Miss oyat godaka pina me dewal kiyla denwat.Tankiu .Tankiu Tankiu miss .mam oyat godaka kamthe miss oyaga nihtmanikamt.miss hathulu paula samt devi pitae .visaw mahatawga Aserawad Labawa .
Mama hitanawa dawasaka miss habahin dakinna puluwan wenna kiyala wachanayak hari katha karanna th puluwan wenna kiyala Hitanawa mma missta kamati mama miss ta koll gattha dawasak et miss ehema katha karanna welawak na Kiuwa eka attha mage asawa itu wewaaa 🙏💐💯👌👍♥️😁
Oba thumiyagen mata karanayak dena ganna one mage munupura ipadune italy eyage kendare hadawanna api giya thenkata ethuma keewa eya gawa italy lithak nethi nisa ( hariyata) hadanna be keewa mata upadesak denna plz ❤ theruwan saranai oba thumiyata
@@kanchanapethiyagodaslt.v.1041 oba thumiyata puluwanda lithak hoyagena hala denna mage lamai 6 denek innawa italy ipaduna puluwannam oba thumiyata pin🙏
පිටතින් දැකලා තිබුනාට ඇතුල දැක්කෙ අද . හරිම ලස්සනයි . 🌹🌹🌹🌹🌹🌹
අනේ මිස් හරිම ලස්සනයි දැක්කම ආස හිතුනා..හිත නිවෙන නිස්කලංක තැනක්..මිස් තවත් ලස්සන වෙලා..බුදු සරණයි මිස්..🙏❤️😘
මමත් ආව දවසෙ කබානා එක දැක්කා. හොද නිර්මානයක්, ඒ වගේම අනික් අයට මේ ආදර්ශය දීම තවත් වටිනවා, ඔබතුමියට ගොඩක් පිං.
ඇත්තටම ගොඩක් ලස්සනයි සරලයි. මමත් හදගන්නව ඔය වගේ ගෙයක්. ගොඩක් ස්තුතියි අදහස දුන්නට ඔබට🙏❤️☺️
හරිම ලස්සනයි ♥️😍🍀🌿
හරිම පිළිවෙලයි ලස්සන තැනක් තෙරුවන් සරණයි ඔබතුමියට
එදා ආවාට බලන්න බැරි උනා නේ.අපරාදේ .
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 ආදරේයි මිස් උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! වේවා
Wow super awesome lovely video Thank U so much Dear 👍👌🤩🤗
මම මීට මාස හතරකට පෙර ඔබතුමිය ව හමුවෙන්න ආවා .මා එදා දැක්කා ඔබතුමියගේ නිහතමානී බව .ඔබතුමිය හරිම සරල ජීවිතයක් ගත කරන කෙනෙක් .මමත් ඔබතුමිය වගේමයි හරිම සරල ජීවිතයක් ගත කරන්න කැමැති කෙනෙක් .ඉදිරියේදී මෙවැනි දේවල් ඉදිරිපත් කරන්න .එයින් ගොඩක් අය සරල ජීවිතයකට පුරුදු වෙයි කියලා මම හිතනවා .ඔබතුමියට සුභ අනාගතයක් වේවා
Methumiya koheda inne?
ඔබ තුමිය දැකීමත් භාවනාවක් වගේ ❤️🙏
සිත නිවෙන thenak. තව තවත් මෙහෙවර කරන්නට ඔබතුමියට විශ්වයේ පිහිට lebewaa.
තෙරුවන් සරණයි මිස් ...පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න හැමදාම ....
හැමදාම සතුටින් ඉන්න මිස් හරිම ලස්සනයි ඔබතුමී ඉතාමත් යහපත් දේවල් ලෝකයාට දායාද කරනවා ඒකට ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ස්තුතිවන්ත වෙනවා ස්තූතිවන්ත වේවා
Harima lassanai miss obathumiyata vishvaye ashirvadaya nirathuru lebeva budu saranai 💗💜💖❤❤❤💯💯💯
Harima lassanai obathumiyata theruwan saranai devipihitai
හරිම ලස්සනයි තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි මගේ මිස්ට 🥰🙏
❤❤
Godak sthuthi miss....theruwan saranai....obathumiyata vishwaye ashirwadaya labewa
Nice. Cabana looks great.👍
හිතහොදනිසා කවදාවත්ම වරදින්නෙනෑ.ජයවෙවා❤
Miss oyat godaka pina me dewal kiyla denwat.Tankiu .Tankiu Tankiu miss .mam oyat godaka kamthe miss oyaga nihtmanikamt.miss hathulu paula samt devi pitae .visaw mahatawga Aserawad Labawa .
ඇත්තටම ලස්සනයි මිස් . මටත් ආස හිතුනා ඕක දැක්කට පස්සෙ. තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤ 🎉🎉🎉🎉
Nice and beautiful, calm place. If we know the place can be seen our next visit to SL 🇺🇸
හරිම ලස්සනයි මිස් . 🙏🙏
Miss Eka nm punchi diwya lokayak wage mn dakke. Mtath asa hithuna ekata. ❤❤❤❤❤ Aluth adahas denawata sthuthei miss oyata .
ස්තුතියි ඔබට මෙවන් දෙයක් පෙන්නුවාට අපටත් අදහසක් ගන්න පුලුවන් .තෙරුවන් සරනයි සියලුම දෙනාට 💓💓💓💓💓
ලස්සනයි මිස් ගොඩක් ❤..
භාවනාව ගැන වීඩියෝ පෙළක් ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනව මිස්..
Jayawewa
තෙරුවන් සරනයි ඔබතුමියට .
හරිම ලස්සනයි ❤බූදු සරනයි මිස්
ශා..මාරම ලස්සනයි 🥰🥰
Budu saranai ms oyata..oyage pro.ahana harima asai..
මිස් ගේ කාබන එක හරිම ලස්සනයි ❤️
Lassaniiii mis. Budusarani.
ඔබතුමිය ගේ වට්නා අදහස්වලින් මගේ ජීවිතය ලස්සන කර ගහන්න මම හරි කැමතියි .ඔබතුමියට ව්ශ්වයේ අශිර්වාවාදය ලැබේවා .ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
සිත සුව පිණිස වටිනාම තැනක්. ඇතුලට එන දොරට අමතරව security door එකක් සවි කලොත් හොදයි. එතකොට ප්‍රදාන දොර විවෘතව තබන්න පුලුවන්. Aluminium frame එකකට mesh ඵකක් දාල තමයි හදන්නෙ. මදුරුවන්ටත් එන්න අපහසුයි. මම පොඩි අදහසක් එකතු කලේ. බොහොම ලස්සනට හදල තියෙනව. බුදු සරණයි.
බෙහෙවින්ම ස්තුතියි එය අලුත් අදහසක් අනිවාර්යයෙන් කරන්නම්
Budusarni miis 🙏🙏🙏❤️🌹❤️🌹❤️
අනේ ඔබතුමියට බුදු සරණයි
Godak lassanai miss. Missge video balana hemoma ASA athi lassanata piliwelata jewath wenna. Eth hemotama mudal harahata hitinawa. Missata wedi wediyen lebewa. Budusaranai
Miss sathutin inna aka apitath sathutak bohoma sthuthi.
හරිම ලස්සනයි කාංචි.. දවසක එන්නම්
oyata wagema matath bauweka innawa aya harima adarei oyata theruwan saranai
Jayawewa ..madam
Lassanae Miss
Obetumiyege udau man aderen baregatta .obetumiyete bohome stuti🙏
හරි ma lassanai miss ❤❤❤❤❤
හරි ලස්සනයි මිස් 💚🌻
බුදු සරනයි ඔබ ට
Ane මටත් hada ganna asa හිතෙනවා ❤ missta ගොඩක් pin , godak ආදරෙයි
ස්තුතියි ම්ස් ලස්සනයි ❤️
ලස්සනයි මිස්.❤❤❤
🙏ස්තුතියිමැඩම් ලස්සනයි 🌹🌹🌹
Godak lassni
Sadu. Sadu. Sadu. ❤ ❤ ❤ ❤ ❤
ඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama hitanawa dawasaka miss habahin dakinna puluwan wenna kiyala wachanayak hari katha karanna th puluwan wenna kiyala Hitanawa mma missta kamati mama miss ta koll gattha dawasak et miss ehema katha karanna welawak na Kiuwa eka attha mage asawa itu wewaaa 🙏💐💯👌👍♥️😁
මටත් ආස හිතුනා එක හදන්න
Niyamai, man kalinuth kiyala athi videos waladi obatumiya godak pin daham karagena adthyathmika lokaye ehalata yanna apu kenek kiyala, onna ada aka hariyata denagatta,, oke uparima balaya ganna original pyramid ake measurement gatta nam supiri, walahaye mullaka angle aka digres 51.6 ta set unoth hari, polowen uda tiyena akath hondai,, metiwalin kutiyak hadana aka tamai hondama,, sanjeewani naamasinghe mahathmiya oya pyramid subject aka dannawa,
බෙහෙවින්ම ස්තුතියි මම හොයමින් සිටි දෙයක් ඔබ දැනුවත් කලේ .අනිවාර්යයෙන් ඒ අදහස ක්‍රියාත්මක කරන්නම්
@@kanchanapethiyagodaslt.v.1041 meditation wenuwenma hadapu 100% copper pyramid akak hadala sampurna wistare dala tibba sanjeewani mahathmiya, copper mug bawithaye wasi ahemath tibba, pyramid crystals walin balaya genima singing bowls subject aka meditation wenanama subjects, resources mata aduwak netuwama lebenawa, kataka lagnaye nisa arthike rina wela tiyenne, ath manasin wetenne neha, menik pathalak karanna asawe inne, rupiyalakwath netiunath edamath awanka minissuth lebuna, nitiyanukula rajaye balapathra tiyenawa, ath me warusawa tamai higannege pattaretath wede dila tiyenne, me phone aka pawa kedila tiyenne, phone akata oni welawata on unama tamai me liyanne, niwan dakina harima margaya hoyanawa nam akata hondama aya hadapanagala niwathapa himi, pudgalikawa asuru karana dikkumbure subuthi himi , living eye channel ake yogi asanka liyanage gurutuma wage aya follow karanna, obatumiya wage adyathmika life akak hoyana ayata witarai ayala hariyanne, anisamai kiwwe,, dikkumbure subuthi himi ge deshana RUclips tiyenawa tikak ahanna honda mind akaka edagena, hariyata ahuwunoth me athmema niwana 100% sure, daham sakachcha darma getalu nisa hamuwenna oni unoth kiyanna,, a awasthawath hadala denna puluwan, teruwan saranai
@@kanchanapethiyagodaslt.v.1041 🌠⚕🕉☸☯️
Bawanakaranna niyamathana
ඇත්ත මයි ලසනයි
❤️❤️🥰❤️
අනේ ඒක හදල ඉවරයි නේද මම එද්දි හදනව ඒ දවස් වල
තෙරුවන් සරණයි අක්කෙ🌞☺️🙏🌝
❤
මිස් මට වයස 37. මේ වන විට කේතු මහදශාව වසර 3 පමණ ගතකර ඇත. මම වෘෂභ ලග්නයේ වන අතර කේතු 6 සහ රාහු 12 අනකුත් ග්‍රහයන් 6සහ 12 අතර ඇත. මම දැනටමත් රෝගාතුරව සිටිමි. කරැණාකර ඔබතුමෙය් යමි උපෙද්ශයක් බලාපොරොත්තුවෙන් සිටිමි. ඔබතුමියට ගොඩක් පින්.🙏🙏🙏🙏
කේතුගෙ වීඩියෝ එක බලන්න
ගොඩක් හොදයි එය ගොඩක් වට්න නිස්කලන්ක තැනක් මීස්නේද තෙරුවන් සරනයි
Matath hadaganna oona oya wageema ekak
❤❤❤❤🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Keeyak vithara viyadam vaidha mey vage ekak hadhanna?
මට නම් ඇත්තටම ගියේ ලක්ෂ 3 යි 70 ක්
@@kanchanapethiyagodaslt.v.1041 Thanks darling... 🥰🥰❤️❤️❤️
ස්තූතියි. කෝ bathroom එක පෙන්නුවේ නෑ නේද
Thank you
Oba thumiyagen mata karanayak dena ganna one mage munupura ipadune italy eyage kendare hadawanna api giya thenkata ethuma keewa eya gawa italy lithak nethi nisa ( hariyata) hadanna be keewa mata upadesak denna plz ❤ theruwan saranai oba thumiyata
ඒ කතාව හරියටම හරි .මෙහෙ වෙලාවෙන් පැය ගාන අඩු වැඩි කරන එක අසාර්ථක ක්‍රමයක්
@@kanchanapethiyagodaslt.v.1041 oba thumiyata puluwanda lithak hoyagena hala denna mage lamai 6 denek innawa italy ipaduna puluwannam oba thumiyata pin🙏
හදපු කෙනා සම්බන්ද කරගන්නේ කොහොමද
Me wage ekak hadanna wiydm kiyk wge yaid mis
Harima lassanai me kabana eka me kabana eka hadapu kenege namber eka denna puluwanda math asai me wage ekak hada ganna
අපිත් කබා නා වකක්,හදාගන්නතා
Keeyak vithara viyadam unadha eykata?
Miss mata hamu wenna oni.koheda miss inne.mage kendaraya bala ganna oni.kohomada kara ganne
දෙව්මිණ ජ්‍යොතිෂය
බටවල පාර
හිඟුල මාවනැල්ල
Miss, තනි තට්ටුව ආරක්ෂා සහිත නෑ කිව්වේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද. කැමති නම් බාස් මහත්මයාගේ no එක ගන්න පුලුවන්ද
කවි වීඩියෝ එකක් දැමිමාද මිස්
ඇත්තටම හොයාගන්න බැරි වුනා අනිවාර්යයෙන් දාන්නම්
මිස් මෙච්චර වීඩියෝ කරනවා ..කවි කියන එකක් දැමිමෙ නැහැනෙ ...
අනිවාර්යයෙන් දාන්නම් හෙට බලන්නකෝ
බාවනා කරලා යමක් ගැන හරියට බලාගන්න පුලුවන්ද
උත්සහ කලොත් පුළුවන්
@@kanchanapethiyagodaslt.v.1041 ඔව් පේනවා ඒ පේන හැම දේම හරිද? නැත්තම් අපේ හිතේ තියෙන දේවල්ද ඒ බාවනා කරද්දී පෙන්නේ.
හදපු කෙනාගේ නම්බර් එක ගන්න පුලුවන්ද
මට මේ බාස්ගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද
මතක් එකක් හදන්න හදපු කෙනගෙ namber එක එවන්න
අනෙ ම්ස් මට හදගන්න ඔනෙ අඩුවියදමකින් පුලුව්න්ද මට එයලගෙ නම්බර් එක දෙන්න ම්ස් ඔයාගෙ කාබන එක haduwa
මිස් cabana එක හදපු කෙනාගේ phone number එක දෙන්න පුළුවන් ද
❤️
❤