naa bro. oya email eka hadapu number eka thibba nam athi hamadama. e no eka thami verify waladi balanne. meken karanne oya real person kenekda kiyala identify karaganna eka.
no need to pay if you have a relative or friend who is working abroad, you only need his mobile number, that's it. Steps: 1. Please inform your matter and stay connected with her/him 2. Select that person's country 3. then give his/her mobile number (without country code) 4. then ask that person to send that 6-digit number to you as soon as he/she receives it 5. Then enter that number and proceed, that's it Cheers
Mehema free number walata verification karaganna ona nam 2.50$ k wath gewanna one na. Free number walata whatsapp ehema mama issara haduwa sathayakwath gewan nathuwa eee numbers man gaththe. ehema gaththu eka app ekaka name ekak kiyannam ( TextPlus ) but dan eee app eka wada naha. tikak search karala balanna. salli gewanne nathuwama numbers ganna puluwan vidi thiye. eeeth mathaka thiyaganna meeka risky...
සමහරක් අයගෙ video ඔය video එකම තියනවා ඒත් කුහක කමට උන් pay කරල බලන්න කියනවා video eka
ගොඩාක් අයට වැදගත් වෙන මෙවගෙ video free දාන එක ගොඩාක් හොදයි! ❤
ඔයා මේක කිව්වට අද ලංකාවේ ඉන්න බඩු මේවා දන්නවා නං මේක කියන්නේ නෑ. ඔයාට් තිබ්බ ගානක් අරගෙන මේ වැඩේ කරල දෙන්න. හැබැයි ඔයාගෙන් මේක අහගෙන හම්බකරන් කන අය ඉන්නවා. මාත් කරගත්තා Thanks
❤️
දවස් ගානක් මේ වැඩේ කරගන්න try kara...මන් වැඩේ අතාරින්න හිතන් හිටියෙ.
එත් ඔයාගෙ video එක දැක්කෙ වෙලාවට brother ❤❤❤
Thanks a lot 5:43
නියමයි බ්‍රෝ.. මාත් හදාගත්තා.👍 thanks..
මමත් මගේ phone එකෙන්ම මේ විදියට කරලා verify කරගත්තා.
කලින් වෙන කෙනෙක්ගෙන් ඇහුවා verify කරගන්න 3000ක් යනවා කිව්වා.
Thank you aiye. කියලා දුන්නට ❤️😍🔥
කොහොමද 😢
Kohomd e😢
බොරු එපා බං 500යි 😂
Mn 300 ta kragaththe
@@aravindapatabandi1245 තම්මෙල් දාන්න පුලුවන් ද
අඩෝ කොල්ලො අහන ප්‍රශ්න වලට උත්තර දීපන්. වීඩියෝ එක හොදයි කියන ඒවට විතරක් rep කරන්නේ නැතුව
Guys menna free verify krgnna puluvn video ekk
ruclips.net/video/hfKjWN2nXEg/видео.htmlsi=X__Kw4UF8NvWnjUp
😂 salli dila nasthi krgnna epa bn
monetization krgnna 2 step verification krgnna mehema
Rata number use krma 2 step verification vlta oyta verify krna hama velema ugen code hoya hoya ynna ona
Mu scam karayo guys
අන්න හරි මචං නියම ප්‍රශ්නේ එල👌
අඩෝ උබ අහංද ඉන්නේ. මං යූයැම්පී කාරයෙක්.
@@NippaMgnm 😁😁😁
Good explanation but bro.. chat with RUclips community & tell this issue and they will solve this problem, as RUclipsr u can do....
ඒක නම් සුපිරි. මගේ Channel 2k verified කරගත්තා. 750ක් විතර ගියේ. Thanks you so much Brother.❤ ලොකු ලොකු youtube channel තියන් හිටියට උන් ඔක්කම උන්ගෙ වාසියට ඉන්නේ. හැබැයි ඔයා ලස්සනට කියලා දුන්නා❤
හදිසියේ නම්බර් එක මාරු කරන්න වුනොත්?
මල්ලි මම මාස ගණනක් ෙමම verication එක කරගන්න බැරිවුණා. මම youtube channel ගණනාවක් බලල ෙකරැවත් එ් එකක්වත් වැඩක ෙර් නැහැ. මල්ලි ෙග channel එක බලල තුන්වන සැරයක් උත්සාහ කරල ෙකාෙහාම හරි verification එක කරගත්ත. මට දැන් හුගක් සතුටුයි. මට channel එක verification කරන්න Rs. 800.00 ක් විතර ගියා. Verification ප්‍රශ්නයට සැබෑ විසදුම ලබාදු ඔබට ෙබා ෙහාම ස්තුතියි. මල්ලි ඔයා අවංකවම සෑබෑ video දාන නිසා තමයි මට verification එක කරගන්න පුලුවන් වු ෙණ. Thanks.
Thank you bro ❤️
වැඩේ කරගත්තා අයියේ...thank you so much ❤
tx txxxx wede hariyatama una niyamai thawath hoda video danna
වැඩේ හරි ගියා..ගොඩක් තෑන්ක්ස් වීඩියො එකට..ගොඩ කාලෙක ඉදන් solution එකක් හොයන ගමන් හිටියෙ
ඔයා කවද්ද verification එක කලේ.මම දැන් try කලාම No numbers Available කියලා වැටෙනවා
@ExcelTricksPoint දැන් දවසකට කලින්
❤️
Thanks malli, oyage guidelines walin mamath channel eka verify kara, thanks again
❤️
Oya niyama මනුස්සයෙක් mage wade dan goda
Oyata godak pin malli mamath veryfi kala❤❤
Kiwwa widiyatama kala, wade goda. Thank you, machan ❤
thank you aiye math verification eka krgaththa me widihata 🥰
Thank you aiye ❤ මම වැඩේ කරගත්තා අද
@@Ceylontour-Malaka ඇයි
අනේ මටත් කියන්න කෝ මේ ක කර ගන්න හැටි ප්ලීස්
@@Bigutvsuperwach me video eke thiyana widihata karanna.saralai.
its working properly. thanks a lot
Veryfy karagaththa...thanks❤
Thank you aiyee wdee krgtta
Thanx brother I did it
Thanq ayye elm ❤🎉
Thanks ela kollek
සුපිරි❤
Thanks ❤
❤️😍
It worked for us. Thanks a lot ❤
Hari giya aiuye thanks ❤
ඒක හරි ගියා....thanks හොදේ...😊
Oy hadagaththada
Good service,
Thank you mcn
Thank you ayiye ❤ youtube nu eka verified una marama sathutuyi ❤
Thank you So much, masa ganak try kara, ada channel eka verify kara gaththa
Thankz Brother!
thankyou ayye
U s number ekakata verify karahama pasuvat balapamak nadda
Hoya hoya hitapu video ekak❤ puluvannam tag & video uploading dana vidiha ganath video ekak dunnoth api sathutin
Aniawa ❤
Once after we verified by foreign number, Does verification will ask again in the future???
Thank you very much brother
Excellent bro ,Thanks
❤️😍
❤️😍
Super video 🎉🎉
Thank you ❤❤❤
ඇත්තටම වටිනවා අයියේ වීඩියෝ එක ❤
Thank you bro ❤️😍
Thanks wade hari
මට පොඩි ගැටළුවක් තියනවා. අපි ඔය විදිහට Verify කරාට පස්සේ අපහු පාරක් ඒ Number එකම Verify කරන්න ඉල්ලනවද ? Please reply ekak denna
naa bro. oya email eka hadapu number eka thibba nam athi hamadama. e no eka thami verify waladi balanne. meken karanne oya real person kenekda kiyala identify karaganna eka.
❤@@rambomalli
@@rambomalliඅඩෝ thanks බන්.......😢❤
Man me site ekata topup kala. Mage salli kapuna. Eth dollars add une na..
Eth oka aulak wen nadda bn ape aya aluten nob ekk add karanda yaddi etakota kohomada oya usa nob ekata yana code eka ganne
Thank you.❤ eka hari giya
jaya wewa ❤
Oyath me widihtda krgththe bro
Thank you. same number eka passe oni unoth use krnn puluwanda?
මල්ලි youtube කාර ෙයා ෙගාඩක් ෙද ෙනක් මිනිස්සුන්ට කරන්න බැරි ෙබාරැ video දාන් ෙන. නමුත් ඔයා අවංකවම සත්‍ය ෙද්වල් ගැන සැබෑ video දාන නිසා ඔයා ෙග video ගැන විශ්වාසය තියන්න පුලුවන්. ඔබට ජය ෙව්වා!
Thank you. mama wade karagaththa❤
Jaya wewa ❤
Kohomada kare
Thanq aiye ❤
Bell icon ek ube puke gahanw gedrta awilla
😅 එනකන් මම බලන් ඉන්නවා 🤣
Machan mage gmail ekata dala tiyana 2 step verification eke numbers wlata code enne nh..e nisa mata log wenna bh..ekata mkd kranna plwn..den mage number gehuwa too many failed attepmts kiyala msg ekak enwa..eka fix krganne kohomada.mama recovery mail ekata forget pw kiyala ghn pw change krnna demma.eth mata awla.pw chnge krnna dunnath..eyala aith 2 step verification eke dala tyna number wlata code eka yawanna ahawida kiyala..dannanm kiynnko ehma recovery mail ekata pw change kalama..kalin dala tiyana 2 step verification ekata adala 4n eka ta aith code eka gahanna weida kiyala broh.
ඒ සයිට් ඒකෙ ලින්ක් ඒක දාන්න කො
ඕම කරන්න එපා ඕවා බොරැ දැන් එම හදාගත්තාත් ටික දවසකින් නැති වෙනවා 😊😊
Nathi und oyge
long video winadi 2 adu unoth awata google adsens denawada
thak you vey much.
youtube එක ලංකාව ගන්න ගන්නේ නෑ එක තමයි මට හිතෙන්නේ
ඔතෙන්ට පිටරට නම්බර් එකක් දීලා verify කරලා id verification එකට අපේ id එක දුන්නට අවුලක් යන්නැද්ද
අව්ලක් නෑ ❤️
It is worked.Thank you.
❤️😍
yt monetization Krddi aulak wennadda?
Super
Servise not listed kiuyala watenne aii
Number eka change karaganna bari unoth..anika ape account details dena nisa bayay..danata hondak unata..passe cases enna pluwan nedaa
Mama salli damma visa cad eken.eka update wela nane.dala tika welwak ynwada update wenna ???
passe kalaka oken awlk wenne nadda,
verification eka digatama thiyenawada ?
Thank u bro
මේක අපි මොනටයිස් කරද්දි බලපෑමක් වෙන්නේ නැද්ද ලංකාවට
නැ ඔය number එක ඔතෙන්ට විතරයි ඕන වෙන්නෙ
no need to pay if you have a relative or friend who is working abroad, you only need his mobile number, that's it.
Steps:
1. Please inform your matter and stay connected with her/him
2. Select that person's country
3. then give his/her mobile number (without country code)
4. then ask that person to send that 6-digit number to you as soon as he/she receives it
5. Then enter that number and proceed, that's it
Cheers
dn etakota eyala eka hadanne nadda
Apita aye future ekedi number eka change karaganna puluwan neda ?
Aiye Russia Wala you tube, google kiyana eka nane ,
Godak thanks oyata. MN oya widihata oken Google account ekak verify karagatta❤
❤️😍
Ayye ayith number change karadde us number akata code aka ganna puluwan da
අනේ ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක එවන්නකො text verifide ekee
thank you
Ethakota passe verfication eka one wunama khomada eka ganne 😮
aththama kiwwoth job karana eka mata set wenne na aiye yt eken gemak gahaganna puluwan da
❤️
Site eke link eka nane
Aiye mama godak kal idan verify karala thiyenne e vunata dan mata e code eka nathaka na ekata mokada karanne 😢❤
Lankave salli valin puluvanda aiye
Country eka දෙන්නත් බැ බොලොක් වෙලා ඇයි ඒ
ape channel ek nathivenne em nthi vei ne psse kaleka
India wala ekak ganna barida
thanks
Pala pky yant 😂
tnx aiye anith site wala minimum $ 10 danna one
මට කෝඩ් එක එන්නෙ නැහැනේ
මෙ විදිහට 2step එක කර ගත්තම.adsenseකරන්න පුලුව ද..
Contact number aka denna plz
ඕකට එකෙක් මගෙන් 5000ක් ඉල්ලුවා ඌත් කිවුවේ ඔහොමයි
Ane mage university application dapu email eka disable wela. Eke number eka illanawa verify karanna. Eth aluth number ekak dunnath wada karanne na. Me widihata karaganna puluwanda ? Ane mn loku prashneka inne
Oya application ek demmda
Poddk kiynna
@@Syrax100 ow application Eka damma.
@@This_name_alredy_taken ehenm parshnk nene 🤝
@@Syrax100 ow 👍❤️
⚠abuse වෙච්ච number හම්බ වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. වෙන එකෙක් කරපු වැරැද්දට අපිව නිකන් flag වෙනවා. මහන්සිවෙලා ගොඩදාගත්ත channel එකත් එක්කම වතුරේ. අනික number එක permenetly අපිට දෙන්නැති නිසා account එක block වෙලා ph no confirm කරන්න කියපු දවසට බඩු. Highly Risk.
Ammo ow me denuth muge method eka try karala kelawela inne
ඔක PHONE එකෙනුත් පුළුවන් ද?
10:28
පුලුවන් yt studio eka phone එකෙන් delete කරලා google crome එකෙන් yt studio එකට log වෙන්න. google crome එකේ desktop mod එක on කරන්න මතක ඇතුව
Ane mage sl troll face kiyana channel ekata 1k gahanna udaw karanna please
ayoo sri lankan numbers dhana baridha man iwari
Aiya srilankan salli walin kochchara yanwada
මේ වෙබ්සයිට් එකට අඩුම දාන්න ඕන අනිවාරෙන් $2.50 ක්.
2.50$ k kiyanne ( Today - 28/09/2024 ) Today dollar rate ekata anuwa LKR = 746.35,
But mama nam kiyanne Channel eka mehema verify karanna epa. issarahata YT eke mona wage update eida danne na ne. Anika oyage channel eka kawadama hari loku thanakata awoth risk ekak thiyey aniwaarenma.
Hodama de thama Yt ekata mail ekak daanna daala oyage Sri Lanka number eka eyalata dila vverification cord eka ganna.
Mehema free number walata verification karaganna ona nam 2.50$ k wath gewanna one na. Free number walata whatsapp ehema mama issara haduwa sathayakwath gewan nathuwa eee numbers man gaththe. ehema gaththu eka app ekaka name ekak kiyannam ( TextPlus ) but dan eee app eka wada naha.
tikak search karala balanna. salli gewanne nathuwama numbers ganna puluwan vidi thiye. eeeth mathaka thiyaganna meeka risky...
Meka aniwaren hatiyaida
monitesan karanna
RUclips GUIDELINE වලි කේස් එයි වගෙ ඒ හින්දා මට මගෙ එක නම්බර් එක Legit Number එකකට වෙනස් කර ගන්න ඔනෙ ආයෙ කොහොමද කරන්නෙ එක
Me number dala dala kelawenawa hadissiya hari a number eka aye one keuwoth mokada karanne
@@Smk_Entertainment_SL නම්බරෙ මතක නෑ කියමු 💀
@@Smk_Entertainment_SLඑක ආපහු ඕන වෙන් නෑලු හැමෝම කියනව නේ
@@NihathaManaya ehanam aulak na