මකර ලග්නයට ඒරාශ්ඨකය අවසන් වූ පසු බලාපොරොත්තු නොවූ ධනයක්

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 136

  • @DANUBENBenadict
    @DANUBENBenadict 2 месяца назад +93

    මකර ලග්න හිමියන්ට ආදරෙන් කියන්නේ ❤ පුළුවන් TARAM PINDAHAM KARANNA.... රංඩු වලට යන්න එපා... ඔයට හැමෝම ඉරිසියාව කරනවා... MOKO KOCHCHARA NATI BARI KAM TIBBAT ඉන්නේ ඉහලින්... දුක පෙන්නන්නේ NANE... ITIN මනුස්සයෝ IRISIYAI... 🎉

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 Месяц назад +29

    මමත් මකර නොවිදපු දුකක් නෑ මම ප්‍රාර්ථනා කරනවා සියලුම මකර ලග්න හිමියන්ට ජය සතුට සැනසිල්ල සහ සියලුම කටයුතු ඉටුවන වාසනාවන්ත කාලයක් උදා වේවා කියා .

  • @WijayaWellage
    @WijayaWellage 2 месяца назад +36

    මමත් මකර ලග්න හිමි අයෙක්, පසුගිය කාලයේ විශාල අත්දැකීම් සම්භාරයක් අත්වින්දා, මම වගේම අනෙකුත් මකර ලග්න ,හිමියනුත් පසුගිය කාලයේ නොයෙකුත් කරදර බාධක වලින් පීඩා විදින්න ඇති,, ඒරාෂ්ථකය අවසන් වී සියලුම දෙනාටම යහපත් කාලයක් උදාවේවා, සැමටම තෙරුවන් සරණයි ,,,

  • @renukamalki414
    @renukamalki414 2 месяца назад +31

    මට වෙන්ඩ තියෙන හැමදේම උනා මගේ මහත්තයත් මාව දාලම ගියා
    දේපළ හැමදෙයක්ම නැතිවුණා
    අන්තිමට මං කරන හොඳ දේ නිසා රස්සාව ඉතුරු වුණා
    ඒ ගුරු වෘත්තිය
    දරුවන්ගේ ඇස් පාදන්න ගොඩක් මහන්සි වුණා
    මට විශ්ව මාතාව පිහිට වුණා

  • @maleehansika888
    @maleehansika888 2 месяца назад +64

    අම්මෝ හෙන විතරයි හැහුවෙ නැත්තෙ..

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 2 месяца назад +25

    සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවේවා

  • @DarshaniBarnaden-fj5xj
    @DarshaniBarnaden-fj5xj Месяц назад +15

    අම්මෝ මට වෙන්න තිබිච්ච හැම දෙයාක්ම නැති
    වුනා හිටපු තත්ත්වයයි දැන් ඉන්න ඉන්න තත්ත්වයයි බොහෝම භයානක සිද්ධි මට වුනා ඇත්තම කිව්වොත් මේ මිනිහා මගෙ දරැවෝත් මාවත් විනාශ කලා ඒකෙ ඒතුව තමයි කාමය තද වෙලා ගැහැනු ගණිකාවන් පස්සේ තමයි ගියේ අද මම ලොකු ලෙඩෙක් මම තනියම තමයි ඉන්නෙ මගෙ ජිවිතේ අදද හෙටද දන්නෙ නැහැ විශ්ව මැණියන්ගෙ ඇල්ම බැල්ම ආශුිවාදයම ආරක්ෂාව මට ලැබේවා
    මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි එකාක් ඇදෙන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා මම පාර්තනා කරන්නේ

  • @KalaniBandara-y6u
    @KalaniBandara-y6u 2 месяца назад +21

    සියලු දෙනාට යහපතක් වේවා...

  • @eaudaya
    @eaudaya 2 месяца назад +11

    මේ කරුණු හරියට හරි.. මම මකර.. කිව්වා වගේ සනි 10 සස යෝගය තියෙනවා...උපතින්ම එරාෂ්ටකයක් එක්ක පොඩි කාලේ මැරෙන්න ගිහින් බේරුනේ..එහෙම අය ලොකු වෙද්දී දියුණු වෙනවා කියලා මකර පොත් කියවලා මම ඉගන ගත්තා.. හදහන් මම හරියට විස්වාස කලේ පොත් කියවලා මටම resuch කරලා.. අපි සනිගේ දරුවෝ.. එයා අපි රකින්න බලාගන ඉන්නේ.. කරදර කරන්නෙත් අපිව ආගමික පැත්තට යොමු කරන්න.. ඉතිං ආදරෙයි මකර ලග්නයට.. සියලු මකර ලග්න හිමියන්ට ජයවේවා..❤❤අසාවෙන් බලන් ඉන්නවා මාර්තු වෙනකම්..

  • @Komari-dv1bt
    @Komari-dv1bt 2 месяца назад +24

    අම්මෝ කියලා වැඩක් නෑ බිංදුවට කඩා වැටුණා 😢😢😢 ම ඇතුළු සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤

  • @sandulakalpani4980
    @sandulakalpani4980 2 месяца назад +10

    මකර...වයස 38..පවුල් ජිවිතේ ප්‍රශ්න ඇති උනා...බිස්නස් එක 5000 න් න් පටන් ගත්තා.දැන් අවුරුදු 5ක්..මහන්සි උනා..දැන් ටික ටික දියුනු වීගෙන එනවා...ප්‍රශ්න එක්ක හිත හයිය උනා..ස්තුතියි...මිස්

  • @විහන්ගි
    @විහන්ගි 2 месяца назад +37

    මන් හිතන්නෙ මැරුනෙ නැති ටික විතරයි හෙනත් ගැහුව නම් මැරිලා🥺🥺🥺🥺

  • @GayanHerath-q5u
    @GayanHerath-q5u 2 месяца назад +28

    හම්මො පොතක් ලියන්න පුලුවන් වෙච්ච දේවල් වල හැටියට පාරේ හිගා විතරයි කන්න බැරි උනේ.

  • @anuruddhikapiyathissa1489
    @anuruddhikapiyathissa1489 2 месяца назад +18

    මමත් මකර. උත්සාහයෙන් පමණි යමක් ලැබුනේ . වාසනාවක් නම් ගෑවිලා වත් නැහැ

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 17 дней назад +1

    මාත් මකර වෙන්න තියෙන හැමදේම උනා... කලකිරිලා ඉන්නේ.. ඉස්සරහ හොද උනොත් හොදයි මොකද කාටවත් මොන ප්‍රශ්න තිබ්බත් කරදරයක් නොවී හිටිය නිසා.... 🙏❤️

  • @pubududhananjaya536
    @pubududhananjaya536 2 месяца назад +15

    රාහු මහා දාසාවසවත් ඉවර වෙලා මාස 3i. ලක්සේට කොඩිය අනිවා දානවා 💥💫🚩🏳️‍🌈

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 месяца назад +9

    මමත් මකර නොව්දිනා දුක් ව්න්දා තාම දුක් ව්දින්නේ ❤❤❤

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 месяца назад +31

    මමත්.මකර.කියලා.වැඩක් නැ.මිස් .වෙන්න තිවන.හැමදේම සිද්දුඋනා

  • @NandaniYapa-w5w
    @NandaniYapa-w5w Месяц назад

    හරියට හරි hmadayakma una ,dan තමයි ලැබිණ anna.Tanks ගොඩාක් pin budusaranai.

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 2 месяца назад +5

    Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි 🙏🙏🙏
    Mama මකර .

  • @rkkumara1747
    @rkkumara1747 2 месяца назад +6

    ඇත්තමයි එක

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v 2 месяца назад +10

    විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Hot-Magazine
    @Hot-Magazine 2 месяца назад +8

    මටත් ජොබ් අත ළගටම ඇවිත් ගියා. බිස්නස් මග නැවතුනා. මහත්තයා ඈත් උනා. අම්මා නැති උනා. සහෝදරියෝ ඈත් උනා. තාත්තා ඈත් උනා. ඔපරේෂන් එකක් කරන්න උනා. රත්තරන් බඩු ඔක්කොම උකස් උනා. කන්න බඩු තිබ්බත් උයාගන්න බෑ. හිතේ නිදහස නෑ. අවුරුදු 10ක් ඒ රාශ්ටක. හෙට මැරෙයිද දන්නේ නෑ.

  • @DilumIyandika
    @DilumIyandika Месяц назад +1

    මමත් මකර මැරුවෙ නැති ටික විතරයි ❤❤සියළු දෙනා සුවපත් වෙවා

  • @neelagunathilake311
    @neelagunathilake311 2 месяца назад +2

    Obatumiyata godak istuti istuti istuti satya keema gana.

  • @manjulapradeep6386
    @manjulapradeep6386 2 месяца назад +14

    විදින්න පුළුවන් දුක් ඔක්කොම වින්දා අද වෙනකොට කන්නවත් නැති තැනට ඇවිත් තියෙන්නේ ,කවදා මේ දුක් ඉවරවෙයිද

  • @lihinihimeshafernando749
    @lihinihimeshafernando749 2 месяца назад +1

    Sathutui😊. mage amma makara. Eya marama strong educated, courageous. Eth eya balaporottu una vidiyata mukuth un na

  • @ميري-ر8ب
    @ميري-ر8ب Месяц назад

    🇸🇦🇱🇰 aniwaryanma. Obatumiy. Kiyan. Sema. Dama. Hari❤❤❤ budu. Sarni. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @udayalathaperera2988
    @udayalathaperera2988 Месяц назад +6

    මටනම් දැන් අඩන්න කදුලු නැහැ ඒතරම් මානසිකව දුක්ගැනවිලි.

  • @KumariRathnayake-x5t
    @KumariRathnayake-x5t Месяц назад +2

    මගේ චූටි දුව මකර.කුසල කර්ම බලවත් නිසාම බේරුනා.නෑදෑයන් ඔක්කොම තරහා උනා.A/L
    විද්‍යා අංශයෙන් තුන් වෙනි වතාවට හොද risalt ekak ආවේ.දෙයියනේ කියලා දැන්වත් හරි ගියොත් .මෙතුමිය කියූ ඒ ගතිගුණ හරි යට හරි .තෙරුවන් සරනයි .

  • @Chaminda-h6x
    @Chaminda-h6x Месяц назад +1

    ස්තුතියි ව්ස්ව මාතාවට ස්තුතියි ව්ස්ව මාතාවට ස්තුතියි ව්ස්ව මාතාවට ❤❤❤❤

  • @malemale2274
    @malemale2274 2 месяца назад +3

    හොදක් අහන්න ලැබෙන එකත් හිතට සතුටක්....නොමැරි ඉන්න එක ගැන පුදුමයි ..මකර තමයි..ඉවසීම උපරිමයි...ඉතුරු ටික අදින්න ජීවත් වෙයිද කියල හිටෙනව 🙏

  • @rpdharmasena494
    @rpdharmasena494 2 месяца назад +10

    හෙනයක් විතරයි තව වදින්න ඉතුරු....😂

  • @IndraMalika-qf2ee
    @IndraMalika-qf2ee Месяц назад +3

    මට නම් හෙන විතරයි දුන්නේ නැත්තේ තාමත් ඉවසන් ඉන්නවා 🙏🙏🙏🙏🙏

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 2 месяца назад +5

    අම්මෝ දැන් ටික ට්ක ඔලුව උස්සනවා 😢 මටම තෙරෙනවා රත්තරන් බඩූ ට්කක් උගස් කරලා මන් ව්දින දුකක් දැන්නම් ට්කක් ලිහෙන ගමන් ඉන්නෙ 😢

  • @bandaragodagamagechithrani632
    @bandaragodagamagechithrani632 2 месяца назад +2

    Siyalu denatama yahapathama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lifeofmusic4064
    @lifeofmusic4064 2 месяца назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට ❤

  • @YasodaraMortors
    @YasodaraMortors 2 месяца назад

    බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @KapilaVeerasinghe
    @KapilaVeerasinghe Месяц назад +2

    මමත් මැරිල ගොඩ ආවෙි.සියලු දෙනාගෙම අපල දුරැවෙිවා

  • @Dilani-e8z
    @Dilani-e8z 2 месяца назад +2

    මම විදපු දුක් කරදර කියා නිමකරන්න බැහැ මම මැරී මැරී දුක්වීන්දා හැබැයිමම තවටත් වැටුනේ නැහැ මම විශ්ව සමග හිටියේ මම අවංක කේනේක් හෝද දේඒවල් විතරයි කරේ බුදු ධහමට මායි හිත බැදු නේ.

  • @rukmalperera2683
    @rukmalperera2683 Месяц назад

    Thanks ❤❤

  • @ChamilaEdirisinghe-l1k
    @ChamilaEdirisinghe-l1k Месяц назад

    විශ්වයට ස්තූතිය ....

  • @prabhasri1279
    @prabhasri1279 Месяц назад +2

    විශ්ව මාතාව ගේ පිහිටයි

  • @priyanthaliyanage8974
    @priyanthaliyanage8974 Месяц назад

    Math makara godak duk Wenda hodak na kawadawth hodami Kare minisunta habai Mata awalada apawada mage wifege gadara hitiye Aya mata mawama APA karala thiyenne hamadama hena wela hitapu man Ada rata nidawath na marenna ona kiyala hitunath mama mawa madin nagitinawa kiyala hitha Hadan inne weswa mahawata sthoothi

  • @Wijemana1
    @Wijemana1 2 месяца назад +2

    MADA MAKARA miss pita rataka jeevath vanneki ikmanin Madame hamuvenna balaporottu Vemi….

  • @VineethaFernando
    @VineethaFernando 2 месяца назад +1

    Siyalu de sathyay balamu matam viswasay marthuwe goda ena bawa❤

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 2 месяца назад +1

    Ow mis pahugiyakale dukawithari

  • @vihangiamanda2593
    @vihangiamanda2593 2 месяца назад +3

    Katake 🦀 lagne gane kiyanne puluwande Ms? 🙏🏽

  • @SSahar-p9q
    @SSahar-p9q 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤👍

  • @malshanwelikela6198
    @malshanwelikela6198 10 дней назад

    ඉන්න එකත් පුදුමයි මෙහෙමයි🥺💔

  • @Anushka-b7y
    @Anushka-b7y 27 дней назад

    Mamath makara lagnaya.hena witarai gahuwe natthe....ekath gahuwath marila yai.me tika wenawa nam hithata sanasimak labewa kiya wishwa mathwata sthuthi

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 2 месяца назад +1

    Ana makra laganya plz mis aluth job labiwaditha next- years crstyal pharmacy karpitiya

  • @kanthifashion7758
    @kanthifashion7758 Месяц назад

    දුකට අදිපති..සැප විදින්න පුලුවන්කම තියෙද්දිත් දුක් විදිනවා..

  • @RamaniRenuka-b1s
    @RamaniRenuka-b1s 2 месяца назад

    ස්තුතියි

  • @මිශූ
    @මිශූ 2 месяца назад +4

    ඉපදුන දවසෙ ඉදන් ආවෙ ප්‍රශ්න විතරයි , බොහොම අමාරුවෙනුයි මෙහෙම හරි ඔලුව උස්සගෙන ඉන්නෙ , හුස්ම ටික ඉතුරු වෙලා තියෙන එකත් පුදුමයි

  • @tharanga01dilrukshi28
    @tharanga01dilrukshi28 2 месяца назад +1

    Mama makara

  • @ChamiduLakpriya-m4w
    @ChamiduLakpriya-m4w 2 месяца назад +4

    අවුරුද් දෙකක ඉදම් ලෙඩකින් දුක් විදින්වා තාම වයසත්21යි 😢😢

  • @NilminiMuhandiramage
    @NilminiMuhandiramage 24 дня назад

    Please tell about the education

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 месяца назад +3

    අම්මෝ.......මේ ඒරාෂ්ටකය ගැන නම් කියලා වැඩක් නෑ. වින්ද දුක් ගොන්න මතක් වෙද්දි ඇස්වලට කඳුලු එනවා. තවමත් විඳින්නේ දුකමයි. හිත් වේදනාමයි.
    Depression පවා හැදුණා.
    මරණය විතරයි තවම නොලැබුණේ.
    මම නම් දැන් ඒකත් පතමින් ඉන්නේ. ඒ තරමටම මේ ජීවිතය එපා වෙලා.😢

  • @suanisa4538
    @suanisa4538 2 месяца назад +1

    Akanam attama atta

  • @ChandaniDammika-s7u
    @ChandaniDammika-s7u Месяц назад

    ❤🙏

  • @isamarathunga
    @isamarathunga 13 дней назад

    Mamath makara sahodarayanta udaukarala idam nati una anunge Naya laksha 32k gawanwa rakiyawa nati una daruwakuge iganeema nati una mama sirAgatAuna mawa iwasannabaruwa mage ammI mahTtayai miyagiya mama adanokanobe anunta arandunna Naya gawanwa ounta wishwaye daduwam danna oni

  • @NirohaniNirohani
    @NirohaniNirohani Месяц назад

    Aneda kiyanne. Matath jivithe epawennama kadan wetuna. Kannath nathi thanata vatuna. Labana avuruddewath sanasimak labunoth hodai hama makara lagna himiyektama.

  • @kushenkavishka6668
    @kushenkavishka6668 2 месяца назад +1

    Chandraya 4 inne.mage erashtakaya digatama thiyenawa da

  • @lathagamage1320
    @lathagamage1320 Месяц назад +1

    මමත් මකර හරියට දුක් වින්දා

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 Месяц назад +1

    හැමෝම වගේ හේතුවක් නැතිව ම තරහ වෙලා 😮

  • @nadeeshadilshan2667
    @nadeeshadilshan2667 2 месяца назад

    ❤❤

  • @irimakalubovila9401
    @irimakalubovila9401 Месяц назад

    😢puduma karumayak 😔

  • @inokaalgewatta9876
    @inokaalgewatta9876 2 месяца назад

    මේ කියපු හැමදේම ඇත්ත මගේ පුතා මකර,

  • @MaheshikaSudari
    @MaheshikaSudari Месяц назад

    මමත් මකර එගැන කියලා වැඩක් නැහැ😂😂😂

  • @NilaniWanasinghe-r6l
    @NilaniWanasinghe-r6l 2 месяца назад +1

    Mn nm marila aye goda awe marunath dakka aye goa awa

  • @PriyankaraKumara-zp8wl
    @PriyankaraKumara-zp8wl 2 месяца назад

    Puluwan nm mage welawa baradenna MN kendara viswasa karanne na.kendare nm makara kiyala thiyenne

  • @GemingAshiya-il5nm
    @GemingAshiya-il5nm 2 месяца назад +1

    😭😭😢😢😢😢😢😢😢😭

  • @nilminideniyawaththa579
    @nilminideniyawaththa579 Месяц назад

    Ei mama rata gihinuth awa...ammoo

  • @KumariHitinayake
    @KumariHitinayake 12 дней назад

    අපොයි...කාට හොඳ කලත් වැඩක් නැහැ ..

  • @nuriheifa6270
    @nuriheifa6270 2 месяца назад +1

    Senasuru kiyanne momari jiwath wenna maha karumekata ipaduna laknayak

  • @AZs-v1g
    @AZs-v1g 2 месяца назад +1

    Ha ahamada

  • @appshm9661
    @appshm9661 Месяц назад

    Puduma kattak Kawa ninda apahasa aul apu nathi dayak na ah apassat harila baladdi dukat wada sathutak dannawa hama abiyog😅ayama Dara gaththa kiyala

  • @dinushadamayanthi6531
    @dinushadamayanthi6531 2 месяца назад +1

    Mama makara mata wenna oni hemadema una hamadema nathi una..jiithe epa wela inne oba thumiya kiyana hemadema hari

  • @renukadamayanthi603
    @renukadamayanthi603 Месяц назад

    තව මොනවාද වෙන්න ඕනේ කියලා හිතෙනවා .

  • @SumiJayasekara
    @SumiJayasekara Месяц назад

    මමත් මකර ලග්නෙ..ඒ මදිවට කේතු මහා දසාව.. ඇති මං මෙහෙමවත් ඉන්නවා

  • @pathmawathipathmawathi-ev2xy
    @pathmawathipathmawathi-ev2xy 2 месяца назад +1

    අම්මො මකර ගනනම් කතා කරලා වඩක්නා.මරනය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ .

  • @dissanayakedissanayake7509
    @dissanayakedissanayake7509 2 месяца назад

    Hanayak vitharai waduna nattha ali pau😢😊

  • @sitharajayasuriya5695
    @sitharajayasuriya5695 Месяц назад

    Ape hadahana bala ganne kohomada

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda 2 месяца назад

    ow..hena witharai gahuwe neththe.....

  • @rajindalazy9057
    @rajindalazy9057 2 месяца назад

    Mamath makara mama diunu una nadayo mawa marn kapu tika vithari kara naththa

  • @ruwankelum2032
    @ruwankelum2032 2 месяца назад +1

    Kuwait wala inne.job na.athata apu job eka nathiua😢

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 2 месяца назад +2

    අම්මො මිස් පුවක්මල පොලේ ගැහුවා වගෙයි කියලා වැඩක් නැ 😂😂😂

  • @THARU464
    @THARU464 2 месяца назад

    මමත් උපරිමයෙන් දුක් චින්දා.අදටත් ලෙඩ ගොඩයි.ගෑස් ලෙඩේ හොද වෙන්නේම නෑ.කොච්චර කෑමෙන් පාලනය වුනත්...

  • @DinethGayanuka
    @DinethGayanuka Месяц назад

    අනේ ද කියන්නෙ වුනේ නැත්තෙ මොනවද කියල හිතන එක ලේසියි වෙච්ච දේවල් හිතනවට වඩා..😢

  • @NilushaHettiarachchi-xu5sb
    @NilushaHettiarachchi-xu5sb 2 месяца назад

    අම්මෝ පාරටම වැටුනා.ඉන්න තැන නැති උනා.ජොබ් එක නැති උනා.නොමැරී ඉන්නව ඇති

  • @IroshaUdayangani-s7r
    @IroshaUdayangani-s7r Месяц назад

    Mamat makara hitiyata duk widinawa..

  • @WasanaSajeewani-e7b
    @WasanaSajeewani-e7b 2 месяца назад

    😢

  • @tharushakarunarathna524
    @tharushakarunarathna524 2 месяца назад +2

    Hena gahuwe nath tika witharai adatath mari mari jeewath wenne

  • @UdawattaKumara
    @UdawattaKumara Месяц назад

    මගේ විවාහය ප්‍රමාදයි මිස් හදහන බලවා ගැනිමට පුලුවන්ද

  • @chethanamadubhashini2302
    @chethanamadubhashini2302 Месяц назад

    ආදරෙයි තෙරුම් ගැනිමයි නිසා මහත්තයා ලග ඉන්නවා කරපු ලොකු පිනකට.. අවුරුදු ගානක් හම්බ කරලා පටන් ගත්ත බිස්නස් එක බිංදුවට වැටුනා... දෙන්නාගේ ජිවිතේ හැරෙන්න අනිත් සෙරම නැති උනා..

  • @priyangikakumari4225
    @priyangikakumari4225 2 месяца назад

    මටත් හරියට කරදර හිගානොකර ජිවත් වෙනවා මමත්මකර

  • @erangahapuarachchi3036
    @erangahapuarachchi3036 2 месяца назад

    Jivitha hena vithari gahuvavnaththA higa noka higa kanna una

  • @GemingAshiya-il5nm
    @GemingAshiya-il5nm 2 месяца назад

    හම්මෝ ජීවිතේ විතරයි ඉතුරු උනේ

  • @SampathPremakumara-uu4by
    @SampathPremakumara-uu4by 2 месяца назад

    Ammmo una dewal
    Marun nati tika witrai😢