Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමිය හොඳ කෙනෙක් යහපතක්ම සිද්ධ වේවා.!!!
ආදර්ශමත් කාන්තාවක්. කාන්තාවක් හැටියට නිහතමානිව ආඩම්බරයි ඔබතුමිය ගැන. ජය ශ්‍රී!!!
❤❤❤❤❤❤❤ඔයා...නම්. නියමයි..සොයුරිය
අනේ . . . හරිම ආසයි අහගෙන ඉන්ඩ , අපේ කාලය නාස්ති කරන්නේ නෑ , බොරුවට පොෂ් වෙන්ඩ , හුරතල් වෙන්ඩ හදන්නේ නෑ , ලෝකේ තියන ගනන්ම ලස්සනම බඩු ගෙනත් පෙන්නුම් කරන් නෑ හරිම සරලයි , ස්වභාවිකයි , මේ සොහොයුරිය සිංහල භාෂාව හසුරුවන කොට පුංචි , ලස්සන වෙනසක් තියෙනවා , ඒක ස්වාභාවිකයි මවා ගත්ත එකක් නොවන බව තේරෙනවා මේ විදි වැඩ සටහන් ඉදිරිපත් කරන හොඳ ම චැනල් එක Jawa Food Corner කියලා හිතනවා, සුභ පැතුම් සමග ඉදිරියටම යන්ඩ . . . 💯👍❤
ගොඩාක් ස්තූතියි dear ☺️☺️
ඔයා අපිට හරි වටිනවා සහෝදරී...බොරු සෝබන නැති natural attitude එක කාටත් ආදර්ශයක්..දරාගන්න හැකි වට්ටෝරු ගෙනඒම ඉතා හොඳයි.සුභ පැතුම්❤️
😊😊
ගොඩාක් ස්තුතියි dear
වටිනා ටිප්ස් සමග කාටත් සරලව හදාගන්න පුලුවන් කෑම වට්ටෝරු දෙන ඔයාට සුභ පැතුම්, මේ වටිනා අදහස් දෙන ඔයාව දකින්න ආසයි වීඩියෝවෙන්
ඔයා නම් සුපිරි...දිගටම ඔයාගෙ දැනුම බෙදා දෙන්න..❤❤❤
ස්තුතියි sis
නන්රී thanks you 🙏 🌹 ❤ වනක්කම්. සහෝදරිය ඔබේ වීඩීයෝ ඉතා ප්‍රයෝජනවත් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
ස්තුතියි bro
@@jawafoodcorner8825 🙏❤🌎
ඇත්තෙන්ම වැල් වටාරම් නැති direct talk එකට හරිම කැමතියි සහෝදරිය 🙏 🙏 🙏 එ වගේම කතා කරන භාෂා විලාසය ඉතාමත් සිත් ගන්නා සුළු යි ..✌️✌️✌️අනිවාර්යයෙන්ම halwa හදනවා ළඟදීම
ගොඩාක් ස්තූතියි sis ☺️☺️
අදත් හොඳ tips කිහිපයක් කියා දුන්නා, thanks Didi ❤. අපේ උත්සව අවස්ථාවලදි අනිවාර්යයෙන් හදන අපි කව්රුත් කැමති රසකැවිල්ල "හල්වා" 😋😋😋. හල්වා එකට පොල්තෙල් දැම්මත් ඒකේ රසය එතරම් සෙට් වෙන්නේ නෑ, ගිතෙල් තමයි හොඳ රසයක් සහ සුවඳ ගෙනත් දෙන්නේ. ඒත් බිස්නස් එකට හදන අය නම් පාවිච්චි කරනවා. ගිතෙල් රෙසපිය ඉක්මනින් ඕනේ අනේ 🤗.
ඔයා කියන එක හරි නංගි. හැබැයි අපේ රටේ තත්වය අනුව අපේ මිනිසුන්ට ගිතෙල් තිහා පොල් තෙල්වත් ගන්න විදිහක් නැහැ. ලංකාවේ කඩවලනම් පොල් තෙල් දාලා තමයි හදන්නේ. Ghee video එක ඉක්මනින්ම දාන්නම් sis
@@jawafoodcorner8825Tnx Sis... ඔයාගේ කතාව නම් ඇත්ත. ඔයාගේ රෙසපි දාන්නේ හැම තත්ත්වයක කෙනෙකුටම හදන්න පුළුවන් වෙන විදිහට. ඒක බොහොම වටිනවා. 💐❤❤
ඔබතුමියට් යෝජන්වක් මේක.. අපේ රටේ කුඩා දරුවන් දිනපතා අනතුරු වලට ලක්වෙනවා. එයින් වලකා ගන්නත් මේවගේ වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
අද සමාජෙට ඔයා අදර්සමත් කාන්තාවක් ඇත්තට ඔයා අපිට ගොඩක් වටිනවා සහෝදරි ❤❤❤❤
ඇත්තටම පුතා ඔයා ගෙ වැඩ සටහන නම් හරිමවටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි ඔබතුමියට
සතුටුයි , ඔයා අත්‍යවශ්‍ය පොඩි පොඩි දේවල් ඉදිරිපත් කරා.🌹
ස්තුතියි
ගොඩක් වටිනා වීඩියෝ එක ස්තුතියි ❤
ස්තුතියි ඔයාට
ගොඩාක් වටින දේවල් ඔබ තුමිය කරන්නෙ ....දිගටස මෙිවගේ දැනුම අරගෙන එන්න...ස්තුතියි ඔබ තුමියට❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි bro
ඔයා නම් වටිනාම කාන්තාව්ක් ආඩ හිතෙනව කතාවෙ ශ්යිලීයට
ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .තවත් වටිනා දේවල් දැනගන්න කැමතියි .ඔයාට ජය .
Your tips and cooking ideas are really interesting thanks and wish you good luck
ගොඩාක් ස්තුති ඔබතුමියට ❤
ඔයාට ගොඩක් ස්තුතියි මේ කියලදෙන් ඒවාට.
මස්කට් හදන විදිය කියල දුන්නට ගොඩාක් ස්තූතියි 🙏
Great lady, thanksGoing to try it out..
Thank you dear
ඇත්තටම හරිම හොඳ video එකක් පුතේ මම හරිම ආසා කැමක් මස්කට් පුතාට බුදු සරනයි දෙවිපිහිටයි
ස්තුතියි අම්මේ
මම මගේ විදුලි උපකරන ටික මේ විදිහට හොදින් පිරිසිදු කරගත්තා. ඉස්සර නොයෙකුත් දේ පාවිච්චි කරා ඒ කොච්චර දේවල් දැම්මත් මේ විදිහට නම් පිරිසිදු වුනේ නැ.ඔයාට ගොඩක් 🙏 🙏🙏🙏🙏❤❤❤❤❤❤💞💞💞💖💖💗💗💗💗💗😉😉😉😉😉😋😋😋😋😋😋😃😃😅😊😊😊😊😆😆😆😆😆😆
ස්තුතියි sis 😊😊😊
ඔයාගෙ කතාව හරි short and kiut
බොහෝම ස්තුතියි මිස්
ලස්සනයි වැඩේබොහොම ස්තූතියි ..ජයවේවා ¡
ගොඩක් වටින කරුනු..... බොහොම ස්තුතියි සොයුරිය
ගොඩක් ම ස්තූතියි !නොදන්න දේවල් බොහොමයක් දැනුවත් කිරීම ගැන . තෙරුවන් සරණයි ඔයාට !!!👍👍👍
ස්තූතිය ඔබටත්
ගොඩක් වටිනා වැඩසටහනක් ,බොහොම ස්තුති
ස්තුතියි ඔයාටත්
ඔයා ටොස්ට එක පිරිසිදු කරපු විදියට මම Blander එක පිරිසිදු කරා.ඇත්තටම හොඳට clean උනා නියමයි .👍
ස්තුතියි dear 😊😊
අනේ oyge videyos හරීම වටිනාwa sister ..blender eka oya kiypu vidiytma සුද්ද kla dan අලුතෙන් වගේම thiynwa...thank you so much❤️
ගොඩක් ස්තුති යි
වටිනා දේවල් අපට කියා දෙන ඔබතුමියට බුදු සරනයි
Mama හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලන්න harima කැමැතියි ගොඩක් වැදගත් deval කියලා දෙනවා ඔයාට budusaranai
ඉතාමත් වැදගත් video එකක්. Video ❤❤😊 ගේන්න
හරි පැහැදිලියි,ස්තුතියි,තව වීඩියෝ එකක් දාන්න ඉදිරියට,
ස්තුතියි dear
වටිනා වීඩයෝවක් බොහොම ස්තුතියි ඔබතුමියට
ස්තුතියි ඔයාටත් sis
ඔබ තුමියට බොහෝම ස්තූති
Aththatama harima lassanata kama hadanwa
බොහොම ස්තූතියි ඔයාට හරිම වටින වීඩියෝවක් ඔයාටත් පවුලේ හැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා මට pittala badu ලේසියෙන් පිරිසිදු කරගන්න විදිය කියල දෙන්න පුලුවන්ද
Okay dear thank you
Oyage .video .hamadama . balanwa.oyata.budu saranaiigodaak
😮Wow😮 ඒක හරි ලේසිනේ....
හරිම වටිනව දුවෙ ස්තුතියි ❤❤❤❤❤❤
ගොඩක්. වටිනවා. ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔබට
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට 🌷🌷🌷
ඔයාටත් ගොඩාක් ස්තුතියි
Harima watina upades oyata godak thanks
❤❤බොහෝම ස්තූති
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
ගොඩාක් ස්තුතියි sis
ගොඩක් වටින tips ටිකක්.thank you.
හරිම වටිනවා.Thank you sister!
ඔයාටත් ස්තුතියි sis
Thank you for your valuable ideas❤
හරිම පැහැදිලියි...🌹
Mama harima asai oya kiyaladena vidiyata hari saralawa kiyanawa boru welwataram Neha tnz
ස්තුතියි ඔබට
මස්කට් එකට උඩින් දානවනේද රසට තව තික් ස්ප්‍රෙඩ් එකක්. ඒකත් කියලා දෙන්න. ඔයා කතාකරන style එක හරිම fun.
ඔබතුමියගේ හූනන්ට කියපු ටිප් එක හරියටම හරී.මම කලා.පුදුමත් හිතුනා.මහා කරදරයකින් නිදහස් උනා.මොහෝම බොහෝම ස්තුතියි.
❤
හූනන් නැති කරන වීඩියෝ එක මොකක්ද, මහා කරදරයක් මට මේ හූනෝ
Thank you very much. Your video gives more service with other cleaning tips.
Obe thumiyata very very thanks Mewa kiya dunnata.mata thibuna gataluwak.
ස්තුතියි ඔබටත්
ස්තුතියි ගොඩාක් වටිනවා ගොඩාක්
Oven එක ඇතුලේ මලකඩ වගේ දේවල් පිරිසිදු කරන්නේ කොහොමද dr.
very precious tips thank you
Tostaree wthulpethte pirisidu Karanna kramayak nedda
Thanks මේක අතුල සුද්ද කරනේ කොහොමද
Thank you so much, Jayawewa ❤❤❤
මස්කට් හදන වීඩියෝ එකක් අද තමා බැලුවෙ.👌👌👌❤😘
ස්තුති යි ජයවේවා
Teruwansaranai godakma watinawa oyata bhoma pin
බොහෝම ස්තුති දුව ඔයාට .❤
ස්තුතියි auntie
Hank u dear sister. Parana piththla pahan ehema tooth paste walin clean karanna puluwanda?
Oyage video balanna asai hodata kiyala denawa
ස්තූතියි
අද ත් vido එක බැලුවා ලස්සනයි
Godaaak watinawa.Thanks
Thank you too
Great ideas sister long life to you
Thank you so much
Iron 1k clean karagenne kohomada kiyalath kiyanna puluwanda?
Thanks for sharing.Wish you all the best dear!
Thank you somuch dear💕 ,oyage video hari asawen balanawa ,godak wedagath dewal ❤❤❤❤
Thanks dear .
Most welcome
Super tips and recipe sister. Thank you. 👍🏻♥️♥️
Welcome sis 😊😊
Very good 👍. Thanks for you ❤
ටෝස්ටරයේ ඇතුලේ තියෙන පුස් ඇරගන්න පුලුවන්ද ටූත්පේස්ට් වලින්.
Thankyou. ....kamathi oyage channel ekata
ස්තූතියි sis
Nanri dear
නියමයි..👍
I like to make banana halva without sugar. Could you please let us know ?
Okay sis I'll try to upload
harima wadagath oyage videos okkoma thanks akke 🎉
Thanks dear, honda vedeo ekak ,
ටෝස්ටරේ ඇතුළු පැත්තෙ nonstick කොටස පුස් හැදිල වගේ ඒක පිරිසිදු කරන විදිහ කියා දෙනවද
Thank you so much duwa
Toaster eka pirisudu karanna bane athula... 😢ekath kiyala denna.. Please..
අනේ ඔයානමි අවංකවම කියල දෙනවා ❤
Awurudu gananawak thisse brush ekakata tooth paste daala aabharana madinne. Kawadawath polish karanna deela naha. Maasekata sarayak kalath athi.
Oyata godaak thanks. ❤
non stick pan එකේ ඇලෙන එකට මොකද කරන්න පුලුවන්
❤Beautiful video 🎉
Thanks for the spectacle cleaning❤
You’re welcome 😊
Oya pehediliwa kiyala denawa dear.❤❤❤❤❤
මූණ බලන්න ආසයි
Oya godak hodai, respect
Thank you 💐
You're welcome 😊
ඔබ තුමිය හොඳ කෙනෙක් යහපතක්ම සිද්ධ වේවා.!!!
ආදර්ශමත් කාන්තාවක්. කාන්තාවක් හැටියට නිහතමානිව ආඩම්බරයි ඔබතුමිය ගැන.
ජය ශ්‍රී!!!
❤❤❤❤❤❤❤ඔයා...නම්. නියමයි..සොයුරිය
අනේ . . . හරිම ආසයි අහගෙන ඉන්ඩ , අපේ කාලය නාස්ති කරන්නේ නෑ , බොරුවට පොෂ් වෙන්ඩ , හුරතල් වෙන්ඩ හදන්නේ නෑ , ලෝකේ තියන ගනන්ම ලස්සනම බඩු ගෙනත් පෙන්නුම් කරන් නෑ හරිම සරලයි , ස්වභාවිකයි , මේ සොහොයුරිය සිංහල භාෂාව හසුරුවන කොට පුංචි , ලස්සන වෙනසක් තියෙනවා , ඒක ස්වාභාවිකයි මවා ගත්ත එකක් නොවන බව තේරෙනවා මේ විදි වැඩ සටහන් ඉදිරිපත් කරන හොඳ ම චැනල් එක Jawa Food Corner කියලා හිතනවා, සුභ පැතුම් සමග ඉදිරියටම යන්ඩ . . . 💯👍❤
ගොඩාක් ස්තූතියි dear ☺️☺️
ඔයා අපිට හරි වටිනවා සහෝදරී...බොරු සෝබන නැති natural attitude එක කාටත් ආදර්ශයක්..දරාගන්න හැකි වට්ටෝරු ගෙනඒම ඉතා හොඳයි.සුභ පැතුම්❤️
😊😊
ගොඩාක් ස්තුතියි dear
ගොඩාක් ස්තුතියි dear
වටිනා ටිප්ස් සමග කාටත් සරලව හදාගන්න පුලුවන් කෑම වට්ටෝරු දෙන ඔයාට සුභ පැතුම්, මේ වටිනා අදහස් දෙන ඔයාව දකින්න ආසයි වීඩියෝවෙන්
ඔයා නම් සුපිරි...දිගටම ඔයාගෙ දැනුම බෙදා දෙන්න..❤❤❤
ස්තුතියි sis
නන්රී thanks you 🙏 🌹 ❤ වනක්කම්. සහෝදරිය ඔබේ වීඩීයෝ ඉතා ප්‍රයෝජනවත් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
ස්තුතියි bro
ස්තුතියි bro
@@jawafoodcorner8825 🙏❤🌎
ඇත්තෙන්ම වැල් වටාරම් නැති direct talk එකට හරිම කැමතියි සහෝදරිය 🙏 🙏 🙏 එ වගේම කතා කරන භාෂා විලාසය ඉතාමත් සිත් ගන්නා සුළු යි ..✌️✌️✌️අනිවාර්යයෙන්ම halwa හදනවා ළඟදීම
ගොඩාක් ස්තූතියි sis ☺️☺️
අදත් හොඳ tips කිහිපයක් කියා දුන්නා, thanks Didi ❤. අපේ උත්සව අවස්ථාවලදි අනිවාර්යයෙන් හදන අපි කව්රුත් කැමති රසකැවිල්ල "හල්වා" 😋😋😋. හල්වා එකට පොල්තෙල් දැම්මත් ඒකේ රසය එතරම් සෙට් වෙන්නේ නෑ, ගිතෙල් තමයි හොඳ රසයක් සහ සුවඳ ගෙනත් දෙන්නේ. ඒත් බිස්නස් එකට හදන අය නම් පාවිච්චි කරනවා. ගිතෙල් රෙසපිය ඉක්මනින් ඕනේ අනේ 🤗.
ඔයා කියන එක හරි නංගි. හැබැයි අපේ රටේ තත්වය අනුව අපේ මිනිසුන්ට ගිතෙල් තිහා පොල් තෙල්වත් ගන්න විදිහක් නැහැ. ලංකාවේ කඩවලනම් පොල් තෙල් දාලා තමයි හදන්නේ. Ghee video එක ඉක්මනින්ම දාන්නම් sis
@@jawafoodcorner8825Tnx Sis... ඔයාගේ කතාව නම් ඇත්ත. ඔයාගේ රෙසපි දාන්නේ හැම තත්ත්වයක කෙනෙකුටම හදන්න පුළුවන් වෙන විදිහට. ඒක බොහොම වටිනවා. 💐❤❤
ඔබතුමියට් යෝජන්වක් මේක.. අපේ රටේ කුඩා දරුවන් දිනපතා අනතුරු වලට ලක්වෙනවා. එයින් වලකා ගන්නත් මේවගේ වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
අද සමාජෙට ඔයා අදර්සමත් කාන්තාවක් ඇත්තට ඔයා අපිට ගොඩක් වටිනවා සහෝදරි ❤❤❤❤
ඇත්තටම පුතා ඔයා ගෙ වැඩ සටහන නම් හරිමවටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි ඔබතුමියට
සතුටුයි , ඔයා අත්‍යවශ්‍ය පොඩි පොඩි දේවල් ඉදිරිපත් කරා.🌹
ස්තුතියි
ගොඩක් වටිනා වීඩියෝ එක ස්තුතියි ❤
ස්තුතියි ඔයාට
ගොඩාක් වටින දේවල් ඔබ තුමිය කරන්නෙ ....දිගටස මෙිවගේ දැනුම අරගෙන එන්න...ස්තුතියි ඔබ තුමියට❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි bro
ඔයා නම් වටිනාම කාන්තාව්ක් ආඩ හිතෙනව කතාවෙ ශ්යිලීයට
ස්තුතියි sis
ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .තවත් වටිනා දේවල් දැනගන්න කැමතියි .ඔයාට ජය .
Your tips and cooking ideas are really interesting thanks and wish you good luck
ගොඩාක් ස්තුති ඔබතුමියට ❤
ඔයාට ගොඩක් ස්තුතියි මේ කියලදෙන් ඒවාට.
මස්කට් හදන විදිය කියල දුන්නට ගොඩාක් ස්තූතියි 🙏
Great lady, thanks
Going to try it out..
Thank you dear
ඇත්තටම හරිම හොඳ video එකක් පුතේ මම හරිම ආසා කැමක් මස්කට් පුතාට බුදු සරනයි දෙවිපිහිටයි
ස්තුතියි අම්මේ
මම මගේ විදුලි උපකරන ටික මේ විදිහට හොදින් පිරිසිදු කරගත්තා. ඉස්සර නොයෙකුත් දේ පාවිච්චි කරා ඒ කොච්චර දේවල් දැම්මත් මේ විදිහට නම් පිරිසිදු වුනේ නැ.ඔයාට ගොඩක් 🙏 🙏🙏🙏🙏❤❤❤❤❤❤💞💞💞💖💖💗💗💗💗💗😉😉😉😉😉😋😋😋😋😋😋😃😃😅😊😊😊😊😆😆😆😆😆😆
ස්තුතියි sis 😊😊😊
ඔයාගෙ කතාව හරි short and kiut
බොහෝම ස්තුතියි මිස්
ලස්සනයි වැඩේ
බොහොම ස්තූතියි ..
ජයවේවා ¡
ගොඩක් වටින කරුනු..... බොහොම ස්තුතියි සොයුරිය
ගොඩක් ම ස්තූතියි !
නොදන්න දේවල් බොහොමයක් දැනුවත් කිරීම ගැන . තෙරුවන් සරණයි ඔයාට !!!👍👍👍
ස්තූතිය ඔබටත්
ගොඩක් වටිනා වැඩසටහනක් ,බොහොම ස්තුති
ස්තුතියි ඔයාටත්
ඔයා ටොස්ට එක පිරිසිදු කරපු විදියට මම Blander එක පිරිසිදු කරා.ඇත්තටම හොඳට clean උනා නියමයි .👍
ස්තුතියි dear 😊😊
අනේ oyge videyos හරීම වටිනාwa sister ..blender eka oya kiypu vidiytma සුද්ද kla dan අලුතෙන් වගේම thiynwa...thank you so much❤️
ස්තුතියි sis
ගොඩක් ස්තුති යි
වටිනා දේවල් අපට කියා දෙන ඔබතුමියට බුදු සරනයි
ස්තුතියි ඔයාටත්
Mama හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලන්න harima කැමැතියි ගොඩක් වැදගත් deval කියලා දෙනවා ඔයාට budusaranai
ගොඩාක් ස්තුතියි dear
ඉතාමත් වැදගත් video එකක්. Video ❤❤😊 ගේන්න
හරි පැහැදිලියි,ස්තුතියි,තව වීඩියෝ එකක් දාන්න ඉදිරියට,
ස්තුතියි dear
වටිනා වීඩයෝවක් බොහොම ස්තුතියි ඔබතුමියට
ස්තුතියි ඔයාටත් sis
ඔබ තුමියට බොහෝම ස්තූති
Aththatama harima lassanata kama hadanwa
ස්තුතියි sis
බොහොම ස්තූතියි ඔයාට හරිම වටින වීඩියෝවක් ඔයාටත් පවුලේ හැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා මට pittala badu ලේසියෙන් පිරිසිදු කරගන්න විදිය කියල දෙන්න පුලුවන්ද
Okay dear thank you
Oyage .video .hamadama . balanwa.oyata.budu saranaii
godaak
😮Wow😮 ඒක හරි ලේසිනේ....
ස්තුතියි
හරිම වටිනව දුවෙ ස්තුතියි ❤❤❤❤❤❤
ගොඩක්. වටිනවා. ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔබට
ස්තුතියි ඔයාටත්
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට 🌷🌷🌷
ඔයාටත් ගොඩාක් ස්තුතියි
Harima watina upades oyata godak thanks
❤❤බොහෝම ස්තූති
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
ස්තුතියි dear
ගොඩාක් ස්තුතියි sis
ගොඩක් වටින tips ටිකක්.thank you.
ස්තුතියි ඔයාටත්
හරිම වටිනවා.Thank you sister!
ඔයාටත් ස්තුතියි sis
Thank you for your valuable ideas❤
හරිම පැහැදිලියි...🌹
ස්තුතියි bro
Mama harima asai oya kiyaladena vidiyata hari saralawa kiyanawa boru welwataram Neha tnz
ස්තුතියි ඔබට
මස්කට් එකට උඩින් දානවනේද රසට තව තික් ස්ප්‍රෙඩ් එකක්. ඒකත් කියලා දෙන්න. ඔයා කතාකරන style එක හරිම fun.
ඔබතුමියගේ හූනන්ට කියපු ටිප් එක හරියටම හරී.මම කලා.පුදුමත් හිතුනා.මහා කරදරයකින් නිදහස් උනා.මොහෝම බොහෝම ස්තුතියි.
❤
ස්තුතියි sis
හූනන් නැති කරන වීඩියෝ එක මොකක්ද, මහා කරදරයක් මට මේ හූනෝ
Thank you very much. Your video gives more service with other cleaning tips.
Obe thumiyata very very thanks
Mewa kiya dunnata.mata thibuna gataluwak.
ස්තුතියි ඔබටත්
ස්තුතියි ගොඩාක් වටිනවා ගොඩාක්
ඔයාටත් ස්තුතියි sis
Oven එක ඇතුලේ මලකඩ වගේ දේවල් පිරිසිදු කරන්නේ කොහොමද dr.
very precious tips thank you
Tostaree wthulpethte pirisidu Karanna kramayak nedda
Thanks මේක අතුල සුද්ද කරනේ කොහොමද
Thank you so much, Jayawewa ❤❤❤
මස්කට් හදන වීඩියෝ එකක් අද තමා බැලුවෙ.👌👌👌❤😘
ස්තුතියි dear
ස්තුතියි
ස්තුතියි ඔයාටත්
ස්තුති යි ජයවේවා
ස්තුතියි sis
Teruwansaranai godakma watinawa oyata bhoma pin
බොහෝම ස්තුති දුව ඔයාට .❤
ස්තුතියි auntie
Hank u dear sister. Parana piththla pahan ehema tooth paste walin clean karanna puluwanda?
Oyage video balanna asai hodata kiyala denawa
ස්තූතියි
අද ත් vido එක බැලුවා ලස්සනයි
ස්තුතියි
Godaaak watinawa.Thanks
Thank you too
Great ideas sister long life to you
Thank you so much
Iron 1k clean karagenne kohomada kiyalath kiyanna puluwanda?
Thanks for sharing.
Wish you all the best dear!
Thank you somuch dear💕 ,oyage video hari asawen balanawa ,godak wedagath dewal ❤❤❤❤
ස්තුතියි sis
Thanks dear .
Most welcome
Super tips and recipe sister. Thank you. 👍🏻♥️♥️
Welcome sis 😊😊
Very good 👍. Thanks for you ❤
Thank you too
ටෝස්ටරයේ ඇතුලේ තියෙන පුස් ඇරගන්න පුලුවන්ද ටූත්පේස්ට් වලින්.
Thankyou. ....kamathi oyage channel ekata
ස්තූතියි sis
Nanri dear
නියමයි..
👍