බුදු ගුණ සත්‍යක්‍රියාව. පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 317

  • @Sermonsofsathyadharma
    @Sermonsofsathyadharma  Год назад +55

    සත්පුරුෂ ඇසුරෙන් ධර්ම අසන්නාත් ධර්ම දානය පිණිසත් ඇරඹි “Sermons of Sathya Dharma WhatsApp සත්පුරුෂ මිතුරෝ” සමග ඔබට එකතු විය හැකිය.
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    සබ්බ දානං ධර්ම දානං ජිනාති.
    සියලුම දානයන්ට වඩා ධර්ම දානය අග්‍ර වන්නෙය.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබත් දානයන් අතරින් අග්‍රම ධර්ම දානය ලබා දෙන්න.
    ඒ සඳහා ඔබ සැමට ආරාධනා.
    chat.whatsapp.com/BQVZww4mCSLLPsj3VeyVsU

  • @ranjaniwijesundara3563
    @ranjaniwijesundara3563 Год назад +23

    ඔබවහන්සේ ගේ මුවින් නික්මෙන අනන්ත බුදු වදන් වලින් ලෝ සැනසෙන බව සත්‍යයි,ඒ සත්‍යානුභාවයෙන් ඔබවහන්සේට නිර්වානයම වහ වහා අවබෝධ වේවා සාදු සාදු සාදු

    • @lankalanka7765
      @lankalanka7765 6 месяцев назад

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධය බුදු සරණයි

    • @nayanafernando4904
      @nayanafernando4904 5 месяцев назад

      Oba wahanseta
      Budusaranai Sadu sadu sadu

    • @KaralinaKodithuwakku
      @KaralinaKodithuwakku 4 месяца назад

      බුදුසරණඉ .sadu sadu sadu sadu 🎉🎉🎉sadu

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe Год назад +14

    මේ සත්‍යක් ක්‍රියා බලයෙන් ස්වාමින්වහන්සේ ටද මාගේ දරුවන් ද නිදුක් නිරෝගි සුවය ලැබේවා කායික මානසික සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 Год назад +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏 ර

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Год назад +5

    අපෙ රාධ හාමුදුරුවන් වහන්සේට මෙි අත්ම භවයේදිම උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබොද වෙිවා තේරැවන් සරණයි නමො බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunetherKumari-s8f
    @SunetherKumari-s8f 15 часов назад

    සාදු සාදු සාදු..... මේ බුදු ගුණ සත්‍ය ක්‍රියාව බලයෙන් මගේ රත්තරං මහත්තයා හා සියලුම රෝගීන් ට නීරෝගි සුවය ලැබේවා! සාදු සාදු සාදු නමස්කාර වේවා!

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 10 месяцев назад +2

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝම සුවපත් වෙවා මෙි සත්ත්‍යණු බාවයෙන් සැමටම සෙත් වෙවා මගේ අමිමා මගේ දරැවන් සහ අන් දරැවන්ද සුවසේම සිටිත්වා සාදු සාදු සාදු තෙරැවන් ගුණයම වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 7 месяцев назад +14

    මාගේ දරුවන්ටමෛත්‍රී සිතිවිලිපහළ වේවාධර්මාවබෝධය ලැබේවා

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 9 месяцев назад +4

    සාධු සාධු සධු 🙏🙏🌹🌹🙏🌹

  • @HhFgg-y1t
    @HhFgg-y1t 2 месяца назад

    මේම බුදු වදන් සත්‍යානු බාවයේ බලයෙන් මගේ පුතා නිපුන් විමුත්ති රත්නායක නැමති දරුවාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා එසේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙත් වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 11 месяцев назад +12

    සාදු සාදු සාදු නිවන් දක්නා ජාති දක්වා උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා මෙවන් කල්‍යාණ ම්ත්‍ර් ස්වාමීන් වහන්සේලා මුනගැසේවා

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 3 месяца назад +1

    Sadu sadu sadu me budu guna balayen mage daruwata sitaluma denata phita yhapathkma wewa🙏🙏🙏

  • @sanjanas3989
    @sanjanas3989 Год назад +1

    Me budu balan mage දරුවන්ගේ සියලු කරදර apala දුරු වේවා mage amamani sammasambudu samiduge buduguna sathyai..snthyai..sathyai....sadu..sadu..sadu..🙏🙏🙏

  • @wiplasampath5379
    @wiplasampath5379 11 месяцев назад +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා

  • @nilminikumari1502
    @nilminikumari1502 Год назад +13

    මේ බුදු ගුන බලයෙන් මගේ දරුවන් ගේ සියලු ප්‍රස්න ලෙඩදුක් දුරුවේවා සිතේ සතුට ඇති වේවා ඔබවහන්සේට දිර්ගායුස ලබේවා 🙏🙏🙏

  • @sesogb6849
    @sesogb6849 11 месяцев назад +9

    මේ. සත්‍ය ක්. ක්‍රයා. දර්මයෙන්මාගේ. සියලුම. සර්වාංග. ලෙඩරෝග. දුරුවේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹

  • @RoshiniDhammika
    @RoshiniDhammika Год назад +11

    සාදු.... සාදු.... සාදු..... ‼️උතුම් බුදු ගුණ සත්තයෙන් මට අත්වී ඇති දුක වේදනාව දුරුවේවා....... 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe Год назад +3

    සාදු ..සාදු ...සාදු ... පින්වත් සුවාමීන් වහසේට නීදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා තේරැවන් සරණයි ....!!!!!

  • @NayanaKusum-ik4pk
    @NayanaKusum-ik4pk 3 месяца назад +4

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @sunithaqa7547
    @sunithaqa7547 4 дня назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @manjulahemamali7296
    @manjulahemamali7296 3 месяца назад +1

    Me budu guna sathynubawyen mage danis amaruwa suwa wewa🙏🙏🌻🌻🌻

  • @sreemathilka9633
    @sreemathilka9633 6 месяцев назад +5

    සාදු සාදු සාදු ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️

  • @MalaniKhaddama
    @MalaniKhaddama 27 дней назад

    Pinwath swaminwaha niduknirogee dergayu labewa 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Год назад +1

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta mage namaskaraya wevaaa.. dirgaiuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayoo suwapath wethwaaa.saadu saadu saadu

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr Месяц назад +1

    පින්වත් ස්වාමින් වාන්සේට මාගේ නමස්කාර වේවා සාදු🙏 සාදු 🙏සාදු 🙏🌹

  • @tharushi3642
    @tharushi3642 4 месяца назад +3

    සියලුදෙනා සියලුදෙනාම ලොව සුවපත් වේවා සාදු සාදු සාදු ♥♥♥

  • @shyamamrss3958
    @shyamamrss3958 5 месяцев назад +1

    අමාමෑණී තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්තවූ බුදුගුණ බලයෙන් සැනසීම සහනය ලැබෙනවා ඒකාන්ත සත්‍යයි.ඒ සත්‍යානු බලයෙන් අප සැමටම සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට හැකි වේවා. 👌🙏🌷පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් ඉක්මන් භවයකදී නිර්වාණ සම්පත්තිය ලැබේවා. 👌🙏🌷👌🙏🌷🌷👌🙏🌷🌷🌷

  • @jayamala7987
    @jayamala7987 4 месяца назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා neerogi වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු saranai සියලු දෙවියන් ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා

  • @dammikasampath711
    @dammikasampath711 3 месяца назад +2

    මගේ මහත්තයට ධර්මය අවබෝධ වේවා වේවා වේවා .දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාදු සාදු සාදු .

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 4 месяца назад +2

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි ..!!!
    නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! මේ සත්යක්රියාවේ බලයෙන් මගේ පවුලේ සතුට සැනසුම තව තවත් යහපත්ව වර්ධනය වේවා... !!! සාදු.සාදු සාදු..!!! 🙏🙏🙏

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg Год назад +1

    Mahata setak shantiyak site samadiyak mema desanawen uda wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu

  • @jandrajandra5712
    @jandrajandra5712 Год назад +10

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 месяца назад +1

    🙏🙏🌹🌹🙏🙏මෙි සත්‍යක් කිුයා බලයෙන් මගේ දරැවාට මෛතිු සිතුවිලි පහල වෙිවා ධර්මය අවබෝධ වෙිවා පවුලේ සියලු දේනාගේ ගුුහ අපල දුරැවෙිවා සැමට යහපතක් වෙිවා 🙏🙏🌹🌹

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 месяца назад +5

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏 3:19

    • @bisomanike-e5r
      @bisomanike-e5r 2 месяца назад

      සාදු🎉සාදු🎉සාාදු🎉සාදු🎉මෙි🎉මෙත්ගුක🎉බගයෙන්🍌මගෙ🍌සැමියට🍌සසුන්ග🍌විමට🍌ලැබෙිවා🍌සාදු🍌සාදු🍌සාදු🍌🍌🍌

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 месяца назад +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    🪷🪷🙏🙏🙏🙏🙏🙏🪷🪷
    🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷
    🪷🪷🪷
    🪷🪷
    🪷

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 10 месяцев назад +1

    සාදු සාදු සාදු anantha බුදු බලයෙන් බුදු ගුණ shatthiyai shatthiayai shatthiyai🎉🎉🎉🎉🎉🎉

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 3 месяца назад +1

    Sadu..sadu..sadu...budusaranay..

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 10 месяцев назад +1

    සාදු සාදු සාදු චත්‍රර්‍ය සත්‍ය ධර්මය මේ සසුනේදීම අව් අබෝධ ව්‍ර්‍ර්වා ☸️☸️☸️✋✋✋🙏🙏🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 20 дней назад

    ඉතාම සන්සුන් අයුරින් ඔබවහන්සේ ගේ බුදු ගුණ වර්ණනාව අපට භාවනාවක් මයි සාදු සාදු සාදු

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 месяца назад +1

    ඔබ වාන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @tusetuse3853
    @tusetuse3853 Год назад +2

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @siriyalathalatha530
    @siriyalathalatha530 Месяц назад

    සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe Год назад +1

    සාදු ...සාදු ..සාදු පිංවත් සුවාමීන් වහසේට නීදුක් වෙිවා නීරෝගි වෙිවා දීර්ඝයුෂ ලැබේවා තේරැවන් සරණයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @priyadashene6779
    @priyadashene6779 3 месяца назад +1

    Saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu pinwat oba whanseta teruwan saranai niduk nirogi dirgausa labewa

  • @raniheen281
    @raniheen281 Год назад +6

    ථතාගත අමා මෑණියන්වු අප ලොවුතුරා බුදු රජාණන්වහන්සේගේ සත්‍ය බලයෙන් සියලුම ලොක වාසි ජනි ජනයාට යහපතක් වෙවා නිදුක් වෙවා සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏 බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JjJdj-n3o
    @JjJdj-n3o 5 месяцев назад +1

    Ma utum budu guna balayan maga ugura athi lada adu vava..oba vahansata utum nirogi dirgausha labava..

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Год назад +1

    Sadu sadu sadu gaurawaneeya swaminwahanseata namaskara karami

  • @renukamadu7558
    @renukamadu7558 Год назад +1

    සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏 සත්දහමට නමස්කාරය වෙවා තෙරැවන් සරණයි විෂ්වයෙ සියලුම දෙනාටම විෂ්වයෙ ආෂිර්වාදය ලැබේවා

  • @makekamaleka5008
    @makekamaleka5008 4 месяца назад +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු වදන් දෙශනකල ඹබවහන්සෙ ටපිං

  • @shanthashantha7190
    @shanthashantha7190 Год назад +3

    ඔබ වහන්සේට මාගේ උතුම් පාදස් නමස්කාරය වේවා බුදුසරනයි දීර්ඝායු වේවා සීලවන්තං ගුන වන්තං පුඟ්ඥාංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දී තුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පඨීපාපටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +2

    @
    ශ්‍රී සද්ධර්මයට මාගේ උත්තම නමස්කාර ය වේවා

  • @sanjanas3989
    @sanjanas3989 Год назад +1

    Me amamani sammasambudunge budu guna balan mage gayan puthage apala duru ve karan kiyan siyu wada katauthu සාර්ථක වේවා ..පින්වත් suwaminwahansa ඔබට dirgausa ලැබේවා ..sadu sadu sadu.🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 Год назад +1

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +2

    මේ දහම මට නිවනටම උපකාර වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanaherath3452
    @chandanaherath3452 Год назад +1

    Sadu sadu oba vahansata neroge suvaya labava sadu sadu

  • @jayamala7987
    @jayamala7987 5 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා neerogi වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusalanikodithuwakku6556
    @kusalanikodithuwakku6556 4 месяца назад +2

    උතුම් බුදු ගුණ බලයෙන් සත්‍ය ජය ගනීවා

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 7 месяцев назад +1

    පින් වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේ තුනු රුවන් සරණයි 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Год назад +11

    පින් වත් ගෙෘවරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙම සත්‍ය ක්‍රියා වේ බලමහිමයෙන් මටත් සියලු දෙනාටම ත් සෙතක්වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Год назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා නමෝ බුද්දාය

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 5 месяцев назад

    මෙබුදුගුන බලයෙන් පිහිටෙන් මගේ තිබෙන සියලුම රොග අපල වෙදනා දුරැ වෙත්වා නිරෝගී වෙත්වා සිතෙහි සතුට ඇති වෙවා සාදු ❤ සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ඝ යුෂ ලැබේ වා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු

    • @makekamaleka5008
      @makekamaleka5008 4 месяца назад

      මෙසත්‍යක්කයාබලයෙන්මගෙපුතාවනචමිනදගෙඅපලදුරුවෙවාවසක්විසකදිතිබෙනම්පහලයෙවාඹබවහන්සෙගෙස්‍යතක්ක්‍රියාවෙන්පිහිටලැබෙවාඹබවහන්සෙටබෙහෙපිංසාදුසදුසාදු🎉❤🎉❤🎉❤❤

  • @chithrakumari-g3e
    @chithrakumari-g3e 5 месяцев назад

    sadu sadu sha budu guna sathyanu balayen mage apala duru veva sathyai sathyai budu guna sathyai

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +4

    මෙ බූදු ගුණ බලයෙන් මගේත් මගේ දරැවන් දෙදෙනා ගේත් පවූලේ සියලූම දෙනාගෙත් සියලූම අපල දූරැවේවා සතුට සැනසීම ලැබේවා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @gppriyani5658
    @gppriyani5658 2 месяца назад

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Год назад +1

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata

  • @tharunisithhara5789
    @tharunisithhara5789 Год назад +6

    ගරු ස්වාමීන්වහන්සේ ට මේ බුද්ධ ශාසනයේ උතුම් සම්බුද්ධ දත්වයට පත්වේවා🎉🎉🎉
    සාධු🙏🙏🙏සාධු 🙏🙏🙏🙏සාධු 🙏🙏🙏

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr Год назад +6

    ස්වම්න් වහන්සේට නමස්කාරවේවා🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ සත්‍යානුභාවයෙන් සියලු දෙනාටම යහපත සෙත ම සැලසේවා 🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 8 месяцев назад +1

    Sadu sadu sadu mage namaskaraya weva neeroge weva obavahanse budusaranai

  • @premalalwijesundarao8449
    @premalalwijesundarao8449 8 месяцев назад +1

    Oba wahanseta niduk nirogi Nawa labewa sadu sadu

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Год назад +4

    පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Год назад +3

    මේ බුදුගුන බලයෙන් මගෙ පව්ලෙ සැමටද ලොවැසි සැමට සෙතක් වෙවා .🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Год назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා, බුදුගුණ භාවනාවේ ආනිසංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා,, තෙරුවන් සරණයි,,

  • @anushikapiyamali1474
    @anushikapiyamali1474 Год назад +1

    නිවන් දකිත්වා ස්වාමනි

  • @rohiniperera4665
    @rohiniperera4665 Год назад +4

    බුදු ගුනබලයෙන් සියලුම සත්වයෝ සුවපත්වේවා සාදු සාදු .සාදු ...

  • @sidath939
    @sidath939 Год назад +2

    Deergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @malikaa7749
    @malikaa7749 Год назад +2

    ඒ බුදු පියාණන් වහන්සේගේ සියඵ සත්‍ය සිද්ධියක් ඒ උතුම් කරණු වල මගේ නමස්කාර කොට ඔබ වහන්සේට වැඳ පැදකුණු කොට නමස්කාර කරමි

  • @rozbopage7381
    @rozbopage7381 5 месяцев назад

    සාදු සාදු සාදු මාගේ🙏🙏🙏🌹🌹 නමස්කාරය වේවා!

  • @NayanaKusum-ik4pk
    @NayanaKusum-ik4pk Месяц назад

    Radha swamin wahansegen saddarmaya sawanaya selaswemata kopamana mudal pramanayak deriya yuthuda .sadu sadu sadu.

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Год назад +1

    Sadu sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 5 месяцев назад

    Sadu sadu saduu theruwan saranaiiiiii obawahanseta

  • @Kamal-o4h
    @Kamal-o4h 6 месяцев назад

    🎉🎉🎉 සාදු සාදු! සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nuwans3073
    @nuwans3073 Год назад +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @manjulahemamali7296
    @manjulahemamali7296 Год назад

    Me budu guna balyen mage Leda rogA duruwewa,santhiykm wewa🙏🙏🙏🙏🌹🌹🌹

  • @chanakaroshan5351
    @chanakaroshan5351 Год назад

    Me asirwadaye anubawayen mage daruwa ge apala duru wewa semiyage apala duruwewa

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Год назад +9

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka 7 месяцев назад +1

    සාධූ සාධූ සාධූ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා. තෙරුවන් සරණයි

    • @kmaridecg1911
      @kmaridecg1911 5 месяцев назад +1

      මේ දහමමගේ නිවනට උපකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

    • @NelumLanka
      @NelumLanka 5 месяцев назад

      @@kmaridecg1911 ඔයාටත් ධර්මයෙන් අනුශාසනා ලැබෙනවා

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 Год назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manjulahemamali7296
    @manjulahemamali7296 Год назад

    Me sathya u budu guna balyen mage me danis amruwa suwa wewa suwa wewa suwa wewa,suwa wenwa sathyi sathyi,mage budu raranan wahnseta mage namskeya wewa 🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏💐💐💐🙏🙏🙏🌻🌻

  • @mallikaherath7022
    @mallikaherath7022 Год назад +1

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 Год назад +2

    ඒ උතුම් බුදු ගුණ සත්‍යයක් ක්‍රියාව ඇසිමෙ ආනුභාව බලයෙන් මෙ භවයෙම මාර්ග පලයක් ලැබෙවා

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 10 месяцев назад +1

    Swaminwahanseta deergayu wewa.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් අංතයක් නමාමියි පායුග.චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼

  • @PriyanthikaWeerasinghe-gc5mc
    @PriyanthikaWeerasinghe-gc5mc Год назад +4

    පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 7 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🪻🪻🪻

    • @AmithaRamanayaka-c3v
      @AmithaRamanayaka-c3v 7 месяцев назад +1

      සියලුම සත්ව යෝ සුවපත් වේවා

  • @MaduSanka-x5g
    @MaduSanka-x5g 23 дня назад

    Budu hamuduruwane mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏

  • @padmasivapalan5342
    @padmasivapalan5342 Год назад +1

    Sadu🙏 Sadu 🙏Sadu🙏 Theruwan Saranai🌺🙏 Pinwath Ape loku💐🙏 Swaminwahanseta 💐🙏May Darmadesanawa🌸🙏 Paramithawakwewa🌼🤲🙏 Sadu🙏 Sadu🙏 Sadu 🙏

  • @damecafiris5703
    @damecafiris5703 3 месяца назад +1

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Год назад +1

    සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺

  • @sriyanianoma9934
    @sriyanianoma9934 Год назад +1

    Oba wahansata mage namaskaraya weva sadu sadu sadu 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏