girimananda suthraya - ගිරිමානන්ද සූත්‍රය

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,7 тыс.

  • @oshiniheshani659
    @oshiniheshani659 Год назад +453

    මගේ මල්ලි හැප්පිලා කකුල කැඩිලා තිබුනේ.එදා ඉදලා එයාට හොද වෙනකන්ම මන් මේ පිරිත එයාගේ ලග හැමදාම එයාට ඇහෙන්න දැම්මා.ඒත් එක්කම මම මේ පිරිත කිවුවා.මල්ලි කියනවා මේ පිරිත දැම්මාම එයාගේ කැක්කුම නැතිවෙනවා කියලා.කකුලට බෙහෙත් කරන ගමන් එයා ලග මේ පිරිත දැම්මා.බුදුන්ගේ සරණින් මගේ මල්ලිට දැන් හොදයි. හොදට ඇවිදිනවා.මේ පිරිතේ සත්‍යානු බාව බලයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා.🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +24

      අහන්නත් සතුටුයි. සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @indrajithsilva3850
      @indrajithsilva3850 Год назад +8

      🙏🙏🙏🙏

    • @SafgRes
      @SafgRes Год назад +5

      🙇🙇🙇🙇

    • @sawarnasawarna8997
      @sawarnasawarna8997 Год назад +5

      Sadu sadu sadu

    • @NethmiNimesha-h7v
      @NethmiNimesha-h7v Год назад +19

      මගේ තාත්තා ට තිබෙන ලෙඩ සුව වේවා❤❤❤

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 2 года назад +119

    මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනුභාවයෙන් සකල ලෝවාසී සියල්ලෝම සුවපත් වේවා !!

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @NithunMinsitha
    @NithunMinsitha 5 дней назад +1

    Mageda mehi athi siyalu denage prashna duru wewa!

  • @ruchiniwathsala4212
    @ruchiniwathsala4212 2 года назад +104

    මගේ රත්තරං අම්මට ඉක්මණටම සනීප වෙන්න ලැබේවා !!!🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 3 года назад +94

    උතුම් ගිරිමානන්ද සුත්‍රය ශ්‍රවණය කරන සියලුදෙනාම නිදුක් වේවා නීරෝගී වේවා... සියලු අසනීපයන් දුරු වේවා... 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад +5

      එසේම වේවා ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @ravindinayanathara1127
    @ravindinayanathara1127 2 года назад +84

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලු රෝග පීඩා දුරු වී නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @kumudukumariabeysekara6186
    @kumudukumariabeysekara6186 Год назад +25

    මෙි පිරිතේ ආනුභාවයෙන් ම⁣ගේ කොන්දෙ අමාරුව සුව වුණා බුදු ගුණ අනන්තයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 8 месяцев назад +26

    අවුරුදු 94ක් වෙන මගේ අම්මා මේ මොහොතේ මානසික හා ශාරීරිකව ඉතාමත් රෝගී තත්ත්වයෙන් පසුවේ.ලොව තුන්කල්හිම බලපවත්වනාවූ බුද්ධ ශක්තියේ මහා ආනුබාවයෙන් ,ආසිර්වාදයෙන් ,ආරක්ෂවෙන් හා මේ මහා පිරිතේ බලානුබාවයෙන් මාගේ අම්මාට ඉතාමත් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා !ලැබේවා !!ලැබේවා !!!

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 බුදු සරණයි

    • @priyanthadesilva7829
      @priyanthadesilva7829 Месяц назад +1

      Seth wewa....❤

  • @dreaming960
    @dreaming960 Год назад +85

    ගිරිමානන්ද සූත්‍රයේ මහානුභාව බලයෙන් මගේ අම්මට වැලඳී අැති සියලුම රෝග ඉක්මනින් දුරුවේවා. 🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 Год назад +53

    🙏🙏🙏🏿🙏🏿මගේ අම්මාගේ අසනීප තත්වය ද මාගේ අසනීප තත්වය සුවය ලැබේවා.

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @abimaniwansa814
    @abimaniwansa814 Год назад +48

    මේ පිරිතේ සත්‍යානුබාවයෙන් මාගේ සරීරයේ සියලුම රෝගපිඩා දුරු වේවා .නිදුක් නීරෝගී සුවසම්පත්තියම ලැබේවා .ලොව වසනා සියලුම සත්වයෝද නිදුක් නීරෝගී සුවය ලබත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sampathpiumi6109
      @sampathpiumi6109 Год назад

      🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @AthulaMahinda-t3m
    @AthulaMahinda-t3m 8 месяцев назад +31

    මෙ වෙලාවෙ සැත්කමට ඉන්න නෙත්මි දුව සුවපත් වෙවා

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

    • @JinaraBethmali
      @JinaraBethmali 29 дней назад

      ගිරිමානන්ද සුත්‍රයේ ආනුභාවයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @NamunuGamage
    @NamunuGamage 11 месяцев назад +2

    සාදු සාදු සාදු,🙏🙏🙏 ගොඩක් පිං නෙත් FM

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 youtube.com/@pirithdeshana/about

  • @chandanabodhipaksha381
    @chandanabodhipaksha381 3 года назад +54

    සාදු සාදු ඉක්මනික්ම මගේ මල්ලීගෙ සියලු ලෙඩ රෝග දුරු වේවා...

  • @anumodatha
    @anumodatha 2 года назад +58

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
    දස සංඥාව බාවිතා බහුලිකෘත කරත්වා !!
    නිවන් පින්සම උපනිශය කරගනිත්වා !!!

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ramyawarakaulle2577
    @ramyawarakaulle2577 2 года назад +47

    මගේ මහත්තයා ට මේ පිරිතේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @premasirimahwatta6523
      @premasirimahwatta6523 2 года назад +1

      Sadu sadu sadu 🙏🙏🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 года назад +21

    සාධු .. සාධු .. සාධු .. සියලු ලෝක සත්වයන්ට හිසේ සිට පාදාන්තය දක්වා වැළදී ඇති සියලු ලෙඩ දුක් දුරු වේවා ....!!! සාධු ....!!! සාධු ....!!! සාධු ....!!! 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara1058 4 года назад +29

    මම..හැමැදාම ..මෙි ..පිරිත් ..අහානවා ..මගේ ..සියලුම ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට..යහාපැතැක්ම වෙිවා ..සාදු සාදු සාදු සාදු .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  4 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @surangiroshini6157
    @surangiroshini6157 7 месяцев назад +1

    Me pirithe valayen mage pilikawa suwa wewa

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @upendralakmali448
    @upendralakmali448 4 года назад +24

    මෙම පිරිතෙ බලයෙන් මාගෙ රෝගය දුරැ වි නිරෝගී සුවය ලැබෙිවා....සාදු සාදු සාදු..

  • @WansawathiKumarihami
    @WansawathiKumarihami 6 месяцев назад +2

    Mage siyalu Rooga suwawewa, Mama senior citizen Kumarihamy.

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 года назад +32

    ගිරිමානන්ද සූත්‍රය ශ්‍රවණය කරන ඔබේ සියලු කායික මානසික රෝග සමනය වේවා.

  • @hemalathakulathunga7222
    @hemalathakulathunga7222 10 месяцев назад +1

    Me girima suyhrye anibawayen mage. Siyalu roga duru wewaaa sadu sadu sadu .

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @bisomanike-e5r
    @bisomanike-e5r 2 месяца назад +6

    සාදු සාදු සාදු ගිරි මානන්ද පිරිතෙන් ඇති වන පහිට කියා නිම කිරීමට නොහැකිය එබැවින් අප නිහතමානීව සැනසුමක් ලැබෙනතුරැ නිතරම භාවිතා කිරීමෙන් ඉතාම කෙටි කලකින් සුවපත් නොවෙන රෝගීන් සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @pirithdeshana
      @pirithdeshana  2 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි, අහන්නත් සතුටුයි!

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 3 месяца назад +2

    🌹🌹🌹නමෝ බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SriyaDisanayaka
    @SriyaDisanayaka 7 месяцев назад

    උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේලා ට

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @srimathihp5787
    @srimathihp5787 3 года назад +20

    මටත් මගෙ ස්වාමියාට මේ
    පිරිතේ ආනුභාවයෙන් නිරෝගී සුවයම ලැබේවා .

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @ChamodBhagya-l5x
    @ChamodBhagya-l5x Год назад +2

    Mage kakule kekkuma suwapath wewaa🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @Malkathi-t2t
    @Malkathi-t2t Год назад +30

    මෙම පිරිතේ ආනුබාවයෙන් මගේ අමිිමාගේ කැඩිලා තියෙන අත සුවපත් වෙිිවා වෙිිදනාව නැතිවෙිිවා.සාදු...සාදුු..

  • @damindakumara7206
    @damindakumara7206 Год назад

    Girimananda pirithe balayen mage daruwage siyalu Leda duk suwa wewa🙏🙏🙏 niduk nirogi suwa lebewa 🙏🙏🙏🏻 siyalu Denaa aaraksha wewa 🙏🙏🏻🙏🏼

  • @suneththrawickramasinghe5224
    @suneththrawickramasinghe5224 Год назад +33

    මාගේ පාදයේ අසනිපය සුවපත්වෙිවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

    • @KrishaniKaushlaya
      @KrishaniKaushlaya 4 месяца назад

      🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 4 месяца назад +3

    මේ සූත්‍රය ගේ තුල දමා තිබීමෙන්ම සියලු රෝගීන් සුවපත් වේවා...

  • @AthulaMahinda-t3m
    @AthulaMahinda-t3m 8 месяцев назад +7

    මෙ වෙලා සැත්කම නෙත්මි දුව සුවපත් වෙවා

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @hasanduliyanaarachchi2352
    @hasanduliyanaarachchi2352 Год назад +1

    Me pirithe anubhawayen niroshage Leda siyalu Leda suwa wewa !

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @pasanfreefire6221
    @pasanfreefire6221 10 месяцев назад +8

    මගේ රත්තරං අම්මාගේ කකුල කැඩිලා අම්මා ඇඳටම වෙලා ඉන්නේ මේ පිරිත්වල ආනුභාවයෙන් මගේ රත්තරං අම්මාට ඇවිදින්න ඉක්මනින්ම පුළුවන් වෙවාසියලුම රෝගීන් සුවපත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @padmasellahewa2124
    @padmasellahewa2124 6 месяцев назад +6

    මාගේ දකුණු තුනටියේ සිට කකුල දිගේ පහළට යන වේදනාව මේ පිරිතේ බලයෙන් සනීප වේවා.🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 9 месяцев назад +4

    අපේ චූටි දෝනී ගේ හැඩීම් නවතීවා...විශ්ව මාතාවගේ ආශීර්වාදය හා පිහිට ලෑබී නිදි සුවය ලැබේවා ...නිදි දෙව් මාතාවගේ පිහිට ලැබේවා !

  • @Kuww-n1s
    @Kuww-n1s 4 месяца назад +2

    මෙි.උතුමි.පිරිත්බලෙන්.මාගේසියළු.රෝගදුරැවෙිවා.🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 года назад +36

    සාදු සාදු සාදු..මෙ උතුම් ගිරිමානන්ද පිරිතෙ අනුභාවයෙන් මටද යම් කිසි ලෙඩක් ඇත්නම් එ ලෙඩ දුක් දූරින් බූත වෙවා..එ වගෙම අනිකුත් සියලුම සත්වයින්ට මෙ පිරිතෙ බලයෙන් සෙතක් සන්තියක්ම වෙවා..සාදු සාදු සාදු..නමො බුද්ධාය..!!

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @jeewankumara3006
      @jeewankumara3006 3 года назад

      නමො බුද්ඩාය🌼🌼🌼🌼

  • @ShakilaThirimavithane
    @ShakilaThirimavithane Год назад +1

    Girimananda suthraya balayen mage siyaluma roga duruwewa.🙏 neerogi sampaththiya labewa 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @malikagedara1058
    @malikagedara1058 3 года назад +18

    මාගේ නමස්කාර වෙිවා .සාදු සාදු සාදු .මෙි පිරිත් බලයේන් සියලුම ලෝක වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිරොගි සුවැය ලැබෙිවා දිර්ඝායුස ලැබෙිවා .ලේඩ රොග දුරේන් දුරැවෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු සාදු ..මම..හැමැදාම . ආහනවා ..මම...උදෙට . රාතිිුරේට .මම..ඩුබායි රටෙි .සිට

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @DiluRane
    @DiluRane 6 месяцев назад +2

    Tharuwane guna balayen mage pada suwapath vewa

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @sandrasili9464
    @sandrasili9464 4 года назад +22

    සෑම දිනකම උදේ 5ට ඇහැරැනාම පිරිත් අහනව ආයි රෑට නිදා ගන්නෙ පිරිත් දාගෙන 🙏🌷

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 2 месяца назад +1

    උතුම් වු ගිරිමානන්ද සූත්‍රයේ අනුභවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා ...ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා ....සුවපත් වෙත්වා .....තෙරුවණ් සරණයි ...🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 месяца назад

      තෙරුවන් සරණයි

  • @ishanimadumali890
    @ishanimadumali890 2 года назад +21

    පිරිතේ බලයෙන් මගෙ අම්මාට ඉක්මනින්ම සුවපත් වෙවා නිදුක් වෙව නිරොගි සුවය ලැබෙවා සියලු මවු පියවරු නිදුක් වෙව නිරොගි වෙවා අනන්ත බුදු ගුනබලයෙන් සුවපත් වෙවා .සාදු සාදු .🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏

  • @sansalasathsarani2829
    @sansalasathsarani2829 3 года назад +2

    Mema pirithe pihitin mamath mage paule amma thathai nangi athulu siyalu sathvayo kaika manasika nirogi wewa!!! Mage sitha thula hata ganna biya duru wewa!!!

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 года назад +20

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @asitha158
      @asitha158 2 года назад

      ⁰00⁰

  • @ravindinayanathara1127
    @ravindinayanathara1127 Год назад +1

    Me uthum girimananda pirithe balayen mage ammage siyalu leda suwa wewa...!!! Siyalu karadara apala duru wee uthun budda shakthiye ashirwadayen mage ammata dirgayusha labewa !!! 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 года назад +13

    බොහෝසේ පින් පින්වත්. ස්වාමීන් වහන්සේලා ට දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි සැම දෙනාම සුව සුවපත් වේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @priyanthadesilva7829
    @priyanthadesilva7829 11 месяцев назад +2

    Siyalu sathwayo suwapath wewa....❤ Sadu..Saadu...Saadu

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @champikashyamal5068
    @champikashyamal5068 2 года назад +11

    සාදු සාදු සියලු ලෝවැසියන්ගේ රෝග සුව වේවා

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @RuviniSepalika
    @RuviniSepalika 8 месяцев назад +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ තිබෙනා සියලුම රෝග සුව වේවා නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @WishYasho
    @WishYasho Год назад +20

    මේ පිරිතේ බලයෙන් මගෙත් මේ ලෝකේ ඉන්න සියලු දෙනාගෙත් සියලු ලෙඩ රෝග දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙇‍♀️🙏❤🌼

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @NiluPriyani
    @NiluPriyani Месяц назад +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු රෝග සුවපත් වේවා.මම හැමදාම බෙහෙත් බොනවා.මා මෙන්ම...සියලු රෝගී න් සුවපත් වේවා...😢🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Месяц назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 Год назад +5

    😮මේ උතුම් ගිරිමානන්ද පිරිත් සුත්‍රය අනුභාවයෙන් මගේ කොන්දේ වේදනාව සහ සියළුම රෝග දුරු වේවා!!!!!! ලෝකවාසී සියළුම දෙනාගේ රෝග දුරු වේවා!!!!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @nuwansriudaya
      @nuwansriudaya 11 месяцев назад

      matath කොන්දේ වේදනාව thiyanwa

  • @suneththrawickramasinghe5224
    @suneththrawickramasinghe5224 11 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏 මෙිපිරිතේ බලයෙන් මාමෙන් රෝගි වු සියලුදෙනාටම සෙතක්ශාන්තියක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon 11 месяцев назад +1

    මෙම පිරිතේ අනුහසින් මගේ ශරීරයේ සියලු රෝග පිඩා දුරුවේවා

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @tamillanguagebychathu
    @tamillanguagebychathu 2 года назад +13

    බුදු ගුණ අනන්තයි ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ දරුවන් මෙන්ම ලොව වෙසෙන සියලු දරුවන් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා 🌻🌻🌻🌻🌻🌻🌻

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @linabas9007
      @linabas9007 2 года назад +1

      🙏🙏🙏💐

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Год назад +1

    Lokawasee siyaluma denata yhapatakma wewa. Siyaluma ලෙඩ රෝග සුව වේවා .oba whanselata mage namaskaraya wewa .mage daruwange siyaluma ලෙඩ රෝග සුව වේවා .sadu sadu sadu .

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී ලැබේවා! බුදු සරණයි

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 года назад +7

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    සියලු දෙනාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 Год назад +1

    Siyaluma රෝගීන් suwapathma වේවායි පතමි

  • @kavishkawithfrozenstore542
    @kavishkawithfrozenstore542 2 года назад +11

    ලෝකවාසී සියලු දෙනාටම මේ ගාථාව ශක්තියක් ම වේවා !" සාදු .. සාදු .. සාදු ... 🙏🙏🙏🙏🌺🌹

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏බුදු සරණයි ඔබට

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 11 месяцев назад +2

    Mage.chooty .putha ge.atha .ikmanin.සුවපත් .wewa.apala.duru.wewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉dsadu.sadu sadu

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @erangebrial3388
    @erangebrial3388 4 года назад +12

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽 උතුම් වු. පිරිත් බලයෙන් අප ලෝකවාසීන් සියලු දෙනාටම යහපතක්ම වේවා! අපේ ස්වාම්න්වහන්සේලාටටත් නීරෝගි සුවය උදාවේවා ! මාගේ නමස්කාරය වේවා! 🙏🏽🙏🏽🙏🏽

  • @priyanthadesilva7829
    @priyanthadesilva7829 4 месяца назад +2

    Maage kara "Open Heart " Surgery ekata me Balasampanna Girimaananda Sutraye Aashirvaadaya lebewa. Bududahama lowa wenjabewa.

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @kariyawasampathirana8712
    @kariyawasampathirana8712 Год назад +5

    උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ranmalisooriyaarachchi2738
    @ranmalisooriyaarachchi2738 2 года назад +1

    May පිරිත් balayan mage අපල දුරු wawa .mage paulaye සියලු දෙනාටම පවතින අපල දුරු wawa .සියලු ලෝක සත්වයා niduk niroge suwaya labawa .thruwan sarani

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @shamaly5238
    @shamaly5238 Год назад +7

    මේ ගිරිමානන්ද සූත්‍රයේ සත්‍ය බලයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ ලෙඩ දුක් සියල්ල සුව වේවා🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @anuththaraperera2718
    @anuththaraperera2718 Месяц назад +1

    මේ උතුම් පිරිතේ සත්‍යානුභාව බලයෙන් සියලුම සත්ත්වයෝ නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා💙

    • @pirithdeshana
      @pirithdeshana  Месяц назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @pasinduachintha2646
    @pasinduachintha2646 3 года назад +14

    ශරීරය නම් ව්‍යාධියෙන් යුක්තය ,අසුභය ,අසාරය යලි යලිත් අසාර වූ කය පෝෂණය කිරීමේ දුක හිමි නොවේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @madumahi86
      @madumahi86 3 года назад

      Sadu sadu sadu 🙏🙏🙏

  • @WansawathiKumarihami
    @WansawathiKumarihami 4 месяца назад +2

    Siyalu sathwayo suwapath wewa...

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 года назад +6

    මගේ අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara1058 4 года назад +24

    මට කෝයි තරන් ඇහුවත් ..මදි ..හරිම . අාසයි .මම..උදෙට හවසට රාතිිුරේ ...හැමැදාම . ආනවා ..දෙසනා ..කැරන සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ..දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ..මාගේ නමස්කාර වෙිවා

    • @pirithdeshana
      @pirithdeshana  4 года назад +3

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @anumodatha
      @anumodatha 2 года назад +2

      සාත්‍යක්මයි.. සාදු සාදු සාදු..!

    • @thisarathilodyasiriwardana6787
      @thisarathilodyasiriwardana6787 2 года назад +1

      සාදු.!. සාදු.!.සාදු.!.

  • @nandapadmini2220
    @nandapadmini2220 7 месяцев назад +1

    මෙි උතුම් ගිරිමානන්ද සුත්‍රය සත්‍යයි ඒසත්‍යානු බලයෙන් මගේ කකුලේ ආබාධය සුවපත් වෙිවා !!!

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @niroshanipriyadarshni1860
    @niroshanipriyadarshni1860 3 года назад +26

    සාදු..සාදු..සාදු..සියලුම අසනිප දුරැවේවා මගේ ශරීරයෙත් සියලුම දෙනාගේ ශරීරයෙත් යහපතක්ම වේවා.බුදුසරණයි ......

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @indrawathi9131
      @indrawathi9131 3 года назад +1

      sadu sadu sadu

    • @nishanchandrasiri5079
      @nishanchandrasiri5079 3 года назад +2

      මගේ අසනීප තත්වය පිරිත් බලයන් සුව පත්වෙත් ව 🙏🙏🙏

  • @ShamaliWasantha
    @ShamaliWasantha 2 месяца назад +1

    ගිරිමානන්ද පිරිතේ බලයෙන් මගෙ සියලු රෝග සුවපත් වේවා සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  2 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nipunivasana7186
    @nipunivasana7186 2 года назад +11

    මෙම පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ සියලු රෝග දුරු වී දිනෙන් දින නීරෝගි සුවය ලැබේවා!
    සාදු🙏 සාදු🙏 සාදු🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @sureshdasanayaka3209
    @sureshdasanayaka3209 4 месяца назад +1

    Mema pirithe balayen semoma සුවපත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sheeladissanayaka-y6r
      @sheeladissanayaka-y6r 26 дней назад

      මගේ සියලූ ලෙඩ සුවපත් වෙවා🎉😮

  • @chandanirathnayake308
    @chandanirathnayake308 3 года назад +6

    සාදු සාදු සාදු මගෙ සියලු ලෙඩ ඇත් නම් නිදුක් නීරෝගී වෙත්වා සියලු සත්වයන් නිදුක් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ඇත්තෝ වෙත් වා

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @faisu3217
    @faisu3217 3 месяца назад +1

    මගේ ලෙඩක්දුකක් සුවපත් වෙිවා🙏🙏🙏 මෙි පිරිතෙ අනුබලයෙන් සුවපත් වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 года назад +10

    බුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා මාගේ අමිමාට ලෙඩක් දුකක් නැතිව ආරක්ෂා කරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @somalatharathnayake241
    @somalatharathnayake241 12 дней назад +1

    සියඵ සත්වයෝ සුවපත් වෙත්වා🎉🎉🎉

  • @rasikabaddegamage1377
    @rasikabaddegamage1377 Год назад +2

    මට තියෙන සියළුම රෝග වලි සුවයක් ලැබේවා. මෙ උතුම් පිරිතේ අනුබවයෙන්. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @rasankasaroshini1338
    @rasankasaroshini1338 7 месяцев назад +1

    මගේ බාප්පාට ඉක්මන් සුවය ලැබේවා !!!!!
    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nimalkarunathilaka7372
    @nimalkarunathilaka7372 2 года назад +7

    අපෙ පවුලේ සැමට මේ පිරිතෙ බලයෙන් සියලුම දෙනාගෙ ලෙඩ රෝග සුව වේවා.

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @NiroshaBogahawaththage
    @NiroshaBogahawaththage 8 месяцев назад +2

    Duwa gasadige bade amaruwa hoda wewa!..suwpath wewa!..

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sanduuu7691
    @sanduuu7691 3 года назад +6

    Sadu sadu sadu🙏🙏🙏 Me pirithe balayen mage kayika manasika roga suwapath wewa!!! Ikman suwaya labewa!!!🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 2 месяца назад +2

    මෙ උතුම් ගිරිමානන්ද සූත්‍රය බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් සූත්‍රය අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

    • @pirithdeshana
      @pirithdeshana  2 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 4 года назад +6

    සාදු සාදු සාදු පිං වන්ත.සියලුම සුවාමින්.වහන්සෙලට.පිං වෙිවා .දිර්ගායු වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මැදපෙරදිගින්.රමණි ලියනගේ🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @pirithdeshana
      @pirithdeshana  4 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @KusumalathaKusumalatha-dx6xg
    @KusumalathaKusumalatha-dx6xg Год назад +1

    සියලු ලෝක සියලු Sathwayo Nibbana Suqyen Suqtha Tara වෙත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @tharindupushpika967
    @tharindupushpika967 3 года назад +10

    සියලු සත්වයෝ සුවපත් වේවා ❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  3 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @behappySL
    @behappySL 7 месяцев назад +1

    මගේ රත්තරං අමිමට ඉක්මණටම සනීප වෙන්න ලැබෙවා !!!❤️🙏

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @priyantiku8777
    @priyantiku8777 4 года назад +11

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා... මෙම පිරිත් ධර්ම දේශනාවේ අනිසංෂයෙන් මාගේ දෙමව්පියෝ දෙන්නද මාගේ සහෝදරයෝ ද දරුවන් ද මුනුබුරැවන් ද මමද සියලු ලෝකවාසී ජනතාව ද නිදුක් නිරෝගී සුවයටම පැමිණේවා සාදු සාදු සාදු...

    • @pirithdeshana
      @pirithdeshana  4 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sandrasili9464
    @sandrasili9464 4 года назад +9

    සාදු සාදු සාදු 🙏🙏🙏මම හැම දාම උදේ ට රෑට මේ පිරිත් අහල නිදා ගන්නෙ බුදු සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @pirithdeshana
      @pirithdeshana  4 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sujatha1785
      @sujatha1785 3 года назад

      @@pirithdeshanaැැැැැ

    • @sujatha1785
      @sujatha1785 3 года назад

      @@pirithdeshanaැැැැැරර

    • @sujatha1785
      @sujatha1785 3 года назад

      @@pirithdeshanaැැැැැ

    • @sujatha1785
      @sujatha1785 3 года назад

      @@pirithdeshanaැැැැැරර

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 2 месяца назад +1

    මෙ පිරිතෙ ආනුභාවයෙන් සියලුම ලෝක සත්වයෝ සුවයෙන් සුව පත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  2 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @monikageethanjani9133
    @monikageethanjani9133 4 года назад +7

    Mema uthum girimananda sootraye aanubhawayen siyalu roageen suwapath wewa! Sadu 🙏🙏sadu 🙏🙏 sadu 🙏🙏

  • @Dasuniprabodya
    @Dasuniprabodya 3 месяца назад +1

    උතුම් ගිරිමානන්ද සූත්‍රයේ බලයෙන් මගෙ නළලේ තියෙන තුවාලය ඉක්මනින් සුව වේවා! හිසේ කැක්කුමද නැති වේවා !

    • @pirithdeshana
      @pirithdeshana  3 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @deepikachandani8666
    @deepikachandani8666 2 года назад +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @RohithaIndrasiri
    @RohithaIndrasiri 3 месяца назад

    yehan aadiv puthuta thibena shanige eeraashtaka graha apala duru wewaaa

  • @AnuradhaSirivikum
    @AnuradhaSirivikum Год назад +4

    මේ උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියන් දෙදෙනාගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! දීර්ඝායු ලැබේවා!🙏🏻

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි