I just love Mr. Bharathis Gurunnanse, and my sincere respect. His true opinions and knowledge are remarkable. I learn a different subject thanks to him. also, together with Mr. Lahiru the program is shining. Both have mutual respect and understanding for each other. Please continue, I am happy to hear all these episodes. Wish you both Good Health and Happiness forever. May you both be blessed with the Noble triple gems🌞🤗
Moda kama kiyalath tikakk nawe thiyanan Mona modayada pulutu kala Maha Ra avidinna yanna wata Hoda padam api adatath pulutu kala yanna na lattakatawath atharam bayaii apa ammala kanna dannath na pulutu
Me kathawath godak lassanai. Barathi mahaththaya lahiru aiya godak sthuti budusaranai dewi. 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
රෑ කෑම වේල.. ලස්සනයි කතාව.. රෑ මහ ජාමේ පුලුටු කකා ඇවිදින්න යන එකේ භයානක කම මේ කතාවෙන් පේනවා. බොහොම ස්තූතියි භාරතී මහත්මයා සහ නිවේදක මහත්මයා ළහිරු ජයවර්ධනට මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව..🙏
Ffff
@@SasankaSasanka-ix2nu 👍
මේක මහසොහොන් බැල්ම වැටුනු කතාවක් නේද.දවසක් අපේ වහලෙ උඩ කලු උස එකෙක් ඇවිදිනව.එක පාරටම මාව දැක්ක ගමන් වහලෙන් පැන්න ඊට පස්සෙ වෙච්ච දෙයක් නැතිව ගියා.මං මේ ලංකාවට එනකම් ඉන්නේ භාරතීමහත්තයව ගෙනත් ගෙයි ආරක්ෂාවක් කරගන්න.කතාව හරිම ලස්සනයි ඔබ සැමට ස්තූතියි 🙏🙏🖐️🖐️🌹🌹❤️💜️💗🌺🌹🌻
ඔයා රටද ඉන්නේ. එහෙනම් ඔයා ලංකාවට එද්දි මහ සොහොන් දිෂ්ටිය ගෙදර අනිත් අයටත් ගොඩක් බලපාලා තියෙයි. ඉක්මණින් ඔයා මොනවා හරි කරන්න වෙනවා..
@@shashikahettiarachchi4309 මගෙ ගෙදර කවුරුත් නෑ වහල තියෙන්නෙ 😃😃😃😃😃😃😃🖐️🖐️🖐️🖐️
@@kusumlathawejesinha1647 ආ.. එහෙමද.. එහෙනම් හොඳයි. නැත්නම් ඒක ගෙදර මිනිස්සුන්ට බලපෑවොත් එහෙම....
@@shashikahettiarachchi4309 මේකයි මල්ලි උනේ.මං නිවාඩුවට ලංකාවට ගිහින් උන්නෙ.අපේ අයියගෙ පුතයි එයාගෙ නෝනයි අවුරුදු 10 ලමයයි ආව මගෙ ගෙදර.එයාල එදා නතර උනා.රෑ 1.00 ට විතර ලමයට ඇහිල තියෙනව හිමින් හිමින් අඩිය තිය තිය කවුද වහලෙ උඩ ඇවිදිනව.දොර ඇරගෙන මෙයා ගිහින් බලන්න.මෙයා වැඩි උස නැති නිසා කකුලෙ ඇගිලි වලින් ඉස්සිලා වහලෙ දිහා බලල.එතකොට කලු උස එකත් තවත් ඉස්සිලා ලමය දිහා බලල මූ පාවෙලා වගේ වහලෙන් පැනල ලමය බයවෙලා ගෙට දුවගෙන ඇවිත් දොර වහල.පස්සෙ අපිට ඇහැරවල කීවෙ.ඔයා මොකද හිතන්නෙ.අමුනුශ්යයෙක් නේද.අපේ පැතිවල එච්චර උස උන් නෑ මල්ලි
@@kusumlathawejesinha1647 කියන්න බෑ.. එහෙම තමයි. හැම මනුස්සයෙක් අස්සෙම කවුරු හරි අමනුෂ්‍ය බලවේගයක බැල්මක් නැතුවාම නොවේ. මම හිතන්නේ ඒ අමනුෂ්‍ය බලවේගයක් තමයි. හැබැයි බව වෙලා හරි එයා ඒක ඔයාලට කිව්ව එක නම් හොඳ දෙයක්. ආත්ම විශ්වාසය ඒකට ගොඩක් බලපානවා කියලයි මට හිතෙන්නේ. මොනවා වුනත් භාරතී මහත්මයා හොඳ ගුරෙක්.. එවැනි අවධානම් තියාගෙන නිකං ඉන්න එපා. ලංකාවට ආව ගමන්ම මේ ගැන හිතන්න. ස්තූතියි..
I just love Mr. Bharathis Gurunnanse, and my sincere respect. His true opinions and knowledge are remarkable. I learn a different subject thanks to him. also, together with Mr. Lahiru the program is shining. Both have mutual respect and understanding for each other. Please continue, I am happy to hear all these episodes. Wish you both Good Health and Happiness forever. May you both be blessed with the Noble triple gems🌞🤗
Lassnai katava 🤟 🤗🤙
ලස්සනයි මමත් කතාවලින් ජීවිතයට පාඩමක් ඉගෙන ගන්නවා thenx oyala 2natama bs
Kathawa lassanai
Elama ela.......😽😽😽😽
Nice
Niyama katawak
M
Kathawa nam maru.
💖💖💖
❤️
Aluth ewa tikak danda
😥😥😥
Ane mta barathi මහත්තයා ge දුරකථන අන්කය laba denna pin athwei
පුලුවන්නම් ඔය කතාව චන්ද්‍ර හරති මහත්තයාට කියන්න දෙන්න පුලුවන්නම් නට්ට්යක්ව්දිහට යන එක ට වාඩා හරති මාහත්තයා කියන්න ව්දිහ අහන්න ආස
කෙම්මුර අඩවිය 🦉🦇🦇
❤❤❤❤😂😂😂😂😢😢😢
Bharathi sir ge nbr eka denna puluwanda. Plzzz
Barathi mahatthayage fon namber eka denna puluwanda
උබ මගේ එකා 😂😂😎
🌹🌹❤❤🥵🥵🙏🙏🙏
Barathi මහත්තයා ge දුරකථනය ta cl gaththata wada karanne naha ane mta barathi මහත්තයා ge දුරකථන අංකය labadenna pin ath wei