Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමදැකපු අංග සම්පුර්ණ වාහල නර්තනයක් සහ සුපිරිම බෙර වාදනයක් මෙම ශිල්පීයාගේ නැටුම් තවදාන්න ඇත්තමයි සුපිරි දෙවි පිහිටයි ඔයාලට.
දේශීය කලාව රැකගැනීම වෙනුවෙන් ගොඩක් පින්......ජයවේවා ......
මන් දැකපු හොදම වාහල් නැටුමක් දැනට 100 පාරක් විතර බැලුවා.
Good Dan's suranka aiya
උතුම් දැඩිමුන්ඩ දෙව් පිහිටි ලැබේවා සියලුම දෙනාට
මම දැකපු ලස්සනම වාහල නර්තනයක්, ඒවගේම තමයි කවි ටික, බේරි වාදනය, මේ ඔක්කොගේම සුපිරි සංකලනයක්, 💥💥❤️❤️👍👍
කොපමණ බැලුවත් ඇතිවීමක්නැති අපේ දෙවොල් මඩුව .චිරහත්කාලයක් පවත්වා ගැනීම ට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා.
ස්තුතියි
හරිම ලස්සන නර්තනයක් ..හරිම දක්ෂ්‍යයි බලන්න ..ඒ හැකියාව ..
කාලෙකින් දැකපු හොදම වාහල නර්ථනයක්.. කඩවර දෙවි පිහිටයි...
දැඩිමුන්ඩ දෙවි පිහිටයි කියන්න
කඩවර දෙවියො වහල අදින්නෙ නෑ
හරිම ලස්සනයි දක්ෂ කම ගැන අගය කරනවා අපේ පවුරානික නැටුම් ඉදිරියට ගෙන යන්න
දක්ශ කම නෙමේ නේද ඔය ඔය වඩින්නෙ දැඩි මුන්ඩ දෙවියන්ගෙ අවතාරෙ දුම්මල වරමකින් නිකම් මනුස්සයෙක්ට ඔය වගේ නටන්න බෑ .......best wahalak 💔❤️
බුදුසරනයි ඳළදාසමිදු පිහිටයි බලාගෙන ඉන්නකොට මේ අයට පවු කියලා හිතෙනවා
Godak lassnata natanawa ...ohoma natana ekak kalekin dakke..theruwan saranai
අපි බෝහෝ අගය කරනවා අපේ පවුරානික නැටුම් කලාව
මා විසින් පවත්වන ලද ශාන්තිකර්මයක්
බොහිම වටිනවා මහත්මයෝ... දීර්ඝායු වේවා
මේ ගුරුතුමා කව්ද
@@kaniskabandusena3210 sumanaraaja gurunnanse godigamuwe
අනේ නිකන් පලයන්න
මේ සුමන රාජා
දුලංක කපු මහත්තයාගේ වැඩක් කියන්නේ කියන්න කිසිම දෙයක් නෑ ඉතින් සුපර්
බුදු සරණයි 🙏🙏
ගම්මඩුවක අංකම එක නැටුම තමා
වාහල නටන හරිම ක්‍රමය. හොදට නැටුවා 🙏🙏🙏🙏
Aththada
උබ එහෙනම් දැකල නෑ සුරංග අයිය පරන වාහල අදිනව😊
sadu.. Sadu..
සාදු සාදු සාදු
දැඩි මොණර දෙවියන්ගේ සියළුම වරම් ලැබේවා මේ ළමයට
දැඩි මොණර නෙවේ යාලු දැඩි කැඩ්බෑව 😅 උබව කව්ද බන් ජාතක කරේ මෝඩ හුකන්න 😂
Yahapathak wawa as than santhiyakma wawa...bs
Pattama wahala tikak kalekin dekke.. budu saranai.. dedimunda devi reka waranai
Thank you
දුලංක කපුමහත්තයාගෙ මඩු සුපිරි තමයි
කවුද දුලන්ක
මේ ඉන්නෙ සුමන රාජා කපු මහත්තය
ගොඩක් ලස්සනයි මල්ලි සුපිරියක් වාහල නැටීම
ඔය හාමුදුරුවෝ එක්ක කතා කරන්නේ දුලන්ක කපු මහත්තයා
Fantastic Dancer. God bless. ❤❤❤
හදපාන්ගොඩ අබිමානය❤
ඔය වඩින්නෙ දැඩි මුන්ඩ දේවතාවන්ගෙ අවතාරෙ නේද 💔❤️
ඔව්
Ow
බෙර මදි 🙏
me wahala netimagodak lassanai me s hilpiya kauda Kobe kenekda bear wadanashilpinkohe ayada thorathurak dennapuluwanda
Me pradana kapu mahathaya hadapangoda
පුළුවන් .මගේ මුහුණ හා සම්බන්ධ වෙන්න . Buddhika Ruwan .
ස්තුතියි ,ඔබට පිං ,කුඩාකල රසවිදපු වාහල නැටුම නැරැඹීමට දුන් අවස්ථාවට,
Oya mahattaya Hoda Hari wahala dakala ne ekiii.
Dedimunda devi pihithai Amoo marama hadawal dekak Ewagema bera hada apurui
Wow wonderful dance
thank you
බෙර හතක් වත් ගහන්න ඕනෙ වාහල නැටුමට.
කොහෙද මේ පන්සල😊
Theruwan asherwadaya labeva siyalu deviyan araksha karathwa 🙏🙏🙏🙏
Sumanarja kapumhathge natum kddayma ned ylu
සුපිරි
❤
👌👌👌🤛🤛🤛
මම මාර ගෙමක් දෙන්නෙ අන්තිම කවි ටික පාඩම් කරගන්න
👍 👍 👍 👍 👍 👍 👍
Me ayawa sambanda karaganna puluwanda
🙏🙏🙏
Me wage atta karana Aya wage a godak enne boru karana Aya.. Dann nettanam oyala as check karagnna, as pillam ghanawda kiyanne tanikara boru karanne, as deka wahena widihta toppi dala wadak ne,,
🙏❤️🙏
sadu
අපේ නැටුම් කන්ඩායම❤️
@@Recordinglk මට මේ දෙවොල් මඩුවේ වාහල නැටුමේ කවි කියන අයියාල දෙන්නාගෙ නම්බර් එක දෙනවාද
Sumanaraja නර්තන කණ්ඩායම
Me ayawa sambanda karaganda puluwan nu ekak denna
👍👍👍
Aia maka pol mal gasima natuma avanavada
wow
Dedimunda dewi pihitai..
bohoma pin
Miriswaththe gammadu pola karana aya
මේ ඒ අයද දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන් ද
Ayoubowewa
Suranga aiya devi pihitai
Ko? We wala..?Yakkungen ganna waram disstiyak BABALA wage natan ne.. Oyala hodata balanna wahal kiyanne sellam Ata natanna ekk neme.Gindara wewala ko? Oya wahala nm lassanai ne,, wahala balanna ona Aya nattandiya, dankotuwa, ehe gammadu walat ewit balanna.. Bs samata..
Api sedawatte. Oylge wahale video tinwnm ewnn pluwn d blnna🙏❤️
@@pasindu_kaushan palamuwathawata wahala natanawa dekke nilpanagada wedamahthage gedarin hekiyawai dassakamamai wesistai bohho kalak nidukin santhikarma. Karanna lebewa budu saranai.....Pehedeli vediyovak danna
Dadimunda deviynge pihitai
Supiri
KUDAAKALA AMMAAGE ODOKKUWE SITA WAAHALA BALUU KAALAYA SIHIWIYA
niumine
ලස්සනයි
👏👏👏
Proud of you all
Aia maka pol mal gasima avanna
ආයුබෝවේවා ❤️❤️
aubowan
Bohokal nidukin siteewa
ආයුබෝවන්
aubahowewa
දුම්මල ගහනවා යක්කු මලපෙරේතයින්ව එළව්න්න.
මෙි නැටුම නටන්නේ ආවෙසයෙන්ද ,දේව බලයෙන් ද ,හැකිනමි විස්තරයක් දමන්න ස්තුතිය
මේක දිශ්ටියකින් නටන්නෙ..දැඩිමුන්ඩ දෙවියන්ගෙ..නටන්නෙ වරමක් තියෙන එක්කෙනෙක්
වරම තියෙන්නෙ වාහල ගෙජ්ජියෙ ඒකයි සිහිය ආවත් ගෙජ්ජි බැදපු කකුල් නටන්නෙ
වාහල නටන්න දඩිමුන්ඩ දෙවියන්ගෙ වරමකින් විතරද පුලුවන් වෙන වරමකින් වහල නටන්න බෙරිද
Dummala disthi karanawa dedimunda dehenen thawa disthi manthara thiyenawa
මේවාඇත්ත
මෙ වාගේ කෑර කේනවා විඩියෝව පේන්නෑ
මමදැකපු අංග සම්පුර්ණ වාහල නර්තනයක් සහ සුපිරිම බෙර වාදනයක් මෙම ශිල්පීයාගේ නැටුම් තවදාන්න ඇත්තමයි සුපිරි දෙවි පිහිටයි ඔයාලට.
දේශීය කලාව රැකගැනීම වෙනුවෙන් ගොඩක් පින්......
ජයවේවා ......
මන් දැකපු හොදම වාහල් නැටුමක් දැනට 100 පාරක් විතර බැලුවා.
Good Dan's suranka aiya
උතුම් දැඩිමුන්ඩ දෙව් පිහිටි ලැබේවා සියලුම දෙනාට
මම දැකපු ලස්සනම වාහල නර්තනයක්, ඒවගේම තමයි කවි ටික, බේරි වාදනය, මේ ඔක්කොගේම සුපිරි සංකලනයක්, 💥💥❤️❤️👍👍
කොපමණ බැලුවත් ඇතිවීමක්නැති අපේ දෙවොල් මඩුව .චිරහත්කාලයක් පවත්වා ගැනීම ට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා.
ස්තුතියි
හරිම ලස්සන නර්තනයක් ..හරිම දක්ෂ්‍යයි බලන්න ..ඒ හැකියාව ..
කාලෙකින් දැකපු හොදම වාහල නර්ථනයක්.. කඩවර දෙවි පිහිටයි...
දැඩිමුන්ඩ දෙවි පිහිටයි කියන්න
කඩවර දෙවියො වහල අදින්නෙ නෑ
හරිම ලස්සනයි දක්ෂ කම ගැන අගය කරනවා අපේ පවුරානික නැටුම් ඉදිරියට ගෙන යන්න
දක්ශ කම නෙමේ නේද ඔය ඔය වඩින්නෙ දැඩි මුන්ඩ දෙවියන්ගෙ අවතාරෙ දුම්මල වරමකින් නිකම් මනුස්සයෙක්ට ඔය වගේ නටන්න බෑ .......best wahalak 💔❤️
බුදුසරනයි ඳළදාසමිදු පිහිටයි බලාගෙන ඉන්නකොට මේ අයට පවු කියලා හිතෙනවා
Godak lassnata natanawa ...ohoma natana ekak kalekin dakke..theruwan saranai
අපි බෝහෝ අගය කරනවා අපේ පවුරානික නැටුම් කලාව
මා විසින් පවත්වන ලද ශාන්තිකර්මයක්
බොහිම වටිනවා මහත්මයෝ... දීර්ඝායු වේවා
මේ ගුරුතුමා කව්ද
@@kaniskabandusena3210 sumanaraaja gurunnanse godigamuwe
අනේ නිකන් පලයන්න
මේ සුමන රාජා
දුලංක කපු මහත්තයාගේ වැඩක් කියන්නේ කියන්න කිසිම දෙයක් නෑ ඉතින් සුපර්
බුදු සරණයි 🙏🙏
ගම්මඩුවක අංකම එක නැටුම තමා
වාහල නටන හරිම ක්‍රමය. හොදට නැටුවා 🙏🙏🙏🙏
Aththada
උබ එහෙනම් දැකල නෑ සුරංග අයිය පරන වාහල අදිනව😊
sadu.. Sadu..
සාදු සාදු සාදු
දැඩි මොණර දෙවියන්ගේ සියළුම වරම් ලැබේවා මේ ළමයට
දැඩි මොණර නෙවේ යාලු දැඩි කැඩ්බෑව 😅 උබව කව්ද බන් ජාතක කරේ මෝඩ හුකන්න 😂
Yahapathak wawa as than santhiyakma wawa...bs
Pattama wahala tikak kalekin dekke.. budu saranai.. dedimunda devi reka waranai
Thank you
දුලංක කපුමහත්තයාගෙ මඩු සුපිරි තමයි
කවුද දුලන්ක
මේ ඉන්නෙ සුමන රාජා කපු මහත්තය
ගොඩක් ලස්සනයි මල්ලි සුපිරියක් වාහල නැටීම
ඔය හාමුදුරුවෝ එක්ක කතා කරන්නේ දුලන්ක කපු මහත්තයා
Fantastic Dancer. God bless. ❤❤❤
හදපාන්ගොඩ අබිමානය❤
ඔය වඩින්නෙ දැඩි මුන්ඩ දේවතාවන්ගෙ අවතාරෙ නේද 💔❤️
ඔව්
ඔව්
ඔව්
Ow
Ow
බෙර මදි 🙏
me wahala netimagodak lassanai me s hilpiya kauda Kobe kenekda bear wadanashilpinkohe ayada thorathurak dennapuluwanda
Me pradana kapu mahathaya hadapangoda
පුළුවන් .මගේ මුහුණ හා සම්බන්ධ වෙන්න . Buddhika Ruwan .
ස්තුතියි ,ඔබට පිං ,කුඩාකල රසවිදපු වාහල නැටුම නැරැඹීමට දුන් අවස්ථාවට,
Oya mahattaya Hoda Hari wahala dakala ne ekiii.
Dedimunda devi pihithai
Amoo marama hadawal dekak
Ewagema bera hada apurui
Wow wonderful dance
thank you
බෙර හතක් වත් ගහන්න ඕනෙ වාහල නැටුමට.
කොහෙද මේ පන්සල😊
Theruwan asherwadaya labeva siyalu deviyan araksha karathwa 🙏🙏🙏🙏
Sumanarja kapumhathge natum kddayma ned ylu
සුපිරි
❤
👌👌👌🤛🤛🤛
මම මාර ගෙමක් දෙන්නෙ අන්තිම කවි ටික පාඩම් කරගන්න
👍 👍 👍 👍 👍 👍 👍
Me ayawa sambanda karaganna puluwanda
🙏🙏🙏
Me wage atta karana Aya wage a godak enne boru karana Aya.. Dann nettanam oyala as check karagnna, as pillam ghanawda kiyanne tanikara boru karanne, as deka wahena widihta toppi dala wadak ne,,
🙏❤️🙏
sadu
අපේ නැටුම් කන්ඩායම❤️
thank you
@@Recordinglk මට මේ දෙවොල් මඩුවේ වාහල නැටුමේ කවි කියන අයියාල දෙන්නාගෙ නම්බර් එක දෙනවාද
Sumanaraja නර්තන කණ්ඩායම
Me ayawa sambanda karaganda puluwan nu ekak denna
👍👍👍
Aia maka pol mal gasima natuma avanavada
wow
Dedimunda dewi pihitai..
bohoma pin
Miriswaththe gammadu pola karana aya
මේ ඒ අයද දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන් ද
Ayoubowewa
Suranga aiya devi pihitai
Ko? We wala..?
Yakkungen ganna waram disstiyak BABALA wage natan ne.. Oyala hodata balanna wahal kiyanne sellam Ata natanna ekk neme.
Gindara wewala ko? Oya wahala nm lassanai ne,, wahala balanna ona Aya nattandiya, dankotuwa, ehe gammadu walat ewit balanna.. Bs samata..
Api sedawatte. Oylge wahale video tinwnm ewnn pluwn d blnna🙏❤️
@@pasindu_kaushan palamuwathawata wahala natanawa dekke nilpanagada wedamahthage gedarin hekiyawai dassakamamai wesistai bohho kalak nidukin santhikarma. Karanna lebewa budu saranai....
.
Pehedeli vediyovak danna