් . පව් කොට්ටෙ ජරාව කියද්දි ඒ දරුවා ඔව් කියලා 😥😥 හොද වෙලා සමාජෙ ඉන්න ඕනි කොල්ලෙක් නේ. පින් කරමු උදව් කරමු . අවශ්‍ය ටික පමනක් කැමරාවට ගන්න සහෝදරයා 😭😭🙏☸️☸️☸️🙏🙏🙏අම්මේ ඔබට🙏 දීර්ගායු වේවා🙏 පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා තුනුරුවන් ගේ සරනයි
සහතික ඇත්ත ,අනවශ්‍ය දේවල් video කරන්න එපා
පව් එ අම්මත් අහින්සකයි..
අනෙ කැලුම් මහතාය ඔයාට ගොඩක් පින් බුදු සරනය 🙏🙏🙏
බුදු සරණයි පුතුට ඉක්මනින්ම සුවය ලැබේවා
ඔයාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියා පාර්තනා කරමි පුතේ ,,දෙයියෝ දන්නවා ඔයා විඳින වේදනාව ,,e නිසා භය වෙන්න එපා ,,ඔයාට ඉක්මනට සුවය ලැබෙනවා ,,බුදු සරණයි ,
පවුදෙයියනෙ මෙම දරැවට ඉක්මනින් සුවවෙවාඔබට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා
අනේ මේ අම්මට ගේයක් හදලාදේන්න පවු දුක්විඳිනවා😭😭😭😭🙏🙏🙏
අනේ මෙි අමිමව දකින දකින පාරට මම ගොඩක් සංවෙිදී වෙනව. එයා ගොඩක් දුක්විදිනව. මම ප්‍රර්ථනා කරනව අමිමෙ ඉක්මනටම ඔයාට විවෙිකීව ඉන්න ලැබෙන්න කියල. බුදුසරණයි 🙏
ජාති ජාතිත් පින් ඔබ තුමන්ලට හැදු වැඩු දෙමාපියන් ට දිව්‍ය සම්පත් දිව්‍ය මාලිග පහල වේවා උප උපන් ආත්මෙකම රැයක් දවාලක් නොබලා එ කරන මෙහෙවර මිල කල නොහැකි ඔබ තුමන්ලට බොහොම පින් තෙරුවන් සරනයි
ලොකුඅමිිමා .ඔයාට.ලැබුනෙ.පෙරපිනටයි .පුතේ.කවදාාමහරි .නුඹට.ඇය.මහාත්.වැයමක්.දරනවා.නුඹ වෙනුවෙන් .මෙඅයට.උදවිිකරන.සියලුම දෙනාට බුදුසරනයි .හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි .ජයවෙිවා .ටිි.වි.දකුණට.මම.හිසනමා ආචාර කරමි .
Tv දකුණ ඔබට ගොඩක් පිං මගේ රත්තරන් පුතේ ඔයා ekmanata සනීප කර දෙන්න මාගෙ ජීvamana jesune obavahansege jivamana හස්තය taba සුවය ලබා දෙන්න මාගෙ jesune
මල්ලි ඔයාට හොඳ වුණාම ඔයාගෙ අම්මට මල් තියලා වදින්න.....පව් ඒ අම්මා ...බුදු සරණයි 🙏
ගොඩක් පිං ටීවී දකුණ ටීම් එකට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා මල්ලියෝ ඔයාට
ගොඩක් පිං ඔබ සියලු දෙනාට....
Oya ratada inne☺
🙋🙋
කැළුම් මහත්තයාට ගොඩක් පින් ❤️🙏
බුදුසරණයි පුකෙ ඉක්මනින් සුවය ලැබේවා
😢😢😢. තෙරුවන් සරනයි. ඉක්මනට සුවය ලැබේවා
Budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️♥️♥️♥️
Oyata budusaranai putha ekman suwaya labewa
පව් එ අක්කා ත් උදව් කරන හැමෝටම ගොඩාක් පින් තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා ...
Jesus ❤️🙏 help me Jesus
pau.ae.puthata..deveyanve.phitaei
තෙරුවන් සරණයි ,ඉක්මනින් සුවය ලැබේවා
Puthata ikman suwa lebewa a ammatath godak pin Theruwan saranai
බුදු සරණයි සහෝදරයා ඉක්මනින් සුව වෙයි උබට.💓💓💓💓
මහත්තයට පින් ගොඩක්
Ane pau puae oyata ekmanata suwawanna one budu saranai
බුදු සරනයි මහත්තයා
OBA THUMATA GODAK PIN A PUTHA HARIMA VINODAYEN HITAPU BAWA PENAW paw theruwan saranin puthe obata ikman suwaya lebewai pathami
අනේ ....ඔබතුමාට බුදු බව අත් වේවා .
ජිවිතෙ දෙන්න වෙර දරන දකුන මාධ්‍ය ආයතනයට ගොඩක් පිං මෙ කරන කර්තව්‍යයට ඉක්මනින්ම ඇවිදින්න පුලුවන් වෙයි පුතා ඔයාට තෙරුවන් සරනයි
Oyalata budu bava labeva mevani pinkam karanavata
Oyata godak pin medaruwa wenuwen mahansiwela hoyala balanawata dirgauasha aewagema medaruwata udukarana samage karana kiyana rakiya diuanuwen diuanu wewa teruwan saranai
මල්ලි පාමසිවල තියෙනවා එදිනෙදාට අවශ්‍ය බෙහෙත් දාන්න පුංචි කොටු කොටු තියෙන පෙට්ටියක් .දන්න තරමින් කොටු 28ක් තියෙනවා .වෛද්‍ය වරයා පවසන ආකාරයට සතියකට බොන බෙහෙත් ඒ පෙට්ටියට දාන්න පුළුවන්.සමහර විට බෙහෙත් වරදවා දෙනවා වෙන්නත් පුළුවන් .මේ පෙට්ටියට බෙහෙත් දාලා තිබ්බම ඒක පටලගන්නේ නැතුව නිසි ආකාරයට බෙහෙත් ටික දෙන්න පුළුවන් .🙏🙏🙏🙏🙏
ටි.වි.දකුණ .අයතනයට.ගොඩක්පින් .ඔබ.අයතනයට..මෙවිඩියොඑක .මුලඉදන්ම .මමබලනවා.පුදුම.කැපවිමක් .ඔබතුමාට දිර්ගායුස පතමි .පුතේ ඔයාට .ඉක්මන්සුවයලැබෙවා .එදාා .නුඹ .ඇදෙහිටියෙ.අදඔයා.නැගිටලා.ඉන්න .එක.සතුටුයි ..සියලුදෙනාටම බුදුසරනයි පරිස්සමෙන් ඉන්න .
පව් අමිමා ගැන දුකයි අමිමාටත් මහන්සියි ඇයටත් ෙදවිවන්ෙගම පිහිටයි
Mahaththayatath e lamayata udaw karana hamotamath godak pin ammath thaththath nathi lamayage jiwithe hoda ganna nisa godak wiyadan karala mahanshi wena mahaththayatath anik shiyalu denatath godak pin
මන් අහලා තියෙනවා මැස්සෝ මැරුනම මැරුන මැස්සගෙන් තව මැස්සන් බෝවෙනව කියලා ඒක නිසා අතුගාලා එකතුකරලා විනාස කරලාදාන්න.. මේ මල්ලී ගොඩක් වාසනාවන්තයි ඔයාට උදවු කරන්න ගොඩක් අය ඉන්නවා බුදු සරනයි ඔයාට ..
සුවපත්වෙවා.සුවපත්වෙවා.සුවපත්මවෙවා.
Pau deiyane a amma.thamange daruwo mahapare dala yana ammala iddi me amma koitharam kepakirimakda krnne akkage daruwa wenuwen.mulu loketama adarsayak amme oba🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusarani sarani malli
Ane paw e malli...ma kala yam pinak weda e siyalla ohuta anumodan wewa.ohu niduk wewa.nirogi wewa.suwapath wewa.
පවු අනේ පොඩ්ඩක් සතුටින් දැන් ඉන්නව ලමයා ඉක්මන් සුවය ප්‍රරාර්තනා කරනවා ඔයාට බුදු සරණයි උදවු කරන්න ආසයි ඒත් කොරියන් ඉන්න නිසා දුකයි.අප්පා මටත් ඉන්නවා පුතා වාගෙම පුතෙක්.
🙋
Mee karana sewayata godak pin labewaaaa.
අනේ මල්ලි ඔයාල තමයි මිහිපිට අපි දකින දෙවිවරැ ඔයාට ගොඩාක් පිං මල්ලි මෙිදරැවගෙ සතුට බලන්න කෝ මල්ලිට ගොඩාක් පිං
අනුන්ගේ ඕපාදූප හොයන චැනල් එක්ක බලද්දී මේ ඔබ තුමාගේ චැනල් එක රත්තරන් වටිනවා මහත්තයෝ
DAn tikak pirisidhuva innawa. Theruvan saranai.
ඉක්මනටම සුවය ලැබේවා ජේසු පිහිටයි
Pau ,,ekman suwaya labewa puthe oyata udau karana hama denatama pen
Ekman suwaya labewa
අපේ අයියා ට ගොඩාක් පින් මේ වෙහෙසීමට.
ඉක්මනින්ම මේ දරුවට සුවය ලැබේවා බුදු සරනයි
Nirogi wewaaa puthaa
Oba thumata budu saranai .asarana ayata udau karanawata .oba thumage paule ayata pin labei sri
ana maga puthata ikmanata hodai siyalu daviyagama pitan maga putha waga ana budu sarani manika
oba duma vage lassana ❤ diyana minissu godak atoie oba dumada godak ping🙏🙏🙏 pawle genekvath oya viditada eayalawa oyala balanne nediva eadine oba dumada ping🙏🙏🙏🙏
godaak pin oba thumalata...ikmanin suwawewa putha...b s
Amme oba matu budu wewaaa
Budusaranai putha
Godak pin
Putha oyata ikmanin sanipa wae budusaranai
Tv dakuna oyaa loku pinak karanne oyaalata budu saranai
Eayka newey mhatthayo oya apeth dada kenek karunawantha oya harima hodai mey puthe danwath kiyana dey ahanawada sini toffif kanna epoooooo aye mhathayata karadara wei sini wade wela theruwan saranai obata mhatthayooo konda paressamen lamayoo punchi ammata deviyangema phitai
As dekata kadulu enawa balanakota ikman suwaya labewa siyaluma ayata godak pin.
obalata godak pinsiddawanawa mahattaya
Bdusaranai
godake pin ahnsake menesu asrana darwake godake pin
බුදු සරණයි සියලුම දෙනාට
Anee kolu petiyata budusaranayii
ඇත්තට මේ ට්ව් දකුණ එකට ගොඩාක් ගොඩාක් පින් ඔබ තුමාලට මේ කරන කටයුතු වලට.මටත් ආසයි ඒත් මේ ජරා ලෙඩක් නිසා මොකුත් කරන්න විදිහක් නැ දෙයියනේ.බුදු සරණයි
ඉක්මන් සුවය ලැබෙිවා පුතුනි
Budu saranai godak pin
Mahthaya ඔයාට ගොඩක් පින්සිදු wanawa
නැති උනා ත් නැ කියලා කියන්නේ නැ ඒ දරුවා හරි හොඳ දරුවෙක් පව් ඔයාට ඉක්මනින් සුභ ය ලැබේවා කියලා ප්‍රර්තනා කරන්නම්
බුදු සරණයි ඒ අම්මා ට🙏🙏🙏
Obalata godak pin
අනේ එ අම්මා
Me daruwa wanuwan karana hamadatama tv dakuna karana obata godak pin
🙏🙏🙏🙏🙏
අම්මා නොවන අම්මා . ඇයගෙ කාලයම වෙන් කරලා තියෙන්නෙ අක්කාගෙ දරුවා වෙනුවෙන්,අඩුපඩු වෙනවා ඇති ඒ ඇයත් තවත් දරුවන් 2හො 3දෙනෙකුගෙම මවක් නිසා...මහත්තලාට මේ කුසල්ම ඇති මතු මතුත් හේතු වාසනා වේවා .අහිංසක දරුවෙක් ගොඩදාන්ඩ දරන ප්‍රයත්නය ඒ ආකාරයෙන්ම ඉටුවෙලා ඉක්මනින්ම සනිපවෙන්ඩ ත්‍රිවිදරත්නයේ පිහිට ලැබේවා
මේ පුතාට ඉක්මන් සුවය ලැබේවා ඒ අම්මටත් යෝධබල යෝධ ශක්තිය හා නිදුක් නීරෝගි සුවය ලැබේවා!!
මහත්තයට ගොඩක් පින් ගොඩක් අසරණයි මේ මිනිස්සු බුදු සරණයි
නියම දරැවෙික් දුකෙ බැ පුතේ තෙරැවන් සරනයි නගිටින්න පුතෙ
අනේ පුතා ඔයා හරිම පින් කරලා තියෙන්නේ
මේවගේ අම්මා කෙනෙක් ලබාගන්න
පුංචි නොවෙයි me ඔයාගේ රත්තරන් අම්මා
මේ අම්මාට නිදුක් නිරොගි සැප ලැබේවා
පවු දෙයියනේ ඉක්මන් සුවය ලැබේවා මගේ පුතු බුදු සරණයි දෙවි පිහිටයි දෙවියො ආරක්ෂා කරන්නේ
කැළුම් මහත්තයා අත ගහලා තියෙන්නේ ලොකු වගකීමකට .පසු බහින්න එපා .අපිට පුළුවන් හැමදේම කරලා දරුවා ගොඩ ගනිමු .ලොකු පිනක් මේ කර්තව්‍යය .තෙරුවන් සරණයි හැමෝටම .
ඔබට ගොඩක් පිං රැයක් දවාලක් නැතිව කරන දේවල් වලට
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතාට බුදු සරණයි දෙවි පිහිටයි !!!
හරියටම පින් .
හැමෝටම .මේ අම්මා අගෙයි ,එයාට විටමින් දෙන්න ඕන .මේ කැපවීමට.
බුදු සරණයි ඉක්මන් සුවය ලැබෙිවා
අනේ අසරණ පවුල ඔය මහත්තයාට ගොඩක් පින්
දරුවාට උදව් උපකාර කරන හැමෝටම ගොඩාක් පිං තෙරුවන් සරණයි.. රත්තරන් පුතේ ඔයාගේ නිහතමානී ගති ගුණ යහපත් සිතුවිලි කිසිදා මිය නොවේවී ... රත්තරන් පුතාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාට
ජාති ජාතිත් පින් මෙවැනි උදව් උපකාර කරන ඔබතුමන්ලා සැමටම තෙරුවන් සරණයි
අනෙ පවි දෙවියනෙ අසරන මිනිස්සු ඔයාට බුදුසරණයි
Aniwareyan jp araksawai oba.tumata. ma.daruwata.ekman.suwaya
Labawa
මේ කරන දේවල් ඇත්තටම කියන්න වචන නැහැ මහත්තයට බොහොම පිනක් me මහත්තය kiyanwidiyata පිරිසිදු ව inna මේ pinama ඇති උදව් කරන අයටත් බොහොම පිනක්
සුබ දවසක් සියලුම දෙනාට .t.v.දකුණ ඔබටත් අනිත් අයටත් බොහොම පිං .අපි සැමගේ බලාපොරොත්තුව ඉටු වේවා ඉක්මනින් .(දරුවා ඉක්මනින් සුවපත් වේවා .තෙරුවන් සරණයි සියලුම දෙනාට .
@Wishmitha Wedakama - විශ්මිත වෙදකම හොඳයි.
එ අසරන අම්මා ට තව තවත් දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි අම්මා ට
තමන්ගේ දරැවොත් අත්හැරලා දාලා යන අම්මලා ඉන්න අතරේ අක්කගේ දරැවා වෙනුවෙන් වෙහෙසෙන මෙහෙම අම්මා කෙනෙක් ලැබීම මේ දරැවගේ ඵක වාසනාවක්.ඇයට අපගේ ගෞරවනීය... පුනාමය...හොද සිංහල වෙද මහත්තයෙකුටත් දරැවාව පෙන්නුවොත් හොද නැද්ද...
ඒක ඇත්ත ඇයට නිදුක් නීරෝගී සුවය හැමදාටම ලැබෙන්න ඕන
ou aeka aeththa paw a amma
ඔයගොල්ලන්ට මෙපින ඇති හරිමදුකයිදරැවාගැන ජයශ්‍රීබෝමිදුනේ මෙදරැවාට ඉක්මන්සුවයලැබෙවා
මේ අම්මා පවු .දරුවාගේ වාසනාවට ඔබ තුමා හමුවුණො.ගොඩක් pin ඔබ තුමාට .උදව් කරන සැමට
ඇත්ත ටම ගොඩක් පින් ඔබ තුමන්ලට පව් අහිංසක ජිවිතයක් එයාත් බලාපොරොත්තු ගොඩක් තියාන ඉන්න අපි වගෙම තරුන කෙනෙක් එයාගෙ අසනිපය හොද කරල දෙන්න එයාට ඇවිදින්න පුළුවන් තත්වෙට ගත්තා නම් ගොඩක් හොදයි
A අම්මත් පව් නේද බුදුසරණයි ekman ta සුව වේවා
කොල්ලගෙ කට නම් සැරයි පව්දෙයියනෙබුදුසරනයිඔයාට ඉක්මනින්ම සුවයලැබෙවා
පව් ඒ අහිංසක අම්මා...අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් වෙහෙසෙනවා...මේ tvදකුන්ස් මල්ලිත් හරිම කරුනාවන්තයි...ඔයාල ඔක්කෝමලා නිදුක් නීරෝගී වේවා ..!!! සුවපත් වේවා ..!!!..උප්කාර කරන සියලුම දෙනාට දීර්ඝායු වේවා ..!!! සම්මා සම්බුදු සරණයි ..!!!
පින් ඔයාලට මේ කරන උදව් වලට.ඒත් රෙදි සෝදන්න පිරිසිදු කරන්න ඒ වගේ දේවල් එයාලට කියන්න හෙමින් . පව් කොට්ටෙ ජරාව කියද්දි ඒ දරුවා ඔව් කියලා 😥😥 හොද වෙලා සමාජෙ ඉන්න ඕනි කොල්ලෙක් නේ. පින් කරමු උදව් කරමු . අවශ්‍ය ටික පමනක් කැමරාවට ගන්න සහෝදරයා 😭😭🙏☸️☸️☸️🙏🙏🙏අම්මේ ඔබට🙏 දීර්ගායු වේවා🙏 පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා තුනුරුවන් ගේ සරනයි
සහතික ඇත්ත ,අනවශ්‍ය දේවල් video කරන්න එපා
පව් එ අම්මත් අහින්සකයි..
අනෙ කැලුම් මහතාය ඔයාට ගොඩක් පින් බුදු සරනය 🙏🙏🙏
බුදු සරණයි පුතුට ඉක්මනින්ම සුවය ලැබේවා
ඔයාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියා පාර්තනා කරමි පුතේ ,,දෙයියෝ දන්නවා ඔයා විඳින වේදනාව ,,e නිසා භය වෙන්න එපා ,,ඔයාට ඉක්මනට සුවය ලැබෙනවා ,,බුදු සරණයි ,
පවුදෙයියනෙ මෙම දරැවට ඉක්මනින් සුවවෙවාඔබට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා
අනේ මේ අම්මට ගේයක් හදලාදේන්න පවු දුක්විඳිනවා😭😭😭😭🙏🙏🙏
අනේ මෙි අමිමව දකින දකින පාරට මම ගොඩක් සංවෙිදී වෙනව. එයා ගොඩක් දුක්විදිනව. මම ප්‍රර්ථනා කරනව අමිමෙ ඉක්මනටම ඔයාට විවෙිකීව ඉන්න ලැබෙන්න කියල. බුදුසරණයි 🙏
ජාති ජාතිත් පින් ඔබ තුමන්ලට හැදු වැඩු දෙමාපියන් ට දිව්‍ය සම්පත් දිව්‍ය මාලිග පහල වේවා උප උපන් ආත්මෙකම රැයක් දවාලක් නොබලා එ කරන මෙහෙවර මිල කල නොහැකි ඔබ තුමන්ලට බොහොම පින් තෙරුවන් සරනයි
ලොකුඅමිිමා .ඔයාට.ලැබුනෙ.පෙරපිනටයි .පුතේ.කවදාාමහරි .නුඹට.ඇය.මහාත්.වැයමක්.දරනවා.නුඹ වෙනුවෙන් .මෙඅයට.උදවිිකරන.සියලුම දෙනාට බුදුසරනයි .හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි .ජයවෙිවා .ටිි.වි.දකුණට.මම.හිසනමා ආචාර කරමි .
Tv දකුණ ඔබට ගොඩක් පිං මගේ රත්තරන් පුතේ ඔයා ekmanata සනීප කර දෙන්න මාගෙ ජීvamana jesune obavahansege jivamana හස්තය taba සුවය ලබා දෙන්න මාගෙ jesune
මල්ලි ඔයාට හොඳ වුණාම ඔයාගෙ අම්මට මල් තියලා වදින්න.....පව් ඒ අම්මා ...බුදු සරණයි 🙏
ගොඩක් පිං ටීවී දකුණ ටීම් එකට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා මල්ලියෝ ඔයාට
ගොඩක් පිං ඔබ සියලු දෙනාට....
Oya ratada inne☺
🙋🙋
කැළුම් මහත්තයාට ගොඩක් පින් ❤️🙏
බුදුසරණයි පුකෙ ඉක්මනින් සුවය ලැබේවා
😢😢😢. තෙරුවන් සරනයි. ඉක්මනට සුවය ලැබේවා
Budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️♥️♥️♥️
Oyata budusaranai putha ekman suwaya labewa
පව් එ අක්කා ත් උදව් කරන හැමෝටම ගොඩාක් පින් තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා ...
Jesus ❤️🙏 help me Jesus
pau.ae.puthata..deveyanve.phitaei
තෙරුවන් සරණයි ,ඉක්මනින් සුවය ලැබේවා
Puthata ikman suwa lebewa a ammatath godak pin Theruwan saranai
බුදු සරණයි සහෝදරයා ඉක්මනින් සුව වෙයි උබට.💓💓💓💓
මහත්තයට පින් ගොඩක්
Ane pau puae oyata ekmanata suwawanna one budu saranai
බුදු සරනයි මහත්තයා
OBA THUMATA GODAK PIN A PUTHA HARIMA VINODAYEN HITAPU BAWA PENAW paw theruwan saranin puthe obata ikman suwaya lebewai pathami
අනේ ....ඔබතුමාට බුදු බව අත් වේවා .
ජිවිතෙ දෙන්න වෙර දරන දකුන මාධ්‍ය ආයතනයට ගොඩක් පිං මෙ කරන කර්තව්‍යයට ඉක්මනින්ම ඇවිදින්න පුලුවන් වෙයි පුතා ඔයාට තෙරුවන් සරනයි
Oyalata budu bava labeva mevani pinkam karanavata
Oyata godak pin medaruwa wenuwen mahansiwela hoyala balanawata dirgauasha aewagema medaruwata udukarana samage karana kiyana rakiya diuanuwen diuanu wewa teruwan saranai
මල්ලි පාමසිවල තියෙනවා එදිනෙදාට අවශ්‍ය බෙහෙත් දාන්න පුංචි කොටු කොටු තියෙන පෙට්ටියක් .දන්න තරමින් කොටු 28ක් තියෙනවා .වෛද්‍ය වරයා පවසන ආකාරයට සතියකට බොන බෙහෙත් ඒ පෙට්ටියට දාන්න පුළුවන්.සමහර විට බෙහෙත් වරදවා දෙනවා වෙන්නත් පුළුවන් .මේ පෙට්ටියට බෙහෙත් දාලා තිබ්බම ඒක පටලගන්නේ නැතුව නිසි ආකාරයට බෙහෙත් ටික දෙන්න පුළුවන් .🙏🙏🙏🙏🙏
ටි.වි.දකුණ .අයතනයට.ගොඩක්පින් .ඔබ.අයතනයට..මෙවිඩියොඑක .මුලඉදන්ම .මමබලනවා.පුදුම.කැපවිමක් .ඔබතුමාට දිර්ගායුස පතමි .පුතේ ඔයාට .ඉක්මන්සුවයලැබෙවා .එදාා .නුඹ .ඇදෙහිටියෙ.අදඔයා.නැගිටලා.ඉන්න .එක.සතුටුයි ..සියලුදෙනාටම බුදුසරනයි පරිස්සමෙන් ඉන්න .
පව් අමිමා ගැන දුකයි අමිමාටත් මහන්සියි ඇයටත් ෙදවිවන්ෙගම පිහිටයි
Mahaththayatath e lamayata udaw karana hamotamath godak pin ammath thaththath nathi lamayage jiwithe hoda ganna nisa godak wiyadan karala mahanshi wena mahaththayatath anik shiyalu denatath godak pin
මන් අහලා තියෙනවා මැස්සෝ මැරුනම මැරුන මැස්සගෙන් තව මැස්සන් බෝවෙනව කියලා ඒක නිසා අතුගාලා එකතුකරලා විනාස කරලාදාන්න.. මේ මල්ලී ගොඩක් වාසනාවන්තයි ඔයාට උදවු කරන්න ගොඩක් අය ඉන්නවා බුදු සරනයි ඔයාට ..
සුවපත්වෙවා.සුවපත්වෙවා.සුවපත්මවෙවා.
Pau deiyane a amma.thamange daruwo mahapare dala yana ammala iddi me amma koitharam kepakirimakda krnne akkage daruwa wenuwen.mulu loketama adarsayak amme oba🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusarani sarani malli
Ane paw e malli...ma kala yam pinak weda e siyalla ohuta anumodan wewa.ohu niduk wewa.nirogi wewa.suwapath wewa.
පවු අනේ පොඩ්ඩක් සතුටින් දැන් ඉන්නව ලමයා ඉක්මන් සුවය ප්‍රරාර්තනා කරනවා ඔයාට බුදු සරණයි උදවු කරන්න ආසයි ඒත් කොරියන් ඉන්න නිසා දුකයි.අප්පා මටත් ඉන්නවා පුතා වාගෙම පුතෙක්.
🙋
Mee karana sewayata godak pin labewaaaa.
අනේ මල්ලි ඔයාල තමයි මිහිපිට අපි දකින දෙවිවරැ ඔයාට ගොඩාක් පිං මල්ලි මෙිදරැවගෙ සතුට බලන්න කෝ මල්ලිට ගොඩාක් පිං
අනුන්ගේ ඕපාදූප හොයන චැනල් එක්ක බලද්දී මේ ඔබ තුමාගේ චැනල් එක රත්තරන් වටිනවා මහත්තයෝ
DAn tikak pirisidhuva innawa. Theruvan saranai.
ඉක්මනටම සුවය ලැබේවා
ජේසු පිහිටයි