2025 Lagna Palapala Dhanu Lagnaya , 2025 ලග්න පලාපල ධනු ලග්නය

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 26

  • @IsharaGamage-y3h
    @IsharaGamage-y3h Месяц назад +9

    ධනු ලග්නයටම කවදාවත් හොදක් නෑ අනේ.2025 වෙනකම් බලන් ඉන්නේ ඒ අවුරුද්දවත් හොද වෙයිද කියලා.හරිම දුකයි.😢

  • @Thuwan-l3h
    @Thuwan-l3h Месяц назад +2

    බොහොම ස්තූතියි❤

    • @nethambara
      @nethambara  Месяц назад

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Месяц назад +2

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

    • @nethambara
      @nethambara  Месяц назад +1

      බොහොම ස්තුතියි , තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @chamindasandamal4340
    @chamindasandamal4340 Месяц назад +10

    මමත් ධනු...කටිටම කනවා තමයි තවම ඉතින් .

    • @IsharaGamage-y3h
      @IsharaGamage-y3h Месяц назад +1

      අනිවාර්යයෙන්.😢

    • @MMPSiriwardane
      @MMPSiriwardane Месяц назад +1

      මාත් ධනු .මාත් තාම අනාත සාගරයේ .

  • @JayasingheS.P
    @JayasingheS.P Месяц назад +3

    ඉතාම පැහැදිලිව සරලව විස්තර කලා.බුදුසරණ.දීර්ඝ ආයුෂ වේවා.

    • @nethambara
      @nethambara  Месяц назад

      බොහොම ස්තුතියි , ඔබගේ වටිනා අගය කිරිමට , තෙරුවන් සරනයි 🙏🙏

  • @pt12lakmal_
    @pt12lakmal_ 15 дней назад +1

    ධනූ කියක්නේ ආදරය කියන දේ අහිම් වෙච්ච ලග්නයක් ලැබුනත් එක.සාර්තථ නැති😒

  • @sepaliwijerathna3863
    @sepaliwijerathna3863 Месяц назад

    Danu lagnaya, job ekata apu dawase idala katuma thamai, බලාපොරොත්තු una kisi deyak den awrudu 21 idala wennema මානසික පීඩා

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 Месяц назад +2

    ❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Месяц назад +1

    ඛුදූසරනයි මම danu

    • @nethambara
      @nethambara  Месяц назад

      තෙරුවන් සරනයි 🙏🙏

  • @bf2680
    @bf2680 Месяц назад +1

    Math danu

  • @Nilukachandani-y8o
    @Nilukachandani-y8o Месяц назад +1

    mamath danu puduma karadara

    • @nethambara
      @nethambara  Месяц назад

      බුදු පියානන් වහන්සේ ගේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න

  • @nilanthiramyalatha6366
    @nilanthiramyalatha6366 Месяц назад

    Hemadama katuma thamai

  • @SamanthikaW
    @SamanthikaW Месяц назад

    Kisima hdak na ane.math danu

  • @tangaveluthavamani7712
    @tangaveluthavamani7712 Месяц назад +1

    ❤❤

  • @gaminisanjeeva6268
    @gaminisanjeeva6268 Месяц назад +1