ඩුබායි කෑම වියදම 🍗🥘🥬🏠| dubai living cost | UAE | food expenses | shopping | sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 201

  • @lankanlifedubai
    @lankanlifedubai  7 месяцев назад +4

    ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️

  • @chanuperera9982
    @chanuperera9982 Год назад +32

    මැසේජ් කරලා විස්තර ඇහුවම ලෝබ කමක් නැතුව දන්න හැමදේම කියලා දෙන හොද සහෝදරයෙක්❤️ ගොඩක් පින් ඔයාට අයියේ ඇත්තටම 🥺❤️

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +2

      🙏❤️

    • @GDNDamayanthiS-
      @GDNDamayanthiS- Год назад +1

      හරිම වටිනවා සහෝදරයා.....👍 සැබෑ මානුෂීය ගති ඇති බව පේනවා....👏👏👏💐

    • @PasanMadushanka.
      @PasanMadushanka. 8 месяцев назад +1

      aniwaryen nihathamai kenk ❤

    • @slentertainment8384
      @slentertainment8384 5 месяцев назад

      Kohomada meyava contact karagannee

  • @lankanlifedubai
    @lankanlifedubai  Год назад +27

    මේ වීඩියෝ එක කලේ මෙහෙට එන්න ඉන්න අයට ( විශේෂයෙන් ම විසිට් වීසා වලින්) මෙහෙ ආවට පස්සෙ වෙන වියදම් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. මොකද ගොඩක් අය අහල තිබ්බ නිසා. මේක ඩුබායි බඩු ලාබයි කියන වීඩියො එකක් නෙමේ. 😊 හැබැයි එක දෙයක් හිතන්න. ඩුබායි වල රජයේ සේවකයෙක් ( පුරවැසියෙක්) ගෙ වැටුප රුපියල් වලින් ලක්ස 15 කට එහා. හැබැයි එයා බිත්තරෙයක් ගන්නෙත් රුපියල් 50ක් දීලා. අපෙ රජයේ සේවකයා කන්නෙත් 50 ක් දීල. ඉතිං හිතන්න අපෙ රටේ බහුතරයක් ජීවත් වෙන හැටි 😢

    • @sasifdo3642
      @sasifdo3642 8 месяцев назад

      Godak sthuthi aiye godak wadagath video ekak...kuwait wala edala apith dubai enna balagena inne lagadi...

  • @r.m.e.n.krishanthi6722
    @r.m.e.n.krishanthi6722 10 месяцев назад +2

    ඇත්තටම ගොඩක් වටිනවා අයියගේ videos නම්.ඒ වගේම හැම ප්‍රශ්නෙකටම ගොඩක් විස්තර ඇතුව පිලිතුරු දෙනවා.ගොඩක් ස්තුතියි අයියේ❤

  • @harinisewwandi
    @harinisewwandi 9 месяцев назад +1

    ඇත්තටම ගොඩක් ආදරෙයි අයියේ දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙනගන්නවා මන් මේ ටිකේ ඔයාගෙ වීඩියෝ බලලා❤

  • @chitrakonari6522
    @chitrakonari6522 11 месяцев назад +2

    අදයි video දැක්කේ බෝහොම ස්තුතියි ඔබට බුදු සරණයි උවමනාවෙන් ම බැලුවා අපේ අය එන්න ලැස්තියි viseet visa වලට ස්තුතියි නැවතත් මම විදේශයක සිට

    • @lankanlifedubai
      @lankanlifedubai  11 месяцев назад

      ස්තූතියි ❤️❤️

  • @VimanthaPatrick
    @VimanthaPatrick Год назад +7

    කොබස් පැකට් 10යි බිත්තර කේස් 3යි ක්‍රීම් චීස් 1යි තක්කලි සලාද කොලයි ඔලිව් තෙලුයි විතරයි මම කෑවේ කුවේට් ගිහින් මුල් මාස 3නේ

    • @Hasitha_SD
      @Hasitha_SD 8 месяцев назад

      ඇයි එ

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz 8 месяцев назад

      ​@@Hasitha_SDබඩ ලාබයි කියලා කියන්නෙ

  • @dakshina985
    @dakshina985 Год назад +12

    ආත්ම ගනන් පිං පුරෝගන්නවා ❤️🥺🙏🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +7

      ස්තූතියි මලයෝ. පිං කෙසේ වෙතත් අඩු ගානෙ අපෙ එකෙක් හරි මේ වීඩියෝ බලල ගස් යට බංකු උඩ නිදියං නන්නත්තාර නොවී හරි විදියට ඩුබායි ආවොත් ඒ ඇති ❤️❤️

    • @NilshanSampath-jd8mm
      @NilshanSampath-jd8mm 5 месяцев назад

      @@lankanlifedubai අවංකවම ඔයා සුන්දර මනුස්සයෙක් අයියේ මං මෙ මාසේ අන්තිම ඩුබායි යන්න ඉන්නෙ

  • @nalinkumarasinha9251
    @nalinkumarasinha9251 4 месяца назад

    ලංකාවේ සහ ඩුබායි වල සල්ලි ගැන පොඩ්ඩක් විඩියෝවක් ඕනී 😍

  • @ChandupaNirwan
    @ChandupaNirwan 9 месяцев назад +1

    Danata mama inne Oman Dubai super market ehekata apply karànne kohomada ( lulu) plze

  • @ncrcreations1065
    @ncrcreations1065 Год назад +3

    Useful අයියෙ thanks ❤

  • @gayankusal
    @gayankusal Год назад +5

    Very very useful video 🎉🎉🎉

  • @thusithabandaraathukoralaa3639
    @thusithabandaraathukoralaa3639 4 месяца назад

    its great and nicely presented .....company ekak start karana widiya kiyanna puluwanda aiye..

  • @madushikafernando3366
    @madushikafernando3366 Год назад +1

    ගොඩාක් වටිනවා මේ විඩියෝ නම්.. ගොඩාක් ස්තූති මේ වගේ දැනුවත් කිරීම වලට❤️🙏

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 Год назад

    Ahamben dekke,page1k loku awabodhayak dunna,digatama kragena ynna,jaya wewa !

  • @sameerajayasinghe2981
    @sameerajayasinghe2981 Год назад +2

    සෑහෙන්න වටින vedio එකක් 👌

  • @SithuMemo
    @SithuMemo Год назад +2

    Nice vedio ayye ❤❤❤❤

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 8 месяцев назад +1

    Aiya godak watinawa vidio eka.ethakota Dubai wala diran 1k keeyada aiya.mage husbend visit visa enna inne

  • @pramudiheshani7622
    @pramudiheshani7622 Год назад +2

    ඇත්තටම බොහොම ස්තූතී අයියේ 😍❤

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs Год назад +2

    Wow watina video ekk aiye 😍❤
    Thanks aiye ❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 Год назад +2

    බ්‍රො, ජය වේවා!!! 🥰🥰👏👏

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад

      Thanks bro ❤️ හරි සන්තෝසයි ලොකු ලොකු යූටියුබර්ලා ගෙන් කොමෙන්ට්ස් එනකොට 😊🙏

  • @Firaz1
    @Firaz1 Год назад +2

    Sharjah safari mall prices are very less price than any other hypermarket in uae. I m living here for the last 26yrs

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад

      Thank you ayiyaa for the info ❤️❤️

    • @shasinisewwandi830
      @shasinisewwandi830 11 месяцев назад

      Malli oyala vist visa tikat danna nadda

    • @lankanlifedubai
      @lankanlifedubai  11 месяцев назад

      @shasinisewwandi830 කරල දෙන්න පුලුවන් මට මැසේජ් එකක් දාන්න 0701974730 වට්සඇප්

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King Год назад +1

    Nice Video Brother....❤

  • @SomthilakaSomathilaka
    @SomthilakaSomathilaka 9 месяцев назад +1

    Oyata godak pin aiye

  • @janithdilanka10
    @janithdilanka10 Год назад +2

    Thank you අයියා ❤

  • @salonserendib3802
    @salonserendib3802 Год назад +2

    Thanks bro nice vediyo

  • @MaduMadu-u9f
    @MaduMadu-u9f 4 месяца назад

    Thank you aiye math me mase enna inne hithe tikak bayai mk dannathi nisa

  • @ChamiChami-y7b
    @ChamiChami-y7b 3 месяца назад

    Hy mage aiya Dubai gihin inne ayta job akak nh puluwannm udauwak krnna puluwanda

  • @Wedahamine
    @Wedahamine Год назад +2

    Thank you .nice shearing 😍👌

  • @thamashashehani8846
    @thamashashehani8846 10 месяцев назад +1

    Thank you so much ❤

  • @taniyasudharshan
    @taniyasudharshan 9 месяцев назад +1

    Ayya rent ekata lankawe idala place ekak hoyagen yanna puluwan kamak thiyenawad? Apith visit yana hithan innawa. Podi bayakuth thiyenawa

    • @lankanlifedubai
      @lankanlifedubai  9 месяцев назад

      මේකෙ තියනවා බලන්න 👇
      ඩුබායි තනියම එනවනම් | Dubai visit visa | apply online | sinhala | 2023 UAE visa update
      ruclips.net/video/0QT1KhrixsE/видео.html

  • @ApsaraLiyanage-qx8hy
    @ApsaraLiyanage-qx8hy 8 месяцев назад

    Dubai yanna hoda ajancy akak kiyanna puluwanda api Colombo inne

  • @mrssranjinaranjina8828
    @mrssranjinaranjina8828 8 месяцев назад

    ඩුබායි වල ගෘහ කොකිවරියන්ට පඩිය කියද කියන්න පුළුවන්ද

  • @asher43210
    @asher43210 11 месяцев назад +1

    Aiya UAE 1200kt awoth job ekktm Amarui d ? Dubai kma wiydm ekk?

    • @lankanlifedubai
      @lankanlifedubai  11 месяцев назад

      Accomodation transport denawanam tikak shape as a bigginer

  • @preethikapathirana236
    @preethikapathirana236 Год назад +1

    Ane thank you malli

  • @rizeamal
    @rizeamal 5 месяцев назад

    Restaurant ekkak hari podi cafe ekkak start karanne kohomada?

    • @lankanlifedubai
      @lankanlifedubai  5 месяцев назад +1

      ඩුබායි වල බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද|how to start business in dubai | Auto mobile jobs | sinhala
      ruclips.net/video/qsBlY5OYOUE/видео.html

  • @deepanisirisena9465
    @deepanisirisena9465 8 месяцев назад

    Kana bath patata badu gahan ne kiwwata bill aka anthima balannako. A wagayma badu tika dala dena shopping bag akatath dh. .25 gannawa.

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад

      ඔව් 5% . ලංකාවේ සිස්ටම් එක මීට වඩා හොදයි කියලද ඔය කියන්නෙ?

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 Год назад +1

    Nesto have more offers than Carrefour..price also cheap..

  • @JeewakaLakmal-on9hl
    @JeewakaLakmal-on9hl Год назад

    mn awith thama masa 2i aiye..oberoi 5star hotel eke steward krnne..habai comapanyak haraha mwa damma hinda salary 1000i gewnne transport accomadation food okkoma deela.hotel ekta direct ynna chance eka thubba nm salary 2000k gnna puluwan.awuruddak meke experience aran wena thanakata mta maru wenna puluwan ne stewrd walatama directma.

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +1

      අනිවා පුලුවන්. Experience හදා ගන්න good luck 👍

    • @ravinduthakshila6000
      @ravinduthakshila6000 Год назад

      Oyawa wadata damma a company ake nama mokakda

  • @BashiPerera-c7v
    @BashiPerera-c7v 8 месяцев назад

    Aiye dubai awith komada lankawata food items yawana widiha kiyanna pulwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад

      කාර්ගෝ කම්පැනියක් සම්බන්ධ කර ගන්න

  • @preethikapathirana236
    @preethikapathirana236 Год назад +1

    Oya rate residence visa ganna yana wiyadam gana oyata adahask thiyanawada malli

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 Год назад +1

    අයියේ ක්ලීනින් වලට වැඩට ආවොත් පඩිය කීයක් විතර ලැබෙයිද.. එහෙම ඇවිත් වියදම් එක්ක කීයක් ඉතුරු කරගන්න පුලුවන් වෙයිද.. 🙏❤️

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +2

      ක්ලීනින් වල ගොඩක් වෙලාවට රූම් ට්‍රාන්ස්පෝට් දෙනවා. එතකොට පොඩි වියදම ක් යනවා කෑමට. සමහර තැන් වල පොඩි ටිප් එකක් එහෙමත් හම්බ වෙන්න පුලුවන්. 1000-1200 වගේ තමා පඩි . ඉතිං කෑම වියදම ඇරුනම වෙන වියදම් මොනවද කියන එක තීරනය කරන්නෙ ඔයා. ඒ අනුව තමා ඉතිරිය තීරනය වෙන්නේ

    • @shasinisewwandi830
      @shasinisewwandi830 11 месяцев назад

      Malli vist visa akak danna puluwanda kiyak vithara yanawada

    • @lankanlifedubai
      @lankanlifedubai  11 месяцев назад

      @shasinisewwandi830 maasa deka 750 k wenawa

  • @MaheshDulanjana-o5d
    @MaheshDulanjana-o5d Год назад +1

    Aiye ohen job ekak hoyaganna nadda aiye

  • @nayanadasanayaka1514
    @nayanadasanayaka1514 5 месяцев назад

    Ane mlli mata kiyanna puluwanda visit visa dubai enakota diram 3000genna onda kiyala

    • @lankanlifedubai
      @lankanlifedubai  5 месяцев назад

      හිතේ සැකනම් බයයිනම් අබුඩාබි බැහැලා ටැක්සියක් අරන් ඩුබායි යන්න

    • @nayanadasanayaka1514
      @nayanadasanayaka1514 5 месяцев назад

      @@lankanlifedubai mage duwa අබුඩාබි inne eya gawata thamai yanne ekai ahuwe

    • @lankanlifedubai
      @lankanlifedubai  5 месяцев назад

      @nayanadasanayaka1514 අබුඩාබි වල කිසි ප්‍රශ්නයක් නැහැ

    • @nayanadasanayaka1514
      @nayanadasanayaka1514 5 месяцев назад

      @@lankanlifedubai godak shthuti

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka Год назад +4

    Supiri ❤❤

  • @Dhanushkamasushanka
    @Dhanushkamasushanka 10 месяцев назад

    thank aiya

  • @dineshchinthka3320
    @dineshchinthka3320 6 месяцев назад

    Thanak 🙏🙏🙏🙏

  • @sachithweerasekara6663
    @sachithweerasekara6663 Год назад +1

    How about coming to do masters in Sharjah? I have already received the offer letter. And there is a possibility of working 36 hrs per week. But I’m still hesitate to find jobs after come there

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +1

      මෙහෙ ඉගෙන ගන්න එකනම් ප්‍රශ්නයක් නැහැ ඒකට යන වියදමයි මෙහෙ ඉන්න යන වියදමයි මැනේජ් කර ගන්න පුලුවන් නම්. ඒත් ඔයාට ගැලපෙන පාර්ට් ටයිම් ජොබ්ස් හොයා ගන්න පුලුවන් වෙයිද කියන එක ගැනනම් කියන්න බෑ. මොකද ඔය යුරෝප් ඕසී වගේ රටවල ඉගන ගන්න ගමන් කරන පාට් ටයිම් වැඩ මෙහෙ නෑනෙ පැය ගානට කරන්න.

    • @sachithweerasekara6663
      @sachithweerasekara6663 Год назад

      ඔව් ඒක තමයි මාත් තාම ඒ ගැන තීරණයක් ගත්තෙ නැත්‍තේ,එයාල හැබැයි ජොබ් එකක් හොයලා දෙන්නත් කැම්පස් එකේ ටීම් එකක් ඉන්නවා කියලත් කිව්වා. Thanks for your early response to my question 🙏🤙

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +1

      @sachithweerasekara6663 එහෙම හොයල දෙන ටීම් එකක් ඉන්නවනම් බලන්න ටිකක්. මෙහෙ ඉගෙන ගන්න කෙනෙක්ගෙන් විස්තර ගන්න පුලුවන් නම් හොදයි මල්ලි.

    • @sachithweerasekara6663
      @sachithweerasekara6663 Год назад

      Ok aiya thanks 🤙

  • @chandipathiraja2446
    @chandipathiraja2446 11 месяцев назад +1

    ස්තුතියි

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 8 месяцев назад

    Aiya diran 100 i kyanne keeyada

  • @shanikolambage2852
    @shanikolambage2852 4 месяца назад

    Abudabhi enna inne. Dubai walai abudabhi walai ජීවන වියදම wenas d?

    • @lankanlifedubai
      @lankanlifedubai  4 месяца назад

      ලොකූ වෙනසකුත් නෑ . සාජා අජ්මාන් ෆුජෙරා වගේ පැති වලනම් අඩුයි

  • @SHAN.2000
    @SHAN.2000 Год назад +1

    මෙහෙ ඉදන් employee visa එකකින් ඩුබායි එනවා නම් අඩුම පඩිය කීයක් විතර තියෙන්න ඕනිද අයියා 🥺

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +1

      ඒක මල්ලි සම්පූර්ණයෙන්ම තීරනය වෙන්නෙ ඔයාගෙ පලපුරුද්ද සුදුසුකම් මත. ඔයාගෙ වටිනාකම තීරනය කරන්නෙ ඔයා. හැබැයි නවාතැන් කෑම ට්‍රාන්ස්පෝට් එක්ක 2000ක් වත් නැත්නම් කීයක් වත් ඉතුරු කර ගන්න හරි අමාරුයි ගෙවල් වලටත් සලකලා

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 8 месяцев назад +1

    Wow ❤

  • @pubudushiran1743
    @pubudushiran1743 28 дней назад

    අයියේ ලොකු උදව්වක් ඕනේ. ඔහේ යෝගා ගුරුවරයන්ට vacancy තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලලා කියනවද? පුලුවන්නම් ඔයාව contact කරගන්න විදිහත් කියන්න

    • @lankanlifedubai
      @lankanlifedubai  28 дней назад

      මේක බලන්න 👇
      හොද පඩියකට ඩුබායි ජොබ් එකක් |how to find job in dubai| visit visa | sinhala
      ruclips.net/video/-nvm6-54PH4/видео.html

  • @PredeepMaduranga
    @PredeepMaduranga 8 месяцев назад

    Aiya apa lankawa mudalin lankawa kanak padiya kiyak gattahakida

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад

      Ahala tiyana eka තේරෙන් නෑ මල්ලි

  • @LakmaliRasanganiRamanayaka
    @LakmaliRasanganiRamanayaka 8 месяцев назад

    Ayye thniyam awith job ekak hoyagtthoth anith aya genna ganna puluwanda

  • @Dontdowrong-g9w
    @Dontdowrong-g9w 2 месяца назад

    ඩුබායිවල ටැක්ස් වැඩි . වෙළඳ ආර්ථිකයකය හසුරුවන්නේ වැඩි හරියක් ඉන්දියානුවන් . ඒ අයට ගනන් වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන් .ඒක රජයට අදාල නෑ .

    • @lankanlifedubai
      @lankanlifedubai  2 месяца назад

      ටැක්ස් වැඩියි? එහෙනම් කොහොමද මේවා පිට රටවල් වලින් ගෙන්නලා ඒ රටවල් වල ගානටත් අඩුවෙන් විකුනන්නෙ? එහෙම ගනන් අඩු වැඩි කරන්න බෑ ලංකාවෙ වගේ

    • @Dontdowrong-g9w
      @Dontdowrong-g9w 2 месяца назад

      @@lankanlifedubai ඒවට තමයි business ticks කියන්නේ .හැමදාම අඩුවට නෑ .ලොකු සුපර්මාකට්වල සතියට දවස් තුනක් offer දානවා .හැබැයි ඒ offerවල තියෙන ගානකට පොඩි ⁣කඩවලින් ගන්න බෑ .සාමාන්‍යයෙන් ඔය බඩු ටිකම පොඩි කඩයකින් ගත්තනන් ඩිරාම් 100ත් පනිනවා .

    • @Dontdowrong-g9w
      @Dontdowrong-g9w 2 месяца назад

      @@lankanlifedubai ඩුබායිවල හැම සුපර්මාකට්වලම එකම ගනන් නෑ .සමහර ඒවගේ ගනන් වැඩි සමහර ඒවායේ අඩුයි. Carrefour එකේ තියෙන ගාන නෙමෙයි safari mall එකේ තියෙන්නේ .safari mall eke ගොඩාක් ගනන් අඩුයි . Business වැඩියි.. දන්න අය දන්නවා ..

    • @lankanlifedubai
      @lankanlifedubai  2 месяца назад

      ඉතිං මොකද්ද දැං කියන්න උත්සාහා කරන්නෙ?

    • @Dontdowrong-g9w
      @Dontdowrong-g9w 2 месяца назад

      @@lankanlifedubai හා හා තරහ ගන්න තරම් දෙයක් කිව්වේ නෑනේ .ඔයත් එක්ක බෑනේ අප්පා .පොඩි විහිළුවක් කලේ ඉතින් ගහගන්නමයි එන්නේ .😁😁😁😁😁

  • @Blacky845
    @Blacky845 10 месяцев назад +1

    Diram 1 ekak kiyd sri lanka wlin

  • @manhan97
    @manhan97 Год назад +1

    Aiya oya ohe monada karanne

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад

      මම මගේ බිස්නස් කීපයක් කරනවා මල්ලි

    • @manhan97
      @manhan97 Год назад

      ❤️❤️❤️

  • @WolfyVlogs
    @WolfyVlogs Год назад +1

  • @nuzrathanver
    @nuzrathanver Год назад +1

    too cheap over here . cheper to buy from restaurent in uae.

  • @nethuki4290
    @nethuki4290 8 месяцев назад

    Aiye matath dubai enna one wife ekka pls help me

    • @lankanlifedubai
      @lankanlifedubai  7 месяцев назад

      හෙල්ප් තමා මල්ලි මෙ කරන්නෙ

  • @kumaridinu7369
    @kumaridinu7369 10 месяцев назад +1

    kuwet lulu..city centre me vidiyama thamai

  • @perearkalyani1722
    @perearkalyani1722 11 месяцев назад

    😮 dubai walin inna thanak kuliyata ganna godak salli yanawada ayye

    • @lankanlifedubai
      @lankanlifedubai  11 месяцев назад

      Bedspace 700-1000
      Partition 1500-2000
      Room 2500+

  • @slthicreation2259
    @slthicreation2259 10 месяцев назад +1

    Cost is same as srilanka rupees

    • @lankanlifedubai
      @lankanlifedubai  10 месяцев назад

      ඔව් ඒත් මෙහෙ රජයේ සේවකයො රුපියල් ලක්ස 20 ක් වත් පඩි ගන්නවා

  • @gkchannel9874
    @gkchannel9874 8 месяцев назад

    අයියෙ මං ඩුබායි එන්න හිතන් ඉන්නේ ජොබ් එකකට, ඒජන්සියෙන් කිව්වෙ පැකින් හෙල්පර් කියල ජොබ් එක, පඩිය 1100DH කිව්ව, එ වගෙ පඩියකට ඩුබායි අවිත් අපිට ගේමක් ගහගන්නට පුළුවන් වෙයිද, නැත්තම් ඒ ගානට එන එක පාඩුද, එන්න 4.5lkr යනව කිව්ව

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад +1

      ඒ පඩිය පටන් ගැන්මක් හැටියට එහෙම නැත්තම් මෙහෙට පැන ගන්න වගේ , experience එක ගන්න වගේ හොදයි. ගේමක් ගහන්නනම් අමාරුයි.

    • @gkchannel9874
      @gkchannel9874 8 месяцев назад

      ඩුබායි අවට පස්සෙ අපිට වෙන හොද සැලරි තියෙන ජොබ් එකකට යන්න පුලුවන්ද, unskilled ජොබ් තියෙනවද ඩුබායි වල හොද සැලරි එකක් හම්බවෙන

  • @travelwithgracefam
    @travelwithgracefam Год назад

    Nice video!

  • @tharakasumanasekara7150
    @tharakasumanasekara7150 Год назад +1

    Thank u ❤️

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 3 месяца назад

    අයියේ බබාලට විසිට් ගහන්න පුලුවන් ද අවුරුදු දෙකකට

    • @lankanlifedubai
      @lankanlifedubai  3 месяца назад +1

      Visit gahanne masa 2 kata. අවුරුදු dekata resident gahanna ona

    • @lakdithilakarathne.6373
      @lakdithilakarathne.6373 3 месяца назад

      @@lankanlifedubai api imployment visa ithdi babalata resident gahanna puluwan da

  • @nalakawewalage1314
    @nalakawewalage1314 Год назад +2

    👍👍👍

  • @MercyDamayanthi
    @MercyDamayanthi 5 месяцев назад

    API Dubai enne badu labai

  • @arunashantha5909
    @arunashantha5909 8 месяцев назад +1

    Kuwait වල මීට වඩා මාර ලාබයි

  • @NilshanSampath-jd8mm
    @NilshanSampath-jd8mm 5 месяцев назад

    සබ්ස්ක්‍රයිබ් කරා රත්තරන් අයියේ🩷

  • @chandanadias6001
    @chandanadias6001 Год назад +1

    ඔව් ඔව් මම සස් කයිඛ් කලා ඒකනේ මට ව්ඩ්යෝ එන්නේ මාළු මිරිස් නම් කිලෝ එකක් රුපියල් තුන්දහස් වෙනවා ඔය මාකට් වල.ලංකාවෙන් ගෙනෙන්නෙ.

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад

      ඔව් සමහර කෑම ලංකාවට සාපේක්ෂව ගොඩක් ගනන්. සමහර දේවල් ගොඩක් අඩුයි

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 11 месяцев назад +1

  • @deepanisirisena9465
    @deepanisirisena9465 8 месяцев назад

    Lakaway alawalu tharam anik ratawela awa rasa ne

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад

      😂😂😂

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад +1

      මේ වීඩියෝ එක කලේ රස ගුන සහ මිල සංසන්දනය කරන්න නෙවේ. මෙහෙ එන කෙනෙකුට මෙහෙ වියදම් ගැන පොඩි අවබෝධයක් ගන්න. 😀

  • @nasirtelecom5697
    @nasirtelecom5697 3 месяца назад

    👍

  • @lushan2imantha802
    @lushan2imantha802 2 месяца назад

    Wow

  • @rohithaaberathna1255
    @rohithaaberathna1255 Год назад

    Vist එනකොට ayar pot එකෙන් ගැටලුවක් නැද්ද මැලේසියාවෙ නමි ගොක් බලනවා

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад

      ඒ ගැන කරපු වීඩියෝ එකක් තියනවා බලන්න ✌️

  • @wasanthaW-j6x
    @wasanthaW-j6x 11 дней назад

    NIYAMAI

  • @dsashimal
    @dsashimal Год назад +1

    ☺☺☺☺☺

  • @Dimz_tharux
    @Dimz_tharux Год назад +1

    Ayyage job eka mokd ❤

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад

      මම බිස්නස් කීපයක් කරනවා මෙහෙ

  • @Mahesha-du4fn
    @Mahesha-du4fn Год назад

    Aiye job ekka hayala denna kooo pizzzzz

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад

      ඩුබායි වල ජොබ් හොයල දෙන වැඩ නම් මම කරන්නෙ නැහැ නංගි / මල්ලි. මෙහෙ නොදැන ඇවිත් අමාරුවේ වැටෙන අය ගොඩාක් ඉන්නවා ඉතිං මේ විදියට වීඩියෝස් කරලා දැනුවත් කරන්නෙ පුලුවන් විදියට එක්කෙනෙක් හරි එහෙම අමාරුවේ නොවැටී ඉන්න මට පුලුවන් දේ කරන්න

  • @sujithwarnakulasuriya3137
    @sujithwarnakulasuriya3137 Год назад +1

    👍👍👍👍👍👍❤️❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Год назад +1

    Dan lankawe oita wada ganan ayye❤❤❤

  • @deepanisirisena9465
    @deepanisirisena9465 8 месяцев назад +1

    Dh. 3 ta nivithi mitiyak gattha kiyannay .rs.250/ vithara nay. Lankaway nivirhi eeta vada labai😂

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад +2

      ඔව් ලංකාවෙ මිනිස්සු ලාබෙට නිවිති නම් කනවා . ඒ උනාට වාහනයක් ගෙදරකට ඕන බඩුවක් මුට්ටුවක් ගන්න බැරුව හූල්ලනවා. එහෙම නේද?

  • @tharinduanjana2134
    @tharinduanjana2134 11 месяцев назад

    Aiye opareta job nedda

    • @lankanlifedubai
      @lankanlifedubai  11 месяцев назад

      වට්සඇප් කරන්න 0701974730

  • @sandusnr7359
    @sandusnr7359 Год назад

    Best

  • @rider08withzero70
    @rider08withzero70 10 месяцев назад +1

    හැබැයි අයියේ ඔයිට ලාබ තැන් තිනවා

    • @lankanlifedubai
      @lankanlifedubai  10 месяцев назад

      අනිවා මල්ලි මේ කැරිෆෝ එකනේ. අඩු තැන් සෑහෙන්න තියනවා 👌

  • @vinodfernando6320
    @vinodfernando6320 Год назад

    Number ekak gne puluwam da aiye

  • @senu_official-h9v
    @senu_official-h9v 9 месяцев назад

    මගෙ මහත්තයා ඩුබායි ඉන්නෙ බඩු මිල වැඩි කියලා අපිට එවන්නේ අඩු මුදලක් තමයි එවන්නේ මේ ඒ කතාව ඇත්තද රුපියල් 40000ක් විතර තමයි ලංකාවට එවන්නේ. ඔබතුමාගේ මේ බඩු මිල ගණන් තියෙන මේක දැක්කම පස්සේ අහන්න හිතුනා ඇත්තටම මේ කතාව ඇත්තද කියලා

    • @lankanlifedubai
      @lankanlifedubai  9 месяцев назад

      අම්මෝ ගුටි කන්න වෙන වැඩක් 😂😂😂

  • @Julian_1990
    @Julian_1990 Год назад +1

    ඩිරාම්1000 පඩියකට ආවොත් ඒ මනුස්සයට යම් සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න ක්‍රමයක් කියන්න බැරිද?? මම එන්නෙත් ලක්ෂ4.30 ඒ ඒජන්සියට දීල. ගොඩ යාමක් නැති වෙයිද?? අඩුම එන්න වියදම් කරපු ගානවත් හොයාගන්න???

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +1

      ඩිරාම් 1000 කට එනවනම් අනිවාර්යයෙන් company accomodation transport හම්බ වෙන්න ඕන. කෑමත් ලැබෙනවනම් ගොඩක් හොදයි. ඒත් ඉතින් සෑහෙන කැපකිරීමක් කරල තමා කීයක් හරි ඉතුරු කර ගන්න ඕන. හොදම මේ වෙන ජොබ් එකක් හොයං මාරු වෙන එක

    • @Julian_1990
      @Julian_1990 Год назад

      @@lankanlifedubai බොහොම ස්තුති උපදෙස් වලට. මමත් ඔය දේ කරන්න හිතේ තියාගෙන හිටියෙ.

  • @dldm9888
    @dldm9888 8 месяцев назад

    ඩිරාම් 100ක් කියන්නෙ LKR නම් කියක් වෙන්වද

    • @lankanlifedubai
      @lankanlifedubai  8 месяцев назад

      ඩුබායි එන්න නම් ඉන්නෙ මේවා දෑන ගන්න ඕන බේසික් දේවල් නේද

  • @Dontdowrong-g9w
    @Dontdowrong-g9w 2 месяца назад

    ඩුබායි නොදන්න ආර්ථිකය ගැන කතා කරන්න එපා බන්..

  • @adeesharajapaksha7703
    @adeesharajapaksha7703 Год назад +2

    Marry කරලා ඉන්නෙ පිටරට කෙනෙක්ද ??

  • @asankahikkaduwaanthony3692
    @asankahikkaduwaanthony3692 9 месяцев назад

    Ma yaka pissak ganan gana apa 😂

    • @lankanlifedubai
      @lankanlifedubai  9 месяцев назад

      Kauda ? Mamada?

    • @naamm-x2k
      @naamm-x2k 9 месяцев назад +1

      tho thama pissa nodakin amanaya

  • @UpaliPerera-w2x
    @UpaliPerera-w2x Год назад +1

    Mehe dinaam 100 k yanne na oya gaththa badu tikata. 9000 Rs.yanne na.😂

    • @lankanlifedubai
      @lankanlifedubai  Год назад +11

      ✌️ඒක තමා සහෝ වෙන්න ඕන ඇත්තටම. ලංකාවෙ බිත්තරයක් පනහයි මෙහෙත් පනහයි. හැබැයි මෙහෙ අරාබි ජාතිකයෙක් ලක්ස 20ක් වත් ආන්ඩුවෙ පඩි ගන්නවා. අපෙ මිනිස්සු 40,000ක් අරං බිත්තරේ ගන්නෙත් ඒ ගානට. ඒකෙ අවුලක් තියනවා නේද . එතන තමා ප්‍රශ්නෙ

    • @MallikaDamayanthi-zq4zt
      @MallikaDamayanthi-zq4zt Год назад +6

      හද පෙන්නද්දි ඇගිල්ලෙ ඇද හොයනව කියන්නෙ ඕකටනෙ. දැන් 9000ක් යන් නෑ කියන ඔයා කන්නෙ තුන්වේල බාස්මතී ද ගෙදර 🤦‍♂

    • @jumanji5239
      @jumanji5239 Год назад +4

      ඇඟිල්ල දිගු කිරීමට සෑම විටම ඇත

    • @pkyagaj
      @pkyagaj 8 месяцев назад

      ඒ මනුස්සය කරන වැඩෙයි ඔයාගෙ බයිල අතර ලොකූ වෙන්සක් තියෙනව.ඔහොම බයිල ගහ ගහ ඉන්න හරියයි ඉස්සරහට

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 Год назад

    Aiye man oyage vedios okkama balanawa.man me mase adudabi eyapot trolley boy job ekakata enna inne.mata mata oyagen deyak denaganna oni aiye.plz mata oyage weda karana whatsapp nu ekak ewanna puluwanda aiye.

  • @sureshmadushan9379
    @sureshmadushan9379 Год назад +1

    ❤❤❤❤