Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් වටිනවා. හැමෝම කියලා දෙන්නේ පෙුෂර් කුකර් එකේ හදන විදිය. මම සොය සොයා හිටියේ මේක. ගොඩක් ස්තුතියි.
🙏🤗💛🧡💛🤗🙏🙏
අනේ ගොඩාක් හොදයි අක්කී අපට සැමන් ගෙදරදීම හදාගන්න කියලා දුන්නාට ස්තූතියි❤❤❤❤❤බුදුසරණයි
ගොඩාක් ස්තූතියි නංගී comment එකට 🤗💛🧡💛🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
♥️♥️♥️
🧡💛🧡💛 ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ....
And harima watinawa
ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී
ගොඩාක් ස්තූතියි අක්කේ 🧡💛🧡💛
ඇත්තටම ඕන වෙලා තිබ්බ වීඩියෝ එකක්..thank you akke
අනේ එහෙමද පැටියෝ අහන්නත් සතුටුයි.....🧡💛🧡💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ..
නිතරම අලුත් අලුත් දේවල් ගේනවට ඔයාටත් ස්තූතියි අක්කි . මාත් ගෙදර සැමන් හදලා බලනවා❤❤
අනිවාර්යයෙන් හදලා බලන්න පැටියෝ 🤗💛🧡💛🤗🧡 ආදරෙයි ගොඩාක්
මගේ පැටියෝ ඇත්තටම අද මම ඔයාගේ වීඩියෝ එක බැලුවා...කොහොමත් ඔයා වීඩියෝ දැම්මම මම ගොඩක් ආසාවෙන් තමයි පැටියෝ ඔයාගේ වීඩියෝ බලන්නේ...ඒක එක්තරා භාවනාවක් වගේ..බලන් ඉන්න ආසයි...ඇත්තටම ඔයාගේ හැම වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න දෙයක් තිය්ව්නවා..ඒක තමයි ගොඩක් වටින්නේ...මම ඇත්තටම මීට කලින් සැමන් හදන විදිය ගැන දැනගෙන හිටියෙම නෑ පැටියෝ...ඒ වුනාට ඇත්තටම මටත් ආස හිතුනා ගෙදරම සැමන් හදන්න්...කෘතිම රසකාරක මොකුත් නැති නිසා බබාටත් දෙන්න හොදයි කියලා හිතුනා පැටියෝ...ඉතින් මේ වගේ වටිනා ලස්සන දේවල් අපිට හදවතින්ම ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ ඔයාටයි පවුලේ හැමෝටමයි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩාක් ස්තූතියි අක්කේ ........ ඔයාගේ මේ වචන මට ගොඩක් වටිනවා .....ඒක මට ලොකු ශක්තියක්....🤗💛🧡🧡🤗🧡💛🤗 අක්කාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.......
❤❤❤දෙන්නටම ආදරෙයි
Adath video eka harima lassanai akka❤❤❤❤❤❤bs
Thank you so much nangi 🧡💛🤗💛🧡💛🤗🤗
Thank u so much my dear❤️❤️ .සැමන් හදන්න ඔන මමත්. මම හැදුවා chocolate pop corn .ගොඩක් රසයි . මගෙ පුතා ආසවෙන් කෑවා . ඔයා ට ගොඩක් ගොඩක් ස්තුතියි . පරිස්සමෙන් සතුටින් නිරොගිව ඉන්න හැමදාම ම .God bless u and ur family .and budusaranai u all.❤❤❤💕💕💕
අහන්නත් සතුටුයි මට... සැමන් හදලා බලන්නකො...අයෙ කඩෙන් ගේන එකක් නෑ කීයටවත්.🤗💛🧡🤗💛💛🤗💛🤗 ආදරෙයි .. පරිස්සමෙන් සතුටින් ඉන්න ..
Godak sthuthi...❤❤
Aadarei godak 💛🧡💛🧡💛
Lassanai
ගොඩාක් ස්තූතියි 🤗🧡💛🤗💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
අක්කේ ඔයාගෙ වීඩියෝ නියමයි..මාත් සැමන් හදනව.තැන්කූ හොදේ..❤
Thanks for the Salmon recipe
My pleasure 😊
kama eka dakiddi asa hithune mata vitharada 😊❤❤❤
පුතේ හරිම ලස්සන වීඩියෝ එක මමත් හදන්න ඕනි සැමන් එක පුතේ ඉදිරියටම යන්න.
අනේ බොහොම ස්තූතියි නැන්දේ ....🤗💛🧡💛🤗🤗🤗 මට මේ දෙන වටිනාකමට මම හරිම ආදරෙයි .... හැමදාමත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ...
ටිකක් පරක්කු උනා බලන්න අදත් ගොඩක් ලස්සනයි ❤❤❤
ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 🧡🤗💛🧡🤗🤗 හැමදාමත් සතුටින් ඉන්න ඕනේ හොදද🧡💛
Ada video ekath lassanai akka..❤
ගොඩක් ස්තූතියි මගෙ නන්ගෝ... ඒ වගේම ගොඩාක් ආදරෙයි 🤗🧡💛💛🤗💛💛🤗
Sudu nanagi lasasanai ane vidio aka . Kama aka name dakakama amamoo mara badagini nanaga asa hithenava kama aka dakakama .oyage vada gana name kathakarala vadake na kelale godake deval dananava pilivela pirisidukama adarei nanaga . Thuti manika adarei patiyo . Hamadama oyata adarene sahayogaya dena oyage mahathaya oya vasanavanathai sudadi adarei manika budu saranai aye anakale punachi paualata .
අනේ අක්කේ ගොඩාක් ආදරෙයි.ඒ වගේමයි මට හැමදාමත් හිතෙනවා ඔයා වගේ නිහතමානී අම්මා කෙනෙක් ලැබෙන්න ඔයාගේ බබාලා කොච්චර වාසනාවන්ත ද කියලා.මිනිස්සුන්ට අඩුම දෙයක් නේ නිහතමානීකම🧡🤗💛🧡🤗💛🤗
ගොඩක් ස්තුති යි
ඔබටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට ....🤗🧡💛🧡🤗🤗🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
අදත් ලස්සනයි අක්කි විඩියො එක❤
ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ ...ඔයාලගෙ මේ වචන මට ගොඩාක් වටිනවා 💛🤗🧡🤗💛🧡
Nangiyoo...adath ලස්සනයි ...adarey oyata godak....murunga hodda nm rasa patay...api පරිප්පු dalath uyanawa petiyooo...welawaka hadala balannakooo ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම අක්කේ මම හදලා බලන්නම්.අනේ ගොඩාක් ස්තූතියි මාගේ වීඩියෝ බලනවට🧡🤗💛🧡🤗💛🧡🤗
Adath harima ලස්සනයි vitiyo eka ane sudu bole ara sudu pata dumak giye mokadda iti pandamanda පරිස්සමෙන් inna
Thank you kelle ...💛🧡💛🧡💛 e humidifier ekak .mama malu ehema kapana kota eka on karala thyanawa.ekata air freshner ekka wathura dala thyenne.
Harima lassanai akkiyo vedeo eka chuti donita wayasa kiyada akki harima hurathal bs! Sathutin parissamin inna mage akki
බොහොම ස්තූතියි මගේ පැටියෝ.....දෝණි ට දැන් අවුරුදු 2යි මාස 3යි🤗💛🧡💛🤗🤗
❤
🤗💛🧡🧡🤗🤗🤗love you....
🧡🧡🧡🧡💛💛💛💛💛💛
Adarei kelle🤗💛🧡💛🤗🤗 godak isthuthi mawa amathaka nokara videos balanawata
❤️❤️❤️❤️❤️
Thank you manika🤗💛🧡💛🤗🤗🤗
රයිස් කුකර් පියනේ වා සිදුරු වහන්නේ මෙනවගෙන් ද,,?
අනේ අක්කි කියන්නකෝ ෆිජ් එකේ දාන්නෙ නැතුව තියන්න බැරිද කියලා ප්ලීස් හරිම වටින වීඩියෝ එකක් මං දවසක් හැදුවා දවසට ඇති වෙන්න ඒත් මට ෆිජ් එකක් නැනේ පුලුවන් නම් කියන්න 🙏🙏
ඒක ගැන මට ඔයාට හරිම උත්තර යක් නම් දෙන්න අමාරුයි පැටියෝ.හැබැයි එක වතාවක් මට අතපසු වීමකින් සැමන් බෝතලයක් දවස 3ක් එලියෙ තිබුණා.මුකුත් වෙලා තිබුණෙ නෑ.ඔයා සැමන් පොඩි ප්‍රමාණයක් හදලා බෝතලය හොදින් සීල් කරලා සතියක් විතර තියලා බලන්න පැටියෝ 🤗🧡💛🧡🤗🤗
නිතරම අලුත් එකක් දාන්න නංගි
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ....දැනට සතියට වීඩියෝ 2ක් මම දානවා.ඉස්සරහට 3ක් වත් දාන්න උපරිම කරනවා අක්කෙ...🤗💛🧡💛🤗💛🤗
mehema haduwama seman sera nedda akke
Mata hithenne nam nangi kaden gena ewa wage loku sarak nam na.api malu hadanawa wagene.poddak hadana krame thamai wenas wenne.💛🤗🧡💛🤗🤗
@@simplelifesrilanka Thanks akke