The script is so ridiculously good actors who play each role beautifully! In a 18 minutes short film we get so much depth into each character and the camerawork makes the viewer so immersed. The script feels like something we would have studies for O/L literature
The family is awful. But the quality of this creation is top notch. The writing, the characterization, the editing, cinematography, everything is so perfect.
This is a great short film. This is a huge problem specially in South Asian communities but I do see this in some Western societies as well. We claim that we have freedoms but then some families pressure children and others to do thing that they don't like. Life is NOT complicated but we made it complicated.
Next on the Agenda is to make this required watch for all the families in Lanka. Just let your child decided when they want to get married, no need for parents/uncles/aunties and rest of society butting in. Kudos for the great video!
😂😂😂 Thats a good one. As long as the problem is not theirs, all the advice but when it happens to them and when the responsibility falls on their shoulders all are silent. Like our clergy. Big advices but if it happens to them we can see 😂😂😂😂😂😂😂😂
This is such an impressive work, the title and the content. This reality resides in every single household despite what creed we are from. So well put. So so well pu
යකෝ ගෙයක් ඇතුලේ ඉදියා වගේනේ.රගපානවා කියලා දශමෙකින් දැනෙන් නෑ.පිටපත ජීවත් කරවන අග්‍රගණ්‍ය රන්ගන විශාරදයෝ.රටේ සම්පත් ♥️♥️
මේවට කවුද චිත්‍රපට කියන්නේ , මම නම් හිටියේ ඇත්තටම ඒ ගෙදර වගේ , මෙවැනි අවස්ථාවලදී මනමාලයා ආපහු ගියපුවාම පස්සේ ඒ ගෙදර අය හැසිරෙන්නේ , කතා විලාසය, ලමුන්ගේ සෙල්ලම ඒ ඔක්කොම මේ විදිහටමයි ,
චිත්‍රපටයකට එහා ගිය සැබෑ තාත්වික බවක් ඇත .
මමත් මෙවැනිම අවස්ථාවකට මුහුන දුන්නා , අපේ අක්කා කෙනෙක්ගේ එකකට ගිහිල්ලා , ඒ අක්කත් ජපුර music 3rd year ,
මටත් උනේ මේ දේමයි කාලකන්නි පවුල්. මානසිකව උපරිම වට්ටනවා imotionally බ්ලැක්මේල් කරනවා. අඩලා හරි උන්ට ඕන දේ කරනවා.
මේක බලන කෙල්ලෝ ටික
ඒ වචන ටික ටයිප් කරලා A4 බංඩල් එකක් කොපි ගහලා තියා ගත්ත නම් වටිනවා 😅❤
පළවෙනි විනාඩිය බලල ඉවර වෙද්දී අමතක උනා මම ඉන්නේ ඒ ගෙදර නෙමෙයි කියලා 😍❤
අපි ඔයාට බලකරන්නෙ නෑ කිය කියා කරන්නෙම බල කරන එක. ඔයා හිතලා තීරණය කරන්න කියලා කියන්නෙම කැමති වෙන්න කියලා .හැම අතින්ම ගැලපෙන කෙනෙක් කියලා තීරණය කරන්නෙත් එයාලා.
ලියපු එකා මේක බලනවනම් ඔයාට කියන්නෙ මම දැකපු හොඳම twist එක .♥️
රගපාන්න දන්නැති අය මේකේ ඉන්නේ ඒ තරම් තාත්විකයි රගපෑමක් කියලා පෙන් නෑ මෙහෙම් තමයි Act කරන්න ඕනේ♥️👌🏼
Wow!! 💃 මේකේ ලියුමෙ photocopy ගහල බෙදන්න A4 බන්ඩලයක් ගත්තත් පාඩු නෑ.. 🤣 emotional blackmail එක හරිම තාත්විකයි. සේරම characters ටික හරිම ලස්සනට තියෙනව. ❤️❤️
👍👍👍
ඇත්තමයි
🤣🤣🤣A4 bundle ,hammho, eke pdf eka description eke danna kiynna
Aththa🔥
Aniwa
කනට නොගහ කන අතගාපු ලස්සන...
Very suitable name as well, "A Democratic Proposal"... Hats off for the creators... 🤟
ඇඩෙනවා… ලංකාවේ මෙහෙම නිර්මාණ කරන්න පුලුවන්කම තියෙද්දි රෑට ගොන්කතා පෙන්නනවා…
සිරාවටම 😅
සහතික ඇත්ත
බහුතරය ඉන්නෙ ගොන්නුනෙ. ඒකනෙ ගොන් කතා පෙන්නනෙ
👍
අපි ඔයාට බලකරන්නේ නෑ!😂
Hats off for the whole crew!👏🏻❤
නෑයො කියන්නෙ කරුමයක් කියලා මේකෙන් නම් ඔප්පු වෙනවා.... උන් තමයි ඕන එකක් ලොකු කරගෙන දඟලන්නෙ 😂
නෑයො කියන්නෙ ගිය ආත්ම වල කල අකුසල්
අංජන, මයුර, යශෝදා, කෞශල්‍යා, නදී , සමන්ති , short film එකකට මාර casting එකක් නේ.
Ekanam puduma therimak👍
අම්මෝ මරු 😂💔 මහ කරුම නෑයෝ සෙට් එකක්නේ අප්පා. ඔච්චර වෙලා ඒ කෙල්ල ඉවසපු එකත් සෑහෙන්න වටිනෝ 🤣
කතාව ගැනනම් කියන්න දෙයක් නෑනෙ. අඩෝ ඒ චරිත එහෙම රගපාන්නෙ කොහොමද ❣️
😍😍😍
ado sirwta supri
Wow😂අන්තිමට තමා මරු😂🤍හැම කෙල්ලෙක්ටම ගෙදරකින් ලොකු පීඩනයක් ගෙනත් දෙන එක හේතුවක්.ඒ දේ ලස්සනට ගෙදරක භූමිකාවේ සිද්ද වෙන විදිහටම රග දක්වලා🥺🤍
අපෙ ගෙදරමයි 🤣🤣 කාලකණ්නි පවුල්. නෙදකින්.... නිර්මාණය මරු ඈ 💕💕💕
Same to me 😏
😂🙏🏼
@@Rasanga8096Rasa
The script is so ridiculously good actors who play each role beautifully! In a 18 minutes short film we get so much depth into each character and the camerawork makes the viewer so immersed.
The script feels like something we would have studies for O/L literature
හිමින් හිමින් අදාල අයට නොදැනෙන්නම හින්ට් එක ගහනවද මන්ද කියලත් හිතුනා🔥❤️ ඒකත් හරියට අපෙ ගෙදර කතාව වගේ 🙈
Wooooooow... මට බැරි උනානේ මේ ගෑනු ලමයා වගේ කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගන්න.. දැන් විදවනවා මැරෙන්කම්...
Husband dakka nam
Mey comment eka 😂
@@jontysmithjs ඉතින් හස්බන්ඩ් ත් හිතන්නේ මේ මම හිතන එකම තමයි... ඒත් තවත් වටේ ඉන්න එවුන්ට බයේ දෙන්නම ලමයි ගැන හිතලා ඔහේ මැරෙනකම් ජීවත් වෙනවා..
මේක මම ඉස්සෙල්ලම ඔෆිස් එකේදි දැක්කේ..ප්ලේ ලිස්ට් එකේ තිබුණේ..අදයි බැලුවේ.. නියමයි...😍😍👏👏
මේක බලද්දී, යකා නගිනවා නෑ සංහතිය එක්කම, උන් කන්න දෙනවා වගේ. හම්බ කරනවා නම් ගෑනියෙක් මොන මඟුලකට බඳින්න ඕනා. ඒ මිනිහා කියන දේට ඔලුව වනන් ඉන්න. ඇයි අප්ෆා මේ ගෑනු මෝඩ. සතුටින් ඉන්න පුළුවන් කසාදයක් නම් කමක් නැහැ. ඒ කොල්ලත් සමව හිතනවා නම්. ගෑනිගේ අදහස් වලට ගරු කරනවා නම්.. බහුතරේකට වෙන්නේ, දරුවා නිසා, තමන්ගේ ස්වාමිපුරුෂයට යටත් වෙලා ඉන්න මේ ආසියානු සමාජයේ.
හරිම තාත්විකයි... ඔකෝම එකා වගේ දක්ෂව රඟපානවා. රඟපානව වගේ තේරෙන්නෙ නැති වෙන්න ... සුපිරි❤
Her counter arguement was short, but totally impactful. Great plot. Bravo !!!
නදී ඉන්නවා😍😍 එයාගේ හඬට මං ආසයි
ඒ මමමයි කියලා හිතුනා...ලස්සන අදහසක්
ලංකාවේ තරම් ආත්මාර්ථකාමී දෙමව්පියෝ , නෑදෑයෝ කොහේවත් නැතුව ඇතියි. එයාලගේ වාසිය වෙනුවෙන් තමයි ඔක්කෝම හැබැයි කියන්නේ අපේ හොඳට කරනවා කියලා 🤣🤣
Sira kathawa😊
ඕව ඇවිල්ල කරුම... කරුම දෙමව්පියෝ, නෑදෑයෝ විදිහට හරි අපේ ජීවිත වලට එනවා
ගති බන්..❤️😍👌 acting , directing, casting, dop ගෙ වැඩ ටික සුපිරියටම වෙලා තියෙනවා..💪
රෙද්දෙ කේන්දරේ අම්මලා තාත්තලා නිසා කියලා කසාද බදින්න ඕනිද ආත්මාර්තකාමි
අම්මලා නැති කාලෙක තනියම ඉන්නවා , ලංකාවෙ මිනිස්සු ලමයි හදන්නෙ වයසට ගියාම සලකගන්න 😅
අනෙ හොදයි මෙහෙම කතාවක් හදපු එක 😅
හයියකට පිරිමියෙක් ඉන්න ඕනලු , 😅 අම්මා තාත්තා ඉස්සරහට දාලා තමා ලංකාවෙ රෙද්දෙ සංස්කෘතිය සේරම අඬවැඩියාව පටන්ගන්නෙ 😅😅😅
True story... ඒ වචන ටික අකුරක් නෑර ඇහුවා. අන්තිමට කිව්වෙ අපේ දුව අපිට හදිස්සියක් වෙච්ච වෙලාවක ලග පාත වත් නෑ. වෙනරට වල ගිහින් ඉන්නවට කැමති නෑ. අපේ දුවට කන්න දෙන්න අපිට පුලුවන් තාම කියල.
💯
ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි ආත්මාර්ථකාමි කමයි ලංකාවෙ සංස්කෘතියයි අතර තියෙන සම්බන්දය මොකක්ද?
@@darshanadissanayake3265සංස්කෘතිය තමය අම්මලා තාත්තලා වෙනස් කරලා තියෙන්නේ ඒකයි ඇත්ත
The family is awful.
But the quality of this creation is top notch. The writing, the characterization, the editing, cinematography, everything is so perfect.
මම කෙල්ලෙක් කොල්ලේක් කියලා නෑ තමන්ගේ ජීවිතේ තීරණ ගන්න කොන්ද පණ තියෙන්නේ ඕනි...ගෙදරින් ගෙනාව ප්‍රොපෝසල් එක්කට උනත් ඒ දේම තමා..දෙයක් උනාම අන්තිමට proposal එක ගෙනාපු අයත් නෑ.. ඒකට කැමති වෙන්නේ කියලා වචනෙකින් හරි බලපෑම් කරපු මිනිසුන් නෑ..තමන්ගේ ජීවිතය අයිති තමන්ට ඒවා ගැන තීන්දු තීරණ ගන්න ඕන තමන් මිසක් නැතුව දෙමව්පියෝවත්, නෑදෑයෝවත්, හෙට අනිද්ද මැරෙන්න ඉන්න ආව්චී, සියාවත් නෙමෙයි.. ලංකාවෙ නම් තරුණ ජීවිත විනාස වෙන්නේ දෙමාපියොයි ඒ ගෙවල් වල ඉන්න අනිත් මිනිස්සු නිසා.. ලස්සනට ගෙවන්න තියෙන ජීවිත නිරපාරාදේ විනාශ වෙනවා..
ෆිල්ම් වලට වඩා ශෝට් ෆිල්ම් මාර තාත්විකයි.....
මෙන්න නළුවෝ ❤ සුපිරි කතාවක් ❤ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අද සමාජය ගැන ❤🎉
tiktok එකෙන් දැකලා බලන්න ආවේ....අම්මෝ මරු නේ😊😊
මේවා තමා Trending එන්න ඕනේ 🎀🌹🦋🌸🌼✨️
2023 බලන සෙට් එක ලයික්👍 එකක් ඔනේ
2024😊
Fb එකේ දැකලා ආවේ 😍 මේක පට්ට
අඩෝ පට්ටම තාත්විකයි ඈ.නියම වැඩක් 😘🤟
Supiriii❤
තාත්ව්කයි ❤ඇත්තටම හිතාගන්න බැහැ ලස්සනට රගපානවා
This is a great short film. This is a huge problem specially in South Asian communities but I do see this in some Western societies as well.
We claim that we have freedoms but then some families pressure children and others to do thing that they don't like. Life is NOT complicated but we made it complicated.
එක තප්පරයක්වත් මේක රගපෑමක් කියලා පේන්නෙ නෑ 😍😍
ඒක මරු, අර නදීගේ චරිතෙට කනට එකක් ගහන්න හිතුනා. !!
Ane eya ge acting superb
තාත්වික රගපෑම් කියන්නෙ මෙව්වට🌼✨️🌸🌹🦋🎀
Great work guys !! 😍❤️
Ape gedara thathwaya warthamanayee.. 😁 mara thathwikai set ekama ragapaanawa. 👌 supiri short film ekk..
Patta!!
English movie ekaka acting vage!!
Class acting by all!!!
නදීගේ රඟපෑම් හොඳ වැඩි කමටද මන්දා ඒ චරිතේ නම් බලන් ඉන්න අප්පිරියයි...
What a brilliant script and actors ...Fantastic performance ...❤❤❤❤
A real slap to those who are forced to get married 👏👏👏
මේ වාක්‍යයේ සිංහල අදහස මොකක්ද ?
@@Meafulwedding ehekata බල කරන මිනිස්සුන්ට හොද කනේ පාරක් ගැහුවා වගේ නිකන්
තමන්ගෙ කැමැත්ත නැතුව කසාදයක් කරන්නනේ හදන්නෙ
@@Meafulබදින්න බල karana උන්ට පහරක් 😂
@@Meafuldarunu adarshyak bandinna bala kerena ayata
Next on the Agenda is to make this required watch for all the families in Lanka. Just let your child decided when they want to get married, no need for parents/uncles/aunties and rest of society butting in.
Kudos for the great video!
මේ වගේ පිස්සු යක්කු හැම පවුලකම ඉන්නවා.
Maara රඟපෑමක්.....සපිරීම සෙට් එකක්
Sha... niyamai ❤️ loketama ona balen kasada bandhanna. Katawath ona na ethanin ehata wena dewal walata waga kiyanna. Sahathika aththa
අඩෝ නො. 🤣🤣🤣 මේ වගේම story එකක් මම දන්නව හැබැයි අන්තිම වෙනස් 😁 හැම කෙල්ලටම මෙහෙම හයියක් නෑ බ්‍රෝ
Kiyala wadak na supirima script ekak thanikarama geyak athule hitiya wage aththatama, it doesn't feel any kind of act sense shooooo it's perfect 🤭🤍✨️
මම එහෙමනම් ගෙදරට ආපු නෑයන්ට කොස්සෙන් සලකලා තමා ගෙදර අයට කතා කරන්නෙ 🤣🤣🤣
සිස්ටම් එක වෙනස්වෙමින් පවතී😍😍
Me wage film ekak kwadawath balala na aththa ekk wage super acting 🌼🌼🌼🌼🌹🌹❤️❤️ best film👌
What a beautifully executed production!!! I wish you guys would create more and more pieces like these...
😂😂😂 Thats a good one. As long as the problem is not theirs, all the advice but when it happens to them and when the responsibility falls on their shoulders all are silent. Like our clergy. Big advices but if it happens to them we can see 😂😂😂😂😂😂😂😂
Great
අපි ඔයාට බල කරන් නෑ කියලාම කී පාරක් කියන ගමන්ද බල කරේ🤣🤣🤣🤣
Average household drama 😂, u wrote it to the spot ❤❤❤❤
නියමයි.
If we are not ready for marriage, we should have the right to say No to it😇
Nice acting. Great content. Keep up the good work💫
ඒ සෙට් එක එකතු වෙලා මට කියවනවා වගේ දැනුනේ 🥲🤧
එනකම් බලන් හිටියේ 🌼
නියම කතාවක් 😃
dramanam drama patta amutu see1k tiyenne .athta pawl aviyaja viyaja wow
love al
ammo hemogema acting superb..... podi ekage idn .... ragapanawa newei eyla kathawa athule jiwathwenwa.....
Hats off to the concept and the whole drama ☺️. Awesome 👍
This is such an impressive work, the title and the content. This reality resides in every single household despite what creed we are from. So well put. So so well pu
What a concept 👏🔥
Niyama kathawa 😃😃😃😅
Ptta e
supiriyakne 😍
Mara creative film ekak ❤️❤️❤️❤️❤️
Exceptional work of art!
Wow😍 love it!
Super ❤
ඒක පට්ට❤
Excellent content.. worth to watch... great work.. 🤘🏽👌🏾❤️
පටන් ගත්ත වෙලාවේ ඉදන් මමත් ඒ ගෙදර හිටියේ 🥵
Superb 🎉🎉🎉🎉🎉
මේ මගේ ජීවිත කතාව. ගෙදර අය, නෑවේයෝ, office1 අය, පාරේ ඇන්ටිලා හැමෝටම ප්‍රශ්නේ මං බඳින්නේ නැති එක. හැබැයි එකෙක් නෑ හදිස්සියකට රුපියල් 1000 ඉල්ලගන්න. මං මැරුනොත් මැරෙන්නේ stress 1 වැඩි වෙලා
Anthimata shaka boom😂😂🙏🏻
බැන්ද කියමුකො. ඊට පස්සෙ කරුමෙට හරි දරුවෙක් නැතිනම් නම් හෝ දරුවෙක් පරක්කු නම් කොහොම ආතල් එකක් දෙයිද මේ කරුම නෑයො රැළ.
පට්ට
Oh my! This is the best thing I've watched in a long time. Brilliant acting!
Adeeh eeka maru
යකෝ පට්ට එච්චරයි ❤
🤩Superb plot
ඇක්ටින් නම් ඇක්ටින් , ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට් , තදකරල අල්ලගෙන ඉස්සරහටම යන් ❤️
පට්ට 😊
Great one 🎉❤
Ek maru 💯👍
Kiyanna wachana na patta ❤️🔥
one of the best Sinhala short films ever watched.
synopsis, production really good.❤