Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පපුව ලොක් උනා වගේ.සිර ගෙයක් ඇතුලත දැක්කාමයි.මොන තරම් නම් වැරදි කලත් ,මේව දැක්කම අනේ අපොයි කියා සිතේ.
ඔව් ඒක ඇත්ත
හොද පැහැදිලි කිරීමක් සහෝදරයා, දෙන්නම හොදට ඉදිරිපත් කරනවාජය වේවා! දෙන්නටම ❤❤
බොහොම ස්තූති සහෝදරයා ..❤️💗🙏
Adde gayan ayya😀
අවරුදු 13ට විතර වැඩි දරුවන්ට පෙන්නන්න ඕන තැනක්. එයාල ඉගෙන ගනී ලොකු දෙයක් මේක දැක්කම 👍❤
❤️❤😍
15e mata❤
මාත් එක දවසකට බන්ධනාගාර ගත උනා ලොකු වැරැද්දකට නෙවේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඒත් ඒ එක දවස මට දැනුනේ අවුරුද්දක් වගේ... ජිවිතේට යන්න හිතන්නවත් එපා... 😢
මගෙ මහත්තයා නොකල මිනිමැරැමි සමූහ චොදනාවකට ලක්ව අවූරැදූ තූනක් මගෙ දරැවාට.මාස තූනයි මට වයස අවූරැදූ 19 .ඒ අතිතය හරිම සොසනියයි මගෙ මහත්තයා නිවැරිදි යි මගෙ ළග ගෙදර හිටියෙ ඒත් ගොඩාක් භයානක අත්දැකිමක් මූන දූන්නා දරැව එක්ක නොවිදිනා දූන් වින්දා ස්වභාවධර්මයා විසින් වැරැදි කල අයට දඩූවම් දූන්නා අද අපි සූටින් හිටියත් අපෙ තරැන කාලෙ අපිට විදින්න බැරි උනා සිරකරැවන් සියල්ලන්ම වැරැදිකරැවන් නොවෙයි
අනිවාර්යයෙන්ම.. ඒක ඇත්ත...❤️🙏😥
ඔව් මාත් එකඟයි ඒකට.සල්ලි තියෙන අපරාධකරුවන් අදටත් එළියෙ
😮😮
🥺
Ou. Waradi nokarapu ke denek athida adatath paw e minissu
බලන්න දෙන මුල් කාලෙම ගියා අපි බලන්න ..හරිම දුක්බරයි😢.....එල්ලා මරන්න නියමිතව ඉන්න සිරකරුවන් ගේ කුටිය උදේ, දවල් ,රාත්‍රී තුනම අන්ධකාරයි....පොඩි එලියක්වත් නැහැ .... විනාඩි 10ක්වත් ඉන්න බැරි උනා ...අවුරුදු 10, 20 සිරකරුවන් හිටියේ කොහොමද කියලා හිතාගන්න බැහැ ....හතුරෙකුටවත් එවන් දේවල් නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ ...
අම්මෝ ඒ අද්දැකීමනම් පිස්සු හැදෙනවා. කොහොම හිටියද මන්දා..😥😥
මන් බලපු පලවෙනඉ වතව. ඔබ දෙපලට ඉස්තුති. මෙවැනි දෙවල් සමජෙට පෙන්වා දෙනවට.තෙරුවන් සරණාඉ ඔබ දෙපලට ❤
බොහොම ස්තූති 🙏🌺
@@tripeka7 මරු සිරා ගැන ඇයි විශේෂ කියලා විඩියෝ එකෙදී අහනවා ඇහුනා මරු සිරා තමා අවසානේට ලංකාවේ එල්ලා මැරු පුද්ගලයා වන්නේ
බොහොම ස්තූති..❤️💗🙏
අද තමයි දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට ඒවා එහෙම පේද්දී හුස්ම හිරවෙනවා. ඔළුව විකාර වෙනවා වාගේ. මිනිස්සු කීදෙනෙක් ගේ කදුළු. කරපු පව් වැරදි. මතක් කර කර හුල්ලලා ඉන්න ඇතිද 😐. කීදෙනෙක් ගේ හඩවල්. පාසටහන් කොයිතරම් නම් ඇතිද දෙවියනේ ඇයි මිනිස්සු වැරදි කරන්නේ. කිසිම මනුස්සයෙක් ට වැරදි තීරණය ගන්න හීනෙකින්වත් හිතෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😥😌jp
💗🩵💚
වීඩියෝ එක ගොඩක් වටිනවා .තවත් මෙ වගෙ වටිනා වීඩියෝ කරන්න.
බොහොම ස්තූති ❤️
හිර ගෙදර.. ගිය ගොඩාක් මිනිස්සු.. හරිම දක්ෂයි... කලාවට....❤❤ අපේ මේ සමාජයෙන්ම තමයි... ඒ මිනිස්සු වැරදි වැඩ වලට පැටලෙන්නේ... ඇත්ත මේ පොඩි කාලේ ඉඳන් දරුවෙක්ට හැදෙන්න... හොඳ වටපිටාවක් මානසික නිදහසක් තියෙන්න ඕනේ.... තමයි අපි ලංකාවේ ගොඩාක් දුප්පත් ගෙවල්ව.. දෙමව්පියන්ට දරුවෝ කොච්චර අසරණ වෙනවාද... නෑදෑ සමාජයේ... ඒ සමාජය හැදෙන දරුවෙ ලොකුනාම හරියට දරුණු වෙනවා... මනා හිතන ඒවායින් තමයි හිරකාරු බිහිවෙන්නේ... කවදාවත් හිරගෙකට කිසිම මනුස්සයට යන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👏👏👏👏
සිරකරුවන් සියල්ල සිරකරුවන් නොවෙ...ඔවුන්ටත් ඇති නිදන් කතා වස්තු.එ තරමට අසරණ වෙන
අනිවාර්යයෙන්ම ..❤️🙏
මුල් කාලේ ඔකෙ හිටිය ගොඩක් අය වැරදි කරයොම නෙවෙ සුද්දාට විරුද්ධ උනු අයත් ඔකෙ හිටියා
ඒක ඇත්ත
😥😥
ඔයාල දෙන්න ලස්සනට වීඩියෝ එක කරල තියනවා හරිම වෙනස් ආකාරයෙන් වගේම පැහැදිලිව කියලා දුන්නා මෝට්වේෂන් එක සුපිරි ස්තුතියි පෙන්නුවට අද තමා දැක්කේ මන් ...🙏👌❤..තෙරුවන් සරණයි ..මේක දකින සියලුම දෙනා වැරදි කරන්න කියා හිතන්නවත් එපා...ඔබ දෙපලට ස්තුතියි ❤❤❤❤❤❤
බොහොම ස්තූතී අදහස් වලට..💗🙏💜️
ඇත්තටම බොහොම සැහැල්ලුවෙන් විස්තර කළා. මං කිව්වේ කෘතිම වදන් හලන්නේ නැතුව අපිත් එක්ක ගියා වගේ කථා කර කර දැනෙන්න විස්තර කළා
Video එක මර පැහැදිලි , නියමයි ❤❤😍
❤️💗🙏
ගොඩාක් ස්තුති කවදාවත් දකින්න නොලබපු දෙනක් පපුව මොහොතකට නතරඋනා තෙරැවන් සරනයි දෙන්නටම
🙏❤️❤️
මිනිස්සු න්ට ඔහොම නම් ජීවිත කාලෙම හිර කරල හදන සත්තුන්ටත් එහෙම නේද.🥺🥺🥺🥺
අපිනම් බන්ධනාගාරයේ හිරකරුවන් අයින් කරලා බලන්න දුන්න දවස් වල ගියේ බලන්න 🥺 🥺 දැන් ගොඩක් දේවල් වෙනස්ල කරලා අලුත්වැඩියා කරලා නිසා වැඩක් නෑ මුල් කාලෙම යන්න ඕනේ බලන්න 😪😪😪 හිරකරුවන් කියන්නෙත් අපි වගේම මිනිස්සු සමහර හිර කුටි වල ලස්සන කවි ලියලා තියේ තවත් සමහර හිර කුටි වල බිත්තියේ ලස්සන චිත්‍ර තියේ ගොඩක් දක්ෂතා තියන අය හිර ගෙදර ඉන්නවා ඒවා දැක්කම ඇස් වලට කඳුළු එනවා 🥺 🥺 🥺 එ මිනිස්සු ඒවගෙ ඇතුලේ කොච්චර දුක් විඳිනවා ද කියලා... මරණයට නියම වෙච්ච අයට වෙනම කුටි තියේ ඒවගෙ කළුවර කාමර වල ඉන්න අය අවුරුදු ගනන් හිර කරලා තියලා තියනවා නොකරපු වැරදි වලට හිරේ ගිය අය කොච්චර ඉන්නවද 😪😪😪එල්ලුම් ගහත් දැක්කා අපිනම් හිරකරුවෙක්ව එකේ එල්ලලා මරන්නෙ කොහොමද කියලා දැක්කා මමනම් ඇස් දෙකෙන් ම 🥺🥺🥺🥺 කවදාවත් කිසිම කෙනෙකුට එ වගේ තැනකට යන්න ලැබෙන්න එපා 🙏
මීට කලින් වීඩීයො බැලුවා...ඒත් අද තමයි හොදටම බැලුවෙ..එළ එළ....ඔයාලට හැකි නම් ස්වර්ණමාලී චෛත්‍යය වීඩීයොවක් දෙන්න.මෙ වගෙ
අනිවාර්යයෙන්ම ..💜️🙏
අනේ බන් උන් ආතල් ගන්න යන්නේ
ස්තුති ඔබ දෙපළට ...mata nam dakala එපා una...සියලු දෙනාටම නිවැරදිව ජීවත් wenna sith pahala wewa..😪😪😪😪😪
අනිවාර්යයෙන්ම ❤️💜️🙏
Mama dawas 14k oya kamarawala hitiya. Okkoma matak una
🎉🎉🎉හොඳ මග පෙන්වීමකි, ගරු අධිකරණ තින්දුව මරණ දඩුවම නම් එය කිරීම කල යුතුය .එසේ කලා නම් අද මෙම රටේ මෙතරම් අපරාධ වෙන්නෙ නම් කලාතුරකින් පමණක් ව්මට ඉඩ තිබුණි ..🎉🎉🎉🎉🎉තව හොඳ විඩියො කිරීමට කටයුතු කරන මෙන් සිහිපත් කරමු .❤❤❤❤❤ඔබ දෙපලට බුදු රජුන්ගෙම පිහිට ලැබේවා !!!❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ..❤️ බොහොම ස්තූති..🙏❤️
වැරදි කරන අයව මැරැවම අන් අය නිවරැදි වෙනවද?බුදුහාමුදුරැවොනමි එහෙම කරන්න කියල නැ
ගොඩාක් වටිනවා.thanx oyalt
පලවෙනි වතාවට දැක්කේ 😢.tanx dannatama ❤
🙏❤️
එහෙමද ...
ගොඩක් ස්තුතියි video එකට නොදැක්ක දෙයක් දැක ගත්තා...
❤🙏❤️
මේවා පාසල් දරුවන්ට පෙන්නලා දැනුවත් කරනවා නම් ගොඩක් වටිනවා
අනිවාර්යයෙන්
කිසිම ජීවියෙක් කූඩු කර තබන්න එපා , එය ඔවුන්ට සිර ගෙයක් වනවා නොඅනුමානයි. වරදට දඬුවම සිරගෙයම නොවෙයි,ඔබ දෙපළට ගොඩක් ස්තූතියි අපට මෙවැනි දෑ පෙන්වනවාට .❤❤❤❤❤❤
Ada thamai හොඳටම godak පැහැදිලිව බන්ධනාගාරය gena video eka dakke...thanks
Thank you..❤️🙏
කූඩු කරලා හදන කුරුල්ලෙකුගෙ මනෝභාවය තේරුම් ගන්න පුලුවන් නම් ....
❤️💗 අනිවාර්යයෙන්ම ..❤️
👌👌👌👌
මේ අයගේ කථනයේ භාෂාව වැදගත් මදි
සත්තු කූඩූ කරලා හදන්න එපා.ඒ පාපෙට තමයි ඔහොම වෙන්නෙ .
💗💜️😥
මේක නම් හොද දෙයක්,,, මේක බලලා කව්රුත් යන්න හිතන්නෙවත් නැතිව ඇති
💚💗🩵
මරු සිරා එයාගේ නංගිට සාදාරනය කරලා කීප සැඑඅයක්ම එල්ලන්න නියම වෙලා අන්තිමට බේරුනා නේද ඇත්තටම වටිනා වීඩියෝ එකක් මෙකද මේවා දැක්කාම එක්කෙනෙක් හරි වැරදි නොකර බේරෙන්න ඉඩ තියෙනවා බොහොම ස්තුතියි ඔයාලට
බොහොම ස්තූති ..🙏💗❤️
ඒ මරු සිරා නෙවෙයි 😊
11:37 ඒ ගල නහරෙ කපන කතාව තනිකර බොරු කතාවක් මට සමාවෙන්න මේක කියනවට ඒත් ඇත්ත ඒකයි එහෙම කපන්න තියා මොකුත්ම කරන්න අයිතියක් නෑ පහලට ගිහිල්ල dr බැලුවම මැරිල නැත්නම් එවෙලෙම hospital ගෙනියන්න ඕන සහ ඒ මනුස්සයට එතනදි ජීවිතය බේරුනොත් සම්පූර්ණ නිදහස දෙන්න ඕන සහ එල්ලන්න තියන වෙලාව සුලු වෙලාවක් එහාට මෙහාට වුනත් මං කියන්නෙ ආසන්න වශයෙන් විනාඩි පහක් වත් පරක්කු වුනත් ඒ මනුස්සයට නැවත මරණ දඩුවම දෙන්න බෑ ( පණ්ඩිතය වගේ කියවනව නෙවෙයි අපේ ගමේ නෑදෑ මාම කෙනෙක් ඉන්නව jailor කෙනෙක් එයාලගෙ යාලුවෙක් ඉන්නව ඒ කාලෙ එහෙම හිටපු dr කෙනෙක්)
ඇත්තටම වටින අපි නොදන්න දෙයක්. බොහොම ස්තූති සහෝදරයා ..❤️🙏
Ow eka atta math eka ahala thiye😊
ඇත්ත කතාවක්
@@tripeka7 ow ayye ඒකට හේතුව තමා ලෝකෙ කිසිම මනුස්සයෙකුට එකම වරදට දෙවරක් දඩුවම් කරන්න බෑ
Me kathawa maath ahala thiyenawaaaa....
හරිම වටිනව වීඩියො එකක්. අක්කෙ& අයියෙ අපිටත් මෙතන බලන්න යන්න පුලුවන්ද
පුලුවන්. තාම යන්න දෙනවා මං හිතන්නෙ
අපි ගියා ජිවිතේ ඇත්තටම එපා වෙනවා ගොඩක් දුකින් බලලා අවා
ඔයා හරියට මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා නිශාන්ත කියලා ...ඒ අයියා වගේමයි අනේ .....ඇරපු අතක් නෑ ....❤️❤️❤️❤️❤️❤️
❤️💗
අයියේ වීඩීයෝ එක මරූ.ඔයාලා දිගටම මේ වැඩේ කරගෙන යන්න ❤හැබැයි දෙන්නටම මයික් දෙකක් use කරානම් ඔයාලා කියන දේ පැහැදිලි මොකද ගොඩක්ම ඇහෙන්නෙ අවට වටපිටාවේ සද්ද මයික් දෙකක් දාලා වැඩේ කරගෙන යන්න නියමයි ජයවේවා ❤❤❤❤
අනිවාර්යයෙන්ම. අදහස් ටික පට්ට වටිනවා මල්ලි. Thank you.. ආදරෙයි.😍💗❤🤎
ජීවිතේ මොන තරම් විවිධාකාරයිද කියලා හිතෙනවා😢 හිතෙන දේවල් වචන කරන්න ඇත්තටම අමාරුයි.
මේ බන්ධනාගාර සංචාරක කර්මාන්තය සදහා යොදාගෙන ඩොලර් උත්පාදනය වන වැඩසටහනක් හැදුව නම් රටේ ආර්ථිකයට එක මහගු පිටිවහලක් 🎉
අනිවාර්යයෙන්ම ..❣️
හැම සිරකරුවෙක්ම වැරදිකරුවෙක් නෙමෙයි යාලුවා. ඔයා වැරදී...
ඉස්කෝලෙ මට්ටමෙන් මේවා පෙන්නන්න ඕන
17:00 -18:00 අතර කළ පැහැදිලි කිරීමටම සම්මානයක් දෙන්න වටිනවා.... ඇත්ත...! මනුස්සයෙක් වුණාම හිතන්න පුළුවන් වෙන්න ඕන. (ඒත් ඔය දඬුවම් නම් සැර වැඩියි. ඒක වෙනම කථාවක්)අපි කවුරුත් නො දැන කොයි තරම් වැරදි කරල ඇතිද 😔
බොහොම ස්තූති..🙏💗❤️
Great work❤
මරු සිරා කියන්නෙ සිරිපාල පොඩ්ඩක් බලන්න yt එකෙ තියේ වනැස tv channel එකේ 😥
බොහොම ස්තූති ..❤️🙏
Thanks me wage video ekak karata..god bless you denntma..
Thank you 💖
වැරදි කරන්න සිතන්න වත් එපා හරි හොදයි අපි දැකලා නැහැ හොද විඩියෝ එකක්
💖💖💖
Godaaak watina video ekak.great work👍
🙏🙏🙏
Aththama godak watina widiyo ekak✋✋
Thank you..💗❤️🙏
I thought the Bogsmbara prisons building was being maintained after the prison was shifted to pallekelle. It looks like it's in an appalling state. What a great pity it's not maintained for our future generations!
👍💜️
මෙවා දැකලාවත් මිනිස්සු හැදෙන්නෙ නැනෙ.ගමින් ගමට ගිහිං තිර දාල පෙන්නන්න ඔනෙ මෙවා
ඔව්. ඒකනං ඇත්ත
@@tripeka7හිතට එන තුති සිත අනික එන ආවේගි ක්ෂණික කෝපය කේන්තිය වෛරය ක්‍රෝධය
Very good video thanks
💜️❤️🙏
කොලඹ ඉදලා එන්න ඕනෙ කොහොමද බස් වල එනවනම්
අනූරාදපූරෙ ඉදන් ඇවිත් බලන්න දෙන්නැතිව බස් එකෙ අඩ අඩා යද්දි දැනූන දූක වචනවලට පෙරලනින අමාරැයි😢
ඒක දන්නෙ ඒ අද්දැකීම විඳපු මනුස්සයා විතරයි..
Oya අනුරාධපුර koheda
Balana dayak nha.....oka hitya...👍👍👍🇫🇮🇫🇮🇫🇮
100/75..හිරේ යන්නේ සමාජ කරමයේ වරද නිසයි.
මේක බලන්න කොයි වෙලාවට ද යන්න ඕනි අයියා අපි ඊයෙ නුවර ගියා හවස 5 යි මෙතනට යද්දි එතකොට වහලා...මේක සාමාන්‍ය ජනතාවට විවෘතද
ඔව්. වෙලාව ගැනනම් අදහසක් නෑ. හැබයි හැමදාම බලන්න පුලුවන් ටිකට් එකක් අරගෙන
Lassana wedak good luk akkitai aiyatai ❤️🙈
Bohoma sthuthi..🙏❤🙏
සුපිරි..... මචං මමත් යන්න ඕන බලන්න kandy ඉඳලා තාම ගිහින් නැ. 😂😂😂All the best both of you. 🎉
❤️🙏❤
වරදක් නොකරපු මිනිස්සු නිරපරාදේ කොච්චරනන් දුක් විදලා ඇද්ද ඔහොම
ඔක තියෙන්නෙ නුවර ටවුමෙද
ඔව්
ඇත්තටම මහනුවර ඉදලති තාම හිරගෙදර බලන්න ගිහින් නෑ 😢😢😢
Tawama බලන්න යන්න puluwanda
Waradi nokarapu minissu kohharanam marum kawada hamadema slli walin gahana gem
සිරකරුවන් සියල්ලොම වැරදිකරුවන් නෙවෙයි..😢
අනිවාර්යයෙන්ම
Ekama dene bn kiyanne.robarosiya.uhulla uhulla.ki dahak inna athda..
Oyage nonatyat ohera tibhanam vaturawat NolaI mariha minisunge tibha kohera atida
Math lankawe bandanagarawala godak idala thiyenawa salli thiyenawanam gedarata wediya hodata inna puluwan salli nettham duka thamai
Good video ලස්සනයි
Thank you ❤
ජය වේවා ඔයාලා දෙන්නට ❤
💗💗
විඩියෝව ට ස්තුතියි 🙏 පොඩි අදහසක් කියන්න කැමති දැන්ගැනීමට හැමෝගෙම බන්ධනාගාර ගත කිරීමක් හෝ හිර ගත කීරීමක් කියන්නේ පුද්ගල නිදහස සීමා කිරීමක් නිදහස සීමා කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයාට තමා සිදු කල අපරාධ පිලිබද මෙනෙහි කරමින් නැවත අපරාධ නොකර සිටීමට අවශ්‍ය මානසික මට්ටම සකස් කිරීම සහ සමාන්‍ය ජනතාවට අපරාධ කිරීමට බියක් ඇති කිරීම,ලෝකේ මරණ දඩුවම ක්‍රියාත්මක වීම් බොහෝ රට වල් වල අද වන විට අවම වී තිබෙනවා වගේම ඒ වෙනුවට විශෝධනය යන ක්‍රමවේදය අපරාධ විද්‍යාව තුල ක්‍රියාත්මක කරනවා,එලිමන් සිර කදවුරු,පුනරුත්ථාපන,පැරෝලය,ආදී විවිධ ක්‍රම තුලින් අපරාධකරුවන් පුනරුත්ථාපන කර සමාජ ගත කිරීමක් සිදු කරන්වා,එය තමා සාර්ථකම ක්‍රමවේදය මොකද සෑම විටම නියම අපරාධකරුවන් ට දඩුව්ම් හිමි නොවෙන්න පුලුවන් අපරාධ නොකෙරු අය බන්ධනාගාර ගත වී සිටි අවස්ථා ලංකාවේ මෙන්ම ලොකයේ ද බොහෝ රට වල පවතිනවා,ඇත්තටම මිනිසුන් අපරාධ කරන්නේ ඇයි කියලා ඇහුවොත් විවිධ පුද්ගලයින් විවිධ දේ කියාවී,ඇත්තටම මිනිසාගෙන් මිනිසාට අපරාධ කිරීමට හෙතූන් වෙනස් වෙනවා වගේම අපරාධ වල ස්වාභාවත් වෙනස් වෙනවා,ඇත්තටම මිනිස්සු බන්ධනාගාර ගත කරලා අපරාධ අවම කරන්න හෝ නැති කරන්න බෑ අන්න ඒ බව අවබෝධය කර ගත්ත බොහෝ රටවල් අද වන විට පුනරුත්ථාපන ක්‍රමවේද අනුගමනය කරනවා වගේම අපරාධ පාලනය කරනවා(අපරාධ සිදු වීමට ඇති අවස්තාව වැලැක්වීම අපරාධ විද්‍යා විෂය තුලදී අපරාධ පාලනය ලෙස හැදින්වේ.)ඉතිං මේ විෂය ගැන දන්න ආසා හැමෝටම තමා මගේ අදහස් එකතු කරේ ස්තුතියි 🙏
බොහොම ස්තූතී..💗❤️🙏
සත්තු නිදහස්සෙ ඉන්නවා මිනිස්සු පිස්සු කෙලින ජාතියක් .සල්ලි මවාගෙන ජිවත් වෙන 😁😁😁😁
බෝගම්බර දැන් පාවිච්චියට ගන්නෙ නැද්ද?
නෑ දැන් පාවිච්චි වෙන්නෙ නැහැ..
අමිමෝ හදවත නතර වුනා 😢😢😢මෙවා පේන්න ඔනි මිනිස්සුන්ට බලලාවත් හැදේන්න අප්පා
❤️❤️
Balanna yana aya.eke athule avidina vidiha balaham. Deyak therum yai 😢❤
🤔💗
Mokkda e
Meka wahala tiyenne koi kaleda
Maruma video ekak machn ❤ meka balalwth minissu hadunoth hodai 😢😢
💜️❤️❤️
vidio eka hondai..oyala visthara karanna tharam karunu denagena ne.purwa adynayak karala karanam maru♥️
💗👍💜️
අපිට මේ දවස් වල බලන්න යන්න පුලුවන්ද
Okata ticket ganna ona dha?
Ow. Rs 100 ticket ekak
සරදියෙල් හිටපු room 1th තියෙනවා
Kawadawath hira geyak dakala na ada thama dekke aluth athdekimak thank you oyala dennata
❤️❤️💜️
Oyalage RUclips canals godak yai habai oba depalage kapa vima hodai
ගොඩක් වටිනා
❤️❤🙏
Excellent job...
💜️💜️❤️🙏
Oyala dennage video Ekka nisa ape ayyage love ekath mattu gedarata 🤭👍
Adee. Sirawata. 😥😥
අයියා කෙල්ල එක්ක ඉන්නවද මේ විඩියො එකේ😂
Mamath hitiya 2021.ashela සම්පත් ekka .පාරිභෝගික sangame සභාපති .api සිංදු kiyala gutith kawa.
😁😁❤️
බෝගම්බර හිර ගෙදර කොහෙද අරන් ගිහින් ,,නිදන් ගොඩ ,,ගත්තා කියලා ආරංචියක් , නාමල් babyla, මහින්ද යා ,,family
මමත් ගිහින් තියනවා .
😥😥😥
Thanks video ekata kisima kenekta ewani sirakutiwalta yanna nolabewa
අපි බලන්න අැවිත්නේ ❤
මරුසිරා නවකතාව කියවන්න. හොද පොතක්
👍❤💖
සුපිරි 😂😂😂😂
❤️💜️💜️
එතකොට බෝගම්බර බන්ධනාගාරයේ ඕනේ වෙලාවකට යන්න දෙනෝද
ඔව්. ටිකට් එකක් අරන් බලන්න පුලුවන් ..
@@tripeka7දැන් එතකොට මේ සිරකරුවෝ නැද්ද දැන් සෙනඟට බලන්න සලස්වලද
Apith giya...minissu eke athule kohoma hitiyada manda..
Ow pissuwak thamai eka
Hodha danuwath kireemak. Sthuthi❤
🙏💗🙏
Meka bandana garayak karanna kalin ahelepola walauwa neda passe suda avith meka sira geyak karala thiyenne
Sthuthi wisthara walata..❤️🙏💜️
බෝගම්බර හිර ගෙදර නේද විජය කුමාරතුංග මහත්තයාගේ මමයි රජා චිත්‍රපය ගැහුවේ
Supiri hodata wisthara karala kiyanawa 9:039:049:05 dakkama baya hithuna
💜️❤️
අපී මුල් දවස්වලම ගියා2021වගේ..පෝලිමේ ඉඳලා බලන්න ගියේ..කඩලා hotel එකක් හදන්න යනවා කිව්වා එවකට පාලකයෝ....අපිටත් හරියට දුක හිතුනා....😁
වීඩියො එක බලපු මට දැනුනා පුදුම කම්පනයක්. එක ඇතුලෙ ඉන්න අයට කොහොම ඇතුද හිතෙනවා
Oya wage hira geyak thamai rata jeevithe wenasakata padiyak denawa😢😢😢
බලන්න යන්න දෙන්නේ මොනවගේ වෙලාවල් වලටද
අදටත් බලන්න යන්න දෙනවද......අපිට යන්න පුළුවන් ද
Kise kenakuta wean a apa
💖❤️
පපුව ලොක් උනා වගේ.සිර ගෙයක් ඇතුලත දැක්කාමයි.මොන තරම් නම් වැරදි කලත් ,මේව දැක්කම අනේ අපොයි කියා සිතේ.
ඔව් ඒක ඇත්ත
හොද පැහැදිලි කිරීමක් සහෝදරයා, දෙන්නම හොදට ඉදිරිපත් කරනවා
ජය වේවා! දෙන්නටම
❤❤
බොහොම ස්තූති සහෝදරයා ..❤️💗🙏
Adde gayan ayya😀
අවරුදු 13ට විතර වැඩි දරුවන්ට පෙන්නන්න ඕන තැනක්. එයාල ඉගෙන ගනී ලොකු දෙයක් මේක දැක්කම 👍❤
❤️❤😍
15e mata❤
මාත් එක දවසකට බන්ධනාගාර ගත උනා ලොකු වැරැද්දකට නෙවේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඒත් ඒ එක දවස මට දැනුනේ අවුරුද්දක් වගේ... ජිවිතේට යන්න හිතන්නවත් එපා... 😢
මගෙ මහත්තයා නොකල මිනිමැරැමි සමූහ චොදනාවකට ලක්ව අවූරැදූ තූනක් මගෙ දරැවාට.මාස තූනයි මට වයස අවූරැදූ 19 .ඒ අතිතය හරිම සොසනියයි මගෙ මහත්තයා නිවැරිදි යි මගෙ ළග ගෙදර හිටියෙ ඒත් ගොඩාක් භයානක අත්දැකිමක් මූන දූන්නා දරැව එක්ක නොවිදිනා දූන් වින්දා ස්වභාවධර්මයා විසින් වැරැදි කල අයට දඩූවම් දූන්නා අද අපි සූටින් හිටියත් අපෙ තරැන කාලෙ අපිට විදින්න බැරි උනා සිරකරැවන් සියල්ලන්ම වැරැදිකරැවන් නොවෙයි
අනිවාර්යයෙන්ම.. ඒක ඇත්ත...❤️🙏😥
ඔව් මාත් එකඟයි ඒකට.සල්ලි තියෙන අපරාධකරුවන් අදටත් එළියෙ
😮😮
🥺
Ou. Waradi nokarapu ke denek athida adatath paw e minissu
බලන්න දෙන මුල් කාලෙම ගියා අපි බලන්න ..හරිම දුක්බරයි😢.....එල්ලා මරන්න නියමිතව ඉන්න සිරකරුවන් ගේ කුටිය උදේ, දවල් ,රාත්‍රී තුනම අන්ධකාරයි....පොඩි එලියක්වත් නැහැ .... විනාඩි 10ක්වත් ඉන්න බැරි උනා ...අවුරුදු 10, 20 සිරකරුවන් හිටියේ කොහොමද කියලා හිතාගන්න බැහැ ....හතුරෙකුටවත් එවන් දේවල් නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ ...
අම්මෝ ඒ අද්දැකීමනම් පිස්සු හැදෙනවා. කොහොම හිටියද මන්දා..😥😥
මන් බලපු පලවෙනඉ වතව. ඔබ දෙපලට ඉස්තුති. මෙවැනි දෙවල් සමජෙට පෙන්වා දෙනවට.තෙරුවන් සරණාඉ ඔබ දෙපලට ❤
බොහොම ස්තූති 🙏🌺
@@tripeka7 මරු සිරා ගැන ඇයි විශේෂ කියලා විඩියෝ එකෙදී අහනවා ඇහුනා මරු සිරා තමා අවසානේට ලංකාවේ එල්ලා මැරු පුද්ගලයා වන්නේ
බොහොම ස්තූති..❤️💗🙏
අද තමයි දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට ඒවා එහෙම පේද්දී හුස්ම හිරවෙනවා. ඔළුව විකාර වෙනවා වාගේ. මිනිස්සු කීදෙනෙක් ගේ කදුළු. කරපු පව් වැරදි. මතක් කර කර හුල්ලලා ඉන්න ඇතිද 😐. කීදෙනෙක් ගේ හඩවල්. පාසටහන් කොයිතරම් නම් ඇතිද දෙවියනේ ඇයි මිනිස්සු වැරදි කරන්නේ. කිසිම මනුස්සයෙක් ට වැරදි තීරණය ගන්න හීනෙකින්වත් හිතෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😥😌jp
💗🩵💚
වීඩියෝ එක ගොඩක් වටිනවා .තවත් මෙ වගෙ වටිනා වීඩියෝ කරන්න.
බොහොම ස්තූති ❤️
හිර ගෙදර.. ගිය ගොඩාක් මිනිස්සු.. හරිම දක්ෂයි... කලාවට....❤❤ අපේ මේ සමාජයෙන්ම තමයි... ඒ මිනිස්සු වැරදි වැඩ වලට පැටලෙන්නේ... ඇත්ත මේ පොඩි කාලේ ඉඳන් දරුවෙක්ට හැදෙන්න... හොඳ වටපිටාවක් මානසික නිදහසක් තියෙන්න ඕනේ.... තමයි අපි ලංකාවේ ගොඩාක් දුප්පත් ගෙවල්ව.. දෙමව්පියන්ට දරුවෝ කොච්චර අසරණ වෙනවාද... නෑදෑ සමාජයේ... ඒ සමාජය හැදෙන දරුවෙ ලොකුනාම හරියට දරුණු වෙනවා... මනා හිතන ඒවායින් තමයි හිරකාරු බිහිවෙන්නේ... කවදාවත් හිරගෙකට කිසිම මනුස්සයට යන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👏👏👏👏
සිරකරුවන් සියල්ල සිරකරුවන් නොවෙ...ඔවුන්ටත් ඇති නිදන් කතා වස්තු.එ තරමට අසරණ වෙන
අනිවාර්යයෙන්ම ..❤️🙏
මුල් කාලේ ඔකෙ හිටිය ගොඩක් අය වැරදි කරයොම නෙවෙ සුද්දාට විරුද්ධ උනු අයත් ඔකෙ හිටියා
ඒක ඇත්ත
😥😥
ඔයාල දෙන්න ලස්සනට වීඩියෝ එක කරල තියනවා හරිම වෙනස් ආකාරයෙන් වගේම පැහැදිලිව කියලා දුන්නා මෝට්වේෂන් එක සුපිරි ස්තුතියි පෙන්නුවට අද තමා දැක්කේ මන් ...🙏👌❤..තෙරුවන් සරණයි ..මේක දකින සියලුම දෙනා වැරදි කරන්න කියා හිතන්නවත් එපා...ඔබ දෙපලට ස්තුතියි ❤❤❤❤❤❤
බොහොම ස්තූතී අදහස් වලට..💗🙏💜️
ඇත්තටම බොහොම සැහැල්ලුවෙන් විස්තර කළා. මං කිව්වේ කෘතිම වදන් හලන්නේ නැතුව අපිත් එක්ක ගියා වගේ කථා කර කර දැනෙන්න විස්තර කළා
Video එක මර පැහැදිලි , නියමයි ❤❤😍
❤️💗🙏
ගොඩාක් ස්තුති කවදාවත් දකින්න නොලබපු දෙනක් පපුව මොහොතකට නතරඋනා තෙරැවන් සරනයි දෙන්නටම
🙏❤️❤️
මිනිස්සු න්ට ඔහොම නම් ජීවිත කාලෙම හිර කරල හදන සත්තුන්ටත් එහෙම නේද.🥺🥺🥺🥺
අපිනම් බන්ධනාගාරයේ හිරකරුවන් අයින් කරලා බලන්න දුන්න දවස් වල ගියේ බලන්න 🥺 🥺 දැන් ගොඩක් දේවල් වෙනස්ල කරලා අලුත්වැඩියා කරලා නිසා වැඩක් නෑ මුල් කාලෙම යන්න ඕනේ බලන්න 😪😪😪 හිරකරුවන් කියන්නෙත් අපි වගේම මිනිස්සු සමහර හිර කුටි වල ලස්සන කවි ලියලා තියේ තවත් සමහර හිර කුටි වල බිත්තියේ ලස්සන චිත්‍ර තියේ ගොඩක් දක්ෂතා තියන අය හිර ගෙදර ඉන්නවා ඒවා දැක්කම ඇස් වලට කඳුළු එනවා 🥺 🥺 🥺 එ මිනිස්සු ඒවගෙ ඇතුලේ කොච්චර දුක් විඳිනවා ද කියලා... මරණයට නියම වෙච්ච අයට වෙනම කුටි තියේ ඒවගෙ කළුවර කාමර වල ඉන්න අය අවුරුදු ගනන් හිර කරලා තියලා තියනවා නොකරපු වැරදි වලට හිරේ ගිය අය කොච්චර ඉන්නවද 😪😪😪එල්ලුම් ගහත් දැක්කා අපිනම් හිරකරුවෙක්ව එකේ එල්ලලා මරන්නෙ කොහොමද කියලා දැක්කා මමනම් ඇස් දෙකෙන් ම 🥺🥺🥺🥺 කවදාවත් කිසිම කෙනෙකුට එ වගේ තැනකට යන්න ලැබෙන්න එපා 🙏
මීට කලින් වීඩීයො බැලුවා...ඒත් අද තමයි හොදටම බැලුවෙ..එළ එළ....ඔයාලට හැකි නම් ස්වර්ණමාලී චෛත්‍යය වීඩීයොවක් දෙන්න.මෙ වගෙ
අනිවාර්යයෙන්ම ..💜️🙏
අනේ බන් උන් ආතල් ගන්න යන්නේ
ස්තුති ඔබ දෙපළට ...mata nam dakala එපා una...සියලු දෙනාටම නිවැරදිව ජීවත් wenna sith pahala wewa..😪😪😪😪😪
අනිවාර්යයෙන්ම ❤️💜️🙏
Mama dawas 14k oya kamarawala hitiya. Okkoma matak una
🎉🎉🎉හොඳ මග පෙන්වීමකි, ගරු අධිකරණ තින්දුව මරණ දඩුවම නම් එය කිරීම කල යුතුය .එසේ කලා නම් අද මෙම රටේ මෙතරම් අපරාධ වෙන්නෙ නම් කලාතුරකින් පමණක් ව්මට ඉඩ තිබුණි ..🎉🎉🎉🎉🎉තව හොඳ විඩියො කිරීමට කටයුතු කරන මෙන් සිහිපත් කරමු .❤❤❤❤❤ඔබ දෙපලට බුදු රජුන්ගෙම පිහිට ලැබේවා !!!❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ..❤️ බොහොම ස්තූති..🙏❤️
වැරදි කරන අයව මැරැවම අන් අය නිවරැදි වෙනවද?
බුදුහාමුදුරැවොනමි එහෙම කරන්න කියල නැ
ගොඩාක් වටිනවා.thanx oyalt
🙏❤️❤️
පලවෙනි වතාවට දැක්කේ 😢.tanx dannatama ❤
🙏❤️
එහෙමද ...
ගොඩක් ස්තුතියි video එකට නොදැක්ක දෙයක් දැක ගත්තා...
❤🙏❤️
මේවා පාසල් දරුවන්ට පෙන්නලා දැනුවත් කරනවා නම් ගොඩක් වටිනවා
අනිවාර්යයෙන්
කිසිම ජීවියෙක් කූඩු කර තබන්න එපා , එය ඔවුන්ට සිර ගෙයක් වනවා නොඅනුමානයි. වරදට දඬුවම සිරගෙයම නොවෙයි,ඔබ දෙපළට ගොඩක් ස්තූතියි අපට මෙවැනි දෑ පෙන්වනවාට .❤❤❤❤❤❤
Ada thamai හොඳටම godak පැහැදිලිව බන්ධනාගාරය gena video eka dakke...thanks
Thank you..❤️🙏
කූඩු කරලා හදන කුරුල්ලෙකුගෙ මනෝභාවය තේරුම් ගන්න පුලුවන් නම් ....
❤️💗 අනිවාර්යයෙන්ම ..❤️
👌👌👌👌
මේ අයගේ කථනයේ භාෂාව වැදගත් මදි
සත්තු කූඩූ කරලා හදන්න එපා.ඒ පාපෙට තමයි ඔහොම වෙන්නෙ .
💗💜️😥
මේක නම් හොද දෙයක්,,, මේක බලලා කව්රුත් යන්න හිතන්නෙවත් නැතිව ඇති
💚💗🩵
මරු සිරා එයාගේ නංගිට සාදාරනය කරලා කීප සැඑඅයක්ම එල්ලන්න නියම වෙලා අන්තිමට බේරුනා නේද ඇත්තටම වටිනා වීඩියෝ එකක් මෙකද මේවා දැක්කාම එක්කෙනෙක් හරි වැරදි නොකර බේරෙන්න ඉඩ තියෙනවා බොහොම ස්තුතියි ඔයාලට
බොහොම ස්තූති ..🙏💗❤️
ඒ මරු සිරා නෙවෙයි 😊
11:37 ඒ ගල නහරෙ කපන කතාව තනිකර බොරු කතාවක් මට සමාවෙන්න මේක කියනවට ඒත් ඇත්ත ඒකයි එහෙම කපන්න තියා මොකුත්ම කරන්න අයිතියක් නෑ පහලට ගිහිල්ල dr බැලුවම මැරිල නැත්නම් එවෙලෙම hospital ගෙනියන්න ඕන සහ ඒ මනුස්සයට එතනදි ජීවිතය බේරුනොත් සම්පූර්ණ නිදහස දෙන්න ඕන සහ එල්ලන්න තියන වෙලාව සුලු වෙලාවක් එහාට මෙහාට වුනත් මං කියන්නෙ ආසන්න වශයෙන් විනාඩි පහක් වත් පරක්කු වුනත් ඒ මනුස්සයට නැවත මරණ දඩුවම දෙන්න බෑ ( පණ්ඩිතය වගේ කියවනව නෙවෙයි අපේ ගමේ නෑදෑ මාම කෙනෙක් ඉන්නව jailor කෙනෙක් එයාලගෙ යාලුවෙක් ඉන්නව ඒ කාලෙ එහෙම හිටපු dr කෙනෙක්)
ඇත්තටම වටින අපි නොදන්න දෙයක්. බොහොම ස්තූති සහෝදරයා ..❤️🙏
Ow eka atta math eka ahala thiye😊
ඇත්ත කතාවක්
@@tripeka7 ow ayye ඒකට හේතුව තමා ලෝකෙ කිසිම මනුස්සයෙකුට එකම වරදට දෙවරක් දඩුවම් කරන්න බෑ
Me kathawa maath ahala thiyenawaaaa....
හරිම වටිනව වීඩියො එකක්. අක්කෙ& අයියෙ අපිටත් මෙතන බලන්න යන්න පුලුවන්ද
පුලුවන්. තාම යන්න දෙනවා මං හිතන්නෙ
අපි ගියා ජිවිතේ ඇත්තටම එපා වෙනවා ගොඩක් දුකින් බලලා අවා
😥😥
ඔයා හරියට මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා නිශාන්ත කියලා ...ඒ අයියා වගේමයි අනේ .....ඇරපු අතක් නෑ ....❤️❤️❤️❤️❤️❤️
❤️💗
අයියේ වීඩීයෝ එක මරූ.ඔයාලා දිගටම මේ වැඩේ කරගෙන යන්න ❤හැබැයි දෙන්නටම මයික් දෙකක් use කරානම් ඔයාලා කියන දේ පැහැදිලි මොකද ගොඩක්ම ඇහෙන්නෙ අවට වටපිටාවේ සද්ද මයික් දෙකක් දාලා වැඩේ කරගෙන යන්න නියමයි ජයවේවා ❤❤❤❤
අනිවාර්යයෙන්ම. අදහස් ටික පට්ට වටිනවා මල්ලි. Thank you.. ආදරෙයි.😍💗❤🤎
ජීවිතේ මොන තරම් විවිධාකාරයිද කියලා හිතෙනවා😢 හිතෙන දේවල් වචන කරන්න ඇත්තටම අමාරුයි.
මේ බන්ධනාගාර සංචාරක කර්මාන්තය සදහා යොදාගෙන ඩොලර් උත්පාදනය වන වැඩසටහනක් හැදුව නම් රටේ ආර්ථිකයට එක මහගු පිටිවහලක් 🎉
අනිවාර්යයෙන්ම ..❣️
හැම සිරකරුවෙක්ම වැරදිකරුවෙක් නෙමෙයි යාලුවා. ඔයා වැරදී...
ඉස්කෝලෙ මට්ටමෙන් මේවා පෙන්නන්න ඕන
17:00 -18:00 අතර කළ පැහැදිලි කිරීමටම සම්මානයක් දෙන්න වටිනවා.... ඇත්ත...! මනුස්සයෙක් වුණාම හිතන්න පුළුවන් වෙන්න ඕන. (ඒත් ඔය දඬුවම් නම් සැර වැඩියි. ඒක වෙනම කථාවක්)
අපි කවුරුත් නො දැන කොයි තරම් වැරදි කරල ඇතිද 😔
බොහොම ස්තූති..🙏💗❤️
Great work❤
මරු සිරා කියන්නෙ සිරිපාල පොඩ්ඩක් බලන්න yt එකෙ තියේ වනැස tv channel එකේ 😥
බොහොම ස්තූති ..❤️🙏
Thanks me wage video ekak karata..god bless you denntma..
Thank you 💖
වැරදි කරන්න සිතන්න වත් එපා හරි හොදයි අපි දැකලා නැහැ හොද විඩියෝ එකක්
💖💖💖
Godaaak watina video ekak.great work👍
🙏🙏🙏
Aththama godak watina widiyo ekak✋✋
Thank you..💗❤️🙏
I thought the Bogsmbara prisons building was being maintained after the prison was shifted to pallekelle. It looks like it's in an appalling state. What a great pity it's not maintained for our future generations!
👍💜️
මෙවා දැකලාවත් මිනිස්සු හැදෙන්නෙ නැනෙ.
ගමින් ගමට ගිහිං තිර දාල පෙන්නන්න ඔනෙ මෙවා
ඔව්. ඒකනං ඇත්ත
@@tripeka7හිතට එන තුති සිත අනික එන ආවේගි ක්ෂණික කෝපය කේන්තිය වෛරය ක්‍රෝධය
Very good video thanks
💜️❤️🙏
කොලඹ ඉදලා එන්න ඕනෙ කොහොමද බස් වල එනවනම්
අනූරාදපූරෙ ඉදන් ඇවිත් බලන්න දෙන්නැතිව බස් එකෙ අඩ අඩා යද්දි දැනූන දූක වචනවලට පෙරලනින අමාරැයි😢
ඒක දන්නෙ ඒ අද්දැකීම විඳපු මනුස්සයා විතරයි..
Oya අනුරාධපුර koheda
Balana dayak nha.....oka hitya...👍👍👍🇫🇮🇫🇮🇫🇮
100/75..හිරේ යන්නේ සමාජ කරමයේ වරද නිසයි.
😥😥
මේක බලන්න කොයි වෙලාවට ද යන්න ඕනි අයියා අපි ඊයෙ නුවර ගියා හවස 5 යි මෙතනට යද්දි එතකොට වහලා...මේක සාමාන්‍ය ජනතාවට විවෘතද
ඔව්. වෙලාව ගැනනම් අදහසක් නෑ. හැබයි හැමදාම බලන්න පුලුවන් ටිකට් එකක් අරගෙන
Lassana wedak good luk akkitai aiyatai ❤️🙈
Bohoma sthuthi..🙏❤🙏
සුපිරි..... මචං මමත් යන්න ඕන බලන්න kandy ඉඳලා තාම ගිහින් නැ. 😂😂😂All the best both of you. 🎉
❤️🙏❤
වරදක් නොකරපු මිනිස්සු නිරපරාදේ කොච්චරනන් දුක් විදලා ඇද්ද ඔහොම
ඒක ඇත්ත
ඔක තියෙන්නෙ නුවර ටවුමෙද
ඔව්
ඇත්තටම මහනුවර ඉදලති තාම හිරගෙදර බලන්න ගිහින් නෑ 😢😢😢
😥😥
Tawama බලන්න යන්න puluwanda
Waradi nokarapu minissu kohharanam marum kawada hamadema slli walin gahana gem
😥😥
සිරකරුවන් සියල්ලොම වැරදිකරුවන් නෙවෙයි..😢
අනිවාර්යයෙන්ම
Ekama dene bn kiyanne.robarosiya.uhulla uhulla.ki dahak inna athda..
Oyage nonatyat ohera tibhanam vaturawat NolaI mariha minisunge tibha kohera atida
Math lankawe bandanagarawala godak idala thiyenawa salli thiyenawanam gedarata wediya hodata inna puluwan salli nettham duka thamai
Good video ලස්සනයි
Thank you ❤
ජය වේවා ඔයාලා දෙන්නට ❤
💗💗
විඩියෝව ට ස්තුතියි 🙏 පොඩි අදහසක් කියන්න කැමති දැන්ගැනීමට හැමෝගෙම බන්ධනාගාර ගත කිරීමක් හෝ හිර ගත කීරීමක් කියන්නේ පුද්ගල නිදහස සීමා කිරීමක් නිදහස සීමා කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයාට තමා සිදු කල අපරාධ පිලිබද මෙනෙහි කරමින් නැවත අපරාධ නොකර සිටීමට අවශ්‍ය මානසික මට්ටම සකස් කිරීම සහ සමාන්‍ය ජනතාවට අපරාධ කිරීමට බියක් ඇති කිරීම,ලෝකේ මරණ දඩුවම ක්‍රියාත්මක වීම් බොහෝ රට වල් වල අද වන විට අවම වී තිබෙනවා වගේම ඒ වෙනුවට විශෝධනය යන ක්‍රමවේදය අපරාධ විද්‍යාව තුල ක්‍රියාත්මක කරනවා,එලිමන් සිර කදවුරු,පුනරුත්ථාපන,පැරෝලය,ආදී විවිධ ක්‍රම තුලින් අපරාධකරුවන් පුනරුත්ථාපන කර සමාජ ගත කිරීමක් සිදු කරන්වා,එය තමා සාර්ථකම ක්‍රමවේදය මොකද සෑම විටම නියම අපරාධකරුවන් ට දඩුව්ම් හිමි නොවෙන්න පුලුවන් අපරාධ නොකෙරු අය බන්ධනාගාර ගත වී සිටි අවස්ථා ලංකාවේ මෙන්ම ලොකයේ ද බොහෝ රට වල පවතිනවා,ඇත්තටම මිනිසුන් අපරාධ කරන්නේ ඇයි කියලා ඇහුවොත් විවිධ පුද්ගලයින් විවිධ දේ කියාවී,ඇත්තටම මිනිසාගෙන් මිනිසාට අපරාධ කිරීමට හෙතූන් වෙනස් වෙනවා වගේම අපරාධ වල ස්වාභාවත් වෙනස් වෙනවා,ඇත්තටම මිනිස්සු බන්ධනාගාර ගත කරලා අපරාධ අවම කරන්න හෝ නැති කරන්න බෑ අන්න ඒ බව අවබෝධය කර ගත්ත බොහෝ රටවල් අද වන විට පුනරුත්ථාපන ක්‍රමවේද අනුගමනය කරනවා වගේම අපරාධ පාලනය කරනවා(අපරාධ සිදු වීමට ඇති අවස්තාව වැලැක්වීම අපරාධ විද්‍යා විෂය තුලදී අපරාධ පාලනය ලෙස හැදින්වේ.)ඉතිං මේ විෂය ගැන දන්න ආසා හැමෝටම තමා මගේ අදහස් එකතු කරේ ස්තුතියි 🙏
බොහොම ස්තූතී..💗❤️🙏
සත්තු නිදහස්සෙ ඉන්නවා මිනිස්සු පිස්සු කෙලින ජාතියක් .සල්ලි මවාගෙන ජිවත් වෙන 😁😁😁😁
බෝගම්බර දැන් පාවිච්චියට ගන්නෙ නැද්ද?
නෑ දැන් පාවිච්චි වෙන්නෙ නැහැ..
අමිමෝ හදවත නතර වුනා 😢😢😢මෙවා පේන්න ඔනි මිනිස්සුන්ට බලලාවත් හැදේන්න අප්පා
❤️❤️
Balanna yana aya.eke athule avidina vidiha balaham. Deyak therum yai 😢❤
🤔💗
Mokkda e
Meka wahala tiyenne koi kaleda
Maruma video ekak machn ❤ meka balalwth minissu hadunoth hodai 😢😢
💜️❤️❤️
vidio eka hondai..oyala visthara karanna tharam karunu denagena ne.purwa adynayak karala karanam maru♥️
💗👍💜️
අපිට මේ දවස් වල බලන්න යන්න පුලුවන්ද
Okata ticket ganna ona dha?
Ow. Rs 100 ticket ekak
සරදියෙල් හිටපු room 1th තියෙනවා
Kawadawath hira geyak dakala na ada thama dekke aluth athdekimak thank you oyala dennata
❤️❤️💜️
Oyalage RUclips canals godak yai habai oba depalage kapa vima hodai
ගොඩක් වටිනා
❤️❤🙏
Excellent job...
💜️💜️❤️🙏
Oyala dennage video Ekka nisa ape ayyage love ekath mattu gedarata 🤭👍
Adee. Sirawata. 😥😥
අයියා කෙල්ල එක්ක ඉන්නවද මේ විඩියො එකේ😂
Mamath hitiya 2021.ashela සම්පත් ekka .පාරිභෝගික sangame සභාපති .api සිංදු kiyala gutith kawa.
😁😁❤️
බෝගම්බර හිර ගෙදර කොහෙද අරන් ගිහින් ,,නිදන් ගොඩ ,,ගත්තා කියලා ආරංචියක් , නාමල් babyla, මහින්ද යා ,,family
මමත් ගිහින් තියනවා .
😥😥😥
Thanks video ekata kisima kenekta ewani sirakutiwalta yanna nolabewa
❤️❤️
අපි බලන්න අැවිත්නේ ❤
❤️💗
මරුසිරා නවකතාව කියවන්න. හොද පොතක්
👍❤💖
සුපිරි 😂😂😂😂
❤️💜️💜️
එතකොට බෝගම්බර බන්ධනාගාරයේ ඕනේ වෙලාවකට යන්න දෙනෝද
ඔව්. ටිකට් එකක් අරන් බලන්න පුලුවන් ..
@@tripeka7දැන් එතකොට මේ සිරකරුවෝ නැද්ද දැන් සෙනඟට බලන්න සලස්වලද
Apith giya...minissu eke athule kohoma hitiyada manda..
Ow pissuwak thamai eka
Hodha danuwath kireemak. Sthuthi❤
🙏💗🙏
Meka bandana garayak karanna kalin ahelepola walauwa neda passe suda avith meka sira geyak karala thiyenne
Sthuthi wisthara walata..❤️🙏💜️
බෝගම්බර හිර ගෙදර නේද විජය කුමාරතුංග මහත්තයාගේ මමයි රජා චිත්‍රපය ගැහුවේ
Supiri hodata wisthara karala kiyanawa 9:03
9:04
9:05 dakkama baya hithuna