පෞර්ෂත්ව වර්ධනයට මනෝවිද්‍යාව - Tips for Personality Development - Sinhala Psychology

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 106

  • @YJShadow364
    @YJShadow364 2 года назад +35

    අක්කේ අපේ රටේ sex education නැති නිසා මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප පිරිහිලා තියෙන විදිය ගැන සහ sex education දෙන රටවල් වල මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප ගැන video එකක් කරන්නකෝ

  • @kaviiii68
    @kaviiii68 2 года назад +55

    අනේ අද ඇත්තටම අක්කව මතක් වුනත් එක්ක මොකද වීඩියෝ එකක්වත් නැත්තේ කියලා. බලද්දි මට මේ වෙලාවේ ඕනම කරන විදියේ වීඩියෝ එකක්.. ඒක නම් හරිම පුදුමයි ❤️❤️🥺🥺

  • @saamfonseka6177
    @saamfonseka6177 Год назад +2

    කොරියන් එනකල් මම හොදම දේවල් තොරගෙන ඉස්සරහට ආව.දැන් අවුරුදු 5ක් වෙනව.ඒත් දැන් දැනෙන ලොකු මහන්සියත් එක්ක මට මන් ගැනම අමතක වෙලා හිටියෙ.නැවත ඒ තත්වෙට එන්න මේ වීඩියොව උදවු වෙයි කියල මට හිතුන නිසා දෙපාරක් බැලුවා.ස්තුතියි❤

  • @Jee_Rash
    @Jee_Rash 2 месяца назад +1

    දැනුත් මේ වගේ Video දාන්නකෝ ❤😊

  • @malingaherath4288
    @malingaherath4288 2 года назад +13

    ගොඩක් කාලේකින් අක්කේ. ගොඩක් වැදගත් video එකක්.

  • @YJShadow364
    @YJShadow364 2 года назад +15

    අද video එක හැමදාම වගේ නියමයි. දැනුම ගොඩක් තියෙනවා. Thanks ❤

  • @Nuwan183
    @Nuwan183 2 года назад +4

    අක්කට ඇත්තටම ගොඩක් පිං.🙏✨️අක්කගේ pcycology lessons නිසා මම මා කියන්නෙ කවුද මොන වගේ කෙනෙක්ද ඒ වගේම pcycology ක්‍රමවේදවලට අනුව මම අයත් වෙන්නෙ මොන type එකටද , ඒ වගේම මම මගේ ජීවිතය success කරගන්න ඕන දේවල් මොනාද කියලා දැනගත්තා.දැනගත්තා විතරක් නෙමෙයි අක්කා උගන්වන මේ දේවල් මන් follow කරනවා.ඇත්තටම මම ජීවිතයේ පියවරක් ඉදිරියට ගියා කියලා මට හොදටම දැනෙනවා.😊ඇත්තටම අක්කා මේ කරන්නෙ උතුම් සමාජ මෙහෙවරක්.ඉදිරියටත් මෙවැනි වටිනා පාඩම් ගෙන එන්න අක්කට සුභ පතනවා.❤️

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад +3

      ගොඩක් සතුටුයි මගේ video ඒ විදියට ඔයාට ප්‍රයෝජන උන එක ගැන 😊 ඔයාටත් සතුටින්, සාර්ථකව ජීවිතයේ ඉදිරියටම යන්න සුභ පතනවා ❤ තව කෙනෙක්ටත් උපකාර වෙන්න පුලුවන් නම් මේ videos share කරන්න 🙏👍

    • @Nuwan183
      @Nuwan183 2 года назад

      @@TheHappinessMuse අනිවාර්‍යෙන්ම අක්කේ..😊 Thank you.❤️🙏✨️

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 года назад +6

    Video ekk දාන්නම් හිටියේ ,❤️👍

  • @piumiharshani4610
    @piumiharshani4610 2 года назад +2

    අක්ක නිසා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 💗
    ගොඩාක් සිතූතියි අක්කි.....ඔයාට ගොඩාක් පිං
    තෙරුවන් සරණයි අක්කී🙏🙏🙏🙏

  • @cleverswan3893
    @cleverswan3893 2 года назад +2

    මේ මාතෘකාව ගැන දිගටම වීඩීයෝස් ටිකක් ඕනෙ අක්කෙ...

  • @IndikaRajapakse-v9k
    @IndikaRajapakse-v9k 10 месяцев назад

    ගොඩාක් වටින videos thanks Daughter ❤

  • @sadunass4532
    @sadunass4532 2 года назад +2

    ගොඩක් වටින වීඩියො එකක් තෑන්ක් යූ අක්කේ😊❤️✨️

  • @priyanperera6647
    @priyanperera6647 2 года назад +3

    Thanks for sharing Your valuable knowledge Excellent Presentation

  • @tharindupilapitiya8737
    @tharindupilapitiya8737 2 года назад +6

    අනිත් අය බාධා කරද්දි වැඩ කරගෙන යන්නෙ කොහොමද?

  • @ashikihsan1432
    @ashikihsan1432 2 года назад +3

    Thank you for your nice words Sandaru sister

  • @BinuS441
    @BinuS441 2 года назад +3

    ගොඩාක් ඉවසන් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉස්සරහට ආවා..... දැන් ලොකූ ඔලුවේ කැක්කුමක් හැදෙනවා අනේ මන්දා මිස්

  • @BandulaJayasekara-e2c
    @BandulaJayasekara-e2c Год назад +1

    Tank you Madam ,,,

  • @adbutman33
    @adbutman33 Год назад +1

    බොහොම ස්තූතියි අක්කා.❤

  • @nadunranaweera9806
    @nadunranaweera9806 2 года назад +2

    Anxious and avoidant personally kynne mkkd etkt, සම්පූර්න විස්තරයක් ඕනෙ ආා 😁😁 මෙහෙම එක්කෙනෙක් හැසිරෙන්නෙ කොහොමද

  • @hashanimadhushika3182
    @hashanimadhushika3182 2 года назад +2

    Akke athatama apiwa therum ganna hodama vedio ekak thamai Meka
    Ape adupadu maga haragena ape shakthingen prayojana ganimata me vedio eka godak prayojawath una
    ❤️ Thank you akki❤️

  • @mystory1332
    @mystory1332 2 года назад +8

    අක්කෙ මම මැරි කරපු කෙනෙක්. දැනට රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා. Husband navy එකේ. හැමදේම මැනේජ් කරගෙන මැරේජ් ලයිෆ් එක සාර්ථක කරගන්නේ කොහොමද කියන්නකෝ. දැන් නම් මට ආදරේ කරන හැටිත් අමතකයි

  • @chamikananayakkara639
    @chamikananayakkara639 Год назад +1

    Thank you so much Akka.

  • @Dew865-h2o
    @Dew865-h2o 10 месяцев назад

    ගොඩක් ස්තූතියි අක්කෙ.

  • @letsDance-kpop
    @letsDance-kpop 2 года назад +15

    පිරිසක් ඉස්සරහ කතා කරන්න , සිංදුවක් කියන්න පැකිලෙනවනම් ඒක හදාගන්නෙ කොහොමද අක්කා 😥 හරිම දුර්වලකමක් වෙලා තිය්‍ර්න්නෙ මට ඒක

    • @kis440
      @kis440 2 года назад +1

      Ane mtt oka thiyenwa 😔Loku wadyk eka

    • @letsDance-kpop
      @letsDance-kpop 2 года назад +1

      @@kis440 🥲 godak opportunities miss welath thynw

    • @kis440
      @kis440 2 года назад

      Ow eka had ganna uthsaha krth mge kata hada ahenne palaweni peliye ayt witrai MN speech ekk krddi. Ithn teachersla lamai issrhama vihilu krnwa rahask kiwwa wage kiyla

    • @letsDance-kpop
      @letsDance-kpop 2 года назад

      @@kis440 mata ema aulak newe. Katha karaddi amathaka wenawa kiyanna hitiya ewa. Dadiya danawa

    • @letsDance-kpop
      @letsDance-kpop 2 года назад

      @@kis440 😂😂

  • @spasperera8049
    @spasperera8049 2 года назад +2

    Thank You.

  • @VijayaKiruja
    @VijayaKiruja Год назад

    ගොඩක් thank you අක්කී ඔයාට ගොඩක් පිං 🥰

  • @madushashakshan4948
    @madushashakshan4948 2 месяца назад

    Oya nisa mage love eka iwara una oyage video bala la eya hitha hadagena mawa dala giya dn auruddai hariyatama 😊kamak na eth oyage video maru akke ❤

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 месяца назад

      @@madushashakshan4948 ඒක එහෙම උනේ ඒක එහෙම වෙන්න තිබුණු නිසයි. තවත්කාලෙකින් තේරෙයි ඒක උනේ හොඳටයි කියලා ❤️

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 2 года назад +4

    The bilingual way you are presenting is good . Because most of the viewers in Sri Lanka can understand the both Sinhala and English . It improves our language also. I meen the vocabulary . Better you study the buddhism and other religions also . It will improve your knowledge , but not necessary to mention religious facts.

  • @kasunpradeep6828
    @kasunpradeep6828 2 года назад +2

    සුබ ම වෙිවා

  • @kawmadialwis6495
    @kawmadialwis6495 2 года назад +1

    Valuable and interesting video 😍💖 Thank you so much ❤️

  • @samitha9535
    @samitha9535 Год назад

    Type A

  • @nisalranjith963
    @nisalranjith963 Год назад

    Tanks ❤

  • @amayasamaraweera4431
    @amayasamaraweera4431 Год назад

    Thank you so much for this vedio 😊

  • @slpharmacist
    @slpharmacist 2 года назад

    Good topic interesting 🙏

  • @deshan5006
    @deshan5006 11 месяцев назад

    thank you so much

  • @yashanthabandara4680
    @yashanthabandara4680 Год назад

    Very important lesson

  • @deepanifernando2294
    @deepanifernando2294 Год назад

    Excellent ❤❤❤❤

  • @dulmitheshara
    @dulmitheshara 11 месяцев назад

    mn godakma kamathi charithayak😇

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 2 года назад +1

    Good video ❤❤❤

  • @dilananurudhabuthpitiyabut1285
    @dilananurudhabuthpitiyabut1285 2 года назад +1

    Good video..

  • @lahirumadushanka5745
    @lahirumadushanka5745 2 года назад

    Thanks good lesson

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 2 года назад +1

    Goda kalekin...oya godak lassnai ❤️😍

  • @dimuthudissanayaka9347
    @dimuthudissanayaka9347 2 года назад +1

    Thank you ❤️

  • @uthpalaamarasekara4374
    @uthpalaamarasekara4374 2 года назад

    Persanality eka kohomada life ekata sambanda karaganne kiyala kiyanna puluwan da

  • @amchamila1218
    @amchamila1218 2 года назад

    Thanks nangi

  • @Salotera415
    @Salotera415 2 года назад

    Thank you akke 😊💜

  • @shenarashenu5042
    @shenarashenu5042 2 года назад +4

    Ane akko video genn api baln inva

  • @Yatharthaya
    @Yatharthaya 2 года назад

    Good video

  • @bravegirl2022
    @bravegirl2022 2 года назад

    Thank you akka❤️

  • @anjaleenavodika8449
    @anjaleenavodika8449 2 года назад +1

    මනෝවිද්‍යාවරයකූ වෙන්නේ කොහොමද

  • @filmpisso6020
    @filmpisso6020 2 года назад

    vestiphobia gane video ekak keranne

  • @indikajude3954
    @indikajude3954 2 года назад +5

    ගොඩක් කාලෙකින් 💜️

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 2 года назад

    Akka nathuw paluwe hitye.khmd itm hodin innw nd 🥰

  • @elinajoshep4445
    @elinajoshep4445 2 года назад

    Love that content 🌹

  • @pramodasubodini4228
    @pramodasubodini4228 2 года назад

    Akke ,matath asai counseling karanna ek komd counseling karanne .al arts krpu ayt vithrd puluvn counseling karnn

  • @eperanga
    @eperanga 11 месяцев назад

    How can i contact you akka

  • @lakshanwijesinghe6242
    @lakshanwijesinghe6242 2 года назад +4

    ❤️❤️❤️ thank you 🙏 🙏🙏🙏🙏

  • @priyanperera6647
    @priyanperera6647 2 года назад +1

    What if You have mix personality mean in some instances say working on time but otherwise take life generally easy Your comments please Thank You

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад +1

      Yeah that's the problem with type theories. You can be a mix of both, but still be more inclined to one side. I think in this case you are more towards type B

  • @sew1152
    @sew1152 Год назад

    මම නම් B

  • @danushikadiwyanjali1951
    @danushikadiwyanjali1951 2 года назад

    Counsellor kenek wenna monwada karnna one

  • @w.h.dinurathenuka
    @w.h.dinurathenuka 2 года назад +3

    👍👍👍

  • @binuranasingha2623
    @binuranasingha2623 Год назад

    මට මේකට උත්තරයක් දෙන්න අක්කෙ අපි දෙන්නා අක්ක කිවුවා වගේ දෙවිදියක් සම්බන්දෙ ගොඩක් ප්‍රශ්න මේ නිසා 🥺

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      100% ගැලපෙන අය නැහැ. දෙන්නගෙ වෙනස්කම් තේරුම් අරං ඉවසීමෙන් කටයුතු කරන්න. ඒකට උදව් ඕන නම් දෙන්නටම relationship coaching වලට එකතු වෙන්න පුලුවන් 👍

  • @binuranasingha2623
    @binuranasingha2623 8 месяцев назад

    ඔයාව සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 2 года назад

    Hoda pahadilikirimak akke

  • @amazzinglife8811
    @amazzinglife8811 Год назад

    Akkawa contact krggann widiyk.nadda

  • @ushanianandika5931
    @ushanianandika5931 2 года назад

    Akki marry krla babala lebunt passe gehenu kenekge height eka vedi venvda e kiynne usa yanvda

  • @navodyauddipani8515
    @navodyauddipani8515 2 года назад +2

    ❤️❤️❤️

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 Год назад

    Ma'am Currently I'm doing CA BL1 and I love to do business psychology. Can you tell me if there is any institution & course that you recommend where I can learn about business psychology? Is that good doing a that type course for a CA student?

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      Yes it can set you apart among others in your field, though it may not be directly applicable to your line of work. Check out CIRP, they have business psychology diplomas. Good luck!

  • @kasunmaxx
    @kasunmaxx 2 года назад

    අක්කා වට්ස් ඇප් එකවුට් එකක් තියෙද අක්කේ හදා ගන්නකෝ පොඩි දෙයක් අහන්න ඔන වැදගත් දෙයක් 😑

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera8022 2 года назад +1

    💓

  • @Isuruniee
    @Isuruniee 2 года назад

    Akke oyage coaching session wlt join wenne khmd

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад

      Thehappinessmuse.lk@gmail.com එකට email එකක් එවන්න විස්තර දැනගන්න 👍

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 года назад +2

    දැන් ලංකාවේ ගෑණුන් ගෙ පෞරුෂත්වය වැඩි වෙලා පිරිමි ගොඩක් ස්මාට් වෙලා...
    Devorce rate එකත් වැඩි වෙලා...
    දැනුම ගොඩයි
    ඩිග්‍රි ගොඩයි.. අනේ මන්දන්නෙනෑ
    හොද්දක් බතක් උයා ගන්න ගියාම දැනුම nill
    පිස්සුව තද වෙලා වගේ...

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад +21

      Sexy කෙල්ලෙක් ඕන කියලත් comment කරා නේද? හොද්දක් බතක් උයන්න පුලුවන් sexy කෙල්ලෙක්ද ඕන? 😄
      ඔයාට හොද්දක් බතක් හදාගන්න පුලුවන් නම් අනිත් අයට පුලුවන්ද බැරිද කියන එක ගැන වදවෙන්න ඕන නෑ නෙ 🤷

  • @KALINDU01
    @KALINDU01 2 года назад

    ❤️❤️❤️🔥👍😎

  • @kavindulakshan4169
    @kavindulakshan4169 2 года назад +2

    අනේ අක්කේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ලේ නෑයින් ගේ විවාහ ගැන වීඩියෝ එකක් දාලා තිබුනා නේද.ඒකේ ලේ නෑයින් කියන්නෙ කව්ද කියල කියන් නෑනෙ හරියටම.ඒකට වීඩියෝ එකක් කරන්නකෝ plzz.නැත්තම් අක්කේ මේකට reply එකක් හරි දාන්නකෝ. හුගක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක.දන්න කෙනෙක් ඉන්නවනම් මේකට reply එකක් දාන්නකෝ.කොහොමද ලේ නෑයො වෙන්නෙ කියල.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад +2

      ලේ නෑයෙක් කියන්නෙ ඔයාට ලේ සම්බන්ධයක් තියෙන කෙනෙක්. විවාහයෙන් පවුලට එකතු උන අය ඇරෙන්න අනෙක් හැමෝම ලේ නෑයෝ. උදාහරණයක් ගත්තොත්, ඔයාගෙ තාත්තගේ අක්කගෙ දුවක් (cousin) ඔයාගෙ ළඟම ලේ නෑයෙක්. ඒත් එයාගෙ තාත්තා හෝ එයාගෙ තාත්තගෙ පැත්තෙ වෙනත් නෑයෙක් ඔයාගෙ ලේ නෑයෙක් නෙවෙයි (හැබැයි ඒ අය ඒ cousinගෙ ලේ නෑයෝ)

    • @kavindulakshan4169
      @kavindulakshan4169 2 года назад +1

      @@TheHappinessMuse එතකොට අක්කේ.අපෙ අප්පච්චිගේ අම්මගේ අක්කගෙ දුවගෙ දුව මට ලේ නෑයෙක් වෙනවද? (හැබැයි අප්පච්චිගෙ අම්මගෙ අක්ක බැදල ඉන්නෙ අප්පච්චිගේ අප්පච්චිගේ අයියව).🥲.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад

      @@kavindulakshan4169 අනිවාර්යයෙන්ම. එහෙනම් දෙපැත්තෙන්ම ලේ නෑකමක් තියෙනවා නෙ

    • @kavindulakshan4169
      @kavindulakshan4169 2 года назад

      @@TheHappinessMuse අක්කට කරදරයක්නම් sorry.මේකට විතරක් reply කරන්න🙂.එතකොට අක්කේ බැන්දොත් එහෙම අංගවිකල ලමයි හම්බෙනව කියන එක ජාන ටෙස්ට් එකක් කරල බලන්න බෑද(ලංකාවේ පහසුකම් නැද්ද ඒකට)එහෙම බැලුවත් හැදෙන හැම ලෙඩක්ම හොයාගන්න බැරිද???.ඒවට ප්‍රතිකාර නැද්ද (තාක්ෂණය දියුණුයිනේ දැන් ලෝකේ)එහෙම කසාද බදින ඔක්කෝටම එහෙම අංගවිකල ලමයි ඉපදෙනවද.නැති අයත් ඉන්නව නේද .ඉස්සර කාලේ එහෙම නෑන මස්සිනානෙ කසාද බදින්නේ .😶 ලේ නෑයන් කසාද බදින එක නීතියෙන් තහනම්ද අක්කෙ නෑ නේද.ඔය ලේ නෑයන් විවාහ වෙන එකේ ප්‍රශ්නේ වෙන්නෙ එකම රෝගී ජාන දෙකකින් එකතු උනාම හැදෙන ඊලග පරම්පරාවෙ රෝගී ලමයි ඉපදෙනව කියන එකනේ.ඉතින් අක්කේ ලේ නාති නොවන වෙනත් කෙනෙක් කසාද බැන්දත් ඒක වෙන්න පුලුවන්නෙද???.(රෝගී ලමයෙක් බිහි වීමේ සම්බාවිතාවය අඩුයි නේද ලේ නාති විවාහයකට වඩා.) ℙ𝕆𝔻𝔻𝕂 𝕕𝕚𝕘𝕒 𝕨𝕒𝕕𝕚 𝕦𝕟𝕒 𝕨𝕘𝕖 𝕒𝕜𝕜𝕒𝕥 𝕜𝕣𝕕𝕣𝕪𝕜𝕟𝕞 𝕤𝕠𝕣𝕣𝕪.𝕒𝕒𝕪 𝕡𝕣𝕒𝕤𝕙𝕟𝕒 𝕒𝕙𝕟 𝕟𝕒𝕒🥲😐

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад +4

      නීතියෙන් තහනම් නෑ. රෝගී ළමයි හැදෙන සම්භාවිතාවය සාමාන්‍ය විවාහයකදී වඩා ගොඩක් වැඩී. තැලිසීමියා වැනි සමහර රෝග ඇතිවීමට තියෙන ඉඩ කලින් දැනගන්න පුලුවන් (එහෙම ඉඩ තියෙනවා කියුවොත් නම් දරුවන් හදන්න එපා). අනෙ සමහර සංකූලතා ගැන කලින් දැනගන්න බෑ. මට මේ ගැන කියන්න පුලුවන් මෙච්චරයි. තව ප්‍රශ්න තියෙනවා නම් Doctor කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න.

  • @samindajayasena1192
    @samindajayasena1192 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bjs1984
    @bjs1984 11 месяцев назад

    යකෝ වීඩියෝ එකේ අදාල කාරනේ නැනෙ.

  • @pradeeplakmal5840
    @pradeeplakmal5840 2 года назад +1

    අක්කා...ඔයා fb name එක කියන්නකෝ

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 👍

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara Год назад

  • @achinisanjeewani1036
    @achinisanjeewani1036 7 месяцев назад

    Thank you❤

  • @nisansalasandamali7672
    @nisansalasandamali7672 Год назад

    Thank you 😊

  • @ThushanMaduranga
    @ThushanMaduranga 6 месяцев назад