Bandi Preme | Acoustic Version | Anjalee Bandara

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,3 тыс.

  • @sandarusathsaramusic
    @sandarusathsaramusic Год назад +649

    Here we gooo 🤩🔥🌝

  • @ranganarangana8494
    @ranganarangana8494 Год назад +3

    අම්මෝ ඇබ්බැහි වෙනෝ😮❤

  • @DasithSithpura
    @DasithSithpura Год назад +2

    Percussion and base pissuwak krnwa🫣🔥

  • @peshaladumidu1718
    @peshaladumidu1718 Год назад +26

    ඒ voice එක 70'80 දශක වලට රැගෙන ගියා හරිම ලස්සනයි කනට පිුයයි දවත් මෙවැනිම නිර්මාන කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 Год назад +106

    ඔබ නම් හැබෑම දක්ෂයෙක්.ඔබේ ලස්සන රූපයට ගැලපෙන ලස්සන ගීත ගායනය හැමටම කරන්න බැහැ.මතු දිනක මුලු ලංකාවේම හොඳම ගායිකාව ඔබ වේවා.

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 Год назад +78

    රුවැති හැඩැති නැණැති ඔබේ කටහඬ අපව මුසපත් කළා...ඔබ පතන සුබ සිහින සඵලදායක වේවා!!!

  • @nadeeshdisanayake6289
    @nadeeshdisanayake6289 Год назад +88

    මාරම පැහැදිලි ලස්සනය කට හඩක් 👍👍👍👍මෙයා තමයි ලංකාවේ මී ලග තරුව

  • @Ruucartoon
    @Ruucartoon Год назад +13

    සදරුගෙ නෝනා නේ මේ❤ සුපිරි දෙන්නම ලස්සන ගමනක් යනවා. හදවතින්ම සුබපැතුම්

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Год назад

    Anjale ala ala lassanae attamae❤❤❤❤❤

  • @EshalPerera
    @EshalPerera Год назад +242

    When I heard this for the first time my brain was like "අම්මටසිරි මේක"🙊❤️. Simply Addicted to this 🥺❤️

  • @shehantravelandfood4799
    @shehantravelandfood4799 Год назад +1

    15 වෙනි වතාවටත් මේක අහන බලන මම.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. 😍😍😘

  • @prabhashanalaka4635
    @prabhashanalaka4635 Год назад +77

    මේ beat එකත් viral වෙලා trending වෙන්න ඕනෙ😍❤️

  • @Techmasterisuru
    @Techmasterisuru Месяц назад +1

    so exsadly the presenting Angali attract odience❤❤❤

  • @wijedushmanthaa
    @wijedushmanthaa Год назад +108

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති මල හත්තිලව්වක් මේක ❤️🔥

  • @හිරුෂලක්ෂාන්

    ❤❤❤❤❤❤ gammak ❤❤❤❤❤❤

  • @nethmalvidarshana2922
    @nethmalvidarshana2922 Год назад +39

    රාණි පෙරේරා මහත්මියහට මෙ කෙවිලිය විසින් ගයන මේ ගීතය සැමදා උපහාරයක් වේවා.....!!!🙏🙏🙏🙏🙏😍😍😍

  • @Ruwi_Oma
    @Ruwi_Oma Год назад +1

    ❤Patta halo eka

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 Год назад +10

    adee ❤❤ gammacc tama anjalee. Maliya , nawo ,thisara, kalana , pasi backing ❤❤❤

  • @madushanikajayamali4447
    @madushanikajayamali4447 Год назад

    Vaddiyak thama marama lassanai voice eke hatiyen kiyanna puluvan anagathe hoda thanakata enava.all the best sis.bs😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘

  • @sadeepaedirisinghe6776
    @sadeepaedirisinghe6776 Год назад +8

    බංජලී අන්ඩාර කියන්නෙ වෙනම ගැම්මක් ❤️🙂✌️

  • @ruwanjayamanel8240
    @ruwanjayamanel8240 Год назад +1

    ජයෙන් ජයම වෙවා, බටනලා පහර පහරක්ම තමයි

  • @vishwajanith4083
    @vishwajanith4083 Год назад +112

    තනියම තමන්ගෙ ගේම ගහන අපේ කාලෙ සුන්දර ගායිකාවක් .....ලස්සන ම ලස්සන ගමනක් හදවතින්ම සුබ පතනවා අක්කේ...❤

  • @ShiranGunawardhana-op8yq
    @ShiranGunawardhana-op8yq Год назад

    Amuthuma hadak aka ❤❤❤❤❤ jaya serii kelle

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 Год назад +3

    Bass plyer 😭😭 pissek ah ❤️🇱🇰🙌

  • @ruwanyahonnanthara6930
    @ruwanyahonnanthara6930 Год назад +2

    Drummer 🥵flute ghn kenth 🔥mek maru😎

  • @thenukarandeepa
    @thenukarandeepa Год назад +30

    අන්තිම හරිය වෙනම Vibe එකක් 🎉❤ බට්ටා අයියගෙ ගැහිල්ල තමා මරු And band ekama perfect ❤

  • @menakasurendra1981
    @menakasurendra1981 Год назад +1

    J S B rani perera wagemai.lassanata niyama sutiyata sing karanawa.great mul geethayata uparima sadaranayak karala thiyanawa.ada mulgaikawa hitiyanam godak sathutu wei 👍🙏

  • @buddhikaabeywardena3293
    @buddhikaabeywardena3293 Год назад +21

    නියමයි......
    ඉදිරියට තව තවත් ඉදිරිපත් කීරීම් කරන්නට ශක්තිය ධහිර්‍ය ලැබේවා ......

  • @vidunanimtharu14
    @vidunanimtharu14 Год назад +1

    Waaaa❤

  • @malkanthim5198
    @malkanthim5198 Год назад +6

    අවන්කවම ලස්සන කටහඩක් ⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @Ssupunirajapaksha-tn9pq
    @Ssupunirajapaksha-tn9pq Год назад +1

    Niyamai puthe..jaya wewa

  • @gamingloki
    @gamingloki Год назад +17

    අම්මෝ.......බංජලී sis ගේ වොයිස් එකටයි bass අයියන්ඩිගෙ දෑතටයි බුදු සරනයි

  • @rbcskumara4027
    @rbcskumara4027 Год назад +1

    Niyamai, anjalee ... sandaru grade job

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 Год назад +3

    අනේ තනිකරම පිස්සුවක් උනානේ අප්පා මේක. අහම්බෙන් ඇහිලා සර්ච් කරලා බැලුවේ. දැන් නින්දෙන් ඇහෙන්නෙත් මේක. මාරම ලස්ස්නයි අක්කියෝ. සෙට් එකටම බුදුසරණයි. 😍❤

  • @GamingAccount-
    @GamingAccount- Год назад +1

    Patta lassani akka cover ekanm mage fav dan me song eka 🥺😍

  • @anurashantha2811
    @anurashantha2811 Год назад +5

    ලස්සනයි ...👍❤ බේස් ගිටාර්.,ෆ්ලුටා, තබ්ලා ...best👍

    • @anurashantha2811
      @anurashantha2811 Год назад +2

      මොකද මේ එක සිංදු ක් විතරක් කියන්නේ ...!!!!!!😳😳😳🥺🥺🥺🙃🙃🙃🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @lakshmanprasadjayawardhana652
    @lakshmanprasadjayawardhana652 Год назад +1

    ආයෙ ඉතින් සුපිරියක් ම තමා

  • @madushanfernando85
    @madushanfernando85 Год назад +112

    ඒක පහරක් 👍
    Music ගැනනන් කියලා වැඩක් නෑ.බේසා දෙනවා නියම සැපක්.❤

  • @shenalrasika5150
    @shenalrasika5150 Год назад +1

    Nipun malli hodtama krnwaaa 😁🔥✨
    #flutist

  • @wenujakodithuwakku1659
    @wenujakodithuwakku1659 Год назад +34

    such a calm voice made me feel like I was living in 90'

  • @Tharakamadusanka-b8c
    @Tharakamadusanka-b8c Год назад +1

    Me band ekath fatta talented

  • @isuru178
    @isuru178 Год назад +41

    ඒකනම් ගැම්මක් ආ.. සුපිරියටම තියනවා..... මියුසික් එකේ ඉදන් ගායනය දක්වාම සුපිරි😍😍🤩🤩🤩🤩🤩

  • @nalakapeiris746
    @nalakapeiris746 Год назад +1

    Band eka ...shah

  • @danujasahansara7859
    @danujasahansara7859 Год назад +6

    මියුසික් එකනම් සුපිරියක් වොයිස් එකත් පට්ට කමෙන්ට් එකක් නොදා යන්න හිත දුන්නේ නෑ ඒ තරම් ලස්සනයි

  • @bandusilwa7967
    @bandusilwa7967 7 месяцев назад +1

    හරිම ලස්සනයි දුවේ පුතේ දායකවූ සියලු දෙනාට ස්තුතියි බුදු සරණයි.

  • @RoshanthaRamanayaka
    @RoshanthaRamanayaka Год назад +4

    Original Indian song -Tere sadke balam🔥
    Music - Naushad Ali 👌👌
    Film - Amar (1954) ❤❤
    Artist - Lata Mangeshkar 🎧🎵🎶
    Original Sinhala song - Bandi Preme tharam 🔥👌
    Released Year - 2003 🎤🎙️
    Artist - G.S.B.Rani Perera 🎙️🎶🎵🎧
    Nice Sinhala Remake by Anjalee Bandara...❤️❤️❤️🔥🔥🔥...Really nice voice & music👌👌👌...Keep it up...all the best...🎉🎉🎉

  • @manjulabandara9832
    @manjulabandara9832 Год назад +11

    අහම්බෙන් සිංදුව ඇහිලා හොයා ගත්තෙ මේක නන් මාර ලස්සනයි.❤️🎵

  • @madhumaltharanga908
    @madhumaltharanga908 Год назад +1

    supiri

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 Год назад +3

    සුපිරි

  • @chandanijaya112
    @chandanijaya112 Год назад +1

    Harima pahadili lassanama katahadak ahan inna asai

  • @Alone-z4g
    @Alone-z4g Год назад +5

    E flute para nm gammak ❤

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 Год назад +1

    සුපිරි එකෙත් කොලිටිම එක.........

  • @thilinadimuthu4946
    @thilinadimuthu4946 Год назад +3

    ලස්සනයි

  • @dhanud.m
    @dhanud.m Год назад +1

    Anjalee akke

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Год назад +5

    අම්මෝ..පට්ට සතුටුයි..වොයිස් එකෙන් වැඩක් අරන්...❤️❤️❤️ආදරෙයි..💐💐💐

  • @Maleesha12-SE
    @Maleesha12-SE 7 месяцев назад +1

    ලස්සන ❤වැඩක්❤

  • @Yenuu_R
    @Yenuu_R Год назад +10

    සුපිරියක් sis❤️❤️❤️❤️

  • @gayanthapiyumal6384
    @gayanthapiyumal6384 Год назад +1

    බන්ජලී💝😍

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 Год назад +8

    වෙනස්ම රහක් ඒක.......💖💪
    ජයවේවා අක්කියෝ.......💖💪

  • @rana_boi
    @rana_boi Год назад +1

    niyami machn oyage sinduwa asawen ahanwa❤️❤️❤️

  • @wasanthapriyadarshana340
    @wasanthapriyadarshana340 Год назад +8

    ලස්සනයි ඈ..😍
    සමාවෙන්න ඕන..එකපාරට දැක්කෙ බණ්ඩි ප්‍රේමේ වගේ..🙂
    ආයෙ එහෙම වෙන්නෑ..ඇත්තමයි 😁❤

  • @sachithamarakoon8862
    @sachithamarakoon8862 Год назад

    Niyamai had lassani Jaya wewa,💕💓

  • @slstats7948
    @slstats7948 Год назад +6

    නියමයි ❤️😊

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 Год назад +1

    Ekama wish ek trending enn oni kyn ekmy..anji 😗❤🔥

  • @ධනුෂ්කජයශාන්ත

    ඔහොම කියන්න එපා බං මම ඔය හඩට පිස්සු හැදිල ඉන්නෙ.❤❤❤❤ අපේ බංජලී....

  • @gayanmadusanka2039
    @gayanmadusanka2039 Год назад

    Eka patta ape kollo set eka hodata music denawa ♥️

  • @AkashDissanayake
    @AkashDissanayake Год назад +7

    ඒ voice එකට ඇබ්බැහි වෙන්න එපා...මේකනම් සීතල ගින්නක්❤️✨️😯

  • @dulangamadhushan5575
    @dulangamadhushan5575 Год назад +1

    සු පි රී.....

  • @pathumapekshaka455
    @pathumapekshaka455 Год назад +30

    තවත් ලස්සන voice එකක් ❤️❤️

  • @denethnimsara1451
    @denethnimsara1451 Год назад +1

    Eekanam maru congragulation ❤️‍🔥

  • @sominduvishwajith
    @sominduvishwajith Год назад +10

    මේකනම් වෙනමම පිස්සුවක්. සුපිරිම වැඩක්. කියන්න වචන නෑ පට්ටම තමයි ඉතින්. ❤️❤️❤️

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +1

    ඔක්කොම ලස්සනටම ගැලපිලා..මරු...

  • @chandimaudayakumara298
    @chandimaudayakumara298 Год назад +2

    ඇක්ටින්..වොයිස්...මියුසික්..සුපිරි❤

  • @devakavizmantha
    @devakavizmantha Год назад +3

    දෙවියන් සිටීනම්
    මේ දුක් පෙනේ නම්
    අප ළං කරවාවී සදා
    සත්‍ය තමයි
    අප ළං කරවාවී සුදා

  • @shanakachathu7118
    @shanakachathu7118 Год назад

    lassana wada karanna sakthiya labewa.jayawewa

  • @aruniweddagala4317
    @aruniweddagala4317 Год назад +3

    Wow ❤

  • @milindasampath1871
    @milindasampath1871 Год назад +2

    Voow 💕 Anjalai Akki... super ❤️

  • @kelumrajasinghe1897
    @kelumrajasinghe1897 Год назад +3

    Love this

  • @supunsameera2654
    @supunsameera2654 Год назад +1

    සු......පි....රි..... ❤

  • @tharindutharindudananjaya506
    @tharindutharindudananjaya506 Год назад +3

    මාරම ලස්සන වොයිස් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sureshrathnayake7483
    @sureshrathnayake7483 Год назад

    Eka athal ❤❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Год назад +5

    ලස්සනයි අක්කෙ ❤️🔥 ඇත්තමයි සුපිරි 💫

  • @Dimi3
    @Dimi3 Год назад

    Fire 🔥🔥🔥❤‍🔥

  • @nishumotivation_003
    @nishumotivation_003 Год назад +3

    ඒක ගැම්මක් බන්ජි අක්කේ.❤️🤘

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 Год назад

    හරිම ලස්සනයි...ඇයත් හැඩයි.....

  • @mcchandimal1990
    @mcchandimal1990 Год назад +5

    No words ❤ hindi part එක නම් මාර රහයි.

  • @gayangunasekara9596
    @gayangunasekara9596 Год назад +1

    sinduwa lassanai, hebei video 1ta set wenna mood 1ka thibunanam lassanai, hinawenawa wedi wage.

  • @virajperera6851
    @virajperera6851 Год назад +3

    Covers dekama patta♥️😍

  • @mr.j6365
    @mr.j6365 Год назад +1

    Lassnai manik🥰😘

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Год назад +5

    ❤❤

  • @Travelwithshan94
    @Travelwithshan94 Год назад

    ජය ජය 🎉

  • @AmilaDasun-xz9ip
    @AmilaDasun-xz9ip Год назад +5

    This voice brings my soul towards heaven 😌❤️

  • @deshananjana1922
    @deshananjana1922 Год назад +2

    RUclips එකත් කලබවයි වගෙ බංජි අක්කා😍❤

  • @Sachi12511
    @Sachi12511 Год назад +3

    නියමයි අක්කි දිගටම සිංදු දාන්න 🥰😘❤️

  • @deshanbandara5005
    @deshanbandara5005 Год назад +1

    සුපිරිම ❤❤💥

  • @statuscreations6738
    @statuscreations6738 Год назад +8

    ගොඩක් කාලෙකින් හම්බ උනු ලස්සනම සිංදුවක්... ගොඩක් අය කැමති මේ සිංදුවට. ජය වේවා. ♥ good luck

  • @nuwanfdoz
    @nuwanfdoz Год назад +1

    බැදි ප්‍රෙමෙ තරම් ගීතය ඉස්සෙල්ලම ගායනා කලෙ ජී,එස් ,බී රාණී පෙරේරා මහත්මිය.... දැන් අලුත් තාලෙට ගායනා කරන අංජලී බණ්ඩාරගෙ නව හඩින් රසවින්දනය වුණ ගීතයක් ඉතාමත් සුන්දර හඩක් තියෙන ගායිකාවක්......🎉🎉🎉 සුබ පතනවා ඇයට ඉදිරියේදී මෙවැනි ගිත කලා ක්ෂේත්‍රයට එන්න ලැබෙවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ස්තූතියි 🙏🙏🙏

  • @hansikannangara6764
    @hansikannangara6764 Год назад +7

    වෙනස්ම එකක්..🤩
    ලස්ස්නයි අක්කෙ..
    ලස්සනට PLAY කලා කලන..❤

  • @asangajeewandara2109
    @asangajeewandara2109 Год назад

    ❤❤❤❤gamana suba wewa👍🏾👍🏾👍🏾

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Год назад +5

    සිංදුවයි අන්ජලී අක්කයි දෙන්නම අමුතුම ලස්සනක් තියෙන්නේ 🤩❤️