අවසාන ඇමතුම Bible Study Episode 01 | Supuwatha Thulin |Manoj Madusanka

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 52

  • @indikaperera9718
    @indikaperera9718 5 месяцев назад +1

    ආමෙන් 🙏✝️❤️ ස්තූතියි බ්‍රදර් 🙏🙏🙏

  • @pgperera3556
    @pgperera3556 5 месяцев назад +1

    Sthuthi dinapatha dewa wachanaya thulin apawa shakthimath kireemata God bless you

  • @santhi66wm82
    @santhi66wm82 Год назад +1

    ස්තුතියි ස්වාමින් වහන්සේට සියළුම මහිමය වේවා

  • @GnawathiSilpadapathige
    @GnawathiSilpadapathige 8 месяцев назад +2

    බ්‍රදර් මම තුන්වෙනි සුවර්ගේ මළවුන් ඉන්න ස්ථානය දැක්ක පියවි ඇහට දැක්ක ඒ මට ආපු පරික්ෂා වකදී නිරාහාර ව ඉන්න විටදී දින තුනක් මම නිරාහාරව සිටිවෙලාවේ ස්තුතියි මේ දැනුවත් කිරීමට God bless you!

  • @D.m.disanayaka
    @D.m.disanayaka 2 месяца назад +1

    Amen🙏

  • @TitusFernando-sb3ox
    @TitusFernando-sb3ox 2 месяца назад +1

    Amen ❤❤❤

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 8 месяцев назад +1

    Amen දෙවි පියාණන්ට ස්තුතියි වේවා මහිමය වේවා හලෙලුයියා 🙏🙏🙏🙏

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 года назад +1

    Amen brother praise the lord

  • @evangelistwishwa8200
    @evangelistwishwa8200 2 года назад +1

    amen

  • @antonperera1436
    @antonperera1436 Год назад +1

    GOD bless you forever

  • @premakongahage8063
    @premakongahage8063 2 года назад +2

    Thank you jesus!

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 года назад +1

    Thanks for the study

  • @anjalikafernando633
    @anjalikafernando633 Год назад +1

    ඇත්තටම පරක්කු වෙලා මේ විඩියෝ එක මට බලන්න ලැබුනේ. ඒත් . මේකෙන් මන් ගොඩක් දේ ඉගන ගත්තා.හරිම සන්තෝසයි...ආමෙන්

  • @rupanifernando780
    @rupanifernando780 2 года назад +2

    Amen. Amen. Thank you 🙏🇮🇹

  • @padminifernando5508
    @padminifernando5508 2 года назад +3

    දේව ස්වාමිණි...... ඔබ වහන්සේගේ මහිමවත් නාමයට සියළුම ගෞරවය වේවා...... ❤👏🙏

    • @kumarikumari-tu2ob
      @kumarikumari-tu2ob 2 года назад +1

      😈🙌🙌🙌🙌🙌🙌💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏jesu.phitai

  • @wimalathennakon1341
    @wimalathennakon1341 2 года назад +2

    Amen Amen Haleluiya God bless you🙌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunimandira2381
    @sandunimandira2381 2 года назад +1

    🙏

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 года назад +1

    God be with all of us🙏

  • @ayomi.sayomi.s7352
    @ayomi.sayomi.s7352 2 года назад +1

    Amen 🙏 🙏 yesu .Pihitai.pastor 🙏 🙌 👏 ❤ ♥ 💙

  • @premalatha3705
    @premalatha3705 2 года назад +1

    ada katholika aya karana boru namaskara walata hoda pilethury God bless you 🤲🤲😇🙏

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 года назад +1

    🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️

  • @thusharafernando4052
    @thusharafernando4052 2 года назад +1

    ස්තුතියි දිනපතා දිගටම දේව වචනය තුලින් අපව ශක්තිමත් කරන නිසා බොහෝ දේ අපි ඉගන ගන්නවා ස්තුතියි ඔබට දේව ආශිර්වාදය ලැබේවා

  • @lalinabayakoon5263
    @lalinabayakoon5263 2 года назад +1

    🙏🐏👑🐑👑Hallelujah🙏💜mihiravi akka

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Год назад +1

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @dineshfernando8434
    @dineshfernando8434 2 года назад +1

    Glory to God Amen...

  • @priyangasampath7796
    @priyangasampath7796 2 года назад +1

    Thank you Father be the glory 🙏🙏❤️❤️

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 2 месяца назад +1

    දේව දූතයන් ඉන්නේ කොහේද .ස්වර්ගයේද.පහදා දෙන්න

  • @GnawathiSilpadapathige
    @GnawathiSilpadapathige 8 месяцев назад +1

    බ්‍රදර් කොහොමද ඔයාලත් එක්ක සම්බන්ද වෙන්නේ මට වට්සැප් කෝල් ගන්න බැ මැසෙන්ජර් එකේ ඉන්නවා eken🙏පුලුවන්ද සම්බන්ද වෙන්න.

  • @rameshmangala6223
    @rameshmangala6223 Год назад +1

    dewa maligawa hadanna aragenada isral wala?

  • @nawagamudewageranmali1541
    @nawagamudewageranmali1541 2 года назад +1

    Amenjperera itali

  • @kumarikumari-tu2ob
    @kumarikumari-tu2ob 2 года назад +1

    Dan.api.ycakarnakota.ai.me.badawal.enne

    • @kumarikumari-tu2ob
      @kumarikumari-tu2ob 2 года назад +1

      Amen

    • @ManojMadusanka
      @ManojMadusanka  2 года назад

      ක්‍රිස්තියානි ජීවිතය කියන්නෙ දුක් විදිම්‍ තුළින් යන ගමනක්. God bless you.

  • @anjalikafernando633
    @anjalikafernando633 2 года назад +1

    ඔව් ජේසු ඇවිත් අපිව පාපයට අයත් වෙලා හිටපු උගසින් අපිව නිදහස් කර ගත්තා.. ඒ වෙනුවෙන් ඔහු පූජා උනා කුරුසියට.. ඇත්තට අපි ජේසුගේ අය වෙමු... ආමෙන්...ජේසු පොටෝ හිටයි

  • @madavipriyanga4713
    @madavipriyanga4713 2 года назад +2

    Brother .. ගොඩාක් ස්තූතියි මේ වගේ දැනුවත්කිරීමක් කළාට...ගොඩාක් වැදගත් වැඩසටහනක්...
    සමාවෙන්න brother මේක විවේචනය කිරීමක් නෙවෙයි..කරුණාකරලා මට මේ ගැන දැනුවත් වීමක් විතරයි අවශ්‍යය...
    පීඩා කාලයට කලින් මේ පොළවේ දෙවියන් වහන්සේගේ සෙනගගේ ඔසවා ගැනීමේදී..මේ වෙනකල් මැරුණු අයටත් සදාකාල ශරීරයක් නැවත් දීලා ඔසවා ගන්නවා කියන කාරණය සම්බන්ධයෙන් තියෙන බයිබල් වචනය දානගන්න පුළුවන්ද ???
    ඒ වගේම නැවත ජේසුස් වගන්සේ අවුරුදු දහසෙ රජකම් කිරීමේදී මේ පොළවේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ජිවත් වෙන සෙනගක් ඉතිරි වෙනවා කිව්වනෙ.. නමුත් ඒ අය ජේසුස් වහන්සේ ඒ අවුරුදු දහසෙ රජ්කිරීමට එන්න කලින් පීඩා කාලෙ වන අවුරුදු හත ඇතුළත ජීවිත පූජාවක් තුළින් නේද දෙවියන් වහන්සේ ළගට යන්න පුළුවන් වෙන්නෙ..
    ජේසුස් වහන්සේ ඔඅස්වා ගත්ත සෙනග එක්ක මේ පොළවට එන්නෙ මහිමවත් ශරීරයක් ඇති සෙනගක් කියලා නේද කියන්නෙ..??
    ඒ වගේම brother ඒ අවුරුදු දහසෙ රකකිරීමේදි දැනට මේ පොළවෙ මිනිස්සු ගත කරන ජීවිතේ හා සමාන ජීවිතයක්ද එදාටත් තියෙන්නෙ.. ඒ කියන්නෙ පාපයක් නැතිව.. නමුත් සෙනග බෝවීමක් ඇතිව හත කරන ජීවිතයක්ද ??
    ඒ වගේම අද දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ඨව ජීවත් වෙන සෙනග ඒ අවුරුදු දහසෙ කාලයදි නැවත් පොළවට ආවාම ඒ අදුනගැනිම් සෙනග අතර තියෙනවද ..හෝ ජේසුස් වගන්සේ ඒ සෙනගව ඔසවා ගැනීමෙන් පසුව ඒ අවුරුදු 7 කාලය තුළ ඒ ඔසවා ගත් සෙනග ජීවත් වෙන්නෙ මොනවගේ ජීවත්වීමකද..ඒ සෙනග ඉන්නේ ජේසුස් වහන්සේත් එක්කමද??
    මට මේ ගැන දානුවත් වීමක් නැති නිසයි Brother අහන්නෙ..
    ජේසු පිහිටයි ..🙏🙏🙏❤❤❤

    • @ManojMadusanka
      @ManojMadusanka  2 года назад

      "මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය." - (1 තෙසලෝනික 4:16 )
      "එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුබවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමග සිටින්නෙමුව." - (1 තෙසලෝනික 4:17)

  • @BertySilva-di1oe
    @BertySilva-di1oe 11 месяцев назад

    1කොරින්ති 2/9 කියවන්න

  • @priyangasampath7796
    @priyangasampath7796 2 года назад +1

    මුහුද නොමැතිව හදන අලුත් අහසත් පොළොවත් සම්බන්ධව ඇති බයිබල් පදය කියන්න කියන්න paster

    • @kumarikumari-tu2ob
      @kumarikumari-tu2ob 2 года назад +1

      Hama.dakama.wacanayen.kiya.danna.nisa.

    • @kumarikumari-tu2ob
      @kumarikumari-tu2ob 2 года назад +1

      Jesu.phitai

    • @ManojMadusanka
      @ManojMadusanka  2 года назад

      "අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය." - (එළිදරව්ව 21:1)

  • @Jontyy44
    @Jontyy44 2 года назад +1

    💥💥💥🌷🙏🌷👌💥💥💥💥

  • @deeshandm8550
    @deeshandm8550 Год назад

    ඇයි අයියේ උන්වහන්සේ තෝරාගත් අයට පමනක් උන්වහන්සේගේ ගැලවීම ලැබෙන්නේ අනිත් අයට අසාදාරනයක් වෙන්නේ නැද්ද ඒකෙන් ☹️ ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකො

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 5 месяцев назад

    ඇයි බ්‍රදර් මනෝජ් ජේසුස් දෙවිනම්, සොල්දාදුවන් ඔහුව අල්ගෙන පෙර ගැඹුරැ යාඤ්ඤාවක යෙදිලා අහස දෙස බලාගෙන පියාණනී කියමින්.දහඩිය ලේ මෙන් පිටවනතුරැ යාඤ්ඤා කලේ..? මම ක්‍රිස්තියානියෙක් වෙන්න පෙර කතොලික අය සමග එකට ඉදගෙන ඉදගෙන ඉගෙනීම් ලබන අතර ප්‍රශ්න ඇසුවා. මට ලැබුන පිලිතුර දරැවා ඒක miracle එකක් ඉන් එහාට පිලිතුරැ නැහැ. ඊට පසු ගියා එවන්ජලිස්ත ලගට. එයාලත් වාදනය කරන්නේ ඒ තනුවටමයි. නැවතිලා කලක් ඉන්න අතර JW. Sister කෙනෙක් හමුවුනා. සගරා වගයක් දුන්නා. අද මම එතන.දිගකතාව .පසුවට හමුවෙමු

  • @nelkaranjani8393
    @nelkaranjani8393 2 года назад +1

    සමාවෙන්න ෆාස්ටර්, මැරුන අයව නැගිටවලා නැවත ශරීරයට ආත්මය එකතු කරලා ඔසවාගන්නවා කියලා බයිබලයේ කොහේවත් සදහන් වෙන්නේ නෑ නේද, මම වැරදිනම් කරුණාකරලා නිවැරැදි කිරීමක් කරන්න, ස්තුතියි යේසු පිහිටයි 🙏🙏🙏

    • @ManojMadusanka
      @ManojMadusanka  2 года назад

      "මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය." - (1 තෙසලෝනික 4:16 )
      "එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුබවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමග සිටින්නෙමුව." - (1 තෙසලෝනික 4:17)

    • @nelkaranjani8393
      @nelkaranjani8393 2 года назад

      ඔව් ෆාස්ටර් ශුද්ධ බයිබලයේ එහෙම සදහන් වෙනවා ඒත් ෆාස්ටර් මේ වීඩියෝ එකේදි කියනවා මැරුන අයව නැගිටවලා ඔවුන්ව නැවත ශරීරයට එකතු කරලා ඔසවාගන්නවා කියලා ඒත් බයිබලයේ එහෙම සදහනක් නෑ මම ඒකයි එහෙම කිව්වේ සමාවෙන්න 🙏🙏🙏

    • @ManojMadusanka
      @ManojMadusanka  2 года назад

      @@nelkaranjani8393 me bible word eke a gana thamai thiyenne. a gana pahadili naththam mata call ekak ganna. 0766531722. god bless you. මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය." - (1 තෙසලෝනික 4:16 )
      "එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුබවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමග සිටින්නෙමුව." - (1 තෙසලෝනික 4:17)