2015,2016 thirimanna chandimal ain karala dickwalla ,gunathilaka mendis wage players la gana wishawasha karala future team ekak hadanna gatta selection nisa thamai me wage deyak une ,e kale mathiws thisara ,kjp injured una , sanga mahela dilshan ekka sellam kare me aya eyala nathuwa wena aya gana balapu nisa thamai me de une
Malinga is very practical and intelligent in the game..Seriously he must drive the team at least for bowling..when Malinga in the pavilion, we saw how team motivated in the ground
Sri lanka Cricket never found new and young players in the past. They always depend on the same players. They never gave a chance to some young players who played well
These seniors always talk negative about the current players too. Think we should support them and be positive with the whole thing. Even Malinga was playing, atapattu was playing they didn’t person all day every day. We should give our team another chance.
Our team is good for only one thing in the world, that is to give stupid reasons whenever they lose a match. My honest opinion is we could be capable to play with the women's cricket teams instead but that also could be a tough one or else better stop playing Cricket and focus on Atlantic because we have guys who are willing to do anything for the country. Finally agree to Maliga.
Kusal mendis 8 years experience 3rd t 20 world cup ,2odi world cup Nissanka 3rd t 20 world cup Charith 3rd t20world cup Dananjaya 10years experience Sanaka 10 years experience so they are experienced players why they cant understand the situation ,i think srilanka cricket should find players with good cricket brain ,mentally strong players ,playing well in the nets is not to be reason for the selection ex kusal mendis
We lost the BAN match because of Hasaranga. Everybody saw what happened to his bowling. He didn't use Angelo at all for bowling. Additionally, in SA match SL won the toss but elected to bat on an unknown wicket where hardly any data was available. Hasaranga should resign from captaincy. On field leadership was horrible.
මන් කියන්නේ මුන්ව අය්න් කරන්න ඕනේ who ever Not performing and not bringing to any value to the team as well as for the country.. No use keep on them vanidu should retire shanaka should retire and many more
Players like this caliber strated to destroy Sri Lankan Cricket. Remember? How this man behaved with Media once at SLC headquarters. No deciplene at all. That is what the example this man gave to new.players. should not bring to the media..
No Excuses...These Are Grown Adult Men....Our Team Is Experienced And Professional Players .. Which Is Disgusting And Useless To Watch Them How The Way They Play...Kids Do Better ..Very Childish..And Selfish...For Nothing Money Wasted And Gone Down The Drain...With That Money Why Not Build The Football Team ⚽👕.. Worth It...Give A Chance To The Football Team ⚽👕.Definitely They'll Do Better...The Beautiful Game Of Cricket Is Ruined Destroyed And Dead....
අපේ අලුත් ක්‍රිකට් වීඩියෝස් බලන්න චැනල් එක subscribe කරන්න
කෙටියෙන්ම මුන්ට ක්‍රිකට් සෙල්ලම බැ තියෙන්නෙ පඩ ශෝ විතරයි
Searama na ban
ඇත්තම කතාව ඒක තමා ...බැරිකමම නිසා පරදින්නෙ
😊@@sumisumi6512
Mun naluwo wela. hama ekatama screen eka diha balagena inne unwa pena wada kiyala
Ow API sihina lokeyeke inne Oney nehe apey unta talent nehe oke thamai yathartge athe tithai
හරියට හරි මාලින්ගගේ කතාව
Totally Correct.
Captaincy Should go To Dasun Shanska Temperaly ??
ඉස්සර Champion players ලා 4,5 ක් team එකේ හිටියා වයස 30 පැනපු. ඒ අය තමයි චරිත වුනේ team එකේ. එතකොට අවුරුදු 20,22 න් team එකට ආපු අය තමන්ගෙ path එක හදාගෙන ,skill develope කරගෙන අවුරුදු 6,7 ක් ගියාම තමයි ඒ අය චරිත වුනේ. හැබැය සංගලා ගියාට පස්සෙ senior කියලා කියන්න පුලුවන් මට්ටමේ හොඳ players ලා එකෙක්වත් team එකේ හිටියෙ නෑ. ඒ නිසා ඊට පස්සෙ ආපු උන් අවුරුදු 22,23න්ම චරිත වුනා. උන්ට සැප වැඩි වුනා. ලොකු කම ඇඟට ගැහුවා. තමන්ට ඕනෙ විදිහට වියදම් කරන්න සල්ලි හම්බ වුනා. ඊළඟ පරම්පරාවට ටිකක් හරි හොඳ එකෙකුට කියලා පහුගිය අවුරුදු දෙකටම ආවෙ දුනිත් විතරයි. ඒ නිසා තමන්ගෙ slots ගැන බයත් නෑ. උන් දැන් හිතන් ඉන්නෙ cricket වලින් සැප විඳින එක තමයි උන්ගෙ roll එක කියලා.😏😏
2015,2016 thirimanna chandimal ain karala dickwalla ,gunathilaka mendis wage players la gana wishawasha karala future team ekak hadanna gatta selection nisa thamai me wage deyak une ,e kale mathiws thisara ,kjp injured una , sanga mahela dilshan ekka sellam kare me aya eyala nathuwa wena aya gana balapu nisa thamai me de une
සරලයි මුන්ට ක්‍රිකට් බෑ International level එකට මුන් සුදුසු නෑ.
Ehenan uba palayan team ekata
මාලි,මරුවටම තේරුම් කලා එක දාන එක ගැන්❤❤❤❤
මිස් ටෙක් නෙවෙයි බං මූන්ට ක්‍රිකට් බෑ කියපං
😂😂😂😂😂🤣😁😁😁😁
😂😂😂
Sira
පොඩි පොඩි මිස්ටේක් ලු
😂athe
well matured ideas, thank you Malinga
ඊ ලග වතාවෙත් මේ දේම තමයි . ඊ ලග වතාවෙත් මේ ක්‍රීඩකයන්ම තමයි ..වෙනසක් කරන්න ඕනෙ උනොත් .අර අලුතෙන් ආපු නුවන් තුශාර අයින් කරාව්...😅.ලංකාවේ ක්‍රිකට් ඒ වගේ ..වේග පන්දු යවන්නන්ට හොද පිච් වල ධනංජය වගේ ස්පිනර්ස්ල තමයි අරන් යන්නෙ තුන් ඉරියව් කියලා ....හැම රටක්ම ප්‍රබල වේග පන්දු යවන්නන් 3ක් එක්ක සෙල්ලම් කරන්නෙ ලංකාවේ දග පන්දු යවන්නන්...මොලේ නැති කම අනෙක කෙනාට අවස්ථාව දෙන්න බයයි එයා පර්මනන්ට් වේව් කියලා ..මෙන්ඩිස් ලා අයින් කලොත් එන කෙනා හොදට ගහව් කියලා බයයි ..ඒක තමයි ඇත්ත...😅
Bindusara gana kiuwa kathawanam attha..u kocchara fail unath team Eka Enna..uge ganiwath denawada danne na sammitai selection commite ekatai...
ඇත්ත
Eka ettha
Sira wanidu theekshana iddi ai dasunwa eliyen tiyala dilshan danna one kusal mendis ain krla danna ekek nane eliye banuka dammanam team balance
😅😅 කොහොමත් දැන් බැට්ස්මන්ගෙ අවුලට බෝලර්ස්ල තමයි අයින් කරන්ට ඉන්නෙ. එහෙම තමයි අපි😂😂😂
Malinga is very practical and intelligent in the game..Seriously he must drive the team at least for bowling..when Malinga in the pavilion, we saw how team motivated in the ground
දැන් අවුරුදු තුන හතරක් වෙලේ ඉදන් මැච් පරදින සෙට් එකම අරන් යනවා ඉතින් මීට වැඩිය දෙයක් වෙන්නැ😂...උන්ට බැනලා වැඩක් නෑ උන් ගහන්නේ උන්ට පුලුවන් විදිහට ..දාන උන්ටයි ගහන්න ඕනේ..එක බැටෙක් නෑ දසුන් ඇරෙන්න 20ගහන්න පුලුවන් ..😅මේ අවුරුදු තුන හතරටම එක බැටෙක් හොයාගත්තේ නෑ චාන්ස් දීලා...අම්මගෙ අප්පගේ බූදල් වගේ මේ ඉන්න ලොන්තයෝ ටිකම දාන් ගහනකන් එක මැච් එක ක් දින්න බෑ😂...අඩුම තරමේ ඉන්දියන් ටීම් එක දිහා බලලවත් හැදියල්ලා...උන්ගේ කොච්චර වැඩ්ඩෙක් උනත් මැච් හතරක් පහක් ලොස් උන ගමන් අලුත් එහෙකුට චාන්ස් දෙනවා අනික 20ගහන්න ඉන්න බැටාලා හැමඑකාටම එලියට පාරක් ගහන්න පුලුවන් එවුන්...ලංකාවේ කව්ද ඉන්නේ😂😂මැට්මන්ලාගෙන් එහෙම ගේමේ ඉදන් සෙල්ලන් කරන්න එක බැටෙක් නෑ..😂දනන්ජය සිල්වා වගේ කැදයෝ ටීම් එකේ ඉන්නවා කියන්නෙ 20මැච් ගහන්න තේරීම් කමිටුවෙ ඉන්න උන් ගැන හිතාගන්න පුලුවන් ...ලංකාවේ ක්‍රිකට් ටීම් එක තෝරන්න කලින් හොද තේරීම් කමිටුව ක් තෝරගෙන ඉන්න වෙයි😂😂😂..කවුරු මොනවා කීවත් එක ගහලා 20මැච් දිනන්න බැ..මාලිංග වෙලා තියන වැරැද්ද වහන්න හදනවා වගේ මට පේන්නේ..මෙහෙම හරි නම්බුව බේරගත්තේ බෝලර්ස්ලාට පින් සිද්ද වෙන්න....
සිරා කතාව. මන් 2020 න් පස්සෙ එක Live Match එකක් බැලුවෙ නෑ. බැලුවොත් Highlights. දැන් ඉතින් මේකටත් බනියි "Lankan cricket fans" ලා. කොරන්ට දෙයක් නෑ.
Janith liyanage ashen bandara no chance hemadama dasuna mathiws Dana
ඔව් බන්.
ආය නම් මේ ලොන්තයොන්ගේ ෆෑන් කෙනෙක් නෙවේ මම.
LPL වත් බලන්නෙ නෑ. ආය නම් මෙලෝ රහක් නෑ
Yes brother ...
.....❤
Thank for sharing
මාලිංග , මුරලි ,සංගා දාල මේක ගොඩගන්න ඔන. ඔවුන් ව්ශිශ්ඨයන් . රටේ මතයක් ගොඩනැගිය යුතුයි . පිට රටට වට්න අපේ සම්පත් , දැන්වත් මේ ව්ශිශ්ඨයන් ගේ සහය කොන්දේසි ව්රහිතව ලබාගත යුතුයි. මාලිංග ඔබ මගේ කාලේ සැබෑ වීරයෙක්.❤
Murali kotiya...
@@LalithDisanayake-i8i උ කොට්ය වෙලත් බොට වැඩ්ය රටට සේවයක් කරපු එකෙක් .
@@LalithDisanayake-i8iඋබ හිවලෙක්
1:48
Ube mole hoda nedda murali kotiya kiyanne
ධනුෂ්ක ගුණතිලක අරගෙන ගියානම් බඩුවක් දෙකක් හරි ගහලා එනවා
අනිත් උන් නිකංම ඉන්නේ නැහැ ....ක්‍රිකට් වලට වඩා උන් කැමති බඩුවලට .....
Sri lanka will never havr another Malinga. This,man gave his heart out for the game
ඔයා හරියටම හරි මාලින්ග!!!
Captain නිසා තමයි tunamant එකම කනපිට හැරුනෙ මේ පාර
පිටරට training ඕනා නැ බන් මේ ඉන්නේ අපේ legends, ලා ඇයි මෙයාලට පුහුණු කරන්නයි ක්‍රීඩා දෙපාර්තුමේන්තුවයි පාලනය ගන්න බැරි.
සුදුස්සාට සුදුසු තැන දෙන්නැති උනාම ඔයා වැගේ ගොන් කණ්ඩායමක් හදේන එක පුදුම දෙයක් ඇ.😂☝️💯
Captain and his arrogance are the reasons
Super
තවකාලිකව ක්‍රිකට් ගහන එක නවත්වන්න බැරිද .අපේ ප්‍රෙසර් එක වැඩිවෙලා.මෙවා බලලා තුඃ විතරක්
Very good explain
Arjuna Ranatunga mostly played singles and gave the opportunity to the other to blast
Dot ball example. 2014 T20 world cup final. Thank you Malinga.
Sri lanka Cricket never found new and young players in the past. They always depend on the same players. They never gave a chance to some young players who played well
ඒකාලෙ ඉදල දැක්ක දෙයක් මේක අපේ රටේ විතරයි ගහන විදිහ බෝල් දාන විදිහ කවුරැහරි ලේජන්ඩ් කෙනෙක් ඇවිල්ල රැපවාහිනිය ඉස්සරහ පැහැදිලි කරන්නෙ..අැයි ටීම් එකට ආවට පස්සෙ ප්ලෙයර් කෙනෙක්ට ඕක තේරැම්ගන්න බැරි...අපේ එවුන් ලොන්තයො කියන්නෙ ඒකයි
Malinga supiri..❤
Superb malinge malli 💯 te 💯 ette katawe ape ewunge tanghawe adukekeyutui 😊
මගේ කාලේ වීරයා මාලි ❤
දසුන්, දනංජය, මෙන්ඩිස්, මැතිව්ස්, ටෝක් ෂෝ සනත්, හරීන්, රෑකඩ උපුලා, මහරෑෆ්, බුකී ශම්මි එක්ක මෙන්ඩිස්, දනංජය, දසුන්, අවිශ්ක, දික්වැල්ල, ගුණතිලක ගේ අතයට ගණුදෙනු කරන මැනේජර් විශ්‍රාම යන්න ඕන.
ඒ කමෙන්ට්ස් එක තමයි ඇත්ත
පරාද වෙන්නෙ ඉනිමක් ගහයි කියල විස්වාස කරන්න පුලුවන් කීඩකයන් නැ. චන්දිමාල් නැති අඩුව තමයි.
Chandimal test kreedekeyek thattu alle alle indi
Chandimal gahai labba
වනිදුගෙ ඔලුව ලොකු වෙලා. දසුන්ට ආපහු නායකත්වය භාර දුන්නා නම් හරි. දිනේෂ් චන්දිමාල් වගේ මොලේ තියෙන ක්‍රීඩකයක් ඔය ටීම් එකේ හිටියානම් හරි.
මුරලි කෙලින් කිව්ව දේට පහරක් වෙන්නත් පුලුවන් .මෝඩ නායකයානෙ වනිදු....😢😢😂😂😊😊😊
build a new team and take new players
Totally Correct 💯
බුකිවල මැච් වෙනුවෙන් බෙට් කරන එක තහනම් කලොත් ඔය ඔක්කොම හරියනවා. Match fixing ?
Bhanuka, KJP.and Avishka should be in.
දැන් ඔබ balling coch උන මුම්බායි team එක දිනුවද ?
ආණ්ඩූ මාරු වෙලා ක්‍රිකට් බෝඩ් එක සම්පූර්ණයෙන් මාරු වෙනකන් ඕක මේ විදිහමයි
Pala pala keriya yanna. Hema reddatama deshapaalane gaawanne nethuwa
hto meka deshapalanr nattm wena mokkd 😂@@naturallife1724
@@naturallife1724 නැතිව වෙන මොන මගුලක්ද කියන්නේ ආණ්ඩුවට පන නෑ මුන්ට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න එච්චරයි කියන්න තියෙන්නෙ පරිපාලනේ හරි ගස්සන්න හරිහමන් ක්‍රීඩා ඇමතියෙක් නෑ හිටියනම් මෙහෙම වෙන්නෙ නෑනේ
හම රෙද්දම දේශපාලන තමා ඔයා message කොටන ඒකෙ ඉදලා මුළු ලෝකෙක්ම දේශපාලන තමා 😂@@naturallife1724
Aththa kiyala thiyenne gono. Balapan corruption eka hamathanama. Uba marila ipadunata danna un dannawa. Uba nikan modayek wage hasirenna epa. Mole uda wadi wela innepa nagitapan dan wath buru patiya@@naturallife1724
වනිදු හරියන්නැ කැප්ටන් කරන්ඩ
උගත් ක්රීඩකයන් බඳවා ගන්න.
උගත්කමයි ක්‍රීඩාව යි දෙකක් . NPP ද? 😂
මෙහෙමයි ස්කිල් එක විතරක් තිබිලත් වැඩ්ක් නැ.ස්කිල් එක තියෙන ඕනම කෙනෙක් ලකුනු අඩු ගානකට අවුට් වෙන්න පුලුවන් හැමදාම ගහන්න බෑ කෝලිට උනත් එහෙමයි.අපෙ උන්ටත් මාලිංග කිව්ව වගේ ස්කිල් එක තිබ්බට වැඩක් උනේ නෑ හැම එකටම බවුන්ඩ්‍රි ගහන්න යන නිසා
Dassa ugath nisai paduwe inne ❤❤
@@samansirirathugamageඋබ සජියගෙද
@@samansirirathugamagemedia ekakata uttarayak denna danne nathi discipline zero amu harak tikak innakota educated un Inna eka watinawa
කොහෙද
ගමෙ කොල්ලන්ට අවස්ථාව දෙන්න Right
නගරෙ කීදෙනෙක් මේ ටීම් එකේ ඉන්නවද?¿?
Me set eka ain kramuko.....mun daksha ne❤
අපි හෙන පව් බං😩💔😒
ඒ over 14 ගැහැව්වේ ටෙස්ට් ගහන පොරක් 😂😂😂ඌ ගේ හිනාව ලස්සනය් තව හිටපු ලෙජන්ලා කීප දෙනෙක් ගේ සහය තියෙනවා තව මොනාද අඩු 🤣🤣🤣
එඉයා කව්ද දැන්
ලංකාවේ team එක බලන්නේ.
ඉන්නේ ඔක්කොම කුඩු කාරයෝ.
Good cricket brain -Malinga
But not in current players
හොරැ රට පාලනය කරනකොට ක්‍රීඩාවත් වලපල්ලට යනවා. මුදලට පාවා දෙනවා,,දක්ශයන්ට තැනක් නෑ,විනය පිරිහෙනවා, මුන්ට දිණුවට වඩා පැරදුනාම සල්ලි....
Fb ආපු අය මේ පැත්තට..❤
International වලට තොටිල්ලක් අරන් ගියා නම් හරි නල වන්න... තමන් කරන වුර්තියේ ඇතුල දැනුම සොයා යාම හැමෝගෙම වගකීමක්... කිසිම වගකීමක් නෑ මේ ලොන්ත පාලුවන්ට පොඩි නිදහසක් හම්බ උන ගමනුත් මුන්ට ආතල්.. රට ගැන කිසිම හැගීමක් නෑ... වෙන රටවල තියන විනය මුන් ට ගානක් වත් නෑ... පට්ට දුකයි... මරු ජාත්‍යන්තර ක්‍රිකට් 😌😌😌
These seniors always talk negative about the current players too. Think we should support them and be positive with the whole thing. Even Malinga was playing, atapattu was playing they didn’t person all day every day. We should give our team another chance.
Our team is good for only one thing in the world, that is to give stupid reasons whenever they lose a match. My honest opinion is we could be capable to play with the women's cricket teams instead but that also could be a tough one or else better stop playing Cricket and focus on Atlantic because we have guys who are willing to do anything for the country. Finally agree to Maliga.
Kusal mendis 8 years experience 3rd t 20 world cup ,2odi world cup
Nissanka 3rd t 20 world cup
Charith 3rd t20world cup
Dananjaya 10years experience
Sanaka 10 years experience so they are experienced players why they cant understand the situation ,i think srilanka cricket should find players with good cricket brain ,mentally strong players ,playing well in the nets is not to be reason for the selection ex kusal mendis
අපි නම් දැනගෙන හිටිය පරදිනව කියල. මොද දක්ෂයෝ එළියෙ, මුදලට පාවා දෙන්නො, කටින් ලකුණු ගහන අය ඇතඅතලෙ
මුන්ට කිුකටි බැරි වුනාට වෙන දෙවල් නමි හොදට පුළුවන් ..ක්ලාබි ගිහින් ආතල් ගන්න,ටික්ටොක් කරන්න .ගේමිගහාන්
පහුනුවෙන් විතරක් නෙවෙයි උපතින්ම ඇඟේ ක්‍රිකට් තියෙන කොලෝලො අලුතින්ම හොයාගන්න ඕන....
Captancy Should be Changed To Dasun Chanaja or Anjelo Mathews Temporarily amd Mutually??
We lost the BAN match because of Hasaranga. Everybody saw what happened to his bowling. He didn't use Angelo at all for bowling. Additionally, in SA match SL won the toss but elected to bat on an unknown wicket where hardly any data was available. Hasaranga should resign from captaincy. On field leadership was horrible.
මුන්ගේ කරවල් වල දාගෙන ඉන්න කිලෝ දෙක තුනක් බර මාල හින්දයි සෙල්ලම් කරන්ඩ බැරි😂😂😂😂😂
ඕනෑම ක්‍රීඩාව ක් සදහා දක්ෂ කම් වගේම, නීතිගරුක , සදාචාරාත්මක පැවැත්ම සහා ශාරිරික හැඩගැස්ම තියෙන්න ඕනේ, ඒක නැතිවෙන්න පටන් ගත්ත එක්කෙනෙක් තමයි මාලිංග
මොවුන් විනය, සදාචාරය නැති කළ අය, මේක අපේ රටේ පිළිඹිබු වකි ...
ගනී ගනී ක්‍රියාමර්ග කොච්චර අවුරුදු ගානක් ඉඳන්ද මුන්ට ඕව කියන්නෙ මුන් බබ්බුද
තරඟ විකුණන මේ පිමිපි ටීම් එකෙයි...රනිල්ගෙයි වෙනසක් තිවෙනවද.....?
මුන්ට ක්‍රිකට් බෑ නෙවෙයි බලපන් ලොකු ඉස්කෝලව bigmatch වල score කොහොමද කියල 200 පන්නන්නෙත් කලාතුරකින් ඒ ටීම් වල සෙල්ලම් කරන්නෙත් බලේ තියන් උන්ගෙ ලමයි උන්ටිකම තමයි ආපහු ජාතික කන්ඩායමට එන්නෙත් දුරපැති වල ඕනතරම් කොල්ලො ඉන්නව හොදට ක්‍රිකට් ගහන උන්ට ඒ ටීම් වල චාන්ස් නෑ ඒක නිසා උන් softball ගහනව ඕකයි ඇත්ත කතාව
විශිල් විතරඉ බල්ටි නෑ
වනිදු කොහොමත් නායකත්වයෙන් ඉවත් කරන්න ඕන
Well said mali. But If you are criticizing others you should play and prove
වරෙන් අපි රෙඩි.මේ සැරේ තමයි තොපි දැනගනේ ලංකාවේ ප්‍රේක්ශක ප්‍රෙතිචාර කොච්චර විශිෂ්ටද කියලා.(ලොන්තයෝ)💩🤮
ට්ම් එකට එන්නට ඔනියි මහෙල සන්ගා මාහානම මාලින්ග ඉන්නට ඔනියි නැත්නම්
මුන්ව ඉවත් කල යුතුයි. මජර රැලක් ඉන්නෙ
අපේ උන්ට සිංගල් එකක් දන්නෙ නැනේ ලැලි ප්පපලා
Mokadda me technology eka. Location dekaka edan ekapara eka stage ekaka live discussion ekak denne?
ටෙස්ට් මැච් 😅😅
කුසල් මෙන්ඩිස් මින් ඉදිරියේදි ටීම් එකේ දකින්න නොලැබේවා..එල්.පී.එල්..කවුරුත් බලන්න යන්න එපා
ශම්මියා.කුසලා අයින් වෙලා මුලින් වනිදු කැප්ටන් එකෙන් අයින් කරන්න ඕනා
මන් කියන්නේ මුන්ව අය්න් කරන්න ඕනේ who ever Not performing and not bringing to any value to the team as well as for the country.. No use keep on them vanidu should retire shanaka should retire and many more
mun tika hondai jil bola gahanna.kabbo relak.
අපේ අයට අත්දැකීම් අඩුයි,.🥲
munta addakim wadi wela dan thiyenne 🙄😒
ඒ වැරදි පෙඩි වැරැදි නොවියි ..
අපේ අය ගැන දන්නා දනිති 😀😆😅😄😅😆😉
Gd luck Nepal ❤
Players like this caliber strated to destroy Sri Lankan Cricket. Remember? How this man behaved with Media once at SLC headquarters. No deciplene at all. That is what the example this man gave to new.players. should not bring to the media..
No Excuses...These Are Grown Adult Men....Our Team Is Experienced And Professional Players .. Which Is Disgusting And Useless To Watch Them How The Way They Play...Kids Do Better ..Very Childish..And Selfish...For Nothing Money Wasted And Gone Down The Drain...With That Money Why Not Build The Football Team ⚽👕.. Worth It...Give A Chance To The Football Team ⚽👕.Definitely They'll Do Better...The Beautiful Game Of Cricket Is Ruined Destroyed And Dead....
Kusalwai charithwa team eken ain kra nm hodai
1. ක්‍රීඩකයින්ට බැනලා වැඩක් නෑ.
2. උන්ට බැරි නම් උන් මොනවා කරන්නද?
3. උන්‍ට බැරි නම් පුළුවන් අය හොයා ගන්න ඕනේ.
4. පුළුවන් අය හොයා ගන්න එක බලධාරීන්ගේ නිලධාරීන්ගේ වැඩක්.
5. අපේ රටේ ක්‍රිකට් ගොඩ යන්න නම් අනිවාර්යයෙන්ම ක්‍රිකට් ඈත ගම්වලට ගෙනියන්න ඕනේ. (ඕක 1996 දී කරන්න තිබුණු දෙයක්)
6. සුසන්තිකාලා තරුෂිලා වගේ ගම්වල ක්‍රිකට් සම්පත් ඇති. දුප්පත් නිසා මතු වෙන්න විදිහක් නෑ.
7. ක්‍රිකට් සාධාරණ ව රට පුරා ව්‍යාප්ත වෙලා, අලුත් දක්ෂයින් හඳුනාගෙන, අවංකවම ඔවුන් රැකගන්න වැඩපිළිවෙළක් දියත් කළොත් විතරක් ක්‍රිකට් ගොඩ යයි.
8. එතකන් අතරින් පතර අහඹු දිනුම් එකක් දෙකක් තියෙයි.
9. ෆුට් බෝල්වල පේලේලා, මැසීලා හොයාගත්තේ කොහොමද... ආං ඒ විදිහම ලංකාවත් අනුගමනය කරන්න ඕනේ.
10. ඈත දුප්පත් බහුතර ගම්වල අලුත් මුරලිලා, වාස්ලා, අරවින්දලා ඇති. ඔවුන් හොයාගෙන රැක ගන්න ක්‍රමයක් තියෙනවා ද?
11. ඇමරිකාවේ ක්‍රිකට්වලින් ජපානේ රග්බිවලින් ආදර්ශ ගත යුතුයි.
12. එකම පාසලෙන් බිහිවූ ක්‍රීඩකයින් 4ක් ජාතික කණ්ඩායමේ සිටීම කියන කාරණය නිහඬ ව දෙන පණිවිඩය තේරුම් ගත යුතුය.
13. ක්‍රිකට් සඳලුතලෙන් බැහැලා මහපොළොවටත් ගමේ පොළවටත් යන්න ක්‍රමයක් හදන තුරු ගොඩ ඒමක් නෑ ම ය. ඈවරයි, දෑවරයි, තුන් දෑවරයි!
සහාතික ඇත්ත.👍
Gamata gihin behene sammige,darmadasage galibawsar kukko tika kohomada eliyata dala.🤣
මේ ජේෂ්ඨ කිුඩකයොත් විචාරකයොත් කිුඩාව විශ්ලේෂණය කරන්නෙත් විචාරයකරන්නෙත් කිුඩාවේ මුලික දේවල් අමතක කරලා T 20 වුනත් ටෙස්ට් වුනත් මුලික දේවල් වෙනස් වෙන්නේ නැහැ මේ අඩුපාඩුව කිුඩාවට සම්බන්ධ සියලුදෙනාම වගකිව යුතුයි මේගොල්ල icc එකේ ඉලක්ක තේරැම් අරන් නැහැ ජය පැරදුම කුමක් වුනත් කිුඩාව දිනවන්න රට නියෝජනය කරන්න ඕනැ ඒකට සුදුසු පිරිසක් තොරගතයුතු විධිය දන්නෙ නැහැ කිුඩාව දිහාබලන විධිය වැරදියි. බලතන්හාව හා මුදල් ඉදිරියට පැමිනිම මේකට හේතුවයි. ලංකාවේ කිුකට් හදන්න බැහැ කියන්නේ ඒකයි.
චමරිගෙ ටිමි එක යවන්න තිබුනෙ ලොන්තයො යවන්නෙ නැතුව
පැරදුමට සල්ලි වැඩියෙන් ලැබෙනවා වගේ.
ටිම් එකම ආමි එකෙ sf එකට දාලා මාස 6 ක් ට්‍රෙනින් කරන්න ඔන
අපේ ඌන්ට ක්‍රිකට් බැහැ ඌන් දන්නෙ ටික් ටොක් කරන්නෙ අප්‍රරියයි බන් දැන් ක්‍රිකට්
පොඩි පොඩි මිස්ටේක් ලු 😂
කෝ දැන් කෙලින්ම කිව්වද ඉතිං කවුද කියලා 😂
❤❤❤❤❤
mainstream media walinui social media walinui issarata wada lankawe cricket walata dena prachare wadi wechcha ekai pudume mechchara cricket lankawe chater welath
මුන්ට රට ගැන හැගීමක් නෑ සල්ලි විතරයි ඕනේ
Teach from master blaster sanath and keels Aravinda.
මාලින්ග,මමත් කියන් නෙ අපේ අයියල හොයන්නෙ 6. ,4එව්වමයි.
ලංකාවට කප් එක උස්සන්න 1 ක්‍රමයක් තියෙනව....කප් එක තියෙන තැන හොයාගෙන හොරාට උස්සලා අරන් එන එක
225න් එකෙක් අරිමු
Ma vikara kiyanna apa parissamin inna oyawa ussan yanawa vihelu katha kaiyannà apa😮😮😮
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🏆️🏆️🏆️🏆️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිංන්ග ඔය පකෙ කතා නෙවෙයි යකො මුන්ට බැහැ
මාලි නොකියා කියන්නේ මුන්ට skill එක නෑ කියලා
Bangali form kara vitharai.
ක්‍රිකට් බැ, තරග පවා දීලා IPL වෙන්දිසියේ වැඩි ගනකට හැමනෙනවා 😢
හැම එකටම 4,6 ගහන්න අපේ එව්න්ට එලියට පාරවල් ගහන්න බෑනෙ ....