මල් කුමරියකගෙන් පාර අහගෙන සිරීපාදෙට ගිය මුල්ම බැතිමතා මෙන්න - history of Sri Padhaya ( Adem's Peak)

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 51

  • @gihandon3928
    @gihandon3928 6 лет назад +11

    අනේ සාදු සාදු සාදු සියලු බුදුන් වහන්සේගේ ස්පර්ශයට පාත්‍ර වූ ඒ උතුම් ශ්‍රී පාදස්ඨානයට මාගේ නමස්කාරය වේවා...

  • @morayes
    @morayes 6 лет назад +6

    අනේ සාධු මමත් 4 පාරක් ගිහින් තියෙනවා ආසයි අනේ ආපහු යන්න ගොඩක් ලස්සනයි ඒ අතිත කතාව ඔයාට ගොඩක් ස්තුති

  • @chamindajayaweera1374
    @chamindajayaweera1374 6 лет назад +2

    තෙරුවන් සහරනයි සාදු සාදු සාදු

  • @mareliass5148
    @mareliass5148 5 лет назад +1

    Hrima lassanai siri pada katawa thank you diyar 3 n

  • @pathummadhukantha3776
    @pathummadhukantha3776 6 лет назад +4

    ඇත්තටම මේ පිළිබඳව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ..ඒත් මේ කතාව වෙනස් කරන්න ඕන පොඩි කෑලි තියෙනවා ..(ඒ අන්ද මිනිසා කුටියතුල සිටියදී ..මල් නෙලන්න ආපු සුරන්ගනාවියන්ට ඇහෙන්න මහා සතිපට්ඨානය දේශනා කලා..ඒක අහන් හිටපු සුරන්ගනාවියන්ට එලිවෙන්න කලින් මල් අරගෙන එතනින් යන්න අමතක උනා..ඉතින් තව තියෙනවා..එහෙමයි බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නෙ ..බුදුසරණයි ..! හැමෝටම ..බුදුදහම බැබළේවා..

    • @3N.Videos.
      @3N.Videos.  6 лет назад

      bohoma sthuthi karunu dakwima gana pathum

  • @නදිෂාවිජේතුංග

    ගොඩක් ඉස්තුතියිඅපිවදනුවත්කරාටකොච්චර ලස්සනයිදකියලානමකරන්නබැහැමමනම් ගිහින්තියේන්නේ එකපරායි ,මම,නදි,සවුදි

  • @Nisha-vi7iu
    @Nisha-vi7iu 6 лет назад +2

    ස්තුති ඔබට

  • @Damsithedu
    @Damsithedu 4 года назад

    සාදු සාදු......

  • @ethigebernard4452
    @ethigebernard4452 6 лет назад

    My father has told me that late Honorable D.S. Senanayaka Sri Lanka first prime minister ordered the lighting up the Sripada and Engineer Wimalasurenadre was carried the work. My father was electrical supervise and has worked with the team to complete the Sripada lighting protect in 1940 series. I have climbed Sripada holy place two times. Thank very much for the explanation about Sripada. Oba Smata Sumana Saman Deve Phitaye.

  • @maliniitaly8860
    @maliniitaly8860 4 года назад

    මම නමි 7පාරක් වැදපුදා ගත්තා ස්තුතියි නංගි ඔයාට

  • @kumaramadu4666
    @kumaramadu4666 6 лет назад +1

    මුලින්ම නිශ්සන්ක මල්වරජු ශිුපාදය හොයා ගත්බව මම අසානිනවා ........සදු......සාදු.....සාදු......

  • @geetaskgeetageetanjalee3200
    @geetaskgeetageetanjalee3200 6 лет назад +1

    Thanks oyada

  • @zerildushanthi3788
    @zerildushanthi3788 6 лет назад +1

    Vatina adahas tikak....budusaranay oyata...

  • @nadikakumarikumari7902
    @nadikakumarikumari7902 6 лет назад +1

    සාදු සාදු සාදු

  • @harshanikumarisarath7980
    @harshanikumarisarath7980 6 лет назад +1

    Theruwan saranai

  • @jmljayasundara4128
    @jmljayasundara4128 4 года назад

    Sadu sadu sadu ...

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 лет назад +1

    sadu sadu sadu..........!

  • @nadishawijesooriya629
    @nadishawijesooriya629 6 лет назад +1

    මේ කතාවට මම හරිම ආසායි මම පොඩි කාලෙ මගෙ සීයා නිතරම කියා දෙන කතාව එයාට මම නිතරම කරදර කරා මතකයි එ කතාව කියන ලෙසට

  • @deepapriyadarshani4277
    @deepapriyadarshani4277 6 лет назад

    godak pin oyata

  • @darshanidarshani8475
    @darshanidarshani8475 6 лет назад +2

    Sadu sadu ....

  • @xxxxc860
    @xxxxc860 2 года назад

    සුරංගනා කථා ඇතුල් කර උතුම් බෞද්ධ දර්ශනය හෑල්ලුවට පත් කිරීම සාධාරණීකරණය කල හැකිද?

  • @chathurock9917
    @chathurock9917 6 лет назад +1

    Sadu sadu

  • @rohinifernando4598
    @rohinifernando4598 6 лет назад

    beautiful story

  • @mama-dr6uv
    @mama-dr6uv 6 лет назад

    හ්ම් ස්තුතී .තෙරුවන් සරනයි 🌹 🌹

  • @ayomalikosala7563
    @ayomalikosala7563 8 месяцев назад

    Mama dewathawak siripathula Wenda . Mage Amma mawa epadenna innakotath siripade giyalu.

  • @kanishkasuranjana3852
    @kanishkasuranjana3852 6 лет назад

    Sadu saduuuuuu

  • @rmnimnadi720
    @rmnimnadi720 2 года назад

    Oya kathawa bagayak waradi

  • @renukakanthi3358
    @renukakanthi3358 3 года назад

    අනෙ මම තුන් වතාවක් ගියා දේවැනිපාර යනවිට සත්‍ය ය සිදුවිමක් උනා අපේ නැනදාා මා සමග මාගිරි දබෙියනවිට මට යන්න බැරී උනා මම කිවුවා යන්න බැ පුතේ උඹ යකඩ බටෙි අල්ගෙනඉන්න

  • @nilukasuwarnamali1669
    @nilukasuwarnamali1669 6 лет назад +1

    sadu Sadu Sadu Sadu

  • @jantija2249
    @jantija2249 3 года назад

    මමදෙපරක්..ගිය..ඒන්..මමපෙඛරවරි..යන්නව..දැන්නටඞඛයි..අනීවරෙන්..යන්නව

  • @sudathmarasinha6915
    @sudathmarasinha6915 6 лет назад

    sadu sadu

  • @geetaskgeetageetanjalee3200
    @geetaskgeetageetanjalee3200 6 лет назад

    Sadu sadu sadu

  • @NP-hy3ng
    @NP-hy3ng 6 лет назад

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @fahadkarom934
    @fahadkarom934 6 лет назад +2

    අනේ මැටිටියේ උබ දන්නා දේවල් ස්තුති අප දැනුවත්කරාට

  • @NP-hy3ng
    @NP-hy3ng 6 лет назад

    me wage vatinaa thorathuru apita ahannata salaswana obata boho pin.eththatama ahan inna aasai.

  • @iraniayesha9311
    @iraniayesha9311 6 лет назад +1

    සාධු` සාධු`

  • @manulasajjana3773
    @manulasajjana3773 5 лет назад +1

    මම හත් පාරක් ගිහිල්ලා තියෙනවා

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 лет назад

    Saud sadu sadu

  • @sinhalafullmoviessinhalafu395
    @sinhalafullmoviessinhalafu395 5 лет назад

    Kathawa waeadi akke
    .e minisage atha paya hatharam na / e nisa raja maluge idam lanuwak gantark sawi kara..eka potak ath kote gata gahuwa ...e minisa hamdama pirith kiynna purudu wela hitiye ithin.edwwsak e saraganun...mal kadnn awa ohoma .awata passe e surangn wan ta e pirith sdde ahuna ..ita passe e lassanta pirith kiynne kawuda kiynn baluwa e suragnawa lagta gihin blnakota kota atha paya kota minihek , pirith kiynawa Dakka e surngnwi yk lagt giy e saluwen atha paya mahuwa e surngnwi ge saluwa alla gththa ara mawapu ath deken kota miniha ita passe gntare gahla rajuruwant enna kiwuwa...ita pse thama para digta mal dada giyeee raj thumta para pennuwr

  • @gaminibologngnage9441
    @gaminibologngnage9441 6 лет назад

    sadu sadu teruwansarani

  • @KumariKumari-jj8hx
    @KumariKumari-jj8hx 6 лет назад +1

    Me tharam budun wahanselage sparshaya labu sri padaya aiye hambayonge allage kiyanne aiye palakayo mewa dannathida

    • @මහාරජතුමා
      @මහාරජතුමා 6 лет назад

      මගෙ නංගී මට ටිකක් පැහැදිලි මදි ඔයාගේ කතාව..ශිු පාදය ... අල්ලාගේ ගෙරි මස් කන තමිබින්ගේ නම් නෙමෙයි ......

  • @mohamadfathima5230
    @mohamadfathima5230 6 лет назад

    කොහොමද අන්ධ සහ කොර මිනිසෙක් එහෙම කලේ

  • @gaminirock7588
    @gaminirock7588 6 лет назад +1

    ANE SAADU

  • @samanthipriyanagani7868
    @samanthipriyanagani7868 5 лет назад

    mokak? kohomadha ova boru

  • @emihunny4081
    @emihunny4081 6 лет назад

    Sadu sadu sadu

  • @geetaskgeetageetanjalee3200
    @geetaskgeetageetanjalee3200 6 лет назад

    Sadu sadu sadu