It's so sad man living without our family and our beautiful nature. We are missing lot of things but we have no choice..... best of luck tharindu another beautiful story ❤ 💙 ♥ 😍 💕 💖 ❤ 💙 ♥ 😍
You are one hell of a creator...I haven't seen such pure content anywhere else in youtube other than in casey 's brother's channel... Cheers to many more milestones mate !
ආදරනීය මතකයන් දීල ගියපු ප්‍රේමනීයන්ට සුබ ගමන් ආයුබෝවන් !
ප්‍රේමනීය මතකයන් අරන් එන ආදරනීයන්ටත් ආයුබෝවන් !
සමහර තැන් වල දැනෙන හැගීම් බර වැඩී.....😊
හැමෝම පරිස්සමට ඉන්න❤️
Instagram -instagram.com/tharux_epi?
මල්ලියෝ අච්චි අම්මාට දුක ඇති ඔයා එද්දි එ විඩියෝ කැල්ල බලද්දි මටත් හරිම දුක හිතුනා පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි මල්ලියෝ ඔයාට 🙏🙏❤️
මාත් යනවා සහෝ
👌🥺❤
ඉක්මනට ම අයියට 80k යන්න පුළුවන් වෙයි . අයියෙ බුදු සරණයි 🙏❤️
පරිස්සමින් ඉන්න අයියෙහ් ❤❤❤බුදු සරණයි ❤❤
පලවෙනි පාර ලංකාව දාලා යනවාට වඩා, visit කරලා ආයෙත් යද්දී දැනෙන feeling එක මචං!! 😶❤️
ඔව් ඒක ඇත්ත....
Mj💖
ආසාවෙන් බලන්නේ. වේදනාව, දුක, සතුට ඔක්කොම කැටි වෙලා. පරිස්සමෙන් අයියේ
ඔයාගෙ දුක මට තේරෙනවා.
මට විතරක් නෙවේ අපි හමෝටම තේරෙනවා.
ඉන්න ටිකේ සතුටින් ඉන්න බලමු.
කවදාවත් හිතින් වැතෙන්න එපා අයියේ
මෙ ඔක්කොම ජිවත් වෙලා ඉන්න කලයෙ සතුටින් ඉන්නනි,පරිස්සමින් ඉන්න❤️❤️❤️....
හිතට වැදුන වීඩියෝ එකක් අයියේ ❤️ බුදුසරණයී පරිස්සමින් ඉන්න ❤️❤️
👍👍👍
ලංකාව දාලා එනවා කියන එක ඇතුලෙ තියෙන මාර හිස්කමක්
ඒක දන්නේ ලංකාවෙන් පිට ඉන්න අය විතරයි
ඒක මාරම feeling එකක් !
මිනිස්සු ලංකාව දාලා එන්නේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන
ලංකාවේ පිට ඉඳන් ලංකාව දිහා බලාගෙන ඉන්න හැම එකාගෙම බලාපොරොත්තු ඉටු වේවා !!
"ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්" කියන එක හොදටම අවස්තාවක් මේක...මමත් හැබැහින්ම අත්විදපු දෙයක්.....තෙරුවන් සරණයි අයියෙ ඔයාට...
❤️❤️
මෙක දැක්කම මාත් රට ආපු විදිය මතක් වෙලා ඇඩුනා හොදටම... මට නම් මාස 3-4කට පාරක් ලන්කාවට ගිහින් එන්න පුලුවන් කම තියෙනවා. එත් මෙක දකිනකොට පට්ටම දුක හිතෙනවා රට ඉන්නෙ හමොම දාල ඇවිත් නෙද කියලා....
මට හිතෙන විදිහට කාටත් අපහසයක් නෙවෙයි. මේ වගේ සමහර වෙන්වීම් වලට බොහෝමයක් වගකිවයුතු මේ රටේ පාලකයො 😭😢😢
අනිවා බොක්ක !
Airport එකේදි තරම් දුක් අදෝනා වෙන කොහෙවත් ඇහෙන්නෙ නැතුව ඇති , ආයෙ කවද අම්ම තාත්තා දකින්නද , අපි ආයෙ එනකල් පවුලෙ අය දුකක් කරදරයක් නැතුව ඉදීවිද, කොච්චර දේවල් ඔතැනදි හිතට එනවද 🥺🥺🥺
සතුට සැප හොයාගෙන රට ආවට ඔය දුක නැති වෙන්නෙ නෑ❤️❤️
❤️
රට යන එක ගොඩක් අයට සැපක්,සතුටක් වෙන්න පුලුවන්...එත් ඒ සතුට අස්සේ ලොකු දුක් ගොන්නක් ලියවිලා තියෙනවා...ජිවිතේ කියන්නේ මහා පුදුමාකාරයි... පරිස්සමෙන් ඉන්න 💚 මාත් තව මාසෙකින් ඒ දුක අස්සේ සතුට හොයාගෙන යනවා 🇱🇰😐
ඒක මට මේ වීඩියෝ එකෙන් තේරුනා 😥 මාත් යන්න ඉන්නෙ
@@thebeast-mo8du parissmen 💚 උදා වූ වසන්තේ සදාකල් රැඳේවා ☦️☸️
කටක් ඇරලා කියන්න පුලුවම් ලංකාවේ කොල්ලෙක් කියලා කිසිම show එකක් නෑ ❤️ අපේ කම උතුරන්න 😍
Sailor and tharux ekama dawase ekama welawata,Gammak thama ❤ ❤ ❤
අඩෝ උබට දවසක හරියන්න ඕනේ හොදටම බුදු සරණයි මචං❤️
මාස 3කට පස්සෙ කොල්ලා තවත් ලස්සන වෙලා... ❤️❤️
හරිම ආසාවෙන් බලන චැනල් එකක්... ඇත්තටම උඹේ වීඩියෝ බලද්දි හරිම ලෙන්ගතු බවක් දැනෙනවා මචං. හරියට ගෙදර එකෙක් වගේ.. අළුත් වීඩියෝ එකක් දැක්කම මාර සතුටුයි.
පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි.
❤️❤️
බුදුන්ගේ සරණයි පුතා පරිසාමොන් ඇත්තටම මමා අද තමයි පුතාගෙ විඩියෝ එකක් බැලුවා මුල්මා දවසා එත් ඇත්තටම අසා වෙින් බැලුවා හරිමා හැගුම් බරයි පුතු ඔයා කතකරනවා කිසිමා ලෙකු කමක් නැහැ අපිවගෙ දුප්පත් අමිමාලට පුතාලවගේ දරැවෙිකු දැක්කමා හරිමා සතුටුයි පරිසාමොන් ඉන්න බුදුන්ගේ සරණයි අල්ලා දෙව්යාන්ගො පිහිටයි
ගොඩක් හොද යාළුවෝ ටිකක් ඉන්නවා අයියාට ❤
හදවතින්ම ඒන වචන වලට පට්ට ආදරෙයි ඈ සුපිරි 🥺👌
අදත් ගොඩක් දුක හිතුනා ඇත්තටම 😔💔
හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් බුදු සරණයි ජේසු පිහිටයි අයියේ 🥺🙏❤
❤️🙏🏼
ආදරණීය vlogs හැමදාම වගේ තරූගෙන් තමා ආදරේයි හැමදාම 🥺
මේක බලනගමන් ඇස් වලට කඳුලු ආව අය කෝ.🥺
❤️
ලංකාවට එන සතුට ලංකාවෙන් යනකොට නෑ.ඒ දැනෙන දුක නම් මාරම අමාරුයි දරාගන්න.ඒ අද්දැකීම මටත් තියනවා ,මේ වීඩියෝ එක බලනකොට ඒ අද්දැකීම් මතක් වෙලා හිත සංවේදී උනා.අපි ජීවිතේ අද තැනක හෙට තවත් තැනක.මම නම් හිතෙන්නෙ ජීවිතේ සතුට දැනෙන වාර ගනනට වඩා දුක ලැබෙන වාර අනන්තයි.මොනා කලත් පරිස්සමෙන් රැකියාව කරන් ජීවිතේ ගෙවන්න මල්ලි.බුදු සරණයි
❤️😓
ඔයාට වරදින්නේ නෑ මල්ලි... කවදා හරි කෝටි ගණන් හරියන්න ඕනි මල්ලි... පොලොවේ පයගහලා ඉන්න කොල්ලෙක්...
❤️❤️
විඩියො එක බලද්දී,එන හැඟීම🙂😥හරි බරයි තමා එ හැඟීම
රට යන දුක අපි දන්නවා අයියෙ 🥺පරිස්සමෙන් ඉන්න අයියෙ😊
❤️❤️
තවත් ආසාවෙන් බලන chanel එකක් තමා මේ අයියගෙ chanel එක 👌👌👌සුපිරි අයියෙ 🥰🥰🥰💪🤟👌♥️
මගේ හිතටම වැදුන❤️ vedio එකක් එකක් අයියෙ බුදු සරණයි ඔයාට ❤️
සැරටම හිතට වැදුනා අයියේ විඩියෝ එක බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
❤️
තමන්ගෙ ප්‍රිතමයන්ගෙන් වෙන්වීම දුකක්....මාත් හොදට විදිනව ඒක...3 වෙනි රටටත් ආව..
ජීවිතේ හරිම පුදුමයි සහෝදරයා මන් දැකපු නිහතමානීම චරිතයක් ආදරෙයි පරිස්සමින් වැඩ කරන් ඉන්න ජය වේවා ❤💪🤛
මට නම් පට්ටම දුක හිතුනා සිරාවටම.. අවුල්ක් නෑ අයියට පට්ටම යලුවො ටිකක් ඉන්නව ..💝අයියට ජයෙන්ම ජය..💞
❤️❤️
Aiyaoooo duk වෙන්න epa ඉතින් mama inne සවුදි ,,
ගොඩක් හැගීම් බර වුනා අයියා , ඇස් වලට කදුළු අවා...බුදු සරණයි , පරිස්සමෙන් ඉන්න 💖
ජයවේවා අයියේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️🙏🏼
වෙනද වගේම සුපිරිම.. අවුරුදු දෙකෙන් පස්සෙ යද්දි බියුරො කීයක් ගෙවන්න ඕනෙද airport eken??
මේකත් සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා. මේ වීඩියෝ එකේ උඹ කියපු එක පද පේළියක් මට තදින්ම දැනුනා. "අපි දුකින් හිටපු දවස් වලට වඩා හිනා වුණු දවස් වැඩියි. හේතුවක් ඇතිව හෝ නැතිව". අපට දුකක් දැණුනත් හිනාවෙලා ඒ දුක මකා ගන්න පුලුවන්නම්, අපි හැමදාම සතුටින්. ඒ දේ වෙන්නැති උඹත් අදහස් කරන්න ඇත්තේ..
සතුටින් පරිස්සමින් හිටපං උඹට සැමදා ජය. 💙🤝
🙏🏼❤️
මන් දවස් ගැන ගැන ඉන්නෙ මෙහෙන් යන්නෙ කවදාදො කියලා 👀🥲 විඩියො එක සුපර්....✌️❤️
ඒ ආච්චි ඇඩුවා නේද යනකොට මාර දුකක් තමයි ඉතින් ඔයට ඒ වෙලාවෙ දැනෙන්න ඇත්තෙ ❤️😓😓
🙏🏼❤️
It's so sad man living without our family and our beautiful nature. We are missing lot of things but we have no choice..... best of luck tharindu another beautiful story ❤ 💙 ♥ 😍 💕 💖 ❤ 💙 ♥ 😍
❤️
කියන්න බෑ ඒ ආපු හැගීම🥺❤️
ආසාවෙන් බැලුවෙ ඒත් මාර දුකයි ❤❤
මේක දකිද්දී අපේ කෙනෙක් ඇවිත් ආයේ රට යනවා වගේ feeling එකක් දැනුනා ....ඔයාගේ විඩියෝ වලට මං ගොඩක් ආසයි ඒ සරලකම නිසාමයි මේ විඩියෝ බලන්නේ
❤️❤️
Brother supiri video aiye mamath tika dawasakin saudi ekata enna inne aiye👌🏾 oyage videos balala thama aiye mage hithe thibunu baya adu wela thynne 1st time hinda
Anee aiyee magee mallith gihin hari amaruwen ehee monawath dan nehe road wath kannath nehe thaniyama innwa .harima dukin puduma amaruwen yaluwek set karala food tikak hambuna.lankawee kalakanni kama serama rata yanawa
Man hari asai malli oyage video walata...පරිස්සමෙන් inna...
හැම සතුටක් ම තියෙන්නේ ගෙදර උනාට ඒ සතුට වෙනුවෙන් කැප කිරීම් කරන්නත් වෙනව,
පරිස්සමින් ඉන්න brother 🤘🖤
❤️🙏🏼
Machan lagadi thama channel eka set une patta machan .... math saudi inne .... digatama karan yanna bs good bless you.
සමහර තැන් වලදි නම් ඇත්තටම දුකයි මොකද මගේ තාත්තාත් රට යද්දී ඔය වගේම දුක හිතුනා මටත්
❤️🥺
පරිස්සමින් බොසා ❤️ ජයවෙවා ගමනට ඉදිරියටම යන් ඔහොම හැමදෙටම සුබ පතනවා එක සිතින්ම ❤️
❤️❤️
creativity nm aiya oyage ULTRA PRO MAX
ani mnda nube adahas walata thwa adahasak ekthu kranna mta widiyk ne mokda mn thwama sinhala හෝඩියේ akuru padam karnawa😔❤️🥺
Prissmin inna sahodarya
Obta jaya❤️
❤️🙏🏼
පරිස්සමින් සතුටින් ඉන්න අයියේ.තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏❤❤❤❤❤😘😘😘😘😘🥰🥰🥰🥰
ලංකාවට Flight එක ගොඩබානකොට එන සතුටය්, ලංකාවෙන් පිටවෙනකොට එන දුකය්. ජීවිතයට වෙන මොකකින්වත් එන්නෙ නැ.
❤️☺️
@@THARUx7300 Keep going bro. you are my fav vlogger. ❤☺
ලංකාවට ගිහින් එද්දි දැනෙන හැඟීම ගැන නම් කියලා වැඩක් නෑ 🥺😔
☺️❤️
ආචිචීලා ඔහොමයි බං. මටත් මතක් උනා මගේ අතීතය.. 🥲
මම ගෙදර දාලා වෙන රටකට යනවා වගේ හැගීමක් ආවේ මේ විඩියෝ එක බලද්දී ඒ තරමටම හිතට දැනුනා.ඒ නිසාම comment එකක් දාන්න හිතුනා. අයියාගේ හැම වැඩක්ම සාර්ථක වෙලා ඉක්මනට ගෙදර ගිහින් අම්මලත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️ ජය වේවා!බුදු සරණයි!
❤️🙏🏼
I have No Words Brother.....
Oyage samahara video balanakota harima sanwedi wenawa e duka danenne ratagiya kenekta budu saranai oyata
ඇත්තටම අපි ආදරය කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා පිටරට ගෙවන ජීවිතය මානසිකව අපිට වද දෙනවා.....මමත් ඔය මොහොත වින්ඳා ඒක කියාගන්න බැරි හිස් බවක් වගේ...
vlog ekak wenuwen godak mahansi wena creator kenek.........................................
ඒ වීඩියෝ එක දකිද්දී මටත් දුක හිතුනා අයියේ 😥
👍👍👍
සදා කාලික නොවු ලෝකේ සදා කාලික ප්‍රේමයක් ..සොයා නෙක ගම් දනව් පීරා සෙව් කාලය හීනයක් .. පරිස්සම් ඉන්න අයියේ ♥️🙏
❤️✌🏻
ඇස් වලට කදුලුත් ආව මචන් .මටත් මෙහෙම දවසක් ඒවි.
මම අදයි ඔයාගේ video ඔය video එක බැලුවේ මටත් මතක් වුනා අපෙත් මාමා කෙනෙක් යද්දි දුක අයියේ එයත් saudi riyadh වල ඉන්නේ අයියේ
අපිටත් දුක හිතුනා tharux යද්දින්.පරිස්සමින් tharux 😍😇
❤️❤️
අපි ඉන්න කාලේ ආදරයෙන් සතුටින් ඉන්න ඒක තමා. අපේ මතකයන් වෙන්නේ කවදා හරි
Oyage vlog harima lassansi man den dawas tunak vithara vlog balanna patan aran harima lassanai .
You are one hell of a creator...I haven't seen such pure content anywhere else in youtube other than in casey 's brother's channel... Cheers to many more milestones mate !
❤️❤️✌🏻
අපි හැමෝම එකතු වෙල රට ගොඩ දාමු..එක එක රටවලට යන්නෙ නැතුව මව් රටේම ඉන්න හැමදාම
අද ගති !!! හෙනම මික්ස් ෆීලින්ග් ව්ලොග් එකක් !!! All the Best Buddy !!!!
ගේම ගහන් පලයන් ❤ ජය වේවා
❤️❤️
වීඩියෝ දානකම් බලන් හිටපු තරම්😌😍🔥☆
Malliyo oyata suba aluth awuruddak wewa...adai dekke vediyo ekak godak lassanai sathutui
Eth godak duka hithuna eswalin kadulu wethuna achichi amma asirwada karaddi
Parissamin inna theruwan saranai malliyo 🙏💖🌷💥
අයියෙ සතියට වීඩියෝ 1 ක් වත් දානවනම් වටිනවා♥️...
කොච්චරක් වෙලා යනවද ගුවන් ගමන ලංකාවේ ඉදලා සවුදි වලට?
සන්වෙදි වෙන video ekak💖
Budusaranai malli ,hemadama sathutin ,parissamin inna.
මාත් යනවා ලබන මාසෙ දැනටමත් මාර දුකයි යනවා කියලා දැනෙද්දි😭
Jariribookstores bag ලස්සනයි
අයියේ මටත් ඔයා ව හම්බෙන්න අාසයි ඔයත් එක්ක දුක සැප බෙදාගන්න මමත් තාම ස්කෝලෙ යනවා අවුදු 16 යි මටත් තාම මාත් අාසයි ඔයත් වගේ video කරන්න
Video එක බලන කොට ඔයා එහේ....හොදින් ඉන්න...සුභ අනාගතය ක්....🙏🙏🙏
❤️❤️
අනේ මල්ලි වීසා එකක් යවලා ලංකාවේ කෙනෙක් සෞදි වලට ගේන විදිහ ගැන කියන්නකො. වීසා ටිකට් යැව්වාම කෙලින්ම එයාර්පෝර්ට් එකටද. නැත්නම් වෙන මොනා හරි ලංකාවේ කරගන්න දේවල් තියෙනවද... මේ comment එක දකින දන්න කෙනෙක් හරි reply එකක් දාන්නකෝ මට අපේ නෑදෑ නංගි කෙනෙක්ව ගෙන්න ගන්න ඕනේ මං ඉන්න ගෙදරට
your are good getting bless from aged peoples it is getting bless from God
Sathutin idahan kollo....tharidu malli adrai .....♥️♥️♥️
Sad and beautiful vlog. Thanks good video.
❤️✌🏻
හම්මේ විඩීයො එකක් දාලා 🥺❤️❤️❤️
ආච්චි අම්මා..🥺❤️❤️
තැන මතක නැහැ. ඒත් කදුළක් වැටුන එතන.
RUclips එකේ මන් දැකපු චරිත අතර සුපිරිම අවංක කොල්ලෙක් තමයි බන් උබ.. උබට මේ අලුත් අවුරුද්ද අයෙත් රට වැඩට නොයන්න තරමටම , උබ හිතනවටත් වඩා වැඩියෙන් හරියන්න ඕන. සුබ ගමන් කොල්ලෝ
❤️❤️
අනිවාර්යයෙන් set wemu dawska
පිටරටවල් වලට ගිහින් මෙහෙම කට්ට කාලා ගොඩ යන්න දගලන කොල්ලන්‍ට ලංකාවේ කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න අර්ථිකය විනාස කරාට හෙන ගහනව දූශිත පාලකයන්ට
Apitath e bara e widiyatama danuna Mchn Jaya ❤️
Aiye Lankawa indhala enakotha air port prosigers gena video dannako
අපේ ආච්චිවත් මතක් උනා 😪 ඒත් එයා දැන් නෑනේ 😪
හොදම යාලුවො ටිකක් ඉන්නව නේ
මචං ඔය චාටර් countries වල පරිස්සමෙන් ඉඳපන් bro
Paressamin inna malli ❤️Jeewithe mehema thamai. Oyata Oya wagema hithana pathana kenek lebenna kiyala prarthana karana wa. Me labannauu aluth awuruddedi. 2022 Happy New year bro❤️🙏
❤️❤️
දවස්දෙකකට එකක්වත් දාන්න බැරිද 🥺 පට්ට ආසයි ඔයාගෙ විඩියො බලන්න
වීඩියෝ එකක් දානකන් හිටියේ අයියේ ❤️
මරු ආතල් යාලුවො ටිකක් ඉන්නවා ඇ ❤️❤️🤩
It’s really simple, lovely , heart touching and memorable 😍🤗
❤️❤️
වීඩියෝ එකක් දානකම් බලන්න ඉදියෙ 👌👌👌👌👌සුපිරි අයියා 👌👌🤟🤟💪🥰
ඔයාගෙ වීඩියෝ මාර ලස්සනයි අයියේ ❤️