Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ මල්ලි හැප්පිලා කකුල කැඩිලා තිබුනේ.එදා ඉදලා එයාට හොද වෙනකන්ම මන් මේ පිරිත එයාගේ ලග හැමදාම එයාට ඇහෙන්න දැම්මා.ඒත් එක්කම මම මේ පිරිත කිවුවා.මල්ලි කියනවා මේ පිරිත දැම්මාම එයාගේ කැක්කුම නැතිවෙනවා කියලා.කකුලට බෙහෙත් කරන ගමන් එයා ලග මේ පිරිත දැම්මා.බුදුන්ගේ සරණින් මගේ මල්ලිට දැන් හොදයි. හොදට ඇවිදිනවා.මේ පිරිතේ සත්‍යානු බාව බලයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා.🙏
අහන්නත් සතුටුයි. සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
🙏🙏🙏🙏
🙇🙇🙇🙇
Sadu sadu sadu
මගේ තාත්තා ට තිබෙන ලෙඩ සුව වේවා❤❤❤
මගේ රත්තරං අම්මට ඉක්මණටම සනීප වෙන්න ලැබේවා !!!🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
මේ උතුම් පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලු රෝග පීඩා දුරු වී නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනුභාවයෙන් සකල ලෝවාසී සියල්ලෝම සුවපත් වේවා !!
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
🙏🙏🙏🏿🙏🏿මගේ අම්මාගේ අසනීප තත්වය ද මාගේ අසනීප තත්වය සුවය ලැබේවා.
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
උතුම් ගිරිමානන්ද සුත්‍රය ශ්‍රවණය කරන සියලුදෙනාම නිදුක් වේවා නීරෝගී වේවා... සියලු අසනීපයන් දුරු වේවා... 🙏🙏🙏🙏
එසේම වේවා ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
අවුරුදු 94ක් වෙන මගේ අම්මා මේ මොහොතේ මානසික හා ශාරීරිකව ඉතාමත් රෝගී තත්ත්වයෙන් පසුවේ.ලොව තුන්කල්හිම බලපවත්වනාවූ බුද්ධ ශක්තියේ මහා ආනුබාවයෙන් ,ආසිර්වාදයෙන් ,ආරක්ෂවෙන් හා මේ මහා පිරිතේ බලානුබාවයෙන් මාගේ අම්මාට ඉතාමත් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා !ලැබේවා !!ලැබේවා !!!
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 බුදු සරණයි
Seth wewa....❤
මේ පිරිතේ සත්‍යානුබාවයෙන් මාගේ සරීරයේ සියලුම රෝගපිඩා දුරු වේවා .නිදුක් නීරෝගී සුවසම්පත්තියම ලැබේවා .ලොව වසනා සියලුම සත්වයෝද නිදුක් නීරෝගී සුවය ලබත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
මෙි පිරිතේ ආනුභාවයෙන් මගේ කොන්දෙ අමාරුව සුව වුණා බුදු ගුණ අනන්තයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
ගිරිමානන්ද සූත්‍රයේ මහානුභාව බලයෙන් මගේ අම්මට වැලඳී අැති සියලුම රෝග ඉක්මනින් දුරුවේවා. 🙏
සාධු .. සාධු .. සාධු .. සියලු ලෝක සත්වයන්ට හිසේ සිට පාදාන්තය දක්වා වැළදී ඇති සියලු ලෙඩ දුක් දුරු වේවා ....!!! සාධු ....!!! සාධු ....!!! සාධු ....!!! 🙏🙏🙏
සාදු සාදු ඉක්මනික්ම මගේ මල්ලීගෙ සියලු ලෙඩ රෝග දුරු වේවා...
ඉක්මන් සුවය ලැබේවා ! 🥺🙏❤😢😢😭
Ghhh
OkHu Hu by
@@pirithdeshanaop5
මම..හැමැදාම ..මෙි ..පිරිත් ..අහානවා ..මගේ ..සියලුම ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට..යහාපැතැක්ම වෙිවා ..සාදු සාදු සාදු සාදු .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️
මාගේ පාදයේ අසනිපය සුවපත්වෙිවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! දස සංඥාව බාවිතා බහුලිකෘත කරත්වා !!නිවන් පින්සම උපනිශය කරගනිත්වා !!!
මෙම පිරිතෙ බලයෙන් මාගෙ රෝගය දුරැ වි නිරෝගී සුවය ලැබෙිවා....සාදු සාදු සාදු..
සාදු සාදු සාදු ගිරි මානන්ද පිරිතෙන් ඇති වන පහිට කියා නිම කිරීමට නොහැකිය එබැවින් අප නිහතමානීව සැනසුමක් ලැබෙනතුරැ නිතරම භාවිතා කිරීමෙන් ඉතාම කෙටි කලකින් සුවපත් නොවෙන රෝගීන් සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි, අහන්නත් සතුටුයි!
මෙ වෙලාවෙ සැත්කමට ඉන්න නෙත්මි දුව සුවපත් වෙවා
ගිරිමානන්ද සුත්‍රයේ ආනුභාවයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏
මටත් මගෙ ස්වාමියාට මේ පිරිතේ ආනුභාවයෙන් නිරෝගී සුවයම ලැබේවා .
මගේ මහත්තයා ට මේ පිරිතේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
සෑම දිනකම උදේ 5ට ඇහැරැනාම පිරිත් අහනව ආයි රෑට නිදා ගන්නෙ පිරිත් දාගෙන 🙏🌷
ගිරිමානන්ද සූත්‍රය ශ්‍රවණය කරන ඔබේ සියලු කායික මානසික රෝග සමනය වේවා.
🙏 🙏 🙏
මෙම පිරිතේ ආනුබාවයෙන් මගේ අමිිමාගේ කැඩිලා තියෙන අත සුවපත් වෙිිවා වෙිිදනාව නැතිවෙිිවා.සාදු...සාදුු..
මාගේ නමස්කාර වෙිවා .සාදු සාදු සාදු .මෙි පිරිත් බලයේන් සියලුම ලෝක වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිරොගි සුවැය ලැබෙිවා දිර්ඝායුස ලැබෙිවා .ලේඩ රොග දුරේන් දුරැවෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු සාදු ..මම..හැමැදාම . ආහනවා ..මම...උදෙට . රාතිිුරේට .මම..ඩුබායි රටෙි .සිට
මගේ රත්තරං අම්මාගේ කකුල කැඩිලා අම්මා ඇඳටම වෙලා ඉන්නේ මේ පිරිත්වල ආනුභාවයෙන් මගේ රත්තරං අම්මාට ඇවිදින්න ඉක්මනින්ම පුළුවන් වෙවාසියලුම රෝගීන් සුවපත් වේවා
මෙ වෙලා සැත්කම නෙත්මි දුව සුවපත් වෙවා
අපේ චූටි දෝනී ගේ හැඩීම් නවතීවා...විශ්ව මාතාවගේ ආශීර්වාදය හා පිහිට ලෑබී නිදි සුවය ලැබේවා ...නිදි දෙව් මාතාවගේ පිහිට ලැබේවා !
මේ සූත්‍රය ගේ තුල දමා තිබීමෙන්ම සියලු රෝගීන් සුවපත් වේවා...
සාදු සාදු සාදු..මෙ උතුම් ගිරිමානන්ද පිරිතෙ අනුභාවයෙන් මටද යම් කිසි ලෙඩක් ඇත්නම් එ ලෙඩ දුක් දූරින් බූත වෙවා..එ වගෙම අනිකුත් සියලුම සත්වයින්ට මෙ පිරිතෙ බලයෙන් සෙතක් සන්තියක්ම වෙවා..සාදු සාදු සාදු..නමො බුද්ධාය..!!
නමො බුද්ඩාය🌼🌼🌼🌼
මාගේ දකුණු තුනටියේ සිට කකුල දිගේ පහළට යන වේදනාව මේ පිරිතේ බලයෙන් සනීප වේවා.🙏
සාදු සාදු සාදු,🙏🙏🙏 ගොඩක් පිං නෙත් FM
සාදු සාදු සාදු 🙏 🙏 🙏 youtube.com/@pirithdeshana/about
පිරිතේ බලයෙන් මගෙ අම්මාට ඉක්මනින්ම සුවපත් වෙවා නිදුක් වෙව නිරොගි සුවය ලැබෙවා සියලු මවු පියවරු නිදුක් වෙව නිරොගි වෙවා අනන්ත බුදු ගුනබලයෙන් සුවපත් වෙවා .සාදු සාදු .🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏
මේ පිරිතේ බලයෙන් මගෙත් මේ ලෝකේ ඉන්න සියලු දෙනාගෙත් සියලු ලෙඩ රෝග දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙇♀️🙏❤🌼
Mageda mehi athi siyalu denage prashna duru wewa!
බුදු ගුණ අනන්තයි ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ දරුවන් මෙන්ම ලොව වෙසෙන සියලු දරුවන් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා 🌻🌻🌻🌻🌻🌻🌻
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
🙏🙏🙏💐
🌹🌹🌹නමෝ බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽 උතුම් වු. පිරිත් බලයෙන් අප ලෝකවාසීන් සියලු දෙනාටම යහපතක්ම වේවා! අපේ ස්වාම්න්වහන්සේලාටටත් නීරෝගි සුවය උදාවේවා ! මාගේ නමස්කාරය වේවා! 🙏🏽🙏🏽🙏🏽
Llppppppppp0
සාදු සාදු සියලු ලෝවැසියන්ගේ රෝග සුව වේවා
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! සියලු දෙනාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ය ලබත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !
🔴මේ වන විට සීග්‍රයෙන් පැතිරී යන කෝවිඩ් 19 වෛරසය මෙම සූත්‍ර දේශනයේ ආයු භාවයෙන් සියළු රෝග පිඩා දුරු වී.....සියළු සත්වයෝ සුවපත් වේවායි!!!! අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු....🙏 සාධු....සාධු...සාධු..🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏 🙏 🙏
0
Manipoor
බොහෝසේ පින් පින්වත්. ස්වාමීන් වහන්සේලා ට දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි සැම දෙනාම සුව සුවපත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
සියලු සත්වයෝ සුවපත් වේවා ❤️❤️
මෙි.උතුමි.පිරිත්බලෙන්.මාගේසියළු.රෝගදුරැවෙිවා.🙏🙏🙏🙏🙏🙏
ලෝකවාසී සියලු දෙනාටම මේ ගාථාව ශක්තියක් ම වේවා !" සාදු .. සාදු .. සාදු ... 🙏🙏🙏🙏🌺🌹
සාදු සාදු සාදු 🙏 🙏 🙏බුදු සරණයි ඔබට
මේ ගිරිමානන්ද සූත්‍රයේ සත්‍ය බලයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ ලෙඩ දුක් සියල්ල සුව වේවා🙏🙏🙏
සාදු සාදු සාදු මගෙ සියලු ලෙඩ ඇත් නම් නිදුක් නීරෝගී වෙත්වා සියලු සත්වයන් නිදුක් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ඇත්තෝ වෙත් වා
එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
😮මේ උතුම් ගිරිමානන්ද පිරිත් සුත්‍රය අනුභාවයෙන් මගේ කොන්දේ වේදනාව සහ සියළුම රෝග දුරු වේවා!!!!!! ලෝකවාසී සියළුම දෙනාගේ රෝග දුරු වේවා!!!!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
matath කොන්දේ වේදනාව thiyanwa
අපෙ පවුලේ සැමට මේ පිරිතෙ බලයෙන් සියලුම දෙනාගෙ ලෙඩ රෝග සුව වේවා.
සාදු සාදු සාදු 🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා... මෙම පිරිත් ධර්ම දේශනාවේ අනිසංෂයෙන් මාගේ දෙමව්පියෝ දෙන්නද මාගේ සහෝදරයෝ ද දරුවන් ද මුනුබුරැවන් ද මමද සියලු ලෝකවාසී ජනතාව ද නිදුක් නිරෝගී සුවයටම පැමිණේවා සාදු සාදු සාදු...
මෙම පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ සියලු රෝග දුරු වී දිනෙන් දින නීරෝගි සුවය ලැබේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ වේදනාවන් දුරුවේවා ..මම සුවපත් වේවා
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ තිබෙනා සියලුම රෝග සුව වේවා නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා
සාදු සාදු සාදු මෙම පිරිත් දේශනා මම අසන්නේ ලෙබනන් රටේ සිට ගෞරවනීය ස්වාමීන් වහන් සේලාටත් නෙත් FMනාලිකාවේ සියලුම දෙනාටත් ගොඩක් පින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
Girimananda suthraya balayen mage siyaluma roga duruwewa.🙏 neerogi sampaththiya labewa 🙏🙏🙏
ශරීරය නම් ව්‍යාධියෙන් යුක්තය ,අසුභය ,අසාරය යලි යලිත් අසාර වූ කය පෝෂණය කිරීමේ දුක හිමි නොවේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..
මට කෝයි තරන් ඇහුවත් ..මදි ..හරිම . අාසයි .මම..උදෙට හවසට රාතිිුරේ ...හැමැදාම . ආනවා ..දෙසනා ..කැරන සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ..දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ..මාගේ නමස්කාර වෙිවා
සාත්යක්මයි.. සාදු සාදු සාදු..!
සාදු.!. සාදු.!.සාදු.!.
බුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා මාගේ අමිමාට ලෙඩක් දුකක් නැතිව ආරක්ෂා කරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .❤️❤️❤️
Me girima suyhrye anibawayen mage. Siyalu roga duru wewaaa sadu sadu sadu .
🙏🙏🙏🙏🙏🙏 මෙිපිරිතේ බලයෙන් මාමෙන් රෝගි වු සියලුදෙනාටම සෙතක්ශාන්තියක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏
මෙි උතුම් ගිරිමානන්ද සුත්‍රය සත්‍යයි ඒසත්යානු බලයෙන් මගේ කකුලේ ආබාධය සුවපත් වෙිවා !!!
සාදු..සාදු..සාදු..සියලුම අසනිප දුරැවේවා මගේ ශරීරයෙත් සියලුම දෙනාගේ ශරීරයෙත් යහපතක්ම වේවා.බුදුසරණයි ......
sadu sadu sadu
මගේ අසනීප තත්වය පිරිත් බලයන් සුව පත්වෙත් ව 🙏🙏🙏
Girimananda pirithe balayen mage daruwage siyalu Leda duk suwa wewa🙏🙏🙏 niduk nirogi suwa lebewa 🙏🙏🙏🏻 siyalu Denaa aaraksha wewa 🙏🙏🏻🙏🏼
සාදු සාදු සාදු පිං වන්ත.සියලුම සුවාමින්.වහන්සෙලට.පිං වෙිවා .දිර්ගායු වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මැදපෙරදිගින්.රමණි ලියනගේ🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Me pirithe anubhawayen niroshage Leda siyalu Leda suwa wewa !
Me pirithe valayen mage pilikawa suwa wewa
සාදු සාදු සාදු 🙏🙏🙏මම හැම දාම උදේ ට රෑට මේ පිරිත් අහල නිදා ගන්නෙ බුදු සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹
@@pirithdeshanaැැැැැ
@@pirithdeshanaැැැැැරර
Mage kakule kekkuma suwapath wewaa🙏🙏
මේ උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියන් දෙදෙනාගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! දීර්ඝායු ලැබේවා!🙏🏻
උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේලා ට
මෙම පිරිතේ සත්‍යානු ගුන බෙලෙන් තේජානු ගුන බෙලෙන් ආනුබාවයෙන් මගේ සරිරයේ රෝගී වී ඇති සියලු සයිල නිරෝගී වේවා .නිරෝගි වී එම සයිල ප්රිති ප්‍රබෝදයට පත් වේවා 🙏🙏🙏.
මට තියෙන සියළුම රෝග වලි සුවයක් ලැබේවා. මෙ උතුම් පිරිතේ අනුබවයෙන්. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
බුදු සරණයි
Siyalu sathwayo suwapath wewa....❤ Sadu..Saadu...Saadu
සාදු සාදු සාදු ...මාගේ නමස්කාර වෙිවා සියලුම ලෝක වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ..මෙි ..වයරේස් ..ඉක්මන් ..දුරේන් දුරැවෙිවා ...සාදු සාදු සාදු සාදු සාදු
Me uthum girimananda pirithe balayen mage ammage siyalu leda suwa wewa...!!! Siyalu karadara apala duru wee uthun budda shakthiye ashirwadayen mage ammata dirgayusha labewa !!! 🙏🙏🙏
මගේ සියලු ලෙඩදුක් කරදර දුරු වේවා කොන්දේ අමාරුව සුවපත් වේවා සෙම රෝග සුවපත් වේවා පපුව රිදෙන එක සුවපත් වේවා මුළු ශරීර වේදනා සුවපත් වේවා
ඉක්මන් නිරෝගී සුව ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි
Mage.chooty .putha ge.atha .ikmanin.සුවපත් .wewa.apala.duru.wewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉dsadu.sadu sadu
Mema uthum girimananda sootraye aanubhawayen siyalu roageen suwapath wewa! Sadu 🙏🙏sadu 🙏🙏 sadu 🙏🙏
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏 Me pirithe balayen mage kayika manasika roga suwapath wewa!!! Ikman suwaya labewa!!!🙏🙏🙏
සාදූ ...සාදු...සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා...සියලු දුකින් අත් මිදී උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා ..තුරුණුවන්ගේ සරණයි ...
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏 🙏 🙏
උතුම් වු ගිරිමානන්ද සුත්‍රය සියලු කොරොනා රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
Mema pirithe pihitin mamath mage paule amma thathai nangi athulu siyalu sathvayo kaika manasika nirogi wewa!!! Mage sitha thula hata ganna biya duru wewa!!!
සම්පත් ගේ සියලු ලෙඩ දුක් දුරු වේවා කරදර බාධා දුරුවේවා සම්පත් මල්ලිට දීර්ඝාආයුෂ ලැබේවා
🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
මේ පිරිත් දේශනාවේ බලෙන් ,මගේ මහත්තයා ටත් පුතාට ත් ඉක්මනින් සුවය ලැබේවා
මුලු ලොවම සුවපත් වේවා 🙏 මේ වසංගතය දුරු වේවා 🙏
සාදු...සාදු...සාදු.! 🙏🙏🙏🌷🌷🌷
@@pirithdeshana sadu..sadu.!!!"!"!!!!!
මෙම පිරිතේ අනුහසින් මගේ ශරීරයේ සියලු රෝග පිඩා දුරුවේවා
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/06/24/අවස්වරුවේ සෙවණෙ කිරිම 🤲🤲
Lokawasee siyaluma denata yhapatakma wewa. Siyaluma ලෙඩ රෝග සුව වේවා .oba whanselata mage namaskaraya wewa .mage daruwange siyaluma ලෙඩ රෝග සුව වේවා .sadu sadu sadu .
සාදු සාදු සාදු 🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී ලැබේවා! බුදු සරණයි
මගේ අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyaluma රෝගීන් suwapathma වේවායි පතමි
🙏🙏🙏 තුරැනුවන්ගේ පිහිටෙන් සියළු දෙනාගේ රෝග සුව වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මගෙ සියලු මරොග සුව වෙවා🙏🙏🙏
සාධු සාධු සාධු!!!මේ පිරිත් බලයෙන් මගේ රට,ජාතිය,උතුම් වු මගේ සම්බුදු දහම ඉර හඳ පවතිනා තුරැම මුලු ලොව බැබලේවා...!!!
මගේ රටට සාමය උදාවේවා!!!
"සදහම් සිසිලස"වෙබ් අඩවිය දැන් සිට විවෘතයි...! Link එක - sadahamsisilasa.bitrix24.site/දැනට මෙමගින් "රාජා භවතු ධම්මිකෝ" නැමැති වටිනා දහම් ග්‍රන්ථය download කරගත හැක. සියලු විස්තර වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. ඉහත link එක click කරලා ගිහින් බලන්න. මෙය හැකිතාක් share කරලා මෙහි මූලික අරමුණ ඉටු කරමින් ලොව උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් දායක වන්න. මෙය අප විසින් ඉතා සත්භාවයෙන් සිදු කරන ලබන්නකි.මෙහි මූලික අරමුණ වන්නේ අප විසින් සම්පාදනය කරනු ලබන දහම් ග්රන්ථ ධර්ම දානය පිණිස විශාල පිරිසක් වෙත ලබාදීමයි.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!
Sadhu 🌷🌼 sadhu 🌷🌼 sadhu 🌷🌷🌼🍁🍀☘
May පිරිත් balayan mage අපල දුරු wawa .mage paulaye සියලු දෙනාටම පවතින අපල දුරු wawa .සියලු ලෝක සත්වයා niduk niroge suwaya labawa .thruwan sarani
මේ උතුම් වු ගිරිමානන්ද සුත්‍රය භලයේන් කොරොනා නිසා රෝගීව සිටින් සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි😥😥🙏🙏🙏
සැමට ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
Qq
Tharuwane guna balayen mage pada suwapath vewa
සාදු !සාදු !!සාදු !!! දින පතාම උදෙ සවස ස්‍රවනය කරනවා සාන්තිය සැනසිම ලබනවා .අපට තියෙන එකම සැනසිම දර්මය තුළ ජිවිත් විමයි .විමුක්ති සුවය උතුම්ම සුවයයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු ලෝක සියලු Sathwayo Nibbana Suqyen Suqtha Tara වෙත්වා 🙏🙏🙏
මගේ මල්ලි හැප්පිලා කකුල කැඩිලා තිබුනේ.එදා ඉදලා එයාට හොද වෙනකන්ම මන් මේ පිරිත එයාගේ ලග හැමදාම එයාට ඇහෙන්න දැම්මා.ඒත් එක්කම මම මේ පිරිත කිවුවා.මල්ලි කියනවා මේ පිරිත දැම්මාම එයාගේ කැක්කුම නැතිවෙනවා කියලා.කකුලට බෙහෙත් කරන ගමන් එයා ලග මේ පිරිත දැම්මා.බුදුන්ගේ සරණින් මගේ මල්ලිට දැන් හොදයි. හොදට ඇවිදිනවා.මේ පිරිතේ සත්‍යානු බාව බලයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා.🙏
අහන්නත් සතුටුයි. සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
🙏🙏🙏🙏
🙇🙇🙇🙇
Sadu sadu sadu
මගේ තාත්තා ට තිබෙන ලෙඩ සුව වේවා❤❤❤
මගේ රත්තරං අම්මට ඉක්මණටම සනීප වෙන්න ලැබේවා !!!🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
මේ උතුම් පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලු රෝග පීඩා දුරු වී නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනුභාවයෙන් සකල ලෝවාසී සියල්ලෝම සුවපත් වේවා !!
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
🙏🙏🙏🏿🙏🏿මගේ අම්මාගේ අසනීප තත්වය ද මාගේ අසනීප තත්වය සුවය ලැබේවා.
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
උතුම් ගිරිමානන්ද සුත්‍රය ශ්‍රවණය කරන සියලුදෙනාම නිදුක් වේවා නීරෝගී වේවා... සියලු අසනීපයන් දුරු වේවා... 🙏🙏🙏🙏
එසේම වේවා ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
අවුරුදු 94ක් වෙන මගේ අම්මා මේ මොහොතේ මානසික හා ශාරීරිකව ඉතාමත් රෝගී තත්ත්වයෙන් පසුවේ.ලොව තුන්කල්හිම බලපවත්වනාවූ බුද්ධ ශක්තියේ මහා ආනුබාවයෙන් ,ආසිර්වාදයෙන් ,ආරක්ෂවෙන් හා මේ මහා පිරිතේ බලානුබාවයෙන් මාගේ අම්මාට ඉතාමත් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා !ලැබේවා !!ලැබේවා !!!
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 බුදු සරණයි
Seth wewa....❤
මේ පිරිතේ සත්‍යානුබාවයෙන් මාගේ සරීරයේ සියලුම රෝගපිඩා දුරු වේවා .නිදුක් නීරෝගී සුවසම්පත්තියම ලැබේවා .ලොව වසනා සියලුම සත්වයෝද නිදුක් නීරෝගී සුවය ලබත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
මෙි පිරිතේ ආනුභාවයෙන් මගේ කොන්දෙ අමාරුව සුව වුණා බුදු ගුණ අනන්තයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
🙏🙏
ගිරිමානන්ද සූත්‍රයේ මහානුභාව බලයෙන් මගේ අම්මට වැලඳී අැති සියලුම රෝග ඉක්මනින් දුරුවේවා. 🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
සාධු .. සාධු .. සාධු .. සියලු ලෝක සත්වයන්ට හිසේ සිට පාදාන්තය දක්වා වැළදී ඇති සියලු ලෙඩ දුක් දුරු වේවා ....!!! සාධු ....!!! සාධු ....!!! සාධු ....!!! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු ඉක්මනික්ම මගේ මල්ලීගෙ සියලු ලෙඩ රෝග දුරු වේවා...
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
ඉක්මන් සුවය ලැබේවා ! 🥺🙏❤😢😢😭
Ghhh
Ok
Hu Hu by
@@pirithdeshanaop5
මම..හැමැදාම ..මෙි ..පිරිත් ..අහානවා ..මගේ ..සියලුම ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට..යහාපැතැක්ම වෙිවා ..සාදු සාදු සාදු සාදු .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මාගේ පාදයේ අසනිපය සුවපත්වෙිවා 🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
දස සංඥාව බාවිතා බහුලිකෘත කරත්වා !!
නිවන් පින්සම උපනිශය කරගනිත්වා !!!
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
මෙම පිරිතෙ බලයෙන් මාගෙ රෝගය දුරැ වි නිරෝගී සුවය ලැබෙිවා....සාදු සාදු සාදු..
සාදු සාදු සාදු ගිරි මානන්ද පිරිතෙන් ඇති වන පහිට කියා නිම කිරීමට නොහැකිය එබැවින් අප නිහතමානීව සැනසුමක් ලැබෙනතුරැ නිතරම භාවිතා කිරීමෙන් ඉතාම කෙටි කලකින් සුවපත් නොවෙන රෝගීන් සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි, අහන්නත් සතුටුයි!
මෙ වෙලාවෙ සැත්කමට ඉන්න නෙත්මි දුව සුවපත් වෙවා
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
ගිරිමානන්ද සුත්‍රයේ ආනුභාවයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏
මටත් මගෙ ස්වාමියාට මේ
පිරිතේ ආනුභාවයෙන් නිරෝගී සුවයම ලැබේවා .
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
මගේ මහත්තයා ට මේ පිරිතේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
Sadu sadu sadu 🙏🙏🙏
සෑම දිනකම උදේ 5ට ඇහැරැනාම පිරිත් අහනව ආයි රෑට නිදා ගන්නෙ පිරිත් දාගෙන 🙏🌷
ගිරිමානන්ද සූත්‍රය ශ්‍රවණය කරන ඔබේ සියලු කායික මානසික රෝග සමනය වේවා.
🙏 🙏 🙏
මෙම පිරිතේ ආනුබාවයෙන් මගේ අමිිමාගේ කැඩිලා තියෙන අත සුවපත් වෙිිවා වෙිිදනාව නැතිවෙිිවා.සාදු...සාදුු..
මාගේ නමස්කාර වෙිවා .සාදු සාදු සාදු .මෙි පිරිත් බලයේන් සියලුම ලෝක වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිරොගි සුවැය ලැබෙිවා දිර්ඝායුස ලැබෙිවා .ලේඩ රොග දුරේන් දුරැවෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු සාදු ..මම..හැමැදාම . ආහනවා ..මම...උදෙට . රාතිිුරේට .මම..ඩුබායි රටෙි .සිට
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මගේ රත්තරං අම්මාගේ කකුල කැඩිලා අම්මා ඇඳටම වෙලා ඉන්නේ මේ පිරිත්වල ආනුභාවයෙන් මගේ රත්තරං අම්මාට ඇවිදින්න ඉක්මනින්ම පුළුවන් වෙවාසියලුම රෝගීන් සුවපත් වේවා
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
මෙ වෙලා සැත්කම නෙත්මි දුව සුවපත් වෙවා
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
අපේ චූටි දෝනී ගේ හැඩීම් නවතීවා...විශ්ව මාතාවගේ ආශීර්වාදය හා පිහිට ලෑබී නිදි සුවය ලැබේවා ...නිදි දෙව් මාතාවගේ පිහිට ලැබේවා !
මේ සූත්‍රය ගේ තුල දමා තිබීමෙන්ම සියලු රෝගීන් සුවපත් වේවා...
සාදු සාදු සාදු..මෙ උතුම් ගිරිමානන්ද පිරිතෙ අනුභාවයෙන් මටද යම් කිසි ලෙඩක් ඇත්නම් එ ලෙඩ දුක් දූරින් බූත වෙවා..එ වගෙම අනිකුත් සියලුම සත්වයින්ට මෙ පිරිතෙ බලයෙන් සෙතක් සන්තියක්ම වෙවා..සාදු සාදු සාදු..නමො බුද්ධාය..!!
සාදු සාදු සාදු 🙏 🙏 🙏
නමො බුද්ඩාය🌼🌼🌼🌼
මාගේ දකුණු තුනටියේ සිට කකුල දිගේ පහළට යන වේදනාව මේ පිරිතේ බලයෙන් සනීප වේවා.🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
සාදු සාදු සාදු,🙏🙏🙏 ගොඩක් පිං නෙත් FM
සාදු සාදු සාදු 🙏 🙏 🙏 youtube.com/@pirithdeshana/about
පිරිතේ බලයෙන් මගෙ අම්මාට ඉක්මනින්ම සුවපත් වෙවා නිදුක් වෙව නිරොගි සුවය ලැබෙවා සියලු මවු පියවරු නිදුක් වෙව නිරොගි වෙවා අනන්ත බුදු ගුනබලයෙන් සුවපත් වෙවා .සාදු සාදු .🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏
මේ පිරිතේ බලයෙන් මගෙත් මේ ලෝකේ ඉන්න සියලු දෙනාගෙත් සියලු ලෙඩ රෝග දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙇♀️🙏❤🌼
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
Mageda mehi athi siyalu denage prashna duru wewa!
බුදු ගුණ අනන්තයි ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ දරුවන් මෙන්ම ලොව වෙසෙන සියලු දරුවන් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා 🌻🌻🌻🌻🌻🌻🌻
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
🙏🙏🙏💐
🌹🌹🌹නමෝ බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽 උතුම් වු. පිරිත් බලයෙන් අප ලෝකවාසීන් සියලු දෙනාටම යහපතක්ම වේවා! අපේ ස්වාම්න්වහන්සේලාටටත් නීරෝගි සුවය උදාවේවා ! මාගේ නමස්කාරය වේවා! 🙏🏽🙏🏽🙏🏽
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Llppppppppp0
සාදු සාදු සියලු ලෝවැසියන්ගේ රෝග සුව වේවා
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය !
සියලු දෙනාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ය ලබත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🔴මේ වන විට සීග්‍රයෙන් පැතිරී යන කෝවිඩ් 19 වෛරසය මෙම සූත්‍ර දේශනයේ ආයු භාවයෙන් සියළු රෝග පිඩා දුරු වී.....සියළු සත්වයෝ සුවපත් වේවායි!!!! අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු....🙏 සාධු....සාධු...සාධු..🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏 🙏 🙏
0
Manipoor
බොහෝසේ පින් පින්වත්. ස්වාමීන් වහන්සේලා ට දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි සැම දෙනාම සුව සුවපත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
සියලු සත්වයෝ සුවපත් වේවා ❤️❤️
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මෙි.උතුමි.පිරිත්බලෙන්.මාගේසියළු.රෝගදුරැවෙිවා.🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
ලෝකවාසී සියලු දෙනාටම මේ ගාථාව ශක්තියක් ම වේවා !" සාදු .. සාදු .. සාදු ... 🙏🙏🙏🙏🌺🌹
සාදු සාදු සාදු 🙏 🙏 🙏බුදු සරණයි ඔබට
මේ ගිරිමානන්ද සූත්‍රයේ සත්‍ය බලයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ ලෙඩ දුක් සියල්ල සුව වේවා🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
සාදු සාදු සාදු මගෙ සියලු ලෙඩ ඇත් නම් නිදුක් නීරෝගී වෙත්වා සියලු සත්වයන් නිදුක් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ඇත්තෝ වෙත් වා
එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! 🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
😮මේ උතුම් ගිරිමානන්ද පිරිත් සුත්‍රය අනුභාවයෙන් මගේ කොන්දේ වේදනාව සහ සියළුම රෝග දුරු වේවා!!!!!! ලෝකවාසී සියළුම දෙනාගේ රෝග දුරු වේවා!!!!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
matath කොන්දේ වේදනාව thiyanwa
අපෙ පවුලේ සැමට මේ පිරිතෙ බලයෙන් සියලුම දෙනාගෙ ලෙඩ රෝග සුව වේවා.
සාදු සාදු සාදු 🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා... මෙම පිරිත් ධර්ම දේශනාවේ අනිසංෂයෙන් මාගේ දෙමව්පියෝ දෙන්නද මාගේ සහෝදරයෝ ද දරුවන් ද මුනුබුරැවන් ද මමද සියලු ලෝකවාසී ජනතාව ද නිදුක් නිරෝගී සුවයටම පැමිණේවා සාදු සාදු සාදු...
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මෙම පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ සියලු රෝග දුරු වී දිනෙන් දින නීරෝගි සුවය ලැබේවා!
සාදු🙏 සාදු🙏 සාදු🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ වේදනාවන් දුරුවේවා ..මම සුවපත් වේවා
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ තිබෙනා සියලුම රෝග සුව වේවා නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
සාදු සාදු සාදු මෙම පිරිත් දේශනා මම අසන්නේ ලෙබනන් රටේ සිට ගෞරවනීය ස්වාමීන් වහන් සේලාටත් නෙත් FMනාලිකාවේ සියලුම දෙනාටත් ගොඩක් පින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Girimananda suthraya balayen mage siyaluma roga duruwewa.🙏 neerogi sampaththiya labewa 🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
ශරීරය නම් ව්‍යාධියෙන් යුක්තය ,අසුභය ,අසාරය යලි යලිත් අසාර වූ කය පෝෂණය කිරීමේ දුක හිමි නොවේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Sadu sadu sadu 🙏🙏🙏
මට කෝයි තරන් ඇහුවත් ..මදි ..හරිම . අාසයි .මම..උදෙට හවසට රාතිිුරේ ...හැමැදාම . ආනවා ..දෙසනා ..කැරන සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ..දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ..මාගේ නමස්කාර වෙිවා
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාත්යක්මයි.. සාදු සාදු සාදු..!
සාදු.!. සාදු.!.සාදු.!.
බුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා මාගේ අමිමාට ලෙඩක් දුකක් නැතිව ආරක්ෂා කරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .❤️❤️❤️
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Me girima suyhrye anibawayen mage. Siyalu roga duru wewaaa sadu sadu sadu .
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
🙏🙏🙏🙏🙏🙏 මෙිපිරිතේ බලයෙන් මාමෙන් රෝගි වු සියලුදෙනාටම සෙතක්ශාන්තියක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
මෙි උතුම් ගිරිමානන්ද සුත්‍රය සත්‍යයි ඒසත්යානු බලයෙන් මගේ කකුලේ ආබාධය සුවපත් වෙිවා !!!
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
සාදු..සාදු..සාදු..සියලුම අසනිප දුරැවේවා මගේ ශරීරයෙත් සියලුම දෙනාගේ ශරීරයෙත් යහපතක්ම වේවා.බුදුසරණයි ......
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
sadu sadu sadu
මගේ අසනීප තත්වය පිරිත් බලයන් සුව පත්වෙත් ව 🙏🙏🙏
Girimananda pirithe balayen mage daruwage siyalu Leda duk suwa wewa🙏🙏🙏 niduk nirogi suwa lebewa 🙏🙏🙏🏻 siyalu Denaa aaraksha wewa 🙏🙏🏻🙏🏼
සාදු සාදු සාදු පිං වන්ත.සියලුම සුවාමින්.වහන්සෙලට.පිං වෙිවා .දිර්ගායු වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මැදපෙරදිගින්.රමණි ලියනගේ🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Me pirithe anubhawayen niroshage Leda siyalu Leda suwa wewa !
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
Me pirithe valayen mage pilikawa suwa wewa
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
සාදු සාදු සාදු 🙏🙏🙏මම හැම දාම උදේ ට රෑට මේ පිරිත් අහල නිදා ගන්නෙ බුදු සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@@pirithdeshanaැැැැැ
@@pirithdeshanaැැැැැරර
@@pirithdeshanaැැැැැ
@@pirithdeshanaැැැැැරර
Mage kakule kekkuma suwapath wewaa🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
මේ උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියන් දෙදෙනාගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! දීර්ඝායු ලැබේවා!🙏🏻
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේලා ට
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මෙම පිරිතේ සත්‍යානු ගුන බෙලෙන් තේජානු ගුන බෙලෙන් ආනුබාවයෙන් මගේ සරිරයේ රෝගී වී ඇති සියලු සයිල නිරෝගී වේවා .නිරෝගි වී එම සයිල ප්රිති ප්‍රබෝදයට පත් වේවා 🙏🙏🙏.
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
මට තියෙන සියළුම රෝග වලි සුවයක් ලැබේවා. මෙ උතුම් පිරිතේ අනුබවයෙන්. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
බුදු සරණයි
Siyalu sathwayo suwapath wewa....❤ Sadu..Saadu...Saadu
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු ...මාගේ නමස්කාර වෙිවා සියලුම ලෝක වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ..මෙි ..වයරේස් ..ඉක්මන් ..දුරේන් දුරැවෙිවා ...සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Me uthum girimananda pirithe balayen mage ammage siyalu leda suwa wewa...!!! Siyalu karadara apala duru wee uthun budda shakthiye ashirwadayen mage ammata dirgayusha labewa !!! 🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
මගේ සියලු ලෙඩදුක් කරදර දුරු වේවා කොන්දේ අමාරුව සුවපත් වේවා සෙම රෝග සුවපත් වේවා පපුව රිදෙන එක සුවපත් වේවා මුළු ශරීර වේදනා සුවපත් වේවා
ඉක්මන් නිරෝගී සුව ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි
Mage.chooty .putha ge.atha .ikmanin.සුවපත් .wewa.apala.duru.wewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉dsadu.sadu sadu
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
Mema uthum girimananda sootraye aanubhawayen siyalu roageen suwapath wewa! Sadu 🙏🙏sadu 🙏🙏 sadu 🙏🙏
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
Sadu sadu sadu🙏🙏🙏 Me pirithe balayen mage kayika manasika roga suwapath wewa!!! Ikman suwaya labewa!!!🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
සාදූ ...සාදු...සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා...සියලු දුකින් අත් මිදී උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා ..තුරුණුවන්ගේ සරණයි ...
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏 🙏 🙏
උතුම් වු ගිරිමානන්ද සුත්‍රය සියලු කොරොනා රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
Mema pirithe pihitin mamath mage paule amma thathai nangi athulu siyalu sathvayo kaika manasika nirogi wewa!!! Mage sitha thula hata ganna biya duru wewa!!!
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සම්පත් ගේ සියලු ලෙඩ දුක් දුරු වේවා කරදර බාධා දුරුවේවා සම්පත් මල්ලිට දීර්ඝාආයුෂ ලැබේවා
🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
මේ පිරිත් දේශනාවේ බලෙන් ,මගේ මහත්තයා ටත් පුතාට ත් ඉක්මනින් සුවය ලැබේවා
මුලු ලොවම සුවපත් වේවා 🙏 මේ වසංගතය දුරු වේවා 🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු...සාදු...සාදු.! 🙏🙏🙏🌷🌷🌷
@@pirithdeshana sadu..sadu.!!!"!"!!!!!
මෙම පිරිතේ අනුහසින් මගේ ශරීරයේ සියලු රෝග පිඩා දුරුවේවා
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/06/24/අවස්වරුවේ සෙවණෙ කිරිම 🤲🤲
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Lokawasee siyaluma denata yhapatakma wewa. Siyaluma ලෙඩ රෝග සුව වේවා .oba whanselata mage namaskaraya wewa .mage daruwange siyaluma ලෙඩ රෝග සුව වේවා .sadu sadu sadu .
සාදු සාදු සාදු 🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී ලැබේවා! බුදු සරණයි
මගේ අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Siyaluma රෝගීන් suwapathma වේවායි පතමි
🙏 🙏 🙏
🙏🙏🙏 තුරැනුවන්ගේ පිහිටෙන් සියළු දෙනාගේ රෝග සුව වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මගෙ සියලු මරොග සුව වෙවා🙏🙏🙏
ඉක්මන් නිරෝගී සුව ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි
සාධු සාධු සාධු!!!මේ පිරිත් බලයෙන් මගේ රට,ජාතිය,උතුම් වු මගේ සම්බුදු දහම ඉර හඳ පවතිනා තුරැම මුලු ලොව බැබලේවා...!!!
මගේ රටට සාමය උදාවේවා!!!
"සදහම් සිසිලස"වෙබ් අඩවිය දැන් සිට විවෘතයි...!
Link එක -
sadahamsisilasa.bitrix24.site/
දැනට මෙමගින් "රාජා භවතු ධම්මිකෝ" නැමැති වටිනා දහම් ග්‍රන්ථය download කරගත හැක.
සියලු විස්තර වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. ඉහත link එක click කරලා ගිහින් බලන්න.
මෙය හැකිතාක් share කරලා මෙහි මූලික අරමුණ ඉටු කරමින් ලොව උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් දායක වන්න.
මෙය අප විසින් ඉතා සත්භාවයෙන් සිදු කරන ලබන්නකි.
මෙහි මූලික අරමුණ වන්නේ අප විසින් සම්පාදනය කරනු ලබන දහම් ග්රන්ථ ධර්ම දානය පිණිස විශාල පිරිසක් වෙත ලබාදීමයි.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!