අද දවසෙන් ටිකක් 🌼අපි ඇවිදින්න ගියා🌼New Zealand🌼

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 442

  • @sdmadusd5493
    @sdmadusd5493 10 месяцев назад +35

    ඔයාට ඔය වගේ සැම්යෙක් ලැබෙන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා තාරි

  • @usercd3322
    @usercd3322 10 месяцев назад +27

    දරුවට ඒ වගේ ආදරයක් දෙන්න පුලුවන් තාත්තෙක්.ආදරෙයි හැමදාම තුන්දෙනාටම. love you so much akki ❤️❤️❤️❤️❤️❤️

  • @malshamaleesha5447
    @malshamaleesha5447 10 месяцев назад +27

    සෑම් හොදම හොද තාත්තෙක් හරිම ආදරනීයයි

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 10 месяцев назад +13

    හරිම අසවෙන් ඒ වීඩියෝ එකත් බැලුවා .තවත් සතුට සම්පත් ලැබෙන්න ඕනි.මේ අවුරුද්දෙ ,ලස්සන දූ පොඩිත්තියක් ලැබේවා .ඔයාල හැමදෙනාටම බුදු සරනයි .

  • @harshishashikala5006
    @harshishashikala5006 10 месяцев назад +18

    අහිංසකයි වගේ හිටියට ඉදල හිටලා ජොලි වැඩත් කරනවානේ අක්කිගේ හස්බන්, ආදරෙයි අක්කි ❤️❤️ බුදු සරනයි

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 10 месяцев назад +20

    ලස්සන සරල පවුල... ආදරෙයි ගොඩක්

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 10 месяцев назад +6

    අක්කාගේ වැඩ හරිම පිලිවෙලයි ලස්සනට ගෙදර තියන් ඉන්නවා ඒ වගේම අක්කාත් හරිම ලස්සනයි චාම් සතුටෙන් ඉන්න තුන්දෙනාම❤️

  • @wadihiti6725
    @wadihiti6725 День назад

    සසරේ පිංකරලඇති ඒවාබලල අපි සතුට වගේම දුක් වෙනව වාසනාවන්ත දිනයක්

  • @sachi2471
    @sachi2471 10 месяцев назад +15

    අනේ අක්කි මන් ඔයාගෙ video බලන්න මාරම ආසයි.හිත නිදහස් වෙනවා .බලාගෙන ඉන්නේ ඔයා videos upload කරනකන්.මන් Al exam එක අතරතුරේ මගෙ stress එක අඩුකරගන්න ඔයාගේ videos බැලුවා.Thank you very much akkiyoo 😊😊😊😊😊

  • @rashikachandima7840
    @rashikachandima7840 10 месяцев назад +12

    තේරුම් ගත්ත තමන්ගෙ නොවන ලමයෙක්ට තමන්ගෙ වගේ සලකන කෙන්ක් ලබන්න වාසනාවක් තියෙන්න ඕනෙ ඉක්මනින් ආයිත් දූ පැටියෙක් ලැබෙන්න ඕනෙ ඔයාට 😍

  • @hasan9630
    @hasan9630 10 месяцев назад +8

    දුරු රටක දරුවෙක් එක්ක තනි වුනු ගැටලු ගොඩකට මුහුන දුන්න ඔබගේ හිත ගොඩක් ශක්තිමත් කියල දැනෙනව.සුදු පාට ගෑනු හොයන පිරිමින්ට ......පොඩි ප්‍රශ්නෙටත් suicide කරගන්න අයට .......... කියන්න දෙයක් නෑ ඉතින්.......

  • @nayanavinodani7148
    @nayanavinodani7148 10 месяцев назад +19

    හිතේ තියෙන සියලු පුාර්ථනා ඉටු වෙලා හැමදාම ඔයවගේම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!

  • @sumanalekamge2205
    @sumanalekamge2205 10 месяцев назад +1

    අහම්බෙන් නෙත ගැටුනු ලස්සන වීඩියෝ ටිකක් අදත් ලස්සන වීඩියෝ එකක් බැලුවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි .💐🌷♥️🌷🌹❤️❤️❤️

  • @mudithasrimali7525
    @mudithasrimali7525 10 месяцев назад +4

    හැමෝටම නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ... බුදු සරණයි .

  • @shanikajayamanna3396
    @shanikajayamanna3396 10 месяцев назад +5

    හැමදාමත් වගේ අදත් හරිම 🎀 ලස්සනයි අක්කි විඩියෝ එක. චුටි බොයි නම් ෂෝයි. අක්කියි හස්බනුයි, තේරැම් අරන් ගෙවන ඒ ලස්සන ජීවිතේට අපි ආශිර්වාද කරනවා. Love u so much ❤❤❤

  • @erangapriyadarshani8689
    @erangapriyadarshani8689 10 месяцев назад +8

    බුදුසරණයි සතුටින් ඉන්න හැමදමෙ.ලංකාවෙ කෙල්ලෙක් මෙහෙම දැක්කම සතුටුයි

  • @malshathushani207
    @malshathushani207 10 месяцев назад +4

    හරිම ලස්සන පවුලක් . හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🧡

  • @ChaniRajapaksha-q1n
    @ChaniRajapaksha-q1n 10 месяцев назад +2

    ටිකක් පරක්කු උනත් අතාරින්නෙ නැතිවම ඔයාගෙ වීඩියෝ බලනවා නන්ගි..හරිම සතුටුයි ඔයා ගැන..හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න ඕන ඔයාලා තුන්දෙනාම..බුදුසරනයි..❤❤❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 10 месяцев назад +4

    Ane niyamai ආසයි video බලන්න jolly family එකක් ❤❤❤oya ලස්සනයි මුණ තව ටිකක් පැහැපත් කරගන්න තවත් ලස්සනයි එතකොට ok මුකුත් හිතන්න epa

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 10 месяцев назад +16

    ලංකාවේ එහෙම නම් පොලිතීන් , බියර් ටින් හැමතැනම දාලා විනාශම කරනවා මෙහෙ ඉන්නේ 225 ට රට හදයි කියලා හිතන් ඉන්න උන් 😑 ලස්සන පරිසරය 🌿 ආදරෙයි අක්කේ ඔයල ඔක්කොටම ❤

  • @anuashinsana6141
    @anuashinsana6141 10 месяцев назад +2

    හරිම ලස්සනයි අක්කේ..ඔයාලට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ..හැමදාමත් සතුට්න් පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 9 месяцев назад

    හොඳට ගෙදර වැඩ කටයුතු දන්නවා නැවත සුපුරැදු ජීවිතයට ගය එකට හදවතින් සතුටුයි,විය යුත්තේ ඒකයි...❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 месяцев назад +3

    මම හරිම ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක .හරිම ලස්සන සරල දිවියක් ඔයාලා ගෙවන්නේ.ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයී .සතුටින් සැනසීමෙන් සැමදාම ඉන්න .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 10 месяцев назад +3

    හරිම ආදරණිය පව්ලක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤️

  • @dhanushamadushanthi3748
    @dhanushamadushanthi3748 10 месяцев назад +3

    හරිම ලස්සනයි නංගි, හරි සරල නිදහස් ජිවිතයක් මනස ට පුදුම සැනසී මක් දැනෙනවා ඔයාගේ video බලනකොට

  • @dihaninimsara786
    @dihaninimsara786 10 месяцев назад +1

    හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .තෙරුවණ්සරනයි ❤

  • @rishirishi..5316
    @rishirishi..5316 10 месяцев назад +1

    ආසයි බලන්න ඔයාගේ වීඩියෝ ..මුලු පවුලම සතුටින් ඉන්නවා ...හැමදාම එහෙම ඉන්න ලැබෙිවා කියා සුභ පතනවා..❤️❤️❤️

  • @apnsandamali7228
    @apnsandamali7228 10 месяцев назад +2

    ❤❤❤❤හරිම ලස්සනයි අද දවස 😊😊😊හරිම අාදරනිය හොද හස්බන්කෙනෙක් සැම් නෙද බුදු සරනයි කට්ටියටම අාදරෙයි ❤❤

  • @renukakumari5890
    @renukakumari5890 10 месяцев назад +3

    හරිම ලස්සනයි නංගී තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ආදරෙයි

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 10 месяцев назад +3

    ශොක් අනෙ ඔයගෙ video මම හරිම අසාවෙන් බලන්නෙ. අදරෙයි අක්කෙ ඔයට. ❤

  • @Ashani-H
    @Ashani-H 10 месяцев назад +3

    ❤ සෝබන නැති ලස්සන family life එකක් ඔයාට තියෙන්නේ ❤ 🎉

  • @surekadamayanthi6998
    @surekadamayanthi6998 9 месяцев назад

    Kocchara mahansi unath daruwage sathuta gena hithana eka Loku deyak. Adaraniya mawak ❤ g.b.y

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 12 дней назад

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා

  • @manojacm9250
    @manojacm9250 10 месяцев назад +6

    ඔයාගේ කටහඩ හරීම ලස්සනයි ... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදුසරනයි ඔයාලා තුන්දෙනාටම..❤️❤️

  • @ashayasathsarani908
    @ashayasathsarani908 10 месяцев назад +2

    හරිම වාසනාවන්ත ගැහැනු කෙනෙක් ඔයා. ❤️ ඔයා වීඩියො එකක් දානකල් මං බලන් ඉන්නවා අක්කියෝ. මං ඔයාගෙ පුතාටයි , මහත්තයටයි ඔයාටයි විශ් කරනවා මේ අවුරුද්ද සතුටින් ගෙවන්න ජේසුගේ අශිර්වාද ලැබෙන්න ලැබෙන්න කියලා

  • @dammikapriyadarshani7906
    @dammikapriyadarshani7906 9 месяцев назад +1

    හැමදාම සතුටින් ඉන්න ලැබන්න ඔනි තෙරුවන් සරණයි ❤ ආදරයි නංගි ❤

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu289 10 месяцев назад +1

    ලස්සන යි

  • @DhammaSakulaKotte
    @DhammaSakulaKotte 9 месяцев назад +1

    තෙරුවන් සරණයි ..

  • @Hewage123
    @Hewage123 10 месяцев назад +1

    Earings box එකට නම් ආස හිතුනා,
    Lassanai akki video එකත්❤❤❤

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 10 месяцев назад

    Thank you for sharing the video with us it's very nice specially the mountain trail God bless your family ❤

  • @kwtkwt2630
    @kwtkwt2630 10 месяцев назад

    Ane oyage vidiyo man balanna gaththe lagadi dan okkoma vidiyo hari ashawen balanawa.oya hari nihathamani kenek hemadamath oyage daruwage husbandge jivitha walata satuta sanasima labewa budu saranai satutin parishsamen inna ❤❤

  • @PahandiChalakshana
    @PahandiChalakshana 9 дней назад

    ❤❤❤❤ mamath godak asai oyata nihatha mani kamata godak kamathi

  • @krushanih55bbbb
    @krushanih55bbbb 10 месяцев назад +2

    ❤❤❤ ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි 🥰

  • @yrdushmanthasenarath6016
    @yrdushmanthasenarath6016 10 месяцев назад +2

    ඔයවගේ පිස්සු ජීවිතය ගොඩාක් ලස්සන යි ...හැමදාම සතුටින් ඉන්න ...

  • @NalakaNirmal-fx3in
    @NalakaNirmal-fx3in 10 месяцев назад +1

    Oyage video MN aniwaren blanwa akki❤❤❤adareiii

  • @sachitrajayasingha6825
    @sachitrajayasingha6825 10 месяцев назад +2

    බුදු සරනයි අක්කේ..සතුටේන් ඉන්න තුන් දේනාම...❤❤

  • @MadhuMadhu-gu7qf
    @MadhuMadhu-gu7qf 10 месяцев назад +2

    ❤❤❤ ඔයා හරිම නිහිතමනියි බුදු සරණයි

  • @kawidewindi883
    @kawidewindi883 10 месяцев назад

    හරිම ආදරණීය පව්ලක් සතුටින්ම ඉන්න ඕන ❤😊

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 10 месяцев назад +1

    අද විඩියෝ එකක් දායි කියලා උදේත් බැලුවා අක්කේ,ඔයාගේ විඩියෝ බලන්න මන් හරිම ආසයි හිත මාර නිදහස් වෙනවා අක්කා ජිවත් වෙන විදිය දැක්කහම,බුදුසරණයි අක්කා මැණික❤️❤️

  • @twinsmommySL
    @twinsmommySL 10 месяцев назад +4

    සතුටින් ඉන්න තාරි හරිම ලස්සනයි

  • @nadeeshakelum582
    @nadeeshakelum582 10 месяцев назад +1

    Ma nidhasa ,hoyana Aya koyitharm adda,,a athara math kenk,,nidhasa penamanayaka ne😢hamadama sathutin enna,❤

  • @gayindiusara7971
    @gayindiusara7971 10 месяцев назад +1

    ane oya gedara vada karana vidiya dakkama asa hithenava...harima kadisaray..💛.love you akkiyoo.💛hamadama sathutin inna labenna one oyaata💜💜💜💜💜

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 месяцев назад +3

    ආදරණීයයි අපිඔය හැමෝගෙම දේවල් බලන්නෙ
    නැහැ ඔයා ආදරණීය නිසා ඔබ එනතුරා බලන් ඉන්නවා සතුටින් ඉන්න පවුලේ සැම එක්ක ❤️🌺❤️🌺❤️

  • @IrashaDilrukshi-h6s
    @IrashaDilrukshi-h6s 10 месяцев назад +2

    බුදු සරණයි ❤❤.සතුටින් ඉන්න.

  • @shanimapeiris
    @shanimapeiris 9 месяцев назад

    තෙරුවන් සරණයි ඔයාලට නංඟි , හැමදාම සතුටින් ඉන්න 💜️

  • @Madu-f6x
    @Madu-f6x 8 месяцев назад

    සැම් හරි ශෝක් නේද.❤❤එයා හරී අදරනියයි.ලව්ලි ෆැමලී

  • @six1380
    @six1380 10 месяцев назад +1

    අනේ අක්කි වරදවා හිතන්න එපා.ඔයා ගොඩාක් බක්තියෙන් ඔය බුදු පිලිමය ඔතන තියන්න ඇති.නමුත් ඔයාට පුලුවන් නම් .වෙනම පොඩි තැනක් වෙන් කරලා .ඒක තියලා තියන්න.වරදවා හිතන්න එපා.

  • @damindakumara1496
    @damindakumara1496 9 месяцев назад

    shoi ane eya hariyata wehuluth karanawa.👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 10 месяцев назад

    සතුටින් ඉන්න වාසනාවන්ත අනාගතයක් තුන්දෙනාට බුදු සරණයි

  • @samanthipriya1759
    @samanthipriya1759 10 месяцев назад +2

    මං හරිම අසාවෙන් තමයි විඩියෝ එකක් එනකන් ඉන්නේ , බලන්න , විඩියෝ එක බලද්දී වෙලාව යනවා තෙරෙන්නෙ නැ , ඔයා ඔය විදියට හැමදාමත් සතුටින් ඉන්න අක්කි, විශ්වයට ස්තුතියි , 🦋🦋🦋🦋🦋💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻

  • @nirashakeerthirathna1678
    @nirashakeerthirathna1678 10 месяцев назад +131

    දාමු ගමන් බලන මන් වගේ අය සිටීද😂

  • @asiriperera5328
    @asiriperera5328 10 месяцев назад

    Nango man aluthen apu kenek,serama bala Gena yanawa.
    Oyata Budusaranai

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj 10 месяцев назад +1

    asawen beluwa ❤️❤️❤️❤️budusaranai oyalata❤🙏❤️❤️❤️

  • @shanemapatage710
    @shanemapatage710 9 месяцев назад +1

    What a nice lovely family 🥹❤️❤️🥰🥰Sam is very cute and really obedient and innocent 🥹❤️you are really really lucky,akkiii ❤️

  • @nirmalathushari6224
    @nirmalathushari6224 9 месяцев назад

    OyAge video good ak lAssanae miss

  • @ramaniperera-tb7zw
    @ramaniperera-tb7zw 10 месяцев назад

    මගෙ දුව හරීම ල ස්සනයි vedioඵක දුව හදන කෑම දකිනkota කටට කෙලත් ආවා බුදුසරනනිතරමපතනආදරනුවරරමනිඇන්ටී

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d 10 месяцев назад

    Oya harima wasanawanthai wasanawa hamotama na sathutin inna adarey godak parissamen inna budusaranai

  • @bushrayounua2814
    @bushrayounua2814 10 месяцев назад

    LOVE you sis oyage vidiyo harima lassanai mama asavan balanava 😊🤗 ikmanata aimath video ekak danna God bless you ❤❤❤❤❤😊🤗🙏🙏🙏

  • @amaliperera1822
    @amaliperera1822 10 месяцев назад

    අනේ ඉතින් අදත් වීඩියෝ එක මාරම මාරයි ඇත්තටම ඔය ආදරෙන් ඉන්න විදියට හරිම ආසා හිතෙනවා නංගි හැමදාම සතුටින් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි

  • @Jayakodic4v
    @Jayakodic4v 10 месяцев назад

    Math asawen balanawa dapu gaman oyage vidio sam you are good father and good husband 👍❤️❤️❤️❤️❤️ god bless

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu289 10 месяцев назад +1

    ඔයලාගෙ ව්ඩ්යෝ එකාක් දාන කම් මං බලන් ඉන්නෙ මගේ පොන් එකාත් කැඩුනා මම හරිම 😭 හිට් යේ ඔයලා තුන්දෙනාට ඔයලා අදහන දෙව් යන්ගෙ පිහිටයි

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 10 месяцев назад +1

    තෙරුවන් සරණයි ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @ViduRangi-j5b
    @ViduRangi-j5b 10 месяцев назад

    Mama godak asai thari akkage vediyo balanna ane ❤ puthu patiyatath bs manika ❤

  • @priyadarshanidedunu
    @priyadarshanidedunu 10 месяцев назад +1

    ඔයා වීඩියෝස් දානකල් බලන් ඉන්නෙ අක්කියෝ අනේ මං හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න.

  • @chamilamendis9183
    @chamilamendis9183 10 месяцев назад

    ඔයාගෙ vedios මම හැමදාම බලනවා .ගොඩක් හොඳයි .මගෙ පුතා ta Dairy Farm job එකක් බලනවා .

  • @miladissanayake3264
    @miladissanayake3264 9 месяцев назад

    Thawa damannako duwe

  • @rupikarupika7532
    @rupikarupika7532 10 месяцев назад

    හැමදාම ඔයවගේම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ....❤️❤️❤️❤️❤️

  • @486lash
    @486lash 10 месяцев назад +1

    So sweet ❤

  • @thilinithilini5041
    @thilinithilini5041 9 месяцев назад

    තෙරුවන් සරනයි

  • @rangarathnayake5955
    @rangarathnayake5955 10 месяцев назад

    So beautiful .❤❤❤you are very happy girl .that is good......❤❤❤

  • @KumuduniKaluarachchi-iy8uo
    @KumuduniKaluarachchi-iy8uo 9 месяцев назад

    Beautiful god bless your family ❤️

  • @ashiniperera4239
    @ashiniperera4239 10 месяцев назад

    හිත නිවෙනව අක්කි .ඔහොම ආදරණීය හස්බන් කෙනෙක් මටත් ඉන්නවා.එයාටත් මම අක්කිගෙ වීඩියෝස් සෑම් අයියගෙ වැඩත් පෙන්නනවා.එයා කියනවා ලෝකෙ කොහෙ හිටියත් කොල්ලො කොල්ලොමයිලු ගැම්මක් තමයිලු. 😁 තෙරුවන්සරණයි අක්කියො.සියලු බලාපොරොත්තු ඉටුවේවා.සෑම් අයියව පුතාව පවුලෙ හැමෝමත් මම මතක් කළා කියන්න අනිවාර්යයෙන්ම.හරිම ලස්සනයි ආදරණීයයි ඒ හැමෝම.ඒ අත්දැකීම මමත් විඳින එකගෙන මට නිහතමානීව සතුටුයි. ❤

  • @abhishapathmini12
    @abhishapathmini12 8 месяцев назад

    Lucky girl❤

  • @NiroshaDamayanthi-uo9tc
    @NiroshaDamayanthi-uo9tc 10 месяцев назад

    Oya video akak danakan balan hitiye .moko parakku unee .ayeth akak ekkmanin awanna .

  • @maveethasenarathne7765
    @maveethasenarathne7765 10 месяцев назад +1

    අද video එකත් ගොඩක් ලස්සනයී අක්කී.ගොඩක් ආසවෙන් බැලුවා .😍😍😍💓💓💓 ✨✨️✨️✨️✨️

  • @gayindiusara7971
    @gayindiusara7971 10 месяцев назад +1

    oyaa inna area eka harima calm ne...new zeland vala hama thanama ehemada🤩

  • @Cyber_critic
    @Cyber_critic 10 месяцев назад

    Lovely video Thari. You are such a sweet mother and a good wife. Love the playfulness between both of you. Really sweet. Take care of yourself. Stay safe and happy ! 🤗🌸

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 10 месяцев назад

    Beautiful.. video.. family time is quality time..

  • @MadhaviNissanka
    @MadhaviNissanka 10 месяцев назад

    Harema lassnay..godak asawen baluwa..❤

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 10 месяцев назад

    Sathutin inna.budusarani

  • @ThiliniLekamge-i5e
    @ThiliniLekamge-i5e 10 месяцев назад

    Ane akki mama hamadama oya dana ewa balanawa harima lassanai oyata oyage paulata bs yashodara deviyage pihitai

  • @surangikaudayangani3623
    @surangikaudayangani3623 10 месяцев назад +1

    ආදරේයි අක්කි පරිස්සමින් ඉන්න බුදු සරනයී

  • @nimasha.bandara.7668
    @nimasha.bandara.7668 8 месяцев назад

    Akki oya Kama hadanawa balanta thama man asama❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @h.myashodha8148
    @h.myashodha8148 10 месяцев назад +1

    අයියෝ.... අර ඔයාගේ හස්බන් තමා මරු වීඩියෝ එකට එබිලා කෑ ගහපු විදිහ 😂

  • @AtalugamageeDulani
    @AtalugamageeDulani 10 месяцев назад

    Lassanae video eka akke❤❤

  • @venukawijewickrema5008
    @venukawijewickrema5008 10 месяцев назад +1

    Keep this happiness for ever..❤

  • @inokasuranji5255
    @inokasuranji5255 10 месяцев назад

    Lassanai ade vlog akae .oyalata budu saranai .❤❤❤

  • @kanchanapriyadarshani1242
    @kanchanapriyadarshani1242 10 месяцев назад +1

    මන් මැනිකගෙ විඩියෝ හැමදාමත් බලනවානෙ... ඒ හැමදාමත් මන් දෙයියන්ගෙන් ඉල්ලනවා ඔයාගෙ සතුට තවත් වැඩි වෙන්න චූටි මැනික ඉක්මනින් ආයෙමත් ඔයා ලගට එන්න කියලා ...මන් මගේ දෝනි එක්ක තනියම ඉන්නෙ.. ගොඩක් වෙලාවට මන් ඔයාගෙ වීඩියෝ බලලා හිත හයිය කර ගන්නවා...බුදු සරණයි මැනික ඔයාලා හැමෝටම .

  • @RasikaShanu
    @RasikaShanu 10 месяцев назад

    Lassansi akko hemadama satutin inna mn puluwan gdk welawata oage vidio blano gdk asawen

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 7 месяцев назад

    God bless your family Thari. Love your family. From srilanka ❤❤❤