Mage Baari | මගෙ බාරි | Irshad Bro | Minu DS | Bobby KY Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 1,7 тыс.

  • @irshadbro5423
    @irshadbro5423  3 года назад +803

    හැමෝම ගෙදට්ට වෙලා පරිස්සමින් ඉන්න ඉස්සරහට ලස්සන වැඩ ටිකකින් හමුවෙමු 😍 #staysafe #stayhome

  • @chanukadevinda9999
    @chanukadevinda9999 3 года назад +391

    සිංදුව හොද හෝ නරක වේවා පොඩි සෙට් එක කරන වැඩේ අගයපල්ලා ♥️

  • @blueangel3489
    @blueangel3489 2 года назад +56

    බාරියේ නුබ විතරයි මගේ කුමරිත් නුඹ පමනයි ❤️✨
    අන්තිම කොටසේ Voice එක ගින්දර..My Fv voice 🖤🔥

  • @focuseye_
    @focuseye_ 3 года назад +124

    බොබී...මල්ලි..මිනූ...ඉශාඩ්...සුපිරියි මේක...ආදරෙයි❤️❤️ ඉදිරියට ම යමු...💪

  • @malishapramudi2942
    @malishapramudi2942 3 года назад +97

    ෆට්ට bobby ky 😍 කියන්න වචන නෑ එල කොල්ලෝ ❤️‍🔥

  • @MinuDS6
    @MinuDS6 3 года назад +165

    සිහිනයක් වී හැමදා ඔබ මැව්ව කුමරා වී
    යන්නට යා යුතුමයි සිහිනෙන් මම පියඹවී
    හිරු දිලෙනා කල පෑයූ සද නුඹද මිහිරාවී
    ඔබ ගියදා ඉදලා මගෙ හිත පාරාවී
    බාරියේ නුබ විතරයි මගෙ කුමරිත් නුබ පමනයි
    මගෙ සිහිනය නුබ වේනම් නුබෙ කුමරා මම වෙන්නම්
    - Minu DS -

    • @HiruandAshen
      @HiruandAshen 3 года назад

      ❤️❤️

    • @verangaroshan586
      @verangaroshan586 3 года назад +2

      Lassanai minu ayye oyanam marama lassanai 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @senalvihanga8682
      @senalvihanga8682 3 года назад +4

      පට්ට මිනු ❤😘

    • @seenu9502
      @seenu9502 3 года назад +4

      ලස්සනයි මිනූ අයියා...මේක සුපිරියටම තිබ්බා❤❤

    • @DiaryOfVikash
      @DiaryOfVikash 3 года назад +2

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 3 года назад +159

    tamil rap එක මාර ලස්සනයි අනේ...🥰🥰🥰🥰🥰

    • @ඉසුරුවිජේතුංග
      @ඉසුරුවිජේතුංග 3 года назад +10

      හ්ම්ම්ම්
      හැබැයි සීන් එක කියන්නේ අපිට ටැමිල් තේරෙන්නෑ😅

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 3 года назад

      🖤🖤🖤🖤💓💓💓💓❤️❤️❤️❤️💔💔💔💔💚💚💚💚☠️☠️☠️☠️💛💛💛💛💔💔💔💔💕💕💕💕💜️💜️💜️💜️🖤🖤🖤💝💝💝💝💝💟💟💟💟❣️❣️❣️❣️💞💞💞💞

    • @thilakshigunawardhana6794
      @thilakshigunawardhana6794 3 года назад +4

      @@ඉසුරුවිජේතුංග 😁

    • @banchi9327
      @banchi9327 2 года назад +2

      @@ඉසුරුවිජේතුංග 🤣🤣🤣💔

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 2 года назад +2

      💆‍♂‍🔥💓

  • @shaanugc1660
    @shaanugc1660 3 года назад +53

    මිනුවා පහරක් ඈ ..දිගට යමන් ..❤️ ගාල්ලේ ..:|✋💪🏃

  • @woofygurl8900
    @woofygurl8900 2 года назад +43

    කවුරු බැන්නත් බොබීගෙ වොයිස් ft 😎😼

  • @seenu9502
    @seenu9502 3 года назад +375

    වාව් කියන්න වචන නෑ...මෙච්චර දවසක් බලන් හිටියට කිසිම අවුලක් නෑ..කිව්වා වගේම ගින්දර වගේ වැඩක්...මේ වගේ සුපිරි වැඩ ගොඩක් ඕනි...මේක නම් පට්ට.අනිවාර්යයෙන්ම මේ trending වෙයි...ආදරෙයි ඔයාලට...❤❤❤

  • @samabbh8476
    @samabbh8476 3 года назад +17

    මිනූ ..බොබී....ඉශාඩ් ඔක්කොම මාරම ලස්සනයි

  • @Hurbtips
    @Hurbtips 3 года назад +339

    අන්තිමටික කියන කොම්ලෝ උබ ෆට්ට හොඩේ අනිත් ඩබලත් ftta සිංදුවම ගති අන්තිම ටිකෙන් keep going 🔥❤️

  • @nadeeshharitha8883
    @nadeeshharitha8883 3 года назад +27

    අන්තිමට කියන කොල්ලාගේ කට හඩ පට්ට්

  • @H_Kushalya
    @H_Kushalya 3 года назад +45

    මේ සින්දුව දාපු වෙලාවෙ ඉදම් තාමත් අහනවා ඒ තරම් ලස්සනයි ඒ කටහඩ නම් සුපිරි 🤗❤️

  • @nethminiivanya8646
    @nethminiivanya8646 3 года назад +143

    ගොඩක් ලස්සනයි.ඉදිරි වැඩ කටයුතු හොදින් කරගෙන පරිස්සමෙන් ඉන්න...😊👍ඔයාලගේ සින්දු මාරම ලස්සනයි.

  • @sudeshjayathilaka8270
    @sudeshjayathilaka8270 3 года назад +78

    මරුම song ekak ලස්සනයි
    තවත් මේ වගේ හොද සින්දු ටිකක් ඕනෙ good luck ♥

    • @sanithusanithu7944
      @sanithusanithu7944 2 года назад

      පුදුම ලස්සනක් අනේ මේ සින්දුවේ හැමදාම ආදරෙයි 😋😋😘😘😘😘😘

    • @imeshathathsarani9804
      @imeshathathsarani9804 2 года назад

      Psychology

  • @DiaryOfVikash
    @DiaryOfVikash 3 года назад +60

    මේක trending යවමුද...♥

  • @kavirunavithma1304
    @kavirunavithma1304 2 года назад +2

    bobby kiyana rap ekta wada eya kiyana song 1 lassanai

  • @dinarazyuthmini7211
    @dinarazyuthmini7211 3 года назад +29

    3.12 ඉඳලා 3.47 ටික තමා මරුම....🤗❤️‍🔥🌸😍

  • @mandiniminupama1626
    @mandiniminupama1626 3 года назад +2

    Ane shoii ,mm asam song eka meka😘🥰🥰💝

  • @sl...1108
    @sl...1108 3 года назад +10

    හැම්මක් තමයි බොබියො උබල සෙට් එක තමයි සුපිරියට රප්ප් ගහන්නෙ

  • @AnojYasarathne
    @AnojYasarathne 3 года назад +1

    Aws Aws 💖💜💛 Track Ek Reproduce Karalane 🥰😘😘 Ft

  • @kavisha_234
    @kavisha_234 3 года назад +6

    හිතට වැදුනා පට්ට එකට අයෙ කියල වැඩක් නැ සෙට් එකහ්..පට්ට ගැම්මක්...තව ඉස්සරහට යමු ..❤️😎😎👋😏 පට්ට ලස්සනයි

  • @nishaditaranga6099
    @nishaditaranga6099 3 года назад +1

    Niyamai aiyhla isdarahata thawa gemmek karamu anithama aiyha fatta aa anith dennath gindara thama 🔥😘

  • @hirubbh..9347
    @hirubbh..9347 3 года назад +2

    ❤️❤️Bari super .....gammk thma..❤️☺️

  • @janakijanaki6836
    @janakijanaki6836 3 года назад +7

    ආදරෙයි bobyy අයියා ❤❤🤗🤗🤗😘😘😘අනිත් අයියටත් ඵහෙමයි 😍😍🤩🤩😘😘❤❤❤🤗🤗🤗

  • @sllbchaliya
    @sllbchaliya 3 года назад +9

    මේ සින්දුව රිලීස් කරනකම් බලන් හිටියේ මේකත් සුපිරියක් නේ අාාා.ලස්සනයි අයියලා GOOD LUCK

  • @silunagunarathna1098
    @silunagunarathna1098 3 года назад +1

    Patta ayye sinduwa , mama pissu watuna sinduwata , adarei

  • @pod_dot
    @pod_dot 3 года назад +11

    lakiyage ragapaama supirine❤️🔥🤘 bobby minu set ekm supeiri❤️

  • @samabbh8476
    @samabbh8476 3 года назад +1

    Marama ලස්සනයි song ekai..kollo tikai..adarei

  • @rishushalusha3106
    @rishushalusha3106 2 года назад +8

    Song එකේ අන්තිම ටික කියන අයියගෙ නම මොකක්ද
    වොයිස් එකනම් පට්ට
    ❤️❤️

  • @tharinduniroshan1345
    @tharinduniroshan1345 2 года назад +2

    congrats to u all

  • @ruchiniboralessa5123
    @ruchiniboralessa5123 3 года назад +1

    patta hlooo weldone gys❤❤❤😍🎈

  • @leshikadivyanjale7570
    @leshikadivyanjale7570 3 года назад +142

    Released කරනකම් මග balan හිටියා අසාවෙන් ගොඩක් ලස්සනයි කියන්න වචන එන්නෙත් නැ. සුපර්,♥️😇💕✌️

    • @tharushdineth123
      @tharushdineth123 3 года назад

      සිංදු අහල නැති උන්ට හොඳයි මේව 😂

  • @sandaliwelamulagedara4913
    @sandaliwelamulagedara4913 3 года назад +1

    Bobby oynm mriii....👍♥️i wish your future ♥️

  • @SEWMI-j1q
    @SEWMI-j1q 3 года назад +9

    ලස්සනයි ගොඩක්
    සුබ පැතුම්
    ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.
    කටහඩත් ගොඩක් ලස්සනයි ................

  • @nethmidiviyanjananethmi9882
    @nethmidiviyanjananethmi9882 3 года назад +1

    Ahanna ahanna asa hithena patta sinduwak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak luck 👍

  • @kavindithathsarani1296
    @kavindithathsarani1296 3 года назад +9

    අම්මෝ අයියලා තුන්දෙනාගෙම කටහඩ එක වගේ අනේ ආදරේ හිතෙනෝ ❤️❤️🥺🥺😁😁😁😂

  • @tharucoversong8940
    @tharucoversong8940 3 года назад +246

    Bobby අයියට කැමති අය කො

  • @Nolith_chamoda
    @Nolith_chamoda 3 года назад +14

    සුපිරි එක මාස ගනක් බලන් හිටියේ සුපිරි මගේ බාරී කියන්න වචන නැ ඒතරම් සුපිරි කියන්න තියෙන්නේ මෙච්චරයි අධිමත්‍රා වක් එක බුදුසරණයි පරිස්සමෙන් සෙට් එකම මගේ ගමේ ගමේ සෙට් එකම ආදරෙයී දකුණ ගැම්ම තම ඉතිම් ❤🌍 congratulations😘❤📸🔊 Mha Boys❤🌍

  • @shenuwijenayaka8431
    @shenuwijenayaka8431 3 года назад +1

    anee aiye eka lassani , oa song ek enkn mn bln hitiye , adarei song ek krpu hamotam 😍 thank you ❤

  • @shamilakeshaya2519
    @shamilakeshaya2519 3 года назад +16

    I love bobby's voice and other members Best Good luck😇😍🌸

  • @wirajmanoj2112
    @wirajmanoj2112 3 года назад +1

    Niyamai aiye thava ehekak oni 😍❤️

  • @malshaweerakkody
    @malshaweerakkody 3 года назад +60

    වෙනදා තිබ්බ විශුවල් වැරදි හදාගෙන දැං කම්ප්ලීට් වේගෙන උබලා ඉක්මනින් ඉස්සරහට යනවා කොල්ලනේ... සුපිරි... good luck ❤❤️‍🔥

  • @malshipriyanka1777
    @malshipriyanka1777 3 года назад +2

    woow mechchara lassana sinduwak godak kalekata passe ahuwe

  • @irshadbro5423
    @irshadbro5423  3 года назад +33

    Song Lyrics:
    ආදරී මගේ බාරී
    මගේ තුරුලට නුබ යාගී
    මගේ ජීවිතේ නුබ වෙවී
    මේ පාලුවෙන් සමුගනිමි
    දෙව්ලියේ නුබ විතරයි
    මගෙ සාගරෙත් නුබ පමනයි
    කුමරියෙ නුබ මාගේයි
    මෙ කුමරට නුබ බාරයි
    පාලුව විතරයි තනිකම ලගින් තියා නුබත් ගියා
    වේදනා රිදුමයි ආලෙක ගැබුරයි හොදටම කියා දියා
    ඔයත් ගියා කියලා මන් නම් නෑ සිතට තාමත් කියා
    ආලෙන් හිමි නුබ අහිමියි අද ලස්සනම මාතකයන් තියා
    ආදරෙන් ඔයා අරගෙන ආපු සුන්දර පොඩි කතාවක
    ලස්සනයි ඔයා ඇත්තට දැක්කම වගේ සුරන්ගනාවක
    යාලුවෙක් වගේ ඉදියත් ඉස්සර ඉදන් නැවතුනේ හිනාවට
    සීරුමක් තියා හීන දෙව්ලියක් උනා තිරයෙන් මුවාවට
    පාලුවක් කියා කාලයකින් ගියා පියබාලා
    හීනයක් ඔයා ආවොතින් සිත සනසාලා
    ආදරෙන් ඔයා තව රස කතා මට මුමුනාලා
    ආයෙත් එනවද වෙනදා වගෙ මග සරසාලා
    කලකට ඔයා තමයි මගෙ හිමිකාරි
    වෙනවද කියලා මගෙ හිත ඇහුවා මගෙ මනමාලි
    රැවටුනා කියලා මටම ගැගේ නුබෙ ඔය රුවනාරී
    වයිරයක් හොයා ගන්නට බැරි තරම් ආදරෙයි මගෙ බාරී........
    ආදරී මගේ බාරී...................
    Rap:
    Penne un marbilum thalei saindiduwen
    Unarwilum ninaiwilum uyir walndiduwen
    Kanmani ni thaan en uyir kalainden
    Khadali unnaal walkayei mar
    Penne un kadhalan nandano
    Urawee en khadali ni dano
    Nam iruwarum walkai nijamdano
    Nam kadhalin ariguru edethano
    Un manam ennidam serdade urawide
    Kanne ni ennidam serndade ninaiwide
    Onrage sende muthathil walndade
    Nam ire walkai payanam mudindade
    සිහිනයක් වී හැමදා ඔබ මැව්ව කුමරා වී
    යන්නට යා යුතුමයි සිහිනෙන් මම පියඹවී
    හිරු දිලෙනා කල පෑයූ සද නුඹද මිහිරාවී
    ඔබ ගියදා ඉදලා මගෙ හිත පාරාවී
    බාරියේ නුබ විතරයි මගෙ කුමරිත් නුබ පමනයි
    මගෙ සිහිනය නුබ වේනම් නුබෙ කුමරා මම වෙන්නම්...

  • @wishmihashara97
    @wishmihashara97 3 года назад +5

    Me song eka release karanakanmai balan hitiye... nice...♥🤟

  • @VISHUMS
    @VISHUMS 3 года назад +11

    Fire ❤️🔥🤘

  • @thiwanka_madhuranga_2009
    @thiwanka_madhuranga_2009 22 дня назад +3

    Ammooh ආතල් lakiyah☺️💗

  • @nafeelshanaz5022
    @nafeelshanaz5022 3 года назад +34

    Nice 💓💓

  • @roshangunarathna5086
    @roshangunarathna5086 3 года назад +1

    ආසම සහ අහන් ඉන්න puluwan pattama voice ekk niyami supiri

  • @සෙව්බණ්ඩාර
    @සෙව්බණ්ඩාර 3 года назад +5

    ලස්සනයි ......... අලුත් ඒවා ඔනි ඉක්මනට 😌❤️😍 .......

  • @apsarasandali9561
    @apsarasandali9561 3 года назад +8

    කී පාරක් බැලුවද දන්නේ නෑ .. කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නෑ 👍👍👍👍

  • @sachiyah4083
    @sachiyah4083 3 года назад +5

    සුපිරියක් තමා ❤️හිරු දිලෙනා කෑල්ල නම් මරු.. අන්තිම ටික කියන්න වචන නෑ තද කොර

  • @akashmatheesha.280
    @akashmatheesha.280 3 года назад +1

    Gammak bn..supirima ..elaa

  • @ඉසුරුවිජේතුංග
    @ඉසුරුවිජේතුංග 3 года назад +48

    බොබියා ඉදිරි කටයුතු ටික සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ🙏🙏🙏❤️

    • @thisagadeneth5743
      @thisagadeneth5743 3 года назад

      මරු සින්දුව 🥰😍🥰😍

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 года назад +1

    අම්මෝ ඒකහ්....පට්ට පට පට.....ගිනි ගින්දර 🔥 🔥🔥🔥🔥🔥💓💓💓💓💓💓💞💞💞💞😘😘😘😘😗😗😗😗😗💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍

  • @dilaofficial4110
    @dilaofficial4110 3 года назад +58

    D Rulz නැතුව මොකද්ද වගෙ එ උනත් සින්දුව පට්ට❤️

  • @kavih.m.k.d.h4216
    @kavih.m.k.d.h4216 3 года назад +3

    E voice ek very beautiful ....great work..congratulations

  • @anuradhamathalawa1202
    @anuradhamathalawa1202 3 года назад +10

    හරිම ලස්සනයි මම මේ සින්දුව එනකන් බල බල හිටියේ 💟💟💟ආසම සින්දුවක් බුදුසරණයි ඔයාලට තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා💟අපි ආදරෙයි ඔයාලට💟

  • @l.s.hawagama6443
    @l.s.hawagama6443 3 года назад +2

    Waw godak lassanai thawa lassana wada godak one adareiiiii බොබී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dasunwiz
    @Dasunwiz 3 года назад +22

    මේ ඔක්කොම සින්දු එක වගේ මට නම් 😉😉

  • @LVZ3RMusical
    @LVZ3RMusical 3 года назад +3

    Good Job Brothers ❤

  • @gamingshagei9804
    @gamingshagei9804 3 года назад +6

    හරි සින්දුව ගත්තා අයියෙ 👍👍👍😍😍

  • @I.Mජෝක්පෝස්ට්
    @I.Mජෝක්පෝස්ට් 3 года назад +9

    සුපිරි අය්යේ 👍👍👍🤝🤟😎

  • @sewwandinanayakkara5808
    @sewwandinanayakkara5808 3 года назад +1

    Lssn sinduwak ane mn asam artist kenek BOBBY adarei hamadama 😍😍

  • @Pasindu_Dharmasena
    @Pasindu_Dharmasena 3 года назад +6

    එකහ්👌 සුපිරිමයක් පට්ටම♥✓

  • @lumahansi2520
    @lumahansi2520 3 года назад +1

    Kiyanna wachna naa e tharam ලස්සනයි ❤️❤️❤️

  • @nimeshdilshan7418
    @nimeshdilshan7418 3 года назад +3

    අඩෝ එනකම් බලන් හිටියේ.good luck ❤️💪

  • @umayaabekoon6897
    @umayaabekoon6897 3 года назад +1

    Ammooo maka
    Maka patta aaa
    Wish karanava oyalata

  • @arangallagenipundilshandil3688
    @arangallagenipundilshandil3688 3 года назад +44

    ෆට්ට සහො එලම ආදරේයි හැමදාමත් කරන කියන වැඩ කටයුතු සර්වප්ප්‍රකාරේන්ම සාර්ථක වේවා ඔයාලගේ තුන්දෙනාගෙම බුදු සරණයි

  • @dilakshanahesara5599
    @dilakshanahesara5599 3 года назад +2

    aye ithin supari kiyanna thama thiyenne.♔😌❦ patta padiri wade hodai.good luck ✴ boys.

  • @dinushikapiyumini3866
    @dinushikapiyumini3866 3 года назад +4

    ලස්සනයි 😘😘 මෙ සිංදු ව එනකන් බලාගෙන හිටියේ මං විතරද 😍😘👍

  • @notishangemanika305
    @notishangemanika305 3 года назад +2

    Superb ithin oyla wdk kroth 🥰👍😍

  • @mhdithisham8653
    @mhdithisham8653 3 года назад +11

    Niyamai 🔥🔥🔥🔥🔥

  • @premasirikumara8411
    @premasirikumara8411 3 года назад +2

    වැඩේනන් නියමයි brothers දිගටම ඔහොම කරගෙන යන්

  • @Himasha_Kavinda
    @Himasha_Kavinda 3 года назад +4

    සුපිරියක් ගැම්මක් සගො 🥰🥰❤️👍

  • @user-uu5fz1qe8i
    @user-uu5fz1qe8i 3 года назад +1

    සුපිරිම වැඩක් කොම්ලෝ😝😝🤟

  • @lochanadilshan8068
    @lochanadilshan8068 3 года назад +1

    ලස්සනම විඩියො එකක් ඇහ් මහන්සියැ හැටියට ප්‍රතිපල ලැබැයි ගුඩ් ලක්🤚❣

  • @sajithlakmal9882
    @sajithlakmal9882 3 года назад +4

    එල කොල්ලෝ පහරක් 🥀❤️🤘 ඉස්සරහටම යමල්ලා 🤟

  • @nandanasir677
    @nandanasir677 3 года назад +1

    Ane mara lasanayi ❤

  • @musichubwithsachi5525
    @musichubwithsachi5525 3 года назад +4

    ෆට්ට බන් එනකම් බලාගෙන හිටියේ❤️❤️❤️❤️😍🤩🤩🤩😎😘

  • @chamathkalhara9510
    @chamathkalhara9510 3 года назад +1

    Maru sinduwa
    Keep doing what you think about it

  • @user-vt7tz7yf6k
    @user-vt7tz7yf6k 3 года назад +3

    මරු. මෙච්චර කල් බලපු හොදම song එක.wish කරනව හැමෝටම

  • @dilankamapalagama5745
    @dilankamapalagama5745 3 года назад +10

    මරු ඇහ් ඒකහ්♥🤗

  • @chamodmigara9819
    @chamodmigara9819 3 года назад +1

    Kawdda enne kyl blan hitye..🧐 onna ekat awa...sinduwa lassanai ♥️ good luck brothers 😎👍👊

  • @supunikamax7980
    @supunikamax7980 3 года назад +6

    අම්මෝ ඒක.පට්ට boby.❤️❤️❤️ඔයාගේ song සුපිරි අනේ

  • @shanishani5179
    @shanishani5179 3 года назад +1

    Wooooow kiyanna wachana naha......patta lassanaiiiiii aiyeeeee song eka oyala hamotama best of luck😘😘😘😘

  • @kalharaft678
    @kalharaft678 3 года назад +39

    අහන්න අහන්න ආසායී පට්ට අපෙ බොබ්බගෙ රැප ඔයාලගෙ ඔක්කමල මරූ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ramyanalani1031
      @ramyanalani1031 3 года назад +1

      යකෝ..මෙක rapk ද???

    • @ramyanalani1031
      @ramyanalani1031 3 года назад +1

      තනි බු.ටක් නෙ ලමකයො...🌪️💴💴

    • @kalharaft678
      @kalharaft678 3 года назад

      @@ramyanalani1031 oyata ahanna barinam balanna epa ,, aparade oyage kale ,, apita meva lassanai ,, mokatada balive ahanna barinam,, kenekta udaw karanna ona me vage eva kiyana eka nemi,, ok 🤘

    • @ramyanalani1031
      @ramyanalani1031 3 года назад

      @@kalharaft678 මෙ යකො උබලා rap boot කියන්න එපා පකො....💣

    • @ramyanalani1031
      @ramyanalani1031 3 года назад

      @@kalharaft678 කරනවනම් ganster rapk හදපන් 🤷

  • @damithprasad9143
    @damithprasad9143 2 года назад +1

    Supiri ape podi set eka Oya loku loku aiyala paiyalage reputh hodata ahala tiyanawa un ekka baladdi ubala godak issarahin bn❤️❤️👌adarei

    • @kumarakumara5408
      @kumarakumara5408 2 года назад

      ලස්සනයි අයියා පණ

  • @sanikalakmali4482
    @sanikalakmali4482 3 года назад +3

    අන්තිමට කියන කොම්ලො පට්ට හොදෙයි❤️💖🥰

  • @dinuvangaming4618
    @dinuvangaming4618 3 года назад +1

    අඩො සුපිරි බන් විසි වෙනි පාර අහන

  • @sithumininawodya7462
    @sithumininawodya7462 3 года назад +47

    මාරම ලස්සනයි ගොඩක් ආසවෙන් එනකන් බලන් හිටපු සින්දුවක් හැමදාම වගේ ආදරෙයි අයියෙ ඔයාලටයි ඔයාලගෙ සින්දු වලටයි 😍😍

  • @sarali8363
    @sarali8363 3 года назад +1

    Ammo 10 prkt wada aehuwa...🎵🎵🎧

  • @lakasanraividu6886
    @lakasanraividu6886 3 года назад +6

    නියමයි ❤️🔥🔥 සෙට් එකටම ජය වේවා

  • @nilushiharshika1505
    @nilushiharshika1505 3 года назад +1

    Ammoooo meka patta❤️❤️❤️❤️❤️

  • @lahirurashmika699
    @lahirurashmika699 3 года назад +4

    සුපිරි ♥️♥️🤟🤟❤️‍🔥❤️‍🔥

  • @sandaruwannaminadu67
    @sandaruwannaminadu67 3 года назад +1

    Supiri ....kiyala wadak na ..patta

  • @rasangikasonali9928
    @rasangikasonali9928 3 года назад +4

    මාර ලස්සනයි song එක ❤️💥 ඉස්සරහට තවත් ලස්සන මෙ වගෙ සින්දු ගෙන්න.good louk brothers ❤️❤️🥀🥀💥💥

  • @samankuma95
    @samankuma95 3 года назад +2

    Patta bn