අපි වැරදියට කියන ප්‍රකට ගාථා මෙන්න -2024 05 04 /NETHFM BANA

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • Tune in to Kotiyagala Seevali Himi's powerful sermon on the power of Buddha's words and priceless teachings. Don't miss this enlightening bana session on NethFM!එක එක ආසාවන් පසුපස හැල්මේ දුවල දුවලා අපි ජීවිතේ අවසාන සමයේ බොහෝවිට කරන්නෙ පසුතැවෙමින් කාලය ගත කරන එක​. ඒත් එලෙස පසු තැවෙන්නෙ නැතිව ජීවිතේ සතුටින් ගත කරන ආකාරය සහ ඔබේ ජීවිතයත අතිශය වැදගත් තව බොහෝ දේ දේශනා කරන්නෙ ලංකාවේ බොහෝදෙනෙකු ගේ ජීවිත සැබෑ මනෝවිද්‍යාවෙන් සුවපත් කල පූජනීය කොටියාගල සීවලී ස්වාමීන් වහන්සේ
    නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න

Комментарии • 20

  • @shitashit5523
    @shitashit5523 7 месяцев назад

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chathurangaperera9337
    @chathurangaperera9337 7 месяцев назад +1

    Ova vahansege bana deshana athi vishishtai ape hamuduruvane. Mevani daham deshana vena amata oba vahanse thava thavath niduk nirogimath veva....! Thnkz neth fm adarei godak

  • @dammidammi7312
    @dammidammi7312 7 месяцев назад

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 7 месяцев назад

    Sadu.sadu.sadu
    Teruwan.sarani.suwamin.wahansa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 7 месяцев назад

    සාදු සාදු 🌹🌹🙏🙏🙏සාදු

  • @sameeraweerakoon948
    @sameeraweerakoon948 7 месяцев назад +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 6 месяцев назад

    තෙරුවන්සරණයි ස්වාමින්වහස

  • @champiwijesingha9105
    @champiwijesingha9105 7 месяцев назад

    අර්ථවත් දේශනාවක් අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය

  • @TyrOpd
    @TyrOpd 7 месяцев назад

    💙🩵🪹🌺🌺🌹🌹🌻🌻🌸🌸🌿🪻🪻🌿🪷🪷🌿🙏🙏❤budu saranai ape kotiyagala seewali suwamin wahanseta niduk nirogi wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!❤🙏🙏🌿🪷🪷🌿🪻🪻🌿🌸🌸🌻🌻🌹🌹🌺🌺🪹🩵💙

  • @charithaperera424
    @charithaperera424 7 месяцев назад

    හැමෝම අහන්න ඕනෙ වටිනා දේශනාවක්( Everyone needs to hear a valuable sermon)

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 7 месяцев назад

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @Kumari-v6v
    @Kumari-v6v 7 месяцев назад

    🙏🌺🌸🌼🙏🌺🌸🌼🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌼🌺🌸🌼

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 7 месяцев назад +1

    Sadu Sadu Sadu buddaputtan nama
    mahan dirgau wewa

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 7 месяцев назад

    අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා , මෙවන් ආදර්ශමත් ධර්ම දේශණා තුලින් බෙෘද්ධ ජනතාව ගේ සිත සුව කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!

  • @narmadaariyasena645
    @narmadaariyasena645 7 месяцев назад

    🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !!!

  • @UmeshNishshanka-k6t
    @UmeshNishshanka-k6t 7 месяцев назад

    🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 7 месяцев назад

    🙏🙏🙏

  • @Panchotvofficial
    @Panchotvofficial 7 месяцев назад

    Everyone needs to hear a valuable sermon

  • @sandiyakumari1648
    @sandiyakumari1648 7 месяцев назад

    🙏🙏🙏

  • @NethFMRadio
    @NethFMRadio 7 месяцев назад

    🙏🙏🙏