Aganthuka Kurulla Karaoke (Without Voice) ආගන්තුක කුරුල්ලා කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 12

  • @Pramodya-l4w
    @Pramodya-l4w Месяц назад

    ලස්සන යි ආසම ගිතය ❤️⭐⭐⭐

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    ඉතාම ලස්සනයි ගයන්න ආසම ගීතයක් ඉදිරිපත් කිරීම අගෙකරම් ❤️🌷🦋

  • @upamalikapellandeniya2977
    @upamalikapellandeniya2977 Год назад

    Harima lassanai ❤❤

  • @jagathlakshman879
    @jagathlakshman879 2 года назад

    niyama tracks nithara apita denawa,,godak thanks..SHERLY WIJAYANTHA MAHATHAGE MATA EPA OBE HASARAL geethaya denna puluwannam loku sathutak

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා
    අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි
    බලාගෙනයි
    අම්ම තාත්තා අපේ දැන් ළඟ ළඟ එයි...//
    උඩ කරණම් බිම කරණම්
    මට පේන්නදෝ ඔතරම්
    රාග තාල ගී කිචිබිචි අහවරයක් නෑ
    ඒ වුණාට නුඹට මගේ ආදරයක් නෑ
    ආගන්තුක කුරුල්ලා...
    කෝඩු තරුණ පැඟිරි වියේ
    ඔය දාංගලේ ඔහොමයි
    ඒ වුණාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
    මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්
    ආගන්තුක කුරුල්ලා...//

  • @RanjithKumara-qu3bv
    @RanjithKumara-qu3bv 11 месяцев назад

    ❤❤❤❤❤❤

  • @RanjithKumara-qu3bv
    @RanjithKumara-qu3bv 11 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavishka8820
    @kavishka8820 2 года назад

    පසක් කොට ඇති සසර දුක් ගිනි suran jayasinghe කියන karoke දාපම්කෝ...❤️🥺

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад

    ආදරෙයි hornybirid කැරොකෙ චැනල් එකට

  • @TensanAnanda
    @TensanAnanda 13 часов назад

    Yes
    2:36

  • @JagathudayakumaraUthuwanadanag
    @JagathudayakumaraUthuwanadanag 8 месяцев назад

    hinavenna Bari taramata sinduva dennako

  • @upamalikapellandeniya2977
    @upamalikapellandeniya2977 Год назад

    L❤