සුදෝ සුදු කවි පංතිය | Sudo sudu poems by Keyas | Sagare Palansooriya Poems

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 123

  • @NirasaHeewage
    @NirasaHeewage 4 месяца назад +3

    I can't get Sinhala keyboards. Sorry to type English. When listen these kind of poems close eyes and see visually. Amazing. Our education system must be change.

  • @xyzo1194
    @xyzo1194 Год назад +8

    මේ කවි පංතිය හොයහොයා හිටියේ හරිම ලස්සන කවි පංතිය ගැමි සුන්දරත්වය මොනවට කියාපානවද අාසාවෙන් හැමදාම අහනවා ගොඩාක් පිං පුතේ ඔයාට ස්තුතියි

  • @gihanindeewara8179
    @gihanindeewara8179 2 года назад +11

    මං හත වසරේ ඉද්දි මගේ සීයා බස් වලට නැගල පොත් විකුණපු මනුස්සයෙක් ගෙන් අරන් තමා සුදෝසුදු කියවන්න මට ගෙනත් දුන්නෙ...ඒ තරම් ලස්සන කවි ටිකක්..දුක හිතෙන කතාවක්..පුදුම ලස්සනක්..අද වුනත් කරවිට පැත්තෙ යද්දි සුදෝසුදු මතක් වෙනවා...අද සුදෝසුදු පොතත් නෑ...මගේ සීයත් නෑ...ඒත් මේ මතකය නම් හැමදාම තියෙනවා...සුදෝසුදු මගේ ජීවිතයේ නොමැකෙන මතකයක්..🥺❤️

  • @ShanthaPallewela-b7b
    @ShanthaPallewela-b7b 3 месяца назад +1

    මෙි කවි එදා වගේම අදත් අහන්න ආසයි

    • @SiyasaraMusicRoom3435
      @SiyasaraMusicRoom3435  3 месяца назад

      අනිවාර්යයෙන් .... බොහොම ස්තූතියි

  • @jeewakabalasuriya1354
    @jeewakabalasuriya1354 Год назад +3

    මේක නං ගොඩක් වටිනවා.. ලස්සනයි ගායනයත්.
    මම කියෙව්වේ 7 පන්තියේදී විතර. ❤❤ අතීතයට හිත ගියා😊

  • @janithasanka2301
    @janithasanka2301 3 года назад +7

    තෙරැවන් සරනයි දුට...

  • @danushkamadushan6877
    @danushkamadushan6877 3 года назад +18

    ඇස් දෙකට කදුලු එනව අහද්දි .. මම.චූටිම කාලේ තාත්තා අපිව ලගට අරන් මේවා කිවුවා ඒ දැනුන රසය අදටත් මතක් වෙනවා ...❤️❤️❤️

    • @SiyasaraMusicRoom3435
      @SiyasaraMusicRoom3435  3 года назад +1

      බොහොම ස්තූතියි ඔයාට

    • @neepaneepa5939
      @neepaneepa5939 Год назад

      උගත්කම කවි පන්තියත් දාන්න පොඩි අය අහල නෑ එ අය අසාවෙන් රසවිදි බොහොම ස්තුති

  • @kosalarajapaksha5610
    @kosalarajapaksha5610 2 года назад +5

    ශ්‍රී ලාංකේය අනන්‍යතාවය.....සරල අර්ථවත් පද සමඟ ගලා යන මිහිරි කතාව

    • @SiyasaraMusicRoom3435
      @SiyasaraMusicRoom3435  2 года назад

      අනිවාර්යයෙන් ... බොහොම ස්තූතියි ඔබට.

  • @darmakeerti2153
    @darmakeerti2153 2 года назад +2

    අපේ තාත්ත අපි හතර දෙනා නැලෙව්වෙ නිදි කලේ මේ කවි කියලා එයා දැන් නෑ අවුරැදු දොළහකට පස්සේ අද ඇහුව ඔයාට ගොඩක් පින්

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 года назад +2

    ලස්සන වීඩියෝ එකක්.නියමයි වීඩියෝ එක..ජයවේවා

  • @kumasocial
    @kumasocial 3 года назад +11

    ගැමි සුඬරත්වය කියාපාන ඉතාම අගනා කවිපන්තියක්

  • @kanemadu6280
    @kanemadu6280 3 года назад +1

    Bohoma lassana kavi panthiyak

  • @tharushani3065
    @tharushani3065 3 года назад +2

    තෙරුවන් සරණයි

  • @italyamma
    @italyamma 3 года назад +2

    harima lassanayi petiyoo, theruwan saranayi, hodin igena ganna

  • @pradeepchandana3937
    @pradeepchandana3937 3 года назад +4

    හරි ම ලස්සන කවි පන්තියක්.
    ගොඩක් ලස්සනයි .

  • @hasheenpiumakaranasinghe1663
    @hasheenpiumakaranasinghe1663 Год назад +1

    Ane hirigadu pipenava mewa ahenakota..harima lassanai sinhala gami alankara🥺❤️

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 года назад +2

    සුදෝ සුදු හරිම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @hasithalakshan3477
    @hasithalakshan3477 Год назад +1

    Goda kalayak meka heuwa
    Iskole pusthakale 5 wasaredi kiyeuwe❤

  • @sdamarasekara
    @sdamarasekara Год назад +1

    Really excellent

  • @TheAppleKade
    @TheAppleKade 3 года назад +2

    godaak sthuthie puthe. harima lassanayi. theruwan saranayi.

  • @kalpanakalpana7172
    @kalpanakalpana7172 3 года назад +1

    Godakma lassanai ......es walata kadulu Enna tharamma....mokda thaththa nitharama kiyana kiwi panyhiyaak me ...thaththath mathaka wenawa...

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 года назад +1

    Lovely sharing brother

  • @voiceofsiyosip333
    @voiceofsiyosip333 3 года назад +3

    හරිම ලස්සන ගායනයක් ඉතාමත් හොදින් ගායනා කරනවා.සුබපැතුම් පුතෙ..

  • @C424c424
    @C424c424 3 года назад +14

    හරිම ආසාවෙන් කරපු පාඩම් මේව තවමත් කටපාඩම් ඒ කවිපෙල..👍👍👍👍

  • @Anudidehansa2013
    @Anudidehansa2013 3 года назад +2

    Wow බුදු සරනයි දුව

    • @Anudidehansa2013
      @Anudidehansa2013 3 года назад

      ඔයගේ කට හඩ හරි ලස්සනයි

  • @darshanvideoneluwa8474
    @darshanvideoneluwa8474 3 года назад +3

    ඉතා හොඳ උත්සාහයක්..තවත් මේවගේ නිර්මාණ කරන්න. බුදුසරණයි..🌹🙏darshana , neluwa

  • @slmoney3398
    @slmoney3398 3 года назад +3

    ගොඩක් ලස්සනයි ,

  • @puthamagepanapana459
    @puthamagepanapana459 3 года назад +3

    ගොඩාක් ලස්සනයි දුගේ හඩ තෙරැවන් සරණයි ඔයාට 😘

  • @ආත්මවියරැව
    @ආත්මවියරැව 3 года назад +2

    ලස්සනට හිතට දැනෙන විදිහට ගායනා කරා බුදු සරනයි ඔයාට තවත් ඉදිරියටම යන්න සුබ පතනවා දු ❤️👈

  • @meditationrelaxationmusic1849
    @meditationrelaxationmusic1849 3 года назад +1

    Woching 😊

  • @snbro2543
    @snbro2543 3 года назад +2

    ගොඩක් ලස්සන කවි පන්තියක්.හරිම ආසාවෙන් රස වින්දා 👌👌

  • @beautifulbergamo5182
    @beautifulbergamo5182 3 года назад +1

    lassanayi godaak

  • @prasannabaanagala5868
    @prasannabaanagala5868 3 года назад +1

    Harima ලස්සනයි puthe

  • @dasanayakeddp6252
    @dasanayakeddp6252 Год назад +2

    Gamini suvinitha ragapapu sudosudu film eka mathak wenawa ithamath sundarai

  • @bivonmahamarakkalage1697
    @bivonmahamarakkalage1697 3 года назад +1

    Harima lassanayi .

  • @amilaperera8998
    @amilaperera8998 2 года назад +1

    Godak lasanayi...😊

  • @dineashchathuranga8991
    @dineashchathuranga8991 2 года назад +1

    Good

  • @secretlifesl3799
    @secretlifesl3799 3 года назад +2

    very very good presentations. thank you.

  • @kgkstudio6673
    @kgkstudio6673 3 года назад +1

    mewwa Api paadam kale nee. nikamma padam hitiye aasawata.

  • @mobilemobile-zk2tw
    @mobilemobile-zk2tw 3 года назад +1

    Ithamq mihiri

  • @suzannantume256
    @suzannantume256 3 года назад +1

    Nice music thanks for sharing with us

  • @thegossip9418
    @thegossip9418 3 года назад +2

    හරිම ලස්සනයි පුතෙ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 года назад +2

    ෂා කවි පන්තියක්ම තියෙනවා බොහොම අගෙයි අහමු අහමු

  • @englishwithnaturelk
    @englishwithnaturelk 3 года назад +2

    Very beautiful poem. Actually very nice

  • @ACRWorldsl
    @ACRWorldsl 3 года назад +2

    ගොඩක් ලස්සන කවි පන්තියක්

  • @madhumilakeesha5942
    @madhumilakeesha5942 3 года назад +1

    හරිම ලස්සනට ගායනා කරා. ඔයට සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට.

  • @ආත්මවියරැව
    @ආත්මවියරැව 3 года назад +2

    හරිම ලස්සනයි

  • @mudithadassanayake6760
    @mudithadassanayake6760 2 года назад +1

    Harima lassanai👍👍👍☺️

  • @dhanapalagodagandeni3641
    @dhanapalagodagandeni3641 Год назад +1

    Great putha

  • @osadalakmina3407
    @osadalakmina3407 3 года назад +1

    සුපිරි නියමයි 👍

  • @sajithathukorala265
    @sajithathukorala265 3 года назад +1

    Lassanayi ayiye isthuthi godak meka dhammata

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 года назад +1

    ❤️❤️

  • @LIVECLIPSFF
    @LIVECLIPSFF 3 года назад +2

    Patta🙂❤️

  • @susanthapushpakumara9859
    @susanthapushpakumara9859 3 года назад +1

    Wow

  • @jayaruwanbandara2518
    @jayaruwanbandara2518 Год назад +1

    Ape pasal kale balapu teledrama ekak harima dukai

  • @shakyawijerathna5243
    @shakyawijerathna5243 2 года назад +2

    tx sri lanka

  • @theplanet6123
    @theplanet6123 3 года назад +1

    හරිම ලස්සනයි සුබ අනාගතයක් පුතෙ

  • @tutorialkade7914
    @tutorialkade7914 3 года назад +2

    👍👍

  • @madushamadumalirajakaruna4792
    @madushamadumalirajakaruna4792 3 года назад +1

    ඔයා හරිම ලස්සනට කවි කියනවා පුතේ .ඔයාට බුදුසරණයි ...👏👏👏👏

  • @siyosipdocumentary2926
    @siyosipdocumentary2926 3 года назад +1

    ලස්සනයි ගොඩාක්

  • @jiwangallage5304
    @jiwangallage5304 3 года назад +2

    Lovely

  • @nelumherath5168
    @nelumherath5168 2 года назад +1

    334 like eka magen💕

  • @sajithathukorala265
    @sajithathukorala265 3 года назад +1

    Frst like from me

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 3 года назад +1

    ගමෙහි ඕපාදුප කවියන් නගන ලස්සන.

    • @SiyasaraMusicRoom3435
      @SiyasaraMusicRoom3435  3 года назад

      ඒක තමයි. හරිම රසවත් කවි පංතියක් .

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 3 года назад +1

    Harima lassanai puthe

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 года назад +1

    4th like and waiting

    • @victoriasmedia2558
      @victoriasmedia2558 3 года назад

      lassana kawi tikak ahuwa bohoma sthuthi budu saranai oyala hamotama

  • @sandaruwanpriyadarshana9812
    @sandaruwanpriyadarshana9812 3 года назад +1

    Ahunath asai

  • @nimeshakawshali582
    @nimeshakawshali582 3 года назад +1

    Lively

  • @-outby
    @-outby 3 месяца назад +1

    Me wage channel thama lankawata thibiya yuththe❤❤❤❤❤❤❤

  • @anilweerasingha3953
    @anilweerasingha3953 3 года назад +3

    66 like එක , හුගාක් ලස්සනයි සහෝදරයා , කවුද ගායනා කරන්නේ . පුතාද? විරලයි මේ වගේ වීඩියෝ . ඔයාට ජයවේවා ❤️🙏❤

    • @SiyasaraMusicRoom3435
      @SiyasaraMusicRoom3435  3 года назад

      බොහොම ස්තූතියි ඔයාට . මගේ දුව ගායනා කරන්නෙ .

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +2

    ☸️🌼❤️

  • @ආත්මවියරැව
    @ආත්මවියරැව 3 года назад +1

    ආයුබෝවන් 🙏

  • @GsHemachandra
    @GsHemachandra Год назад +1

    🙁🙁🙁🙁😌😌😌😌❤❤❤❤❤

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 2 года назад +1

    පපුවත් එක්ක රිදෙනවා ඒ මිහිරි මතකය මතක් වෙද්දී 💔 අපේ ටීචර් කෝට්ට අතේ තියාගෙන ලස්සනට කවි පෙල කියන හැටි මතක් වෙනවා

  • @NMPerry1944
    @NMPerry1944 3 года назад +1

    I read this book in 1951

    • @NMPerry1944
      @NMPerry1944 3 года назад

      Still I remember some of these poems

    • @NMPerry1944
      @NMPerry1944 3 года назад

      Unfortunately printed copy of this book is not available now... for younger generation to read

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 3 года назад +1

    Can you show second part of Sudo Sudu poem.

  • @kokilapereira9609
    @kokilapereira9609 Год назад +1

    Keyas gath karuwa gana vistharayak dannawada

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 3 года назад +1

    මෙම කවිවල හරය වචනවලින් ප්‍රකාශ කරල නිම කරන්න බැහැ. දවසක් වූවත් එකදිගටම සවන්දෙන්න පූලූවනි.

  • @williamratanayane3276
    @williamratanayane3276 2 года назад +2

    මගේ කුඩා කාලෙමටමතක් වෙනවා සතුටක් වගේම ද්‍රකත්ඳැ නෙනවා

  • @FUNKINFOREVER-i7p
    @FUNKINFOREVER-i7p 3 года назад +1

    What Are Poems?

  • @dinuygggdkamawathage764
    @dinuygggdkamawathage764 3 года назад +1

    Kiyanna wachana na

  • @suduweje4548
    @suduweje4548 3 года назад +2

    ගොඩක් ලස්සන කවි පන්තියක්

  • @sumudumalika4820
    @sumudumalika4820 3 года назад +2

    හරිම ලස්සනයි

  • @කඩේ-ඣ4ළ
    @කඩේ-ඣ4ළ 3 года назад +2

    👍👍