How To repair a audio amplifier (YATEC AMP104 ) යාටෙක් ඈම්ප් එක රෙපෙයාර් කරමුද?

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 94

  • @rfuxdj2038
    @rfuxdj2038 3 месяца назад

    ගොඩක් හොදයි පාඩම හොදට අවබෝධ උනා තවත් මෙවැනි පාඩම් කියා දීමට ඔබ තුමා ට දීරිය ලැබේවා

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 7 месяцев назад

    ඉතාමත් ව්ද්‍යානුකූලව ඇම්ප් එකක දෝෂ නිරීක්ෂණය කරන අයුරු කියාදුන් එකම වීඩියෝව . ස්තූතියි ඔබතුමාණන්හට ගොඩාක් .

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 10 месяцев назад +1

    නියමයි. හරියට් යමක් අද ඉගනගත්තා. බඩ පිරෙන්න රස කෑමක් කැවා වගේ. ස්තුතියි

  • @KKMusicHub1
    @KKMusicHub1 Год назад

    ආදුනිකයන්ට හොදින් පැහැදිලි වෙන්න කියල දෙන්වා.සුපිරියි අයියෙ

  • @Ranjansenavirathna
    @Ranjansenavirathna Год назад

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් Thanks your knowledge

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 Год назад

    සුපිරියි , පැහැදිලි කිරීම.
    ස්තූතියි

  • @ravidu2309
    @ravidu2309 2 года назад +1

    හොදින් පැහැදිලි කලා ස්තුුති

  • @nilanganilanga4291
    @nilanganilanga4291 Год назад

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад +1

    ඔන්න subscribe කලා,ඉදිරියට තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනව සර් තෑන්ක්ස් 👍👍❤🙏🙏

    • @yatec2518
      @yatec2518  2 года назад

      අනිවාර්යයෙන්ම , ❤️❤️🤝🤝

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 года назад +1

    Niyamai.. Harima pahediliwa kiyaa denawa.. Thanks Sir..

    • @yatec2518
      @yatec2518  2 года назад

      You're most welcome dear

  • @thejadhanushka5029
    @thejadhanushka5029 Год назад +1

    10a10 diode 4 ratwela pichene ai

  • @SurangaManoj-c1b
    @SurangaManoj-c1b 6 дней назад

    221amp eke speaker out eken ac voltage enne ei

  • @NeonSoundSolution
    @NeonSoundSolution 4 месяца назад

    Godak hodata explain kara

  • @ChamindaKumara-d5h
    @ChamindaKumara-d5h 9 дней назад

    Mahatmaya oyalaga led lite walin hadapu wu metor akata oyala dala tiyanna .LM.3915 IC dakak.maga amp aka wu metor aka 3915 nambar aka tiyanna .maga wu metor aka lite lawata kola pata pati witarai wada karanna .maga at warademakin ic 2 damaj una.kada ganna baluwa.LM 3915 na..a wanuwata mahatmaya.LM3914 IC aka danna puluwanda.14 dammot lite set aka tibuna vidihatama wada karaida...

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 7 месяцев назад

    ස්තුති ඔබට. හොඳටම කියා දුන්නා.👍👍👍

  • @sadunjayantha9070
    @sadunjayantha9070 Год назад

    loudspeaker ampiya hadanna kiyala denna puluwanda

  • @RuwanAthula-i5m
    @RuwanAthula-i5m 9 месяцев назад

    Mama meka hapuwa. Meke speaker ekata voltage ekak enawa. Ekata mokakda karanna oni. Pawar bulb ekai speaker protection bulb ekayi ekata paththu wenawa. Mokakda sir meke lede

  • @megaelectronics577
    @megaelectronics577 9 месяцев назад

    Oya widiyatama check karala baluwa ... ath amp aka weda karanawa ath transister tika allanna bri tharamatama het wenawa 20m withara yanakota transister ikai resisten tikai pichchila yanawa ai ahema het wenne

  • @upalidezoysa
    @upalidezoysa 2 года назад +1

    Hi Sir your explanation perfect Thanks

  • @dineshpriyankara3066
    @dineshpriyankara3066 9 месяцев назад

    පට්ට හොදේ

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад +1

    මේ වගේ වීඩියෝ තව ඕනි🙏🙏🙏

    • @yatec2518
      @yatec2518  2 года назад

      අනිවාර්යයෙන්ම ❤️

  • @yohanavishka611
    @yohanavishka611 Год назад

    Me amp ekata 28-0-28 v 5A power denawanam 270ohm 3w resistor eka we as karanna oneda.. value eka kiyada..

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv 2 года назад

    Godak watinawa video ekak

  • @gampaha1861
    @gampaha1861 9 месяцев назад

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි. Power transistor වලට driver transistor වලින් එන වෝල්ටීයතාවය
    .5 v-- .7v දක්වා වෙන්න පුළුවන්ද? Emitter pin එකේ වොල්ටීයතාවය කීයක් වෙන්න පුළුවන්ද?

  • @kamalbandara4525
    @kamalbandara4525 2 года назад +1

    Niyamai

  • @KKMusicHub1
    @KKMusicHub1 Год назад

    Supiri ayye

  • @roshanweer
    @roshanweer 2 года назад

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් ජය වෙවා🙏🙏🙏
    තව මේවගේ විඩියො දාන්න ඇම්ප් 1කේ ඔම්ස් කීයද කියලා චෙක් කරගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද

  • @792533396
    @792533396 Год назад

    Good job keep it up thanks

  • @leelsenarathna1975
    @leelsenarathna1975 2 года назад

    800w mono power amp board ganna puluwanda complete....

  • @dhanushkahemachndara1340
    @dhanushkahemachndara1340 2 года назад +1

    Mage ampliyar eka kun gala sabbayak enawa ehema wanne mokak pihcunamada

    • @yatec2518
      @yatec2518  2 года назад

      Ape amplifier ekakda?

  • @kamalbandara4525
    @kamalbandara4525 2 года назад +1

    ස්තුති

  • @JohnBastiansz-sw8tq
    @JohnBastiansz-sw8tq Год назад

    Hi I have a simple amplifier. Can you repair for me

  • @sumithnalindakeeragala4953
    @sumithnalindakeeragala4953 2 года назад

    ගොඩක් හොද වීඩියෝ එකක්
    මට දැනගන්න ඕනි 70v0v70 Ac දෙන්න පුලුවන් හදපු බෝඩ් එකක් ගන්න තැන්ක් කියනවද ගාන කීයක් විතර යයිද

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 Год назад

    Maga.amp.aka.sund.akana.කොහොමද .hadanna

  • @Thilakshianupama
    @Thilakshianupama 9 месяцев назад

    Nice👌

  • @priyanthpriyanth5272
    @priyanthpriyanth5272 10 месяцев назад

    මේ ඇම්ප් එකට 45v 8 A transform එක වැඩිද පොඩි වෙලාවක් වැඩ සින්දුවකින් බාගයක් වගේ ඊට පස්සේ trnsistor දෙකක් පිච්චෙනවා ඇයි එහෙම වෙන්නේ

  • @ddclasantha561
    @ddclasantha561 2 года назад +1

    Supiri sir thanks .

  • @Mohan-mi6qv
    @Mohan-mi6qv 11 месяцев назад

    My amp is not working you can fix it.

  • @elactronic441
    @elactronic441 Год назад

    Godak hodai siyaluma de pahadili

  • @saumyamadushanka383
    @saumyamadushanka383 Год назад

    me amp eka kiyak wenawada

  • @suranlakjanaka3090
    @suranlakjanaka3090 2 года назад +1

    Super...

  • @updissa3708
    @updissa3708 2 года назад

    Colombo kituwada inne

  • @ChamindaKumara-d5h
    @ChamindaKumara-d5h 9 дней назад

    Mahatmaya maga oya amp aka tiyanawa mama gattu akak.maga 12 ispikar dabol top 2k tiyanna.kalin baas control aka poddak karakawapuwahama gadara inna bari taram bass akak tibuna Daan control aka uparima vadi karat baas godakma adui.bapal akakata dipuwahama samanya vidihata tiyanawa.dapattata balans karapuwahama a tikat adu wanawa .mokak wanna atida mahatma hatuwa

    • @yatec2518
      @yatec2518  9 дней назад

      @@ChamindaKumara-d5h බෆල් වල හෝ ස්පීකර් වයර් වල + - මාරු වෙලාද බලන්න

    • @ChamindaKumara-d5h
      @ChamindaKumara-d5h 9 дней назад

      @yatec2518 thanks

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 Год назад

    Supiri

  • @milanwasantha8989
    @milanwasantha8989 Год назад

    Good 🙏

  • @bgcharuka1400
    @bgcharuka1400 Год назад

    C5200 transistor 4 ක් ඕනි කියක් වෙනවද

    • @rasiff4897
      @rasiff4897 11 месяцев назад

      Recondition 275

  • @DJ_ChathuwaRemix
    @DJ_ChathuwaRemix 2 года назад

    ආදරෙයි ඈ 😘

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 8 месяцев назад

    Good

  • @BuddihkaJanith
    @BuddihkaJanith 10 месяцев назад

    මෙ බොර්ඩ් එකට c5200 transistor දානවනන් මොනවද වෙනස් කරන්න ඔන දෙවල්

  • @neranjanmaduranga-t2n
    @neranjanmaduranga-t2n 8 дней назад

    මගෙ එකේ සද්දය අපහැදිලි මොකද ප්‍රශ්නය

  • @gamingtuins
    @gamingtuins Год назад

    Aiye mage amp eka wada karata sadde enne nane 😪

  • @claransclaransdarmarathnna8480
    @claransclaransdarmarathnna8480 2 года назад

    Me bord eka ganna koheda thiyenne

    • @yatec2518
      @yatec2518  2 года назад

      Check this : www.yatec.lk/?s=450w&post_type=product

    • @elactronic441
      @elactronic441 Год назад

      @@yatec2518 sar mage amplifier eke eka paththakin charas charas saddayak ahenawa mokada danna hetuwa

  • @rgopalakrishnan6367
    @rgopalakrishnan6367 2 года назад +1

    I want 1 yatec Antenna

  • @tharidusampath7798
    @tharidusampath7798 Год назад

    Aiya man oka haduwa eth sound enne na

  • @sampathkolla9810
    @sampathkolla9810 Год назад

    Oke 400wanawada naththam aduida

  • @slmax4086
    @slmax4086 Год назад

    mm genawa okama me board eke 15pf ekak nane 😕😕

    • @yatec2518
      @yatec2518  Год назад

      අළුත් pcb එකේ ඒ වෙනුවට 333 මයිලර් එකක් දාලා තියෙන්නේ මහත්මයා

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 года назад

    Great explanation. Thank you... Good Luck.

  • @janaka4001
    @janaka4001 5 месяцев назад

    ❤❤

  • @chamikakeshan9067
    @chamikakeshan9067 2 года назад

    Thanks

  • @rohanaramawickrama3697
    @rohanaramawickrama3697 11 месяцев назад

    😊😊😊😊😊😊

  • @tharidusampath7798
    @tharidusampath7798 Год назад

    අයියා මන් ඕක හැදුව ඒත් සද්දෙ වැඩි කරනකොට rile එක on off වෙනවනෙ ඇයි ඒ

    • @yatec2518
      @yatec2518  Год назад

      Transformer voltage eka kiyada?

    • @tharidusampath7798
      @tharidusampath7798 Год назад

      32 0 32 wage

    • @tharidusampath7798
      @tharidusampath7798 Год назад

      Voltage adu nisada

    • @yatec2518
      @yatec2518  Год назад

      @@tharidusampath7798 ඔව් වෝල්ටේජ් අඩු නිසා 270ඕම්ස් 3w රෙසිස්ටරය වෙනුවට 220ohm 3w දාලා බලන්න

  • @mr.kaviya4359
    @mr.kaviya4359 2 года назад +1

    Super.😍

    • @yatec2518
      @yatec2518  2 года назад +1

      🤛🤛🤝🤝❤️

  • @prasadnilantha4062
    @prasadnilantha4062 2 года назад

    good

  • @dhananjamotors
    @dhananjamotors 2 года назад

    මටත් ගැටලුවක් තියෙනවා යාටෙක් ඈම්ප් එකෙ පිලිවෙලින් op අයි සිදෙකෙන් වම් පැත්ත ගලවන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් නොවේවි ඊට පසු එය සවි නොකර දකුනු පස අයි සී එක සවි කරන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් වේවී අපට ඈම්ප් එකෙ ස්පිකර් හරහා ඇසීමටත් හැකියි මට තියන ගැටලුව ඇයි එක අයිසි එකක් පමනක් ස්පිකර් ප්‍රොටෙක්ෂන් එකට සපොට් කරන්නෙ කියලා මගෙ ඊළඟ ගැටලුව සෙනර් ඩයෝඩ් 15.34 v පෙන්වුවත් එක්තරා සෙනර් එකකින්14.23v පෙන්වීමයි පසුව 6,7k රෙසිස්ටර් වලින් අදාල වෝල්ටෙජ් එක එන නිසා අනෙකුත් සියලුම පර්ට්ස් මාරුකලා නමුත් අර වෝල්ටේජ් එක වෙනස් වූවේ නෑ ඒ ඇයි ස්තුතියි,,

  • @gemunurathnayaka5549
    @gemunurathnayaka5549 Год назад

    කොහෙන්ද ගන්නෙ

  • @mavithadearandadivan6903
    @mavithadearandadivan6903 2 года назад

    👍👍😍❤

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 года назад

    පව ට්‍රාන්සිස්ටර් වලට 8ට 1943 යි 5200 දාලා
    තියෙන්නේ ඈම්ප් එකේ,
    ඒකෙන් දෙයක් ශෝට් නම් 5200න්ම දාන්නේ නැතුව tip 35 දැම්මොත් අවුලක් වෙයිද

    • @yatec2518
      @yatec2518  2 года назад

      Tip දානවානම් ඒ පැත්තේ 4ම tip දාන්න

  • @akilanimsara5311
    @akilanimsara5311 3 месяца назад

    අනේ මගේ ඇම්ප් එකේ ටාරාන්ස්පෝමර් එක අවුල් එකක් ගන්න තැනක් කියන්න😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +1

    🙂👍🏻

  • @dnelectronic847
    @dnelectronic847 2 года назад

    Sound Eddi kedi kedi enne

    • @yatec2518
      @yatec2518  2 года назад

      1. Loose connection
      2. Driver or power side transistor fault
      3. Transformer ampire range
      4.ic fault
      5. Capacitor fault

  • @HutchHutch-tl7ne
    @HutchHutch-tl7ne Год назад

    Keata

  • @සත්සරසේනානායක

    මට එකක් ගන්න පුළුවන්ද.නම්බර් එක දාන්නකො

  • @updissa3708
    @updissa3708 2 года назад

    Contact number denna puluwanda

  • @lasanthadisanayaka-s4x
    @lasanthadisanayaka-s4x 4 месяца назад

    Me bord eka koheda ganna thiyenne